- Видео 61
- Просмотров 370 680
Ganushka Randula
Добавлен 16 май 2012
පාළි බෝධිවංස පරිවර්තනයක් ලෙස සිංහල බෝධිවංශයේ විශ්වාස්‍යතාව - ක. ක. ගනුෂ්ක රන්දුල (2023.09.23)
පාළි බෝධිවංස පරිවර්තනයක් ලෙස සිංහල බෝධිවංශයේ විශ්වාස්‍යතාව - ක. ක. ගනුෂ්ක රන්දුල (2023.09.23)
Просмотров: 46
Видео
ඉතින් ඊට පස්සේ - වික්ටර් රත්නායක | Ithin Eeta Passe Victor Rathnayake
Просмотров 6702 месяца назад
ඉතින් ඊට පස්සේ ඔබේ රන් පිළිරූ පාට පාට දේදුනු සේ මා සිසාරා මහද මැණික් පහනක් වූවා// ඉතින් ඊට පස්සේ ප්‍රාර්ථනා වැස්සේ කුරුලු පියාපත් හිස මැවුණා සේ ගියෙමු පියඹා දුර ආකාසේ දේදුනු කැලුම් පෙම් සුවඳ විජිතයේ ආනන්දනීය ආදරේ ඉතින් ඊට පස්සේ...// ඉතින් ඊට පස්සේ සිතක කඳුළු වැස්සේ ඈත රටක පාළුව දැන් නැතුවා අරුණු උදාවෙන් අප හිනැහෙනවා කඳුළින් සිනාවෙන් ජයගනී ප්‍රියේ ආනන්දනීය ආදරේ ඉතින් ඊට පස්සේ...// ගී පද: ප්‍රේමක...
වෙරළේ මුහුදු වැල්ලේ - ප්‍රියන්ත ප්‍රනාන්දු | Werale Muhudu Welle - Priyantha Fernando
Просмотров 29211 месяцев назад
වෙරළේ මුහුදු වැල්ලේ - ලන්දේ ඈත නිල්ලේ පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා ළමයින් රංචු අතරේ - ඉන්නා පුංචි ළමයා ඒ මම යි කියා ඉබේ මටත් හිතෙන්නා// හැඩ වැඩ දා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ එහේ මෙහේ දුවන්නේ - එයා හරි ම දඟ යි නේ දාංගලේ මං පොඩි දා වගෙයි නේ කහට බිංදු වැටී ලා කමිස පොඩිය ඉරී ලා ගනිච්චියක් ඒත් හිතට නො ගන්නේ// හැඩ වැඩ දා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ මගේ වගේ පුංචි දා - තෙල් ගා හිස පීරලා ඒත් ආයෙ කොණ්...
මගේ උපන් දින - චලක චමුපති පෙරේරා | Mage Upan Dina - Chalaka Chamupathi Perera
Просмотров 15411 месяцев назад
මගේ උපන් දින ඔබ දුන් මල් දෙක කඳ දෙව් පාමුල පුද කරලා අපේ පැතුම් ලොව සඳ පායන්නට පැතුවෙමි දෙවොලෙහි වැඳ වැටිලා// ලොවේ වෙසෙන තුරු නො මියෙන නො හැලෙන කුසුමක් පිබිදී ඇතොත් සිතේ උදේ පුබුදු වී සවසට මැලැවෙන මල් නැතිවට මට කමක් නැතේ දෑසින් ගිලිහෙන කඳුළු බින්දු ගෙන හද තුළ පිපි මල තෙමන්නෙමි සිහිනෙන් වත් කිසි වෙනසක් නො වනා විලසින් නිරතුරු වසන්නෙමි මගේ උපන් දින ඔබ දුන් මල් දෙක... ගී පද: කරුණාරත්න අබේසේකර ගී තනු...
අවදි වන්න අවදි වන්න - ප්‍රියන්ත ප්‍රනාන්දු | Awadi Wanna Awadi Wanna - Priyantha Fernando
Просмотров 388Год назад
අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ හිතනවාට වඩා සොදුරු විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ// සුසුම් හෙළන කලට දුක් වෙලා ඔබත් සමග කව්ද අඩන්නේ// ටිකක් සතුටු වන්න සැනසිලා දහසක් ඒ ලෙස හිනැහෙන්නේ// අවදිවන්න අවදිවන්න... බලනු මැනැවි කුරුලු කැදැල්ලේ සතුට සැපත රස ඉතිරෙන්නේ// එහෙම ඉඳිමු සිත සැනැසිල්ලේ දුකිනි මිනිස් කම ලැබගන්නේ// අවදිවන්න අවදිවන්න... දුක සැප දෙක පෙරළි පෙරළි යයි යන කාලය නැත නවති...
මී අඹ වනයේ - ප්‍රියන්ත ප්‍රනාන්දු | Mee Amba Wanaye - Priyantha Fernando
Просмотров 169Год назад
මී අඹ වනයේ ගී හඩ පතුරා කාව ද අමතන්නේ ලස්සණ මුහුණට ඇස් වහ දෙන්න ද ඔය හැටි හිනැහෙන්නේ මිහි බට දෙවඟන ඇවිදින තාලෙට කොහොම ද ඇවිදින්නේ ළා නිල් පාටට දිලිසෙන හින්ද ද ඇස් දෙක නළවන්නේ සිහිනෙන් සිහිනෙට ඔබ එනවා මොනව ද හෙමිහිට මුමුණනවා හදවත රිද්මෙ ද නවතනවා මොහොතින් යළි නො පෙනී යනවා බඳ වට සුදු ඔසරිය පටලා මල් පොකුරක් ඔබ අත තබලා ළඟ දි ම මනමාලිය කරලා ගෙන යන්න ද ඔබ මගෙ කියලා මී අඹ වනයේ... ගී පද: ආනන්ද සෙනෙවිරත්න...
රතු කහ රැලි රැලි (සරුංගලේ) - ප්‍රියන්ත ප්‍රනාන්දු | Rathu Kaha Reli Reli (Sarungale) - Priyantha Fdo
Просмотров 220Год назад
රතු කහ රැලි රැලි බබළනවා හුළඟට තුරුලු ව ඉගිළෙනවා සරුංගලේ මා අමතක වී දෝ නොපෙනෙන මානෙක නුඹ යනවා// සව් කරදහි අලවා නුඹ ගජ රාමෙට හදලා// අහසට යැව්වේ නුඹ ගෙන් මිතුරේ වැරදි නො වෙයි හිතලා රතු කහ රැලි රැලි... එකට ම අපි ආවා තනි මං ආපහු යනවා// කොහේ ගිහිං හෝ කළ ගුණ මහිමේ ඉගෙන ගනිං යාළු රතු කහ රැලි රැලි... ගී පද: අජන්තා රණසිංහ ගී තනු: අර්නස්ට් සොයිසා ගී හඬ: ප්‍රියන්ත ප්‍රනාන්දු
මී වදයකි ජීවිතේ - සී. ටී. ප්‍රනාන්දු | Mee Wadayaki Jeewithe - C. T. Fernando
Просмотров 131Год назад
මී වදයකි ජීවිතේ - මී පැණි පිරී ලා ඇතේ මත් වීලා ගුම් ගුම් නද දීලා - සැනසෙමු අපි හිතුමතේ මලින් මලට පියඹමු - තුඩින් තුඩට රොන් ගමු ලියන් තමා රස ඉහිරෙන මල් වැල් ඔවුන් සොයාගෙන යමු හිරු නාවා දෙන් සඳ ගිලුනා දෙන් ඉන්නා ටික කාලෙ දී රසට රසක් වී මිහිරට එක් වී අපි වෙමු මීමැසි පොදී මීමැස්සෝ (මීමැස්සෝ) ඔබ යි මම යී (ඔබ යි මම යි) මීමැස්සියෝ ළඳුන් තමයි// මී වදයකි ජීවිතේ... ලස්සණ දේ ගැන ඇස් ඇදිලා යයි සිරිබර විසිත...
පිස්සු බයිලා ඩාන්ස් කරන බාබරා - ඩික්සන් ප්‍රනාන්දු | Pissu Baila Dance Karana Barbara - Dixon Fdo
Просмотров 705Год назад
පිස්සු බයිලා ඩාන්ස් කරන ෆැන්සි කෙල්ල බාබරා කොණ්ඩෙ පොලිෂ් කරලා කැපී පෙනෙන ලව්ලි බාබරා ටයිට් ස්කර්ට්ස් ජීන්ස් අඳින මගේ ස්වීටි බාබරා කුරුලු විසේ තියෙන කිරිල්ලියක් වගෙයි බාබරා// විසේ දැක්ක කොළඹ හතේ සල්ලිකාර කුරේරා ඩවුරි ඕන කියලා හැපිලා මම්මා පප්පා බය වෙලා// මඟුල කැඩුණ හින්දා පදම් වෙලා මදර් විනාරා අවුල දැම්ම හින්දා මාව සොයං එනවා බාබරා// පිස්සු බයිලා ඩාන්ස් කරන... උදේ ඉඳලා බීලා බීලා ඉන්නෙ නිතර වමාරා ...
සමනොළ සිරි පා පියුම දොවාගෙන - ITN තේමා ගීතය | Samanola Siri Paa Piyuma Dowagena - ITN Theme Song
Просмотров 2,9 тыс.2 года назад
සමනොළ සිරි පා පියුම දොවාගෙන සීත ගඟුල් රට වට යනවා සිංහ රාජ වන කුංච නාදයෙන් මේග වලාකුළු රජ වෙනවා තුරු ලිය මල් පල විහඟ ගීතයෙන් ආදම් උයනත් සැඟවෙනවා රාවන ළංකා ඉසුරු පුරාණය ගොළු මුහුදින් මුතු මතු වෙනවා ගංගා හරවා වැව් පෙළ අමුණා මිහි රස මතු කළ පරම්පරාවේ// අනුර පොලොන්නරු සීගිරි අවුකන විස් කම් පෑ ගුරු පරම්පරාවේ පැතිරේ කිතු රාවේ සමනොළ සිරි පා... පිරිසිදු බුදු බණ පොත් කොට රැකැගෙන ලොවට බෙදා දුන් පරම්පරාවේ//...
ජේසු තුමෙනි නම ඔබේ - අමරදේව සහ සුමනා පීරිස් | Jesu Tumeni Nama Obe - W. D. Amaradewa & Sumana Peiris
Просмотров 2632 года назад
ජේසු තුමෙනි නම ඔබේ සදා දිලේ ලොවඹ'රේ වැඩ සදා සෙත සදා සතට මෙ සසරේ// වැඳැ පුදා පසු පසේ පැමිණියන් කෙරේ කුරුසියේ ඇණ ගැස දරුණුවන් කෙරේ සම කරුණා වැගිරැව මෙත් කඳාණනේ දෙව් පියාණනේ ජේසු තුමෙනි නම ඔබේ... අසල් වැසියනුත් ඔබේ ඔබ මැ යැ යි සිතා අසරණුන් සිත නිව දැහැමියාණනේ සම කරුණා වැගිරැව මෙත් කඳාණනේ දෙව් පියාණනේ ජේසු තුමෙනි නම ඔබේ...// ගී පද: අරීසෙන් අහුබුදු ගී තනු: ස්ටැන්ලි පීරිස් ගී හඬ: ඩබ්ලිව්. ඩී. අමරදේව ...
අමරකීර්ති ගේ බස් දොස් - ගනුෂ්ක රන්දුල | Amarakeerti's Language Errors - Ganushka Randula
Просмотров 5412 года назад
2022 නොවැම්බර 06 වැනි දා, ඉරිදා, ප. ව. 6:00 සිට ප. ව. 8:46 තෙක් පැවැති සසඳුවෙහි පටිගත කිරීම යි.
සුදිලෙනා පූර්ණ චන්ද්‍රා සේ - මොහොමඩ් රාෆික් | Sudilena Purna Chandra Se - Mohamed Raffiq
Просмотров 1,4 тыс.2 года назад
සුදිලෙනා පූර්ණ චන්ද්‍රා සේ සුදන ගුණ දිලෙන්නා ලෝකේ... සුදිලෙනා පූර්ණ චන්ද්‍රා සේ සුදන ගුණ දිලෙන්නා ලෝකේ ජාතියේ ජන්මයේ කුලයේ වෙනස නැත සුදන ගුණ දහමේ සුදිලෙනා පූර්ණ චන්ද්‍රා සේ සුදන ගුණ දිලෙන්නා ලෝකේ සුදිලෙනා... පිත්තලෙන් තඹෙන් හෝ මැටියෙන් සැදුව මුත් පහන නෙක හැඩටා// ප්‍රදීපේ නැඟෙන ඒ පහනේ// වෙනස නැත අඳුර දුරු කරනා සුදිලෙනා පූර්ණ චන්ද්‍රා සේ සුදන ගුණ දිලෙන්නා ලෝකේ ජාතියේ ජන්මයේ කුලයේ වෙනස නැත සුදන ගු...
දකුණ නැඟෙනහිර - ජෝනස් පෙරේරා | Dakuna Nagenahira - Jonas Perera
Просмотров 2052 года назад
දකුණ නැඟෙනහිර බටහිර උතුර ද එක කොඩියේ හෙවණේ එක මැ දැයක් වී මහ බලයක් වී පෙරට මැ යමු ලංකා - ලංකා ඉපැදුණු අප හට ලක් පොළොවේ සුරු විරු කම් උපතින් හුරු වේ දක්වමු දස් කම් ලක් කම් විස් කම් විස්මවමින් මුළු ලෝ කන්දට කෙන්දට කොන්දට හුරු වී වන් වන් අතැ සුරු වී විපත පවා සැපතට හරවා ලා පෙරට මැ යමු ලංකා - ලංකා ඉපැදුණු අප හට ලක් පොළොවේ සුරු විරු කම් උපතින් හුරු වේ දක්වමු දස් කම් ලක් කම් විස් කම් විස්මවමින් මුළු ල...
සුදු සේල අගින් - විල්බට් ඇන්තනී | Sudu Sela Again - Wilbert Anthony
Просмотров 11 тыс.2 года назад
සුදු සේල අගින් වැසු නීල නුවන් විහිදා මා වෙත බලනු නිතින් ඔබ මට හිමි වන දවස ඇවිත්// හෙළු සුසුම් සොවින් තෙමු කදුළු ලවන් සේල අගින් ගෙන පිසනු සෙමින්// ඔබ මා එක් වී සදා පෙමින් සුදු සේල අගින් වැසු නීල නුවන්... සිත වෙලා දුකින් ලොව කිය වදන් යළි අප රිදවනු නොහැක ඉතින් // මතු යළි කදුළැලි නොමැත නෙතින් ගී පද : සිසිර කොතලාවල ගී තනු: ඩයමන් පෙරේරා ගී හඬ: විල්බට් ඇන්තනී
සුදු සේල අගින් - ගාමිණී ජීවරත්න | Sudu Sela Again - Gamini Jeewaratna
Просмотров 281 тыс.2 года назад
සුදු සේල අගින් - ගාමිණී ජීවරත්න | Sudu Sela Again - Gamini Jeewaratna
සමනළ ගමනින් - ප්‍රියන්ත ප්‍රනාන්දු | Samanala Gamanin - Priyantha Fernando
Просмотров 2292 года назад
සමනළ ගමනින් - ප්‍රියන්ත ප්‍රනාන්දු | Samanala Gamanin - Priyantha Fernando
ඔබෙ රූපේ මා සිත පෑදේ - ප්‍රියන්ත ප්‍රනාන්දු | Obe Rupe Maa Sitha Paede - Priyantha Fernando
Просмотров 1522 года назад
ඔබෙ රූපේ මා සිත පෑදේ - ප්‍රියන්ත ප්‍රනාන්දු | Obe Rupe Maa Sitha Paede - Priyantha Fernando
ලෝ පුරා රැව් නඟා - සුනිල් සමඟ ඉන්ද්‍රාණි | Lo Pura Raew Nanga - Sunil & Indrani
Просмотров 3322 года назад
ලෝ පුරා රැව් නඟා - සුනිල් සමඟ ඉන්ද්‍රාණි | Lo Pura Raew Nanga - Sunil & Indrani
පාරේ නටන්න හිතුණා - හෙලන් ඩැනියෙල්ස් | Pare Natanna Hituna - Helen Daniels
Просмотров 872 года назад
පාරේ නටන්න හිතුණා - හෙලන් ඩැනියෙල්ස් | Pare Natanna Hituna - Helen Daniels
වෙස් පෙරළෙන ලෝකේ - රොඩ්නි වර්ණකුල | Wes Peralena Loke - Rodney Warnakula
Просмотров 8142 года назад
වෙස් පෙරළෙන ලෝකේ - රොඩ්නි වර්ණකුල | Wes Peralena Loke - Rodney Warnakula
යමුනා යමුනා - චිත්‍රා සමඟ පී. එල්. ඒ. සෝමපාල | Yamuna Yamuna - Chitra & P. L. A. Somapala
Просмотров 8792 года назад
යමුනා යමුනා - චිත්‍රා සමඟ පී. එල්. ඒ. සෝමපාල | Yamuna Yamuna - Chitra & P. L. A. Somapala
පරවුණු මල් නැවත නැතේ - ප්‍රියන්ත ප්‍රනාන්දු | Parawunu Mal Naewatha Naethe - Priyantha Fernando
Просмотров 3622 года назад
පරවුණු මල් නැවත නැතේ - ප්‍රියන්ත ප්‍රනාන්දු | Parawunu Mal Naewatha Naethe - Priyantha Fernando
බේරෙන පැණි බිඳු - ප්‍රියන්ත ප්‍රනාන්දු | Berena Paeni Bindu - Priyantha Fernando
Просмотров 6 тыс.2 года назад
බේරෙන පැණි බිඳු - ප්‍රියන්ත ප්‍රනාන්දු | Berena Paeni Bindu - Priyantha Fernando
හරිසඳු හමුව 3 - හරිශ්චන්ද්‍ර විජයතුංග සන්සෝනි කොමිසමේ දී ඒ. අමිර්තලිංගම් ගේ කිරි වීදුරුවට කළ දේ
Просмотров 642 года назад
හරිසඳු හමුව 3 - හරිශ්චන්ද්‍ර විජයතුංග සන්සෝනි කොමිසමේ දී ඒ. අමිර්තලිංගම් ගේ කිරි වීදුරුවට කළ දේ
හරිසඳු හමුව 2 - ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග "තේනබදු" නමේ නිරුක්තිය පහදයි
Просмотров 1862 года назад
හරිසඳු හමුව 2 - ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග "තේනබදු" නමේ නිරුක්තිය පහදයි
නෑදෑයෝ අපි නෑදෑයෝ - රූපවාහිනී තේමා ගීතය | Naedaeyo Api Naedaeyo - Rupavahini Theme Song
Просмотров 8972 года назад
නෑදෑයෝ අපි නෑදෑයෝ - රූපවාහිනී තේමා ගීතය | Naedaeyo Api Naedaeyo - Rupavahini Theme Song
හරිසඳු හමුව 1 - ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග සූම් රැස්වීමක දී 90 වැනි උපන්දිනය සැමැරීම
Просмотров 402 года назад
හරිසඳු හමුව 1 - ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග සූම් රැස්වීමක දී 90 වැනි උපන්දිනය සැමැරීම
රට බල්ලට ගියා දෙන් - සී. ටී. ප්‍රනාන්දු, අයිවෝ ඩෙනිස් | Rata Ballata Giya Den - C. T., Ivor Dennis
Просмотров 5682 года назад
රට බල්ලට ගියා දෙන් - සී. ටී. ප්‍රනාන්දු, අයිවෝ ඩෙනිස් | Rata Ballata Giya Den - C. T., Ivor Dennis
මදුරු දඟර (ෆ්ලෑෂ් ලයිට්) - අර්නි පීරිස් | Maduru Dangara (Flash Light) - Erny Peiris
Просмотров 2,4 тыс.2 года назад
මදුරු දඟර (ෆ්ලෑෂ් ලයිට්) - අර්නි පීරිස් | Maduru Dangara (Flash Light) - Erny Peiris
මේ සින්දුව 100 පාරට වඩා ඇහුව.මේ voice එකේ තියෙන vibe එක අමුතුම එකක්. කටහඩවල් ගොඩක් ඇහෙනවා. සුපිරිම ආටිස්ට් කෙනෙක්. rockstar movie එකේ star කෙනෙක් කියලා කියන හිත බිදුන ජාතියේ ඇත්තම කෙනෙක් වගේ.
To my recollection, Sisira Kothalawala wrote this song (lyricist)
❤❤❤❤❤❤
Jayawewa taththe ..dergausa labewa ❤🎉👑
❤❤❤❤❤
ඔරිජිනල් එකට වඩා කොලිටි
❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි අප්පච්චී නීරෝගි වේවා ❤
🎉❤❤❤❤❤
Nihathamani kala karuwo adarei ❤❤❤
මම හරිම කැමතියි මෙතුමා ගීත ගයනව අහන්න හරිම ලස්සනයි හරිම සුන්දරයි ඔබට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා
❤
සූපිරියක්.......
ane hamadama oya enna..😢
❤❤❤❤
මේ ඇල්බම් එකේ අනිත් සිංදුත් දෙන්නකෝ...අහලා නෑ
@@foodoclock87 දෙසැම්බර 20 වැනි දාට පස්සෙ දාන්නම්.
Adatath janapriya sindu....❤
Emotional songs
ගොඩාක් ලස්සනයි .කටහඬ හරිම මිහිරි අසා හිතෙනවා. ඔබට නිදුක් නිරෝගි සුවය පතමි . 🎉 .❤👍🤗
Mata taranna tatha oyag voys patta kolete
Lasny❤
පට්ට ,,,,,,,,,,,,,,,,,,,😢😢😢
❤❤❤❤
අහපු වාර ගාන මතකනෑ. කාලෙකින් මියුසික්, වොයිස්, බැකින්ග් හැම දේම පිරිච්ච ලස්සන සිංදුවක් ඇහුව. ඒ සීයගෙ ආසාව, ප්‍රාර්ථනාව මොන ආත්මෙක හෝ ඉෂ්ට වේවා. ❤️❤️❤️
WELDONE...BEAUTIFUL
Adarei ❤❤❤
daiyaneee ...adanna ba adenawa .athetaya matak wenawa ....puduma lassanak .kohoma kiyannada .aaa gana
meyage wena sindu nadda ...puduma lassana sinduwak ..kochchara ahauwath apa wenne na .....
supiri kiyanne .aye kiyanna deyak na .ethim adenawa. b.s .
❤harima lassanai man kipasarayakma ahuwa thawath me thaththage sindu ahanna salaswanna 👍
❤❤❤❤❤
Kochhara ahuwat epa wenne naha teruwan saranai ❤
❤❤❤
❤❤❤❤❤❤😮😮
මේ මනුස්සයන්ව ඉදිරියට ගෙන්න ඔනේ ලස්සන සිංදු
Dan mon siduda ea katahada mhiria
Best
Lassanai
නියමයි..
Great
මම මගෙ ජිවිතෙටම අහපු මිහිරිම කටහඩ,
Marai
මම 100 වතාවක් විතර දැනට අහලා තියෙනවා, මාරම ලස්සන කටහඩක් තියෙන්නෙ
මාර කටහඬක් තියෙන්නේ,
Obatumata godak istutie parine geeta asannta salasuvat🎉🎉🎉🎉🎉❤
Maru bro
හරිම ලස්සනයි ගායනය❤❤❤❤
Supiri
Niyamai
මේකේ මුල් ගායනට වඩා පුදුම විදියට මේ ගායනට හිත යනවා