Ek Pethi Malak | එක් පෙති මලක් | Amandya Uthpalie | Full Song | CHANNEL ONE | KOME VIBEZ
HTML-код
- Опубликовано: 14 ноя 2024
- #channelone24x7 #komevibez #naada #musicartist #youtubelivestream #legendssongs
Harsha Danosh & Amandya Uthpalie
EPISODE - 22
KOME VIBEZ
CHANNEL ONE
Song Title : Ek Pethi Malak | එක් පෙති මලක්
Artist - Rohan Shantha Bulegoda
සෙනසුරාදා රාත්‍රී 09.00 ට
නැවත විකාශය
සිකුරාදා රාත්‍රී 09.00 ට සහ සෙනසුරාදා උදෑසන 09.00 ට
ඩයලොග් ටෙලිවිෂන් Channel one ඔස්සේ බලාපොරොත්තු වන්න..
New Music Arrangement - NAADA
Sanjay Pandithage
Malith Welagedara
Prakash Ranasinghe
Ernie Francis
Supun Peiris
Isuru Perera
Post Production Mix & Mastering
Malith Welagedara
TV show - Munchi Kome Vibez
Executive Producer
Asela Gallage
Director
Nalaka Dayanath
Music Director
Nayana Karunanayke
All Credits Goes to Original Artist
🔰Subscribe to our "Channel One" RUclips Channel:
/ @channeloneof. .
🔰Subscribe to our "Hodama Welawa" RUclips Channel:
/ @hodamawelawa
🔰Subscribe to our "Ginimelaya" RUclips Channel:
/ @ginimalaya
@NAADAMusic
@SaashaSanari
@amandyauthpalie8575
@channeloneofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 OUR CHANNEL ONE SOCIAL MEDIA
/ channelone24x7
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / channelone2. .
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / channeloneoff. .
*𝗪𝗲𝗯 - www.channelone...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 OUR KOME VIBEZ SOCIAL MEDIA
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / profile
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / komevibez
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / komevibez
#channelone24x7 #channelone #yourfavouritemusicvibe #fypシ゚ #dialogtv #nowplaying #nada #music #trendingvideo #musicshows #SaturdayVibez #musician #band #artist #musicartist #2023newvibezzloading #legends #adithyaweliwatta #youtube #youtubers #viral #subscribe #video #youtubemusic #youtubechannel #youtubevideos #youtubeshorts #youtubecreator #premium #gamispremium #premiumquality #legendssongs
තාත්ත ❤ වගේම දක්ෂයි..
ඇත්තම කියනවානම් පිස්සු හැදෙන ගායනයක්❤❤❤❤❤❤❤
මේ ගීතය අහපු ලස්සනම විදිහ.අමන්දා කියන්නේ අපේ කලා ලොවට දුර්ලභ වස්තුවක්💎💖💖💖
මමත් ඒක ට එකගයි .හරිම ලස්සනට දැනෙනවා
පලමු ගායනය ...රොහාන් ශාන්ත බුලේගොඩ ......
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්…..💔
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක් බර සිතට කීවෙමි නොහඩන ලෙසින
කට හඬ abhinaya excellent dura ගමනක් යාමට suba පැතුම් දුව
සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
ඉන්න දිහාවක සතුටින් ඉන්න ලැබේවා... මට දැනෙන දුක කවදාවත් දැනෙන්න එපා... එච්චරයි 😊❤✨️
❤❤❤❤ ලස්සනම පද ටිකක්
ලස්සනයි ජයවේවා
"එක් පෙති මල්ක් විය මම ඔය අත්දෙකට නෙලා නොගත්තෙ ඔබේ බොසත් කමට""
අමතක කරන්න බැරි සිද්දියක් අමතක නොවන සිංදුවක්.
ඇස්දෙක පියාන අහන එකයි තියෙන්නේ.
😃
මුල් ගීතය විතර එකක්වත් හැගීම් දනවන්නෑ.ඒත් හොඳ උත්සාහ යක්
අනිවා පළමු එක සුපිරි
Beautiful voice
May you be blessed to continue your journey in pouring honey to the ears of fans
අහන්න අහන්න ආස හිතෙන ගායනයක්..හැකියාව තව තව වර්ධනය වේවායි පතමි❤
හදවතට දැනෙන ගායනයක් ...මුල් ගායනයටත් වඩා දැනෙනව ❤🙏
ඇත්තටම පළමු ගායනයටත් වැඩිය ලස්සනයි 🎉බුදුසරණයි
ඒකටනම් පිස්සු හැදෙනවා😍😍😍😍
ආසම සින්දුවක්
මතකය නුබට හිරිහැරයක් නොවේ නම්...
තව කුමකටද දුක් ගී කල්පනවන්..❤❤
ෂා...,.......
ආසම එකක් ❤
ලස්සනයි ❤ආදරෙයි ❤
ලස්සන ගායනයක්. ඒ වගේම කවදාවත් නොමියෙන ගීතයක් ❤
ලස්සනම ලස්සනයි. ❤
හරිම ලස්සනයි ❤️
Very beautiful. Heart touching ❤
ලස්සන හැගීම්බර ගායනයක් 👍
Ammooo gira mama wagema itath wada daksha daruwek ratata dayada karala B's paulatama harima sathutuii
හරිම ලස්ස්සන්‍යි. මාරම දක්ෂ යි
ඒකට නම් පිස්සු හැදෙනවා මාර ලස්සනයි ❤❤❤❤
සත්තකින්ම භාවනාවක් වගේ
Good luck nangiya. Marama lassanay
Mata kiya ganna wachana na 😢e tharam lassanai godakkkk.oyata suba pathanawa idiriyatama ynna shakthiya dairiya labenna kiyala😊
Very beautiful unique voice I like it.
Harima lassanai.❤ voice eka🥺
ඒක මාරයි....පපුව හරහා ගමන් කරයි
ලස්සනටම කියනවා
Wooooow amazing. I have no words to say. It's a divine voice ❤ ❤❤❤❤❤❤❤❤❤
Puduma lassana gayanayak. As Piyagena ahan inna puluwan
මම ආසම කලාකාරිනියක් හැබැයි මම මෙයාව දන්නේ මේ මෑතකදී❤❤❤❤
ekanam fatta
❤Jaya wewa. Theruwan saranai duwa athulu pawle samata🙏
Y nailed it, what a vocal, beautiful
Original එකටත් වඩා හදවතට දැනුනා❤
Ow matath ehemai danune..❤❤
Wrong ....original is the best,,mea song eka wena color ekak😂
ඔරිජිනල් එකේ තියෙන අලංකාර මේකේ නෑ...ඒ හඬ ලස්සනයි.නමුත් මේකත් දෙපාරකට වඩානම් ඇහුවා
Original ekata gahanna sakkarayatawath ba 😌
😅 good effort yet the original singing is the masterpiece 💓
ලස්සනයි
Best all around artist in SL
Amazing ❤
Pitch is really good and feeling of the voice
Simply beautiful 💯 👍
Superb singing good luck❤
අවසන් පද කීපය ❤🎶👌
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට
විශ්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසින
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට...
සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
තව කුමකටද දුක් ගී කල්පනාවන්///
Super akki....❤
Love this ❤❤my favourite ❤❤❤❤❤
Original ekata wada lassanai...
මේ සිංදුව අතුල අධිකාරි කියන එක අහන්න.බැකින් දෙන්නෙ ඔය විදිහට ඔය බෑන්ඩ් එකම තමා.එක සුපිරි ඔය ඔක්කොටම වඩා.
Lassanai ❤️
❤❤❤❤❤❤ ඡය
Vocal eka nam niyamai. Eth music re creation eka awul
❤❤❤ beautiful work! Best wishes 👌💐🇺🇸
Excellent singing ❤️
❤❤❤❤❤ very beautiful ❤️❤️
හෙයාස්ටයිල් එක කඩාදාල ඔයාට ලස්සන වැඩි කරනවා කියල මට හිතෙනවා. ලස්සන යි.මිහිරියි ගැයුම.
Heart touched❤😢
❤❤ Beautiful sing sis...
බාවනාවක් වගේ
Wow❤
Superb voice❤❤❤❤❤❤❤❤❤❤
අඩේ අඩේ නන්ගි
❤❤❤❤❤ ❤❤❤❤❤❤
Very nice 👌
very nice
❤❤❤❤👍👍💯
Beautiful
❤❤❤👌👌👌👌👌
She Z scored ❤
පුදුම රහක් ඒක ❤
💖💖💖🔥🔥🔥
This was a free verse on a news paper about 30 years ago
❤❤❤❤❤❤❤❤❤🎉
❤❤❤❤
🎉
Dan issara wage neme sudu wela...mode wela...hoda . .hoda
Wow
නිතරම ඇහෙන්නේ නැති උනාට මේ ගීත මිනිස්සුන්ගේ ජීවිත වල ගැඹුරටම කිඳා බැහැපු නිර්මාණ. මේ බුලේගොඩ මහත්මයාගේ දුවද නැත්නම් වෙන කව්රු හරිද කියන්න නම් මම නොදනිමි .
මෙම ගායනය සම්බන්ධව කිසිවක නොකියමි නමුත් මොකද්ද මේ යොදලා තියෙන සංගීතය????
කරුනාකරලා මේ නිර්මාණ විනාශ කරන්න එපා. මෙම ගීත පොදු මහජනයා සතු නිර්මාණ වේ
මෙයා ගිරිර් රාජ ගේ දුව
🎧❤
❤❤❤👌
හැබැයි original song එකේ තියෙන්නෙ මගෙ බෝසත් කමට නෙවෙයි මගෙ වූ සත් කමට කියල කොහොම නමුත් ලස්සනයි ගායනය
❤😢
Is this la singchore a wife ..? Wow very nice voice very nicely presented
She is daughter of Giriraj kaushalya
@@Dilransiexcellent voice !! So touched !! Listening over and over !! Addicted to her voice wow ❤❤bless her !!
You sing beautifully, but please pay attention to the lyrics as well. ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Kanawa sinduwa
Such a doosh bag
Karakare badinnata sinduwa kiyanna .loku wenasak wenawa
විදිනා කොදෙවුවක නුබ සැප විදීනම්
Athi wishista gayanayak
මේ අවස්ථාවේ රොශාන් සාන්ත බුලේගොඩ මහත්මයාව ආදරයෙන් මතක් කරනව එතුමා ඉතාමත් හැගීම් බරව මෙම ගීතය ගායනා කරනව මෙයාගෙ ගායනයත් හොදයි
Mr. Gira, you already beat Ur daughter
සින්දුව පට්ට....මියුසික් ඔර්ජිනල් තිබුනනම්...
😂😅