පුපුරණ ගෑස් පාවිච්චි නොකර රයිස් කුකර් එකේ රස බතක් හදමු - බිරියානියක් වගේ👌One Pot Meal in Rice Cooker
HTML-код
- Опубликовано: 15 дек 2024
- Quick, Tasty & Healthy - One Pot Meal in Rice Cooker
ගෑස් නැද්ද එහෙනම් රයිස් කුකර් එකේ ඔක්කොම එකට උයමු - ලේසියි, රසයි ගුණයි👌One Pot Meal in Rice Cooker - • ගෑස් නැද්ද එහෙනම් රයිස...
#onepotmeal #ricecookerfriedrice
****************************
බටර් හෝ ගිතෙල් මේස හැන්දක්
ලොකු බී ලූනු ගෙඩියක්
සුදු ලූනු බික් 4ක්
කරපින්චා
මිරිස් කුඩු තේ හැන්දක්
ලුනු කුඩු
අමු තුනපහ තේ හැදි 1/2
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
කහ කුඩු තේ හැදි 1/4
බිරියානි මසාලා පවුඩ්ර් තේ හැදි 1/2 (තිබේ නම්)
බත් කෝප්පයක්
Butter or Ghee 1 tbsp
Onion
Garlic 4 cloves
Curry leaves
Chili powder 1 tsp
Salt as require
Unroasted curry powder 1/2 tsp
Pepper 1/2 tsp
Turmeric 1/4 tsp
Biriyani Masala 1/2 tsp
Cooker Rice 1 cup
****************************
Today, I’ll share the simple chicken biriyani in rice cooker.
This one pot meal in Rice cooker is quick and easy to make, customizable with any of your favorite stuff and it's so irresistibly delicious. The most important thing about this chicken recipe is it is a low budget yet tastes amazing.
We hope you will enjoy the video and will make your own Simple rice cooker fried rice using our Easy recipe. Please see your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
one pot meals,rice cooker recipes,rice cooker fried rice,rice cooker fried rice recipe,one pot recipes,bandi full,bandi full recipes,bandi full rice recipe,bandifull
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************
ගෑස් නැද්ද එහෙනම් රයිස් කුකර් එකේ ඔක්කොම එකට උයමු - ලේසියි, රසයි ගුණයි👌One Pot Meal in Rice Cooker - ruclips.net/video/XBz3_KJF_Po/видео.html
බටර් හෝ ගිතෙල් මේස හැන්දක්
ලොකු බී ලූනු ගෙඩියක්
සුදු ලූනු බික් 4ක්
කරපින්චා
මිරිස් කුඩු තේ හැන්දක්
ලුනු කුඩු
අමු තුනපහ තේ හැදි 1/2
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
කහ කුඩු තේ හැදි 1/4
බිරියානි මසාලා පවුඩ්ර් තේ හැදි 1/2 (තිබේ නම්)
බත් කෝප්පයක්
Butter or Ghee 1 tbsp
Onion
Garlic 4 cloves
Curry leaves
Chili powder 1 tsp
Salt as require
Unroasted curry powder 1/2 tsp
Pepper 1/2 tsp
Turmeric 1/4 tsp
Biriyani Masala 1/2 tsp
Cooker Rice 1 cup
Harima rasai mea bath eka
9
👍
උෆ්ව්න්
L
ඔයාගේ රෙසිපි වලින් තමයි අක්කි මම උයන්න ඉගෙන ගත්තේ, මම වැඩිපුරම කැමති වැල් වටාරම් කියන්නේ නැතුව ඉක්මනින් පැහැදිලිව කියලා දෙන නිසා ❤️❤️
🤣
Hu
☺️
හම්. ඇ ත් ත
😂
උණ හැදිලා මේ දවස් වල කෑම අප්පිරියයි ඒත් මේ වීඩියෝ එක දැක්කම ආස හිතුනා.අම්මට කියලා හදා ගන්න ඕන.තැන්ක් යූ අක්කියෝ.මේක හදලා කන්න පිරිය ඇති උනොත් ඇත්තටම ඔයාට ගොඩක් පිං
අක්කේ අපිත් මේක හැදුවා හරිම රසයි ලූනු හැපෙද්දී අමුතුම රසක් ආවා Thank you
බෝඩිම් වල ඉන්න අපිට අක්කගෙ රෙසිපීස් ගොඩක් වටිනවා❤
පුපුරන ගෑස්😂😂
අම්මෝ අක්කි ඔයානම් ශෝයි අනේ❤️
🤣🤣❤️
හරි ම රසයි අක්කේ .... අපිත් හදලා බැලුවා නියමයි මේ වෙලාව හැටියට ගොඩක් ම ප්‍රයෝජනවත් 😊🌟👍👍❤
ඉල්ල ඉල්ලම හිටපු recipe එකක් ..rice recipes නම් කොච්චර ගෙනාවත් වැඩි වෙන් නෑ..thanak you soo much
You’re most welcome ❤️
හරිම රසයි. අද හැදුවා 👍😘
අක්කගෙ recipe වලින් මං ආසම එක මේක,අනේ අක්කත් ෂෝයි,ඒ වගේම උයන කෑමත් මාරයි 😘❤️❤️👌
ඇත්තටම හරිම රසයි අක්කියෝ...ගෙදර හැමෝම කිඋවා ගොඩාක් ස්තුති මෙවගෙ ලෙසි විඩියෝ අපිට ගෙනවට.😍
පොල් ගාන්නත් කම්මැලී මොනා හරි දෙකතුනක් උයන්නත් කම්මැලී කමේ හෙව්ව පොලුත් නොගා හදන්න මොකක් හරි බත් එකක් තීනවද කියල .. වෙලාවට ඔයාගෙ මේ වීඩියෝ එක පිහිට උනා.. අද මේක හදන් කනව කියල තීරනේ කරා.. ස්තූති ඔයාට .. ❤
😊😊
මමත් හදල බැලුවා.හරිම රසයි.ගොඩක් thank you මේ වගේ රෙසිපි කියල දෙනවට
Anytime 😊
හරිම රසයි. හදාගන්න ත් ලේසියි. ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන් නිසා වටිනව. Thank you very much.
මං මේ දවස්වල බෝඩිමේ උයන්නෙම ඔයාගෙ රෙසිපි.thank u akki❤
Welcome😃
Thank u අක්කා... ඔයාගේ රෙසිපි හරිම පහසුයි හදන්න.... ❤💜️
රස පාට👌නියමයි අක්කි 😍😍 thank you ❤️
Thank s අක්කේ
මේවගේ ලේසි resipes ගේනවට
අපි හදලා බලුවා රසයි .❤️🙂✨️
😍❤️
මමත් මේක හැදුවා හරිම රසයි❤️
ඔයා දැක්කම කන එක අමතක වෙනවා සුදූ 😄❤️
Ow habay 🥲
මාත් අද හැදුවා හරිම රසට ආවා 😘❤️😍 තෑන්කූ අක්කෙ රෙසිපියට
සුපිරි අක්කා මම හැදුවා පට්ට ම රහයි ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️දිගටම මෙහෙම video දාන්න good luck ❤️❤️❤️❤️❤️
Thank you❤️
මමත් අද හැදුවා ගෑස් ලිපේ.හරිම රසයි.බොහොම ස්තූතියි
අනේ හරිම රසයි බොහොම ස්තූතියි
මමත් හැදුවා .නියමයි අක්කි🍛😀👍
අපි අද රෑ හැදනවා♥️😻✌
හරිම රසයි.මමත් මහෙම බත් හැදුවා අක්කියෝ😍😍😍❤❤👍👍
මමත් හැදුවා බලන්න .මාර රසයි..ටැන්කිව් මේක කියලා දුන්නාට.❤️❤️
Oyage okkoma recepi wage Mai, nangiyi try karanawa, supiriii ane, all the best akkiii, ane kettu wennath Mona hari kiyala dennako
හැදුවො අද 😋😋😋😋 මරූ රසට ආවා ❤️❤️❤️
😍❤️
Math oyagen balan uyanna patan gatte අක්කි oya uyana widiya dakkama uyannath asa hithenawa, thankyou so much akkiyo ❤️😍
Onna mn ada heduwe.akki aththatama gadak rasai..thanks.ape mahaththaya mehema kanne na ath ada kawa.
ඒක ඉක්මනින් හදන්න පුළුවන් රසඇති.
රස ට...ඇති නේද නංගී ...ඔයාගෙ Recipe Super ..👍❤👍
අක්කි ඕකට ටොමෑටෝ පේස්ට් .ටික්ක් දාලා චිලි පේස්ට් ටික්කක් එකතුකරානම් කෑම මරන්න පුලුවන්.thanks akkke oyage resipi walata.
Nice recipe thnk u soo much Bandi akki මම ඔයාගෙ omlet recipe එකක් බලන ගමන් ඉදියෙ දනුත් 😁😁😁😁😁❤️🔥
😊😍😍
නියමයි අක්කි අපි හැදුවා.රසට තිබ්බා.තව අලුත් කෑම හදන්න.ඔයාට සුභ පතනවා.
Athtatama akki super recipe tamai oya kiya denne itha ikman wagema itha pahasui ewagema harima rasai mn athtatama kamathi oyage chanel ekata
පට්ට රසයි .අපිත් හැදුවා. thanks akka.
මේ wage shook recipe kiyala denawata godak ස්තුතියි akkiyo
😊😍
Math heduwa.harema rasai.Thanks oyta ..❤️❤️
😊😍
මමත් ඔහොම හැදුවා මගේ දූ පැටියා කහ බත් කන්න අසනීස වෙනසක් කරන්න හිතන් හරිම රසයි මම අයි දවසක හැදුවා මම තවත් පොඩි වෙනසක් කරන්න හිතන් තක්කාලි එකතු කර එහෙම හැදුවා නියමයි රසට තිබුණා
ගොඩක් ස්තුතියි😍
ඔයාගෙ voice eka harima shooi ..
Wow.. dakiddith kela unanawa akkiyo. Hadala balannam.. oyage soya meat rice eka haduwa.. deiyane mara rasai ekanm.. thank you akki pana.
You’re most welcome
Bandi අක්කේ මේ ලේසි recipe එක මාත් try කරා මාර රසයි අක්කියෝ ❤
Thank you❤️
එක අපිත් හැදුවා. මාර රසයි නංගි
Ammo supiri akke තුන් වෙනිවතාවටත් හැදුවා අද...... Thank You oyata 😊❤️
වටිනවා ❤
😍❤️
Oyage recipe eka balala meka dn haduwa family eke okkoma aya kala marama rahai kiwwa ❤
ඔයත් Shork. ඔයාගෙ රෙසිපිත් Shork❤️😘
Thank you ❤️
Aki bittar raise akk hadan resipi ak kiyala dennako
Hari rasa patai thank you math meka karanna yane akke
Harima rasai meka 🤩🤩 thanku ❤️
Welcome😃
Thanks,apita mewage දේවල් කියලා denawata bs,💜️💜️🙏🙏
අපිත් අද රෑට හැදුවා ....🔥හරිම රසයි😍😋
Thank you 😍
Oyage video saralai hodai akki. Math boarding wala inne akkige recipe watinwa hugak. Thank you akki❤️
I just cooked this. Awesome !!!
Apith hadala baluwa harima rasayi
Oyayi ayiyayi dhenath ekka video ekk karanakoo....oyage resipi niyamayi..api gedhara hadhanwaa...
ඒක පට්ට ..ලේසි එක්ක..
Man akki inne 6wasare oyaa hadana kaama man try karanawa ammath rasay kiuwa oya hadana rasa kaama walata thank
Akki bedapu thun paha dammoth rasa wenas weida.ewa danna beida
මං මිට කලින් තෙමිපරාදු බත් හැදුවට තුනපහ දැම්මෙ නැ මේක දැකල මං අද තුනපහත් දාල බැලුු ඇත්තටම වෙනස්ම රසයක් තියෙනවා බත් එකේ
Thank you 😊
Niyamayi apita harima wadagathe mee buriyani aka
Math me rice eka haduwa godak rasai thank you akki😍
Most welcome😃
Dakkama. Rasai. SuwADAI PENAWA HATAMA. HADANAWA THANK YOU
Man meka ada haduva.marama rasai akke.hemotama man kiyanne meka hadala balanna.ape akkata thanks apita me vage rasavath recipes genenavata.
Thank you too😊❤️
Mee kaale nam mee recipe eka godak wadagath🙂🙂
Thanks akka❤️❤️
😊😍
Godak rasai..Thank you akki❤️
Welcome😃
Aww Akki man me danma heduwa...❤❤❤😍😍😍😍 Eththatama maarama Rasai.... Thankuuuuu.... Harima Easy Hadanna..බන්ඩි අක්කී මතක් කරන් පුපුරන ගෑස් එකේ හැදුවේ ඉතිම්ම්..🥴🥴🥴🥴
Awwww 😁😍😍
Hal dala wathura dala berida akki
අක්කිගෙ voic3 එක වෙනස් වෙලානේ..
🥰🥰🥰
මම දැන් හැදුවා අක්කේ😋🥰🤤නියමයී..තැන්ක්ස්
අන්න නියමයි සල්ලි දීලා
බෝම්බ ගේනවට වැ ඩිය
හොදයි නේද
Great super idia
Budu saranayioyata🙏🙏🙏
Thank you ❤️
මරු රසට ආවා අක්කෙ ❤️
Akka mekta hal danna berida etapsse me vidihta biriyani eka enne nedda
Akki onna .mamath haduwa
Harima rasayi🍽️
Me thuna paha pramayata meeta wada bath da ganna barida.nathnam bath pramaya hatiyata anik dawaluth wadi karanna onada.
Mta ada ude thama me recipe eka hamba unehh eka mn lunch ekata hadu akki marama rasai mge akkage baba godak kawa😋😋😋😍😘❤️
Godk rasai akkii.. man ada dawalta haduwa.. mage baba godak asawen kawa.. mewage rasa resipe hadunwala denawata oyata godak sthuuthi ❤️❤️
😊😍
මාත් හදන්න ඕනි 🙂 කන්න ආස හිතුන
ගොඩක් අගය කරනවා තෙරුවන් සරණයි
Hari rasai akki oyage Kama
Mekath harima rasai
Wenasma kamak
Mekaleta harima hondai
Ane ape rice kukar eke ohoma karoth karant wedenawane
පට්ට topic එක පුපුරන ගෑස් 😂😂
අනේ අක්කි, මේ වගේ boarding එකේදි rice coocker එකේ උදේට ලේසියෙන් හදාගන campus අරන් යන්න පුලුවන් recipe ටිකක් තව කියලා දෙන්නකෝ.
😍
හරි නංගි එල. Campus නේ...
@Dark House හරි අයියේ ඔයත් campus නේ.. එල එල.. 😂😂😂
@redmimobile4265 Ay uba pampusda😹igena ganna bari una kalakannii😹
Akki mama kudu karapu mari biscuit tikakata batar dala set karala eka godak rahai (thava monavahari ganna onada thava rahata enna)
Patta rasai mn haduwa me dan hadanna yanne 5weni parata 😋😋😋
Akki math me dan haduwa witharai
Hithuwata wada rasai
Thank you akka
Bs
Most welcome😃
akka sanipen innwa nedaaaa katahada wenas....
Akkath lassanayi kaamath lassanayi
අද මාත් හැදුවා හරි ම රස යි අක්කේ 😋😋😋Thank you so much 🧡🧡🧡
Oya Kegalle kyala denagaththe ada. Congrats..!!
Ammata kiyanna one hadala denna kiyala ❤️🔥. Thanks akki 😍. Mevage thava videos one. 👍
හදන්න යන්නේ අද 🥰
මම හැදුවා ගොඩාක් රසයි අක්කි 🥰😍🥰
රසම රසයි අක්කි..tnx..❤️
Akkiyo mekata උයපු බත්මද danna oni
ම්ම්ම් 👀😂මරු කාලෝචිත recipe එකක් අක්කේ 😌😂ඔයා තමා හොදටම කරන්නේ 🙄😍🙈Lysm Bandii
😊❤️
Great video and presentation. Looks very professional.