ෆ්‍රී ෆයර් ගහන ඔයා කරන මේ අතිශය භයානක වැරදි 4 අදම නතරකරන්න | Mistakes you make while playing FF

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 133

  • @filaxgaming
    @filaxgaming  Год назад +44

    වීඩියෝ එක ශෙයාර් කමු හැමෝම 🥰✅
    ❤️‍🔥 *හොරුන්ට අහුවෙන්නෙ නැතුව 100% ක්ම විශ්වාසෙන් ලංකාවෙ අඩුම මිලට වැඩියෙන් ඩයමන්ඩ් ටොපප් කරගන්න Filax Gaming ඩයමන්ඩ් ස්ටෝර් එකට දැන්ම සෙට් වෙන්න* 💖💖
    whatsapp group :- chat.whatsapp.com/LYvy6RsUdhL7krC2Kz4D9W
    Filax gaming INBOX👇👇❤️
    wa.me/+940761670029

  • @TRENDING-VIDEOS896
    @TRENDING-VIDEOS896 8 месяцев назад +3

    Menna kollo balapn ettha washayenma kouwoth pattama kollek ❤❤❤

  • @ThaveeE_1M
    @ThaveeE_1M Год назад +57

    අම්මො අම්මො ❤ ගැමම්ක් Filax සුද්දා....❤❤

  • @TMB_SASA
    @TMB_SASA Год назад +26

    Filax කියන්නේ හිත හොද චරිතයක් ❤️🤟

  • @gamlng-SS3
    @gamlng-SS3 Год назад +14

    සිරාබන් මේ විඩියෝ බලන් මල්ලිල කවදත් මේ වැරදි කරන්න එපා ❤filax සුපිරි බන්❤️

  • @SayuruHeshan-fo6fc
    @SayuruHeshan-fo6fc 2 месяца назад +1

    Maru bn aththa

  • @KINGCHGAMINGSL
    @KINGCHGAMINGSL 8 месяцев назад +3

    මරු දැන් හොරු ටික ෆෝම් වෙයි ඔක දැකල 😂😂😂

  • @niroshvishwa7380
    @niroshvishwa7380 Год назад +28

    හරවත් දර්ම දේශනාවක් මෙවැනි දර්මදේශනාවක් නැවතත් බලාපොරොත්තු වෙනවා😊😊😊

  • @SASIYA-dy3ys
    @SASIYA-dy3ys 4 месяца назад +3

    Ela

  • @kavindyasewmini4222
    @kavindyasewmini4222 2 месяца назад +2

    🎉aththa kiyana hoda kollek😅😅😅

  • @SithuSithumini-bn8gg
    @SithuSithumini-bn8gg Год назад +10

    ඇත්ත කතාව වටින දෙයක්

  • @GAMING-samuri
    @GAMING-samuri Год назад +8

    Top up නම් FILAX GAMING තමා✅

  • @rashmikadenuwan1317
    @rashmikadenuwan1317 3 месяца назад +1

    ආදරෙයි❤❤❤

  • @NaminduDesilva
    @NaminduDesilva 7 месяцев назад +1

    Gammak filax geewethata maru atharshayak😢😢

  • @DulakshanaRowen
    @DulakshanaRowen 10 месяцев назад +3

    Supiri

  • @Omikakausilu
    @Omikakausilu 11 месяцев назад +2

    ඔයා වගේ අය තමයි ඔන thanks bro

  • @TDMGANG-t2z
    @TDMGANG-t2z 6 месяцев назад +1

    ඔව් අයියෙ මටත් එහෙම උනා 😢

  • @Dasya12
    @Dasya12 2 месяца назад +1

    😢😢😢

  • @lakiyaff1202
    @lakiyaff1202 10 месяцев назад +1

    එල 🙏🙏🙏

  • @nimesham.arachchige995
    @nimesham.arachchige995 Год назад +2

    Good one. Well done

  • @Rajithasupun-yc3cg
    @Rajithasupun-yc3cg 5 месяцев назад +1

    හොද වැඩකාරයෙක්

  • @Kaveeshaushan
    @Kaveeshaushan 5 месяцев назад +1

    අනිවා

  • @VihagaDesanjana
    @VihagaDesanjana Год назад +2

    Good job 👌👌♥️

  • @pradeepthadidula5460
    @pradeepthadidula5460 Год назад +5

    🎉aadarai filax pro aiya I love you ❤

  • @ChandanaKamalasiri-xf5zq
    @ChandanaKamalasiri-xf5zq Месяц назад

    සාදු සාදු සාදු

  • @DZPABBA1K2024
    @DZPABBA1K2024 Год назад

    ඇත්ත බන් 😢

  • @LEADERFF222
    @LEADERFF222 Год назад +3

    සාදු සාදු සාදු!🙂

  • @DhananjayaWijesinghe
    @DhananjayaWijesinghe 9 месяцев назад +1

    Manam free fire nikan gahanne kawadawath rupiyalawak wath denne na normal gahanawa onna ohe meka nikan game ekak vitharai fun ekak ganna eka therun gunna one owa hadanna one minissunta fun ekak ganna nathuwa minissunge salli Kada ganna vidihata newei eka hinda mannam rupiyalawak wath danne nathu nikan normal gahanawa

  • @ranganaabeygunasekara1999
    @ranganaabeygunasekara1999 4 месяца назад +2

    Membership thama aduyida daganna

  • @KasunBandara-bk1rz
    @KasunBandara-bk1rz Год назад +1

    Filax gaming kiyanne gammak thama

  • @NishanthaFernando8922
    @NishanthaFernando8922 11 месяцев назад +1

    Meyagen top up karamu Aya masej ekak danna matath podi top up park danna 😊

  • @DMChaturyaVihara
    @DMChaturyaVihara 9 месяцев назад +1

    oya kiyapu okkomakara mata hrima vadagath mama asama oya vage ayata

  • @tishan2345
    @tishan2345 Год назад +8

    Fast

  • @T.REX...GAMEING...125
    @T.REX...GAMEING...125 Год назад +3

    සාඩූ සාඩූ සාඩූ

  • @ZLIGHTGAMING-wj6gz
    @ZLIGHTGAMING-wj6gz Год назад +3

    සාදු සාදු නාදය 😂😂😂❤❤❤❤❤❤😊

  • @Team-q4b
    @Team-q4b Год назад +1

    Matath kalaa loku ganak kawiya yt kiyalaa ekek uta udau kaleth yt unmayi danna oya okkoma horuu ban

  • @rashmikadenuwan1317
    @rashmikadenuwan1317 3 месяца назад

    ඒක ඇත්ත

  • @Mr.Productions-Mr
    @Mr.Productions-Mr Год назад

    සාදු සාදු සාදු සාදු 😢

  • @RaveeshaGithmini
    @RaveeshaGithmini Год назад +2

    ahunna

  • @TMB_SASA
    @TMB_SASA Год назад +2

    Gammak ❤️‍🔥

  • @Galroom
    @Galroom Год назад +2

    Aela Kolla ban oba

  • @s2gamer-ip7ve
    @s2gamer-ip7ve Год назад +3

    Ayya mama aluthin chanal eka patan gaththe podi shapot ekak dennako

  • @Yasiru_damsith416
    @Yasiru_damsith416 4 месяца назад

    Sadu sadu🎉🎉

  • @ShalikaSadaruwani-gw1qz
    @ShalikaSadaruwani-gw1qz 5 месяцев назад +1

    අයියේ ඔයාට ගොඩක් පිං ❤😢

    • @ShalikaSadaruwani-gw1qz
      @ShalikaSadaruwani-gw1qz 5 месяцев назад

      අයියේ ඔයාගේ එකවුන්ට් එක දානවද ❤😊

  • @venom27.12
    @venom27.12 11 месяцев назад

    Aiya hodai

  • @tmsgaminglive
    @tmsgaminglive Год назад +29

    Dan form wela comment dana besika kollo tika😂😂

  • @m.m.srimathi1240
    @m.m.srimathi1240 7 месяцев назад

    Thanks bro🎉

  • @_lakiya_gaming.X
    @_lakiya_gaming.X Год назад +2

    Supiriyak ayya😊😊

  • @induwarasandun
    @induwarasandun 10 месяцев назад

    Hoda deyak ❤

  • @GemerReject
    @GemerReject 9 месяцев назад

    . අය්යේ සුපියක් ♥️

  • @mmgmk599
    @mmgmk599 Год назад +9

    Ack උස්සන එවුන්නම් මාර හිගන සත්තු බන් මුනට මොකක් හරි ඇක්ශන් ගන්න පුලුවන් video එකක් දාන්න ඉලග video එක විදිහට ❤ මොකද අමාරැවෙන් හදන ack එක එක එවුන් අරන් එකෙන් අපිටම ගහනවා එකහින්දා please ඉලග video එක ack හොරුන්ට පඩමක් උගන්නන්න පුලුවන් video එකක් ඔනේ

  • @MRLEJAN
    @MRLEJAN Год назад

    අම්බෝ

  • @GamingANUWA99
    @GamingANUWA99 10 месяцев назад

    හැක් දාගේන පේලේ කරලා දවස් 5කට බැන්ඩ් උනා අයේ දැම්මේ නැහැ ජීවිතේට 😢

  • @DulanBoy123
    @DulanBoy123 9 месяцев назад

    Gemmak.....❤

  • @S.P.youtube
    @S.P.youtube Год назад +1

    🙏🙏🙏

  • @AchithaBuddhi-b1y
    @AchithaBuddhi-b1y Год назад +1

    Topup daganna filax thamai first hematoma topup karaganna

  • @BLACKCOVER-wx6if
    @BLACKCOVER-wx6if 4 месяца назад

    elaaaa

  • @CUTHTHAtv
    @CUTHTHAtv Год назад +2

    Supiri aiye

  • @TharinduPrasad-c6g
    @TharinduPrasad-c6g 9 месяцев назад

    Top up nam ithin filax thama

  • @PiyumSandeepa-hu1ze
    @PiyumSandeepa-hu1ze Год назад

    Supiriuak aiye get well soon

  • @randulrathnayaka
    @randulrathnayaka 6 месяцев назад

    thanx ayya

  • @kandysamorai3316
    @kandysamorai3316 Месяц назад +1

    මචන් උබ මරු චරිතයක් මම FF සෙල්ලම් කරන්නැත්තෙ ගේමෙකේ අවුලක් හින්දා නෙමෙයි ගේම් එක සෙල්ලම් කරන මිනිස්සු හොදනැති හින්දා අලුතෙන් ගේම් එකට ගියාම උන් අපිව චාටර් කරනවා pugb වල ඉදලා ආපු උන් කියලා මම ගේම් එකට කැමතී මගේ යාලුවාගෙ phone එකෙන් ff සෙල්ලම් කරනවා අපි අලුතින් ගියාම අපිව පාතට දාලා කතා කරන්නෙ හැමෝම එහෙමද දන්නෑ ඔයා ඒගැන video එකේදි කියපන්

    • @filaxgaming
      @filaxgaming  Месяц назад +1

      අනිවාර්යයෙන් කියන්නම්

  • @SanathPerera-l6l
    @SanathPerera-l6l День назад

    Aiya laptop akan free fire Gahana vidiya kiyala dannako😢

  • @priyanthaajith8706
    @priyanthaajith8706 4 месяца назад

    මට වයස අවුරුදු 11මම දවස ට පැයක් විතර free fire ගහන්වා

  • @gamingsuduwa8391
    @gamingsuduwa8391 4 месяца назад

    අයියෙ ez කැශ් නම්බරේ

  • @INF_-_pappagamingyt
    @INF_-_pappagamingyt 9 месяцев назад

    සාදු සාදු සාදු සාදු 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හාමුදුරොවෝ

  • @niroshvishwa7380
    @niroshvishwa7380 Год назад +4

    මන් නම් ටොපප් කරන්නෙ ගෙදරින් ක්ලාස් යන්න දෙන වැඩි පුර සල්ලි එකතු කරගෙ 😊😊😊

  • @PeThThA1
    @PeThThA1 Год назад

    ❤❤❤

  • @sandamaliwijebandara9496
    @sandamaliwijebandara9496 Год назад +1

    Ape wilaks aiyage bana tika ahanna subkarapu aya ema innawada

  • @S.P.youtube
    @S.P.youtube Год назад +1

    😅

  • @oyaagiyaa871
    @oyaagiyaa871 Год назад +1

    වැස්සක් තියා වැහි වලාකුලක්බත් නැති අපි🥲🥲

  • @yethumsanuga
    @yethumsanuga 6 месяцев назад

    මට 14 මන් පැය 6 විතර දවසට ගෙම් ගහනව 😂

  • @TharunFernando-qc6iv
    @TharunFernando-qc6iv Год назад

    මමත් ශයාර් කොලා

  • @ShalikaSadaruwani-gw1qz
    @ShalikaSadaruwani-gw1qz 5 месяцев назад +2

    අයියේ අපිට තව වීඩියෝ දාන්න

  • @Lankamiusic
    @Lankamiusic Год назад

    Hi mama niththa fx

  • @KAUSHALYA-x7y
    @KAUSHALYA-x7y Год назад +1

    අයියා හරිම හොදයි

    • @sajee9588
      @sajee9588 Год назад +1

      අයියාගේ මල්ලිත් හොදයි

  • @MRWOK1
    @MRWOK1 Год назад +22

    දෙමාපියන්ගෙ සල්ලි උස්සන එක ගන කියද්දි මතක් උනේ කලින් ඔයාගෙ චැනල් එකේ ඔයාට බැන බැන කමෙන්ට් දාපු සජියව .... 😁

  • @blackwater5173
    @blackwater5173 Год назад

    ube ff account akagana video akak gennako

  • @robindhammika9255
    @robindhammika9255 Год назад

    wayasa kiyada ayye oyage

  • @7rgroup854
    @7rgroup854 Год назад +3

    සල්ලි දාලා ටොප් අප් කරන එකත් හොද නෑ ඒ නිසා ටොප් අප් කරන එක නවත්තපල්ලා

  • @AFK_14YOD
    @AFK_14YOD Год назад

    Ma kale mehema minisek

  • @ScienceBoy-dd13ysupar
    @ScienceBoy-dd13ysupar 15 дней назад

    Mama account eka lval 30 250

  • @Delta8122
    @Delta8122 Год назад

    Davasata paya 1.30 gahana mama

  • @DulshanSachithra-cr5wd
    @DulshanSachithra-cr5wd Год назад +4

    Bosa

  • @Iran__adeeshwara
    @Iran__adeeshwara Год назад +2

    Oya ge wayasa keeyada aiye 🙂❤

  • @tarangataruka
    @tarangataruka 7 месяцев назад

    Geming pramu kiyanne ewage ekk

  • @KaludurageishaniduruthemindaTh
    @KaludurageishaniduruthemindaTh 10 месяцев назад

    ඔච්චර වෙලා play කරල අපි මරෙවි යකො😮

  • @KaviGaming-FF
    @KaviGaming-FF Год назад

    Salli aragena account nehe halo horu wedi dan

  • @Kaliya_Live
    @Kaliya_Live Год назад +12

    අය්යේ😂😂 දැන් ටිකකට කලින් කෝල් අරන් බැනුම් අැහුවේ මම😂😂😂😂

  • @JaniduLakshan-wv5dl
    @JaniduLakshan-wv5dl Год назад

    අනෙ මගෙ අකවුන්ට් එකත් ඉස්ස්වා

  • @maduwa3780
    @maduwa3780 Год назад +2

    ගේම් එක සෙට් නැ බන් මන් නම් හිතන්නේ නැ දැන් ගොඩක් දෙනෙක් ගේම් ගහනවා,ඇති කියලා 🤕 මගේ යාලුවෝ ඔක්කොම ගේම් එක නැවැත්තුවා මාත් නැවැත්තුවා

    • @slerandab2k830
      @slerandab2k830 Год назад +1

      ow bn math nawaththuwa 2019 ,2020 wage newe dan

  • @DiniduNaveen-nl3up
    @DiniduNaveen-nl3up 2 месяца назад

    Hack karanakota ecount

  • @Noti-danushka
    @Noti-danushka 9 месяцев назад +1

    Whatsapp nambare weda karanne na ne 😢

    • @filaxgaming
      @filaxgaming  9 месяцев назад +1

      0743270029 ට මැසේජ් කරන්න සුද්දා

  • @පයර්
    @පයර් Год назад

    Kanawa kewutta munge mama NM

  • @ChandanaWeerasekara-ph3rv
    @ChandanaWeerasekara-ph3rv 6 месяцев назад

    අයියේ දැන් මන්ත්ලියක් කීයද

  • @TecxDOOM
    @TecxDOOM Год назад

    sigma game eka tama awe nadda

  • @praveenjayasinghe
    @praveenjayasinghe 3 месяца назад

    බොරුවට රිපොර්ට් දාන අයට මොකද කරන්නේ

  • @gamingnimayt1
    @gamingnimayt1 Год назад

    sadu sadu uba bane palayan yako yanna

  • @GAMINGSULTHANFF703
    @GAMINGSULTHANFF703 Год назад

    A bola huttigeputhoo too tavat lamae ravattala salli gara gannavada toota vahinati hena vadinna oni too tamaee hodama horraa bala pakoo eeta vadiya hodaee togee ammava paree tiyala vikunapana giriballa

  • @Rasirangakavishan
    @Rasirangakavishan 6 месяцев назад

    Aiiye ff eke membar chip nikan watenwane

    • @Rasirangakavishan
      @Rasirangakavishan 6 месяцев назад

      Mokada karnne ekata credit kard eke slli iwara wenwa mokda karnne ekta