SINTO || EPISODE 55 || සින්ටෝ || 23rd December 2024

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 529

  • @niroddilshan2866
    @niroddilshan2866 18 дней назад +273

    ජගන්මාගේ තාත්තාගේ වේදනාව ,දුක දන්නේ ඒ තාත්තා ව්තරයි .දූලාට ආදරය කරන තාත්තාලා එහෙම ❤❤❤❤

    • @RusiruMethsara
      @RusiruMethsara 18 дней назад +6

      ඒකනං ඇත්ත දුව හොයාගත්ත බෑනා මාමන්ඩි හදලා දෙයි වගේ දුවට නියමටම

    • @oshiudayangani
      @oshiudayangani 18 дней назад

      Hadala deida kasede damala gahala amma thurulata yaida kauda dnne ehema pirimi ada kale inwane kathwata ithin kohomath wenas wei

  • @GayaniKaveesha-uo9si
    @GayaniKaveesha-uo9si 18 дней назад +669

    අම්මෝ ජගන්මගෙ තාත්තනම් අද පුදුම ආතල් එකක් දුන්නෙ ඈ😂...ඒ කොටස කොච්චර බැලුවත් මදි...අභීතයා බය වෙලා දුවන විදිහ තමා මරුම😂💔

  • @roshanmax441
    @roshanmax441 17 дней назад +29

    වසරේ හොදම නාට්‍යයට හිමි සම්මානය හම්බෙන්න ඕන මේ නාට්‍යයට ඒ වගේම හොදම රගපැම් ටිකට හම්බෙන්න ඕන සම්මාන ටික හම්බෙන්න ඕනේත් මේ කට ,මොකද මේ තරම් හිතට දැනිච්ච වගේම සමාජේට් සුපිරියටම වටින ආදර්ශයක් දෙන කථාවක් මේ රටේ හැමෝම බලනවනම් පට්ට වටින කතාවක් මේක

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 18 дней назад +170

    අභිතගේ ඒ කොටසට හිනාව නවත්ත ගන්න බෑ අයියෝ😂.

  • @ShehanaRakeem
    @ShehanaRakeem 18 дней назад +126

    නන්දෙ නම් මහ අන්තිමයි. අභිත දුවපු විදිහ නම් මරු.මෙ වගේම තමයි පිරිමි ළමයි කතාව.ඇත්තටම මෙ කතාව තරුණ ළමයින්ට හොඳම පාඩමක් අධ්‍යාපනය, රැකියාව, විවාහය පටලවා ගත්තාම මෙක තමයි වෙන්නෙ කියලා හිතනවා.

  • @AnjaleeSilva-o9x
    @AnjaleeSilva-o9x 18 дней назад +83

    නන්දෙ නම් මාරයි අප්ප..මෙච්චර එපාකරපු හිරිකිත හිතෙන විදිහට රඟපානව කියන්නෙ ඌ මාර දක්ෂ කොල්ලෙක්..ඒ බලන විදිහෙන්,සවුත්තුවට කට කොණෙන් හිනාවෙන විදිහෙන්,කිසිම දෙයක බරක් පතලක් නැතුව ඇඟට නොගෙන ඉන්න විදිහෙන් පේනව ඒ කොල්ල කෙලින්ම චරිතෙ ඇතුලෙ ජීවත් වෙනව කියල..නියමයි නන්දෙ..සුබපැතුම් ඔයාටයි සිතාරටයි දෙන්නටම..❤❤❤

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 17 дней назад +14

    ජගම්මා අප්පච්චි.හරිම ලස්සනයි හරිම ලස්සනයි❤❤❤❤අප්පච්චි කිව්වොත් ඉතින් ගැම්මක් තමයි🙏🙏🙏සුමින්ද තාත්තා.සියලු චරිත වලට හරි ආදරෙයි❤❤❤🙏🙏🙏

  • @rashmilakshika8562
    @rashmilakshika8562 18 дней назад +302

    මටනම් හිතෙන්නේ අභීතට හොඳ වැඩෙ කියලා...😂😂😂 කොල්ලො හුරතල් කරන අම්මලාටත් හොද පාඩමක්....

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 18 дней назад +161

    නිකින් ශෝයි අනේ එයා ආදරණීය තාත්තා කෙනෙක් වෙයි.

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 18 дней назад +28

    පාරමීගේ හස්බන්ඩ් පවූ.එයාගේ දරාගැනීම පුදුමයි.ඒ වගේ රත්තරන් පුතාලා ඉන්නවා අද සමාජෙත්.දෙපැත්තම බැලන්ස් කරගන පවුලේ සමගියත් රැකගන හරි ලස්සනට ඉස්සරහට පවුල් ජීවිතේ ගෙනියනවා.😊😊😊

  • @chandimanayomi233
    @chandimanayomi233 18 дней назад +94

    අම්මො විලියම් තමා හොදටම කරෙ අද 😂😂

  • @LankakwtKwt
    @LankakwtKwt 18 дней назад +18

    අම්මෝ ජගත්මාගේ තාත්තා සුපිරියටම රගපානවා 👌👌👌👌🔥🔥🔥

  • @user-shashini
    @user-shashini 18 дней назад +66

    අම්මෝ අභීතට මරු ඇගේ අමාරුව කොහෙන් ගියාද නෑ😂😂😂😂

  • @kaveesha3914
    @kaveesha3914 18 дней назад +28

    අභීතයා දුවපු විදිය තමා මරු 😂😂😂

  • @rangikarupasena784
    @rangikarupasena784 18 дней назад +40

    මම මේ කතාව බැලුවෙ මේ ලගදි ඉදන් මාර ල්ස්සනයි එක හුස්මටම බැලුවා😊

  • @rangikarupasena784
    @rangikarupasena784 18 дней назад +172

    මෙච්චර දරැනු ඒ වගේම ආදරනීය පොලිස් කාරයෙක්ගෙ දුවෙක් මේ වගේ වැරදි ගමනක් යන්න හිතුවෙ කොහොමද දන්නෙ නෑ

    • @NadikaN-yt9dt
      @NadikaN-yt9dt 18 дней назад +2

      හොඳ වැඩේ කම්මැලි අභීතයාට😅😅😅

    • @eshanperera8044
      @eshanperera8044 18 дней назад +3

      Oii meka nattiyak, Meke walallena epa

    • @surangahemachandra
      @surangahemachandra 18 дней назад

      අම්මෝ හෑල්ල 😂

    • @manjulapradeep5504
      @manjulapradeep5504 18 дней назад

      කෙල්ලෝ මෝඩයි

    • @HiruniNaveesha-cr5vl
      @HiruniNaveesha-cr5vl 17 дней назад +3

      එක්ටැම්ගේක හිටිය උන්මාද චිත්‍රා ත් ප්‍රෙග්නට් උනා නේ මේවා,මොනාද😂

  • @FashionCU
    @FashionCU 18 дней назад +147

    කොච්චර හොද මහත්තයෙක් පුතෙක් උනත් අම්ම ,වයිෆ් කියන තැන අසරනවෙනව මාර විදිහට.පවුල් ජීවිතයක් ගෙවන්න .දෙන්නගෙම හිත නොරිද ඉන්න නිකින් වගෙ හොද මනුස්සයෙක් වෙන්නම ඔනී..

    • @NimeshaMaduwanthi-m2p
      @NimeshaMaduwanthi-m2p 18 дней назад +5

      ඒ වගේමයි අම්මයි වයිෆුයි දෙන්නත් තේරුන් අරන් ජීවත්වෙන්න ඕන.

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 18 дней назад +1

      Ane hoda karNna giyam minihai monihage ammai dennam enenma atah hodanna

    • @KoshilaGimhani
      @KoshilaGimhani 18 дней назад +2

      Nikinge amma eth waraddak kiyanneth na neda

    • @keshalathejani6294
      @keshalathejani6294 8 дней назад

      @@KoshilaGimhanioketh depattak tiyenawa nodanna dewal kiyla denkot ahnn oni wagema ammltat lelila kamathi widiyt jeewath wenn denn oni..ekane godak aya wenma jeewath wenna try krnne marry krama

  • @Kaveesha-n8p-z2
    @Kaveesha-n8p-z2 18 дней назад +137

    යකෝ කුණුහරප කියයි කියලා කිව්වට විශ්වාස කරේ නැ කිව්වම හික් ගැ උනා 😅✋

    • @piyumikavushalya5771
      @piyumikavushalya5771 18 дней назад +3

      සිරාවට😂

    • @SweetBear547
      @SweetBear547 17 дней назад +1

      සද්දෙ නැති උනාට කියපු දේ තේරුනා 😂

  • @SandeepaSanju-w8h
    @SandeepaSanju-w8h 18 дней назад +91

    ඇත්තටම ගෑනු බලාපොරොත්තු වෙන්නෙ නිකින්,සුමින්ද,ප්‍රභූ වගේ මිනිස්සි ඒ උනාට හම්බෙන්නෙ විරා,අභීත වගේ මිනිස්සු

  • @laleeshapiyumi6643
    @laleeshapiyumi6643 18 дней назад +8

    ❤ලස්සනම ආසම කතාව.චරිතයකට චරිතයක් දෙවනි නෑ.😊😊😊

  • @nethmi2015
    @nethmi2015 18 дней назад +103

    දරුවො ලැබුනට පස්සෙ විරා හොඳ මනුස්සයෙක් වෙයි

  • @LankakwtKwt
    @LankakwtKwt 18 дней назад +12

    නන්දේ+ සිතාරා❤❤ ඇත්තම කපල් එක.ඒත් මේකෙ රගපාන විදිහට ඇත්තටම කියන්න වචන නෑ සුපිරි ❤❤ 👌👌🔥🔥

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 18 дней назад +21

    මේ කතාවෙ මං ආසම නිකිල්ට.. එයා ගේ ඇක්ටින් හරිම තාත්විකයි

  • @s-u-p-u
    @s-u-p-u 18 дней назад +71

    බැන්න එකට හිනා ගියා 😪😂සොරි අබීත

    • @banukahansaja
      @banukahansaja 18 дней назад +1

      ඇත්තමයි 😂😂

  • @SasankaHashini
    @SasankaHashini 17 дней назад +7

    කින්ග් වගෙ ම මට ආදරය කරන කින්ග් කෙනෙක් ඉන්න නිසා මන් හුගක් සතුටින්..❤😊

  • @NoraRawinadh
    @NoraRawinadh 18 дней назад +239

    පොලිස් කාරයගෙ ගෙදර මාර ටොක්සික් ගෙදරක්.. හෙල්දි නෑ.. බයෙන් බිරාන්ත වෙලා යටහත් පහත්ව ඉන්නෙ ඔක්කොම. කිංගෙ ගෙදර මරු😂

    • @dkanchana6493
      @dkanchana6493 18 дней назад +15

      එහෙම උනාම තමයි ළමයි ඔහොම හොර වැඩ කරන්නේ

    • @sachiniWj
      @sachiniWj 18 дней назад

      Ow eka thathwika na. Ohoma kollo balen bandala job walata yawanna neethiyak nanee..

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 17 дней назад +3

      ​@@sachiniWj ඔහොම නියාලු කොල්ලෙක් ව හැබැයි ඔහොම බය බිරාන්ත නොකර හදන්නත් බෑ..

    • @chathunisha1
      @chathunisha1 День назад

      ඒ ගෙදර නං ටොක්සික් වෙලා තියෙන්නේ මේ කෙල්ල කරගත්ත දේ නිසා. ඒත් ඔය ටොක්සික් අඩුයි. බහුතරයක් ගෙවල්වල දුවෙක් ඔහොම කරා නම් ටොක්සික් වැඩිවෙලා ගෙදරින් එලියටම විසික්කා වෙනවා 😂.

  • @sachigamage718
    @sachigamage718 18 дней назад +8

    අභීතගේ කොටස මරු අනේ😂😂

  • @achalaJayalath-v2b
    @achalaJayalath-v2b 18 дней назад +152

    එච්චර දෙයක් බලාපොරොත්තු වුනේ නෑ අපේ හාමුදුරුවනේ.මටත් හික්ගෑවුනා 😂😂😂අබීතය දිව්ව දිවිල්ලක් 😅

  • @TaniyaWish
    @TaniyaWish 18 дней назад +43

    ඇයි අනේ මේ සිතාරාට ජිවිතේ ගැන තාමවත් තේරෙන් නැත්තේ..අරු පස්සේ යන්නේ😢 සහ තාත්තේ ආදරේ දැක්කම දුක හිතෙනවා දරුවෝ කරන හැමවරදකටම අන්තිමට දුක් විදින්නේ ඒ මිනිස්සු😢

    • @chandimaharshani995
      @chandimaharshani995 18 дней назад

      nandetanam lamai one ne.uta ona une sitharava elava ganna .den kiynva aparade giye kiyla

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 17 дней назад

      සිතාරාට ජීවිතේ ගැන තේරුණත් දැං වැඩක් නෑ නෙ. තමන්ගෙ husband රටින් පිටට ගිහින් මාස දෙකට නෙ වෙනස් වුණේ. ඉක්මනට එයා ළඟට ගන්නව කියන පොරොන්දුව දීලත් තියෙද්දි..

  • @asafernando6290
    @asafernando6290 18 дней назад +34

    අම්මයි, බිරිදයි දෙන්නම සනසන හොද කෙනෙක් නිකී.

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 18 дней назад +12

    පාරමීගේ මහත්තයා හරිම හොද කෙනෙක් නේද ❤

  • @dineshamadhavi4724
    @dineshamadhavi4724 18 дней назад +194

    අභීතට දුන්නා සිද්ධාලේප අසමෝදගම්, ඇඟේ අමාරුව කොහෙන් ගියාද නෑ... 😅😂

  • @danushkajayalath727
    @danushkajayalath727 18 дней назад +40

    අරූ අර කුණුහරුපෙන් බැනපු clip එක tiktok එකෙන් බලලා full episode එක බල්න්න මේකට ආවා සගෝ 😂

    • @Tomorrow_is_world
      @Tomorrow_is_world 17 дней назад

      සිරාවටම බනිනවාද

    • @koreanlife4961
      @koreanlife4961 16 дней назад

      අප්පට ඉකෙන බැනිල්ලක් ඒක නේද බං😂

  • @LankakwtKwt
    @LankakwtKwt 18 дней назад +2

    නන්දෙ අයියේ මරු ඈ ඔයාගෙ චරිතය ත් සුපිරියටම රගපානවා ❤❤👌👌

  • @sasikamadhuwanthi1269
    @sasikamadhuwanthi1269 2 дня назад

    King අම්මට පාරමී එක්ක රන්ඩු නොකර ඉන්න කියපු seen එක තමයි ලස්සනම.එවෙලේ king අසරන කමත් අම්මගෙ තේරැම් ගැනීමත් ලස්සනට තිබුනා

  • @IreshacahathuraniMarambage
    @IreshacahathuraniMarambage 18 дней назад +65

    කින් පව්.මේ ගෑනිට මෙච්චර ආදරෙන් කියද්දිත් ඒක අහන්නෙ නෑ.ඒ අම්ම කොච්චර හොද දේවල්ද කියලා දෙන්නෙ.

    • @hasani5888
      @hasani5888 18 дней назад +3

      E nandammanm aththatama hondai ape nandammala ekka baladdi

    • @cdilhani9147
      @cdilhani9147 17 дней назад +1

      Apo e nandamma anik aya palanaya karanwa wadi

  • @shavindisamuel7185
    @shavindisamuel7185 13 дней назад +6

    නන්දෙ, විරා, අභීත, මාලිංග කියන්නෙ පිරිමි...
    සුමින්ද, නිකින්, ප්‍රභූ, විලියම් කියන්නේ නියම පිරිමි....

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 18 дней назад +28

    අභීත මොනවා උනත් ජගන්මා ගැන හිතනවා 🥲

  • @හිරුමිහිරුෂිකා

    අයඩෙක්ස්බාම්...කොන්දෙ අමාරුව කොහෙන් ගියාද නෑ😂

  • @Thenice1234
    @Thenice1234 18 дней назад +52

    ලබන්නාවු නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා...

  • @amiie00
    @amiie00 18 дней назад +104

    අභීතගේ අම්මට ගහන්න ඕනා මේ වගේ පිම්පියෙක් හැදුවට යකෝ ගෑනු වත් නෑනේ මෙහෙම 😂

    • @IreshacahathuraniMarambage
      @IreshacahathuraniMarambage 18 дней назад +7

      ඒකනම් ඇත්ත.අබීතය ලමයෙක් හැදුවෙ කොහොමද මන්ද😂

    • @PriskaSilva-m2m
      @PriskaSilva-m2m 18 дней назад +4

      අම්මටත් විලියම් මාමගෙ බෙහෙත් ටිකක් දෙන්න ඕන

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 18 дней назад +37

    මං වැඩ කරන හොටෙල් එකේ ලොක්කත් staff එකේ කොල්ලො කරපු නසරාණි වැඩකට කුණුහරුපෙන් බනින්න ඕනෙ උනාම කෙල්ලො ටිකත් ඔන්න ඔහොම room එකෙන් යවනවා 😅

  • @deshansri8286
    @deshansri8286 18 дней назад +5

    මං මගේ අම්මාට තාත්ත ට පින් දෙනවා ඕම බබෙක් නොකර හිත හයියට මාව හැදුවට

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 18 дней назад +8

    පව් අනේ අභීත ඔන්න තේරෙනවා නේද දරුවනේ දේමාපියන්ගෙන් ජීවත් වෙද්දි ආදරය කරන්න එපා තමන්ට කියලා ජීවිතේ හදා ගන්න පුලුවන් දවසක ආදරේ කරන්න මේ කතාව හරිම ආදර්ශමත් නෙවේද

    • @littlemermaid5921
      @littlemermaid5921 14 дней назад

      ගොන් කතා කියන්න එපා ඇන්ටි. ආදරේ කිරීමේ වැරැද්දක් නෙවේ මෙතන තියෙන්නෙ ඉගෙනගන්න කාලෙ සීමාව ඉක්මවා දේවල් කරන්න ගියපු එකයි මෙතන තියෙන්නෙ .

  • @rsjayaweera1490
    @rsjayaweera1490 18 дней назад +12

    අද කොටස බලන්න ඉවසිල්ලක් නැතුව හිටිය සෙට් එක කෝ.....😋🙃❤

  • @SamanaliPahandiya
    @SamanaliPahandiya 18 дней назад +13

    හරියටම හරි..කොල්ලෙක්ව හදන්න ඕනේ කොල්ලෙක් විදිහට.ඔක්කොම අතට පයට කරලා දීලා හැදුවම නමට තමයි උන් පිරිමි.වැඩ ගෑණුන්ටත් අන්තයි.කවදාහරි කසාද බඳින කෙල්ල ඉතිං අන්ත අසරණයි

  • @Anurakumarn-k1x
    @Anurakumarn-k1x 18 дней назад +9

    බැනපු එකනම් තාත්විකව ආවා😂😂

  • @ramoonamurshida-mu3zb
    @ramoonamurshida-mu3zb 18 дней назад +9

    මේ කතාවෙ සිතාරා තමා ජරාම තියන ලොකුම ජරා වැඩෙත් කරල නැන්දම්මගෙ වැරදි කියනව

  • @supunwedasinghe1
    @supunwedasinghe1 18 дней назад +9

    අම්මට සිරි බැන්න බැනිල්ලට මාවත් ගැස්සුනා 😂

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 8 дней назад +1

    අද සිතාරාට නන්දේ මුණ ගැහිලා ඒ දෙන්නා අතරේ ඇතිවූ දෙබස්වලින් සිතාරා ගැන පුදුම දුකක් ඇතිවුනා
    නොදැනීම දෑහට කඳුලක් ඉනුවා
    සමාජයේ ගැහැණිය ගැන හිතන පතන දේ ගැන හිතුනහම සමාජයේ මොනතරම් සිතාරාලා ඇද්ද ඒ අයව කවදා සමාජය තේරුම් ගැනීද කියලා හිතෙනවා
    පවු අසරණ ජීවිත 😢😢😢😢

  • @dileeshawimalasiri4079
    @dileeshawimalasiri4079 18 дней назад +19

    අභීතගෙ මාමා මරු 😂😂

  • @rangikamadumali5828
    @rangikamadumali5828 18 дней назад +68

    පාරමීට තරම් මෙකේ වෙන කිසිම අම්මෙක්ට අමාරැවක් නැ නෙහ්😂

    • @AmaniAstrologyArchitect
      @AmaniAstrologyArchitect 18 дней назад +13

      ඒක චරිතෙ හැටි නේද? එයාලා හැමදේම වැඩියෙන් හිතන නිසා එයා ඒකත් හිතට අරන් ඉන්නෙ.

    • @Hishani1985
      @Hishani1985 18 дней назад +9

      නැහැ එයාගේ තත්වෙ නිසා එයා බයයි .. එයා වැඩිපුර පරිස්සම් වෙනවා ..

    • @nisanthapupakumara2045
      @nisanthapupakumara2045 18 дней назад +10

      එයා ගොඩක් කල් දරුවෙක් නැතිව දුක් විදලා බාර හාර වෙලා දැන් ගොඩාාාාක් පරිස්සම් වෙනවා ඒකයි

    • @LakmaliHewamanage
      @LakmaliHewamanage 18 дней назад +2

      Kohomath hema ammatama ekama amaru anne na. Samaharunta amaruu.

    • @ShiromiSuranga
      @ShiromiSuranga 18 дней назад +6

      අවුරුදු 10 ක පෙරුම් පුරලා පුරලා හදා ගත්ත බබා...ඒ තත්වෙට පත්වෙලාම බලන්න ඕන..😢

  • @udayaindrajithliyanageuday3260
    @udayaindrajithliyanageuday3260 18 дней назад +10

    ඒ වචන ටික මට නම් තේරුනා.............😊😊😊😊😊😊

  • @A2N0J0U7
    @A2N0J0U7 18 дней назад +200

    සින්ටෝ වගේම පාට කුරුල්ලෝ බලන සෙට් එක කෝ ❤️

  • @Podigaming8083
    @Podigaming8083 2 дня назад

    3:32 එකටනම් හික් ගෑවුනා😂

  • @udaradilshan1836
    @udaradilshan1836 17 дней назад +2

    13.38 අබීතගෙ මාමා වැලක් බල බල නේ හිටියේ 😂😁😁

  • @surangahemachandra
    @surangahemachandra 18 дней назад +3

    තමන්ගෙ අක්කා එනකොට අභීතයාගෙ මාමා මොකක්ද බල බල හිටියෙ 😂😂

  • @Kanchanasewwandi-t7k
    @Kanchanasewwandi-t7k 17 дней назад +2

    මේ සිතාරට නම් අය වැරදුනොත් ගොඩ ඒමක් නැ.එච්චර හොදට සලකන මනුස්සයට තවත් කරන්නෙ කැත වැඩක්

  • @SsT-ru3uc
    @SsT-ru3uc 18 дней назад +36

    තුල් ලස්සනයි අනේ ❤

  • @wathsalawathsala4211
    @wathsalawathsala4211 18 дней назад +36

    අම්මෝ අභීත දුවපු දිවිල්ල😂😂😂😂😂😂😂😂😂😂😂

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 2 дня назад

    සුපිරි තාත්තා අන්න තාත්තලා හරියටම කුනුහරපෙ කිව්වා 🤣🤣🤣

  • @NayaniMendis-wd1yl
    @NayaniMendis-wd1yl 18 дней назад +4

    අහීතයා දුවන්නෙත් මිස්ට බින් වගේ😂

  • @mmmmm-i9b
    @mmmmm-i9b 18 дней назад +25

    හොද වැඩේ.. අභිතයාට..වයසට වැඩ කරන්න ඔන..

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 18 дней назад +14

    අම්මෝ ජ්ගන්මගේ තාත්තා මරු😂😂😂😂😂සුපිරි👍👍👍👍💞

  • @දැනුමමිනුම-ල8ධ
    @දැනුමමිනුම-ල8ධ 18 дней назад +11

    මොනවද දන්නෙනෑ අභීතගෙ මාම බල බල හිටියෙ😂

  • @dinuranasingha1480
    @dinuranasingha1480 18 дней назад +49

    මේකේ බලන්න අප්‍රියම සිතාර ගෑනි. තාමත් කරපු වැරදි තේරීලත් නෑ අරුගේ බොරු තේරෙන්නෙත් නෑ

    • @chandimaharshani995
      @chandimaharshani995 18 дней назад

      uta one mekigen gela venna . habei ekita one boruvata hari pirimiyek langin innavata .salli lokuvatama one neti moda val geniyek . ohma un innava

    • @dinuranasingha1480
      @dinuranasingha1480 18 дней назад

      @chandimaharshani995 ow ara borukaraya මත්තේ නැහෙනවා. ඌ හොරෙක් බොරු කාරයෙක් කියලා දැන දැනත් අමු වල් වැස්සි

    • @Mahe-v8k
      @Mahe-v8k 10 дней назад

      පුදුම මෝල් අමාරුවක් ඒක 😂

  • @malkimanendra5706
    @malkimanendra5706 18 дней назад +14

    මේකේ මෝඩ ම ගෑනි සිතාරා😂

  • @shellybsooriya
    @shellybsooriya 18 дней назад +8

    අම්මෝ අභීතයාගේ ඇගේ අමාරුව කොහෙන් ගියාද දන්නේ නෑ

  • @krishrajapaksha6796
    @krishrajapaksha6796 18 дней назад +28

    මේ ජගන්මගේ ඇත්තම තාත්තද? දෙන්නම එක වගේ😮

    • @HimashiR.d
      @HimashiR.d 18 дней назад

      Mtth hithuna

    • @sharangaedirisinghe4093
      @sharangaedirisinghe4093 17 дней назад

      නෑ. එයාගේ තාත්තා ලගදි නැති උනා.

  • @shaniudawaththa-nd8jp
    @shaniudawaththa-nd8jp 16 дней назад +1

    පාරමිලට හමුවෙන්න ඔනි නන්දේල වගේ මිනිස්සු😂😂😂

  • @Nethuni001
    @Nethuni001 18 дней назад +3

    අභීත විතරක් නෙවේ යකෝ මමත් උඩ ගියා ඒ බැන්න විදියට 😂

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 18 дней назад +7

    අභීත මාමන්ඩි ගැන තරහක් ඇතිකරගන්න එපා.ඔයාව රටට වැඩදායී පුද්ගලයෙක් කරන්න යි එයා උත්සාහ කරන්නෙ.

  • @rangikamadumali5828
    @rangikamadumali5828 18 дней назад +22

    මොනාද බන් අර අප්පච්චී කිවේ😂

  • @ReshaPathiranage
    @ReshaPathiranage 18 дней назад +17

    සිතාර නන්දෙට ආයෙ රැවටෙන්නෙ නැතිව හිටියොත් හොදයි

  • @dreviewtv9068loveyourself
    @dreviewtv9068loveyourself 18 дней назад +26

    අභීත නිකන් අද Tom and Jerry එකේ අර බල්ල Tomව බය කරද්දී බය වෙලා දුවනව වගේ😅😅

    • @NayaniMendis-wd1yl
      @NayaniMendis-wd1yl 18 дней назад +2

      මට නම් මතක් උනේ පූල් එකේ ඉදං දුවන මිස්ට බීන්ව

    • @dreviewtv9068loveyourself
      @dreviewtv9068loveyourself 18 дней назад +1

      @NayaniMendis-wd1yl 😆😆😆

  • @SammiDissanayaka
    @SammiDissanayaka 18 дней назад +5

    මාමා පට්ට චරිතේ

  • @ireshak6626
    @ireshak6626 18 дней назад +36

    හරි නම් ජගන්මත් A/L කරන්න නෙවෙයි රස්සාවකට යවන්න ඕනි. අභීත විතරක් නෙවෙයි නෙ ජගන්මත් වැරැදිනෙ

    • @amilasadaruwan6050
      @amilasadaruwan6050 18 дней назад

      Ou

    • @PinnagodageSewwandi
      @PinnagodageSewwandi 18 дней назад +1

      අනිවාර්යයෙන්

    • @raviravindra889
      @raviravindra889 18 дней назад +2

      Na minihek wunama hamba karala daruwa nadaththu kala yuthu bawa Abheethayata kiya denawa.Nathnm oya wage pinguththarayek wa bandala daruwa kaala kanni wenawa

    • @thiliniperera3808
      @thiliniperera3808 18 дней назад +1

      Mekane Abitha A/L karanna tharam igena gena nane.clz gihin thinneth boruwatane nugegoda.naththam muladima Abithata A/L karamu qwama ohoma qwa age mathakai mata

    • @chathunisha1
      @chathunisha1 День назад

      අභීත ඕලෙවල් වත් ඒලෙවල් වත් කරගන්න තිබ්බ කාලේ කරගෙන නෑ. කෙල්ල හැබැයි විභාගය ලියන්න කැමතියි.

  • @amaawishwa6893
    @amaawishwa6893 18 дней назад +8

    මොනව උනත් අභීත ගැන දුක හිතෙන්නෙ මට විතරද

  • @AshiAke
    @AshiAke 18 дней назад +3

    අඩේ අරූගෙ කොන්දෙ අමාරුව හොඳ උනානෙ හුත්පද ටිකට 😂😂😂😂

  • @jeewanthagangahagedara3571
    @jeewanthagangahagedara3571 18 дней назад +6

    අරූට නුගේගොඩටමයි යන්ඩ ඕනේ😂

  • @niludamayanthi9059
    @niludamayanthi9059 18 дней назад +5

    අභීතයගේ සීන් එක දෙපාරක් බලපු අය මේ කොනට 😂😂😂

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world 17 дней назад

    රිපිට් කරලා 3 පාරක් බැලුවා😂😂

  • @KUMRI-xz6rs
    @KUMRI-xz6rs 18 дней назад +3

    තාත් තා මරු 😂

  • @Shuba-t9m
    @Shuba-t9m 18 дней назад +6

    මේකෙ දිනේ වැරදියි කියලා පෙනුනෙ මට විතරද🫢🫢

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz 18 дней назад

      මෙිි කතාව විතරක් නෙවෙයි නෙලුනි එකෙත් 21 තමා තියෙන්නේ දිනේ 😂

  • @renusinnathambi3315
    @renusinnathambi3315 17 дней назад +1

    Nande nam Maha jara minihek😂😂😂

  • @ishara1754
    @ishara1754 18 дней назад +13

    නන්දෙට පයින් දෙකක් ගහල එලවන්න ඕනි😂😂

  • @RenukaKavindu
    @RenukaKavindu 18 дней назад +19

    පාරමීට අද හෙටම බබා හම්බෙයි වගේ😂😂😂

  • @madhushaninilmini5128
    @madhushaninilmini5128 18 дней назад +3

    Ammo අභීත 😂😂😂😂

  • @MaliKk-u3z
    @MaliKk-u3z 18 дней назад +9

    නන්දේ නම් අන්තිමයි

  • @prasadishashikala8923
    @prasadishashikala8923 17 дней назад +2

    සිතාරා වගේ ගෑනුන්ට හොඳ වැඩේ

  • @savindrinisansala9562
    @savindrinisansala9562 18 дней назад +3

    😂😂 අම්මෝ... ජගන්මාගේ තාත්තා

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 18 дней назад +7

    හරි අසාවෙන් බලන් ඉන්නෙ විඩියො එක එනකල්❤

  • @RusiruMethsara
    @RusiruMethsara 18 дней назад +7

    ජගන්මගෙ තැන අද මම හිටියනන් අබීතට මොනවානන් කියයිද දන්නෙ නෑ😂😂😂

    • @HasithaSamarakoon-h5v
      @HasithaSamarakoon-h5v 18 дней назад

      හිතේන එවා මෙකේ කියන්න බැ අයේ නට්ටිය බලන්න බැරි උනොත් එහෙම😂😂😂

  • @ThushariThushari-e2s
    @ThushariThushari-e2s 18 дней назад +6

    මොන මගුලක් ද අනේ මේ පාරමී මාස දෙකට බඩට කොංදට අත තියාගෙන බැරි බැරි ගාතේ නටන්නේ😂😂

    • @krishrajapaksha6796
      @krishrajapaksha6796 18 дней назад +1

      Ehema boru show dana genu aya aththatma innwa ekai. Ehema act krnwa atte

  • @rasithaanjalee
    @rasithaanjalee 18 дней назад +3

    අම්මෝ අභීත 😂😂

  • @SamanaliPahandiya
    @SamanaliPahandiya 18 дней назад +10

    පාර්මිට මාස 9 සම්පුර්ණ වේලා වගෙ දරු දෙන්නෙක් බඩේ ඉන්න ෂශිටවත් එ වගෙ අමාරු නැ 😂😂😂

    • @chathunisha1
      @chathunisha1 День назад

      එයා තමයි හරියටම රඟපාන්නේ. අනික් අය මම හිතන්නේ ඒක එච්චරම දන්නෙ නෑ.

  • @menakashamalee6519
    @menakashamalee6519 18 дней назад +1

    අභීගෙ මාමා මොනවද බල බල හිටියෙ පෝන් එකෙන්.....🤔🤔

  • @SamsungSamsung-jl2uc
    @SamsungSamsung-jl2uc 16 дней назад +1

    විලියම් අන්කල්ට බැරිද අභීතගෙ අම්මටත් ඔය වගේ අමතන්න 😒🤌

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 18 дней назад +3

    ප්‍රභූ සිතාරට ඇදුම් ගන්න යමු කිව්වේ.කොහේවත් යන්න කතා කරන්නේ නැහැ කිව්වෙ බොරුනෙ.

  • @wasanthimadanayake
    @wasanthimadanayake 18 дней назад +2

    Jagarmage appachi niyamai