Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කිසිවක් බලාපොරොත්තු නොවී තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැපකරමින් තවෙකුගේ ජීවිතයක් සහ අනාගතයක් මල්පලගැ න්වීමට, යහපත් කිරිමට, වාසනාවන්ත කිරීමට අවංකව කටයුතු කරන ඔබ වැනි සියළුම u tube වරුන් වෙත හදපිරි උත්තමාචාරය පුද කරමි ❤️❤️🙏🙏☪️☪️🕉️🕉️✝️✝️☸️☸️👊👌❤🔥
බොරැ බයිලා නෑ වැදගත් විදියට වැදගත්ම දේවල් නිහතමානීව දෙන.එකම chanel එක 🙏
ස්තුතිය
හොදට තේරුනා සර් කියලා දිපු ටික 👍
ඔබතුමාගෙ මහන්සිය 100% සාර්ථකයි . එහි ඵල නෙලා ගැනීම අපෙ අතෙ. ගොඩාක් පැහැදිලිව, නිහතමානීව කියලා දෙනවා. ගොඩාක් පිං. මෙ e
මෙ exam එකට පාඩම් කල යුතු වචන සෙට් එකක් හදලා දෙන්න පුලුවනනම් හොඳයි. අදාල නැති දෙවල් වලින් ඔලුව පුරව ගන්නවට වඩා.
බොහොම ස්තුති සර් ඉදිරියටත් කරගෙන යන්න
මේ වීඩීයෝ එක නම් ගොඩාක් වටිනවා.මේක බලල ප්‍රශ්න 2000 ප්‍රස්තාර ප්‍රශ්න සේරම කරා.සේරම හරි.ගොඩක් පිං ඔයාට.මේ වගේම හිස්තැන් ප්‍රශ්න ගැනත් කියලා දෙන්නකෝ
ඔයාට ගොඩක් පිං අයියේ මේ වගේ කියලා දෙනවට 🙏🙏
තේරුනා නියමට. පේපර්.එකේ එන ලොකු ප්‍රශ්න වලට මේවගේ ටිප්ස් ටිකක් ගේනවද අපට. 1k like එක දැම්මෙ. ජය වේවා.
chat.whatsapp.com/B9WPQ1n1zJSCCfW2wGhs5P
@@nirowithkorea6040 sir mekt joing wenn be neh mek full da den
නියමිතව හොදට කියලා දුන්නා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
mm panthi yanne ne. godak duppath prashna godaka jiwath wenne. e nisamai korian exam k hithuwr. ane api wage self study karana ayata godak wedagath. pin godak pin obatgumata. ,
🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷💙🙏
අනිත් චැනල් වගෙ බයිලා නැ බොරැ වට ලියපු ලමයි ගෙන්නලා අපු එවා අහලා බොරැ ගහන්නෙ නැ සුපිරි සර්
සුපිරි❤❤❤❤ තෙරුවන් සරනයි
Sir ta ගොඩක් පිං බුදුසරණයි
ස්තුතියි සර් ගොඩක් හොදට තෙරුනා..❤
හොදටම තෙරුනා නිරො අයියෙ ❤️ බුදු සරණයි ❤️🙏🙏🙏
Aththatama godak hodai. Godak pin❤
ගොඩාක් ස්තූතියි .. ඇත්තටම ගොඩාක් වටිනවා සහ කියලා දීපු දේ හොදට තේරුනා
කියලා වැඩක් නෑ නියමෙටම නියමෙටම තේරෙනවා ❤️
Appatasiri mara lesine thanks😊😊😊😊😊😊😊😊😊
Sirta godak pin sir 🙏🙏🙏
හොදට තේරෙනව ඔයාට ගොඩක් පින් අයියා❤
ගොඩක් වටිනවා.. දිගටම විඩියො දන්න 💖💖🙏🙏🙏
Niyama I sar godak pin
මේ උගන්වන්නේ කොරියන් භාශාවම නෙමෙයි මේ උගන්වන්නේ කොරියාවට යනවා නම් නියම ක්‍රමේ .මේ තියෙන්නෙ exam එකට එන දේවල් මේ පැහැදිලි කරන්නේ .❤️
Prasthara prasnaya atha arala thibune Dannam godak lesi kiyala hithenawa..thank u sooo much Good luck..
Niyamai oyata budusaranai 🙏🙏
Me vidiyo eka balala davasi giye pasthara ප්‍රශ්න 20/30 kar e okkoma hari obata godak isthuthi me karana udauvata ❤️🇰🇷🙏🙏
감사합니다 선생님❤❤❤
❤ පින් අයියේ ..හොදට තේරුනා...
සුපිරියි❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි ..😍😍😍😍
Hodatama terenawa ❤️🥰❤️💙
Niyamai aiye me wedihata kotas danawanm❤️🙏
Thanks
Niyamali මල්ලි
Appatasiri mara lesine thanks
Supiri lesson eka.. thanks brother ❤️ 🙂👍
නියමයි ......❤ හොදට තෙරුම් කරලා දෙන්වා god bless
niyamai ayya godak pin
පිං සිදු වේවා!🙏🙏
වැදගත්ම දෙයක්
Api balaporoththuwenma hitapu vidiyo ekak meka dan prashthara prashneth godak lesy amarui kiyala hituwata thanks apita me wage prashna pepper ekakma pahasuwen karanna kiyala denawada loku deyak 🙏
ඇත්තටම මම දානකම් බලන් ඉන්නෙ විඩියො එකක් ගොඩක් හොදට තෙරෙනවා ජේද ප්‍රස්නත් ඕන 💖😘
Ok
thank youu kodakk vatinava videyo
ගොඩක් ස්තුති සහොදරයා
Thawa prsthara prshan tika karanna sira
සුපිරි.... ස්තුතියි.....
Patta mara vidhata therenawa💝
Oya dana dewal patta watinawa
Godak pin aiya❤️
බොහොම ස්තූතියි (1)
Sir oya padam kiyadenawa niyamata tanks.💐💐💐
ඡේද ප්‍රශ්න කරමු❤️❤️❤️❤️
කරමු
@@nirowithkorea6040 adarei ❤️
Lagadima ona☺️
මාරම වටිනවා ❤️
ආසයි අහන් ඉන්න
thank you sir🙏🙏🙏
Godak pin sir hodata theruna🥺
mara watinawa meka aiye ❤❤
පිංසිදු වේවා 💗💗💗💗💗💗
Mama yana class eke kiyala denavata vada meva therenava ❤️ 감사합니다 선생님 ❤
godak watina video ekak ♥️
Sir ta ගොඩක් Pin
Thank you sir🎉
Godak thanq 🙏
ගොඩාක් ස්තූතියි .. ඇත්තටම ගොඩාක් වටිනවා සහ කියලා දීපු දේ හොදට තේරුනා .. ❤️❤️🙏🙏
Woow niyamai aiyee
Adarei❤️❤️❤️
🇰🇷✈️🇰🇷🇰🇷✈️🇰🇷
You are a good teacher.good job.go ahead
ස්තුතුයි සර්
මෙච්චර කාලයක් මම බයේ හිටියේ පස්තාර පශ්නෙට.දැන් ඒ බය නැති උනා
Hodata tharanawa උගන්වන dawal
සුපිරි
වටිනවා❤️
ස්තූතියි
ඔයාට පිං අයියේ
ගොඩක් වැදගත් උනා
Thank Sir❤❤❤❤
thank you sr❤
තනියම ඉගෙනගන්න අපි වගේ කොල්ලොන්ට දෙන සපෝර්ට් එකට රෙස්පෙක්ට් සර් ❤️
අනිවාර්යයෙන් මම යූ ටියුබ් එකෙන් තමයි ඉගෙන ගන්නේ.ක්ලාස් යන්නෙ නෑ.හරි ම පැහැදිලි යි
❤❤👍👍
Adee super
Thanks ❤️🇰🇷
Niyamaiiiiiiii...♥️♥️♥️♥️
ඊයේ ඉල්ලුවා ප්‍රස්තාර කරන්න කියලා...අද කළා❤️❤️❤️❤️❤️❤️ ඒ නිහතමානීකම
අම්මෝ එකට මාසයක් විතර ගියා ලමයි... ඔයාලා දන්නවා ඇතිනේ මම යන්න ඉන්න කෙනෙක් වැඩ ගොඩාක් තිායනවා කරගන්න ඒ වැඩ කරන ගමන් මේ වැඩ කරන්නේ.... වෙලාව අඩුයි
@@nirowithkorea6040 Thank you Niro
Thank Sir..
Thank you ♥️
🙏🙏🙏🙏🙏🙏🙏
Thanks....❤
Thankz sir😍😍😍
Thanks 🙏🙏🙏👍
හෑලි ලියන්න ඕන්නෑ බොක්ක ❤️ සුපිරියටම තේරුනා 🖤
නියමයි නිරෝ👍👍
Sir බෙහෙත් thundu ගැන කියලා දෙන්න
0778932821 එන්න විඩියෝ එක දෙන්නම්
රචනා ප්‍රශ්න ගැනත් වීඩියෝ එකක් කරන්න..
ඔව්..රචනා ප්රශ්නත් දන්න
Comment දාන් නැති තරම් ඒත් මේකටනම් නොදා යන්න බෑ තැන්ක් අයියෙ 🙆
Thx
👍👍👍👍
🇰🇷✈️🇰🇷✈️🇰🇷
ගොඩාක් හොදයි සර් 🙏🙏
Thanks ❤
jaya wewa❤😊
감사합니다❤
අයියේ චේද ප්‍රෂ්න කරන්න ලේසි ක්‍රම ටිකක් කියලා දෙන්නකො
Top..............

Prasthara prasnaya atha arala thibune
Dannam godak lesi kiyala hithenawa..thank u sooo much
Good luck..

ඔව්
..රචනා ප්රශ්නත් දන්න