Api plastic bin ekaka gedara iwathala dewal ( idul polkudu danne na) ha kola rodu dala compost pohora haduwa yatin gaddi hodatama thethai eka samanya deyakda
Important subject and good presentation! Most households will be interested. You explained, theory of composting is very easy understandable by anybody. Thank you for your continuous voluntary presentations, keep it up! All the very best!
ඇත්තෙන්ම වටිනා දැනුමක් ලැබුණා ....ගොඩක් ස්තුතියි ...
ස්තුතිය ඔබතුමිට සරලයි....අපිට වියදමක් නැතිව හදාගන්න පුළුවන් ස්තුතිය ස්තුතිය ස්තුතිය
අපව දැනුවත් කලාට බොහොම ස්තූතියි.
♥️🌿
අති විශිෂ්ටයි ...අවුරුදු ගානකට පස්සෙ නැවත ඉස්කොලේ ගියා වගේ දැනුනා... බොහොම ස්තුතියි ටීචර් ..!
🥺💚🙌
බොහෝම ස්තුතියි මිස්. කියලා දෙන දේ පැහැදිලි . වටනා විඩියෝ එකක් .තෙරුවන් සරණයි !
♥️🍃
පැහැදිලි කරිම නම් අති විශිෂ්ඨයි...අන්තිමට කරපු ක්‍රමය ඉතාමත් හොඳයි..බොහොම ස්තුතියි ඔබතුමියට.
♥️🌿
සුපිරි පහැදිලි කිරිමක් ස්තුතියි මිස්
♥️🍃
අති විශිස්ටය් ඔබගේ දැනුවත් කිරීම ඔබගේ හඬ පෞරුෂය හා ඒ හා බැඳුනු න්‍යායික දැනුම හා අත්දැකීම් උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන මෙම සත් ක්‍රියාවට ගෞරව පූර්වක ස්තුතිය පුදමි jayaweva
♥️🙌
බොහොමත්ම ස්තුතියි. සුවපත් වෙත්වා.
නැවතත් බැලුවා.හරිම හොද පාඩමක්.ස්තුතියි ඔබට.
♥️🙌
ඉතාමත් හොඳින් පැහැදිලි කරා.ස්තුතියි ඔබට ❤️❤️❤️❤️❤️
♥️🍃
හොද පැහැදිලි කිරීමක්. ❤
හොඳ දැණුමක් ලැබුණා. ඔබතුමියට ගොඩක් පින්. මමත් හාල්බෑග් වල කුස්සියෙ අපද්‍රව්‍ය දාලා කොම්පෝස්ට් හදාගන්නවා. ඒත් යටින් ජූස් වගේ පිටවෙලා ගඳ එනවා. අද මට ඒකට විසඳුම ලැබුණා 😊
♥️🍃
Please tell us also the 'Visanduma'.
ඇත්තටම හොඳ දෙයක් දැනගත්තා බොහොම ස්තූතියි.
♥️🍃
නිවැරදි පැහැදිලි කිරීමක්. විශිෂ්ඨයි .👏👏👏👏👍👍👍👍🙏🙏🙏
ඔබ තුමිය ge wada සටහන ගොඩක් වටිනවා ...thanks
♥️🍃
බොහෝම ඉස්තුතියි දැනුවත් කිරිමට
💚🙌
ස්තුතියි ඔබ දුන් උපදෙස් වලට
💚🙌
මිස් කියලා දෙන විදියනම් හොදට තේරුම් ගන්න පුලුවන් ස්තූති
♥️🍃
ඔබ තුමිට බොහොම ස්තුතියි
💚🙌
💚🙌
ගොඩක්ම වැදගත්
♥️🙌
ගොඩාක් ස්තුතියි චාන්දනී මිස්....🙏🙏🙏
♥️🍃
Miss. Goda kranayath kiyala denna.
ස්තුතියි ඔබ තුමියට 🌹🌹🌹
♥️🍀
බොහොම ස්තූතියි ඔබට බුදු සරණයි
♥️🍃
Thank for your clear and technical explanation...
♥️🙌
ඔබ තුමියට thanks කියා දීම බොහෝම හොඳ ට තේරුම් ගියා ජය වේවා ගුරු තුමියට
♥️🍃
බොහොම ස්තූති ගොඩක් වටිනවා
💚🙌
බොහෝම ස්තුතියි
💚🙌
අතිවිශිෂ්ට යි
♥️🍃
bohomathma sthuti obathumiyata godak watina adahas ediripath kirimak.
💚🙌
Thank you very much miss ❤️
♥️🍃
thank you miss.honda awa bodayak labuna
💚🙌
Thank you mrs.
♥️🍃
ගොඩාක් ස්තුතිය
💚🙌
Super explanation
♥️🙌
godak hodai video eka wisthara godak kiyala dunnata thanks bs 🙏🙏🙏🙏
💚🙌
අම්මා තමයි දුවෙක්ට කිසිම දෙයක් හන්ගන්නේ නැතුව මෙහෙම කියලා දෙන්නේ.වීඩියෝ එක අවසන් වෙනකම්ම පුදුම තරම් ආසාවකින් උනන්දුවකින් බලන් උන්නේ.මේ වීඩියෝ එක දකින්න පරක්කු උනු එක ගැන මට කනගාටු.බොහොම පින් අම්මේ.ඔබ තුමියට අම්මා කියුවට පව් නැහැ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අහන්න ප්‍රශ්නයක් නැති තරමටම හැම දේම හරිම පැහැදිලියි.....
Thank you very much ♥️🍃
බ්ජ හිටවන කාලය ගැන වීඩියෝ දාන්න.thanks.
Godak sthuthi
♥️🍃
miss oyata godak stuthi.pahadili kireema athi wishishtai.digu kaalina gataluwak ada wisanduna.
♥️🌿
It is an excellen education.Chandrani gives good advices to make compost that is widely used in many countries.
♥️🌿
👍👍නියමයි.
Thank you akke
♥️🍃
Thank you
♥️🙌
Thank u,Thank u miss thank u very much
💚🙌
ගෙදර ඉතුරු වෙනා දේවල් එකතු නොකර පොල් ලෙලි වලින් මෙය සකස් කරගන්න පුලුවනිද පුලුවනි නම් එය සකස් කර ගන්නා ආකාරයත් පැහැදිලි කරන්න පුලුවනි නම් ගොඩක් වැදගත්
Pol leli walin nm bee
Kohu bath thama ganna puluwn
Mama baral kramayata compost hadanne sudu pata..podi panuwo bowela...baral eke hil vidala thiyenne yata adiya witharai hil vidala naththe..thethamanaya wadi nisada.
Ou thethamanaya wedi nisa. Barrel eke adiya kapala ne neda?
Naha..sudu panuwo bo wela...mama dakka ewage adiya kapala naha ekai ehema haduwe..dan adiya kapala polawata sambanda karannada. Thanks
Pathula thiyena plastic beral eke adiyata Danne monawada?
Dirana kola rodu danna
Thanks for your explanation madam do we need to put holes to the bag or not ?? please let’s us know
No noo not need holes
Thanks and helpful
💚🙌
Thanks Mrs. Chandani, It Is Good Work & productivity. many Thanks For You.
Anura.
💚🙌
හොඳින් කියන දේ මට තෙරුනා ඉස්කොලෙ වගෙදැනුන
♥️🍃
Utah watinawa thanks
♥️🍃
Miss yakada beral kamyedi beral aka diranna balannedda tika davasak yaddi
Thank you madam .
💚🙌
Madam gahen wate narak wacha mangoes compost bag akate akathu karanna puluwande
Puluwn puluwn
@@ChandaniAlahakoon Thank you very much
Thankyou miss
💚🙌
Api plastic bin ekaka gedara iwathala dewal ( idul polkudu danne na) ha kola rodu dala compost pohora haduwa yatin gaddi hodatama thethai eka samanya deyakda
බැරල් එකේ යටටම ටැප් එකක් සවිකර ගත්තාම කොම්පොස්ට් එක හැදෙන විට byproduct එක විදියට හැදෙන liquid එක ඒ කියන්නෙ compost tea එක පාවිච්චි කරන්න පුලුවන් වගාවට . එය වතුර සමග තනුක කරලා ගත්තාම ඉතා අගනා fertilizer එකක් නිසා හරිම වටිනව. බැරල් එක යට්න් කපන්න බැහැ උඩිනුත් පියනකින් වහන්න ඕන. එතකොට මැස්සන් යන්නෙ නැහැ
💚🙌
Thanks miss me kawaraya daramaduwak atule thiyanna hodaida
😍😍
ගොඩක් වටින විදියට පැහැදිලි කලා බොහොම පින්. මිස් මෙම බැරල් එකට අපි ඉවතලන ඉදුල් එහෙමත් දැම්මට කමක් නැද්ද ? (බත් කාල ඉතුරු වෙන ටික) පුලුවන් නම් පිලිතුරක් ලබාදෙන්න සිතුතියි 🙏
Ou kamk neee
කොන්ක්‍රීට් බැරල් එකේ යට piyanak tiyana නිසා සිමෙන්ති bimak මත tiyanna puluwanda
Bag eke hadana compost wala panuwo innwame.පාවිච්චි krnne panuwo nati unmada
පනුවෝ හිටියට කම්ක් නෑ
පනුවෝ ඉන්නවා කියන්නේ දිරලා මදි
Madam pohora bags akate holes Daane nedde. 25. Kg bag walete.Thank you
මිස් මේ වගේ කොම්පොස්ට් බින් එකක් මොන වගේ කඩ වලද තියෙන්නෙ
Brandon misranaya pochchiwalata dala sitawapu eewaye paladawa kalyan yanne aeyi
මොකද්ද ඒ මිශ්‍රණය පැහැදිලි නෑ
a very useful video.thank you teacher.
💚🙌
Good job it's very easy to follow thank you for your kindness.
Amith
💚🙌
godak hoda video ekak 😊
♥️🍃
Kaden gaththa badunats issarawelama monawada danne mis
මගේ වත්තේ මුලින් ගෙවතු වගාව හොදින්ම කලා ඒත් දැන් සෑම ගහකම වැලකම ,කොල කොඩ වෙනවා .මල් එන කාලෙටම වැලේ කොල වේලිලා මැරිලා යනව.ගස් වල කොල වල කහපාට පුල්ලි ඇවිත් ගහ මැරෙනවා.මට දැන් එපාවෙලා ඉන්නෙ. කලහැකි හෝ කලයුතු යමක් ඇත්නම් කරුනාකර මාව දැනුවත් කරන්න
ඔබට බොහොම පිං. ස්තූතියි .
Very good explanation. Keep your good work. All the best
💚🙌
Plastic bajanaye athule panuwo hedenawanm mokakhari wereddak nisada.mmth haduwa.aluth dewal danakota sudu pata panuwo innawa
News papers, kadadasi danna puluwanda compost ekata, eka hodada?. Sthuthui 😊
Podi keli walata kadala danna
@@ChandaniAlahakoon Thank you..
♥️🌿
Mata Oni velama thinking veedio ekak bohomatma pin mage bin Eka hariyata Dan hada gannam
ගෙදර ඉතුරු වෙන බත් ඉඳුල් දැම්මට කමක් නැද්ද අන්තිම ක්‍රමයේ දි
Kmk nee
Baral eka udinui yatinui dekam wahala tiyanna hoda nadda.
Ehema kara kiyala getaluwak ne
මිස් උරය ඇතුලට පොල් කුඩු දැමීමෙන් ඇතුලේ පනුවන් හැදෙන්නේ නැද්ද ?
ලොකුවට පනුවෝ හැදෙන් නෑ
මාළු වතුර නැතිව මාළු ඔළු මස් කැබලි දාන්න පුළුවන් ද?
Important subject and good presentation! Most households will be interested. You explained, theory of composting is very easy understandable by anybody. Thank you for your continuous voluntary presentations, keep it up! All the very best!
Thank you 💚🙌
@@ChandaniAlahakoon❤❤qq1qqqqqqqq11❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤1❤❤❤❤1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1❤
Good
♥️🌿
ඔබෙ video බලන කෙනෙක් මම
මම ඉගුරු වගාව පටන් ගෙන තියෙන්නේ .
දැනට පැල 25 පමණ මට තියෙන්නේ . ඔබ කියලා දුන්න අකාරයට මම පැල කවර වල හිටෙව්වා . දැනට ඒ පැල හොදින් වැඩිලා තියෙන්නේ . පොහොර කොහොමද දාන්නෙ, මොනවාද දැමිය යුතු පොහොර . ඒ පිලිබඳ මට විස්තරයක් කරන්න මිස්
ස්තුතියි ඔබට
කාබනික පොහොර දාලද හිටෙව්වේ. රසායනික පොහොර දාන්න කැම්ති නම් කියන්නම්
@@ChandaniAlahakoon ඔව් කාබනික පොහොර දාල තමා හිටෙව්වෙ. රසායනික පොහොර වුනත් කමක් නැ කියන්න . මොකද මම මේ වගාව රැකියාවක් හැටියට කරන්න කැමති
වැලෙදෙන රෝග මර්දනය කරගන්නෙ කොහොමද .
Godak hodai
♥️🍃
bag eka athule panuwo innwa පාවිච්චි krnne panuwo penna nati unmda
පනුවෝ හිටියට කම්ක් නෑ
පනුවෝ ඉන්නවා කියන්නේ දිරලා මදි
කෝටු සිටවා කරන ක්‍රමයේදී යටින් කොම්පෝස්ට් පොහොර ලබාගත හැක්කේ කොතරම් කාලයකට පසු ද?
පැලයකට කොම්පෝස්ට් එකතු කරන විට කොම්පෝස්ට් ජීවානුහරනය කළ යුතුද ?
තැබිලි කොම්බ දාන්න පුළුවන් ද 🤔🤔🤔
මිස් මට දැනගන්න පුළුවන් ද හැමදාම අපි එබැග් එකට මුලුතැන්ගෙයි,මිදුලේයි කුණු දැමිමට පසු බැග් එක ගැටගහාලද තියෙන්නේ
Bag eka pirunama kata geta gahanna
❤❤❤
අති විශිශටය
Good job 👌👌
♥️🍃
great
💚🙌
මෙම තොරතුරු කොම්පෝස්ට් හදන්න පටන් ගන්න අයට ඉතාම පැහැදිලි උපදෙස් මාලාවක්. ඔබේ වීඩියෝව ගමේ අය දැනුවත් කිරීමට භාවිතා කිරීමට යොදා ගන්න අවසර දෙන්න. බොහොම ස්තුතියි.
♥️🍃
@@ChandaniAlahakoon Thank you!
👍👍
♥️🍃
Nice Video
💚🙌
ayi sudu pata panuwo enne bin eken?
E heti
🙏🙏🙏🙏
♥️🍃
මිස් මම වටු කුරැල්ලො හදනවා,මට එ්කෙන් පොහොර(කුකුල් පොහොර)වගේ දෙයක් හදන හැටි කියත හැකිද.🙏🙏
හොදට තෙරැනා
♥️🌿
තනකොල කපපුවා දැම්මම ඒවවල ata වැටිල වගාවට වල් pala බෝවෙන් නැද්ද
Beral eke ushnathwaya wedi nisa ewwa merenawa
කාබනික පොහොර හැදෙන්න කොපමණ කාලයක් යනවද
හදන ක්‍රමය අනුව කාලය වෙනස් වෙනවා