Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාගේ මේ වීඩීයෝ මගේ ජීවිතේට ලොකු අත්වැලක් උනා අක්කී.මං house wife කෙනෙක්.මං ගොඩක් ආසයි මගේ husband ට එක එක කෑම වර්ග හදලා දෙන්න.එයත් ආසයි වෙනස් විදියට කන්න . මං ඔයා හදන කෑම වර්ග බලලා තමයි ගොඩක් අත්දැකීම් ගන්නේ.ඔයාට ගොඩක් ස්තූතියි.😘
Ane mta kiynnko fan eka dara lipe tibbakida kiyla
0
Susanth
@@chamarikadulanjalee5250 yes
අපි දැන් හැදුවා
අක්කේ මම අද මේක හැදුවා.අමතර එකතු කලේ කැරට් විතරයි.මාරම රසයි.ඔයාගෙ රෙසිපි නම් සුපිරි ❤❤
ඇත්තටම මගේ වයස අවුරුදු 12 ඒත් මම මේ channel එකෙන් බලලා ගොඩාක් කෑම තනියම හැදුවා ලේසියි recipes ඒ වගේම හරිම පැහැදිලි 🙂🙂
පාඩම් කරපම් පොඩි පකයා 😂
ඳඳ@@dreamflixstudio1673
😂@@dreamflixstudio1673
@@dreamflixstudio1673😂😂
😂
ඔයාගේ මේ ඉක්මනින් හදා ගන්න පුළුවන් කෑම හරිම වටිනව.මම දරුවන්ට උදේට ඉස්කෝලෙ යවන්නත් හදා ගන්නවා එයාල හරි කැමතියි
මම රට ඉද්දි මගේ කෑම හදා ගන්න වෙලාව ගන්නේ නැතිව ඉක්මනින් මේ විදිහට බත් හදාගෙන කනවා තව බිත්තර ,මාළු ,හෝ චිකන් ,සැමන් ,ලික්ස් ,ගෝවා ,ඒවාගෙන් එක වර්ගයක් දාලා බත් මේ විදිහට හදලා කනව හරිම රසයි ඔබට ස්තුති නංගි තෙරුවන් සරණයි
මමත් හැදුවා පුතාලා දෙන්නට lunch box දැම්මා. මම මේකට නිවිතිත් එකතු කලා. බිත්තර ඔම්ලට් එකක් හදලා, තක්කාලි සෝස් චුට්ටක් එක්ක කෑම ready. හරිම රසයි. Thank you.
මම මේ රයිස් එක හැදුවා හරිම රසයි මගේ දුවත් ආසාවෙන් කෑවා ගොඩක් ස්තූතියි ඔයාට තවත් මෙවැනි කෑම සැදීමට හැකි වෙවා
ඔයාගෙ කෑම හදන් විදිය හරිම සරලයි ...හරිම ලේසියි...thank you අක්කි
මාත් හැදුවා හරිම රසයි මම ඒකට කඩල green peace එහෙමත් දැම්මා හරිම රසයි . බොහෝම ස්තුතියි 🙏
අද මම මේ රයිස් එක හැදුවා .. ඇත්තටම ගොඩක් රසයි .. ගෙදර අය ආසාවෙන් කෑවා ... thanks akki
එක නම් කියන තරමි රසක් නැහැ නෙ මාලු හො උමිබලකඩ ට්කක්වත් නැහැ නෙ අල විතරයි මොන රහක්ද ..බොරැ දේවල් නමි දාන්න එපා ලැජ්ජයි
ඇත්තටම බොහෝම ස්තුතියි අක්කේ හරිම රස බත් එකක් අඩුම අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි යන්නේ අද තමයි මම හදලා කෑවේ❤️❤️
මම ඊයෙ රෑට කන්න මේක හැදුවා. ඇත්තටම හරිම රසයි.. පොඩ්ඩක් වත් ඉතුරු උනේ නෑ . සේරම කෑවා.....
මේ කෑම එක ඇත්තටම රසයි...අපේ ආචිචි මන් පොඩි කාලෙ මේක හදල දෙනව.අදත් අපි හදන්න හදන්නෙ මේක.....❤
මේ potato rice එක හරිම ලේසියි, හරිම රසයි. පුතාලට scl යවන්න ලේසියෙන් ම හදා ගත්ත මං. එයාලා හරිම ආසාවෙන් මේ potato rice එක කෑවා. පෝෂණ ගුණය වැඩි කර ගන්න මේකටම මම නිවිති කොළ කීපයකුත් එකතු කලා. ගොඩක් ස්තූතියි ඔබතුමියට මේ recipe කියලා දුන්න👍😋👌
ඔන්න කිව්ව විදියටම හැදුවා ...ඇත්තටම රසයි...මං අසනීපයෙන් ඉන්නේ උන හැදිලා...ඉතින් එහෙමයි කියලා ගැහැනු උනු අපිට නිවාඩු නෑ ...වැඩ වල ඉවරෙකුත් නෑ ..ඉතින් මේ වගේ වෙලාවක ලෙහෙසියෙන් හදාගන්න පුලුවන් බත් එකක් කියලා දුන්නට ඔබට පින්...
ඇයි ඒ එහෙනම් ඔයාට හොද හස්බන්ඩ් කෙනෙක් නෑ
එහෙනම් ශුවර් මිනිහට වෙන ගෑනියෙක් ඉන්නව නන්ගි 🥲😔
@@dreamflixstudio1673 ඔයාට වැරදිලා...මැරී කරන්නම ඕනද ගැහැනු කාර්‍යබහුල වෙන්න....මම අවිවාහකයි තවම..මගේ රැකියාවත් එක්ක මම ගොඩාක් බිසී...අනික මම පාරේ අසරන වෙලා ඉන්න සත්තුන්ට ගොඩාක් සලකන කෙනෙක්..ඒ දේවලුත් නිසා තමා අසනීපයකටවත් නිවාඩුවක් ගන්න බැරි..කෙනෙකුගේ රිප්ලයි එකකින් එයාගේ මුලු ජීවිතේම ලඝු කරලා මනින්න එපා ...
@@bhagya753 ඔයාට දෙන්න තියෙන්නෙත් අර studio එකේ මහත්තයා හෝ ලේඩිට දීපු උත්තරේම තමා..අපේ රටේ මිනිස්සුන්ට හරි පටු අදහස් තියෙන්නේ...ගැහැනියක් මැරි කලයුතුමද කාර්‍යබහුල වෙන්න...ඔබ දෙපලගෙම රිප්ලයිස් දැක්කෙ අදයි මම...soooo sad your reply ☹️☹️
@@srimarasanjali149 ඇයි බන් දුකම කියන්නේ බැදලත් නැත්තන් ? හිනාවෙලා ඉදපන්කෝ ආතල් එකේ. ඔය රස්සාව බිසී නම් එක්කො වෙන එකක් හොයාගන්න.නැත්තන් තමන්ගෙම මොකක්‍හරි දෙයක් කරන්න. ජීවත් වෙනවා කියලා ජීවිතේ විදවන්න එපා විදින්න පුරුදු වෙයන් බන් 😒🙏🏼
හම්මෝ ස්තුතියි , මට මුකුත් නැතුව හිටියේ හදන්න , කිරිබතක් වත් හදාගන්නවා කියලා හිතද්දී මේක දැක්කේ 🥲 දෙයියෙක් ඔයා
ruclips.net/video/1qfu5Il_jyc/видео.html
ruclips.net/video/lrYylQdW19M/видео.htmlkohomada eeka 😍😍😍...
akka Aththatama apita lesi vidiyata kema hadanna kiyala denawa.godak thnks oyata
අනේ අක්කෙ මම අනිවරෙන් හදනවා thank you අක්කෙ
රහයි, ලේසී. මේ සතියම බෝඩිමේ මේක තමයි කන්න හිතාගෙන ඉන්නෙ. අද ඉසෙල්ලාම හැදුවෙ
ඔයාගෙ කෑම වර්ග මම හැමදාම විඩියො බලල හදනවා.හරි රසයි ඒ කෑම
සරලයි..නියමයි..මම කීප සැරයන් හැදුවා.. හරි රසයි.. ස්තූතියි මේවා කියලා දෙනවට... ❤️
මමත් හැදුවා ඔයා කියා දුන් rice එක හරිම රසයි .
මමත් ගොඩක් ආසවෙන් බලනවා අක්කේ් ඔයා හදන කෑම..ඒ වගේම මම ඒ කෑම හදනවා ..මගේ ළමයි මහත්තයා හරිම ආසවෙන් ඒ කෑම රස විඳිනවා..පුලුවන් හැම වෙලාවකම මම ඔයාගේ කැම හදනවා හරිම සතුටින්..ගොඩක් ස්තුතියි 🙏💜️💜️💜️
අද රෑට කන්න හදනවා මං.. 😊😊😊👍🏻💞
විනාඩි 15න් ඉන්දියානු ක්‍රමයට සාදාපු Aloo Pulao අල බත.. සද්දෙත් එක්කම බලන්න ඕනෙ හොදේ.. ❤🤗ruclips.net/video/JGgDbCmhYL0/видео.html
ඔයාගෙ මේවගේ වීඩියෝ මට ගොඩක්ම උදව් උනා අක්කි. මේ වගේ ගෙදර බඩු නැති වෙලාවට හදන දේවල් තව දාන්න අක්කී. බොහොම ස්තුතියි 🙏 Good Luck Akki ❤❤
මේක හැදුවා ලෙසී පහසුයි. .. මාරම රසයි. බිරියානී එකක් වගේ
අද අපි හැදුවා.හරිම රසට ආවා. ඔයාගෙ රෙසිපි නම් නියමයි.. 👌 ඔයාගෙ චැනල් එකේ වැඩ කටයුතු තව තවත් දියුණු වේවා කියලා හදවතින්ම මං ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි❤️❤️
මම හදලා බැලුවා ගොඩක් රසවත් ඔයාට බොහොම ස්තූතියි බොහොම පිං ❤️❤️❤️❤️❤️❤️😁😁😃😃😀😃😃😀😃😃😀😃😀😀😃😃😀😃😀😀😃😀😁😀😃😃😁😁😁😁😃😃😃😃😀😀😀😀😀😀😀
අක්කේ ඔය හදන ගොඩක් දේවල් මං හදනවා. ගොඩක් ස්තුතියි අක්කේ මේ වගේ දේවල් කියලා දෙනවට ❤
අපිත් හැදුවා ..රසම රසයි..බොහොම ස්තුතියි !❤❤
ඔයාට ගොඩාක් ස්තුතියි .මමත් මෙහෙම හදනවා .හරිම රසයි .ඒ වගේම ඔයා ගේ ගොඩාක් කෑම මම දැන් හදනවා ඔයාට තෙරුවන් සරනයි ...!!! 🙏🙏🙏
මන් හැදුවා හරිම රසයයි 🙈😍💛
ගොඩාක් රසයි.බත් කන්න හොර පොඩ්ඩෝ දෙන්නාම කෑවා...🙏 🙏 thank you dear....
මම හැදුවා..හරිම රසයි..
Hari rasai akke apith haduwa😊
Akki oyage recipes maru.. Ane mongolian rice recipe ekak dennako apita...
Mn ada haduwa meka. Harima rasai.. 😍😍❤️
මම අද තමා හැදුවෙ නංගි. හරිම රසයි.❤❤
Akka kiyala dipu malu pan ekath mama haduwa mara rahai 😋
Math ada haduwa harima rasai me wage lesiyen hadaganna puluwan recipe genawata thank you akki ♥️
Meka harima lesi recipe ekak Thanks akki
Me recipi akama mn heduwa .poyada Dawal wenashakata mn kunisso sudu lunu akathu kara Rashai .Akkage recipi Niyamai ❤️
Try karanaa oni.thank you
Mama heduwa mehema rice. Aththama kiwwoth hithuwa tharam rasa thibune neha
🤤🤤මමත් හදන්න ඕන
Ane aththatma rasai mn ad heduw puduma rasak eka❤❤
කියලා නිම කරන්න බැරි රසක් 👌👌👌👌👌👌👌👌👌👌💖💖💫💫💝
අක්කා හදන්න කෑම හදන්න හරිම ලේසියි 👌
මන් මේක හැදුවා🥰හරිම රසයි❤️
මාත් හදවා අක්කේ බුදු සරණයි ❤❤❤
නියමයි නැන්ෙද්👍👍.තව රස කෑම හදලා දාන්න😋❤❤
Mama reta hadanawa.supiri😍😍
,Ada gedara mukuth ne Mama Ada heduwa rasai godak welwataram nethi supiri oya nam
Api ada dinner වලට හැදුවා .rasai thanks .
දැම්ම හදන්න ඕනි😘💚❤️💚❤️අම්මගෙන් හොද බැනුමකුත් අහගන්න පුලුවන් phone එක්කෙ තියන එක එක මගුල් හදනව කියල 😁😁
රයිස් එකක් නිසා බනින එකක් නෑ
Mama ada me rice eka haduva.harima rasai.Thank you dear
Aththatama rasai.gedara hemoma asawen kewa❤❤
harima rasai akki mata una hedila inne kema kanna ba aeth me video aeka dekkama aehema hadala kanna hithuna harima rasai thanks akki 😊🥰❤️
Niyamai akki.heta mama හදනවා
ස්තූතියි. දැනූවත්. කීරිමට. ❤️❤️
Aththatama rasai akle eka...mn me kana gamn comment karanne...thank u akke
Mama haduwa puthe ....Rasi// hrima Rasi.....Thanks oyata🌺🌺❤🌺❤🌺❤🌺❤🌺🌺
ඔයාගෙ මේ rice වර්ග මමත් හැදුවා. Thank you ❤️❤️
මං අද හැදුවා හාල්මැස්සො බැදුමත් එක්ක කෑවෙ සුපිරියි බඩපිරෙනව හොඳට රසයි හිතුවට වඩා ❤️❤️👍
මමත් හැදුවා❤ හරිම රසයි
මම හැදුවා අනේ හරිම රසයි. තැන්ක්ස් ඔයාට අපිව දැනුවත් කරනවට
Mamath heduwa.aththatama godak rasai.thank you oyata ❤️❤️
මාරම රස resapi ekak akki❤
Akka oya kiela dana vidiya harima lassani
Patta❤❤❤ matath inne 7 was are mamath haduwa ammeta una hadunanisa
මාත් හැදුවා අක්කියෝ...හරිම රසයි😊
මාත් හැදුවා ගොඩාක් රසයි....❤❤❤
Me kale athe sathe ne.. meka thma api reeta kanne thnks
මේ rice එකත් මම හැදුවා.රසටම තිබුණා
Nangi ඔයාගෙ rice aka ada mama හැදුවා.harima rasai.thanks ඔයාට
Mmmm... Niyamayi
මම මේ බත් එක හැදුවා හරිම රසයි. Thank you
Ada man Meka heduwa.harima rasai.biriyani wagei.thank you oyata
හරිම රසයි. Thank you ❤
Akke chocolate bola hadana video eke කිරිපිටි wenuwata monwada dnna puluwn.kiri piti alajicnam...
රසයි අද මම හැදුවා
Akki mama potato rice eka hedhuva...maara rasai akki thanx for the recipe
Thnks akkiyiooo onna ape gedranm ada reta kanna mm oya bath eka heduwa .. dennm kala iwaryi hrima rasayiii 😍😋
Mn meka hadala baluwa harima rasai
I tried it today, everyone love it and very tasty rice recipe... Thank you sooo much❤️
I made this today ..it was delicious ❤ thanks honey.
❤mamath heduwa .harima rahayi.thank you akke.
මේක හදල රස කියන්නම් අක්කේ. ස්තුතියි
Mamath haduwa maru 👌👌👌👌👌👌🤚❤💚❤💚❤💚❤
Woww ❤️😁
මේක පට්ට❤
Aththatama hodai mama mekatha hadala baluwa oya hadana serama kama harima lezi e wagema rasi ❤
Akke math haduwa ..hari ma rasai potato rice eka
Mamath heduwa. Harima rasai akke. 😘
Niyamai nangi❤🙂
පට්ට රසයි තමා හැදුවෙ නැ හැබැයි 🤣
Eka rahata awa❤
Aluthen bodimakata awa akki.. oya kiyala dena ewa thamai hadanne. Ane thawath lesi kema hadala danna akka. Job ekat ekka gewana karyabahula jiwitheta oya loku udawwak akki. Thank you. Jiwithe aplaweniwathawata uyanna igana gannawa.
හරිම රසයි නැන්දෙ ❤
මේකට අල එක්ක බතල ත් දැම්මම තවත් රසයි
ඔයාගේ මේ වීඩීයෝ මගේ ජීවිතේට ලොකු අත්වැලක් උනා අක්කී.මං house wife කෙනෙක්.මං ගොඩක් ආසයි මගේ husband ට එක එක කෑම වර්ග හදලා දෙන්න.එයත් ආසයි වෙනස් විදියට කන්න . මං ඔයා හදන කෑම වර්ග බලලා තමයි ගොඩක් අත්දැකීම් ගන්නේ.ඔයාට ගොඩක් ස්තූතියි.😘
Ane mta kiynnko fan eka dara lipe tibbakida kiyla
0
Susanth
@@chamarikadulanjalee5250 yes
අපි දැන් හැදුවා
අක්කේ මම අද මේක හැදුවා.අමතර එකතු කලේ කැරට් විතරයි.මාරම රසයි.ඔයාගෙ රෙසිපි නම් සුපිරි ❤❤
ඇත්තටම මගේ වයස අවුරුදු 12 ඒත් මම මේ channel එකෙන් බලලා ගොඩාක් කෑම තනියම හැදුවා ලේසියි recipes ඒ වගේම හරිම පැහැදිලි 🙂🙂
පාඩම් කරපම් පොඩි පකයා 😂
ඳඳ@@dreamflixstudio1673
😂@@dreamflixstudio1673
@@dreamflixstudio1673😂😂
😂
ඔයාගේ මේ ඉක්මනින් හදා ගන්න පුළුවන් කෑම හරිම වටිනව.මම දරුවන්ට උදේට ඉස්කෝලෙ යවන්නත් හදා ගන්නවා එයාල හරි කැමතියි
මම රට ඉද්දි මගේ කෑම හදා ගන්න වෙලාව ගන්නේ නැතිව ඉක්මනින් මේ විදිහට බත් හදාගෙන කනවා තව බිත්තර ,මාළු ,හෝ චිකන් ,සැමන් ,ලික්ස් ,ගෝවා ,ඒවාගෙන් එක වර්ගයක් දාලා බත් මේ විදිහට හදලා කනව හරිම රසයි ඔබට ස්තුති නංගි තෙරුවන් සරණයි
මමත් හැදුවා පුතාලා දෙන්නට lunch box දැම්මා. මම මේකට නිවිතිත් එකතු කලා. බිත්තර ඔම්ලට් එකක් හදලා, තක්කාලි සෝස් චුට්ටක් එක්ක කෑම ready. හරිම රසයි. Thank you.
මම මේ රයිස් එක හැදුවා හරිම රසයි මගේ දුවත් ආසාවෙන් කෑවා ගොඩක් ස්තූතියි ඔයාට තවත් මෙවැනි කෑම සැදීමට හැකි වෙවා
ඔයාගෙ කෑම හදන් විදිය හරිම සරලයි ...හරිම ලේසියි...thank you අක්කි
මාත් හැදුවා හරිම රසයි මම ඒකට කඩල green peace එහෙමත් දැම්මා හරිම රසයි . බොහෝම ස්තුතියි 🙏
අද මම මේ රයිස් එක හැදුවා .. ඇත්තටම ගොඩක් රසයි .. ගෙදර අය ආසාවෙන් කෑවා ... thanks akki
එක නම් කියන තරමි රසක් නැහැ නෙ මාලු හො උමිබලකඩ ට්කක්වත් නැහැ නෙ අල විතරයි මොන රහක්ද ..බොරැ දේවල් නමි දාන්න එපා ලැජ්ජයි
ඇත්තටම බොහෝම ස්තුතියි අක්කේ හරිම රස බත් එකක් අඩුම අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි යන්නේ අද තමයි මම හදලා කෑවේ❤️❤️
මම ඊයෙ රෑට කන්න මේක හැදුවා. ඇත්තටම හරිම රසයි.. පොඩ්ඩක් වත් ඉතුරු උනේ නෑ . සේරම කෑවා
.....
මේ කෑම එක ඇත්තටම රසයි...අපේ ආචිචි මන් පොඩි කාලෙ මේක හදල දෙනව.අදත් අපි හදන්න හදන්නෙ මේක.....❤
මේ potato rice එක හරිම ලේසියි, හරිම රසයි. පුතාලට scl යවන්න ලේසියෙන් ම හදා ගත්ත මං. එයාලා හරිම ආසාවෙන් මේ potato rice එක කෑවා. පෝෂණ ගුණය වැඩි කර ගන්න මේකටම මම නිවිති කොළ කීපයකුත් එකතු කලා. ගොඩක් ස්තූතියි ඔබතුමියට මේ recipe කියලා දුන්න👍😋👌
ඔන්න කිව්ව විදියටම හැදුවා ...ඇත්තටම රසයි...මං අසනීපයෙන් ඉන්නේ උන හැදිලා...ඉතින් එහෙමයි කියලා ගැහැනු උනු අපිට නිවාඩු නෑ ...වැඩ වල ඉවරෙකුත් නෑ ..ඉතින් මේ වගේ වෙලාවක ලෙහෙසියෙන් හදාගන්න පුලුවන් බත් එකක් කියලා දුන්නට ඔබට පින්...
ඇයි ඒ එහෙනම් ඔයාට හොද හස්බන්ඩ් කෙනෙක් නෑ
එහෙනම් ශුවර් මිනිහට වෙන ගෑනියෙක් ඉන්නව නන්ගි 🥲😔
@@dreamflixstudio1673 ඔයාට වැරදිලා...මැරී කරන්නම ඕනද ගැහැනු කාර්‍යබහුල වෙන්න....මම අවිවාහකයි තවම..මගේ රැකියාවත් එක්ක මම ගොඩාක් බිසී...අනික මම පාරේ අසරන වෙලා ඉන්න සත්තුන්ට ගොඩාක් සලකන කෙනෙක්..ඒ දේවලුත් නිසා තමා අසනීපයකටවත් නිවාඩුවක් ගන්න බැරි..කෙනෙකුගේ රිප්ලයි එකකින් එයාගේ මුලු ජීවිතේම ලඝු කරලා මනින්න එපා ...
@@bhagya753 ඔයාට දෙන්න තියෙන්නෙත් අර studio එකේ මහත්තයා හෝ ලේඩිට දීපු උත්තරේම තමා..අපේ රටේ මිනිස්සුන්ට හරි පටු අදහස් තියෙන්නේ...ගැහැනියක් මැරි කලයුතුමද කාර්‍යබහුල වෙන්න...ඔබ දෙපලගෙම රිප්ලයිස් දැක්කෙ අදයි මම...soooo sad your reply ☹️☹️
@@srimarasanjali149 ඇයි බන් දුකම කියන්නේ බැදලත් නැත්තන් ? හිනාවෙලා ඉදපන්කෝ ආතල් එකේ. ඔය රස්සාව බිසී නම් එක්කො වෙන එකක් හොයාගන්න.නැත්තන් තමන්ගෙම මොකක්‍හරි දෙයක් කරන්න. ජීවත් වෙනවා කියලා ජීවිතේ විදවන්න එපා විදින්න පුරුදු වෙයන් බන් 😒🙏🏼
හම්මෝ ස්තුතියි , මට මුකුත් නැතුව හිටියේ හදන්න , කිරිබතක් වත් හදාගන්නවා කියලා හිතද්දී මේක දැක්කේ 🥲 දෙයියෙක් ඔයා
ruclips.net/video/1qfu5Il_jyc/видео.html
ruclips.net/video/lrYylQdW19M/видео.html
kohomada eeka 😍😍😍...
akka Aththatama apita lesi vidiyata kema hadanna kiyala denawa.godak thnks oyata
අනේ අක්කෙ මම අනිවරෙන් හදනවා thank you අක්කෙ
රහයි, ලේසී. මේ සතියම බෝඩිමේ මේක තමයි කන්න හිතාගෙන ඉන්නෙ. අද ඉසෙල්ලාම හැදුවෙ
ඔයාගෙ කෑම වර්ග මම හැමදාම විඩියො බලල හදනවා.හරි රසයි ඒ කෑම
සරලයි..නියමයි..මම කීප සැරයන් හැදුවා.. හරි රසයි.. ස්තූතියි මේවා කියලා දෙනවට... ❤️
මමත් හැදුවා ඔයා කියා දුන් rice එක හරිම රසයි .
මමත් ගොඩක් ආසවෙන් බලනවා අක්කේ් ඔයා හදන කෑම..ඒ වගේම මම ඒ කෑම හදනවා ..මගේ ළමයි මහත්තයා හරිම ආසවෙන් ඒ කෑම රස විඳිනවා..පුලුවන් හැම වෙලාවකම මම ඔයාගේ කැම හදනවා හරිම සතුටින්..ගොඩක් ස්තුතියි 🙏💜️💜️💜️
අද රෑට කන්න හදනවා මං.. 😊😊😊👍🏻💞
විනාඩි 15න් ඉන්දියානු ක්‍රමයට සාදාපු Aloo Pulao අල බත.. සද්දෙත් එක්කම බලන්න ඕනෙ හොදේ.. ❤🤗
ruclips.net/video/JGgDbCmhYL0/видео.html
ඔයාගෙ මේවගේ වීඩියෝ මට ගොඩක්ම උදව් උනා අක්කි. මේ වගේ ගෙදර බඩු නැති වෙලාවට හදන දේවල් තව දාන්න අක්කී. බොහොම ස්තුතියි 🙏 Good Luck Akki ❤❤
මේක හැදුවා ලෙසී පහසුයි. .. මාරම රසයි. බිරියානී එකක් වගේ
අද අපි හැදුවා.හරිම රසට ආවා. ඔයාගෙ රෙසිපි නම් නියමයි.. 👌
ඔයාගෙ චැනල් එකේ වැඩ කටයුතු තව තවත් දියුණු වේවා කියලා හදවතින්ම මං ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි❤️❤️
මම හදලා බැලුවා ගොඩක් රසවත් ඔයාට බොහොම ස්තූතියි බොහොම පිං ❤️❤️❤️❤️❤️❤️😁😁😃😃😀😃😃😀😃😃😀😃😀😀😃😃😀😃😀😀😃😀😁😀😃😃😁😁😁😁😃😃😃😃😀😀😀😀😀😀😀
අක්කේ ඔය හදන ගොඩක් දේවල් මං හදනවා. ගොඩක් ස්තුතියි අක්කේ මේ වගේ දේවල් කියලා දෙනවට ❤
අපිත් හැදුවා ..රසම රසයි..බොහොම ස්තුතියි !❤❤
ඔයාට ගොඩාක් ස්තුතියි .මමත් මෙහෙම හදනවා .හරිම රසයි .ඒ වගේම ඔයා ගේ ගොඩාක් කෑම මම දැන් හදනවා ඔයාට තෙරුවන් සරනයි ...!!! 🙏🙏🙏
මන් හැදුවා හරිම රසයයි 🙈😍💛
ගොඩාක් රසයි.බත් කන්න හොර පොඩ්ඩෝ දෙන්නාම කෑවා...🙏 🙏 thank you dear....
මම හැදුවා..හරිම රසයි..
Hari rasai akke apith haduwa😊
Akki oyage recipes maru.. Ane mongolian rice recipe ekak dennako apita...
Mn ada haduwa meka. Harima rasai.. 😍😍❤️
මම අද තමා හැදුවෙ නංගි. හරිම රසයි.❤❤
Akka kiyala dipu malu pan ekath mama haduwa mara rahai 😋
Math ada haduwa harima rasai me wage lesiyen hadaganna puluwan recipe genawata thank you akki ♥️
Meka harima lesi recipe ekak
Thanks akki
Me recipi akama mn heduwa .poyada Dawal wenashakata mn kunisso sudu lunu akathu kara Rashai .Akkage recipi Niyamai ❤️
Try karanaa oni.thank you
Mama heduwa mehema rice. Aththama kiwwoth hithuwa tharam rasa thibune neha
🤤🤤මමත් හදන්න ඕන
Ane aththatma rasai mn ad heduw puduma rasak eka❤❤
කියලා නිම කරන්න බැරි රසක් 👌👌👌👌👌👌👌👌👌👌💖💖💫💫💝
අක්කා හදන්න කෑම හදන්න හරිම ලේසියි 👌
මන් මේක හැදුවා🥰හරිම රසයි❤️
විනාඩි 15න් ඉන්දියානු ක්‍රමයට සාදාපු Aloo Pulao අල බත.. සද්දෙත් එක්කම බලන්න ඕනෙ හොදේ.. ❤🤗
ruclips.net/video/JGgDbCmhYL0/видео.html
මාත් හදවා අක්කේ බුදු සරණයි ❤❤❤
නියමයි නැන්ෙද්👍👍.තව රස කෑම හදලා දාන්න😋❤❤
Mama reta hadanawa.supiri😍😍
,Ada gedara mukuth ne Mama Ada heduwa rasai godak welwataram nethi supiri oya nam
Api ada dinner වලට හැදුවා .rasai thanks .
දැම්ම හදන්න ඕනි😘💚❤️💚❤️
අම්මගෙන් හොද බැනුමකුත් අහගන්න පුලුවන් phone එක්කෙ තියන එක එක මගුල් හදනව කියල 😁😁
රයිස් එකක් නිසා බනින එකක් නෑ
Mama ada me rice eka haduva.harima rasai.Thank you dear
Aththatama rasai.gedara hemoma asawen kewa❤❤
harima rasai akki mata una hedila inne kema kanna ba aeth me video aeka dekkama aehema hadala kanna hithuna harima rasai thanks akki 😊🥰❤️
Niyamai akki.heta mama හදනවා
ස්තූතියි. දැනූවත්. කීරිමට. ❤️❤️
Aththatama rasai akle eka...mn me kana gamn comment karanne...thank u akke
Mama haduwa puthe ....
Rasi// hrima Rasi.....
Thanks oyata
🌺🌺❤🌺❤🌺❤🌺❤🌺🌺
ඔයාගෙ මේ rice වර්ග මමත් හැදුවා. Thank you ❤️❤️
මං අද හැදුවා හාල්මැස්සො බැදුමත් එක්ක කෑවෙ සුපිරියි බඩපිරෙනව හොඳට රසයි හිතුවට වඩා ❤️❤️👍
මමත් හැදුවා
❤ හරිම රසයි