Harshana's old songs are like a time machine, transporting us back to our school days. It's more than just music; it's a cherished piece of our childhood. Harshana was an integral part of every '90s kid's life, and this video perfectly captures the essence of that era. It's a tearjerker, evoking memories of dial-up internet, neon fashion, and carefree days. This video showcases music's incredible power to reconnect us with the past. A heartfelt thank you to Harshana for this beautiful trip down memory lane. ❤❤❤❤
හර්ෂණ ගෙ පලමු ගීතය "අත්තම්මා" රචනා කිරීමට ලැබීම වාසනාවක්. කවුද හිතුවෙ ඒ පුංචි පැටිය මේ තරම් දුරක් යයි කියල. මේක මගෙත් පලමු ගීත රචනාව. අපේ අම්ම ගැන ලියැවුන මේ ගීයෙ "හාන මී හරක්" කොටස අපේ අම්මගෙ වචන. තාලයත් අම්මගෙමයි. පුංචි කාලෙ අයියල, අක්කල, මාව වඩාගෙන වෙල් යාය අද්දරට ගිහින් කියපු කවි. ඒව ජන වහරෙ හෝ පොත්වල නෑ. ඒ නිසා අත්තම්මා ගීතයෙ රචනය සහ තනුවට අපේ අම්ම, (හර්ෂනගෙ අත්ටම්ම)ටත් උරුමකම් කියනවා.
තනුව මායි හර්ෂණ ගෙ තාත්තයි එකතුවෙලා හැදුවෙ. සංගීතය ත් හරෂණගෙ තාත්තගෙ. කැසට් එකකට රෙකෝඩ් කරල රෝහණ වීරසිංහට එව්වාම ඔය මියුරු සංගීතය යොදල ඔගී ශබ්දාගාරයෙ පටිගත කලා. රුපියල් 11500/- ගියා. ඒකාලෙ ලොකු මුදලක්. ඒ වැඩේ සම්බන්ධීකරනය කලේ අයියයි රේණුයි. හර්ෂණට සහ මට රෝහණ වීරසිංහ මුනගැසුනෙ මුල් වතාවට එහැනදි. ඊට පස්සෙ ගිය දුර ඈතයි.
ආඩම්බරයි හර්ෂණ ගැන.
Super
සර් ලියපු සිංදු ගොඩාක් ලස්සනයි ❤ අපිව අයේ ළමා කලෙට අරන් යනවානේ වගේ පද රචනා කරන්න කිසිම කෙනෙක් නෑ දැන් ගොඩාක් ස්තූතී අපේ ළමා කලේ ලස්සන කලාට ❤🎉
ඔබවන් විශිෂ්ඨයන් විසින් රචිත මේ ගීත ඇසීමට අපේ පුංචි කාලෙ අපිට ලැබුණු ලොකු වාසනාවක්....තවත් මෙවැනි දේ ලියන්න අපෙන් ඉපදීමට සිටින අපේ පොඩ්ත්තන්ට....🙏🙏🙏❤️
👍💛🧡❤🧡💛
අනේ සර් ඇත්තටම අද කාලෙ ගීතත් එක්ක බැලුවම මාර ලස්සන ගීත.මන් මල්ලිට පුරුදු කරන්නෙත් හර්ශන අයියගෙ සින්දු.අහක දාන්න ගීත එකක්වත් නැති තරම්.ඇත්තටම ඒ ගි පෙල අහනකොට දැහැනකට සමවැදෙනවා වගේ 🥺.
මගේ ළග තිබුණු එක කැසට් එකක්, එක ලග දුවලා සවුත්තු වෙලා තිබුණේ. දවසක් තාත්තා ඒක කාර් එකේ යද්දී විසික් කළා එලියට. කොච්චර ඇඩුවද කියනවා නම්, ගමන නවත්තලා තාත්තා පැය ගානක් ඒ කැසට් එක හොයලා අරන් දුන්නා. අද මට අවුරුදු 26ක්. මේ සින්දු මට මගේ පොඩි කාලේ හොදට මතක් කරනවා. මන් තාමත් මේ සින්දු පිස්සුවෙන් අහනවා..❤❤
Ape.daruwanta.anagathaya.hada na.wedak.ha 4:14 4:15 f.denna😅😊 4:06
Pp
P
මමත් හර්ෂණගේ සින්දු වලට පිස්සුවෙන් වගේ ආදරය කරනවා. ඵ් අතරින් " ඇත් රජුනේ සින්දුව ගොඩක් විශේෂයි! අහන හැමදාම අඬනවා! ඵ්ත් ආයි අහනවා!❤❤❤❤
අපේ ලාමා කාලය දිහිව්වේ මෙවගෙන්
මා දන්න තරමින් හර්ශන යන මැනික ඔප දැමූ ඒ....මහා දැවන්තයා සුනිල් දයානන්ද කෝනාරයන් ඔබට නිවන් සුව සර් 🥺🌺🙏
මෙ තාක් බිහි වු හොදම ළමා ගායකයා❤❤
හරියටම හරි❤❤❤
අති දක්ශ ❤ ගායකයා
සිරස Voice Kinds වේදිකාවේ මම ආසම කරන ළමා ගායකයා 🎤✌️ ඒ වේදිකාවේ දැන් ළමයින්ගේ පුහුණුකරු 🎤✌️ All the best 🎧❤️✨️
අවුරුදු 28ක් වෙනවා..මම පොඩි කාලෙ මේ සින්දු ආවේ..ඒත් අදටත් එදා වගේම අහනවා.ඒ වගේම ඒ අතීතෙට යනවා මම❤❤❤❤
හර්ෂණ දිසානායක ගී එකතුව කියල පොඩි CD එකක් ඒ දවස් වල තිබුන මතකයි❤️❤️
ඒක පොඩි CD එකක් නෙමේ... ඒ උනාට.. ❤❤
Albem dekak
මං ගාව තාම තියේ
❤❤❤❤❤
එ කාලෙ මාරම ලස්සනයි 🥺💗
My favorite singer🥰
No matter how many songs you listen to, you will never get tired of them 💓
දැන් මට අවුරුදු 25 ක්... තාමත් හරිම ආසාවෙන් අහනවා මේ සිංදු....
පුදුම ලස්සනක්....❤
පොඩි කාලෙ වැඩියෙන්ම ආදරය කළ කිසිදා අමතක නොවන ගීත ඒ ගීත වලට අදටත් ආදරෙයි. Harshana Disanayake 🙏🥰🎧
අත්තම්මා - 00:20
ඉරෙන් හදෙන් - 01:50
රත්නපුරෙන් - 03:52
ස්තූතියි හර්ශන අයියේ.. අපේ ළමා කාලෙ මේ ලස්සන ගීත වලින් ලස්සන කළාට ❤
ඉස්කෝලේ උදේට හැමදාම මම තමයි මේ සිංදු දැම්මේ 2005❤
විනාඩි 5යි තත්පර 43ක් සමවැදිලා රසවින්දා...රැල්ලට නොයා කල් පවතින අලුත් නිර්මාණ කරන්න..ජය වේවා..!!!
පොඩි කාලේ ආසම සින්දුව..❤ආදරණීය ලායාන්විත හඩ
Ayye mara lassanai.oyage lama sindu okkoma පිස්සුවක් ayye.marama adarei podi kalee katahada ta e wagema dan කටහඬ tath❤
මං මේ සින්දු කියන්න බැරි තරම් වාරයක් අහලා ඇති චූටි කාලේ...අදටත් මේ සින්දු අහද්දී ඒ කාලේට යනවා වගේ දැනෙන්නේ...මෙතෙක් බිහි උන හොදම ලමා ගායකයා❤
තාමත් කන වැකුණු විගස පද මිමිණෙන ගීතයන්... ළමා කාලයේ අහපු සුන්දරම, විශිෂ්ටතම ගීත ත්රිත්වයක්. Thank you හර්ෂණ අයියේ අපේ ළමා කාලය රසවත් කරන්න මියුරු හඬ එක් කරාට. ඒ වගේම මේ ගීතයන් පද රචනය කළ රචකයින්ටත්, සංගීතවත් කළ සංගීත වේදීන්ටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඔවුන් නැතිනම් මෙවැනි ළමා ගීත බිහි නොවෙන්න තිබුණා. ❤❤❤
❣️❣️❣️❣️
මේ වගේ ආදරණීය අය නේද හදවතේ ගායකයන් විය යුතු?❤
මල්ලි එදා වගේම අදත් අපි ඔයාට හරි ආදරෙයි. ඔයාගෙ දක්ෂතාවය අපි අදටත් අගයනවා. ඔයාගෙ නිහතමානීත්වයට අපි ආදරෙයි. අදටත් අපේ ගෙදර ඔයාගේ සින්දු ටික අහන්න දාලා තියෙනවා අපේ පොඩි අයට අහන්න. ඇහෙන්න. ඔයාගෙ මේ ලඟදි කල නිර්මාණය ත් හරිම අපුරුයි. දොරකඩම. තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා.....
හර්ශන අය්යේ ඉස්සර මන් ආසම ගායකයා ඔයා දැනුත් එහෙමය් අපේ අම්මත් ආසම ගායකයා ඔයා තාමත් ඔයාගේ නම කීවත් ඔයාගේ සින්දුවක් අහන්න ආසාවෙන් ඉන්නවා එයා. ස්තූතිය් ඔයාට හැමදාම නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා❤
Me sindu ahaddi thama anga hiriwetenwa ayye ❤
Budusarnye 🙏🙏🙏❤️🙏🙏
පිච්ච කැකුළු මල් මාලය ත් ඕනේ මේ විදියට 🥺❤️
හිරිගඩු පිපෙනව
හිත ඒ කාලෙට ඇඳිල යනව
ඇස් වලට කඳුලු එනව ❤🥺💔
Very nice
අපේ කාලේ සුන්දර කරපු කෙනෙක් ආදරෙයි...හැමදාම හරි යන්න ඕනේ...මේ සිංදු අහද්දී අයේ ඒ කාලේට යනවා ❤️😍🙏
Nice brother ❤
ස්තූතියි , අපේ පුංචි කාලේට ලස්සන මතක එකතු කලාට❤
Pissuwak ❤️❤️❤️
Man Asama lamagayaka adat me puta ahinsakai me geta aurudu 50 k welat ahanawa
Me sindu tika tharam adatath hadawathe gamburuma thana wena mona sinduwakwath na..❤
Ane harshana aiya loku manussayek unata lobai..ara punchi katahadin sindu million yak qwath athi wrn na..
🥺🥺 aththammage kawi rasayalu api thaama th rasa widinne
අපේ ළමා ලොකේ ගායකයා ...ආදරණීය මියුරු හඬ
ඉරෙන් හදෙන් release වුනේ 2004 මතක විදිහට❤
Sundara lama kalayak tibbe me wge sindu nisa tama❤
Chuty kale man asama hada oyage...adatath ee hadata adarei... marama lassanai... ❤
Puthe mata oyawa merenna eka mohothakata hari kalin oyawa dekaganna lebunoth..mama hari wasanawanthai puthee...❤❤❤❤
අද කාලේ ගීතවලට මේ ගීත එක්ක හැප්පෙන්නවත් බැහැ
ලස්සනයි හර්ෂන ලස්සනයි මිහිරියි 👍👍👍👍
අපට සැදුනු අපේ ලෝකය ලස්සන කරපු ගායකයා❤
" රත්නපුරෙන් ගෙන ආ සමන්මල්.." ඉස්සර ආසම සින්දුව... ඒක අහලා ම වචන ටික පාඩම්
Obata suba anagathyak....me geetha nawaththath ahenna salassawanna....eka loku deyak wei...
ඉස්සර මගේ පොඩි කාලේ මම ඇහුවා වගේ මගේ දරුවො අද අහනවා ❤️❤️❤️❤️❤️❤️
💜❤️♥️💜❤️♥️💜❤️♥️
ජයම වෙන්න ඕනි අයියේ❤️❤️❤️🙏
me vage sindu karanna pleasee
We are getting old. ❤ love you. 🥰
Lovely.
අයියගෙ සිංදු අහන්නෙ චූටි කාලේ ඉදන්ම කැසට් පීස් එකකින්. ඒවා තාමත් අහනවා ඒ කාලේ වගේම ආසාවෙන් ❤️
හර්සනයියගෙ කවි හින්දලු අපි ඔක්කොම කවි කියන්නෙ...
හර්සනයියගෙ කවි රසයලු අපි තාමත් රස විඳින්නෙ...
Ane.හරි ලස්සනයි ඔයා sirase kids හොඳටම karanwa ඔයාට උණුසුම් sba පැතුම්
අපිට සැදුණු අපේ ලෝකයේ.....❤❤
සතුට සදා රකිමු යාලුවේ....
ඒ හඩ වෙනම ලෝකයක් මවනවා...😍❤
අපේ ළමා කාලය වටිනා, සදාකල් මතකයේ රැඳුණු එකක් කළ ඔබට ස්තූතියි.....
චූටි කාලෙ ඇහුවා වගේමයි...ඇස් දෙකට කදුලු එනවා...කටහඬ භාවනාවක් වෙනම ලෝකයක්❤🥺
එදා මෙදා තුර බිහිවූ දක්ශතම ලමා ගායකයා. අදටත් ඒ හැකියාව එහෙමමයි❤
Sirasa Voice aka niyamatam karanawa.patta hadak a taram karunikai.❤❤❤
බොහෝම පින් ඔබ ඇතුළු ඔබ හට මෙම ගීත නිර්මාණයට දායක වූ සියලූම දෙනාට.. බුදු සරණයි ☸️😍
Ape gedara thama oyage cd eka ahanawa..okkoma sindu thynwa..mulu paratama ahenna seeya danawa❤
හරිම ලස්සනයි පුතා , මම කවදටත් කැමති සිංදු ❤️❤️❤️❤️🌹🌹
ඉස්සර වගේම අදටත් ඒ රස තවත් ඒ විදිහටම රැදිලා තියෙන ලස්සන නිර්මාණ ❤😊
මම වැඩියෙන්ම ආස කරන්නේ, ළමා හඬට . දැන් ගායනයත් ලස්සනයි . සුභ අනාගතයක් පුතේ . 👍🌹👍💥👍🌟👍🌹
හිත ඒ කාලෙට ඇදිල යනවා. සත්තයි🙋♂️
Bawanwak wega. Lagadi ahanna gathath .harina lassanyi aiye. 🎵 God bless you aiye .🙏🙏♥️
අපේ ළමා කාලය ලස්සන කරාට අයියට ගොඩක් පිං අයියේ ❤️
ආදරෙයි හර්ෂණ සර් ❤ පිං අපෙ ළමයින්ට අහන්න තවමත් ලස්සන සිංදු ටිකක් තියනව ඔයාලට පින් සිද්ධ වෙන්න . දැන් කාලෙ පොඩි ළමයින්ට කියල කියවන්නෙත් විකාර සින්දු . ඒ කාලෙ තිබ්බ ළමාකම , ඒ ලස්සන දේවල් නැති වෙලා ගිහින් . වැටවල් පැනගෙන කුඹුරු වල නියර දිගේ අල්ලන් සෙල්ලම් කරන ළමයි ගොඩක් අඩුයි දැන් . ආදරෙයි ඒ මතකයන් වලට . මගෙ අයියගෙ බබාල බඩේ ඉන්න කාලෙ ඉදන්ම මම එයාලට මේ සින්දු අහන්න තිබ්බ handsfree එක ගහල බඩට තියාගෙන හිටියාම එයාල පයින් ගහනව . දැන් එයාට ටිකක් ලොකුයි . එයාල හරි ආසයි ඔය සින්දු වලට තවමත් ❤ එයාලට තාම හරියට කතා කරන්න බැරි වුනත් මම එක සින්දුවක් play කරනකොටම දුවගෙන ඇවිත් මගෙ උකුලෙන් ඔළුව තියන් අහන් ඉන්නව ඉවර වෙනකල්ම හෙල්ලෙන්නෙවත් නැතිව . ඇත්තටම සතුටුයි ඔබල වගේ ගායකයො බිහිවීම ගැන . තවත් ලස්සන නිර්මාණ කරන්න අපෙ දරුවො වෙනුවෙන් ❤
Harshana's old songs are like a time machine, transporting us back to our school days. It's more than just music; it's a cherished piece of our childhood. Harshana was an integral part of every '90s kid's life, and this video perfectly captures the essence of that era. It's a tearjerker, evoking memories of dial-up internet, neon fashion, and carefree days. This video showcases music's incredible power to reconnect us with the past. A heartfelt thank you to Harshana for this beautiful trip down memory lane. ❤❤❤❤
Wow my favorite singer ❤️❤️❤️❤️
එයත් පොඩිකාලෙම ඉඳලා අපිටත් පොඩි කාලෙම ඉන්න තිබුණා නං කොච්චර වටිනවද....❤❤❤❤
මං පොඩිකාලේ මගේ ලගත් තිබුනා cd එකක් තාමත් තියෙනවා..❤️ අහන්න බැරි උනත් තාම තියෙනවා..
Issara ape gedara oyage music cd eka thibuna. Mathakai hamadaama havasata ahanava mama. Jeevithe kochchara venas velaada ada venakota.
නියමයි හර්ෂණ අයියා.... ❤❤❤❤ කියන්න වචන නෑ.... ❤❤❤❤❤❤❤😊
මං පුංචි කාලේ හරි ආසාවෙන් ඇහුව සිංදු මගෙ පුංචිත්තා අද එලියට එන්නත් කලින් ඉඳන්ම අහනවා❤
ආයෙත් ඒ පොඩි කාලෙට ගියා🥺❤️ ගොඩක් ස්තූතියි අපේ ලමා කාලය ලස්සන කලාට❤️
ආයෙත් හර්ෂණ අය්යේ පොඩි කාලෙට ගිහින් ඔය වගේ ලස්සන සිංදු ටිකක් අලුතින් අරන් එන්න 😍💚 අදටත් මගේ ආසම ගායකයා 🥰🔥
❤❤❤
කැසට් පීස් එකේ ඒ හිනාව එක්ක ඉන්න රූපේ අද වගේ මතකයි අපේ පොඩි කලේ ❤
ආසම කටහඩක් හරිම ලස්සනයි හර්ශන අයියේ ❤️❤️❤️ පොඩි කාලේට ඉබේටම ගෙනියන ආයුදය
ගොඩක් දවසක් බලන් හිටියා මේ ගීත අහන්න...
මගේ ජීවිතයේ මේ ගෙවුණු කාලයේ පටන් අදටත් අහන මම ආසම සිංදු ටික ❤️🎶😍
ලස්සන අතීතෙක අතරමං කරන ගීත ❤❤
සින්දු තාම කට පාඩම් 🥺💗
Voice teen eke subash malli play karanawa dakka aya me konata....🙋🙋🙋🙋
1990 දශකේ ලමා ගීත වලට මේවට ගහන්න ඒවා නැ❤
Lassanai❤❤
විශිෂ්ඨයි......♥️
Wow හරිම මිහිරි හඩ
ස්තුතිය මචං අපෙ ලමා කලය ලස්සන කරාට ❤
Thank you ❤ wachanayak gane katapadam❤️budusaranai dn wayasa 30k eth dn song walata wada mewa aheddi age hirigadu pipenawa ❤️❤️❤️
මේ voice එක මුලු දවසම අහන් ඉන්න පුලුවන් මට.
😍🥺❤
AAADARANEEYA SINDU,AAADARANEEYA GAYAKAYA.
Blessings ❤️🙏
ලස්සනයි ගොඩාක් ලස්සනයි ❤️🔥❤️🙏
ඇත්තටම ලස්සනයි සිංදුව 😊
හරිම ලස්සනයි
අපි ආසාවෙන් කියපු සිංදු පොඩි කාලේ❤❤
Ape lama kalayama me sindu valin piri giya.. ❤❤❤
තාමත් පිස්සුවෙන් අහන සිංදු සෙට් එකක් 🤩
God bless ❤
ළමා කාලය සුන්දර කළ ළයාදර හඬ💜💚