You two are a perfect match. All the best lochi. May you guys be able to achieve more in life together. Wishing you both nothing but the best. Stay blessed ❤
Lochi akka mn oyt hari ආසයි ane. Mn oyge gdk video blala thiyenwa . Ape මහත්තයා eka වේලාවකට kiynwa mth lochi part two kiyl 😂😂😂😂😂😂😋😋😋😋. Ithin hari සතුටුයි . Lassana hina yana videos tikk karanna. Api ආසාවෙන් bln innwa hodee. ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘💕💕
Good job log eka karana gaman thawa kenekta rotiyak hari vikunaganna support karapu eka gana satutui ea oya podi thenakin patangaththa nisha move on satutui inna bs
ලෝචී නංගී wish you all the best for your future . Please keep the camera with a distance cause We can නහයේ පතල් 😅 Just kidding . I am so obsessed with you and your work keep it up.
Public bathroom ekaka mirror vdo ekak krnna giyoth matath aniwaren oya wade weno 😂😂 .. Digtma mehema vlog denna lochi akki ..oya mn asama godak nihathamani charithayak ...❤️❤️❤️
Video karanne nethi welawata kauruth née , holmanakwat née 😅 thank you so much ❤
@@Lochi Ow 😂💔
ජීවිතේ අලුත්ම ආසාව නාදගම බලන්න යන එක 🥺❤️🌹
❤
පවුලක සහ ලමයි තුන්දෙන්කුගේ ඈදුම් දාගන්න පුලුවන් 😂😂😂 lovely couple .. stay blessed ❤
❤❤
ලෝචිට හොද කොල්ලෙක් හම්බෙලා වගේ❣️
ඕක බදින්න වේන්නෑ බන් අමු ගොනෙක්
@@devidlucifer5053 e ai ehema kiyanne
ලස්සනයි නුවරඑළිය අපේ ගම. ඔයාට තෑන්ක්ස් නුවරඑළියේ වීඩියෝවක් දැම්මට. මම ඔයාගේ වීඩියෝ ආශාවෙන් බලන්නේ.
තල්දූව.. අපේ ගම. ඔය අන්තිමට රතු පාට බ්ලව්ස් එකක් ඇදන් ඉදිය අක්කා අදුරනවා. ප්‍රසංගි අක්කා.wedding cake හදනවා රසසසසසසට.❤️
නියමයි ලෝචි මුලින්ම මං හිතුවෙ ඔයාගෙ ජෝක් වීඩියෝවක් කියල පස්සෙයි සීරියස් උනේ නියමයි😘😘😘😘😘😘😘❤️❤️❤️👍
😂🙈💕
නාදගම බලන්න ආව තනියම හැබැයි ඔයාලවත් දැක්කා 😏🙂 ඒකත් මරු ❤
බොරු සෝබන නැති මාරම simple චරිතයක්...
ආදරෙයි ලෝචි අක්කි....
අනේ මේ වගේ travel,shopping, room tour vedio ගෙන්නකෝ ලොචි අක්කේ 🥺මොන උනත් vedio එක සුපිරි ❤️❤️
Oyala balanawanam ithg ❤
@@Lochi අනේ තැනක් යූ ❤️❤️❤️අපි බලනව ඔයා vedio දානකන් ඇලි බලන් ඉන්නේ 🥺🥺❤️❤️❤️
Asayi oyala
@@Lochi apith asayi foto ekak ganna oyai, chethiyi ekka
ow ane lagadima room tur ekak oni
@@Lochi
ඒයි හොර ගෙඩියෝ...යාලුවා කියලා බොලු කරා නේද...එයාගෙ phone එකේ ඔයාගෙ photo eka screen එකේ...😀😀 මොනා උනත් ඔයා හරිම ශෝයි ලෝචියෝ
😅🙈❤
@@Lochi man oyawa ja eladi dekka eth katha karanna beri una oya mageth ekkamai aweth perera and sons eka laga
නාදගම බලන්න තිබ්බ ආසාව තවත් වැඩි වුනා 😍❤️
❤
මගෙත් හීනයක් අක්කි අනේ නාදගමකට යන එක.. පුලුවන්නම් ටිකට් එකක් අරන් දෙන්න අනේ.. මං අනුරාධපුරේ එකට ගන්න හැදුවා ඒත් බැරිවුනා.. නුවරඑලියෙ එකට ගන්නත් බැරිවුනා.. 😭.. ඊලග එකවත් බලමුකෝ.. ❤
💕😇❤️
Lochi oy serious widiyt innw dkkmi 😂❤️ mn hithuw joke ekk kiyl 😂 mru mru the vlogs Oni
You two are a perfect match. All the best lochi. May you guys be able to achieve more in life together. Wishing you both nothing but the best. Stay blessed ❤
Thank you so much ❤
හොද වෙලාවට මම එදා blackpool junction (ඔයාල අඹෙවෙල ඉදල ඇවිත් නුවර එලිය පාරට දාල පාර වරද්ද ගත්ත හන්දිය) එකෙදි මගෙ කාර් එක ඇත තියාම නවත්ත ගත්තෙ ලගට ආවහම අදුරගත්තෙ. දැනුයි දන්නෙ license නැහැ කියල... පාර හරස් කරන් ඉදපු නිසා ටිකක් බය හිතුන ...එත් ඔයාල දැක්කහම excite උනා ලස්සන couple එක...❤️
😂😂❤
වාව් ලෝචී, 😍❤️❤️ මෙහෙම vlogs මරු දිගටම කරන්න, ලස්සනට vlog කරනවා දෙන්නත් එක්ක… ජෝන් තමයි ඩෝං වෙන්නේ (cartoon එකේ,)❤❤😍😊
අනේ ගොඩාක් කාලෙකින් අක්කියෝ ආදරෙයි ❤️ පුලුවන් හැම වෙලාවකම වීඩියෝස් දාන්න 👍
Oyala balanawanam ithng ❤
Lochi akkage Video ekak danakam balanna inne mama witharada 🙂😘
Maaaarama matching couple ❤️❤️❤️❤️
Oya hrima.simple charithayk lochi..
Ewgema hrima.sathutui e simple.kamatama yana partner kenekuth inna eka gena
Oyaa sathutin innwa eka.penwa..thwa thwat hamadamth sathutin hina welaa.inna kiyla dennatama wish krnwa...😍😍😍
Adrei...
සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️
හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න නංගී......
Thanks nangi God bless you take care
නියමයි නියමයි ලෝචියෝ ඔයා මේපාර නම් ඔන්න අපේ ගමටම ඇවිත් ලoකාවෙ හිටියනම් අනිවාර්යයෙන් ඔයාව බලන්නම එනව ..👍👍👍❤❤❤❤
❤🙈
He is not a පූසා. I think he is a fishing cat (හදුන් දිවියා)
😂
Ape allapu gedra akkath lochi wage..dakina haMa welawakama lochi thamai mathak wenne..jaya wewa dennatama...lassanai vedio eka...
❤❤
Thank you vlog ekata Lochiyoo ❤❤ Always Stay safe Happy And Blessed.!!.
ඕකේ චීස් කේක් එක තමයි පට්ටම රස.❤️
ආසම දෙන්නෙක්❤
I am so happy where you are . Wish you both well in life together
❤🙈
Thawa me wage vlogs one lochi akka....thankyou for the video ❤️
ඒ වගේම ඩිසයින් එක ඇගේ තියන පූසෙක් අපේ ගෙදරත් ඉන්නවා. එයාට කියන්නෙ හදුන කියල
මරු ඩබල..😂😍❤️
Great to see the progress you have made in life. Wish you even greater success. Take care and stay safe.
Lochi akka mn oyt hari ආසයි ane. Mn oyge gdk video blala thiyenwa . Ape මහත්තයා eka වේලාවකට kiynwa mth lochi part two kiyl 😂😂😂😂😂😂😋😋😋😋. Ithin hari සතුටුයි . Lassana hina yana videos tikk karanna. Api ආසාවෙන් bln innwa hodee. ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘💕💕
ලෝචී මැණිකගේ picture එකක් ජෝන් දාන් ඉන්නවා මම විතරයිද...දැක්කේ 😀😀🙈🙈
Math dakka 😉
Math eka dekka😍
මේ මේ වීඩියො එකෙ ඉන්නෙ ජෝන් නෙමෙයිනෙ අර විඩියො එකෙ ඉන්නෙ 🥺
Life eka enjoy karala adaren inna dennath ekkama. Adareii
මෙි වගේ ට්‍රැවල් . කැමිපින් . ඩේලි වොලොග්ස් අයේ ඔන දිගටම.. දෙන්නටම ජයවෙිවා 💕💕 ඔයාගේ ලෝචි චැනල්එක අමතරව මෙි චැනල්එක මම අද තමා දැක්කේ
❤🙈
Lassanai couple eka 🥰good luck lochy akki adarei ❤️❤️❤️
Thank you so much ❤
අපේ ගෙවල් ලඟ කඩෙන්නෙ රොටී කාලා තියෙන්නෙ.....💐💐💐💐
Car eka seatbelt eka dagena Drive karanam needa hoda. Safety yata thiyana ewa pavichi karanna lochi.
Oya hari awankai akki.. e wagema oya marama lucky... hamadamath sathutin adaren inn akki... 💗
Wow such a lovely vlog Lochi. Keep it up Lochi and John. Now only I know about නාද ගම event. Thanks. You both are so cool 🌹
Thank you so much ❤
ඕ..යටියන්තොට අපේ ගම.. 😍😍
Hemadama sathutin inna akki. Oyage videos godak lassanai.
Feeling 🥺💫❤️
Good job log eka karana gaman thawa kenekta rotiyak hari vikunaganna support karapu eka gana satutui ea oya podi thenakin patangaththa nisha move on satutui inna bs
Beautiful area! Love to visit there one day.
හැමදාම සතුටින් ඉන්න darling ❤
Oyala dennage thawa vlogs oniii❤❤❤
Denna niyamai..❤❤❤Adaren inna.
so kind you lochi ❤
Akki Manuranga aiya prabath Manuranga da
Harima adaraniiya couple ekk. Adarey lochi akkiyo
අක්කේ දිගටම දාන්න වීඩීයෝ day vlog, solo date වගේ
Oyaa shok lochi
මේ වගේ videos hodai
හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා 💎💎💎❤❤❤❤❤
❤❤
Concert eke wisthara one..
Video eka බැලුවා ... ජීවිතය ව්දවන්නැතුව .*** විදිනවා ***ලෝචි ඔයාගෙ video බලනවා. ඔයාගෙ හොදම video එක අද බැලුවා👍 --**.හදවතට දැනෙන දේ ලෝකයට මුදාහරින ව්දිය මරු***🥀🥀කෑගහලා කියන්න තියතියෙනවානම් ....නේද ??😢?දෙන්නටම 🎎ආදරෙයි aadarei !!!budusaranai ***
ගොඩාක් ස්තූතියි... ❤
ඇයි ඔයාගෙ phone එකේ ලෝචිගෙ photo එක තියෙන්නෙ😜
asa chari thayak🙂❤️
අපිත් අවා නාද ගම බලන්න ❤️😍
❤❤
නියමයි කපල් එකහ්.😊😊❤️
travel videos genna gd luck ❤❤
මටත් හිතුනා පොල් ගහ pass කළේ හොල්මන් පූසෙක් කියලා 😂❤
😂❤
ඔය කාර් එකෙ පෙට්‍රල් කීයක් වැඩ ද? ට්‍රිප් එකෙ පෙට්‍රල් වියදම කොහොම ද?
පව් එතන බව්වෙක් හිටිය පෙනුන අමාරැවෙන් ඇවිදපු. එයාට මුකුත් කරදරයක් නෑ නේද
Me wage vlog oneee 🥹❤️
අන්තිමට කරපු දේ නිසා like එකක් නොදා කොහොමද....❤️
❤❤
ආසම කපල් එකක් 💗
Beautiful Vlog 😘
Thank you so much 🙈💕
ශෝයි ඔයාල..❤️
❤🥰
ලස්සනයි ලෝචි අක්කි වීඩියෝ එක 😃😍🥰👌👍
Thanks ❤
පට්ටම පට්ටම ලස්සනයි ආ...❤❤❤
❤
Thawa vlogs dennakoooo issarahatathhhh🥺
Good job nanga really enjoyed god luck.I am good fan of you ❤️❤️😘😘😘god bless you both
Thank you so much ❤
ඔයාලා ඉන්නේ කොහෙද අක්කි.ඔය ගේ ලස්සනයි මමත් කැමතියි ඔය ලග ගෙවලුත් ඔය වගේමයි නේද අනේ කියන්නකෝ කොහෙද ඉන්නේ කියලා
Maru
John aiya 💗 lochi akka 💗
❤️💕
නංගිත් සුපිරි කිව්වා කියන්න...😁❤
❤😃😃
ලෝචිගෙ කොල්ලා😍
Wow
ලෝචී නංගී wish you all the best for your future . Please keep the camera with a distance cause We can නහයේ පතල් 😅
Just kidding . I am so obsessed with you and your work keep it up.
Ha ha 😂😂 thank you so much ❤❤
Nawata mage bestiege gewal pare😍
Oya denna ජෝඩුව neda😎😎
දිගටම මේ වගේ vlogs දාන්න ලෝචි අක්කේ 😍❤ ජෝන් ඔයාගෙ bf ද? 😉🤔
Ow
jon ekkada set wela inne🤨
Jony Kalekin, happy to see you both🥰..
❤❤
Good luck ❤
Asam knk ♥️
නාදගම ආයෙත් තියෙන්නේ කවදද plz kiyna puluwnd
ඔන්න ලෝචි අක්කි මමත් අාවා 💖❤💖❤අාදරේයි
❤😇
not my vibe but its depends on people.anyway enjoy 😊
Man normally vlogs balanna asa knk newei but meka iwara wenknma baluwa gdak lassanai dennama gdak adaraneeyai ❤
Thank you so much ❤
Ane kiyannako kohomada ekata yanne kiyala
ආසම කෙනෙක් ලොචී අක්කේ ඔයා ❤️😍
good jayawewa