Sangeethe | Episode 426 08th December 2020

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 1,2 тыс.

  • @indraedirisinghe3169
    @indraedirisinghe3169 4 года назад +199

    අද නම් නියමයි......අසෙනි මහී වගේම අපිත් suprise වුනා.අද තමයි ලස්සනම ටික වුණේ.කියන්න වචන නෑ. Iove you ashani and mahi.හෙට ටික බලනකන් ඉවසිල්ලක් නෑ කියන අය කෝ බලන්න....😁😁

  • @nathunihansa5365
    @nathunihansa5365 4 года назад +433

    අනෙ මැනිකෙ මෙ අහන්නකො ... අම්මො මහි ඔයා 😍😍😍😍💖💖💖

  • @upekshakumari2209
    @upekshakumari2209 4 года назад +642

    අසේනි ❤මහී මේ දවස එනකම් මග බලා ගෙන හිටිය කට්ටිය කෝ බලන්න

  • @rishugirl4363
    @rishugirl4363 4 года назад +161

    මහී අයියට හිතාගන්න බැරුව ගියා ටොක්කක් අනින්න කිවුවම අසෙනි දීපු කිස් එකට අම්මෝ හරිම ආදරනීයයි අනේ....❤️❤️❤️😘😘😘

  • @slstats7948
    @slstats7948 4 года назад +733

    අසේනි = like
    සෙනුරි = comment

  • @mashimashi710
    @mashimashi710 4 года назад +179

    මහීටත් අසෙනිට ආදර ටොක්කක් අනින්න තිබ්බෙ කියන කට්ටිය කෝ...❤️

  • @buddhimaarunodini2004
    @buddhimaarunodini2004 4 года назад +390

    ඒ ටොක්ක නම් ඔලුව නෙමෙයි හදවතත් පලාගෙන ගියාද මන්දා....❤️😁😁

  • @ASHENI-2004
    @ASHENI-2004 4 года назад +442

    අඩො මහි අසිනි යාලු උන එකට මේකේ සතුටු වෙන මගෙ යාලුවනේ එන්න සතුට සමරන්න 😂😂✔

  • @banukathemiya4293
    @banukathemiya4293 4 года назад +538

    පොලා උබ නම් නියම චරිතයක්... පොලාට ආදරේ අය කෝ❤️❤️❤️

  • @malanihemalatha754
    @malanihemalatha754 4 года назад +314

    අමිමෝ අසෙනි ඔයා නම් ❤️ඉදල ඉදල දුන්නා නේද මාර ටොක්කක්😘නියමයි අසෙනි මහී හැමදාම ඔහොම ඉන්න ❤️❤️❤️

  • @TestOneOfficial
    @TestOneOfficial 4 года назад +1400

    අසිනිගෙ සීයට ආදරේ අය කෝ 😁✌️

  • @upulbandara
    @upulbandara 4 года назад +454

    මහීටත් තිබ්බා අසේනිට නලලට කිස් එකක් දෙන්න ❤❤

  • @さくら2021
    @さくら2021 4 года назад +118

    මහීගේ අත්දෙකේ අසිනිගේ මූණ තිබ්බ වෙලාවේ ඒ මූණ හරිම හුරතල් පාටයි..

  • @sonalisiriwardhana6921
    @sonalisiriwardhana6921 4 года назад +515

    ඒකනම් ගීත්මා ලවන්ට ඇත්තටම දීපු kiss එකක් 😍😍♥️♥️

  • @dilkimaheshika1952
    @dilkimaheshika1952 4 года назад +1246

    අම්මෝ අසෙමහීට ඇස්වහක්නම් වදින්න එපා හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියන අය කෝ 👍👍❣️❣️❣️❣️💘💘💜️💜️💖💖🧡🧡🧡🤘🤘🤘👍👍පොලා හොදම හොදයි.....

  • @shiromidesilva4086
    @shiromidesilva4086 4 года назад +1883

    මහීයි අසෙනියි එකතු වෙනකන් බලන් හිටපු අය කෝ

    • @sadu7427
      @sadu7427 4 года назад +9

      Eth itin asani adapu විදිහට thawa tikak mahita adare denna tibbe ne

    • @Nethsara_
      @Nethsara_ 4 года назад +1

      @@Abhishekweerasinghe PAHARAK BROOOOOOOOOOOOOOO...... ELH.....

    • @samantennakoon7692
      @samantennakoon7692 4 года назад +5

      Api

    • @lakshanichathurika710
      @lakshanichathurika710 4 года назад +3

      API API..

    • @thamalidarshika6555
      @thamalidarshika6555 4 года назад

      🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamigirl7014
    @chamigirl7014 4 года назад +48

    අදනම් මාරම සතුටුයි...ගොඩාක් ලස්සනයි..අසීමහී තමයි හුරතල්ම ලස්සනම කපල් එක😍💑..අම්මෝ අද අසීමහී යාලු උනා..ඒ දෙන්නා මාරම ආදරණීයයි..ඒ වගේම අසෙනිගෙ ටොක්ක නම් මරු.. අනේ හරිම ලස්සනයි අසෙනි මහීගේ නලලට කිස් එක දීපු කොටස..අපි මාරම ආදරෙයි අසීමහීට 😘💑😍

  • @adithyaproduction6629
    @adithyaproduction6629 4 года назад +108

    අසි⁣නිගෙයි මහිගෙයි ආදරේ අයෙත් දළුලනවා . කතාව ඉස්සරහට තවත් රසවත් වේවි,

  • @isuriamanthi2692
    @isuriamanthi2692 4 года назад +87

    අනේ මහී අසේනි දෙන්නා ආපහු එකතු වුනා අයෙනමි වෙන්වෙන්න එපා දෙන්නාම. ලස්සනයි ඔය දෙන්නා හුගාක්ම .ලවන් අයියා ගීත්මා නංගී දෙන්නාම ලස්සනට රගපානවා ❤️❤️❤️❤️

  • @slstats7948
    @slstats7948 4 года назад +1256

    පොලා ඩීසන් පොරක් = like
    පොලා කුකුළෙක් = comment

  • @kimtae2196
    @kimtae2196 4 года назад +1856

    අසේනිටයි මහීටයි like එකක් දාන් යන්ඩෝ❤️❤️❤️

    • @fvcksnketube4980
      @fvcksnketube4980 4 года назад +9

      💜💜

    • @s..7768
      @s..7768 4 года назад +7

      🙃💜💜💜

    • @Tresh_1128
      @Tresh_1128 4 года назад +6

      ARMY here ARMY there ARMY this ARMY that ARMY who ARMY him ARMY her ARMY's everywhere 😂❤️🙌

    • @anomajayalat4603
      @anomajayalat4603 4 года назад +3

      ❤️❤️❤️❤️❤️❤️

    • @s..7768
      @s..7768 4 года назад +4

      @@Tresh_1128 😌😅💜🙌

  • @tharushivihara2314
    @tharushivihara2314 4 года назад +222

    අසේනි මහී ආයෙත් යාලු වුන එකනම් ගොඩක් හොදයි 💖💖දැන් අපිට මේ කතාව ආසාවෙන් බලන්න පුළුවන් Tnxx ediri uncle 🙏🙏😁😁😁

  • @딜루미
    @딜루미 4 года назад +73

    අම්මෝ අද කතාව පට්ට..කියලා වැඩක් නෑ කලෙකට පස්සේ ආදරෙන් ඉන්නවා දැක්කේ...හෙට කොටසත් ලස්සනයි කියලා හිතන්නේ කවුද????🙄🙄🙄💕💕💕💕💕💕

  • @slstats7948
    @slstats7948 4 года назад +438

    මහී = like
    කල්පන = comment

    • @DriveWorld2424
      @DriveWorld2424 4 года назад +2

      Kalpana

    • @udaranadun7471
      @udaranadun7471 4 года назад +11

      කල්පන බූරුවා

    • @SWSCABU
      @SWSCABU 4 года назад +6

      Kalpana haraka 🐂🐂🐂🐂🐂🐂🐃🐃🐃🐃🐄🐄🐄🐄🐄🤣🤣🤣😂

    • @princess-er9kf
      @princess-er9kf 4 года назад +1

      Kalpana adara charithayakata galapanava

    • @kalaniyasasmi8654
      @kalaniyasasmi8654 3 года назад +7

      මහී

  • @slstats7948
    @slstats7948 4 года назад +712

    පොලා එල කොල්ලෙක් = like
    පොලා බූරුවෙක් = comment

  • @sameerasampath6953
    @sameerasampath6953 4 года назад +32

    කතාවක් උනත් මහි ආව ගමන් අසෙනිගෙ මූණ අල්ලපු වෙලාවෙ දුක හිතුනා.ඒ දෙන්නා එකතු උන එකට සතුටු හිතුනා කතාවක් උනත් ❤️❤️❤️

  • @kwkrisha2618
    @kwkrisha2618 4 года назад +234

    යකෝ කෙල්ල කිස් එකක් දුන්නම අනිත් පැත්තට කිස්ස් එකක් දීපිය
    අන්න ඒකය් වටින්නේ 😂😂😂😂

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 4 года назад +168

    අනේ ඒ ආදරේට මොකුත් වෙන්න එපා ඇඩෙනවා

  • @upekshakumari2209
    @upekshakumari2209 4 года назад +141

    මං හිතාගෙන හිටියෙ මහී අසේනිව බදාගනියි කියලා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @niroshafernanda8085
    @niroshafernanda8085 4 года назад +449

    අද කතාව ලස්සනයි.දැන් ඉතින් මහී අසනි ආදර කතාව දිගටම ගලාගෙන ගියොත් හොඳයි සමන් අංකල්❤️❤️

    • @pradeepjayasundara9738
      @pradeepjayasundara9738 4 года назад +3

      💖💖❤❤

    • @maryglaris480
      @maryglaris480 4 года назад +8

      අනේ මහි අයියේ,අායේ අසේනි අක්කව දාලා යන්න නම් එපා please......🙏🙏🙏🙏🙏🙏

    • @cookwithhiru9211
      @cookwithhiru9211 4 года назад +3

      මේ වගේ මොංගල් ඩයල් මේ කතා වැඩිපුර බලන නිසා තමයි දෙවෙනි ඉනිමත් කතාවක් නැති ගොබ්බ එකක් උනේ. මෙ වගේ ගොං ෆෑන් ඉල්ලීම් ඉශ්ට කරන්න ගිහින් සංගීතෙ ගලාගෙන යන ලස්සන කතාව විනාශ කරන්න එපා එදිරියෝ.

    • @maryglaris480
      @maryglaris480 4 года назад +3

      ඔව් අනේ වෙනස් කරන්න එපා ......අංකල්

    • @samankumara6946
      @samankumara6946 4 года назад

      😂

  • @kalpaninisansala9682
    @kalpaninisansala9682 4 года назад +300

    අම්මො පොලා අයියෙ ඔයා නම්.. කොහොම ස්තූතියි කරන්නද මන්දා.

  • @piumiwalisinghe
    @piumiwalisinghe 4 года назад +171

    අම්මෝ...මෙ දවස වෙනකන් බලන්හිටපු අය කෝ.......
    මෙ දවස වෙනකන් අය 👍

  • @anushiapsara3432
    @anushiapsara3432 4 года назад +180

    අනෙ ඇත්තටම අසිනි අක්කයි මහි අයියයි බදින්නකො දෙන්නව ශොක් එකට ගැලපෙනව අනෙ දෙන්නම බදින්නකො කිස් එකනම් දිපු විදිය මරු

  • @dilharadays4600
    @dilharadays4600 4 года назад +279

    මහී යි අසේනී එකතු වෙනකම් බලන් හිටපු සෙට් එක කෝ බලන්න ❤🌹

  • @sachinanethmini9953
    @sachinanethmini9953 4 года назад +19

    හාදුව හිතට දැනුනා හාදුව නම් හරිම romantic episode එකක් ඒ වගේ episode තමයි බලන්න ආස

  • @matheeshapabasara1469
    @matheeshapabasara1469 4 года назад +210

    මහීසෙනීට ආදරේ අය කෝ

  • @nethu3113
    @nethu3113 4 года назад +757

    අම්මො මම හිතුවෙ නෑ ඒ ටොක්ක එච්චර සැර එකක් වෙයි කියලා 🤭🤗😘 මැරෙයිද මන්දා 😁

    • @sadarusachintha2025
      @sadarusachintha2025 4 года назад +19

      කකා ඉදපු බත් පිගානත් හිරවුනා

    • @jaydx6984
      @jaydx6984 4 года назад +10

      උම්මා එකක් දෙන එක මැජික්ද

    • @ranilfernando1389
      @ranilfernando1389 4 года назад +9

      @@sadarusachintha2025 ai bn uba bath da kave piganadha ? 🤣🤣😂😂✌️👍🔥

    • @ranilfernando1389
      @ranilfernando1389 4 года назад +2

      @@rr3820 😂😂✌️👍gammak thama yalu

    • @isuruindunil6483
      @isuruindunil6483 4 года назад

      😂

  • @නෙතුලිනෙතුලි
    @නෙතුලිනෙතුලි 4 года назад +376

    හම්බෝ අද නම් පට්ට එදිරි මොලේ ඇති වැඩක් කරලා අයේත් මහියාවයි අසිනි වයි තරහ කරන්න එපා ......🖤......🤘🤘🕊️🕊️🍃🍃

  • @sithmi5846
    @sithmi5846 4 года назад +899

    යේ මහී අය්යයි අසේනියි ආපහු ආදරේ කරනවා මට නම් හරීම සතුටුයි ❤️❤️❤️🤩😘 තව සතුටු අය කෝ

    • @nalindasaman415
      @nalindasaman415 4 года назад +4

      🎸🎸🎸🎸🎸🎸🎸🎸🎻🎻🎻🎻🎻🎻🎷🎷🎷🎷🎷🎷

    • @kesharamax1966
      @kesharamax1966 4 года назад +2

      💓💓💓💓💓💓

    • @ssbfilms9251
      @ssbfilms9251 4 года назад +2

      වැඩිය එපා 🤫😄

    • @pathumdilshan7383
      @pathumdilshan7383 4 года назад +2

      😂😂😂😂

    • @lahirupathum7100
      @lahirupathum7100 4 года назад +4

      යේ.... අනේ මටත් සථූටුයි... අනේ මං මැරෙන්න වගේ සතුටට... මාව බේරගන්න

  • @vinithashanthisl1590
    @vinithashanthisl1590 4 года назад +783

    අසෙනිගෙයි මහීගෙයි ආදරය ආයෙත් පටන්ගත්ත එකට කැමති අය කෝ?💕

  • @upekshakumari2209
    @upekshakumari2209 4 года назад +351

    පොලා නියම අවන්ක පට්ට කොල්ලෙක් 👌👌👌👌👌👌👌👌

    • @Keshini.D
      @Keshini.D 4 года назад

      Niyama awanka modayek

  • @chathurvimukthi7620
    @chathurvimukthi7620 4 года назад +400

    අසනිගේ අතේ තිබුණු phone එක නැහැ නේ බලන්න හොඳට අත අල්ලන් ඉන්න වෙලාවේ 👍👍😐❤️❤️❤️

  • @lansikadilushi7716
    @lansikadilushi7716 4 года назад +126

    කොච්චර දුකක් තද කරගෙනද හිටියේ asani 🙏🙏🙏❤️❤️❤️❤️ පවු කෙල්ල 😥😥😥

  • @tharinduhashan.8019
    @tharinduhashan.8019 4 года назад +312

    අද කතාව ලස්සන්‍යි කිය්න අය කෝ බලන්න

  • @sadusadu5191
    @sadusadu5191 4 года назад +342

    දැන් ඉතිම් හෙට වෙනකම් ඉවසිල්ලක් නැ අසි මහි දෙන්නා😘♥️🌸

    • @jaydx6984
      @jaydx6984 4 года назад +5

      හෙට 8ට ජනාධිපති ජාතිය අමතනවා

    • @sadusadu5191
      @sadusadu5191 4 года назад

      @@jaydx6984 aththda🙄

    • @lahirupathum7100
      @lahirupathum7100 4 года назад

      අසි මහි නෙවෙයි අස්ස මහි.. 😁😁😁

    • @nadikumari2114
      @nadikumari2114 4 года назад

      @@jaydx6984 😆😆🤣🤣

  • @chandasirichathu7310
    @chandasirichathu7310 4 года назад +143

    අම්මෝ චූටී මැණිකගේ ටොක්කට මටත් රිදුනා😘😘😘😃😃😃

  • @TK-fr7vu
    @TK-fr7vu 4 года назад +186

    අසේනි මහී 😙😙ආදරෙයි. ....😍😍

  • @vihangadulshan9464
    @vihangadulshan9464 4 года назад +712

    ලවන් අයියට ආදරේ අය කෝ 💕💕💕

  • @ssbfilms9251
    @ssbfilms9251 4 года назад +81

    අනිවාරෙන්ම මහීටයි අසේනිටයි ,උදව්කලේ පොලා .......ඒක නිසා පොලාට අනිවා හරියනව..සෙනුරිට ..( මෝඩිට) ඉටපස්සෙ තේරෙයි..

  • @koshilanirmani2900
    @koshilanirmani2900 4 года назад +75

    අම්මෝ අද නම් හොඳට නින්ද යනවා🥰

  • @sithuminaegodaarachchi1789
    @sithuminaegodaarachchi1789 4 года назад +45

    මහීටයි.අසේනිටයි ජය වේවා👍👍👍👍

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 4 года назад +178

    දෙන්නව එකතු කලාට තෑන්ක්ස් එදිරි .👈👊👊😍

  • @koumarikoumari9119
    @koumarikoumari9119 4 года назад +368

    අදනම් අසිනි මහීට kis එකක් දුන්නෙ නෑ ගිත්මා ලවන්ට kis එකක් දුන්නා වගෙ

  • @رانيراني-ق9ت
    @رانيراني-ق9ت 4 года назад +44

    අද නම් ලස්සනයි මහී අසෙනියි ආයෙමත් ආදරේ කීව නිසා❤❤

  • @prasadkarunarathna328
    @prasadkarunarathna328 4 года назад +283

    ලවන් ගීත්මා අැත්තටම අාදරය කරනවාට
    කැමති අය කෝ❤

  • @hashih3160
    @hashih3160 4 года назад +145

    අසෙනි වෙන්න යන්නෙ සප්‍රයිස් වුනාට , පාටි එකට හරියන්න dressing, makeup කරලමයි එන්නෙ

  • @anupadmasiri8833
    @anupadmasiri8833 4 года назад +38

    අම්මෝ ඇති යන්තම් අසේනි+මහි යාළු උනා.😚😚😚😚💖💖💖

  • @sadusadu5191
    @sadusadu5191 4 года назад +58

    අම්මෝ අද නම් අසි මහි අපිවත් සතුටු කරා😍♥️😘😍

  • @euphoria.0869
    @euphoria.0869 4 года назад +59

    Lavan and geethma telidrama Ake vagema aththa jeevitheth mehema innavada kamathi Aya like akak dannako♥️

  • @dinu2852
    @dinu2852 4 года назад +59

    අම්මෝ එදිරි අංකල් අපිව සර්පයිස් කලාට තන්කූ❤😍😋🤩

  • @tmtm2068
    @tmtm2068 4 года назад +176

    මහී අසේනිගෙ මූන බැලුවා ඵදිරි අපේ මූන බැලුවා ඵහෙනමි💗❤👍👍pola patta

  • @kaushifdo7636
    @kaushifdo7636 4 года назад +77

    අම්මෝ ටොක්ක💖💖...අධ්‍යාත්මික සුවය 😋

  • @Nansykuwit
    @Nansykuwit 4 года назад +44

    අම්මෝ ගීත්මා ලවන්ට kiss එකක් දුන්නා

  • @malikaliyanage2898
    @malikaliyanage2898 4 года назад +19

    අම්මො අද කතාව නම් ලස්සනයි ආසාවෙන් බැලූවා...අසෙනි මහි ලස්සනම කපල් එක ❤ ආදරෙයි හැමදාම ..❤️❤️

  • @maduwanthihelshi152
    @maduwanthihelshi152 4 года назад +15

    අද නම් නියමයි කතාව මරු ❤❤❤ අසිනිටයි මහීටයි කැමති අය කෝ 💪💪💪💪

  • @nishadinavanga2538
    @nishadinavanga2538 4 года назад +287

    කෝ බලන්න අද පට්ටයි කියන අය..

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 4 года назад +14

    What a beautiful story, Aseni and Mahi's acting are super nice and we love you all, including the grandfathers and rest of the nice souls. Such a touching story and cant wait to watch this drama everyday, so loving and inspiring

  • @nuvianjana3960
    @nuvianjana3960 4 года назад +7

    එදිරි මාමගෙ හිතේ ඉදල හිටල හරි අපි ගැනත් අනුකම්පාවක් ඇති වෙනෝ නෙද... අම්මෝ සතුටුයි දෙන්නම ආදරෙන් ඉන්න ඉස්සරහටත්... අනේ එදිරිමුණි මාමේ අයේනම් ❤අසෙනි මහී❤ වෙන් කරන්න නම් එපා...

  • @tharukaanuradhi3942
    @tharukaanuradhi3942 4 года назад +108

    අදනම් මහි,අසිනි ගොඩාක් ලස්සනයි..අත්තටම ගොඩක් ලස්සනයි ..

  • @nilanjanaaeshan6117
    @nilanjanaaeshan6117 4 года назад +59

    අද නම් ලස්සනයි ❤❤❤❤❤ගයමු ජිවිතේ තාලේ

  • @s.n.4396
    @s.n.4396 4 года назад +55

    අම්මෝ අද නම් ශෝයි 😍😍😍 අසීමහී ❤️❤️❤️

  • @Gossip10482
    @Gossip10482 4 года назад +109

    මේය කතාවක් බව හොදින් මතක තබා ගන්න.මන්දබුද්දික කමෙන්ට් දැමීමෙන් වලකින්න...😂✌️

    • @ushikaperera1234
      @ushikaperera1234 4 года назад +8

      Siravata 😂😂😂😂😂cmnt balala venana kathavak liyanna puluvan 😂😂😂

    • @kamanirathnayakakamanirath3993
      @kamanirathnayakakamanirath3993 4 года назад +1

      Ha 😏

    • @dailyonilne1086
      @dailyonilne1086 4 года назад +1

      Aniwa oi.

    • @piyumiekanayaka6185
      @piyumiekanayaka6185 4 года назад +1

      Ekanm aththa 😁😁😁😁

    • @Gossip10482
      @Gossip10482 4 года назад +2

      @@ushikaperera1234 සිරාවටම..කමෙන්ට් බලලා වෙනම ආතල් එකක් ගන්න පුලුවන්...😂✌️

  • @taranghetaranghe738
    @taranghetaranghe738 4 года назад +93

    හෙට වෙනකං ඉවසිල්ලක් නැති අය කො

  • @bandulawaragamana9832
    @bandulawaragamana9832 4 года назад +55

    මම ආසම වරිත 2ක තමයි අසෙනි ❤️මහිිි😋😋😋😋😋😋😋

  • @hashinichathurika393
    @hashinichathurika393 4 года назад +107

    Ada thamai sangeethe supirima episode eka thibbe kiyana kattiya like karanna ❤️❤️❤️

  • @manojlakshan8936
    @manojlakshan8936 4 года назад +23

    මහිටයි අසේනිටයි හැමදාම සතුටින් ඉන්න ලැබේන්න ඔනි.

  • @pubududeshan528
    @pubududeshan528 4 года назад +28

    Lawanuth geethmawa kiss kalaanan patta❤️❤️🖤❤️💚❤️💚❤️

  • @kasunruwan6066
    @kasunruwan6066 4 года назад +62

    අද නම් හරි ම ආදරණියයි 😉😊💖💕❤️💋💋💋💋💋💌

  • @darshidarshi2524
    @darshidarshi2524 4 года назад +13

    අදනමි ලස්සනයි මහිටයි ආසේනිගෙයි,ජිව්තේ නැවත.ආලොකය ගෙනාවා වගේ,,සමන් සර්,කතාවේ හැමවේලාවේම පහත්කරන මහිගේ ජිව්තෙට ලොකු වේනසක් දෙන්න පොලා ගොඩක් හොදයි මහිගේ බැන්ඩේකත් මහිගේ පවුල වගේමයි❤❤👍

  • @kithminichathurya4417
    @kithminichathurya4417 4 года назад +56

    ammoh මරු හෙට th මරු 💯👌🔥🔥🎶

  • @karona..8265
    @karona..8265 4 года назад +9

    අද නම් ලස්සනයි අසෙනීයි මහී දෙන්නාම අද සතූටීන් ඉන්නවා පොලා හැමෝටම බූදුසරණයි

  • @anushikamadhumali1814
    @anushikamadhumali1814 4 года назад +15

    හෙට දවස වෙනකම් ඉවසිල්ලක් නැහැ ❤️😜😊 අසෙනි ❤️මහී ඒ දෙන්නා ආයේ නම් තරහ වෙන්න එපෝ 🥺❣️

  • @madushani1832
    @madushani1832 4 года назад +6

    අම්මෝ ඇති යන්තන් මසිනි යාලු උනා.හෙට තමයි මරු කොටස එකනම් කල්පන කාලකන්නි කරන්න එපෝ අෆ්ෆා.පොලාට ආදරෙයි හොද කොල්ලා.සීයටත් ආදරෙයි ගොඩාක්.❤️❤️😍

  • @සඳමාලිසඳමාලි-ණ6ජ

    අද ලස්සනයි කතාව්ම් මහි අසනි අාදරයට ලස්සනයි❤❤💔💔💘💞💖💕💓

  • @nilminikumari9012
    @nilminikumari9012 4 года назад +10

    ලස්සනයි මහීගෙයි අසේනිගෙයි ආදරේ ❤️❤️

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 4 года назад +6

    ෂා අසේනි මහි මාරා ලස්සනයි ගොඩක් සතුටුයි 🌷🌷 මහි අසේනිගේ So Cute Romantic Love Story 💔💔💔 හැමදාම මේ විදියට බලන්න අපි රෑදිසිට්නවා Director අසේනිගේ ටෝක්ක So Sweet 💋💋💞

  • @goldenheart5844
    @goldenheart5844 4 года назад +43

    දැන් ඉස්සරහාට කතාව ලස්සනට යයි...

  • @dushanmaduka6744
    @dushanmaduka6744 3 года назад +7

    ❤️අනේ මැනිකේ මට සමාවෙන්න❤️අනේ මේ දෙන්කාගේ තියෙන ආදරේ❤️❤️❤️❤️❤️

  • @dihassewindu1078
    @dihassewindu1078 4 года назад +33

    බෝලයක් වගේ මිනිහෙක් ගෙන් වැඩක් නෑනේ රෝල් වෙනවනේ❤️❤️😂😂

  • @samrakoonsamrakoon9040
    @samrakoonsamrakoon9040 4 года назад +8

    අසේනි අක්කා ඔයා නම් හරිම lucky ලවන් අයියා එක්ක රගපාන්න..දෙන්නටම good luck 👍💝

  • @kasunirathnayaka4483
    @kasunirathnayaka4483 4 года назад +56

    Aseni and mahi the most beautiful couple in srilankan teledramas.

  • @chamiya562
    @chamiya562 4 года назад +48

    අද සුපිරියක් වගේ😍

  • @themagicspellworld2090
    @themagicspellworld2090 4 года назад +74

    මටනම් ඇඩුනා....මහී අසිනිව අල්ලපු වෙලේ ❤️❤️❤️❤️

    • @kavinjanamadushani8069
      @kavinjanamadushani8069 4 года назад +6

      Budu ammo meya giyapu durak😂😂😂😵😵

    • @princeravee9506
      @princeravee9506 4 года назад +2

      Mama thirsanek😎

    • @jaydx6984
      @jaydx6984 4 года назад +3

      ස්නායු ආබාධයක් තියෙනවා වගේ ඔයාට

    • @themagicspellworld2090
      @themagicspellworld2090 4 года назад

      @@kavinjanamadushani8069 ඔව් බන් 🤣🤣🤣🤣 ඒ තරම් පිස්සු

    • @anushimihirangi9929
      @anushimihirangi9929 4 года назад +1

      ලෙඩෙක්😂

  • @sherayamendis
    @sherayamendis 4 года назад +23

    I’m so happy for Aseni & Mahi ❤️ love you both 💕

  • @හිතුවක්කාරී-ඩ3ල

    හැමදාම මෙහෙම අදරෙන් ඉන්න.අදනම් මරම අසවෙන් කතාව බැලුවේ

  • @manushiuththara9356
    @manushiuththara9356 3 года назад +4

    අම්මෝ අසිනි මහී යාලුවෙනකන් බලන් හිටියේ.අසිනි දුන්න ටොක්ක නම් සුපිරි

  • @චූටිපුතා-ඛ6භ
    @චූටිපුතා-ඛ6භ 4 года назад +121

    අම්මපා අදනම් කන්න ඕනිත් නෑ.. අම්මේ ඇති යන්තම් ඔයින් ගියා 🙏😆😘😘😘😆🙏

    • @hansinimashi9821
      @hansinimashi9821 4 года назад +1

      Pissud bn 😂😂😂😂

    • @gamingprincess7140
      @gamingprincess7140 4 года назад

      කතාව කාලා බඩ පිරෙන්න ඇති 😹

    • @hansinimashi9821
      @hansinimashi9821 4 года назад

      @@gamingprincess7140 ow ane😂😂. Meke thiyen comment kywal wenm sthutk gnn puluwn. 🤣

  • @amalinadeesha7321
    @amalinadeesha7321 4 года назад +17

    Dewmi, avantha cuple 1t wada aseni, mahi cuple 1k thama best man hithana vidiyata. Balannko aththatama e 2na lover la wage nen ane ithin ❤️❤️

  • @chathujayarathne7326
    @chathujayarathne7326 4 года назад +25

    අනේ අද අසේනියි මහීයි😍

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 4 года назад +150

    රන්ජන් අයියා කරන උදවි නැයෙක්වත් කරන්නේ නැ

    • @jaydx6984
      @jaydx6984 4 года назад +9

      රන්ජන් අයියා අවන්තගේ ස්කෝලේ යාළුවා නේද

    • @maduranga4408
      @maduranga4408 4 года назад +4

      Eknm aththa

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 года назад +2

      @@jaydx6984 e danisha

    • @jaydx6984
      @jaydx6984 4 года назад +4

      @@wasanthawimalaweera876 දනීෂයි රන්ජන් අයියයි නිවුන්නු ද