මිදි තිත්තද - ගෙඩි හදාගන්නේ කොහොමද? / How to sweeten grapefruit

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии •

  • @priyasilva5086
    @priyasilva5086 Год назад +12

    හුගක් කට්ටිය රට හදන හැටි ගැන කයිවාරැ කිය කිය කෑ ගහන වෙලාවෙ ඔබ තුමා බොහොම නිහඩව තමන්ගෙ ගමන යනවා.අදහන්න වටින මනුස්සයෙක්.මේ මිනිස්සුන්ගෙ වටිනාකම කාටවත් නොපෙනෙන හැටි මේ රටේ කරැමෙ

  • @upalirathnayaka8198
    @upalirathnayaka8198 Год назад +9

    හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට තෙරුවන සරනයි දිර්ඝ අයුෂ ලැබේවා .

  • @DaraDara-un7bb
    @DaraDara-un7bb Год назад +10

    හොදයි අදනම් වෙලාව අරගෙන නිවැරැදි ව සියල්ල සම්පූර්ණයෙන්ම කියලා දුන්නා..අනිත් වගාවන් ගැනත් මෙලෙසම කියලා දෙන්න.ස්තූතියි ඔබතුමාට

  • @chamindakumara9647
    @chamindakumara9647 Год назад +5

    ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udaperera9945
    @udaperera9945 Год назад +4

    මම දන්නව ඔබ තුමා දන්න බව අර අද්දර කුඹුරුවල....." කියන කවි පෙළ දාන්නකෝ.ඒක හරි අර්ථවත් කවි පෙලක් නිසා.තෙරුවන් සරණයි ඔබතුමා ට නිදුක් නිරෝගී සුවය!!!

  • @DopeGang20
    @DopeGang20 Год назад +2

    Obatumata pin
    🙏🙏🙏🙏🙏
    👍👍👍👍👍

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r Год назад +1

    ලන්කාවට ආ සැනින් ඔබතුමාගෙ අඩි පාරෙ යන්න උත්සහ කරනව

  • @Universetothemind
    @Universetothemind 10 месяцев назад +1

    දීර්ඝායු වේවා සර් ❤

  • @yasinthamadusanka4130
    @yasinthamadusanka4130 Год назад +2

    ❤❤👍👍

  • @jagath3606
    @jagath3606 Год назад +2

    👌👍👌❤️🙏

  • @amarnathsanjeevan6284
    @amarnathsanjeevan6284 Год назад +3

    👍👍🙏🏻🙏🏻❤❤ made in srilanka.

  • @asiyaofficial999
    @asiyaofficial999 8 месяцев назад

    Good job

  • @AB-sr7wl
    @AB-sr7wl Год назад +1

    💕

  • @kusumprasanna9568
    @kusumprasanna9568 Год назад +2

    Budu saranai dewi pihitai

  • @MahindaLal-l4o
    @MahindaLal-l4o 2 месяца назад

    Good.ideya.thanks

  • @ka.s.s.a
    @ka.s.s.a Год назад +1

    🎉

  • @aruniroshan5896
    @aruniroshan5896 Год назад +1

    Thanks for everything 🙏

  • @sujeewasenadhipathi4102
    @sujeewasenadhipathi4102 9 месяцев назад +1

    ගැටලුවක් දකිනවා,ශාකයක අාහාර නිෂ්පාදනය කරන්නේ පත්‍රවල මිස,මුලෙන් නොවේ.
    මුල් මගින් ජලය සහ ලවණ උරාගැනිම සිදුකරනවා.
    ඔබගේ පැහැදිලිකිරිම හා නොගැලපේ

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 Год назад +5

    Appal gas wawannedda

  • @ViaZain
    @ViaZain 3 месяца назад

    🙏❤️❤️❤️👍

  • @yashasthichandira3774
    @yashasthichandira3774 11 месяцев назад

    Lasantha bandara mahatha gana obe adahasa kumakda.oba thumawa api godak wiswasa karanawa.

  • @truthseeker9547
    @truthseeker9547 11 месяцев назад

    මහත්තයා අපස්මාර ලෙඩේ ගැන කියා දෙන්නකෝ,මොකද කරන්නේ කියලා😊

  • @dgamage2832
    @dgamage2832 Год назад +1

    බුදුසරණයි සර් ප්‍රදේශය කොහෙද

  • @shamilaweeramanthree
    @shamilaweeramanthree Год назад +1

    Methumata kathkarnna no nedda

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 9 месяцев назад

    ❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @janakakandewatta3558
    @janakakandewatta3558 Год назад +1

    Sir please let us know 2024 Tripushkara yoga Days and time it will be benefit most of the farmers in the country.

  • @thushansraneeth4606
    @thushansraneeth4606 Год назад

    Mahaththaya mata bahathak thiyanava. Puskola. Pothaka danaganda obathumage nambarayak dandako.

  • @wimalsirisena
    @wimalsirisena 8 месяцев назад

    Apitat midi walak hada ganna dandak
    ganna puluwanda mahattaya

  • @LalindRohana-jg3pl
    @LalindRohana-jg3pl 11 месяцев назад

    Mahaththaya mama kuliyapitiye nalin Dubai inne job ekakata evilla

  • @slmaster5127
    @slmaster5127 11 месяцев назад

    Kuda heda maha hdagana video ekak krnnako sir

  • @ChamaraNuwan-sh8td
    @ChamaraNuwan-sh8td Год назад +2

    Pela ganna ona thiyenawada

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Год назад

    අපේ රටෙි උගත් නිලඩාරින් එ්කට චි වතරක්

  • @ranjithdesilva960
    @ranjithdesilva960 2 месяца назад

    තිලක්. කන්දේගම මයා. අතුපැළකරගැනීම. සඳහා. මාධය. කියලා. දෙනවද. ?
    ගම්පල

  • @mashi9607
    @mashi9607 11 месяцев назад

    අනෙ මට කියන්න පුලුවන්ද මෙ බෙහෙත් ඖෂධ තියෙන පලත් කොහෙද කියලා අනෙ ගොඩක් පින් ඔබ තුමන්ට මගෙ පුතා ගොඩක් පොඩි එයට මොලේ ගෙඩියක් එකට සිංහල බෙහෙත් කරනවා මෙ බෙහෙත් අපි හොයන්න දන්නේ නෑ..( සුදු වෙලා මුල්...අමුක්කරා.....රන් මනිස්ස කදුරු ගෙඩියා වැල්

  • @RandimaThiwanka
    @RandimaThiwanka 7 месяцев назад

    A DiGa aba wargaya mokadda? Koheda Ganda tiyenne sir

  • @roshankumara-j2n
    @roshankumara-j2n Год назад +1

    2024 govi litha ganna ona mahaththaya mata

  • @deepanikumari3150
    @deepanikumari3150 2 месяца назад

    බතුමා දෙවියෙක් වගේ මේ දෙන දැනුම, අපි වගේ ප්‍ර්චස්10ක් අරගෙන ඒක පුරාමගෙයක් අටව ගත්තු මෝඩයන්ට නම් කවදාවත් ප්‍රයෝජනයට ගන්න,බැරි වෙයි නේද?,ඒක එහෙම වුනත් මමත් දැන් අවුරුදු හතරක් විට්ජර තිස්සෙ,ඔබේ,වීඩියෝ වලට සවන් දෙනව. ගෞරවනීයහෙළයානනි, ඔබටමගේ ප්‍රනාමය පුදමි!

  • @budhdhikabudhdhika4178
    @budhdhikabudhdhika4178 Год назад +1

    අපිට එන්න බැරිද

  • @SumithraJayawera
    @SumithraJayawera 21 день назад

    මිදිවැල බයවෙන්නෙ සීතලටයි රස්නෙට නෙවෙයි

  • @dhammikaranasinghe1904
    @dhammikaranasinghe1904 11 месяцев назад

    මිදි පැල දෙන්න පුළුවන් ද ?

  • @natasharosa1726
    @natasharosa1726 11 месяцев назад

    දෙසැම්බර්වල මෙයා මැරෙනවා කියලා කතාවක් ගියා

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 Год назад

    කප්පාදු කරනව පෙන්නන්න බෑද කීයනව වගේ 😮

  • @thikshanasampath6974
    @thikshanasampath6974 Месяц назад

    Oba thumage nambarayak dennako

  • @mashi9607
    @mashi9607 11 месяцев назад

    ආනෙ මහත්තයා ඔබ තුමාගේ නම්බර් එක අපට දෙනවද පූතට බෙහෙත් කරගන්න අපි නොදන්න බෙහෙත් අහගන්න ඔබතුමගෙන් පුලුවන් වෙයද අපිට

  • @washanu1848
    @washanu1848 8 дней назад

    😅😅😅 බොරුත් කියනවා මූ යකෝ මිදි කැලේ හැදෙනවා මි පැනි වගේ අපි ඉන්න පැති වල.. කප්පාදු කරන්න බල්ලෙක් වත් නෑ

  • @ka.s.s.a
    @ka.s.s.a Год назад +1

    🎉

  • @fazalmohammed1650
    @fazalmohammed1650 8 месяцев назад

    👍👍❤️❤️❤️❤️