Ek Pethi Malak Wiya | එක් පෙති මලක් විය | Rohan Shantha Bulegoda | Charana Beats ​

Поделиться
HTML-код
  • Опубликовано: 14 ноя 2024

Комментарии • 59

  • @arunaudara4286
    @arunaudara4286 Год назад +40

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම් මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම් මතකය නුඹට හිරිහැරයක් නොවේනම් තව කුමකටද දුක් ගී කල්පනාවන්

    • @ranganawimalasiri8482
      @ranganawimalasiri8482 Год назад +1

      ❤❤❤❤

    • @nandanasampath6682
      @nandanasampath6682 Год назад

      ❤🥀

    • @chamalkamadushani7407
      @chamalkamadushani7407 Год назад +4

      1998 වර්ශයේ හොදම ගීතයට හිමි සම්මානය ලැබුනා මෙම ගීයට..විශේශත්වය මෙහි සංගීතය සරිත් සුරිත්ගේ පියා වන ජගත් ජයවර්ධන මහතා විසින් සිදුකර ඇත❤❤❤

  • @wijerathnakns251
    @wijerathnakns251 Год назад +10

    රොහාන් මහතා ගේ සින්දු ලස්සනයි .මම උසස් පෙළ කරන කාලෙදී තමයි මුලින්ම ඇහුවේ . එත් එදා අහපු සින්දුව ජිව්තය පුරා ම කියන්න වෙයි කියලා හිතුනෙ නැහැ . ඇත්ත ටම මේ වාගේ සින්දු අහලා ඒ විරහාව සමනය වෙනවා . ස්තුතියි .

  • @gihaadikari8242
    @gihaadikari8242 Год назад +9

    මුලින්ම ඇහුවෙ 1998 🤩❤ තාම ඒ වගේමයි ❤

  • @kolithananayakkara3944
    @kolithananayakkara3944 Месяц назад +1

    2002- 2005 කාලේ හොදට. නිතරම ඇහුවා 😢😢 A/L කාලේ......

  • @gayanlahiru8558
    @gayanlahiru8558 Год назад +8

    මේ වගේ සිංදු වලට අලුතින් පන දෙන චරනට බොහොම ස්තූතිය

  • @rishithamadushan6237
    @rishithamadushan6237 Год назад +5

    සතු කර ගන්න මුල් පෙම නොපිදූ බැවින
    දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසට💔😪

  • @sumuduchinthaka8865
    @sumuduchinthaka8865 Год назад +4

    මතකය නුඹ ට හිරිහැරයක් නොවේනම්..
    තව කුමකටද දුක් ගී කල්පනාවන්.....

  • @heralsenadeera663
    @heralsenadeera663 2 месяца назад

    ❤❤❤❤
    රෝහාන් අයියාගේ
    සුමිහිරි ගැයුමෙන්

  • @prageethfernando9754
    @prageethfernando9754 Год назад +2

    ❤❤❤ නෙළා නොගත්තේ මගෙ බෝසත් කමට

  • @indrajayanthi6793
    @indrajayanthi6793 10 месяцев назад

    ප්‍රෙමය නම් සතුකර ගැනීමම නොවෙන නිසා ඈත සිට දෙන ආදරණීය සෙනෙහස හරිම සුන්දරයි

  • @PrabhodaS
    @PrabhodaS 28 дней назад

    Best ❤

  • @Upali_Dharmapala
    @Upali_Dharmapala 2 месяца назад

    Very nice song. 👌 I like it. 👍

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 5 месяцев назад

    එදා වගේම අදත් රසවත් , හරවත් ගීතයක් ❤

  • @NisalRandesh
    @NisalRandesh 5 месяцев назад +1

    2000 passe katiya kawuda meka ahana ❤😩

  • @amadilshi8656
    @amadilshi8656 Год назад +2

    asama song 1k❤❤❤

  • @sandunranga8816
    @sandunranga8816 Год назад +2

    ❤️ ආදරණීය යී❤️

  • @ishankagayan
    @ishankagayan 10 месяцев назад

    භාවනාවක්

  • @bihaniabeysinghe5137
    @bihaniabeysinghe5137 Год назад

    පොතක් කියවද්දී පොතේ කතෘතුමා මේ ගීතය සදහන් කර තිබුණා...♥️

  • @sudarshanabasnayake9879
    @sudarshanabasnayake9879 3 месяца назад

    අතීතයේ තනි උනෙමි 🥺🥺

  • @janithkavishka96
    @janithkavishka96 6 месяцев назад +1

    One of my favourite songs ever ❤️

  • @chevinjayarthna8764
    @chevinjayarthna8764 8 месяцев назад

    Music+voice=heaven❤ still listening 2024

  • @sudarshanaanuradhakalupage6788

    ❤️💎❤️ සුපිරි

  • @wenujalakshan2846
    @wenujalakshan2846 Год назад

    Mage jeevithe mama asa karana sindu walin ekak ❤😊

  • @supunekanayake9469
    @supunekanayake9469 Год назад +1

    In the mind palace ❤❤

  • @Ayomi_ayomi
    @Ayomi_ayomi 6 месяцев назад

    The vocals ❤

  • @malimthasampath4911
    @malimthasampath4911 Год назад +4

    මුල් සිංදුවේ දැනෙන රස මෙවගෙ මට නම් දැනෙන් නැ..😟

  • @DoreenSylva
    @DoreenSylva 5 месяцев назад

    Athtama a song aka hithtama wadinwa harima lasanta kiynwa ,

  • @teddyperera8531
    @teddyperera8531 Год назад +1

    Asama sinduwak. Godak lassanai music and vocals me aluth version eke

  • @Nalakarajapakshe
    @Nalakarajapakshe Год назад

    Next level 😍 good job Nalaka @ the team 🤘

  • @bogodaagrofarm
    @bogodaagrofarm Год назад

    Great song sang by great singer

  • @NisalRandesh
    @NisalRandesh 5 месяцев назад +1

    2024❤

  • @NewmalDamith-fs8ph
    @NewmalDamith-fs8ph Год назад

    Nice song

  • @SudarshaniKaluarachchi
    @SudarshaniKaluarachchi Год назад

    ❤❤❤❤❤

  • @nandanasampath6682
    @nandanasampath6682 Год назад

    ❤🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 7 месяцев назад

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @chamindagamage9078
    @chamindagamage9078 Год назад

    ❤ this song

  • @roceylon35
    @roceylon35 Год назад

  • @indrajayanthi6793
    @indrajayanthi6793 6 месяцев назад

    දුර සිටියත් ඔය ආදරයෙන් ලබන සිසිලස අසීමිත යි. මිය යනතුරු ඒසිසිලස මටම දෙන්න

  • @beautifulsrilankapradeepba4828

    😘

  • @miyunudilshan7025
    @miyunudilshan7025 Год назад

    🖤👉👈

  • @WithanageTV
    @WithanageTV Год назад +1

    මුල් ගීතය මීට වඩා ලස්සනයි ඒක හදවතට දැනෙනවා මේ ගීතයේ ඊට වඩා වෙනසක් තියනවා රසය අඩුයි

  • @anilkekirideniya5446
    @anilkekirideniya5446 5 месяцев назад

    Good ,would have been better with a little faster beat.

  • @nelnaheadoffice4625
    @nelnaheadoffice4625 2 месяца назад

    ප්‍රිය සබඳ අත අත නෑර අතහැරීමම ප්‍රේමයක්මැයි

  • @kanchanaprobodhani6618
    @kanchanaprobodhani6618 8 месяцев назад

    😢

  • @DoreenSylva
    @DoreenSylva 5 месяцев назад

    Hara lasani

  • @PrabathRangana-kl9ly
    @PrabathRangana-kl9ly Год назад +1

    Hitha niweanawa pothak kiuwa wagea.

  • @beautifulsrilankapradeepba4828
    @beautifulsrilankapradeepba4828 11 месяцев назад

    ❤❤

  • @UdangaAbeyrathne
    @UdangaAbeyrathne Год назад +1

    ❤️

  • @nimalisamarakoon5249
    @nimalisamarakoon5249 Год назад

  • @dilkisooriyarachchi1873
    @dilkisooriyarachchi1873 4 месяца назад

    ❤❤❤❤

  • @pulasthichandima526
    @pulasthichandima526 10 месяцев назад

    ❤❤❤

  • @mrpanda118
    @mrpanda118 7 месяцев назад +1

    ❤❤❤

  • @sixshot8315
    @sixshot8315 Месяц назад

  • @dinukamihiran7245
    @dinukamihiran7245 2 месяца назад

    ❤❤❤