"ඇතුගල වෙහෙර වඳින" | Athugala Wehera Wandina | Harshana Dissanayake | Sparsha | TV Derana

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 145

  • @pasindukavinda9271
    @pasindukavinda9271 Год назад +228

    හර්ෂණ දිසානායකට ආදරෙ අය මේ කොනට 🥰

  • @sachigirl9469
    @sachigirl9469 Год назад +39

    මම පුංචිම කාලේ ඉඳලම, තවමත් හර්ෂණ දිසානායකගේ කටහඩට මාරම ආසයි. ඔක්කොම සිංදු වලට ආදරෙයි.

  • @shanikamadumali3613
    @shanikamadumali3613 Год назад +23

    හිත නිවන කටහඬක් ,පොඩි කාලෙ වගේම අදටත් අහන්න ආසයි.ආදරෙයි ❤️🥺🥰👊

  • @upekshaamunugama3805
    @upekshaamunugama3805 8 месяцев назад +8

    පොඩි කාලේ ඉරෙන් හඳෙන් අහපු දවසේ ඉඳන් අද වෙනකන් එදා වගේම තාමත් ආදරෙය් ඒ හඬට හර්ෂණ දිසානායක💓💓💓💓

  • @BinakaJayEnglish
    @BinakaJayEnglish Год назад +16

    සහෝදරයා ඔයාගෙ සිංදු මුලින්ම අහනකොට මම 6 වසරේ. 2004 වගේ ඇති. මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගිය School Van එකේ හැමදෑම ඔයාගෙ ඇල්බම් එක දාලා තියෙන්නෙ ප්ලේ වෙන්න. අත්තම්මා නිවන් ගිහින්, පාන්දරින් ඉස්කෝලෙට, පොඩි හාමුදුරුවෝ, රත්නපුරෙන් මේ සිංදු ටික එදා ඉදන් අවුරුදු 19ක් ගිහිල්ලත් තාම මතකයි වචන ඔක්කොම. අපේ ලමාකාලය ලස්සන කලාට බොහොම ස්තූතියි. මම හිතන්නෙ ඔබයි මමයි එකම වයස් සීමාවල, එකම Generation එකේ අය. Voice Teens එකේ ඔබ ඇතුලු පොඩ්ඩන්ගේ කුසලතා මම බලනවා. වැදගත්, පෞරුෂයකින් යුක්තව, අනිත් තරුණයන්ට සහ දරුවන්ට ආදර්ශයක් වෙමින් ඔබ යන්නා ගමන ඉතා ප්‍රශසනීයයි. ඔබට ජය මචං ❤.
    Thanks for making our childhoold memorable. You truly are a blessed soul. Keep being the nice human being. Never change due to the pressure of the society. ❤

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 Год назад +15

    භාවනාවක් වගේ...හඩක්..
    ආසම සිංදුවක් මේ හඩින් අහනවා කියන්නෙම ඉතින් ...❤ ඒක වෙනමම එකක්. 🌟🌟🌟

  • @kusjay123
    @kusjay123 9 месяцев назад +6

    Naada + Harshana + Athugala wehera wandina .... Wow 😍

  • @rasasayura6148
    @rasasayura6148 Год назад +5

    අම්මෝ හරිම ලස්සනයි ❤... වෙනම ලෝකෙකට අරන් යන හරිම ලස්සන voice එකක්... මගේ ආසම singer කෙනෙක් ❤❤....

  • @ruviPiyumal
    @ruviPiyumal 9 месяцев назад +3

    "හර්ශන දිසානායක" 🎉 මොන ගීතය ගායනා කලත් භාවනාවක්....

  • @dineshashyamalikumuduwimal3840
    @dineshashyamalikumuduwimal3840 4 месяца назад +2

    හරිම ලස්සනයි මල්ලී..තාරුණ්‍යය ට ඔබ ආදර්ශයක් ❤❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Год назад +7

    අලුත් ගීත නැද්ද ඔයාගේ...හරිම ලස්සනයි මේ ගීත...අහන් ඉන්න ආසයි..💜🌷😊

  • @Y9Studio
    @Y9Studio Год назад +41

    එදත් අදත් එකම විදියට ආදරේ කරන හඬක්.... ❤

  • @GimmiKrish
    @GimmiKrish 9 месяцев назад +3

    Oyage hada puduma lassanai puthe

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 9 месяцев назад +2

    Math harima❤ Adarei hashanatab❤ Harima adaraneeyai❤lassanai adarei hamadamath tcgbu

  • @RaniRani-fe8dr
    @RaniRani-fe8dr Год назад +3

    punchi daruwekuta ahanna githayak labunanam a harshanagen thamai❤❤❤❤❤ budu saranai

  • @pubuduimesh1877
    @pubuduimesh1877 11 месяцев назад +4

    භාවනාවක්

  • @lakmal888
    @lakmal888 11 месяцев назад +2

    අඩෙ ඒක පට්ට ලස්සනය් මලයා...ජයවෙවා

  • @ruwanikariyawasam8208
    @ruwanikariyawasam8208 9 месяцев назад +3

    Ai mechchara lassana ❤️❤️❤️

  • @chamilathushari4599
    @chamilathushari4599 Год назад +5

    Puthe oya punchi kale kiyapu lama gee mama harima asawen ahewwa... adatath oyage sindu rasavidinawa.. mama oya inna nisama kids voice balanawa.. oyage chair eka turin unoth mama hema welema parththana karanwa oyata e baba kemathi wela oyawa thoraganna lebeewa kiyala... ❤❤❤❤❤❤

  • @pathumruwan9787
    @pathumruwan9787 Год назад +2

    පිස්සු හැදෙනවා මාර ෆීලින් එකක්..❤❤❤

  • @anurasenakumara3435
    @anurasenakumara3435 Год назад +5

    ලස්සනයි ...සුපිරි සුපැහැදිලි ලයාන්විත ගායනය .සුබ පැතුම් හර්ශණ

  • @sandujayasekara6668
    @sandujayasekara6668 Год назад +8

    ඒ හඬ භාවනාවක්❤❤

  • @samanthidisanayaka2185
    @samanthidisanayaka2185 Год назад +6

    ඒ voice එකටනම් ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤

  • @ThushaniFonseka-po2yh
    @ThushaniFonseka-po2yh 6 месяцев назад +1

    ඒ කටහඩ භාවනාවක් ❤️❤️❤️

  • @ranmaleeperera4635
    @ranmaleeperera4635 10 месяцев назад +3

    This is my town. So beautiful . Your voice amazing .😢

  • @MillionaireMindset515
    @MillionaireMindset515 11 месяцев назад +4

    හර්ශණ ❤❤❤❤

  • @asithakumara4575
    @asithakumara4575 3 месяца назад +1

    Eka patta 🎉

  • @dilanthikathathsarani1146
    @dilanthikathathsarani1146 10 месяцев назад +3

    Marama lassnaii ayye❤ charming voice as always...

  • @amashafernando3068
    @amashafernando3068 Год назад +3

    Manasika suwayak daneno me katahadina ayye ❤harima asa katahadak podi kale idan ❤❤❤❤

  • @surangishyamali5322
    @surangishyamali5322 Год назад +4

    With your voice ,any song is better than original singer❤❤❤❤❤

  • @raniamarathunga
    @raniamarathunga 8 месяцев назад +2

    Congratulations putha

  • @himalirangika6768
    @himalirangika6768 4 месяца назад +1

    අනේ ඒකේ ලස්සන ❤

  • @LifewithDA-dh1ch
    @LifewithDA-dh1ch 7 месяцев назад +1

    Such a marvelous voice. Proud of you brother. ❤❤❤❤

  • @LasanthaPerera-t5z
    @LasanthaPerera-t5z Год назад +2

    Such a soothing voice! Much love Harshana. Huge fan of you since my childhood!
    Get well soon Chamara! ☺

  • @asithakumara4575
    @asithakumara4575 3 месяца назад +1

    Voice

  • @dulmirashi5649
    @dulmirashi5649 Год назад +5

    කොච්චර වැඩ තිබ්බත් notification දකිද්දී අහන්නේ නැතුව ඉන්න බෑනේ 🤭💗

  • @SamanthaFernando-
    @SamanthaFernando- Год назад +3

    Harima lassanai hadawathata denenwa. Mama godak adare karana chamarage sinduwa ohuta passe harshanagen thamai aka lassanatama
    Ahewwe ane harima
    Lassanai mama adare karana thawath gayana shilpiyek harshana ❤❤❤❤❤❤

  • @nishisis8042
    @nishisis8042 8 месяцев назад +2

    Woow ❤

  • @Susansanjaya-l6k
    @Susansanjaya-l6k Год назад +3

    එකනම් මාරයි හර්ෂන ❤️❤️❤️

  • @kath6061
    @kath6061 Год назад +3

    Absolutely soothing vocals 🥺❤️

  • @wenushapallawala3569
    @wenushapallawala3569 Месяц назад

    ලස්සන වැඩී මලේ....❤❤❤

  • @InduniMaheshika-f6o
    @InduniMaheshika-f6o Год назад +3

    My most favourite singer..👌👌his songs are beautiful..❤️😍😍

  • @waruni_iresha
    @waruni_iresha 11 месяцев назад +3

    ගොඩක් ලස්සනයි 🌷

  • @waruni_iresha
    @waruni_iresha 11 месяцев назад +3

    පුංචි කාලෙ ඉදලම ආස හඩක් 🎶🩵

  • @MarianAnasta
    @MarianAnasta Год назад +1

    Chamara❤❤❤harshana.ekathu unama so sweet..

  • @shitharansikajayasundara
    @shitharansikajayasundara 7 месяцев назад +1

    Love it ❤❤❤ ,

  • @MarianAnasta
    @MarianAnasta Год назад +2

    My favorite singer❤❤

  • @dhanukaabeysinghe
    @dhanukaabeysinghe Год назад +4

    Wow ඒක වෙනම එකක්...

  • @slproudinscotland4541
    @slproudinscotland4541 Год назад +3

    You make me so much emotional...You have god gifted voice..need your own songs ❤❤❤

  • @YenukaJayawardena
    @YenukaJayawardena 8 месяцев назад +1

    Good job❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjusuraj8996
    @sanjusuraj8996 Год назад +3

    Love you Harshana Dissanayake ❤

  • @tamalimanjua3948
    @tamalimanjua3948 Год назад +3

    Hmmmm .romantic voice .adarei

  • @devsirigunawardene341
    @devsirigunawardene341 Год назад +2

    Very nice Singing beautiful

  • @mmgunawardana8668
    @mmgunawardana8668 Год назад +2

    Harsana putha oba Dambadeniyen Dayada kala Hon konara Sir ge Nama Gamata kalinma pitupaana Ran tharuwamaya.

  • @kavindigunasekara5590
    @kavindigunasekara5590 Год назад +4

    සුබම වේවා මල්ලි 💐 අපේ ආදරණීය හඬ ❤❤

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 Год назад +2

    Voice 🗣️❤️

  • @PasinduDilhan-uo4wg
    @PasinduDilhan-uo4wg Год назад +3

    බුදුසරණයි💖💖

  • @MR.Creator112
    @MR.Creator112 Год назад +3

    my favorite singer

  • @KavishaVidu
    @KavishaVidu 2 месяца назад

    Sri Lankan music next level❤

  • @SamanthaFernando-
    @SamanthaFernando- 11 месяцев назад +2

    kochchara aheuwath apa wenne neha. ❤❤❤❤❤❤❤

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 Год назад +1

    Superb ❤️❤️

  • @nilushabandara4469
    @nilushabandara4469 Год назад +8

    පොඩි කාලේ වගේම පුදුම ආදරයක් තියෙනවා...ඒ කාලයේ සින්දු වගේම දැන් සින්දුත් භාවනාවක්....

  • @dineshkumara9596
    @dineshkumara9596 Год назад +2

    අම්බුලුවාවනෙ..

  • @tharakasumathipala4808
    @tharakasumathipala4808 Год назад +3

    ඒ කටහඬ ❤❤❤

  • @leenafernando7276
    @leenafernando7276 Год назад +1

    👌👍❤️ ගොඩාක් ලස්සනයි 😘🌷✌️✌️✌️

  • @anne-2923
    @anne-2923 Год назад +2

    Such a beautiful voice Malli!!!!

  • @samindasandakelum8474
    @samindasandakelum8474 Год назад +1

    Eka supiriyak ❤️❤️❤️

  • @chalaninawarathne2004
    @chalaninawarathne2004 Год назад +2

    Maaram adareiiiiiiiiiiii❤️ aiye hmdam oyge voice ekt maaram niwank eka

  • @poornimarajapakshe
    @poornimarajapakshe Год назад +3

    මේ හඩ නම් 👌💕✨

  • @wght1990
    @wght1990 Год назад +3

    Coach Harshana ❤❤

  • @UmandaJayobandara
    @UmandaJayobandara Год назад +2

    මේක මරු මල්ලී. 🎉❤

  • @topten909
    @topten909 4 месяца назад +1

    Gampola❤

  • @shalikaabeyrathne1814
    @shalikaabeyrathne1814 Год назад +3

    Fav❤

  • @NirmaliDevanarayane-lt5vc
    @NirmaliDevanarayane-lt5vc Год назад +1

    Bravo

  • @buddhinigunasinghe7334
    @buddhinigunasinghe7334 Год назад +3

    ආදරේ....❤️

  • @KusumRanjani-u3k
    @KusumRanjani-u3k Год назад +1

    ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachikandage6564
    @sachikandage6564 Год назад +2

    Lassanai aiye❤

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial Год назад +1

    No words

  • @SamanlathaDisanayake
    @SamanlathaDisanayake 5 месяцев назад

    ඇතුගල් වෙහෙර නෙමේනේ මේ...කෝ අර ලොකු බුදුපිලිමය

  • @jayanikaherath3811
    @jayanikaherath3811 Год назад +1

    ඒ ආදරේ නැති වෙන්නැ ..❤❤❤❤

  • @sandunikatuwapitiya3643
    @sandunikatuwapitiya3643 Год назад +1

    ඇබ්බැහි වන සුලුයි 🧡🧡

  • @kanishkaariyathilaka472
    @kanishkaariyathilaka472 Год назад +16

    Harshana you need to keep doing your own songs. Do not hide your enchanting voice under cover songs ❤

  • @chamilathushari4599
    @chamilathushari4599 Год назад +1

    Anee hitha niwena hadak puthe... magenam hitha niwenwa.. bawanawak... adareyi puthee.

  • @PiyumiPraboda-ol3sj
    @PiyumiPraboda-ol3sj Год назад +1

    Love it❤❤

  • @nishawithfreemind
    @nishawithfreemind Год назад +1

    Podikale asawan ahua katahada.dan nam ahua kalakin.💐💐💐💐

  • @oicpcu2010mahajana
    @oicpcu2010mahajana Год назад +1

    ඇතුගල ද මේ, අම්බුලුවාවනේ,

  • @shanakahasan3043
    @shanakahasan3043 Год назад

    Patta❤️❤️

  • @prabuddhakulatunga9091
    @prabuddhakulatunga9091 Год назад +1

    😮❤👌👌👌

  • @MalaniWickramasinghe-d9v
    @MalaniWickramasinghe-d9v Год назад +2

    Hrima hqngumbari lassani

  • @sanjeewaninikeshala9390
    @sanjeewaninikeshala9390 Год назад +2

    👍👍👍

  • @sampathbandaranayaka281
    @sampathbandaranayaka281 Год назад +1

    Its better to record video around "athugala rock"

  • @piyalk8393
    @piyalk8393 7 месяцев назад

    ❤🎉

  • @redhummer8166
    @redhummer8166 Год назад

    🖤🖤🖤//// කුමුදුලියේ නැද්ද

  • @pasindudilshan3464
    @pasindudilshan3464 Год назад +2

    💞💞💞💞💞💖💖💖💖💫

  • @eranda_kumara.
    @eranda_kumara. Год назад +2

    ❤❤❤❤❤

  • @prabuddhakulatunga9091
    @prabuddhakulatunga9091 Год назад +1

    ❤🎵🎶👌

  • @janith.imeshan
    @janith.imeshan Год назад +1

    ❤🎧

  • @sandalivimansa3807
    @sandalivimansa3807 Год назад +1

    ❤❤❤

  • @sandamaliwijesinghe802
    @sandamaliwijesinghe802 Год назад +1

    💜️💜️💜️

  • @ShashikalaDias-n5n
    @ShashikalaDias-n5n 9 месяцев назад +1

    Yohan ❤ for u❤