දකුණ නැඟෙනහිර - ජෝනස් පෙරේරා | Dakuna Nagenahira - Jonas Perera
HTML-код
- Опубликовано: 21 дек 2024
- දකුණ නැඟෙනහිර බටහිර උතුර ද
එක කොඩියේ හෙවණේ
එක මැ දැයක් වී මහ බලයක් වී
පෙරට මැ යමු ලංකා - ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරු විරු කම් උපතින් හුරු වේ
දක්වමු දස් කම් ලක් කම් විස් කම්
විස්මවමින් මුළු ලෝ
කන්දට කෙන්දට කොන්දට හුරු වී
වන් වන් අතැ සුරු වී
විපත පවා සැපතට හරවා ලා
පෙරට මැ යමු ලංකා - ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරු විරු කම් උපතින් හුරු වේ
දක්වමු දස් කම් ලක් කම් විස් කම්
විස්මවමින් මුළු ලෝ
වැටුණත් නැඟිටිමු වැටි වැටි නැඟිටිමු
නැඟැ නැඟැ යමු දියුණේ
බාදාවලට ද බාදා ගෙනැ දී
පෙරට මැ යමු ලංකා - ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරු විරු කම් උපතින් හුරු වේ
දක්වමු දස් කම් ලක් කම් විස් කම්
විස්මවමින් මුළු ලෝ
වීර විකුම් පෑ ආදි මුතුන් ගිය
පාර අපේ උරුමේ
නෑර ඔවුන් මඟ සූර ලෙසින් වැදැ
පෙරට මැ යමු ලංකා - ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරු විරු කම් උපතින් හුරු වේ
දක්වමු දස් කම් ලක් කම් විස් කම්
විස්මවමින් මුළු ලෝ
ගී පද: අරීසෙන් අහුබුදු
ගී තනු: සුනිල් සාන්ත
පෙර ගැයුම: සුනිල් සාන්ත
නව ගයුම: ජෝනස් පෙරේරා
මම කැමැති ම ගීයක්...
Thank you for sharing.
Super. Good luck
Amazing ! His voice has some resemblance to Maestro Sunil Santha's ! Was this a recent recording ?
This was sung back in 2004.
@@nishadip5739Thank You !