ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්...

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 216

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 Год назад +10

    ගෝඨාභය ට බැරි වුණානේ ඔහොම කෙළින් වචන ටිකක් හලාගන්න...
    .ගෝට ට උපදෙස් දුන්නු උන් වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි... හමුදාපති.. පොලිස්පති ආරක්ෂක ලේකම්... සියළුම දෙනාගෙන් ගෝඨාභය ජනපතිට කල දේට ප්‍රශ්න කළයුතුයි.... අනාගතයේ රාජ්‍ය නායකයා හා රාජ්‍යය රැකගැනීම වෙනුවෙන් එය වහාම කරන්න. වත්මන් ජනපතිවරයා ආරක්ෂා කරගැනීමට ඒක අත්‍යාවශ්‍ය ය.

    • @ravi-bd6wo
      @ravi-bd6wo Год назад +1

      Ubea amma gea yata eka lewa kana muwa arasakaganee

    • @mayasri609
      @mayasri609 Год назад

      මෙහෙම කතාකරන එකම ජනාදිපති වෙන්න ඔන මහින්දවත් කතා නලේ නැ හරම ගාමිබිරයි

  • @circainidi7839
    @circainidi7839 Год назад +5

    රනිල් ඔයා කියන විදිහට අපි ඉන්න ඕන නම් ඔයා ඉස්සෙල්ලම රාජ්‍ය බැංකු නිලවශයෙන් හොරකම් කරපු අයගෙන් ඒවා පියවා දෙන්න. මේ රටේ ජනතාව ණය කර පිටරටින් ගත්ත නය හොරා කාපු අයගෙන් ඒ මුදල් රටට නැවත ලබාදෙන්න. ඒ ණය ගෙවන්නෙ අදත් ජනතාව. ඒ වගේම අසාදාරණ බදු ඉවත් කර ගනතාව හූරාකන එක නවත්වන්න. මහජනතාව රටේ දේවල් හොරකම් කලේ නෑ. බදු නෙමේ දඩ ගහන්න ජනතා මුදල් හොරාකාපු අයගෙන්. රස්සාව කරලා මහන්සියෙන් හම්බ කරන අපේ ටැටුප නිලවශයෙන් හොරා කෑම නවත්වන්න. ඔයා මේ වැරදි නවත්වන්නෙ නැත්තන්, පියවාගන්නෙ නැත්තන් අපිව මර්දනය කරන්න එන්න එපා. අපි ඔයාව පිලිගන්නෙ අපේ අනාගතය විනාශ කරපු එක නායකයකු විදිහට

  • @wmvijerathne2088
    @wmvijerathne2088 Год назад +24

    මේ තුන්බිය ලක් ජනතාවට ඇතිකලේ ඔය මුග්ධ දේශපාලුවෝ

  • @futuretechnologies3808
    @futuretechnologies3808 Год назад +50

    ඇත්ත සිවුරක් දාගෙන නටන්න දෙන්න එපා ජනාධිපතිතුමනි බහුතරය නිශ්ශබ්දව ඉන්නවා එය තේරුම් ගැනීමම ලොකු දෙයක්...

    • @upulwijerathnaupul6480
      @upulwijerathnaupul6480 Год назад

      Ai togat katata gattada kariya 🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕

    • @mayasri609
      @mayasri609 Год назад +1

      අරහත් දජයට කරන නිගාවක් මහායක හිමිවරු මේගැන තිරනයක් ගනිත්වා

    • @knowledgekingdom1815
      @knowledgekingdom1815 Год назад +1

      Kade yanawa thamath me kalakanni rata kapu unta nodakin me wage kalakanni.ratak widiyta as arala balapalla nathnm ratak ithuru wenne naa apitath anith param parawal walatath

    • @mayasri609
      @mayasri609 Год назад +2

      @@knowledgekingdom1815 දැන් කඩේ යන්නේ නැ මචො ඔනිලයින් කඩේ එනවා ගෙදරට

    • @sajeewadissanayaka5399
      @sajeewadissanayaka5399 Год назад

      පාහර දේශපාලුවන්ට කඩේ යනවනම් මහානායක හාමුදුරුවරු පර දේශපාලුවන්ට විරුද්ධව ජනතාව වෙනුවෙන් සිවුරක්දාගෙන කතාකරනවනම් සිවුරක්දාගත්ත ඇම්බැට්ටෝ ජන්දයක් තියපල්ලා තොපිවගේ පාරළහර සක්කියන්ට ගූ ගහාලා එළවන්නේ

  • @rasanjanax5489
    @rasanjanax5489 Год назад +8

    Good speech❤

  • @pandukamaduranga7128
    @pandukamaduranga7128 Год назад +28

    නියමයි ජනාදිපති තුමනි.මෙන්න මේ ඇත්ත ජනතාවට එළිකල යුතුයි

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 Год назад +34

    ඔබගේ පරිනතබව සහ සමහරුන්ගේ අපරිනත මුග්ධ බව දැන් හොඳින් ප්‍රදර්ශණය වෙනින් තිබේ.

    • @chandarachadara8540
      @chandarachadara8540 Год назад +3

      මුන් වගෙ වහාල්ලු ඉන්නකමි හොරැ හැමදාම දිනුමි

    • @chandanawasantha9786
      @chandanawasantha9786 Год назад +2

      Ponnayek kohomada ban parinatha wenne

    • @wijithananda7219
      @wijithananda7219 Год назад +2

      කොහොම හරි බලේ ගන්ඩ පරිනත වීමද අදහස් කලේ

  • @SusanthaSriEkanayaka
    @SusanthaSriEkanayaka Год назад +33

    ජනාධිපති කෙනෙක් වශයෙන් සුපිරි හරවත් කතාවක්.

    • @neilranasinghe2505
      @neilranasinghe2505 Год назад +2

      Wahala

    • @l.d.l.d.2550
      @l.d.l.d.2550 Год назад +2

      Bambuwa

    • @nishandilshan5308
      @nishandilshan5308 Год назад

      Munge ketha kunu adina pakayek uta ithin itawada deyak na molayak thiyenna onane therennawath gon labbo innawa me wage

    • @prageethniroshan4223
      @prageethniroshan4223 Год назад

      උඹ ගිහිල්ලා
      පිට
      කහපන්
      @@l.d.l.d.2550

    • @l.d.l.d.2550
      @l.d.l.d.2550 Год назад

      @@prageethniroshan4223 මොකද yako උඹට une ....ahaka yana ewwata ....comment දාන්ඩ epa .....susantha ta damme....ayyo නානවා...ranil wage...

  • @sudathsri
    @sudathsri Год назад +11

    well said Mr. President, none of our leaders have delivered such straight forward speech on the subject.

  • @Maduwanthi8523
    @Maduwanthi8523 Год назад +14

    සුපිරිකතාව ජය වෙිවා

    • @ialithawaduge3192
      @ialithawaduge3192 Год назад +1

      බැංකු.හොරා.පින්ජනපති.ජනතාව.සහබාගි.වෙනවා.තොමල.දවසට

  • @Windy456
    @Windy456 Год назад +1

    අපේ රටේ ලස්සන කෘෂිකාර්මික රටක් කෘෂිකාර්මික බෝග වගාවෙන් ලස්සනට දියුණු කරන්න පුළුවන් රටක් කෙහෙල් මල් තාක්ෂණයක් ගැන කතා කරන මේ මෝඩයා රටම විනාශ කරන්න හදනවා

    • @WaruniWanasinghe
      @WaruniWanasinghe Год назад +1

      තියන දේ රැකගෙන දියුණු වෙන්න හදන්නේ නෑ. මුන් හොයන්නෙ රටට හෙන ගැහුවත් කමක් නෑ කියලා උන්ට වැඩිපුර කොමිස් ගහන්න ක්‍රමයක්.

  • @lenatmendis7003
    @lenatmendis7003 Год назад +3

    සුපිරි කතාව ජනාධිපතිතුමනි

  • @channeltnk6528
    @channeltnk6528 Год назад +5

    කතාව වගෙ ඔය කිව ටික එහෙම්ම කලානම් පට්ට .

  • @Kalyana-fo3jv
    @Kalyana-fo3jv Год назад +1

    කෙට්යන්ම තියනවානම් හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් ඒ තමයි පොනිල්

  • @Taeshi_4444
    @Taeshi_4444 Год назад +9

    ඔයාට ව්හිලු

  • @ajith0091
    @ajith0091 Год назад +2

    අං දෙක කොයි බං

  • @lenatmendis7003
    @lenatmendis7003 Год назад +5

    රනිල් ඔබ හරියටම හරි, සජිත් දන්න හිරුවා බව ඔබ තුමා දන්නවනෙ

  • @indikanandika2693
    @indikanandika2693 Год назад +12

    බැන්කු හොරා හොරු ටික රැකගන්න තෝ හදන්නේ විසුරපියව් පාර්ලිමේන්තුව

  • @zuhairm6366
    @zuhairm6366 Год назад +2

    අලුතෙන් හිතන නිසා වෙන්න නිසා ජනතාවට පහර දෙන්නෙ. මේ මනුස්සයා අපේ රට යුද්ධයකට ගෙන යන්නද හදන්නෙ.
    යුරෝපයේ ස්විට්සර්ලන්තයේ වනි රටවල් හමුදාවට ඔච්ච්ර මුදල් වියදම් කරන්නෙ නැහැ.

  • @gangasdealwis7901
    @gangasdealwis7901 Год назад +1

    Excellent explain way to go

  • @Gihan111
    @Gihan111 Год назад +1

    great speach

  • @Hemal_Silva
    @Hemal_Silva Год назад +1

    පාර්ලිමේන්තුට වග කියන ජනාධිපතිවරයෙක් !

  • @alexnicholas8135
    @alexnicholas8135 Год назад +7

    මේක ජනාධිපතිට තියා පෙර පාසලේ ගුරුවරයෙක්ටවත් ඔබිනැති පිංතාරුවෙක්

    • @channeltnk6528
      @channeltnk6528 Год назад +2

      අනුර තමා ගැලපෙන්නෙ

  • @r.s.3002
    @r.s.3002 Год назад +13

    රනිල්ඔයා කටින් නම් දිනුම් ඒ වුනාට වැඩ නම් බැ

  • @padmakumari2354
    @padmakumari2354 Год назад +3

    අයි.නකිවෙනකන්
    පිස්සු.විද්‍යාලයේ .ඉන්න.දෙන්නෙ

  • @primaliprimali9469
    @primaliprimali9469 Год назад +6

    චාන්දයක් තියපන් කො, උබ කොහේ නවතිවිද බලාන්න , උබේ පිංපියෝ ටිකට මොකද වෙන්න බලන්න 🤣🤣

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology Год назад +34

    බැංකු හොරෙක් අපේ ජනාධිපති !!! ආඩම්බර වෙයව් බං.

  • @nimalfernando9559
    @nimalfernando9559 Год назад +1

    කතාවට විතරක් මේක සීමා කරන්න එපා.කරලම පෙන්නන්න. දැන්ම පටන් ගත්තොත් 15 ක් විතර නිවන් දක්කල වැඩේ ඉවර කලහැකියි.

  • @Windy456
    @Windy456 Год назад +3

    හමුදාවක් දියුණු කරන්න කතා කරනවා මිනිස්සුන්ට කන්න පාන් ගෙඩියක් වත් නෑ

  • @r.s.3002
    @r.s.3002 Год назад +9

    වයසට යනකම්ම මානිස්සුන්ව ඇන්දුවා තාමත් එහෙමයි

  • @malithnirosh7453
    @malithnirosh7453 Год назад +2

    පිනා

  • @agbohardware952
    @agbohardware952 Год назад +4

    Monawada bn me kiyanne,යුධ නැව් හදනවලු,යකෝ මිනිස්සුන්ට කන්න නෑ

    • @channeltnk6528
      @channeltnk6528 Год назад +1

      කන්න නැත්තන් හම්බ කරලා කාපන් බන් වැලලෙන්නෙ

  • @lakshithamaduranga1283
    @lakshithamaduranga1283 Год назад +13

    ආර්ථිකය ගැන වචනයක් වත් නෑ. දැන් තර්ජනය කරන්නත් පටන් අරන්. මැක්කෙක් ගිය උඩ 🙄🙄

    • @heshanwijerathna
      @heshanwijerathna Год назад +1

      School එකට ගියාන්ම් තෙරෙයි හමදාම එකම ගණන් පාඩම උගන්නන්නෙ නෑ කියල.

  • @ThisEveningAhead
    @ThisEveningAhead Год назад +3

    අන්දරේ 😘😘

  • @dslankataxi9182
    @dslankataxi9182 Год назад +7

    Don't worry, you are the best candidate in this situation, thanks

  • @amilaherath4778
    @amilaherath4778 Год назад +1

    රනිල්ල වගේ මිනිස්සු එලෝල ලෝකෙම fail උන සමාජවාදී ආන්ඩු වලට කතිරෙ ගහපු මිනිසුන්ට මෙහෙම නොවුනොත් තමයි පුදුමෙ

  • @ruwanpathikariyawasampathi8601
    @ruwanpathikariyawasampathi8601 Год назад +1

    කාලකන්නි බීන් , මුගේ කතාවත් වැඩත් අරහං.

  • @regendumveldiscedendum6022
    @regendumveldiscedendum6022 Год назад +5

    This way , Ranil may overtake JR as Sri Lanka's all time best leader .

  • @prasaddullewa719
    @prasaddullewa719 Год назад +5

    අවුරුදු 40 parliament ake මොනවාද කරලා tiyanne

    • @amilaherath4778
      @amilaherath4778 Год назад

      රනිල්ගෙ වැරදි ඇති . එ උනාට අධ්‍යාපන ඇමති විදිහට ලොකු වැඩක් කලා.

  • @lakshithamaduranga1283
    @lakshithamaduranga1283 Год назад +12

    අප්පිරියයි බන් දැන් මුන්ව 😖🤢🤮

  • @shootthemoon2526
    @shootthemoon2526 Год назад +1

    All right thinking people approve what the President says.

  • @darklife3609
    @darklife3609 Год назад +2

    oba noyenna api wala palle

  • @kennedybarthelot7523
    @kennedybarthelot7523 Год назад +2

    මොනවාද මේ කියවන්නෙ

    • @WaruniWanasinghe
      @WaruniWanasinghe Год назад

      වියරුවෙන් කියවනවා. මිනිසුන් / ජනතාව නිහඩයිලු. ජනතාව නිහඩ නැහැ. පණ නල රැකගන්න සටනෙ. පඩියට ත් බදු ගහලා භාණ්ඩ වලටත් බදු ගහලා ඉතින් ගොන් ක්‍රම තමා.
      අවශ්‍ය වෙලාවට ජනතාව එලියට බහිනවා. එතකොට පට්ට හොරුන්ට අත්පුඩි ගහන්න වෙලා නැති වෙයි. හොරු රැල හැම එකටම අත්පොලසන්. ....

  • @Windy456
    @Windy456 Год назад +1

    පාර්ලිමේන්තුව තමයි අපේ රට කන්නේ..

  • @zuhairm6366
    @zuhairm6366 Год назад +1

    පොහොට්ටුවෙ ගොන්නුන්ට හොද චූන්. බහුතරය නිශ්ෂබ්ද කරල කන්න නැතිව.

  • @clarencewarsavithana4470
    @clarencewarsavithana4470 Год назад +5

    Yes dear President and at the same time please take action against "loka horu" that are in the Parliament and out.

  • @swarnachithrangani7289
    @swarnachithrangani7289 Год назад +14

    ජනාධිපති තුමනි.ඔබ තුමාට.බුදුසරණයි

    • @sajeewadissanayaka5399
      @sajeewadissanayaka5399 Год назад

      යකෝ බුදුසරණනන් මේ සක්කිලියට ලැබෙන්නෑ එහෙම වෙනවනන් බුදුබණ බොරු

    • @asankapriyalal2349
      @asankapriyalal2349 Год назад +2

      වැඩ බැරි වුනේ... අන්තවාදී රැලක් එක්කනෙ හිටියෙ....
      උන්ට ඕනෙ මේ රට භෙදන්න මිසක් දියුණු කරන්න නෙවෙයිනෙ..
      දැන් මොන බයිල කතා කරත් වැඩක් නෑ.. ඉදිරි ඦන්දෙකින් ගෙදර යවපල්ල...

    • @neelkumara757
      @neelkumara757 Год назад

      Pska thamai

    • @madushanimunasinghe6783
      @madushanimunasinghe6783 Год назад

      Owat kiyanna hoda wachana enawa .gon ganiyek nisa sadda nathiwa inna mama .ratata kela unth bs kiyana gon haththa.idakin

  • @ruwanchandana7181
    @ruwanchandana7181 Год назад +2

    You are the best

  • @asankapriyalal2349
    @asankapriyalal2349 Год назад +4

    දේශපාලනය කුමක් උවත් සුපිරි පිලිතුරු සැපයීම..

  • @ඔක්කොමයාළුවෝමල්ලී

    මෙතුමාට දේශපාලනය, බුද්ධාගම,ආර්ථිකය,ඉතිහාසය,ලෝකයේ ප්‍රවණතා, ජ්‍යාත්තන්තරය යන සියලු දේ ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. සජිත්ලට, රාජපක්ෂලාට, රතු සහෝදරයන්ට මේ කිසි දැනුමක් නෑ නේද කියා හිතෙනවා

  • @wikumtv3094
    @wikumtv3094 Год назад +1

    niyamai super

  • @lenatmendis7003
    @lenatmendis7003 Год назад +2

    කව්රු මොනව කීවත් රනිල්ට දේශපාලන පරිනත භාවිතය තියෙනව

  • @madumalimadu5702
    @madumalimadu5702 Год назад +2

    Ans. Ubaga. Wade. Bana

  • @kamalfernando2029
    @kamalfernando2029 Год назад +2

    banku.hora.kapati.minihek

  • @zuhairm6366
    @zuhairm6366 Год назад +1

    රනිල්ගේ ආරක්ෂකයා ගේ ගිනි තියන කං බලන් ඉදලද කොහෙද

  • @Windy456
    @Windy456 Год назад +4

    පොලිසියයි හමුදාවයි කොහොමත් පඩිගනනෙ ආණ්ඩුවෙන් නේ ,,ඒක නිසා ආණ්ඩුව ආරක්ෂා කරයි ජනතාවට හෙන ගහල ගියත්

  • @rangakumara1086
    @rangakumara1086 Год назад +8

    අර්බුදය ඇතිකරල හොරාකාල මිනිස්සු, රට හිගමනේට දාපු අය ගැන මොකුත් නැ..අර්බුදය නිසා පාරට බැහැපු අය වැරදි ..හරි සරලයි..

  • @chamaranuwan1034
    @chamaranuwan1034 Год назад

    Supiri

  • @hemachandrawijedooriya8148
    @hemachandrawijedooriya8148 Год назад +1

    Maha nayakayo thamai dasama kari ballo

  • @sydneykulathunga3155
    @sydneykulathunga3155 Год назад +3

    කුඩා රවල් පාලනය කරන්න ඒකාධිපති පාලනයක් අත්‍යවශ්ශියි, එහෙම නොව්නොත් එම රට ධිඋනු කරන්න බෑ ,ප්‍රමාණයට වඩා මානව හිමිකම් හිතන්න ගියොත් රටක් කරගෙන යන්න බෑ

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Год назад +5

    හමුදාව, පොලීසිය වැඩි කරගෙන පාලකයො ආරක්ෂා වෙනව. අසරන ජනතාවට බදු බර වැඩි කරමින් එවුන් සැප විදිනව.
    එදා පාර්ලිමේන්තුව විනාශම වුනානම් මුලු ශ්‍රී 🇱🇰 ලංකා ජනතාවම සතුටු වෙනව ...

    • @channeltnk6528
      @channeltnk6528 Год назад

      බදුනම් වැඩි නැ ලංකාවෙ එන් කම්මැලි .වෙන රට්වල් වල තියෙන බදු එක්ක මෙවා මොන්වද බන් ටැක්ස් ෆයිල් තියෙන්නෙ ලක්ශ දෙක හමාරයිලු

    • @menakakumari9358
      @menakakumari9358 Год назад

      😂😂

  • @udaperera9945
    @udaperera9945 Год назад

    මෙයාගෙ වැදිබණ. ඔයාටම හොඳයි.

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 Год назад

    මේ පරයට කිසිම හැගිමක් තේරුමක් නැති මේ පරයට ගහල ඒලවන්ඩ ඕනේ

  • @oshadhakandawela7658
    @oshadhakandawela7658 Год назад +2

    Mr bean🤣 we'll see how it goes...

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 Год назад +3

    Apo baila gahanawa මූ

  • @banbuladj617
    @banbuladj617 Год назад

    උමන්දාවෙ යූරය තිබුනලු නේ 😂😂😂😂😂🙄

  • @indikanandika2693
    @indikanandika2693 Год назад +6

    තොපිගේ ගැනුන්ටයි දරු පරපුරටම හෙන වැදියන් වැදියන් තොපිලා යන වාහන ඇක්සිඩන්වේවා වේවා වේදනාවෙන් තැවෙන මව් වරු මේ තේරුනාද කැරියනේ

  • @rasikanandihewa6585
    @rasikanandihewa6585 Год назад +25

    නියමයි ජනාධිපති තුමනි හරක්ට ඕව තේරෙන්නෙ නෑ. ඔය පාරට ඇවිත් දගලන්නෙ බොහොම අතලොස්සක් පමනයි ඔබතුමා ඒවට සැලෙන්න එපා 👍🙏

  • @nawa246
    @nawa246 Год назад

    චන්දයක් ඉක්මනින් තියන්ට හොරකම් කරඅය අයින්කරන්ඩ

  • @Windy456
    @Windy456 Год назад +2

    ජාත්‍යන්තර බලවේග වලින් තමයි මේ ගොන් මනුස්සයාව ජනාධිපති බවට පත් කරන්න උපදෙස් දුන්නේ

  • @ceylonhitz6369
    @ceylonhitz6369 Год назад +2

  • @sampathsanjeewa5896
    @sampathsanjeewa5896 Год назад +13

    තෝ බල්ලෝ තෝ පාර්ලිමේන්තුවට එතකොට ආසියාවේ දෙවන සංවර්ධිත රට. තොපි තොගේ මාමායි රට කෑවා.

  • @shiranij3585
    @shiranij3585 Год назад +1

    Well done mr. President I best of luck

  • @malithjayawardana3025
    @malithjayawardana3025 Год назад +3

    Ranil 👍👍👍👍👍👍👍

  • @Darshanawickramaarachchi999
    @Darshanawickramaarachchi999 Год назад +1

    kawada hari minussunta taerai ranil mahattayage watinakama. api hamadama rawatune loku loku katawalata. natuwa harayak atuwa kata karapuwata nawai

  • @cricketnetwork1996
    @cricketnetwork1996 Год назад +1

    Nagin nathi Ranil

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 Год назад

      Ai uba path wela nagga ganna baluwada 😄😃 katata daganna bari unada ...😅😄😃

  • @malkanthi1183
    @malkanthi1183 Год назад

    Hodatam bayawela

  • @sampatsampat9829
    @sampatsampat9829 Год назад

    Kata katA gota oyatath wada wedakarayek api bayaunada

  • @udaperera9945
    @udaperera9945 Год назад

    වරදට දඬුවම් කෝ? ඇයි ඒව යට ගහන්නේ ?

  • @indikasampath3507
    @indikasampath3507 Год назад +1

    මටනම් මේවට ඇත්තටම හිනා ගියේ නැහෑ

  • @sahannawanjana5559
    @sahannawanjana5559 Год назад +1

    its great....Good luck Mr president❤️

  • @sathyajith8093
    @sathyajith8093 Год назад +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @raviweerarathna7308
    @raviweerarathna7308 Год назад +1

    Ape TATTATH
    Ohoma TAMAII,,

  • @samanrsnthnayakerathnayake5694
    @samanrsnthnayakerathnayake5694 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @banbuladj617
    @banbuladj617 Год назад

    උමන්දාවෙ ද 😁😁😁😁😂😂😂

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 Год назад +1

    Thats my boy....

  • @dslankataxi9182
    @dslankataxi9182 Год назад +2

    Well done, mr prisident

  • @janakianne9761
    @janakianne9761 Год назад +1

    Pala hora ..gota agamathi kama dunnu nesa

    • @WaruniWanasinghe
      @WaruniWanasinghe Год назад

      අපි දන්න විදිහට මෙයා තමයි ඝෝඨා ගේ පෞද්ගලික උපදේශක තනතුර කරලා තියෙන්නේ. උපදෙස් දීපු තරම තමා. ... රටට සාපෙ....

  • @1829birthday
    @1829birthday Год назад +1

    Well said Mr. President . ස්තූති රෙදි ගැලෙව්වට.

  • @anuhasbandara3056
    @anuhasbandara3056 Год назад +2

    Me තමයි 🇱🇰 prisidand

    • @ravi-bd6wo
      @ravi-bd6wo Год назад +1

      Gon pina mu hodai pabayata

  • @zuhairm6366
    @zuhairm6366 Год назад

    ඔයා නෙ ජොන්ස්ටන්ල ආරක්ෂ කරන්නෙ.

  • @madumalimadu5702
    @madumalimadu5702 Год назад +1

    Uba. Tamye mudal. Wade. Karala dunna

  • @ramyakw5166
    @ramyakw5166 Год назад

    රනිල් දැන් දඟලන්නේ හාල්මැස්සෝ බෙදන්නයි.

  • @maxifernando2967
    @maxifernando2967 Год назад

    1

  • @Windy456
    @Windy456 Год назад +2

    මොර තක්කඩි පොලිසියක් තව දියුණු කරන්න කතා කරනවා තව ටික දවසක් යනකොට දුප්පත් සාමාන්‍ය මිනිසුන් මැරිල පාරේ වැටිලා හිඟා කන තත්ත්වයටම වට්ටලා යයි මේ කාලකන්නි...

  • @sdabare1939
    @sdabare1939 Год назад +1

    උබට තමයි තු න් බි ය ඇ ති වෙන්න ඕ න ඔ ය 225ම ත් එක්ක අ හි න් ස ක මිනිස්සු වි දි න දුක ට කා ල ක න් නි හැ ති ක රේ හැ ම දා ම උදේ ට ඇ වි ත් කා ල බි ල තො පි ජො ලි ක ර න ව හෙ න ව ත් නැ ති කා ල ක න් නි ටික

    • @udaperera9945
      @udaperera9945 Год назад

      ඔක්කොම විකුණලා කාපල්ලා. සිංගප්පූරුවට මයි අදින්නේ. බැංකු මංකොල්ලයට කෝ විසඳුම් ? ඒවා යට ගහනවා.

  • @ramyakw5166
    @ramyakw5166 Год назад

    ඩයස් පෝරාව අන්දගත්තා නම් තවත් දුරක් ගේමක් නැතුව යතහැකියිද...? ඩයස් පෝරාව ඇඳගනියිද..?

  • @primaliprimali9469
    @primaliprimali9469 Год назад

    පල පිං ජනාධිපති

  • @hitihamilagekumara388
    @hitihamilagekumara388 Год назад +3

    උගත්මිනිහෙක්ගේ කතාවක් නෙමේමේ පාර්ලිමේන්තුව විහිළුවක්දුප්පතාට බුදු සරණයි

  • @sudammahimi3986
    @sudammahimi3986 Год назад

    Dern