2023 කොරියානු භාෂා ප්‍රස්තාර ප්‍රශ්න සාකච්ඡාව

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 316

  • @lakpriyamadushanka50
    @lakpriyamadushanka50 Год назад +62

    කොරියන් ඉදලා ආවට පස්සේ ලංකාවේ කොරියන් ක්ලාස් කරමු නෙද.ගුරු කම ඇගෙ තියෙනවා.සරලව මොලේට දෙයක් ඔබන්න හොද හැකියාවක් තියෙනවා.දිගටම ඔය හැකියාව වර්ධනය කරගන්න.ලමයි ගොඩකගෙ ජිවිතෙ වෙනස් කරන්න පුලුවන් හැකියාවක් 🙏🙏🙏❤️❤️❤️

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад +12

      අපි බලමු නේද කාලයත් එක්ක.මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

    • @DoubleiSL
      @DoubleiSL Год назад +1

      ow aaa siraama

    • @mohandananjaya855
      @mohandananjaya855 Год назад +1

      ❤ඇත්ත

    • @mayurasudarsha5726
      @mayurasudarsha5726 Год назад

      @@koreanlifewithnamal798 මන් මුලින් හිතුවේ පන්ති කරනව කියල. ඔයා පන්ති කරොත් ලංකාවේ සුපිරිම ගුරු තරුවක් වෙනව. අවුරුදු 3යි යන්නේ. සුපිරි එකේ සුපිරිම.❤❤❤

    • @mayurasudarsha5726
      @mayurasudarsha5726 Год назад +1

      @@koreanlifewithnamal798 පින්කනේ ටිකත් ඔහොම්මම කරමු. පුලුවන්නම් ව්‍යාකරණ වීඩියෝ එකකුත් දාන්න "නන් ගොත්" කරා වගේ.

  • @chandanisujiwa1335
    @chandanisujiwa1335 Год назад +8

    දළදා සමිඳුන් පිහිටයි ඔබට!!!🙏🙏🙏

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.❤️❤️💪

  • @supunmihiranga9534
    @supunmihiranga9534 Год назад +7

    සර් එකපාරින්ම තේරෙන්න හොදට කියලා දෙනවා අපේ තත්වෙට ඇවිත් සාමාන්‍ය විදියට ගොඩක් හිමින් ගොඩක් පින් සර්.. ❤️

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад +2

      ☺️💪 මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.❤️❤️

  • @SandyaKumari-s9h
    @SandyaKumari-s9h 14 дней назад

    මම ප්‍රස්තාර ගැන මුකුත්ම දැනගෙන හිටියේ නැහැ.දැන් පොඩ්ඩක් තේරුනා?ගොඩක් ස්තූතියි.තව exam එකට එන ප්‍රශ්න කියලා දෙන්න.ගොඩාක් පින් ඔබට .❤❤

  • @dilipalakshan1974
    @dilipalakshan1974 Год назад +27

    උගන්වනවා නෙවෙයි පොවනවා!නියමයි සර්!
    ටියුෂන් ගුරුවරුන්ට වඩා ඉස්සරහෙන් ඉන්න්නවා!.. 💜✌

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад +1

      😊 මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

    • @saummayasaummaya4238
      @saummayasaummaya4238 7 месяцев назад

      Ane mata prasthars kiyala dennko. Clz karanawada oya.

  • @Anjana_uditha
    @Anjana_uditha Год назад +3

    Palapuru sir kanekta vada oya hodin ugannanava ♥
    Suba anagathayak ♥감사합니다

  • @sanjayamaduranga9967
    @sanjayamaduranga9967 Год назад +4

    නියමයි...අගෝස්තු මාසේ exam එක.video ටික බැලුවා දැන්නම් බය ගොඩක් අඩුයි...ගොඩක් ස්තුතියි

  • @SujeewaRodrigo-x2l
    @SujeewaRodrigo-x2l 10 месяцев назад

    කියලා දෙන දේවල් හොදට පැහැදිලියි .. good

  • @sagarikasandamali2834
    @sagarikasandamali2834 Год назад

    ලස්සනට කියලා තියෙනවා ..හොඳට තේරෙනවා ..ගොඩක් පිං ඔයාට

  • @HasinthaUdayanga-k8l
    @HasinthaUdayanga-k8l 5 месяцев назад +1

    මරූ මටනම් තේරුනා කියපු ඔක්කොමා බොහොම ස්තුතියි සර්❤️❤️❤️💪

  • @LiyanageNimali
    @LiyanageNimali Месяц назад

    ඇත්තටම හොදට තේරෙනව ප්‍රස්තාර ප්‍රශ්නනම් නතින් ❤😊

  • @tharakaranasingha3678
    @tharakaranasingha3678 Год назад +4

    ගොඩක් වැදගත් වුනා. බුදු සරණයි....

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @drumvibes5590
    @drumvibes5590 Год назад +3

    බොහෝම ස්තූති සර්...කිසිම දෙයක් මේ ගැන දැනම් හිටියෙ නෑ....දැන් දැනගත්ට්ගා හොදටම

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад +3

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.😊❤️💪

    • @drumvibes5590
      @drumvibes5590 Год назад +1

      @@koreanlifewithnamal798 එකෙන්ම සර්

  • @yathaloka-866
    @yathaloka-866 Год назад +3

    නියම ඉගැන්වීමක්, හොඳට තේරුම් යනවා, පැහැදිලියි..❤️❤️❤️🔥✨💪

  • @kmtlworld703
    @kmtlworld703 Год назад +1

    සර් ගොඩක් පින්
    සර් පුලුවන් නම් බෙහෙත් තුන්ඩුවේ ප්‍රශ්නයක් කරන්න ඉක්මනට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад

      අනිවාර්යයෙන්ම කරනවා.මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @avishkachamara8388
    @avishkachamara8388 Год назад +1

    Aadarei aiye oyaata hodaaak .godaaak pin apita me karana uthum kaaryata.godaak hodatana therenwa budhu saranai aiyataaa hamadema saarthaka wewaa aiyage

  • @ThiliChutidoni
    @ThiliChutidoni 5 месяцев назад

    සර් කියලා දෙන එවා හොදට තේරුම් ගන්න පුලුවන් 🙏

  • @chathuraprasad9247
    @chathuraprasad9247 Год назад +1

    Thank you 🙏. ප්‍රස්තාර වලට අදාල වචන ටිකත් comment ekak විදිහට දැම්ම නම් සුපිරි

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад +1

      ඊලග එකකදි විස්තරයක් කරලාම දෙන්නම්.මහන්සිවෙලා පාඩම් කරන්න.ජයවේවා.❤️💪

  • @chamathkasanjulee4436
    @chamathkasanjulee4436 Год назад +1

    සුපිරියටම තේරුණා ❤❤❤ තෙරුවන් සරණයි 🙏❤

  • @dinukasadanuwan6675
    @dinukasadanuwan6675 Год назад +2

    Kiyanna wchana ne niyamai budusaranai 🙏

  • @amatsupunacademy9101
    @amatsupunacademy9101 Год назад +1

    thank godak pin ... godak baya wela hitiye eka nathi una .. sithum pathum ituwana dirga ayusa labewa...

  • @youtuby5819
    @youtuby5819 Год назад +4

    ☺️1 එකෙ බගයක් යද්දිම තේරුනා එත් 25 තිබ්බෙ නැති නිසා අවුල් වෙලා උන්නෙ එකපරටම 15/25 උනා 😁 බගයක් යද්දිම තෙරෙනවා ගොඩක් ස්තුතියි

  • @dhammikamanage2955
    @dhammikamanage2955 Год назад +2

    සුපිරි සුපිරි ....... , හිස්තැන් පාස්න ඕනා

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад

      ඉස්සරහට දිගටම videos අරගෙන එනවා.මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @maheshkalinga
    @maheshkalinga Год назад

    ජය වේවා

  • @imalkaprasanthi8012
    @imalkaprasanthi8012 Год назад +1

    සුපිරි

  • @surajsandeepa-fc1ei
    @surajsandeepa-fc1ei Год назад +1

    සුපිරියටම තේරෙනව ❤

  • @AnuradiAnuradi-h5c
    @AnuradiAnuradi-h5c 3 месяца назад

    Thank you sir aththatama mata godak theruna prasthara prashnaya😊

  • @niroshamadhuwanthi-ny1op
    @niroshamadhuwanthi-ny1op Год назад +3

    Super.....
    Niyamai aiyeeee

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад +1

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

    • @niroshamadhuwanthi-ny1op
      @niroshamadhuwanthi-ny1op Год назад

      Padam mathaka thiya gannaa eka thamai aiye amaruma.

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад +1

      @@niroshamadhuwanthi-ny1op ආසාවෙන් පාඩම් කරන්න.ටික ටික පාඩම් කරන්න.එක වෙලාවෙ ගොඩාක් අලුත් වචන පාඩම් කරන්න යන්න එපා.පාඩම් කරපු වචන නිතර නිතර මතක් කරන්න.💪❤️

    • @niroshamadhuwanthi-ny1op
      @niroshamadhuwanthi-ny1op Год назад +1

      Ena 24 exam thiyenne,
      Kohomahari goda dagannath oni,
      Aiyage videos mn balanne hariyata bawanawak wage.
      Ewa godak pehediliwa karanawa aiya.
      Aiyata godak pin e dewalwalata.

  • @DisanayakaHRL
    @DisanayakaHRL 11 месяцев назад +1

    Supiri...jaya wewa

  • @sadiyamusic7499
    @sadiyamusic7499 5 месяцев назад +1

    Sri lesiyenma mathaka hitinawa sir karana wade moletama waduna sir mata dan wayasa awrudu15 mama iskole wada walata wadiya unanduwa wenne koriyan life ekata echcharai me mach eka kohoma hari ganawaimai sir
    Mama kiyanne oyalath gemak ganawanam koriyawa thamai ynna thiyana ekama rata duppath ape jiwitha godadapu ekama rata koriyawa ithin koriyan ynna mahansi wena hama ejektama uthuranna hariyanna oni danne nathi deyak utub eken hari balala danaganna eka watinawa echcharai bs ❤

  • @rameshmaduranga8621
    @rameshmaduranga8621 Год назад

    ගොඩක් වටිනවා මම ඔයා කියල දෙනකම් ප්‍රස්තාර ප්‍රශ්න කරන්න දැනගෙන හිටියේ නෑ❤

  • @rameshkrishan2841
    @rameshkrishan2841 Год назад

    පැහැදිලිව කියාදෙනවා බොහොම ඉස්තුති සර් ❤

  • @udithasupun1800
    @udithasupun1800 Год назад

    බොහොම ස්තුතියි සහෝදරයා හොදට තේරුම් ගන්න පුළුවන් විදියට පැහැදිලි කරා. ගොඩක් පින් ඔබ මේ කරන සේවයට.❤❤

  • @talesofasrilankaninindia9001
    @talesofasrilankaninindia9001 Год назад +4

    Great 👍

  • @isharaudayangani1088
    @isharaudayangani1088 Год назад +2

    Thank sir. Prasthara gena thibuna baya nethi una. bs

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @menakalakshan5833
    @menakalakshan5833 Год назад +2

    Hodata therenawa godak pin

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @lakshankarunathilaka1994
    @lakshankarunathilaka1994 Год назад +1

    නියමයි

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.❤️

  • @sayuriridmika7201
    @sayuriridmika7201 7 месяцев назад

    ❤හොදට තේරෙනව

  • @hirushaviduranga
    @hirushaviduranga Год назад +3

    Supiri wadak mn clz yanne nathuwa oyage video balela igena ganne❤️☺️

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад +1

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @rasinuwan501
    @rasinuwan501 Год назад +1

    පට්ට ම තාමා එක පාරේන්ම තේරුම් ගාන්න පුළුවන් 🙏🙏🙏🙏🙏💕

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @daraPriyadarshani
    @daraPriyadarshani Год назад

    Next yer mn krnna hithn inne...godak asaven baluwe.mokuthma danne nethi mn therum gththa hodtma...❤️🙏

  • @naleenmadawa3196
    @naleenmadawa3196 9 месяцев назад

    හොදටම කියල දෙනව 😊❤️🥰

  • @tharaka387
    @tharaka387 Год назад +5

    👌 නියමයි.. අයියා ලිස්නින් ඒවත් කරමු💚

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад +1

      අනිවාර්යයෙන්ම හැම ප්‍රශ්න රටාවක්ම කරනවා.බය නොවී පාඩම් කරන්න.ජයවේවා.💪❤️

  • @lakshmanhettiarachchi-gp7hj
    @lakshmanhettiarachchi-gp7hj Год назад +1

    Marama watinawa sirta godak pin

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

    • @lakshmanhettiarachchi-gp7hj
      @lakshmanhettiarachchi-gp7hj Год назад

      @@koreanlifewithnamal798 sir viyakarana yedana awastha .viyakarana witharak video ekak karannakoo...으면/면 안 되요 me wage

  • @wishwajithgimhana7283
    @wishwajithgimhana7283 Год назад +2

    thanks ayya 🙏🙏🙏 godak watinwa .supiriyata therenwa 🙏🙏❤❤

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 Год назад

    ආනාගත කොරියන් ගුරු 🥰

  • @harshamaduranga7162
    @harshamaduranga7162 Год назад +1

    ❤️❤️❤️❤️ අදරේයි අයියේ ලස්සනයි මරු 👌👌👌👌👌👌👌👌

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @LakminiMadusani
    @LakminiMadusani 6 месяцев назад

    ගොඩක් ස්තූතියි ❤

  • @rameshkumara9802
    @rameshkumara9802 Год назад +2

    Pahadili aiya uganwana widiya, deyak igena gatta

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад +1

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @nimsaraliyanage4272
    @nimsaraliyanage4272 11 месяцев назад

    ගොඩක් පිං සර්❤️🥺 හම්මො ඇත්තටම ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් පිං❤️

  • @DrivenByNara
    @DrivenByNara Год назад +1

    Thanks brother ❤️👌

  • @sadiyamusic7499
    @sadiyamusic7499 5 месяцев назад

    Powanawa sir supiri

  • @kamalsbassnayaka2877
    @kamalsbassnayaka2877 Год назад +1

    Well done

  • @nwanchamara4366
    @nwanchamara4366 Год назад +1

    Supiri ekanam.

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад +1

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @chamiduhirushan1388
    @chamiduhirushan1388 Год назад +1

    Thank you...

  • @VIRAJNuwan-g7s
    @VIRAJNuwan-g7s Год назад

    දැන් අපී බය වෙනවද...නෑ......Thankyou අයියේ..❤️ හොදට තෙරුනා..❤

  • @sinethradeesha1601
    @sinethradeesha1601 Год назад +2

    ගොඩක් හොදට තේරෙනවා අයියේ.ගොඩාක් පිං .පින්කනේ ප්‍රශ්න ටිකක් සාකච්චා කරමුකො අයියේ

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад +3

      අනිවාර්යයෙන්ම ඉස්සරහට දිගටම videos අරගෙන එනවා.මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @OshadiSathmini
    @OshadiSathmini 10 месяцев назад

    RUclips eke hmbun korean hodm video oyge,❤thanks ❤

  • @Anjana_uditha
    @Anjana_uditha Год назад +8

    ❤️😍🥰🇰🇷사랑해요♥

  • @romeshmadusanka9736
    @romeshmadusanka9736 Год назад +1

    ආදරෙයි සහෝදරයා ...ජීවිතේ ගොඩදාගන්න පට්ටම හයියක්...හැමදේම සුද්ද සින්හලෙන් තේරෙනව❤️❤️ හැම රටාවක්ම ඔය විදිහට කරල දෙන්න🙏🙏🙏 exam eka enakm dina ganina api❤️👊

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад +1

      අනිවාර්යයෙන්ම.මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @mayurasudarsha5726
    @mayurasudarsha5726 Год назад

    සැප්තැම්බර් එක්සෑම් එක මට. මෙච්චර හොදට තේරුනේ නෑකිසිම වීඩියෝ එකක. ඔයානම් පිස්සුවක් හොදේ.❤❤❤❤❤

  • @slsupuna4181
    @slsupuna4181 Год назад +2

    වටිනවා ගොඩක් ❤️

  • @ua3034
    @ua3034 Год назад +1

    Supper 👍 hodatama theruna

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @chathuabenayaka6292
    @chathuabenayaka6292 Год назад +1

    Niyamai ayye theruwan saranai ❤️

  • @bhagyakumari8934
    @bhagyakumari8934 Год назад

    Thank you sir🙏🙏

  • @hashanrandika9473
    @hashanrandika9473 Год назад +5

    වේලාව සම්බන්ධ පාඩම සුපිර්‍රියි,දැන් වේලාවෙන් ගැටලු නෑ,නියමෙට උගන්නවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @asankanilupa9413
    @asankanilupa9413 Год назад +3

    Thanks

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад +1

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @milhansmmohomed1483
    @milhansmmohomed1483 Год назад +1

    Sir thank you......ela kiriiii

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад +1

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @dlakmini338
    @dlakmini338 Год назад

    Godak sthuthiy sir 🙏💛

  • @SanjiwaPuzhpa
    @SanjiwaPuzhpa 11 месяцев назад

    නියමට තේරුනා සර් 😊❤

  • @buddhikasandaruwan5114
    @buddhikasandaruwan5114 4 месяца назад

    Good job sir❤

  • @DhammiGamage-by6ct
    @DhammiGamage-by6ct 6 месяцев назад

    Godaak thanks sir,❤❤❤

  • @tharushiwickkramarathna1232
    @tharushiwickkramarathna1232 7 месяцев назад

    thanks you ❤🙏

  • @chathuranganidehipitiya-lh5sk
    @chathuranganidehipitiya-lh5sk Год назад +2

    Thank you sir ❤️

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 7 месяцев назад

    Thankyou sir

  • @lakmalidayananda7216
    @lakmalidayananda7216 10 месяцев назад

    Hodatma.hodai

  • @user-mt5zn2gt7u
    @user-mt5zn2gt7u Год назад +1

    Tanx sir

  • @irudakamadushan8757
    @irudakamadushan8757 Год назад

    Niyamai ❤👍

  • @nishanthapushpakumara4498
    @nishanthapushpakumara4498 Год назад

    ස්තූතී 😘

  • @dnpower6199
    @dnpower6199 Год назад +2

    Adarei❤️

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @gb-nt8mi
    @gb-nt8mi Год назад

    නියමයි🙏😍

  • @UvinduRamishka-d7q
    @UvinduRamishka-d7q Год назад

    Thanks ❤️🇰🇷

  • @dineshwedikkarage3700
    @dineshwedikkarage3700 Год назад

    ආදරෙයි සහෝදරයා

  • @Fiokeez24
    @Fiokeez24 Год назад +2

    감사합니다 💗

  • @DineshJayasooriya-vn3ge
    @DineshJayasooriya-vn3ge Год назад +1

    4.3 exam.thank you

  • @shanikade7963
    @shanikade7963 11 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤..Thank you.. Good job

  • @aruniupeksha3844
    @aruniupeksha3844 Год назад

    සර් ගොඩාක් හොදට තේරුනා තැන්ක්ස් සර් ජේද ප්‍රශ්න ටිකක් කියලා දෙන්න පුලුවන් ද සර් එ

  • @senarathnajayasinghe5640
    @senarathnajayasinghe5640 Год назад

    Thanks sir😊

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @nipunanuwan9400
    @nipunanuwan9400 Год назад

    Supiriyak sir.....❤️👍

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад +1

      මහන්සිවෙලා පාඩම් කරන්න.ජයවේවා.💪❤️

  • @lahirud4429
    @lahirud4429 Год назад +1

    Thankyou ayye

  • @theekshanachamod7038
    @theekshanachamod7038 Год назад +3

    제가 다음 달에 시험에 잘 쳐서 여기에 와서 그게 대해 쓸게요.🙂

  • @janakanishantha905
    @janakanishantha905 Год назад

    ❤ supiriyak

  • @dineshsamare7593
    @dineshsamare7593 Год назад +1

    Waddek tamai itin🙏🙏

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  Год назад

      මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️

  • @AviishaSewmini
    @AviishaSewmini 8 месяцев назад

    Tnx sir ❤

  • @NilanthaMadushanka-tk8cn
    @NilanthaMadushanka-tk8cn 7 месяцев назад

    තව දාන්නකො මෙ වගෙ ❤

  • @audiosongs8971
    @audiosongs8971 Год назад

    niyamai

  • @ruwantv1955
    @ruwantv1955 Год назад

    Budu saranai sar❤

  • @kgdananjaya9893
    @kgdananjaya9893 Год назад

    RUclips eke kochchara video thibunath mt hariyanne namal sir ❤

  • @rajashthann2112
    @rajashthann2112 Год назад +1

    niyamaiiiii❤❤❤❤❤❤❤❤❤

  • @chandhilakmali
    @chandhilakmali Год назад +1

    Thank you♥️♥️