I live in Australia You can easily run 15000km to 20000km Without a service. If you keep oil more than year better to change. I totally agree with him.Good advice
I live in the UK and use a BMW, which is a car commonly used here by many. I service my car only after about every 10,000 as per my BMW service provider. I bought my car at 30,000 and now it is 75,000. Never faced an issue. I totally agree with this video, good job.
I bought an Allion 2018 model with an ODO reading at 69,000KM. There was no trace that the previous owner had done the engine tune up. So I did the tune up ie cleaning injectors and the EGR valve. There was a remakable change in the fuel consumption. Now it dose 10 to 12 KM per litre from 7 to 8 and 19Km per litre average in a trip to Kandy.
I have micro mx7 car. Every oil changing nearly I done 10000 kms. No oil leakage and not too dark oil when I change next due date . He is corrected. Service centers always telling big lies and they scaerd by peopels.
Paratai engine ekatai sambanda netha..para honda nethnam tyres thamai damage wenne. Mama dubai texi weda kara awrudu 6 k Toyota camry brand new service 10000 km walin thanai karane. Eth e kar eka non stop 24 hour running .
You are absolutely right. Im now working in Egypt and here people do not care there vehicles like srilankan. I did use CHR more than 90K km and just did service and no any other unnecessary expenses
Malli oya thawama podi kollek me wahana gana oya dan na wahanen wahanata wenai anika rata wala wahana padal serves aka welawatama karanawa man aurudu 10 gulf wala wahana hadala thiyenawa dan man lankawe magama garage akak karanne oya me ingine athule giar box athule brake wala me padsathi gana oya dan na hodata igana gana kathakaranna minisunga wahana nikaraune naththi wenawa welawata karanna one oil maru karanna one recommend karala thhiyena mileage akatama anika lubrication gana oya dannema na api mechanic kenek hatiyata kagawath wahana balen hadan na ganna ganna one na ath api kaga hari wahanayak hari widihata pawichchi karana aka kiyala denawa minissu amaruwen wahanayak ganne rupiyal 10000n karanna thiyena wada anthimata laksha 3k 4k wiyadan wenawa aka nisa oyala wahane ki meter 5000n service aka karaganna 5000ha oil semi synthetic 10000 full synthetic wahanen wahanata wenas aka nisa experience kenekuta kiyala karaganna me mallita monawa hari danaganna one nan mata massage akak danna mokada man me aurudu 22k maga experience aka a kale athulatha engine gearbox walata wena dwal hodata dakala thiyenawa repairs karalama
you are right bor i have toyota auris brand new 2017 model belive or not first service done 36000 mile and second service done 90000 miles now its 120000 mile done do for no problem brother you are fight bro
Ou hreytma hre. Anith de thama lankawe road condition ekai japan wg countries wlta road condition ekai dekak. E rata wal wla 10000km diwwata wada lankawe Colombo wla 5000km diwwama crank eka karakenwa wadi. E nisa me video eka misinformation denne
Time duration ekak thiyanawa dha oil change karanna, example if service station recommends to do the service after 5000 km or 6 months, same like that either 8000 km or after this time if it doesn't exceed 8000 km, thanks
mn inne sweden mehe nm ayye 15 000 k padala tama service krnne,, but api use krnnr fully synthetic oil use krnne,,apita fully sythetic oil lankawe ganna tiyenwanm adu ganata ok,,,,
If mineral oil it should be 5k if use synthetic 8kto 10. It depends how much km done in a engine. After 3lak it's better to do 5k as the slug build up and oil will not lubricate properly. Yes in sri lanka people think the vehicle is more valuable than a house.i am in qatar and vehicle are not given a priority. It depreciation if fast. I noticed in sri lanka people are give respect as per the vehicle a person drive and not for the quality of the person.
Yaluwa mama inne Europe mehe 300000km adu duwapu wahana hoyaganbath amarui. Mehe mnissi mulu Europema wahana walin yanne. Lankawe minissu modai a.. nisa horu wedi.
ඕක එක එක්කෙනාගෙන් අහල පින්සෙන්ඩු වෙන්න ඕනි දෙයක් නෙමෙයි. තමන්ගේ වාහනේ නම ගහල ගුගල් එකේ owners guide හෝ Service manual එක හොයාගෙන ඒ විදිහට කරගෙන යන්න. උදා: Toyota වාහනයක්නම් සියලුම oil වර්ග 5000Km හෝ මාස 6කට සැරයක් (හේතුව: oil වල තියෙන additives වල ගුණාත්මක භාවය කාලයත් සමග අඩුවී යාම මෙය වර්ණයෙන් නිගමනය කල නොහැක සහ වැඩිය දාවනය නොවන සිතල කාල වල sludge condition වලට පවා පැමිණිය හැක) සියලුම Fluid වර්ග 30,000-40,000Km (Gear fluid, Brake fluid, Coolant etc.. ) හේතුව: Fluid වර්ග වලට වාතයේ ඇති ජල වාෂ්ප නොහොත් moisture වැනි තත්ව සැදී මෙම ජලයෙන් වාහනයේ අබ්යන්තර කොටස් වලට හානි පමුනුවයි (අපේ අය කියන ABS ලෙඩ, Waterpump ලෙඩ එන්නේ මේවා නිසා) . වාහනේ ලෙඩ නැතුව සැහෙන කාලයක් තියාගන්න ඕනිනම් manufacture ගේ service manual එකේ විදිහට කරන්න.
සුපිරි කතාව.. ලංකාවේ මිනිස්සු business එකට වාහන අයිති කාරයින් බය කරලා. සල්ලි හම්බ කරනවා.
මම පාවිවි කරන්නෙ, Honda GP5, දැනට අවුරැදු 10 යි, 2014 Model, දැනට කි.මී 349,000 දුවල තියනව. ගත්ත දවසෙ ඉදල service එත කරන්නෙ කි.මී 10,000 න්. දෙයියන්ගෙ පිහිටෙන් තවම නමි මගේ ගෙදර ගමන්, බිසන් සියල්ල හොදින් කරල දෙනව.
ස්තුතියි Honda GP5, I Love You.
Good reply ❤
Dual clutch replace kalada?
ඉතා හොද,පැහැදිලි,සත්‍ය ය,උපදෙස්මාලාවක්.ස්තුතියි.
I live in Australia
You can easily run
15000km to 20000km
Without a service.
If you keep oil more than year better to change.
I totally agree with him.Good advice
ඔයා Vitz එකක් පාවිච්චි කරන්නේ ඔකේ service manual එකේ තියෙන්නේ 5000Km වලින් oil change එක කරන්න කියල. ඔය ගැරේජ් කාරයෝ ලොබයෝ කියන ඒවා කරන්න ගිහින් අන්තිමේ engine එක sludge වෙයි.
ඇත්ත කතාව....🙏👍❤️
Natural aspirated ඒවාට 5000Km මාරු කරන්නම ඕනි. Turbo ඒවාට 3000Km-5000Km අතර මාරු විය යුතුයි. මන් වැඩ කරන ඩුබායි office එකේ වාහන හැම එකක්ම වගේ 3000Km වලින් Oil change කරන්න යවනවා. පාට බල බල දුවනවා කියන්නේ වෙන්න තියෙන හානිය වෙලා ඉවරයි.
vitz 2010 ,ac එක on කරපුවහම විනාඩි 6ක් විතර යනව compressor එක on වෙන්න .cool වෙලා thermostat off උනහම ,නැවත compressor එක on වෙන්න විනාඩි 6ක් විතර යනව ,එවිට ඇතුලත හොඳට රස්නෙඉ ,condenser එක වතුරෙන් හොඳටම clean කරලා තියෙන්නේ ,gas 134අ ,sutcion 35psig, discharge 180 psig, side glass clear,no burble, evaporator air filter clean, no block, evaporator clean ,හේතුව මොකක් වෙයන්න පුලුවන්ද
ඔබට ස්තූතිය .Thank you so mach
I live in the UK and use a BMW, which is a car commonly used here by many. I service my car only after about every 10,000 as per my BMW service provider. I bought my car at 30,000 and now it is 75,000. Never faced an issue. I totally agree with this video, good job.
තොරතුරැ වටිනව . සමහර සර්විස් කාරයො වාහන අයිතිකාරයො අන්දන වෙලාවලුත් තියෙන නිසා.
Thanks machan.. කාලොචිත වටිනා දෙයක්
ගොඩක් ස්තුතියි
Full synthetic ekath lankawe 5000 paniddima kalu wela e nisa hodama de mona oil eka unath 5000km maru karaganna eka nattam panditha talk dunna wage nemei engine eka sludge wena gaththama
honda vezel RS 2017 කිලෝමීටර් කීයකින්ද ඔයා සර්විස් කරන්නේ.
ඔයිල් මාරු කරන්නේ.
🙏 ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 👍.
Thank You for telling the truth to people !!!
Thank you I agree, follow this gentleman
Vehicle service means not only changing engine oil...very good information
මේ කතාවට වාහනයක් තියෙන හැමෝම ස්තුතිවන්ත විය යුතුයි.. K.M.5000 කතාව තනිකරම වාහන Service කරන මහාපරිමාණයේ සමාගම් වල ඉදලා පොඩි පොඩි Service Station කරන අය මිනිස්සුන්ගෙ ඔලුවට පොවාපු බොරු මතයක්..ඇත්තටම මේකට ගොඩාක් අහුවෙලා ඉන්නේ අපි වගේ සාමාන්‍යය වාහනයක් පාවිච්චි කරන මිනිස්සු .. වාහනේට ආදරේ කල යුතුයි ..නමුත් අනවශ්‍යය බරක් ඔලුවට නොගත යුතුයි ..
I bought an Allion 2018 model with an ODO reading at 69,000KM. There was no trace that the previous owner had done the engine tune up. So I did the tune up ie cleaning injectors and the EGR valve. There was a remakable change in the fuel consumption. Now it dose 10 to 12 KM per litre from 7 to 8 and 19Km per litre average in a trip to Kandy.
Absolutely correct 👍👍👍
Thanks and welcome
I agree with you.✌
Yes true, here in Europe they service it every 20,000km.
great explanation malli!!!keep going!!
එකගයි. රෙපෙයාර් ආවොත් හදලා දුවනවා. 🎉❤
Toyota vitz eke manual eke thiyana widiyata 5000k passe service karanna ona
2003 chevarlet cruze එකක අවුලක් නැද්ද 7000 service කරන එක
Aththa Kathawa aiye ❤
15000kms oil change karanne kiyala engine room eke japanese walin thiyenawa neda
Lankava vage ratawal watenne extreme condition vidiyata. User manual eke extreme condition valata hungak welawata tiyenne 5000Km valin oil change karanna kiyala. Engine oil ikmanata break down wenewa heat eka vadiyen vada karanakota. Synthetic oil tama 5000-10000Km duwanna puluwan. Anik ewa echcharawath ba. Thava tyre rotation 5000n karanna tiyenne. under carraige wash walin vahane malakada kana eka hungak adu kara ganna puluwan. Brand new wahanayak hariyata 5000Km service karnava nam 300000Km(Japanese) wage kisi karadarayk nathuwa duwanna puluwan. Oil change ekata loba wenna epa. Engine repair avama yana cost eka ita vada vadi. Air filters, Cabin filters, Brake oil, Belt, Coolant specified intervals or based on the condition replace karana eka vadagath
මම අවුරුදු 5 ක් ඩුබායි ටැක්සි එලෙව්ව .පැය 24 ම කාර් එක දුවනව.කිලෝමීටර් 12000 න් ඔයිල් මාරු කරන්නෙ .ලක්ස 6 න් පස්සෙ අප්‍රිකානු රටවලට පටෝනව.මොන හෙනයක් වත් නෑ එන්ජිමට
ඔව් ඒක ඒ රටේ වාසනාව ❤❤..
Un ge rtei ape ratei sansandanaya karanna epa unge parawall hondai
Oil nam oil fuiel fiuel thama
Ape wage 2.50 badu na unge
I have micro mx7 car. Every oil changing nearly I done 10000 kms. No oil leakage and not too dark oil when I change next due date .
He is corrected. Service centers always telling big lies and they scaerd by peopels.
Paratai engine ekatai sambanda netha..para honda nethnam tyres thamai damage wenne. Mama dubai texi weda kara awrudu 6 k Toyota camry brand new service 10000 km walin thanai karane. Eth e kar eka non stop 24 hour running .
සම්පූර්ණ කතාව ඇත්ත.
Very good advice.
නියමයි
Micro panda cross කාර් එක සම්බන්ධයෙන් ඔබගේ අදහස කොහොමද. ධනාත්මකද නැත්තම් ඍනාත්මකද. ගොඩදෙනෙක් කියන විදිහට මාකට් එක අඩු ලෙඩ වැඩි කාර් එකක් තමා. ඒ නිසා ගන්න බයයි. පොඩි දැනුවත් කිරීමක් බලාපොරොත්තු වෙමි😊
අයියේ ඔයාගේ වීඩියෝ ඇත්තටම වැදගත් ❤ මරු ඒවගෙන් ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා පුලුවන් නම් වාහන වීඩියෝ විතරක් කරන්න මොකද වැල් බයිලා නැතුව වාහන වීඩියෝ කරන එකෙක්වත් නෑ ලංකාවේ ඒ නිසා අයියා හොද තැනකට එයි. ඇත්තටම නියමයි. පුලුවන් නම් අයියේ Hybrid වාහනවල තියෙන hybird battery service කියයි cell replacement කියයි. ඔන්න ඔය වගේ දේවල් සහ සමාජයේ hybrid වාහන ගැන ලොකු බයක් තියනවා නේ. සහ දුර්මත ඒවා පැහැදිලි කරලා පොඩඩක් වීඩියෝවක් කරන්න hybird battery service ගැන එහෙම.
ස්තුත්යි මල්ලි..මම නිතර රට රටවල්වල යනවා ..ඉතින් ඔය ට්‍රැවල් වීඩියෝ සහ වෙනත් මාතෘකාත් වීඩියෝ ඉස්සරහට කරන්න හිතන් ඉන්නවා ..එක මේ චැනල් එකේ දැම්මොත් අවුල් වෙයිද ..මගේ මේ චැනල් එකේ ඉන්නේ ගොඩක්ම මම කරන වාහන ගැන වීඩියෝ බලන අය ..වෙනම චැනල් එකක් හදලා මේ ගානට ගන්න අමාරුයි ඉතින් ..අදහසක් දෙන්න ...
@@personalconsultant-ti1rp ඒකේ ප්‍රශ්නයක් නෑ අයියේ වෙනසකට ඒහෙම ඒවත් අතරින් පතර දාන්න. ගුණාත්මකයි අයියගේ video ඒ නිසා කට්ටිය ඒවත් බලාවි. පුලුවන් නම් වාහන වලට වැඩිපුරම focus කරන්න අනිවාරෙන් අයියා දැනට දෙන effort එක තව චුට්ටක් වැඩි කරන්න. 100 k ගහන දවස වැඩි ඈතක නැතිවෙයි. සමහරු බනිවි අයියේ ඒවට reply නොකර ඉන්න. බනින අයම දවසක හොද කියයි අයියට. මටත් ඔයාව හ්තට ඇල්ලුවේ fb 15 එක ගැන කියපු එකෙන්. අපිටත් ඉස්සරම දියුණුවෙන මුල් කාලේ තිබ්බා toyota carina එකක්. ඒකටත් ඔය වගේ දේවල්මයි. හරියට අයියා බලන් ඉදියා වගේ ඒ වීඩියෝව කලේ ඒකෙන් තමයි හිතට ඇල්ලුවේ ඉන් පස්සේ එක හුස්මට බලාගෙන ගියා ඔක්කොම වීඩියෝ ටික. අයිය හරිම ප්‍රියමනාපයි කතා කරනවත්. මම හිතනව අයියා ඉස්සරහට ලංකාවේ තියන ගොඩක් වාහනවල review වලට එහාගිය ඒ වාහනේ හොද නරක ගන්න කලින් බලන්න ඕන ඒවා වගේ වීඩියෝ දායි කියලා. වාහනවල පෙනුම option නම් ඉතින් කාට කියන්න බැරිද. Respect 🫡 අයියේ දිගටම කරන් යන්න අයියේ ජය වේවා wish you all the best
@@personalconsultant-ti1rpඅයියේ අනික් දේ කියන්න ඉදියේ අයියා විඩියෝ කරන්නේ phone එකෙන් නේද නරකද iphone 15 series එකට upgrade මොකද අයියා youtube channel එකක කරන නිසා ඒක ගොඩක් ලොකු investment එකක් වෙයි. Audience එකේ අපිටත් වීඩියෝවල ලොකු quality එකක් දැනෙයි. Production quality එක වැඩිවෙද්දි අයියේ තව කට්ටිය attract වෙයි. අනික අයියට travelling vlogs වගේ ගෙන්න පුලුවන් නේ. අනිත් එක අයියේ travel කරද්දි පුලුවන් නම් වෙන රටවල තියෙන ලංකාවේ දකින්න නොලැබෙන වාහන model වල වීඩියෝත් දාන්න ඒක අපිට ලොකු වෙනසක් වෙයි. ❤🥰
thanks මල්ලි ..ඔයාගේ අදහස් ගොඩක් වැදගත් ..මම දැනට වීඩියෝ කරන්නේ samsung note 10+ එකකින් .එකෙත් 4k දක්වාම වීඩියෝ කරන්න පුළුවන් .මම ගොඩක් කරන්නේ 720p .එකට හේතුව අප්ලෝඩ් කරන්න පහසුව මම කියන්නේ වාහන ගැන විස්තර විතරක් නිසා ලොකු කොලිටි එකක් සමහරු බලාපොරොත්තු වෙන්නේ නැ ..කොහොමත් ඔය කියන එක හරි..කොලිටි වැඩි වෙන තරමටනෙ මිනිස්සු කැමති ..youtube පටන් ගත්තේ නිකම් ෆන් එකට.දන්නා දේවල් අනික් අයට කියල දෙන්න ..සල්ලි හම්බකරන්න නෙමෙයි ..හැබැයි හිතපු නැති විදියට කට්ටිය එකතු වුණා .
@@personalconsultant-ti1rp ඔව් අයියේ මම කියන්නේ ඒක නෙමෙයි අයියේ 1080 p 60 fps වලින් upload කරාම ඇති අයියේ කොහොමත්. මම කිව්වේ අයියේ අයියට iphone lastest series එතේ හකකට මාරු වෙන්න කියලා අයියා දැනට වීඩියෝ කරන phone එකේ වීඩියෝ වල stabilization මදි. ඒක අයියා කැමරාව එහා මෙහා කරද්දි හෙලවෙනවා අර කදු අදින වීඩියෝ එකේදි අයියා වාහනේ එලවන ගමන් කරපු වීඩියෝ එකේදි ගැස්සෙන්නේ ඒකයි. Iphones වල සාමන්යෙන් වීඩියෝ හොදයි. අලුත්ම එකේ එහෙම ගොඩක් හොදයි background blur කරලා අයියට super stable shots එහෙම ගන්න පුලුවන්. මම හිතනවා අයියා youtuber කෙනෙක් නිසා ඒක වටීවි කියලා. දැන් අයියා වටා ගොඩක් අය එකතු වෙලා තියන නිසා ඒ අයටත් වීඩියෝ එකේ පැහැදිලි බව වැඩිවෙයි. මම කිව්වට අයියා ඒ වෙනස කරලා බලන්නකෝ ඇත්තටම චැනල් එක ගොඩක් ඉස්සරහට දියුණු වෙයි. 🥰❤️
Oyage gon katha ahala, goday aya garage wala engine hadanawa. Periodic maintenance tika hariyata nokara, kela wunata passe engiene repairs, major repairs walata salli wiyadam karanawa. Lankawe road condition, air pollution goddak wenas vehicle manufacturer test condition walata wadaa. Japan vehicle ekakata tune up ekak karanne 40,000km walain. Indian ekaka 30,000km walin. Onnam nokara inna puluwan. Prashna eka paarata enne na. Loku damage ekak wunata passe loku repair ekak karala hadaganna puluwan. Engine oil change eka daana oil eka anuwa wenas wenawa. 5000 duwanna puluwan oil wenai, 10000 duwanna pukuwan ewa wenai. 15000 duwana ewath tyenawa. 5000n daana oil eka 7000n daaala duwanna bari kamak na. Habai engine eke kal pawaththma adui. Engine oil ekakin wenne lubrication witharak nemei. Thawa goadk dewal tyenawa. Automobile enginneering kiyala deyak tyenawa. Nikan garage wala karana ewata wadaa deyak tyenawa. 5000e oil eka 5000k 5500k wage pannata passe, natnam maasak 6k wage pannata passe quality eka wegen adu wenawa. Ewa test karala hoyan tyenawa. Onama engine oil ekak, eka paarak engine eka wate circulation wunata passe indan, quality eka adu wenna gannawa. Maasa 6k ho 5000k giyata passe eeke minimum level eka paninawa. Ewa oya danne nathuwa athi. Anika oya kawuda mewa gana kiyanna? Oya Automobile engineer kenekda? Nikan views hoyana youtuber kenek neda?
Good advice thanks God bless you all amen
Thanks for your reply
එහෙම කරලා බලන්න . ආස හිතෙයි.
මම පාවිච්චි කරන්නේ rexton එකක්... අවුරුදු 8ක් මගෙ ලඟ.. oil change එකකින් මම අනිවාර්යයෙන්ම 14000km දුවනවා.... කිසිම අවුලක් නෑ....
අනිවාර්යයෙන්ම 5000km. තෙල්මාරැ නොකළොත් එන්ඡිම ඉක්මනින් ගෙවෙයි. හේතුව අපට engine oil වල තත්වය ගැන කියන්න බැහැ.
එන්ඡිම හානි උනොත් අයිතිකාරයටයි උනගන්නේ.
Register 2007 vios ekak laksha 36 kata watinawada.Pls help
a ganan thama yannenam...poddak ithin paranai vios eka..mama sallith ithuru karagena wahanayak ganna widiya kiyala karapu video ekak athi..eka balanna...
තමන් දමන ඔයිල් වල ගුනාත්මක බාවය ඔයිල් වර්ගය අනුවයි යන්න පුලුවන් දුර තිරනය වෙන්නෙ වෙලද පලේ ඔයිල් වර්ග කිපයක් තියනවා සින්තටික් ඔයිල් තියනවා එවා 10000km දුවන්න පුලුවන් මිලෙන් වැඩි ගොඩක් ඔයිල් වර්ග 5000km පමන දුවක්දි ඔයිල් වල ගුනාත්මකතාවය අඩුවෙනව දෙයක් හරියට තෙරැමක් ඇතුව බලන අයට ඔබෙන් දැනුමක් ලබාගත හැකි වන පරිදි කියන්න
ඔබ හරියටම හරි...
❤❤❤❤❤❤❤❤
You are absolutely right. Im now working in Egypt and here people do not care there vehicles like srilankan.
I did use CHR more than 90K km and just did service and no any other unnecessary expenses
Mama micro panda eka 10000km walin tami engine oill maru karanne.
RIP engine 😂
Malli oya thawama podi kollek me wahana gana oya dan na wahanen wahanata wenai anika rata wala wahana padal serves aka welawatama karanawa man aurudu 10 gulf wala wahana hadala thiyenawa dan man lankawe magama garage akak karanne oya me ingine athule giar box athule brake wala me padsathi gana oya dan na hodata igana gana kathakaranna minisunga wahana nikaraune naththi wenawa welawata karanna one oil maru karanna one recommend karala thhiyena mileage akatama anika lubrication gana oya dannema na api mechanic kenek hatiyata kagawath wahana balen hadan na ganna ganna one na ath api kaga hari wahanayak hari widihata pawichchi karana aka kiyala denawa minissu amaruwen wahanayak ganne rupiyal 10000n karanna thiyena wada anthimata laksha 3k 4k wiyadan wenawa aka nisa oyala wahane ki meter 5000n service aka karaganna 5000ha oil semi synthetic 10000 full synthetic wahanen wahanata wenas aka nisa experience kenekuta kiyala karaganna me mallita monawa hari danaganna one nan mata massage akak danna mokada man me aurudu 22k maga experience aka a kale athulatha engine gearbox walata wena dwal hodata dakala thiyenawa repairs karalama
Thsnk u brother ❤
My vechile is Hi hundi Eon how many kilometres I can use for service to service please reply
Depsnds on the type of oil you are using.
thank you Bro
එකේ තියෙන්නේ කොහොමත් 10000kms under normal conditions and 5000kms under severe conditions කියලා සාමන්‍යයෙන් කොලඹ daily දුවන වාහනයක් සාමන්‍යයෙන් 7500ක් විතර දිව්වට අවුලක් නෑ oil තත්ත්වය එහෙම ඉදල හිටල බලල දිව්වට අවුලක් නෑ. සමහර වෙලාවට විකුනද්දි එහෙම ඔවා බලන නිසා තමයි අපේ අය ගොඩක් ඔහොම කරන්නේ හැබැයි වැඩිය දුවන්නේ නැත්තන් වාහනය පොඩ්ඩක් බලල මාස 8කට කලින් වගේ oil මාරු කරගන්න නැත්තන් oil sludge වෙනවා synthetic නම් 12 months Aulak na
Thanks you very much your vidio
MAMA NANO...CAR...EKAK..දුවනවා ලක්ෂ 5......THAMA...දුවනවා ....RINGS 2....DAMMA.......වේලාව OIL මාරුකිරීම KARANNA....OBA HARII.....THANKS
Perodua Bezza manual says to service every 10,000 km. If you run on dusty and bad environment you can service around 7500 Km.
කතාව හරි
Mama Prius eke 10000 n marularanne giyamase amataka wela oil maru kale 14000 n
Service karana K/M theranaya wenne dana oil eka anuwa .
ඔයා ඕක කතා කරන්න ඕනෙ කිලෝමීටර් ලක්ශ දෙකක් විතර දුවලා...40ක් දුවලා වැඩක් නෑ ..අනික පුලුවන් තරම් කාර්මික දැනුම ගන්න ඉන්ට්නෙට් එකෙන් හරි...ඉස්සර වාහනවල තමා එන්ජින් ටියුන් කරන්නෙ...දැන් වාහන වල කරන්නෙ ඉන්ජෙක්ටර්,ඉන්ලෙට් මැනිෆෝල්ඩ් ඇන්ඩ් ත්‍රොට්ල් ක්ලීනප් එකක් විතරයි ..ඊසීයූ එකෙන් තමයි ටියුන් කරගෙන තියාගන්නෙ නිතරම.....එන්ජින් ඔයිල් දානවනම් valvoline 0w 20 වගෙ ගනන් අඩු හොද කොලිටි ෆුල් සින්තටික් ඔයිල් එකක් දාලා 9000ක් දිව්වත් අවුලක් නෑ...
Atta kathawa. Service karayonta hodai. 🙋🙋🙋
මම ලිහිසි තෙල් ව්‍යාපාරිකයෙක්. (Sewana oil mart) මෙතුමගේ කතාවට මමත් එකගයි. මගේ වාහනයත් මම service කරන්නේ 7500km විතර පැදලා.
තමුත් Mobil, castrol, caltex, valvoline, sinopec, වැනි synthetic Oil එකක් දැම්මොත් විතරයි. Non synthetic oil එකක් දානවානම් 5000km කරන එක හොදයි.
Is Toyota motor oil synthetic? I use 0w20 Toyota motor oil.
@@himanthakatugampala7994yes it is synthetic.
7k is ok, when idle running and heavy traffic conditions considered
you are right bor
i have toyota auris brand new 2017 model belive or not first service done 36000 mile and second service done 90000 miles now its 120000 mile done do for no problem brother you are fight bro
ඔබ කියන දේ vitz එකට හරි උනාට හම වාහනේකටම හරි නෑ. Vitz එකේ engine එක low stressed under powerd එකක් නිසා ලොකු ප්‍රශ්නයක් නෑ. ඒත් turbocharged හෝ ටිකක් stress වැඩි engine ekakata හරියනේ නෑ. ඔබ oil වර්ගයක් නිර්දේශ කෘන්නේත් නැතුව ඔහොම කියන්න එපා. මිනිස්සු නොමඟ යනව.
Mineral oil එකක් නම් 3000-5000km වගේ දුවන්න. Semi synthetic නම් 4000-6500km වගේ. Fully synthetic නම් 9000-11000km වගේ. මේ කිව්වේ normal NA engine එකකට.
Turbocharged direct injection හෝ ටිකක් වැඩි stress එකක දුවන engine ekak නම් mineral oil කවදාවත් use කරන්න එපා. Semi synthetic නම් 5000km හෝ fully synthetic නම් 7000-10000km වලින්, high qulity expensive fully synthetic එකක් නම් 9000-12000km වගේ කරන්න ඕනේ ලංකාවේ conditions අනුව.
ලංකාවේ කොළඹ conditions කොච්චර harsh ද කියල දැනගන්න ඕනෙනම් oil life එක පෙන්නන car එකක බලන්න. මගෙ civic turbo එකේ mnufacturer කියන්නේ fully synthetic වලින් 15000km හෝ service reminder එක අවාම කියල. Colombo heavy traffic වල පැද්දම 5000km වලින් service reminder ඇවිල්ලත් තියෙනවා සමඟ වෙලාවට. සියලුම parameters බලලා තමා ඒ calcultion එක වෙන්නේ. ඒ කියන්නේ 15000km වලට සමාන engine usage එකක් වෙනවා මෙහෙ heavy traffic වලදි 5000km වලින්.
දැන් ලංකාවේ ගොඩක් අලුත් වාහන turbo direct injection තියෙන stress එක වැඩි ඒව තියෙන්නේ. ලංකාවේ service station වලින් semi synthetic ගොඩක් use කරන්නේ. ඔබ කියන දේ අහල 7000km වලින් ඒව service කළොත් ටික කාලයක් යද්දි බලන්න පුළුවං වෙයි වෙන දේ 😢.
ඒ නිසා මෙවැනි video එකක් කරද්දී නිවැරදිව ඒ දේවල් කියන්න.
( ලංකාවේ ගොඩක් අය use karana 0w20 toyota oil එක semi synthetic. ගොඩක් අය හිතන් ඉන්නේ ඒක fully synthetic කියල. ඒකයි කිව්වේ😂)
ස්තුත්ය් ..මම ඔබේ අදහසට එකගයි ..මම වැරදි දෙයක් කියල නැ එකයි මම කිව්වේ ඕනිම වාහනේක නිෂ්පාදකයා කියලා තියන විදියට කරන්න කියලා .
Ou hreytma hre. Anith de thama lankawe road condition ekai japan wg countries wlta road condition ekai dekak. E rata wal wla 10000km diwwata wada lankawe Colombo wla 5000km diwwama crank eka karakenwa wadi. E nisa me video eka misinformation denne
ඔයා,කියන කතාව හරි.මොකද මේක ජපානෙ නෙවෙයි ලංකාවනේ..
මගේ පියා 1957 දී කම්පනියෙන්ම අළුතින් ගත් මොරිස් මයිනර් 1000 කාර් එකට, මිළදී ගත් දිනයේ්දීම කම්පනියෙන්ම උපදෙස් දී තිබුණේ සෑම සැතපුම් 1,000 කට වරක් (කි.මී. නම් 1,600 කට වරක්) එන්ජින් ඔයිල්ද, සෑම සැතපුම් 25,000 කට වරක් ගියර් සහ ඩිෆරන්ෂල් ඔයිල් මාරු කරන ලෙසයි.
ඉතින් එම උපදෙස් ඒ කාලයේ හැටියට වෙන්න ඇති යැයි සිතමි. දැන් නම් ඒ උපදෙස් විහිළු වාගෙ කියා සිතෙනවා.
Oba hari.updesak denna nam danumak thiyenna ona.video ekak kalama mun hithanawa porawal kiyala.
ගියර් ඔයිල් මාරු කරන එක සම්බන්ධවත් පොඩ්ඩක් අපිව දැනුවත් කරානම් ගොඩක් හොඳයි මගේ කාර් එක අරගෙන අවුරුදු පහයි කිලෝමීටර් පහළොස් දහයයි දුවලා තියෙන්නේ ගියර් ඔයිල් මාරු කරන්න ඕනද.
Obe awanka adahas godak agaya karanawa thawa thawath mewani watina videos api balaporottu wenawa!
thnk you...
Time duration ekak thiyanawa dha oil change karanna, example if service station recommends to do the service after 5000 km or 6 months, same like that either 8000 km or after this time if it doesn't exceed 8000 km, thanks
Ekama hethuwa Lankawe car agents recommend karanna hinda. Mileage wadipura kaloth warranty avanlangui kiyanawa. Amulika prodawak. 10,000km pramanawath
petrol ewa nam ona na diesel ewa ehema ba
Italiye kiyanne kilometer 30000 ho hama masa hayakata warak karanna kiyala,habai sintetic oil tama danne
Tuneup eka nam 40000km වලින් ආණිවරෙන් කරගන්න. ඔයිල් නම් 7-8 දිව්වාවට අවුලක් නැ.
මගේ වැගන් R එක 100000ක් km දුවලා තියෙන්නේ..තාම ටියුන් අප් කරලා නැහැ....40000km පස්සේ එන්ජින් ටියුන් අප් කතාවක් මම මේ ඇහුවමයි....මම hilux cab එකක් එලෙව්වා 100000km පනින කම්.. ඒකත් ටියුන් අප් කලේ නැහැ...සීරියස්....
@@ravindrahettiarachchi7993 galawala baluwoth therei petrol wala thiyana jarawa. Lankawa hoda ratak neme. uk wala wage nam oya kiyana de karnna thibuna
Tune up karanne ECU eken lankawe karanne plug maru karanawa injector clean karanawa
සින්තටික් ඔයිල් පාවිච්චියට ගන්නවනම් කිලෝමීටර දහදාහක් දුවන්න පුලුවන් නේද? 0W 20 වගේ තෙල්වර්ග සැතපුම් දහදාහ හෝ හයමාසයකට වරක් කියල තියනව.
Can I service my .....car service after 15000km?
Nithara duwan nathi vehicles months keeyenda service karanna ona?
oya hithanne google eke kiyana hama deyakma true kiyalada,,,?
Oya hari malli
ලංකාවේ තියෙන රෝගයක් තමා tuneup
Thanks
Aiya use kranne mona oil ekada?
toyota 0w20
Stingray turbo 2018 engine tuneup keranda one km keeyenda
Mercedes S 500 මන් drive කරන්නෙ .km 15000 oil chenge. Company oil genuine
mn inne sweden mehe nm ayye 15 000 k padala tama service krnne,, but api use krnnr fully synthetic oil use krnne,,apita fully sythetic oil lankawe ganna tiyenwanm adu ganata ok,,,,
If mineral oil it should be 5k if use synthetic 8kto 10. It depends how much km done in a engine. After 3lak it's better to do 5k as the slug build up and oil will not lubricate properly. Yes in sri lanka people think the vehicle is more valuable than a house.i am in qatar and vehicle are not given a priority. It depreciation if fast. I noticed in sri lanka people are give respect as per the vehicle a person drive and not for the quality of the person.
Eka oli eka එක්ක තිරනය වෙන්නේ... Italy api gwa thiyana oil eka 10000k 15000k duwnwa.. Lankwe oil eka 5000 panna gamn oili eka sauththu wenwa.. Egana hoyala baluwoth therenwa hodta 💯
Super 👍👍👍👍
Oba thumage danuwath kirima hondai. Namurh oilwala premitiya ithama wadagath. api italywala pawicchi katana Freelander 2 2012 eka Saha Rengrover 2018 wahana dekema oil maru karanne 20000km walin. Thank
Suzuki alto Japan 2017
Visthara tikak mata denna
Service gana
Sampurnayenma aththa lankawe hamadema mapiyawak ❤
ඩිසල් ඇන්ජින් දුම විදිනෙද කළුපාටට
❤
Lokka gatalu enne oyata neweyi. Eelanga ayithikaarayata.
Correct
මෙච්චරයි කියන්න තියෙන්නේ ... මෙයා වාහන ගැන කියන හැම දේම ඇත්ත නෙමේ .. ලක්ෂ ගානක් දීලා ගන්න වහනය තමන් පරිස්සම් කරගන්න , තමන්ගේ ගේ දවස ගානේ අතුගාන්නත් පුළුවන් සතියකට සැරයක් අතුගාලා පිරිසිදු කරන්නත් පුළුවන් ,
ඒ වගේ තමයි 5000 න් සර්විස් කරන්නත් පුළුවන් 6500-7500 කරන්නත් පුළුවන් .. ඒක තමන් වාහනයට ආදරය කරන විදිය අනුව තමයි . ඔබ තුමාට නිසාන් වහනයක් ලෙඩ තියන එකක් අහුවෙලා කියලා වීඩියෝ එකක් තිබ්බා කාලෙකට කලින් , ඒ වෙන්නේ ඔය වගේ කලින් පාවිච්චි කරපු කෙනා නොසැලකිල්ලෙන් නඩත්තු කල නිසා . හරියට නඩත්තු කරනවානම් කිසිම ගැටළුවක් නැහැ , කිලෝමීටර් 1500-2000 ක වාසිය වෙනුවෙන් ලක්ෂ ගානක පාඩුවක් වෙන එක කාලයක් යනකොට නතර කරන්නත් බැහැ ..
ඉංදියන් වාහනවලට මේ කියන එක හරියන්නෙ නැත. ජපන් බ්‍රෑන්ඩ්නිව් ඒවට මේ කියන දේ හරි
පිසෙක් දන්න තරම thama😂
ඒක හරි@@apemusicsamansset4samansse261
oya bambu katha wdak ne oil kalui nam maru karapalla nethnam yakada kuduwalata engima gewenawa
Best
Yaluwa mama inne Europe mehe 300000km adu duwapu wahana hoyaganbath amarui. Mehe mnissi mulu Europema wahana walin yanne. Lankawe minissu modai a.. nisa horu wedi.
avurudu 6k thisse mama 8000km walin service karanne. no issue still.