Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනට, පැහැදිලිව කියල දුන්න. බොහොම ස්තූතියි! හදල බලන්නම ඕන.
Made more than 3 times. Thank you brother for the detailed explanation!
මම මේක හැදුවා..හරිම රසයි❤
ඒකනම් ගොඩක් රස පාටයි❤️❤️❤️
රස පාටයි.ස්තුතියි .
වැඩේ සුපිරී හැබැයි උයන්න කම්මැලිනම් ඕක කරන්න බෑනෙ ❤😅
matath hithune ekamai
බත් උයලා හොදි 3ක් උයනවට වඩා මේක හදන එක ලේසියි කියන එක අදහස් කලේ🙂
බොහෝම ස්තුතියි
ෂා ෂා එකනමි රස පාටක් ❤❤❤❤
Great
Badapu tunapaha aka kohenda gaththa
Okata වෙලිච්ච දෙහි ගෙඩියක් දෑ ගන්න.මාරම රසයි
Saralawa lassanatata pahadiliwa kiyala danawa .❤❤❤❤❤
අහම්බෙන් ඔයාගේ වීඩියෝ එක දැක්කා. නියමයි
M rasa patai..wena curry onama na..anewarayen hadanawa..godak stute..❤❤❤
Wase oya tika gena yanarh one😮
Thank you so much putha ❤️
මාත් හැදුවා අද
රස පාටයි❤❤
Looks really delicious 🤤
සුපිරි සහෝදරයා ❤❤❤
Harima lassanai voice eka and explain karanawa widiha
මේ stainless Steel rice cooker එක කොහෙන්ද ගත්තෙ කියල කියන්නකො
We'll try n let u know. Thanks for sharing putha
Thank good job
Thank you 👍💗
❤supi සහෝදරයා 👊
ජපන් හාල් වලින් බැරිද
අදම හදනව පුතා ❤️❤️❤️
Aniwaryenma hadanawa...rasa patai...Explain karana vidihath itha hondai..epa wenne na..👌
Mama haduwa gdaak rasai
Eka nam rasa patai ❤
Thanks
ඕනම නම් බුරියානි කියල විකුනන්නත් පුලුවන් 🙂🙌
Mata hariyana ekak💪😁😍
ඔහොම rice කුකර් හින්දා හොදයි ..අපේ ඒවා දොදොල් තාච්චි වගේ ..ඉතිං කොහෙද තෙල් දාන්නෙ .......
😂
අම්මා ow
😂😂😂
Rasa patai 😊😋❤
Thank you so much dear. ❤Look like delicious. ❤God bless you 🙏
eka ptta
Api ada hadala kewe me rice eka tama.. Chicken badala.,alat badala danakota tawat rasai... ❤❤
thava hal tikak vadipura danna thibbe
රයිස් කුකර් එක කොහෙන්ද ගත්තේ? Stainless steel rice cooker එකක් මමත් හොයනවා. Brand එක හරි කියන්න.
Abans
Keyada ma rice cucar aka
singr
Damro
We are using black and decker..stainless steel and non stick..
Good idea
😊 super 👍
rice cooker akak ganna kohenda
Kiyala wedak ne machen el❤ eth apita kohida bn bull ballo
Wonderful
Thanks ❤❤❤❤ummaaaaa❤❤❤❤
❤❤
වැඩේ හොඳයි, හැබැයි කැප්ශන් එකනම් ගැලපෙන්නෙම නෑ
Superb❤
රස පාටයි බිරියානි වගේ
Supar aiya❤❤😂😂😂😂😂 thsnkssss
Rice cooker price
Godak Pehedili thanks
❤
Ela ❤
❤❤❤😊 super
මේ බිරියානි නේද හැදුවෙ.....🤔🤔
Super
Supiri aiya❤❤
Ube Name eka kiyapan aye
කතා කරන විදිහට කම්මැලි හිතෙනව පොඩ්ඩක් ඉක්මනින් කතා කරන්න ඇදල පැදල අපේ අම්ම චැනල් එකේ ඇන්ටි වගේ නැතුව 🎉good luck ❤
එහෙම නෑ අහන් ඉන්න පුළුවන් පැහදිලිව කියනවා මෙයා .හරිම පහසුයි අහන බලන අපිට
Ape amma wge pal heli kiyne nane meya.ona de vitrai kiynne. Ehma kiyna epa... oita wda wegen ktha kroth apita therenneth nthi wei...
කම්මැලි උන්ට මේක උයන්න බෑනේ 😅😅😅 ආසාවෙන් උයන අයට හොදයි
පහේවැඩිනැද්දපුතා
👍👍
Yami yami
👍👍👍 ❤️❤️❤️
කැරට් ලීක්ස් දාන්න කලින් නම් අර බලු කපුටු දාන වලට හදන බත් එකේ ලයින් එකක් තියෙන්නෙ 😂.Anyways good video bro❤
♥️👍
ඕක සාමාන්‍ය රයිස් කුකර් එකක කරන්න බෑද
❤🎉
මේකයි මල්ලි . හොදයි. ප්‍රශ්නේ තියෙන්නේ කතාව චූට්ටක් වැඩියි. ඔයා කතා නොකරම හැදුවත් අපිට වැටහෙනවා.
ඒ වුනාට මෙයා පැහැදිලි කරන විදිහ මරු 👌
👎👎👎
බැරි අයත් ඉන්න පුලුවන් ,ඔයා කතාවට අකමැතිනම් mute කරල බලන්න පුලුවන් නේද
@@NAYANATHARAHARISCHANDRA k
ගොන් උන පලියට උම්බෑ නොකියා ඉදපන් 😂😂😂

කැරට් ලීක්ස් දාන්න කලින් නම් අර බලු කපුටු දාන වලට හදන බත් එකේ ලයින් එකක් තියෙන්නෙ 😂.
Anyways good video bro❤