Duk venna EPA hoda ayata thamai hamadema god bless you podi podi deval valin oyava oyama sathutu Kara ganna jivithe Hari pudumai maath me VDO karana nangi vage etath vada sathutin hitapu kenek man godak vasanavanthai kiyala minissu kiyanava avurudu 15 Kata passe man thani Una vage hagimak denenava godak dukin inne maath
හැම කෙල්ලෙක්ම හීන මවන බලාපොරොත්තු වෙන ජීවිතයක් ඔයාට ලැබිල තියනවා..හැමදාම සතුටෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 💙✨️
ඒක නම් ඇත්ත.පෙර පින් කියන්නේ මේකට තමයි අක්කේ.හොද සැමියෙක් ලැබෙනවා කියන්නේ පෙර පිනක්ම තමයි.
Ow eka atta akka godak pin karala tiyenawa
Matath oyawage sathutin inna thibbanam kiyala asa hithenawa
හැම දුවෙකුටම මේ වගේ ජීවිතයක් ලැබෙන්න ඕනෙ ...හැම අම්මා කෙනෙකුගෙම පැතුම ඒක
සුභ උපන්දිනයක් අක්කා...ඔයාගෙ කටහඩ හිත නිවනවා...මූනට හිනාවක් ගේනවා...ඇත්තටම ඔයා ආශිර්වාදයක්...ඔයාගෙ පවුලට විතරක් නෙමේ..ලෝකෙටම❤😘
මොන තරම් ප්රශ්න ආවත් හරි ලස්සනට ජීවිතේ ගත කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තේ මන් අක්කගෙන්.හැමෝම හොයනවා වගේ ආදරයක් ලැබුන අක්කා ගොඩාක් වාසනාවන්තයි.ඒ වගේම මේ තරන් වටින රත්තරං දුවෙක් හදපු අම්මා අද මොන තරන් ආඩම්බරයක් හිතේ තියාගෙන ඇද්ද.මේ වගේ ලස්සන හුරුබුහුටි අම්මා කෙනෙකුයි ආදරනීය තාත්තා කෙනෙකුයි ලබපු පුංචි පැටියා ගොඩාක් පින්වන්තයි.අපි හැමෝම ප්රාර්ථනා කරන්නේ මේ වගේ හිත නිවන පවුලක්.අයියගේ අම්මා තාත්තා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ රත්තරං ප්රින්සස් කෙනෙක් ලැබුන එකට.ගන්න දේවල් ගොඩායි ඔයාලා දෙන්නගෙන්.ඒ හැමදේම කියලා දෙනවට ගොඩාක් ස්තූතියි .හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න අක්කී.ඇස් වහක් වදින්න එපා මේ ආදරේට.පරිස්සමෙන් ඉන්න.එමී මැනිකත් ආදරෙන් මතක් කරනවා.බුදු සරණයි
ගොඩාක් ආදරෙයි ❤❤ ❤❤❤
මන් නිශූ
හේතුවක් දන්නේ නෑ..මොන වැඩේ තිබ්බත් මේ විඩීයෝ එක බලන්න පුදුම ආසාවක් තියෙන්නේ...ඒ සතුට හිතාගන්න බෑ..ජිවිතේට දෙන ආදර්ශත් ගොඩක් වටිනවා..හැමදාම සතුටින් ඉන්න ..💙🌼
ඔයා හිතන විදිය ,කතා කරන විදිය හරිම ලස්සනයි...ඒ හඩ අහන් ඉන්න එක භාවනාවක් වගේ.ඒ නිසාමයි මන් ඔයාගෙ videos බලන්නෙ.So Many Happy Returns of the Day dr.....❤❤❤❤
Happy birthday ❤
කාලේ ගොඩක් ඉක්මනින් ගෙවිලා යනවා නේද අක්කේ 😌 චූටි බබා දැන් ලොකු වෙලා 🥺 ඔයාලගේ පුන්චි පවුලට හැමදාමත් සතුට වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා අක්කගේ birthday එකටත් හදවතින්ම විශ් කරනවා හිතන පතන හැමදේම හරියන්න කියලා 💛💛💛💛💛💙💙💙💙💙💙
Adarei nanga ♥️
ආදරණීය සුරඟන බෝලේ,
ඔයාගේ ජීවිතේ පෙරලුන අලුත් පිටුවට ආදරෙන් සුභ පතනවා❤ හිතේ තියෙන අහිංසක ලස්සන බලාපොරොත්තු කලින් වගේම ලස්සනට හැබෑවක් වෙන්නෝනි.ජීව්තේ ලස්සනට පිලිවෙලට ජීවත් වෙන්නෝනෙ විදිය හරි ලස්සනට හැමදාමත් ඔයාගෙන් දැක්කා.පුංචි පැටියා එක්ක හැමදාම ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා ❤ බුදුසරණයි පැටියෝ❤
ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා අක්කා....❤🧚 මේ ලෝකේ මට හම්බුන වටිනාම මිනිස්සුන්ගෙන් උඩම ඉන්න කෙනෙක් අක්කා ඔයා.. දෙවියන්ට ස්තූතියි ඔයාව හම්බුනාට🙏. මුල ඉදන්ම අක්කිගෙ වීඩියෝ බලලම අක්කිගෙ ජීවිතේ ටිකෙන් ටික වෙනස් උන විදිය දකිද්දි මාරම සතුටුයි අක්කා... හැමදාම ගොඩක් පරිස්සමෙන් ඉන්න අක්කා, අයියා, අපේ බබා, චූටි එමී , ආන්ටි ඒ ඔක්කොම . හැමදාම ආදරෙයි ගොඩක්ම.... ❤ ඒවගෙම හැමදේම ගොඩක්ම ලස්සනයි .🌼💜️
හැපි බර්ත්ඩේ අක්කා... 🎂❤️ අයියටත් මාර ප්රශ්න තමා තියෙන්නේ 😂😂😂 හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න අක්කියෝ... හිත නිවෙන්න හිතට සතුටක් ගේන්න මේ වගේ විඩියෝ ගේනවට තැන්කූ ❤️❤️❤️
මන් අක්කගේ විඩියෝ බලන්න අරන් ගොඩක් කල් ඒත් මන් කමෙන්ට් කලේ අද.ඉතින් මට ඒක ගොඩක් ලොකු විශේෂ දවසක් .හෙට විබහගෙ තියා ගෙනෙත් අක්කගේ වීඩියෝ එක බැලුවෙ හරිම නිදහසෙන්.අක්කගේ කටහඩ භාවනාවක් වගේ.ඒ තරම් හිත නිවෙන කටහඬක් .අපේ හිත් සැහැල්ලු කරන හිත් නිවන ඒ කටහඩ තියෙන අක්කත්,අය්යත්,චූටි බබාත්,අක්කගේ අම්ම ඇතුළු පවුලේ හැමෝම හැමදාම සතුටින් , පරිස්සමින් ඉන්න.දෙවි පිහිටයි !Happy belated birthday wishes akka❤ 💫
වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙවා !!!!හැමදාමත් සතුටින්ම ඉන්නට දෙවියන්ගේ පිහිට ආසිරි ලැබෙවා !!!!!!!!ජෙසු පිහිටයි !!!!!
සුභ උපන්දිනයක් වේවා අක්කේ❤️🌸අක්කා තවත් ලස්සන වෙලා😍..තවත් ලස්සන ආදරණීය වීඩියෝ 1ක් ගෙනාවට ගොඩක් ස්තුතියි.....අක්කට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා...අක්ක,අයියා,චූටි බබා,එමී.අක්කගේ පුංචි පවුලේ හැමෝටම බුදු සරනයි.... ආදරෙයි අක්කේ ❤️😍😘.....
Thank you nanga ♥️
ඇත්තටම අක්කි හැම කෙල්ලෙක්ගෙම හීනයක්,තමන් ආදරේ කරන මිනිස්සු එක්ක සතුටින් ඉන්න ආදරේ බෙදා ගන්න ඒ.... මේ ලොකේ මේ වගේ හින දකින හැම කෙනාගෙන ඒ හීන හැබෑවෙන්න ඔනේ... හැමෝම ලස්සනට ජිවත් වෙන්න ඔනේ... අක්කි ඔයාලත් බුදු සරනයි, අපිටත් අපේ ජිවිතේ හදාගන්න මේ දේවල් පෙන්නවට....හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤
හෙට o/l තියාගෙන මේක බලන මම🙂
මොනාවුනත් කාලය හරි ඉක්මනින් ගෙවිලා යනවානේද අක්කි..🥀
සුභම සුභ උපන්දිනයක් ඔයාට💗🌸🌼
කොච්චර couples you tube chanel කරත් ඔය දෙන්නා තරම් කව්රු ත් හිතට වදින්නෑ youtube එකේ cute ම couple එක අක්කි අයියයි❤💐
සුබ උපන් දිනයක් අක්කි මැණික..🥳🎂
ඔයාලා හැමෝටම හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනී.. 😘💙
පරිස්සමෙන් ඉන්න..
බුදු සරණයි...🙏
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා අක්කා💙💙 චුටී බබත් ලොකු වෙනවා ටික ටික 💙 අක්කගේ හිනාව ,සතුට,සැහැල්ලුවට ලොකුම හේතුව අපේ ආදරණීය අයියා 💙අයියා වගේ අය හැම ගැනු ළමයෙක්ටම හම්බ වෙන්න ඕන 💙💫 හැමෝම සතුටින් පරිස්සමෙන් නිරෝගීව ඉන්න තෙරුවන් සරණයි 💙🙏
නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වෙිවා ..නංගී ..හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ..❤️❤️(චුටි පුතු පැටියා දැන් ලොකුයි ..එයාටත් දළදා සම්දු පිහිටයි )
Thank you akki ♥️
ඇසෙන දකින හැම දසුනම සුබ වේවා..
කරන කියන රැකි රස්සා සරු වේවා
පතන පැතුම් නිසි කාලෙට ඉටුවේවා
මතු මතු සසර දුක් පීඩා නොමවේවා
සුබම සුබ උපන්දිනයක් වේවා අක්කි..කාලය ඉක්මනට යන විදිහ..අක්කි කියපු දේවල් හදවතටම දැනුනා..වෙනදා වගේම අදත් vlog එක හරිම ලස්සනයි..චූටි බබත් දැන් ටිකක් ලොකුවෙලා..හැමෝම පරිස්සමෙන් ඉන්න..බුදුසරණයි අක්කි..🙏❤️🎂
Oyala hareema aadaraneeyai❤. Hamadama aadaren inna .oyata subama suba උපන් දී නයක් wewa...😊❤...duwe...oyage husband ta oyata wagema punchi puthu patiyatath theruwan saranai❤.
Happy Birthday Pawani Akki 🎂🎂 Stay Safe & Be Happy Forever ❤❤ God Bless You 😘😘
Thank you nanga ♥️
හැමදාම ඔය වගේම සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි !!!!
නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා!!! දුවේ, 🎂🎉🎈🎊 චුටි පැටියා හරිම ලස්සනයි . මට පේන විදියට චූටි පැටියාගේ මූන ඔයාගේ වගෙයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!! තෙරුවන් සරනයි!!! හතර දෙනාටම . ❤️❤️❤️
Thank you aunty ♥️
සුභම සුභ උපන්දිනයක් වේවා දෝනි ඔයාට ..........
ඔය තුන් දෙනා ගේ ජීවිතය ....දිනෙන් දින වාසනාවන්ත වේවා......l
සුභම සුභ උපන්දිනයක් මගේ දුවේ ජිවිතේ ඔයටත් වඩා සතුටෙන් නිරෝගීයේන් ඉන්න ඔය පුංචි පවුලට අශිර්වාද කරමි ජේසු පිහිටයි දුවේ ❤❤❤
Happy birthday akke.. සියලු බලාපොරොත්තු ඉටු වේවා.. පරිස්සමෙන් සතුටින් iinna akke
සුබ උපන් දිනයක් අක්කේ....අම්මෙක් ගෙ ජීවිතේ එකම ප්රාර්තනාව තමන් ගෙ දරුවගෙ අනාගතේ ලස්සන වෙන්න කියන එක නේ....ඉතින් මමත් ප්රාර්තනා කරනවා චූටි පුතා ට ලස්සන වාසනාවන්ත අනාගතයක්...වගේම අක්කා ටත් ❤❤❤❤❤
මේ වීඩියෝ දකිද්දී ඇස් වලට කදුළු එනවා අක්කේ 🥰 ජිවිතේ මේ තරම් ලස්සනයි කියලා දැනෙද්දී 🤍🌻 ඒ ලස්සන මේ විදිහට පෙන්නනවට අක්කට ගොඩක් පිං 🤍🍓
Happy level up day akkiyooo....🎂කාලේ නම් ඉක්මනින් ගෙවිලා ගිහිල්ලා නේද ..අපේ චූටි බබා ඉක්මනට ලොකු වෙලා..😍කවදා හරි එයත් අක්කි ,අයියා වගේම ආදරනීය කෙනෙක් වෙයි ....❣️හැමදාම කියනවා වගේ මන් අක්කිගේ පවුලේ හැමෝටම ගොඩාරියක් ආදරෙයි .....💖
Happy birthday akkii...comments nokalata oyalage hama video ekakma balanawa api.. 🎉🎉🎉
💜💜සුබ ම සුබ උපන් දිනයක් වේවා අක්කී.... 🎂🍰😚😚
ඔයා හිතන පතන දේවල් ඒ විදියටම ඉශ්ට වෙන්න ඕනි....🥺❤️
හැමෝමත් එක්ක පරිස්සමින් ඉන්න....💙💙💙
Thank you nanga ♥️
අක්කී හෙට exam නිසා exam එක ඉවර උනාම බලන්න හිටියේ.... ඒත් බලන්නම හිතුනා..... ඇත්තටම මාර stress එක්කින් හිටියේ අක්කි..... හිත ගොඩක් නිවුණා❤ අක්කිට ගොඩාරියක් thank you❤ අක්කි අම්මා ගැන කියන හැම මොහොතෙම ඇස් වලට කදුලු ආවා ආක්කී 🥺❤️ චූටි පැටියාගේ හිනාව❤ අයියා හරිම ආදරණීය husband කෙනෙක් වගේම අක්කිගෙ අම්මත් හරිම ආදරණීයයි❤ එමීත් හරි cute අනේ❤ ඔයාලා හැමෝම හැමදාමත් පරිස්සමෙන් සතුටින් හිනා වෙලා ඉන්න😍❤️ ආදරෙයි❤ Happy Birthday !!! අක්කී❤🎉
සුභම සුභ උපන්දිනක් අක්කියෝ..❤🎉 ජීවිතේ විදින ලස්සන දවස් මේ විදිහට අපිට ගේනකොට අපිත් ඔයාලා එක්කම ඒ මොහොතෙ ඉන්නවා කියලා හිතෙනවා.. ඒ නිසා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න...❤🥰
💖ජීවිතේ හැම හීනයක් සැබෑ වෙන,
සතුට ළග රැදෙන,
හිත් ලස්සන ආදරණිය මිනිස්සු හමුවන
සුබම සුබ උපන්දිනයක් වේවා අක්කි ❤️
ඔයාට ගොඩක් පින්,
ජිවිතේ විදින්න ලස්සනට උගන්වනවාට ❤️
ඔයාගේ අම්මට ගොඩක් පින් ඔයා ගුණයහපත් ගෑනු ළමයෙක් කරාට 🥺
දන්නවා ද අක්කි
ජිවිතේ විදින්න පුලුවන් ලස්සන ම හැගීම් වලින් එකක් තමයි තව කෙනෙක්ගේ හදවතින්ම ඒ වගේ වචන අහන්න ලැබෙන එක 🥺❤️
ආදරෙයි භාවනාවී 💞😘
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰
,
අයියටත් තියෙන ප්රශ්න බබා නලවනකොට😂😂.සුබම සුබ ,නීරෝගිමත් උපන් දිනයක් වේවා අක්කේ 🎊️😍.හැමෝටම බුදු සරනයි💖.
Thank you 🥰😂
😊💖💖.
දැන් මම විතරක් නෙවෙයි මගේ අවුරුදු 7 කෙලි පැටික්කිත් මේ වීඩියෝ බලන්න ආසාවෙන් ඉන්නේ. ❤❤❤. "අම්මේ අර ජපානේ ආන්ටිගේ වීඩියෝ නැද්ද "කියලා අහනවා.😮😮😮.
කවදාවත් වෙන්නේ නැති වෙයි කියලා හිතපු දේ හැබෑ වෙන්නයි යන්නේ.....මාත් ලගදිම ජපන් එනවා අක්කේ.... ❤
කාලේ ඉක්මනට ගෙවන තරමට මං ආස . මට මේ ජීවිතේ ඉක්මනට ගෙවලා දාන්න ඕනී මට ජීවිතේ ගොඩක් බරයි 😢😢😢
Duk venna EPA hoda ayata thamai hamadema god bless you podi podi deval valin oyava oyama sathutu Kara ganna jivithe Hari pudumai maath me VDO karana nangi vage etath vada sathutin hitapu kenek man godak vasanavanthai kiyala minissu kiyanava avurudu 15 Kata passe man thani Una vage hagimak denenava godak dukin inne maath
සුභම සුභ උපන්දිනයක් වේවා අක්කි!! ❤🎉
ඇත්තටම ඔයා හිත හොද නිහතමානී චරිතයක් කියලා ආශ්රය කරලා නැති උනත් තේරෙනවා. චූටි පැටියයි අයියයි එක්ක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි ඔයාලා හැමෝටම.💕💐
Adarei nanga ♥️
සතුටින් ආදරෙන් ජීවිතය ගත කරන්න ඔයාට දේව ආශිර්වාදය ප්රාර්ථනා කරනවා වගේම සුබම සුබ උපන් දිනයක් වේවා නංගී.
ජේසු පිහිටයි !🌹🌷🌹
Happy Birthday Akka 🎂❤😘 අනේ චූටිය දැන් ලොකුයි.අයිය වගේමයි චූටි බබා දැන් ❤😘
♥️
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා....ඔයාගෙ පුංචි පවුලට තෙරුවන් සරනයි......ඔයාගෙ අම්මා දිගටම ඔයත් එක්ක ඉන්නවද..❤️❤️👍👍👍😘😘
අනා 😍 උම්මා කෑටේ දැන් ලොකු බබෙක් ❤️🥰😘
සුබම සුබ උපන්දිනයක් වේවා අක්කේ....ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ....ඔයාගෙ වීඩියෝ වක් බැලුවා ම හිතට පුදුම සැහැල්ලුවක් සතුටක් දැනෙන්නෙ ....එහෙම තවත් කෙනෙකුට සතුටක් ගෙන්නන්න පුළුවන් වෙන ඔයාලට ගොඩක් ස්තූතියි අක්කේ ....හරි ම ආදරෙයි
Happy Birthday ❤️ youtube එකේ දැකපු හරිම ලස්සන හරිම අහිංසක couple එකක්❤️ ,හැමදාම මේ වගේම ආදරෙන් ඉන්න ලැබෙන්න කියල ප්රාර්ථනා කරනවා 🙏හැමදාම video බැලුවට comment කරපු first time 😊
සුබම සුබ උපන්දිනයක් වේවා අක්කී......ගොඩාක් ආදරෙයි.......අක්කිගේ වීඩියෝ බලන්නේ පුදුම ආසවකින්.....චූටි පුතා හරිම ලස්සනයි...හැමදාම සතුටින් ඉන්න .......
Happy Birthday Akki ♥️🎂 stay safe &Be happy forever 🙂♥️
Happy Birthday Akki Baboo 🎂🎉🎊🎁 hamadama sathutin parissamin inna... malli baba soi 🥰 thun denatama adarei godak.....❤
Happy 🎂 birthday day to you akki 😊❤ පරිස්සමින් සතුටින් ඉන්න ඔක්කොම ❤😊 හැමදාම වගේ අදත් ලස්සනයි vlog එක akkiyo ❤😊
Thank you nanga ♥️
අම්මගෙ ආදරේ මහ මෙරක් වගේ නංගෝ...💟💟💟💟💟අනේ ඔයාගෙ හබී නම් ෂෝයි.ඇත්තනෙ ඇයි කිරි ගේන්න ගඟට ගියේ.😁😁😁😁😁අනේ ඔයාලගෙ පුතු පැටියා හරිම ලස්සනයි.දැන් එයා ඕඕඕ කියලා කියවන කාලෙ නේද එන්නෙ.හරිම ආදරණීය අම්මා කෙනෙක් ඔයාට ඉන්නවා.ආදරණීය සැමියෙක් ලැබීමත් පෙර සසරේ අපි කරන පින තමයි නංගේ.සතුටින් ඉන්න හැමදාම..බුදු සරනයි සියලුම දෙනාට.💚💚💚💙💙💙💛💛💛❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖💖💟💟💟💟💟💟💟💟💟💟💞💞💞💞💞❣❣❣❣❣
කාලය කොච්චර ඉක්මනින් යනවද කියනවා නම් දන්නෙම නැතුව සතියකුත් ගිහින්..සුබම සුබ උපන් දිනයක් වගේම සුබ අනාගතයක් ඔයාට මගෙ අක්කි..💙 මගෙත් එකම හීනය දවසක ජපානෙ ඇවිත් අයියා වගෙ හොඳ කෙනෙක් වෙන්න..මම ඒ හීනෙත් සැබෑ වෙනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා 🥺 අක්කිගෙ ලස්සනම ලස්සන family එකේ අපිත් ජීවත් වෙනවා කියලයි මට නම් දැනෙන්නෙම❤ ඔයාලට මම නම් ගොඩාක් ආදරෙයි හදවතින්ම..ජයෙන් ජයම වේවා ❤❤ තවත් ලස්සන vlog එකක් එනකන් තවත් සතියක් ආසාවෙන් බලාගෙන ඉන්නම්..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 💞💙✨️
Adarei nanga ♥️
Happy birthday akki.oyage සියලු වැඩකටයුතු සාර්ථක wenna kiyla parthana karanawa.oyatai oyge emi ඇතුළු paule සැමට budu saranai .නිදුක් නිරෝගී සුවය හැමදාම ලැබේවා
වෙලාවටම මම ආවා...
තාම බැලුවෙත් නෑ අනේ 😊
Happy birth day our japan doll 😘😘😘
හැමදාමත් වගේම ආදරෙයි අපේ චූටි පව්ලට ❤️❤️
අය්යා ❤️අක්කා ❤️අම්මා ❤️එමී ❤️චුටි පුතා
බුදුසරණයි
පරිස්සමින් ඉන්න
ආදරෙයි
. .....සංසලා....
♥️♥️
අනේ සොරි අක්කේ අදයි විඩියෝ එක බලන්න පුළුවන් උනේ.සොරි සොරි Happy Birthday akkee 🥺❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wish you a very happy birthday akki ❤️☺ Love you so much akki 🥰💞
Thank you ♥️
ඇත්තට ඇයි කිරි ගේන්න ගඟේ ගියේ...😂😂 අයියා නම් මරු අනේ....😍😍 💙💙🌼🌼Happy birthday akkiyoo....🌼🌼💙💙
Many happy returns of the day akka 💙May you live longer and may you be happy healthy & wealthy forever 🌷
ලැබෙන්න ඔනේ හැම සතුටක්ම ඔයාට ලැබෙන්න ඕනේ අක්කේ. බුදු සරණයි , සුභම සුභ නිරෝගීමත් උපන්දිනයක් වේවා! 💙🦋
Many happy returns of the day akki doll🥂🍾🎂
හරිම සතුටුයි මටත් අක්කිගෙ Birthday එක දවසෙම මේ ලෝකෙට එන්න පුලුවන් උන එක ගැන.🥰
ඉතින් හැමදාමත් මේ වගේම සතුටින් පරිස්සමින් අක්කටයි, අයියටයි, Ryo බබාටයි ඉන්න ලැබෙන්න කියල මං හදවතින්ම ප්රාර්ථනා කරනවා.🙏
මේ වගේ සතුටින් ආදරෙන් ජීවිතේ ගෙවන පුංචි පවුලක් අපිට දකින්න ලැබුණට දෙවියනි ඔබට ස්තූතියි!✨️
Happy belated b’day nanga ♥️
අනේ හරිම ලස්සනයි 😍😍 චුටි පැටියා ඉක්මනිනම ලොකු වෙනෝ 😘😘😘 හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න අක්කියෝ ආදරේයි ❤❤
Happy birthday akki 🎂💗 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ❤ හරිම ශෝක් බබා 🥺❤️🩹 හැමෝම පරිස්සමෙන් ඉන්න❤
Thank you nanga ♥️
සුබම සුබ උපන්දිනයක් වේවා අක්කියෝ ජීවිතේ යතාර්තය තේරුම් අරගෙන සතුටින් නීරෝගී ව ඉන්න ලැබේවා 🙏❤️
Happiest birthday Pawani Duwa. ❤❤❤ Stay safe & love you.
Thank you aunty ♥️
හැමදාමත් පුංචි පවුල සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා ප්රාර්තනා කරනවා
සුබ ම සුබ උපන් දිනයක් වේවා ඔයාට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න කුරැලු ජෝඩුව වගේම චුටි පැටියා ව ත් බලාගෙන බුදු සරනයි
ජීවිතේ ලස්සනට විදිනවා ❤❤❤❤❤❤හැමදාම සතුටින් ඉන්න ඕන නංගා
ඔයා හරිම වාසනාවන්තයි මැණික ❤️❤️❤️ සතුටෙන් ඉන්න හැමදාම ආදරේ ගොඩාක් ❤❤❤❤
Lucky girl kenek oyanam hamadama sathutin parissamata inna... ❤🎉
මාර නිදහසක් දැනේන්වා අක්කේ ඔයාගේ vlog එක බලන කොට සුභ උපන්දිනයක් පවනී අක්කේ ❤️😊🌸
හරිම ලස්සනයි නංගි පවුලටම බුදුසරනයි .චුටි මැනිකට ආදරෙයි❤❤❤
ගිය අවුරුද්ද වගේ..ඊටත් වඩා ලස්සන ,සතුට පිරුණු අවුරුද්දක් ගත කරන්න ඔයාට වාසනාව ලැබේවා අක්කි❤️😍🥰
අනේ හරිම ආදරනීයයි .තෙරුවන් සරනයි ඔයාල හැමෝටම 😍😘❤
ඔය විදිහට අපිටත් ජීවත් වෙන්න තියනවනම් කියලා හිතෙන වාර අනන්තයි ❤ අක්කි බෝලේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි🌸😊
නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා ❤️
අනේ ඔයා හරිම වසනාවන්තයි.. මත් ආසයි මගේ දරැවො දෙන්නත් එක්ක ඔහොම ඉන්න.මට නමි කවදාවත් ඒ වසනාව නැ ඒක මම දන්නවා..සුභ උපන්දිනයක් වෙිවා නංගි..
සුබම සුබ උපන්දිනයක් පවනි අක්කි....ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි මේ තරම් සතුට පිරුණු ජීවිතයක් ලබන්න..😍😍😍😍මේ සතුට හැමදාමත් මේ විදියටම හැමදාම තියෙන්න කියලා මම හදවතින්ම ප්රාර්ථනා කරනවා...පරිස්සමෙන් ඉන්න අක්කි ..බුදු සරණයි ...❤️❤️❤️😘😘😘😘
Oyata subamasuba upandinak wewaa nangi.oyage yahapath බලාපොරොත්තු hamadeyakma oya sithana aurinma ishta wewa.suba අනාගතය ක් වේවා ඔයාල තුන් දෙනාටමත් .
සුබ උපන්දිනයක් වේවා අක්කි.. අනේ හරිම ලස්සනයි අක්කියෝ පුංචි පවුල..🥰🥰.. හිතන පතන හැමදේම හොදින් ඉෂ්ට වෙන සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.. පරිස්සමට සතුටින් ඉන්න හැමෝම.. ආදරෙයි.. බුදු සරණයි ඔක්කොටම..♥️♥️
Mallita kiyanna kiri muttiya gagata giye gagen egoda wenna gihin kiyala ,gagata udin kokku giye kiri muttiya passen kiyala 🙈 happy birthday darling pawani nangi ,god bless 💚💛
සුභම සුභ උපන් දිනයක් වේවා අක්කි ..තව තවත් සතුට ඔයට ලං වෙන්න ඕන ..විශ්වයට ස්තූතියි තවත් ලස්සන දවසක් ලැබුණට ❤❤
හැපි හැපි බර්ත්ඩේ අක්කේ මගෙත් මේ මාසෙ බර්ත්ඩේ එක ❤️😘🎁🎁🎈🎈🎉🎉🎊🎊
බුදුසරණයි අක්කට,බබාට,අයියට,අක්කගෙ අම්මටත් ආදරෙයි 😘😘😘😘😘😘
ආදරනීය පුතු පැටියාගේ ආදරනීය අම්මා වෙත හරි ආදරයෙන් සුභම සුභ නීරෝගිමත් උපන් දිනයක් වේවා කියලා ප්රාර්ථනා කරනවා🎉.. අනේ අක්කේ හැමදාම ඔයහ වගේ නීරෝගිමත්ව සතුටින් ආදරනීය විදියට දිවිය ගෙවන්න .. ආදරෙයි පුංචී පවුලට ❤
Happy birthday dear friend. හරිම සතුටුයි ඔයාලගෙ අදහස්,වැඩ දැක්කම. මට අවුරුදු 43 වෙන්නේ ජුනි 15 ට.
HAPPY BIRTHDAY PAWANI AKKI..🎉🎉 HAMADATH OYA WGE SATHUTIN PARISSAMEN OYALA MN SUBA PATHANAWA AKKIYOO 🎂🎂
Hamadaama sathutin inna nangi. Aswahak nam wadinna epa ea aadareeta😍
ඔයා හරිම වාසනාවන්තයි❤️🥺 ලස්සන පවුලක් 🥰😘 ආදරෙයි ❤️😘
සුබ උපන්දිනක් වෙවා නංගි පතනවා හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ලැබේවා කියලා😍😍😍😍😍
Happy birthday Akkii 😍🌼hamadama sathutin inna
සුබ උපන්දිනයක් අක්කේ ❤️😍හැමදාමත් ආදරෙයි ❤️❤️ බුදු සරණයි ❤️🥰
සුභම සුභ උපන් දිනයක් වේවා අක්කි ඔයාට....හැමදාම සතුටින්,පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. ආදරෙයි.....❤️❤️❤️❤️❤️
Happy birthday nanga. මගේ චූටි දුව ට අවුරුදු 5යි.ඔයා ගේ vedios එයා හරිම ආසයි බලන්න සහ එයා නිතරම වගේ බලනවා.this is fascinating. 🎂🎂🎂❤❤❤❤❤
සුබ උපන්දිනයක් වේවා සුදු අක්කියො හැමදාම මෙ වගෙ හිනා වෙලා සතුටින් ඉන්න අයියා චූටි පැටියා එමි ❤️😍👀
වාසනාවන්ත නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා නංගී 🎉🥳🎂 හැමදාම මේවගේ සතුටින් ඉන්න ලැබේවා 🙏💕
Happy Birthday Akkiyooo💖
ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි මෙච්චර ලොකු පිරිසකගෙන් ආදරේ ලබන්න..💝
අක්කිව ඇත්තටම හම්බ වෙලා නැත්තත් අක්කිව හරියට දැනෙන්නෙ ලගම යාලුවෙක් විදියට💝
හැමදාම සතුටින් ඉන්න අක්කියෝ💝😘
සුභ උපන්දිනයක් අක්කි. 🥺❤️ ඔයා තමා මගෙ මෝටිවේශන් ක්වීන් ❤️
Happy birthday akkiyoo❤ akki කාලය godak ikmanin gevila yanava chuti menikath ikmanata loku vela neda akki adarei ape sudu bole akkit o yala hamotam බුදු sarani 😊❤
Happy birthday....🎂 mamath oyage wayasemai... mama hari asawen oyage vedio balanne...🤗 ada vedio ekath wenada wagema lassanai...❤️ hemadamath me wage sathutin enna...man suba pathanawa...💛💛💛
හරිම ලස්සනයි දීර්ඝායුෂ බොහෝවේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා ...සුභම සුභ උපන්දිනයක් වේවා ❤️❤️❤️❤️❤️