Mumunanawa - Official Lyric Video | Bathiya N Santhush

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 631

  • @abcdefg7832
    @abcdefg7832 5 лет назад +377

    I was in love with the woman of my dreams for 3 years. We had our differences. We tried to adopt accordingly. We failed. She gave up on me first. She was a medical student I myself is a management student and one would think for a moment our careers were what that ripped us apart. No they did not matter. She chose to keep her life busy not with just academics but friends, extracurricular activities and so on. She chose that life over me as she believes that’s what keeps her going and I chose to live alone with “our memories”. It’s been almost 9 months since we broke up and I’ve never felt loneliness because the memories of her I relive them each and every day that passes by! පොඩි කාලයක්ද මේ බලාගෙන හිටියේ මම?

    • @madushi118
      @madushi118 3 года назад +1

      🥺😢

    • @BlaBla-yp2xk
      @BlaBla-yp2xk 3 года назад +1

      🥺♥️

    • @MnineFx
      @MnineFx 3 года назад +13

      You will find your real love soon❤️you deserve it man you deserve it

    • @rvibes5713
      @rvibes5713 3 года назад +16

      I'm crying reading this comment by listening to this song.. i lost my man who was in my dreams too.. and still he comes into my dreams.. although i have a better partner who deserve all my love, still trying for him.. cant explain that feeling.. heavy of that 3yr memories..

    • @sewwandifernando6567
      @sewwandifernando6567 3 года назад

      So, I wait still....

  • @sasukeuchiah1
    @sasukeuchiah1 6 лет назад +60

    හරිම අමාරුවෙන් දරාගත්තෙ. ඒ තරමටම හිත ඇතුලටම හීන් හඬින් මුමුණනව. මොනවාදෝ මුමුණනවා.

  • @danojmangala1712
    @danojmangala1712 6 лет назад +36

    i always love when santhush sings like this, he got the most romantic voice of our country

  • @YashoKH
    @YashoKH Год назад +6

    This is one of the best songs by Bathiya and Santhush. I cannot understand how this is not just as famous as kirikodu hithata or mal pan podak. The piano parts in between the verses take me to another world. Santhush's voice creates visuals for the lyrics and Bathiya complements the melody as he always does. You two are just wonderful!
    This song is a healer itself. A healer for a heart that's broken for a love that was never one's own.

  • @thushanfernando7548
    @thushanfernando7548 5 лет назад +124

    හිතේ මුලින්ම ඇතිවුන ඒ ආදරේ, ඒකපාර්ශ්වික ආදරේ, කාලයත් එක්ක හිත යටම හැන්ගිලා තිබ්බ ඒ ආදරේ අයෙම මතක් උනා 😊😊😍

    • @vimalvimal6798
      @vimalvimal6798 4 года назад +17

      ඒක පාර්ශවිකව ආදරේ කරනවා තරම් වේදනාවක් තවත් නැහැ නේද.....???

    • @suneethamenike3159
      @suneethamenike3159 4 года назад +5

      @@vimalvimal6798 අනිවාර්යයෙන්ම .

    • @randikalakshan1643
      @randikalakshan1643 3 года назад +1

      "මේ ආදරේද අදරේ බව නොදැනුන" පේලියෙන් කියන්නෙ මොකක්ද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො

    • @shanindra2584
      @shanindra2584 9 месяцев назад +1

      ​@@randikalakshan1643 thamanta danena de adareda kiyala.nodana confuse wela hitiya kiyala nesa

    • @dimuthsirisena5497
      @dimuthsirisena5497 6 месяцев назад

      ❤❤❤

  • @madukanidesh1918
    @madukanidesh1918 6 лет назад +90

    පිස්සෙක් වගේ අහනවා😌😌 මේ මොකක්ද අපිට කලේ
    ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤️

  • @isurudilhan7448
    @isurudilhan7448 6 лет назад +268

    මගෙ පාසල් කාලෙ පලවෙනි ආදරේ මේ සිංදුවට ඇස් පියාගත්ත මගෙ හිතේ පට්ට ලස්සන විශුවල් එකක් මැවුව...අවුරුදු ගානක් පුදුම ආදරයක් එක්ක එයාට නොකියා ට්‍රයි කරපු ඒ කාලෙ එයා දකිද්දී හිතට ආපු පුදුම සතුට,එයා මට අකමැති වුනු ඒ දුක....මම විදවපු හැටි ඒ අතීත මතක ගොඩ මගෙ මතක ඉරාගෙන ඇවිත් ෆිල්ම් එකක් වගේ....නියම නිර්මාණයක් B&S මග බලන් හිටියේ මේ නව යුගයට ඔයාලගෙ නිර්මාණ එකතු වෙනකං❤️👍🏻👍🏻👍🏻

  • @dileekadunusinghe
    @dileekadunusinghe 3 года назад +17

    විරහවත් එක්ක තනිවුනු හදවතකට කරන නිහඩ ලෙන්ගතු ආමන්ත්‍රණයක්. සිතිවිලි සමුදායක එකතුවුනු සන්තාපයන් එකින් එක එක පෙලට හදවතත් එක්ක දොඩමලුවෙන අපූර්වම නිර්මානයක්. අහිමිවුන ආදරයකින් වසර ගනනකින් සුවපත් වූ සිතකට නැවත ආදරයක් දැනුනු විට එයද විරහවක් වූ කල මුමුනන ගීතයක් ♥️. ඒ තරම්ම හදවතටම මේකෙන් ආමන්ත්‍රණය කරනවා.

  • @binalidasanayake9177
    @binalidasanayake9177 3 года назад +86

    කිසි ම experience එකක් නෑ මේ වගේ දෙයක් ගැන...Actually I am just a school student....හැබැයි මේක අහන අහන සැරේට අම්මව මතක් වෙනව...සිංදුවට පොඩ්ඩක්වත් අදාළ නැතත් e feel එක හරි රහයි...හරි ම ආදරණීයයි ...💞

    • @w.fernando8121
      @w.fernando8121 2 года назад +1

      Mmmmmm 🖤
      Dn khmda feeling eka ?

    • @binalidasanayake9177
      @binalidasanayake9177 2 года назад +3

      @@w.fernando8121 still the same yalu...no experience yet...mama next year a/ls karanneth..😁

    • @w.fernando8121
      @w.fernando8121 2 года назад +1

      @@binalidasanayake9177 Hodai
      All the best

  • @malithimadhubashini24
    @malithimadhubashini24 6 лет назад +176

    මෙක භාවනාවක්..ඇස් පියාගෙන අහන් ඉන්න..මුලු ගීතයම

  • @rashean1239
    @rashean1239 6 лет назад +29

    පළවෙනි සිංදුව දැම්මම පොඩ්ඩක් අවුල් ගියා හැබැයි මේ සෙට් එක අහද්දි අපි හැමදාමත් කැමති BNS ලා ආපහු එළියට ආවා.මේකත් එක්ක උන්මාදනී,චාන්දනී පායලා අහන්නත් ආස හිතුනා හැමදාම තරුණයි ඒ සිංදු.සරා සිහින album එකට පස්සේ album එකක් release වෙනකන් බලන් හිටියමද කොහෙද ❤❤❤❤

  • @hansanisanjeewani5768
    @hansanisanjeewani5768 5 лет назад +47

    දුර ඈත කාලෙකත් කියන්නට සිටිය බව
    පොඩි කාලයක්ද මේ බලාගෙන සිටියේ මම
    වැදුනා හොදටම ❤❤❤❤🙄

  • @minsarapasindu8900
    @minsarapasindu8900 6 месяцев назад +12

    ඔයාව මතක් වෙනවා මේ සින්දුව අහද්දි 🤧... ඔයත් දවසක මේ සින්දුව අහන්න ඕනි මගේ පුංචි හඳ ... ❤😊

  • @_Anjulafernando_
    @_Anjulafernando_ 4 года назад +40

    *I've never seen such a emotional comment section ♥️* _YOU GUYS DESERVE MORE VIEWS💫_

  • @dewinLankeshwer
    @dewinLankeshwer 6 лет назад +214

    මට හැංඟි හැංඟිලා,
    ගිය කාලය,
    ඔබ තාම දන්නෙ නෑ,
    මේ ආදරේ වග,
    දුර ඈත කාලේකත් කියන්නට හිටිය වග,
    පොඩි කාලයක්ද මේ බලාගෙන හිටියේ මම,
    මේ ආදරේ ද ආදරේ බව නොදැනුන,
    හිත හීනයක් වගේ නිවි නිවී දැල්වෙන,
    සුළඟක් නමුත් ඇවිත් රැඳෙන්නට බැරිවුණ,
    මම ආදරේ කියා කියන්නද සඳහටම....
    හීනෙන් ඇවිදින් කොඳුරනවා,
    මතකය හිත අඟ අමුණනවා,
    කණ් පෙති ලඟ ලඟ මිමිණෙනවා,
    සීතල සිත් පොඩි රැවටෙනවා,
    හදවත සනහන එකම සිහිනයක,
    හෙමිහිට ඇවිදින් මුමුණනවා,
    මුමුණනවා,
    මුමුණනවා,
    මුමුණනවා....
    මේ ආදරේ ද ආදරේ බව නොදැනුන,
    හිත හීනයක් වගේ නිවි නිවී දැල්වෙන,
    සුළඟක් නමුත් ඇවිත් රැඳෙන්නට බැරිවුණ,
    මම ආදරේ කියා කියන්නද සඳහටම....
    හීනෙන් ඇවිදින් කොඳුරනවා,
    මතකය හිත අඟ අමුණනවා,
    කණ් පෙති ලඟ ලඟ මිමිණෙනවා,
    සීතල සිත් පොඩි රැවටෙනවා,
    හදවත සනහන එකම සිහිනයක,
    හෙමිහිට ඇවිදින් මුමුණනවා....
    කණ් පෙති ලඟ ලඟ මිමිණෙනවා,
    සීතල සිත් පොඩි රැවටෙනවා,
    හදවත සනහන එකම සිහිනයක,
    හෙමිහිට ඇවිදින් මුමුණනවා,
    මුමුණනවා,
    මුමුණනවා,
    මුමුණනවා....

  • @virash
    @virash 6 лет назад +6

    හීනෙන් ඇවිදින් කොඳුරනවා,
    මතකය හිත අඟ අමුණනවා,
    කණ් පෙති ලඟ ලඟ මිමිණෙනවා,
    සීතල සිත් පොඩි රැවටෙනවා,
    හදවත සනහන එකම සිහිනයක,
    හෙමිහිට ඇවිදින් මුමුණනවා....

    • @randikalakshan1643
      @randikalakshan1643 4 года назад +1

      adareda adare bawa nodanuna line eke meaning eka therenne nane

  • @heshunishan353
    @heshunishan353 6 лет назад +36

    අනාගතෙදි අහන්න සින්දු ටිකක් ආව ඒ ඇති

  • @navindudeshan4671
    @navindudeshan4671 6 лет назад +10

    මම මේ වගේ comments ටිකක් දැක්කමයි...හොද දේට ⁣කට ඇරලා හොදයි කියන්න ඕන තරම් මනුස්සයෝ ඉන්නවා..හදවතේ ගායකයෝ..B & S
    තව කාලෙකට අහන්න හොද සිංදු ටිකක් දුන්නට thankz....

  • @sandunijayathunga4752
    @sandunijayathunga4752 4 года назад +24

    අහන් සැරයක් ගානේ දන්නෙම නෑ කදුලු එනවා... කියන වචනයක් ගානේ මගේ කතාව 🍃❤️

  • @thejansilva1132
    @thejansilva1132 6 лет назад +83

    මෙ කට හඩ වල් දෙක අයෙ ඇහෙද්දි අපි වයසට ගිහින්, අතිතෙට ගියා එතකොට තමයි මතක් උනෙ අපි වයසට ගිහින් කියලා, welcome legend 🙏

  • @Yenuu_R
    @Yenuu_R 6 месяцев назад +5

    I have fallen in love with him. I know he also has a crush on me, but we didn't talk about our love. But I have loved him so much for 8 years. I think time will give me healing. I wish for him to understand my love. I love you so much, T♥. love you BnS💗💗thanks for these masterpiece💝

  • @viduladakshitha5024
    @viduladakshitha5024 6 лет назад +8

    Wow 🙌... dang thiyana sindu ekka baladdi mewa nikng dhiwya awshada wage.

  • @dilinijayawardana4612
    @dilinijayawardana4612 6 лет назад +44

    I was crying end of the song💔hart touch.❤️ #Thank you BnS. We love u sooo mach🙏

  • @nayaninandasiri4380
    @nayaninandasiri4380 6 лет назад +13

    සිංදුව අහද්දි හිත හීනයක් වගේ නිවි නිවි දැල්වුනා. ...B&S, 💓💓💓

  • @zaidazhar2121
    @zaidazhar2121 6 лет назад +17

    ආයෙත් වසන්තේ ගෙනාවට ස්තූතියි BnS❤️

  • @rukshanmadusanka6548
    @rukshanmadusanka6548 6 лет назад +6

    දැන් තමා ලංකාවේ හරියට සිංදු අහන ඕඩියන්ස් එකක් හැදිලා තියෙන්නෙ.ගෝ ශ්‍රී ලංකා

  • @kevinwanigarathne2046
    @kevinwanigarathne2046 6 лет назад +16

    තව අවුරුදු ගානකට අහන්න සින්දු ටිකක් තියනවා. Thnx BnS❤️

  • @luckindudee4636
    @luckindudee4636 2 месяца назад +1

    When I listen to this, I remember you every time, Rashshine! Thank you for being with me ❤

  • @Selenophile_55
    @Selenophile_55 7 месяцев назад +50

    Who else after watching visal adare??

  • @sakale1096
    @sakale1096 3 года назад +3

    අනේ මන්දා හිතාගන්න බෑ තාම අහනවා බාවනාවක් වගේ ♥️🥺වෙනම ලෝකෙකට ගෙනියනවා අදත් ඒ feeling මයි🎊️✨️😍😍

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 6 месяцев назад +7

    විසල් ආදරේ ❤

  • @umayafonseka
    @umayafonseka 6 лет назад +10

    I have no words to express how I felt when I first listened to this song. This made me speechless! Brilliant work BnS we love you always. And thank you for the amazing music. ❤️

  • @wmdtw
    @wmdtw 6 лет назад +3

    හීනයක් දැක්කා වගෙයි.අමුතුම හැඟීමක්.
    You guys again turned on that smooth melody sense that hybernated for a long time.bless you

  • @sanjanaattanayake4231
    @sanjanaattanayake4231 6 лет назад +4

    I'm crying I think.... It's beautiful.... Music 😊😍😍😍.....Wow.... Speechless !!!

  • @menakarodrigo937
    @menakarodrigo937 6 лет назад +2

    ආයෙමත් පොඩි කාලෙට ගියා. ඉස්කෝලෙ යනකාලෙ ආසවෙන් ඇහුව බාතිය සන්තුශ්ගේ සින්දූ මතක් උනා. දැන් ආයෙමත් අපිට අහන්න සින්දු තියනවා.

  • @ashiniyasanthika2932
    @ashiniyasanthika2932 6 лет назад +1

    Man sindu tikak ahana ekiyak unath oyalage okkoma wage sindu ahanna try karana ekiyak. Okkoma sindu aluth ma wenasak ekka awith thiyenne. Hitha athule ibeema video 1k hadenawa. "Because of you" harima lassanai. Thanks B&S. Oyala hamadaama tharunai. Koi kaaleth aadaraneeya sindu apita dunne. Dan denne. Oyala hamootama Jayen jaya.

  • @praviniherath7858
    @praviniherath7858 5 лет назад +2

    "Hadawatha sanahana ekama sihinayaka hemehita avidin mumunanawa...." WOW BNS!!!! PERFECT....

  • @methukaplayzz5179
    @methukaplayzz5179 4 года назад +1

    We love you!!! My husband, my daughter, my son & me . All of us are crazy about you two. 💐💐💐💐

  • @ChanukaLankathilake
    @ChanukaLankathilake 5 лет назад +4

    Wow B&S ....

  • @rushonx
    @rushonx 6 лет назад +22

    කොරවෙලා විසිවුනා හිත !! මේකටනම්❤️🔥 #BnSisBack

  • @onehourwithclassics
    @onehourwithclassics 6 лет назад +11

    WoW.. This Album.. Legends are back..

  • @shyamapriyangani2927
    @shyamapriyangani2927 Год назад

    Very beautiful Song BNS You a Niyamai Bro and maruuuùuu with best of the best I Laik Sachintha Amarasekara 🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @chamikasahan290
    @chamikasahan290 6 лет назад +102

    ඇල්බම් එකේ ඔයාලා මුලින්ම රිලීස් කරපු සොන්ග් එක අහලා මම බැලුවා භාතිය සන්තුශ් ලට මොකද උනේ කියලා.නෑ මුකුත් වෙලා නෑ. මාව ආයෙ 6 වසරට අරන් ගියාට ගොඩක් පින්. 6 වසරෙ ඉදලා ඇහුවෙ ඔයාලගේ සොන්ග්ස්.දැන් තව අවුරුදු 10 කට ඇති වෙන්න සින්දු තියෙනවා.

  • @kasunbandara8637
    @kasunbandara8637 6 лет назад +5

    Happy 20th anniversary Sri Lankan Youth Music. Good luck BnS; the greatest🎈

  • @killmeftw7611
    @killmeftw7611 6 лет назад +4

    Ammo eka හැමිනේනවා.. 😍😍

  • @vishwagopallawa
    @vishwagopallawa 6 лет назад +19

    The new album from bns is taking us to another unknown untouched dimension as for me. but it preserves the bns signature in most of the songs

  • @sammanihettiarachchi3636
    @sammanihettiarachchi3636 4 года назад

    Eka parak neweii.siya paarak unath ahanna hithenwa.kaalayak purawata hithe thiyena aadarayak..😍ekama hithin prarthana karanawa e aadare wenuwen.sinduwa fattah.🔥❤❤❤❤

  • @vidhu9916
    @vidhu9916 6 лет назад

    Aththatama lassanai..hithata danena sinduwak kalekata passe...🙀😻👍👍👍👍😍😍😍😍

  • @krishnadamayanthi7301
    @krishnadamayanthi7301 2 года назад +4

    කියාගත නොහැකි වුු ඒ ආදරය 💞💞😔🥺

  • @hirunisanjana2375
    @hirunisanjana2375 6 лет назад +2

    Wooow wooow B&S superb & perfect❤Simply its Awesome❤😘

  • @charithsilva238
    @charithsilva238 6 лет назад +4

    යටි හිතේ මතක උඩට ඇදෙන භාවනාවක් වගේ මේක අහද්දි
    ❤️❤️❤️

  • @venuka316
    @venuka316 5 лет назад +3

    BnS ,we need more and more songs like this. Its so heart touching.

  • @chiarafernando2808
    @chiarafernando2808 3 года назад +4

    A different color, different feeling, simply mixed feelings... Beautiful.... took to an unknown world... The 2 voices were echoing in my ears n im drug addicted to this song of yours... Why why why such a sweet song??? BnS your voices here r sooo idk something more than all the other songs of yours... Im just loving this song more n more... ❤️❤️❤️❤️ Thank u BnS... 👌👌👌

  • @deerumusic7651
    @deerumusic7651 3 года назад +3

    I got to know this after listening the voice. I fell in love with this song from the moment I listened it. Lovely lyrics , lovely music. Love ur voices ...so soothing ....this song will make me emotional and always wanting to listen is more and more... it can bring tears and smile at the same time. ...really love this creation. Waiting to listen more and more of ur new songs....you two are really humble and amazing ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kasunjayawardane926
    @kasunjayawardane926 6 лет назад +13

    Its like a meditation ..thank u BnS 😘

  • @nuwangiishara7755
    @nuwangiishara7755 6 лет назад +6

    "oba thama danne na me adarey waga"
    "me adarey da aadarey bawa nodanuna"

  • @divyadharsha7901
    @divyadharsha7901 5 лет назад +1

    Love makes us live......
    Love gives happiness peacefull...
    Love is the dream....
    Love is our expectation...
    Love is all about our lives...

  • @hirunikanethminiperera9062
    @hirunikanethminiperera9062 6 лет назад +13

    No one can be compared to BnS....❤❤❤❤ we need more and more......

  • @randikalakshan1643
    @randikalakshan1643 6 лет назад +67

    මේ වගේ කොමෙන්ට් session එකක්නම් මීට කලින් දැකල නෑ

  • @rsinnen7607
    @rsinnen7607 3 года назад +1

    I heard this song yesterday through voice.nice song,nice melody.my all time favourite 😍 BNS.

  • @kavidias3872
    @kavidias3872 4 года назад +1

    In here,i really like ur voice mr.santhush..good job gyz💜

  • @lochanaasintha6855
    @lochanaasintha6855 6 лет назад +1

    මට හංග හංග හැංගිලා,ගිය කාලය,
    ඔබ තාම දන්නේ නැ මේ ආදරේ වග,
    දුර ඇත කාලේකත් කියන්නට හිටිය බව,
    පොඩ් කාලයක්ද මේ බලාගෙන හිටියේ මම,
    මේ ආදරේ ද ආදරේ බව නොදැනුන,
    හිත හිනයක් වගේ නිව් නිව් දැල්වෙන,
    සුලගක් නමුත් ඇව්ත් රැදේන්නට බැර්‍ර්වුණ,
    මම ආදරේ කියා කියන්න ද සදහටම.............
    You guys will be different again thank for the wonderful lyrics ❤️❤️❤️❤️❤️

  • @sinalikarunaratne3474
    @sinalikarunaratne3474 3 года назад +5

    සුලගක් නමුත් අවිත් රැදෙන්නට බැරිවුන, මම ආදරෙයි කියා කියන්නද සදහට ♥️😭 කියා ගන්න බැරි වෙච්ච ඒ ආදරේට ආදරෙයි තාමත් 💗

  • @saisaji4743
    @saisaji4743 6 лет назад +1

    mokka me kre...... mwa pissek kra............. dn mn sinhala sindu pissek😍😍😍😍💖💖💖💖
    all the best..... oylge weda khmth supiri.... jaya we

  • @adesan23
    @adesan23 5 лет назад +1

    Woow Mara voice ekak heart touching voice by santhush....

  • @hansanisanjeewani5768
    @hansanisanjeewani5768 6 лет назад +136

    ඔය ෆිල් ටී, ඉරාජ් වගේ හැකියාව නැතුව හෙලුව විකුනන උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්. හැකියාව කියන්නේ මොකක්ද කියලා බලන්න ඕනා නම් වාඩි වෙලා මේවා අහන්න කියන්න. ❤❤

    • @hiyasanthi
      @hiyasanthi 5 лет назад +1

      මේවා අහන්නත් පින තියෙන්න ඕනේ..😉😉😌😌

    • @mohomedwafaz8145
      @mohomedwafaz8145 5 лет назад

      😅😅😅☝️👍

    • @nethmiperera3077
      @nethmiperera3077 5 лет назад

      @terry 1 oya hari.......

    • @hasalanimmana834
      @hasalanimmana834 5 лет назад +2

      Fill T නම් කියන්නෙ ජරාව නමුත් ඉරාජ්ගෙ නම් හොඳ නිර්මාණ ඉස්සර තිබුණා වර්තමානයේ නැති වුනාට

    • @mohomedwafaz8145
      @mohomedwafaz8145 5 лет назад

      @@hasalanimmana834 iraj gotabaya ta ne bada karanne dan ekai porata despalana pissuvak hadila

  • @randeerrathnaweera5295
    @randeerrathnaweera5295 6 лет назад +1

    Very nice song...💕💕
    Wish you all the best 🌷🌷

  • @thiyocreation4513
    @thiyocreation4513 6 лет назад +39

    දැනුනා හදවතට තදින්ම....අහිමිඋන ආදරේ ආයෙත් හිත රිද්දුවා😪😪😥😥..👍👍❤️❤️💔💔

  • @suwanmusic499
    @suwanmusic499 5 лет назад +1

    love you legends.great job.I feel this song well.love you very much BnS.

  • @surajiarosha7738
    @surajiarosha7738 4 года назад +14

    The most heart touched & d best song of mine❤️

  • @amilarajapaksha25
    @amilarajapaksha25 3 года назад +4

    මේ සිංදුව අහද්දී හිතට දැනෙන හැගීම..කියන්න වචන නෑ.ඒ තරම් ලස්සනයි.ගොඩාක් ස්තූතියි BnS.මටත් තිබ්බා ලස්සන ඒකපාර්ශ්වික ආදරයක්.❤️

    • @randikalakshan1643
      @randikalakshan1643 3 года назад

      "මේ ආදරේද අදරේ බව නොදැනුන" පේලියෙන් කියන්නෙ මොකක්ද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො

  • @87crisinthia
    @87crisinthia 6 лет назад +2

    Its like a meditation.. heart touching.. BnS love you both.. best of luck!

  • @dushananuradha1098
    @dushananuradha1098 3 года назад +1

    Me songs trending awith ikmanata amataka wela yanawata wada, hoyagena awith ahanna tiyena eka hodai...

  • @shehanjeevantha6033
    @shehanjeevantha6033 6 лет назад +1

    All time favorite. Good Job BnS

  • @shanthigunawardhana2585
    @shanthigunawardhana2585 6 лет назад +1

    Thank god 💪pls keep up this work.still there 're some people who enjoying melody lyrics and amazing voicing.

  • @heshanipremarathne2067
    @heshanipremarathne2067 6 лет назад +1

    Threw me off the edge💔👌..listen with a story u will end up crying hard..

  • @abhish1992
    @abhish1992 6 лет назад +15

    Damn😍 its a kind of meditation...👌🏻 Thank you B&S 🙏🏻 another sentimental hit after “hitha wawannema na”

    • @wmdtw
      @wmdtw 6 лет назад +1

      Rajitha Abhisheka thts the word brother

  • @RuviBennett
    @RuviBennett 6 лет назад +4

    සිංදු කියන්නෙ විශුවල් නැතුව උනත් අහන්න පුළුවන් දෙයක් .. කියන්න වචන නෑ සුපිරිම සිංදුවක්

  • @sandarudsilva97
    @sandarudsilva97 5 лет назад +5

    No words to express my feelings! Thanks a lot BnS ! You guys reveal my feelings and my story! This is my favourite!

  • @mayurichamarasinghe5630
    @mayurichamarasinghe5630 3 года назад +1

    Me adareda ; adare bava nodenuna...a beautiful line.

  • @dimuthgamage1248
    @dimuthgamage1248 6 лет назад +1

    I am addicted to this meditation 🤗. Can hear 10-12 times continuesly

  • @vimuash2277
    @vimuash2277 6 лет назад +31

    Fill t trending no 1
    මේවා #22 ..
    මොන කරුමද බන්?? 🙊🙊🙊💰💰

  • @Sash_0505
    @Sash_0505 Год назад +1

    Amuthuma feeling ekk Thiyenwa E song eke ♥️✨

    • @AdinDaunSS
      @AdinDaunSS 10 месяцев назад +1

      Mumunanawa ♥✨

  • @ranganalakshani3196
    @ranganalakshani3196 6 лет назад +2

    Thank you Bathiya ayya and Santhush ayya for making this much of heart touching song. This is really lovable . And this is what we need most ayya. All the best. No one can beat you. ❤❤❤❤

  • @i.pjayasingha3691
    @i.pjayasingha3691 5 лет назад +1

    Hithata adarea deaneana apuruwa......adarea wedina keaneaku wetharai deaneannea

  • @iwanthikaupamali8537
    @iwanthikaupamali8537 6 месяцев назад

    කාලෙකින් හරිම ලස්සන සිංදුවක්..මාරම ලස්සනයි ..මාර විදිහට හිතට දැනෙනවා ..භාවනාවක් වගේ ..හිත නිවෙනවා❤

  • @vinodaranakishadissanayake3568
    @vinodaranakishadissanayake3568 5 лет назад +3

    ❤️❤️ නිවෙනවා

  • @thushaninirmali3693
    @thushaninirmali3693 5 лет назад

    kiyanna wachana na e thram lassnai...fantastic job B&S❣

  • @liyanagesammani8536
    @liyanagesammani8536 5 лет назад +5

    I really like this song very much..
    But why did it brings tears to my 👀...????😔

  • @geethanjanamadhushanka3461
    @geethanjanamadhushanka3461 5 лет назад

    මේ සිංදුව අහද්දී ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නැති ලස්සන කාලයක් දැං වගේ මැවිල පේනවා.. හදවතට කතා කරන සිංදුවක්...

  • @thamaliwathugedarage541
    @thamaliwathugedarage541 6 лет назад +1

    me adareda adare bawa nodanuna...........love it

  • @milanperera3363
    @milanperera3363 5 лет назад +1

    නාඩියටම දැනුනා, thank you BnS ♥️🎧🔥🙏

  • @akithsandisa5767
    @akithsandisa5767 5 лет назад +3

    භාවනාවක්❤️

  • @nethmiranasinghe9006
    @nethmiranasinghe9006 3 года назад +3

    A kind of meditation❤️❤️ Heart Touching 😍🖤

  • @sandiniyashodharajapaksha795
    @sandiniyashodharajapaksha795 6 лет назад +2

    Always and everytime I used to listen, BnS Songs as Relaxation Music.. Thank you very much..❤️💕❤️💕

  • @chathuherath2636
    @chathuherath2636 6 лет назад +1

    හිත පාරපු, ඒත් ආයම ජීවත් වෙනවා වගේ දැනුන සිංදුවක්. ,great job BnS ❤❤❤❤

  • @shanakasudesh5698
    @shanakasudesh5698 6 лет назад

    Great love song👌
    Fatta eknma,good luck B&S😘💥✊👊👊🙏

  • @susilkumarasiri6196
    @susilkumarasiri6196 4 года назад

    U make me crazy😘😘😘
    Aththatama meka Bawanaawak..... 🙏

  • @tuanazaan6039
    @tuanazaan6039 6 лет назад +3

    BNS is back. 👌
    Great song. 👏👏👏👏

  • @shinydickson4512
    @shinydickson4512 5 лет назад +1

    Mn B&S lata eda idamma adarei❤️
    Godak aasai
    Eyl harima aadarshamath🤘🏻💯