අලුතෙන් වෙන රටකට යනකොට ගෙන යායුතුම බඩු ලිස්ට් එක - What to Pack for Japan

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 119

  • @reallife2390
    @reallife2390 3 года назад +44

    මේ කියපු දෙවල් වල වටිනාකම කියල නිම කරන්න බැ සහොදරයා❤️ජය වේවා

  • @imalkaprabath8942
    @imalkaprabath8942 4 года назад +31

    අයියේ පට්ට වටිනවා මන් බඩු ටික පැක් කරගන්න තේරුමක් නැතුව කොහොමද කරගන්නේ කියලා හිතා ගන්න බැරුව බලන් හිටියේ.. දැන් අදහසක් ගත්තා.. Thnakzzz ❤️

  • @prabodharavihari7749
    @prabodharavihari7749 4 года назад +15

    හොදට විස්තර කරලා පැහැදිලිව කියනවා. ගොඩක් වැදගත් 👍

  • @radhikadeepani8335
    @radhikadeepani8335 2 года назад +8

    දැන් ගෙනියන්න පුළුවන් 37kg. ලොකු baggage 30kg. Hand luggage 7kg

  • @sakunaadeepa4099
    @sakunaadeepa4099 4 года назад +22

    බොහොම පැහැදිලිව සරලව කියල දුන්න ..... ගොඩක් වැදගත් video එකක් ❤️

  • @thamzminaji5256
    @thamzminaji5256 3 года назад +2

    ශාක, ශාක කොටස්, ශාක ආශ්‍රිත නොපිසූ ආහාර, පස් හා බීජ වර්ග සියල්ලට අදාලයි..
    බැක්ටීරියා, දිලීර, වයිරස් වැනි රෝග පස් ආශ්‍රිත රෝග, නෙමටෝඩ්ස් කෘමි ජීව චක්‍රයේ අවස්තා

  • @subashinikarunarathne
    @subashinikarunarathne Год назад +1

    ඇත්තටම ඉතාම වැදගත් දේවල් ටිකක් ❤

  • @hashihashi2464
    @hashihashi2464 2 года назад +4

    මාරම වැදගත් වීඩියෝ එකක්. අරිගතෝ

  • @kusumh62
    @kusumh62 Год назад

    Ow sensei
    Mata hugakma watinawa. Godak pin ❤
    Budusaranai!

  • @royalceylonien9853
    @royalceylonien9853 2 года назад +2

    සුපිරියටම කියලා දුන්නා ❤️

  • @nipuniarundika4579
    @nipuniarundika4579 2 года назад +2

    ඇත්තටම සර් ගොඩාක් වටිනා vedio එකක් ❤️❤️👍

  • @rumeshikachathumini1506
    @rumeshikachathumini1506 3 года назад +2

    වටින වීඩියෝ එකක් Thenk you..

  • @jssamarakoon3883
    @jssamarakoon3883 2 года назад +1

    බොහෝම ස්තුතියි

  • @charithishantha5663
    @charithishantha5663 4 года назад +12

    ගොඩාක් වැදගත් ඒකනම් ♥️🙏

  • @haniyaernst22
    @haniyaernst22 4 года назад +4

    Thank you. ❤️

  • @krishjayaweera3243
    @krishjayaweera3243 3 года назад +5

    ස්තූතියි ... ඉතාමත් වටිනා වීඩියෝ එකක්. මුලින් ගෙනියන්න පුලුවන් බර ප්‍රමාණය 47 Kgකියලා අවසානයේ 40kg කියන්නෙ ඇයි. හරිම බර ප්‍රමාණය මොකක් ද ? දැනගන්න කැමතියි . 😊

    • @jayaminilaknima5943
      @jayaminilaknima5943 2 года назад +2

      Main ලගේජ් එක 40 යි,hand එකේ 7 යි

  • @kavishkamiusara9064
    @kavishkamiusara9064 4 месяца назад

    Watina vidiyowak .thank

  • @susan-cb4hv
    @susan-cb4hv 4 года назад +2

    වැදගත් ...

  • @kusumh62
    @kusumh62 Год назад

    Mm N5 exam eka hodatama lanwela. Sensei ge YT Minna no nihongo eka balala thamai. 👍👍👍

  • @sharabeauty996
    @sharabeauty996 Год назад

    Godak wadagath vedio ekak

  • @sithmisenarathna-im1rz
    @sithmisenarathna-im1rz Год назад

    Mama balapu video walin pehedilima video ek meka ❤❤❤

  • @ravindukaushalye1552
    @ravindukaushalye1552 4 года назад +1

    Thank you so much

  • @YasiruBandara-h1x
    @YasiruBandara-h1x Год назад

    Dear mata dana ganna ona visit visa yaddi dubai valata vage....sinhala behet kudu varaga saha diyara bottle dekkk vage aran yanna puluwnda doctor kenekgen prescription ekkk gatta mn..aulk nadda koyanko mata ​

  • @muthusudarshi2630
    @muthusudarshi2630 4 года назад +3

    Godak sthuthi❤️❤️❤️

  • @pappa_gaming_2540
    @pappa_gaming_2540 5 месяцев назад

    goraka .kurudu geniyanna puluwand

  • @nadeeshaanjani2668
    @nadeeshaanjani2668 3 года назад

    Godak watinawa thnx sir.

  • @nishubabe3491
    @nishubabe3491 2 года назад +1

    තෑන්ක් අයියේ...🧡

  • @gamemakerstudio9722
    @gamemakerstudio9722 3 года назад

    Thank you aiya

  • @Sew-7
    @Sew-7 2 года назад +2

    Excellent ❤

  • @vatapita2508
    @vatapita2508 3 года назад +1

    Aiya hamuduruvo kanak anavanan oha hamuduruvo voruvagada anna ona

  • @swsumedha1
    @swsumedha1 4 года назад +3

    Thank you very much for your explanation .

  • @ajithdissanayaka7313
    @ajithdissanayaka7313 4 года назад +1

    Thank u sir

  • @srimalruwansiri9874
    @srimalruwansiri9874 4 года назад

    video eka goadak watinawa...

  • @withanagesriyalatha3805
    @withanagesriyalatha3805 2 года назад

    Thnku ♥️fatta watinwa 😎

  • @tgcprasanna1029
    @tgcprasanna1029 2 года назад

    Thanks

  • @dinushiiranga4310
    @dinushiiranga4310 2 года назад +1

    Winter & summer ena period mnwd month washayen

  • @maduwijesinghe3160
    @maduwijesinghe3160 Год назад

    Hal,parippu geniyanna baida ethkota

  • @vidushikamalshani798
    @vidushikamalshani798 2 года назад

    Mta danagnna plwnda hand laguagge ekata hand bag eka wenama ekka thwa bag ekak geniynna plwnda?

  • @Gaming_World621
    @Gaming_World621 2 года назад +1

    Where is the three or four seasons?

  • @thanushkabandara2412
    @thanushkabandara2412 4 года назад +2

    Super 💪

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 2 года назад +1

    ස්තුති යි ගොඩාක් ❤️👍

  • @shanukatharinda4331
    @shanukatharinda4331 4 года назад +6

    අම්මො යන්තන් විඩියො එකක් දාලා .. අයියෙ පේජ් එකට මැසෙජ් එකක් දැම්ම පොඩ්ඩක් බලන්න

  • @ramvlogs7541
    @ramvlogs7541 4 года назад

    Thanks my love

  • @KPDTD
    @KPDTD 4 года назад +2

    Aiye student visa yana ayata dhan geniyanna puluwn bara 37kg nemeid..

  • @emseksnayake
    @emseksnayake 2 года назад

    Digatama karannako pls. Niyami

  • @bhanukamalshan4184
    @bhanukamalshan4184 2 года назад

    Rawula kapana machine ek genn puluwnd

  • @gleamshuffer733
    @gleamshuffer733 2 года назад +1

    Aiya japan working visa yaddi airport eken prashna ahanawd?

  • @asiriprabath141
    @asiriprabath141 3 года назад +1

    ai apita japanese food walata purudu wenna bari.

  • @navodmihiranga302
    @navodmihiranga302 2 года назад

    Aiyee lagej 2k gannavanm diga,pala,usa eka bag ekak kiyak vage da ganna one??

  • @みらい-z4d6v
    @みらい-z4d6v 3 года назад +1

    ありがとうございます

  • @Gaming_World621
    @Gaming_World621 2 года назад +10

    අයියේ සෘතු තුනක්ද හතරක්ද තොයෙනෙවනේ ඒ වට අදින්න ඕන කොහොමද කියලා පොඩි වීඩියෝ එකක් දාන්නකෝ 🥺🥺

  • @wonderworld2380
    @wonderworld2380 3 года назад

    Chicken devilled aran gihakida

  • @buntisl1771
    @buntisl1771 4 года назад +8

    මමත් ආසාවෙන් ඉන්නෙ ජපානෙට එන්න. තාම A/L නෙ. 😀

  • @kaushiranasinghe5680
    @kaushiranasinghe5680 3 года назад +1

    ありがとうごたやます😊

  • @ashanchanuka8161
    @ashanchanuka8161 4 года назад +2

    ජපානයෙ මාසික.. ආදායම මාසික වියදම. සකන්ඩ් හැන්ඩ් කාර් එකක් ගන්න ගොඩක් සල්ලි ඕනද. ජපානයෙන් කෙනෙක්ව අපි විවාහ කර ගත්තොත් අපිට සිටිසන් එකක් ගන්න පුළුවන්ද..?? මෙ කරුණු ගැන video එකක් කරලා දාන්නකො අයියෙ...

  • @youmoh5197
    @youmoh5197 4 года назад

    Watinawa mchn me video thama hoyagena hitiye ena satiya enawa japan walata

  • @dhyanvimukthi5014
    @dhyanvimukthi5014 2 года назад +3

    අනේ අයියේ මම ජපන් එන්න ඉන්නෙ AL වලටත් ජපන් කරන්නෙ ඒත් මම යන ක්ලාස් එකට මම ගියෙ පරක්කු වෙලා දැන් තියන ක්ලාස් ව්ලට යන්නත් time නෑ අනේ මට උදව් කරන්නකෝ ගොඩාක් පිං 🙏😪

  • @warunaruwan3381
    @warunaruwan3381 4 года назад

    Kaiwa karannadda

  • @nakilavlog8359
    @nakilavlog8359 2 года назад

    CPU wage Aran Enna baida

  • @ishanudayanga4125
    @ishanudayanga4125 4 года назад

    watinawa

  • @wish864-n1b
    @wish864-n1b Год назад

    Thumapaha ochchara..? 😄thunapaha

  • @swethaoshadi2771
    @swethaoshadi2771 2 года назад +2

    අවුරුදු 12 අයට රට යන්න පුලුවන්ද

  • @sadunidilhara5622
    @sadunidilhara5622 2 года назад

    Me badu onema ratakta kamak nAdda aiya

  • @kushanitharuka2733
    @kushanitharuka2733 2 года назад

    Aiye hathiya wage thiyena kenekta japan walata awoth prshnayak weyida .. 🥺

  • @ruvishandissanayake233
    @ruvishandissanayake233 4 года назад

    Patta

  • @udaralakshan8812
    @udaralakshan8812 Год назад

    තෙල් බෙහෙත් වගේදේවල් ගෙන්න පුලුවන්ද

  • @Thilinijayasinghe0125
    @Thilinijayasinghe0125 2 года назад

    Tripod ekk geniynna plwnda

  • @sangeethmadusanka3111
    @sangeethmadusanka3111 4 года назад

    ありがとう

  • @nothingisrealdude
    @nothingisrealdude 4 года назад +4

    වීදුරු බෝතල් වල මෝජු එහෙම පැක් කරලා දානකොට අවුලක් වෙන්නේ නැද්ද ? බෝතල් බිදෙන්න එහෙම නැද්ද ?

    • @JapanPanthiya
      @JapanPanthiya  4 года назад +2

      හොදට පැක් කලාම බිදෙන්නේ නැහැ

  • @Amanthachethaka
    @Amanthachethaka 9 месяцев назад

  • @isuruchamuditha6643
    @isuruchamuditha6643 2 года назад

    ලිකර් ගෙනියන්න පුලුවන් ද student යන කෙනෙක්ට

  • @දහමට.මොහොතක්
    @දහමට.මොහොතක් 2 года назад

    ❤️❤️

  • @chamaraudayakanth2077
    @chamaraudayakanth2077 2 года назад +1

    මගේ පුස් පැටියා අරයන්න නිතනුකුල අරන්න යන්න කොහමද ඉතාලියට

  • @shewonpromudithvlogs3283
    @shewonpromudithvlogs3283 2 года назад

    thaqqqqq❤

  • @upekshaish
    @upekshaish 4 года назад

    😍👍🏼

  • @diyasen527
    @diyasen527 2 года назад

    Me isuru aiyama neda 😂😘👊😊🤟🤟

  • @Hasanka_Piyumal_Fernando
    @Hasanka_Piyumal_Fernando 2 года назад

    💙

  • @tathira6783
    @tathira6783 4 года назад +4

    ජපානෙට පොඩිකාලෙ අවුරුදු 12 විතර ජපන් අැවිත් ජපානෙන් ඉතිරිකාලෙ ඉගෙන ගන්න පුලුවන්ද?

  • @ourk-popworldnamgi392
    @ourk-popworldnamgi392 4 года назад

    hi මගෙ youtube chanal ekath balala like karala comment karala subscribe karanna please ...😘😘😘😘

  • @imalkaprabath8942
    @imalkaprabath8942 4 года назад +4

    අයියේ පිටේ එල්ලන් යන් බෑග් එකට අමතරව තව ඇදන් යන පොඩි බෑග් එකකුත් hand luggage එකට ගන්න පුලුවන්ද පිටේ එල්ලන් යන එක hand luggage එකට අයිති නැද්ද..?

    • @JapanPanthiya
      @JapanPanthiya  4 года назад

      පිටේ එල්ලන් යන්න පුලුවන් laptop bag එක විතරයි...

    • @imalkaprabath8942
      @imalkaprabath8942 4 года назад

      @@JapanPanthiya lap top එකක් නැතුව බෑග් එකක් අරන් යන්න බෑද....🧐

    • @imalkaprabath8942
      @imalkaprabath8942 4 года назад

      @@JapanPanthiya ඒකේ laptop එකක් අනිවාරෙන් තියෙන්නම ඔනේද..වෙන බඩු දාන් යන්න බෑද..🧐

    • @JapanPanthiya
      @JapanPanthiya  4 года назад

      @@imalkaprabath8942 Ow lap ekkada nadda kiyala balanava....

    • @imalkaprabath8942
      @imalkaprabath8942 4 года назад

      @@JapanPanthiya එත්කොට lap එකක් නැතුව ගෙන්න බැරිද එහෙම එකක්
      නෑනේ අරන් එන්න පුලුවන් නේද

  • @shiharasewmini8861
    @shiharasewmini8861 4 года назад +2

    n4 exam ekat adalawa listening tikk krnwd.plz.ayye grammer paper ekakakuth ona .n4 waltma . Lagadima video ekk ona.🤟🤟🤟

  • @dilu7294
    @dilu7294 3 года назад +1

    ඔය දේවල් අපි හොදට පැක් කරලා අරන් එද්දි airport එකේදී කඩලා බලන්නෙ නැද්ද ?

  • @isuru7173
    @isuru7173 3 года назад

    Cream ,powder .perfume wage aran ynna beda

    • @JapanPanthiya
      @JapanPanthiya  3 года назад

      Perfume කොහොමත් බෑ.. සමහර ක්‍රීම් වර්ගත් බැහැ

  • @senanayakabandula1759
    @senanayakabandula1759 3 года назад

    Sent warga aran yanna berida

  • @yohanimendis8215
    @yohanimendis8215 2 года назад

    ඔහෙ නැද්ද පරිප්පු වගේ දේවල්

  • @FathimaFathima-vg8yv
    @FathimaFathima-vg8yv 3 года назад

    Venathratakatagenayanabadulesteka👀👀👀👀👀👀👂🏻👂🏻👂🏻👂🏻👂🏻👂🏻👂🏻👑👑👑👑👑

  • @sandeshdilanjana943
    @sandeshdilanjana943 3 года назад +1

    ඔය කියන සේරම දේවල් ජපාන ටත් ගෙනියන්න පුලුවන්ද 🙂

  • @hungrychala7334
    @hungrychala7334 Год назад

    පිස්සුනෙ ඔච්චර බඩු මොකටයි ගෙනියන්නෙ😆

  • @cristinacristina5360
    @cristinacristina5360 2 года назад +1

    Thank you 😊❤️

  • @tironmadusanka6867
    @tironmadusanka6867 Год назад

    ❤❤❤

  • @rashmisandunika683
    @rashmisandunika683 3 года назад

    ありがとうございます

  • @madushanidissanayake1368
    @madushanidissanayake1368 Год назад

    Thank you❤

  • @asaladiyalagoda2082
    @asaladiyalagoda2082 Год назад

    Thank you..

  • @nethmishehana6778
    @nethmishehana6778 7 месяцев назад

    ❤❤❤

  • @dineshaharshani6473
    @dineshaharshani6473 Год назад

    Thank you very much

  • @p.k-nk6tc
    @p.k-nk6tc 9 месяцев назад

    Thank you❤

  • @upekavirajini7641
    @upekavirajini7641 5 месяцев назад

    Thank you 😊