කළු රත්තරන් ප්‍රායෝගිකව හදන්නේ කොහොමද? | How to make Black Gold | Vermicompost | වර්මි කොම්පොස්ට්

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 157

  • @premrathne5468
    @premrathne5468 Год назад +17

    ගමින් ගමට යන්න කරුණාකර. ඇළ,දොල වල ඉන්න මාළු පැටව් බලා ඉද්දී මැරෙනවා ඇස් දෙකෙන්ම දැක්කා.බලනකොට නූගත් මනුෂ්‍යයෙක් කුඹුරට වල් නාශක ගහනවා. මම දැකපු එම කුඹුර හවුලේ හදපු කෙනෙක් පිළිකාවක් නිසා මලා.

    • @isiwaraya
      @isiwaraya  Год назад +1

      සැවොම දැනුවත් කරමු. බොහොමත්ම ස්තූතියි

    • @chithraniabeywardhana1307
      @chithraniabeywardhana1307 8 месяцев назад +1

      මට හිතෙනව ඒව් මෙහි තුල ඇති උනුසුමට විනාස වෙනව කියල පැලවෙන හැකියාව

    • @shanthakamal2984
      @shanthakamal2984 7 месяцев назад

      Cl bn
      Dxftzl😢🎉🎉

  • @AjithKusumthilaka-k5d
    @AjithKusumthilaka-k5d 7 месяцев назад +2

    හොද පැහැදිලිකිරීමක් ස්තුතියි මිස්.

    • @isiwaraya
      @isiwaraya  7 месяцев назад

      ඇගයීමට බොහොමත්ම ස්තූතියි

  • @anushaherath1880
    @anushaherath1880 День назад +1

    හොද පැහැදිලි කිරිමක් 🎉

    • @isiwaraya
      @isiwaraya  День назад

      බොහොමත්ම ස්තූතියි

  • @kumararajapaksha4015
    @kumararajapaksha4015 Год назад +6

    ප්‍රශ්න අහපු මහත්මයට ගොඩක් ස්තුති .ඒ නිසා ගොඩක් දේවල් දැනගත්ත .

    • @isiwaraya
      @isiwaraya  Год назад +2

      බොහොමත්ම ස්තූතියි.

  • @samanthaniroshana3151
    @samanthaniroshana3151 5 месяцев назад

    හොඳ පැහැදිලි කිරීමක් .ඔබ තුමියට බොහොම ස්තුතියි 💐

    • @isiwaraya
      @isiwaraya  5 месяцев назад

      බෙහෙවින්ම ස්තූතියි

  • @sujeewaattanayake1455
    @sujeewaattanayake1455 12 дней назад +1

    Excellent service

  • @lakshithavlogs
    @lakshithavlogs Год назад +3

    ඇත්තටම ගොඩක් වටිනවා ලංකාවෙම ව්‍යාප්තියෙන් වස විස නැති එළවළු පළතුරු කන්න පුළුවන් අනාගතයකට යමු

    • @isiwaraya
      @isiwaraya  Год назад

      ඇත්තෙන්ම යමු. හදවතින්ම ස්තුතියි

    • @walkingLife.
      @walkingLife. 11 месяцев назад

      අනිවා යමු... මාත් මේ ගමනට ළගදීම එක් වෙනවා

    • @dinethdilpana2371
      @dinethdilpana2371 9 месяцев назад +1

      ❤​@@isiwaraya

  • @Himi-Diri
    @Himi-Diri 9 месяцев назад +2

    🎉🎉🎉ස්තුතියි...ස්තුතියි..ස්තුතියි🎉🎉🎉🎉🎉🎉

    • @isiwaraya
      @isiwaraya  9 месяцев назад

      හොඳයි. කළු රත්තරන් ගෙදර හදලා භාවිතයට ගන්න. ජය

  • @successf.k6900
    @successf.k6900 Год назад +4

    වටිනා දැනුමක් ල්බාගත්තා

    • @isiwaraya
      @isiwaraya  Год назад

      බොහොම ස්තූතියි

  • @pradeepachandani3969
    @pradeepachandani3969 8 месяцев назад +2

    ගොඩක් හොද වැඩසටහනක් තෙරැවන් සරණයි

    • @isiwaraya
      @isiwaraya  8 месяцев назад

      තෙරුවන් සරණයි.

  • @RuwanNalinda
    @RuwanNalinda 10 месяцев назад +2

    Perfect Lecture, Good work

  • @sapumalbandara8298
    @sapumalbandara8298 2 месяца назад +2

    තවත් වැඩි දුර ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් තිබේද,.....

    • @isiwaraya
      @isiwaraya  2 месяца назад +1

      ඉදිරි වැඩසටහනකදී සම්බන්ධ වෙන්න.

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 11 месяцев назад +5

    හොඳ පැහැදිලි කිරීමක් මැතිනියනි🌷❤️
    මේ වැඩ සටහන ඉක්මනින් රට පුරාම ව්‍යප්ත කරනවනම් රට ස්වයං පෝසිතව ගොඩ නගා ගැනීමට හැකිවෙනවා නේද? ඔබතුමිය වගේ දැනුමෙන් පොහොසත් තවත් 200 ක් විතර අවංක ව සේවය කරනවනම් රටට මො නතරම් අගනේද?

    • @isiwaraya
      @isiwaraya  11 месяцев назад

      බොහොම ස්තූතියි

  • @janagedonachiranthichathur7366
    @janagedonachiranthichathur7366 7 месяцев назад +1

    good job

    • @isiwaraya
      @isiwaraya  7 месяцев назад

      Thank you so much

  • @DiluWanigarathna
    @DiluWanigarathna Год назад +2

    Watina programe ekak ...MITA wada pehedilawa kiyala dunann hodaii😊😊

    • @isiwaraya
      @isiwaraya  Год назад

      ඉදිරියේදි පියවරෙන් පියවර යමු.

  • @kshemalpinto3652
    @kshemalpinto3652 7 месяцев назад +4

    මිස් පොලේ එලවලු නිර්දේශ කරන්නේ නැහැ නමුත් ගෙදර ඉතුරුවෙන එලවලු කෑලි දාන්න කියනවනේ එතකොට ඒවලත් විසනේ. මේ විස යවාගන්න යම් කාලයක් තියලාත් බැරිද ?

    • @isiwaraya
      @isiwaraya  7 месяцев назад

      අනෙක් වීඩියෝව බලන්න. තව දුරටත් ගැටලු ඇතොත් කතා කරන්න

  • @yapasunil2154
    @yapasunil2154 6 месяцев назад +1

    Thanks

  • @sarathkumara8634
    @sarathkumara8634 6 месяцев назад +2

    Tinqx mis

  • @buddhikachanthuranga16
    @buddhikachanthuranga16 4 месяца назад +2

    ගාල්ල දිස්ත්‍රික්කයේ උපදෙස් ගන්න තැනක් තියද?

    • @isiwaraya
      @isiwaraya  4 месяца назад

      මාකඳුර තමයි තියෙන්නේ. පසුගිය කාලේ එක වැඩසටහනක් රුහුණු විශ්වවිද්‍යාලයේ පැවැත්වුනා. ආසන්න කාලයේ නම් තියෙයිද කියන්න බැහැ.

  • @malincooray4861
    @malincooray4861 День назад +1

    ❤❤❤

  • @amodhtharuka6850
    @amodhtharuka6850 6 месяцев назад +2

    Miss me vedio eke godak ganakamata gadavilunta kaama damma, eth samahara you tubes la kiyanava අඟල් 2kata vadiya api ekathu karana gadavil kaama danna epa kiyala ,ethakota hari de mokadda miss please

    • @isiwaraya
      @isiwaraya  6 месяцев назад

      මෙම තාක්ෂණ ක්‍රමය නිවැරදියි

  • @naveenbandara5539
    @naveenbandara5539 6 месяцев назад +3

    පණුවන් ලබාගන්නේ කෙසේද?

    • @isiwaraya
      @isiwaraya  6 месяцев назад +1

      වට්සැප් පනිවිඩයක් තබන්න.

  • @myclip-yw4lp
    @myclip-yw4lp 7 месяцев назад +1

    මහ පරිමාණයෙන් කරොත් welada පොලක් තියේවිද

    • @isiwaraya
      @isiwaraya  7 месяцев назад

      ඔව්, තියේවි. හැබැයි වෙළඳපොල හදාගන්න ඕන.

  • @athulavithanage9605
    @athulavithanage9605 3 месяца назад +1

    පනුවන් ලබාගත හැකි ක්‍රමයක් තිබේද

    • @isiwaraya
      @isiwaraya  3 месяца назад

      වට්සැප් පණිවිඩයක් තබන්න

  • @RathnaJayasekara-o2c
    @RathnaJayasekara-o2c 11 месяцев назад +2

    Good job

    • @isiwaraya
      @isiwaraya  11 месяцев назад

      Thank you so much

  • @asiripriyashan4114
    @asiripriyashan4114 10 месяцев назад +2

    The wagawata bawitha karanna puluwanda

    • @isiwaraya
      @isiwaraya  10 месяцев назад

      පුලුවන්.

  • @Manucakehouse
    @Manucakehouse Месяц назад +1

    Panuwan විකුණන්න පුළුවන් da

    • @isiwaraya
      @isiwaraya  Месяц назад

      පනුවන් විකිණීමට වඩා වර්මි කොම්පොස්ට් විකිණීමට අවධානය යොමු කිරීමයි වැදගත් වෙන්නේ. ඉල්ලුමට අනුව පනුවන් විකුණන්න පුලුවන්. එකෙක් සත 50සිට රුපියල් 10 හෝ ඊට වැඩ්යෙනුත් විකුණන අය ඉන්නවා.

  • @ramyakw5166
    @ramyakw5166 Месяц назад +1

    ගැඩවිලි පොහොර රට පුරාම කඩිනමින් ව්‍යාප්ත කරන්න. පාසල් සිසුන් දැනුවත් කරන්න. ඔබේ ව්‍යාපාරය ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කිරිම ඉතා වැදගත්, රටේ නීරෝගීමත් ප්‍රජාවක් බිහිකර ගැනීමට ඔබගේ නොමසුරු සහයෝගය අපේක්ෂා කරන්නෙමු...!!!

    • @isiwaraya
      @isiwaraya  Месяц назад

      බොහොමත්ම ස්තූතියි

  • @SandaruwanGamage-g3r
    @SandaruwanGamage-g3r Месяц назад +1

    දියහබරල ශාකය හොදයිද

    • @isiwaraya
      @isiwaraya  Месяц назад

      දිය හබරල ලෙස ඔබ සඳහන් කරන ශාකය කුමක්දැයි පැහැදිලි නැහැ. විෂ සහිත ශාක වර්ග භාවිතාව නුසුදුසුයි

  • @subarshinidarshinka1783
    @subarshinidarshinka1783 4 месяца назад +1

    මාකදුර කියන්නෙ මාදම්පේ ද මිස්

    • @isiwaraya
      @isiwaraya  4 месяца назад

      මකඳුර තියෙන්නේ පන්නල

  • @asiriasiri9937
    @asiriasiri9937 2 месяца назад +1

    Kurunegalada tiyenne makdura

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 11 месяцев назад +3

    ලෝකයම.දිනන.ආර්ථික.මග.ගොවිතැනයි.නිෂ්පාදන
    .වැඩි.කරන්න
    කාලය.දැන්...

    • @isiwaraya
      @isiwaraya  11 месяцев назад

      ඇත්තෙන්ම

  • @anuradaewanth9548uUvidu
    @anuradaewanth9548uUvidu 11 месяцев назад

    ගන්න,pramanaya kilograms වලින් කියනව nam,තේරෙනwa,ස්තුති miss

    • @isiwaraya
      @isiwaraya  11 месяцев назад +1

      ගොම කිලෝග්‍රෑම් 60ක් ගන්නවා නම් අනෙක්ත් ද්‍රව්‍ය කි.ග්‍රෑ. 40. එය අවශ්‍ය පරිදි හදා ගන්න පුලුවන්

    • @anuradaewanth9548uUvidu
      @anuradaewanth9548uUvidu 11 месяцев назад

      @@isiwaraya බොහොමයක් ස්තුති ,,,,කෙටි වෙලාවක් තුළ පිළිතුරු comment කළාට ,,,,

  • @lionelmunasingha2339
    @lionelmunasingha2339 7 месяцев назад

    ai "Makandura" Makare kiyala hematenama satahan karanne?

    • @isiwaraya
      @isiwaraya  7 месяцев назад

      "Makare - මකරෙ" පැහැදිලි නැහැ

  • @raigamkorale1815
    @raigamkorale1815 6 месяцев назад +1

    Make weda muluwakata sahabagiwenne kohomada

    • @isiwaraya
      @isiwaraya  6 месяцев назад

      වීඩියෝවේ නම්බරයක් ඇති.

    • @isiwaraya
      @isiwaraya  6 месяцев назад

      වීඩියෝවේ නම්පරයක් කියවෙනවා. ඒකට වට්සැප් මැසේජ් එකක් යවන්න.

  • @nuwan807
    @nuwan807 Месяц назад +1

    සත්තු බොවෙන අඩු නිසා පොලොන්නරැවෙ කරලා සාර්ථක නැති වෙයිද මිස්

    • @isiwaraya
      @isiwaraya  Месяц назад

      සාර්ථකව කරන්න පුලුවන්...

  • @manojpriyankara8055
    @manojpriyankara8055 9 месяцев назад +1

    ❤️❤️🔥👍

  • @udenidissanayake8092
    @udenidissanayake8092 11 месяцев назад +1

    අනුරාධපුරට ගැල පෙන උස කොහොමද මිස් වහලේ.

    • @isiwaraya
      @isiwaraya  11 месяцев назад +1

      වීඩියෝවේ විස්තර කර තිබෙනවා, බලන්න..

  • @ranjanRupasingha
    @ranjanRupasingha 10 месяцев назад +2

    Gadawili pohora kiyanne NO 1 pohorak ADIKA LABA LABANA vanilla gana danaganna ❤ERMT Total Free❤ narabanna

  • @leelarathnaweerasingha3634
    @leelarathnaweerasingha3634 7 месяцев назад +1

    මේක අපි කරොත් වෙලදපොලක් තියේද විකුනන්න..

    • @isiwaraya
      @isiwaraya  7 месяцев назад

      වගාවත් එක්ක පටන් ගැනීම තමා වටින්නේ

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 9 месяцев назад +1

    🙏

  • @samadisamadi6575
    @samadisamadi6575 6 месяцев назад +1

    🙏🙏🙏🙏

  • @ronishrohan3295
    @ronishrohan3295 7 месяцев назад +2

    මිස් හොදටම පැහැදිලි කරා. එත් මිස්ගෙ පොන් එක හරිම කරදරයි. ආයි වැඩ සටහන කරන අතරෙ පොන් එක සයිලන්ඩ් කරන්න. හෙද නැනේ මිස්.

    • @isiwaraya
      @isiwaraya  7 месяцев назад

      බොහොමත්ම ස්තූතියි

  • @chithraniabeywardhana1307
    @chithraniabeywardhana1307 8 месяцев назад +4

    මොනවත් එලවලු ඔනි නැහැ මෙතැනට මිස් අපතෙට යන කොස් පොලොස් එකතු කරමු

  • @niroshpriyanath5596
    @niroshpriyanath5596 3 месяца назад

    මේ ටැංකිය වටේ කපරාදු කරල සුද මදිනවද බිමත් කොන්ක්‍රීට් කරල සිමෙන්ති දාල සුද මදින්න ඕනද

    • @isiwaraya
      @isiwaraya  3 месяца назад

      සුද මැදීම කළ යුතුයි.

  • @maneeshaadhikari7650
    @maneeshaadhikari7650 Год назад +1

    එප්පාවල පොස්පේට් යනු කඩවල තියෙන අලුහුනු වලටඳ නැතිනම් මිලදි ගන්නෙ. කොහෙන්ද

    • @isiwaraya
      @isiwaraya  Год назад

      පොහොර අලෙව්සැල් වල තියෙනවා. එප්පාවල රොක් පොස්පේට් ලෙස ඉල්ලන්න...

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 10 месяцев назад +1

    Good 👍

    • @isiwaraya
      @isiwaraya  10 месяцев назад

      Thank you so much

  • @udenidissanayake8092
    @udenidissanayake8092 11 месяцев назад +1

    මිස් ටැන්කිවල අඩිය සිමින්තිවලින් සීල් කරනවද?

    • @isiwaraya
      @isiwaraya  11 месяцев назад +1

      වටේම සුද මැදලා එක පැත්තකට බෑවුම සිටින සේ සකසා එම මුල්ලෙන් බටයක් එළියට තබන්න

    • @udenidissanayake8092
      @udenidissanayake8092 11 месяцев назад +1

      @@isiwaraya ස්තුතියි.

  • @KithsiriJayasekara-y2n
    @KithsiriJayasekara-y2n 8 месяцев назад +1

    මේ ආයතනය කොහේද තියෙන්නේ දැනගන්න පුලුවන්ද

    • @isiwaraya
      @isiwaraya  8 месяцев назад +1

      පන්නල

  • @kshemalpinto3652
    @kshemalpinto3652 11 месяцев назад +1

    පොලවල් වල අයින් කෙරෙන එළවළු ජාති කොහොමද දාන්නේ මොකද හැම එළවලුවකටම කෘමි නාශක දාලා තියෙන නිසා.

    • @isiwaraya
      @isiwaraya  11 месяцев назад

      එවැනි ද්‍රව්‍ය මේ සඳහා භාවිතා කිරීම නිර්දේශ කරන්නේ නැහැ

  • @noyelbandara7727
    @noyelbandara7727 11 месяцев назад +1

    Panuwo apita miladi ganna puluwanda

    • @isiwaraya
      @isiwaraya  11 месяцев назад +1

      ඉදිරියේදී දෙන්න පුලුවන් වේවි

  • @iranganikarunaratna7264
    @iranganikarunaratna7264 10 месяцев назад +2

    ERP පනුවන්ට විස නැද්ද ?

    • @isiwaraya
      @isiwaraya  10 месяцев назад

      නැහැ. එය ස්වභාවික ද්‍රව්‍යයක්. යෙදිය යුත්තේ පනුවන් යොදන්න දින 14කට පෙර.

  • @SurangaDilshan-op3nk
    @SurangaDilshan-op3nk 10 месяцев назад +1

    මට කැඩවිලි පණුවෝ ටිකක් දෙන්න පුළුවන්ද

    • @isiwaraya
      @isiwaraya  10 месяцев назад

      ඔබ කොහේද?වට්සැප් පනිවිඩයක් තබන්න

    • @SurangaDilshan-op3nk
      @SurangaDilshan-op3nk 10 месяцев назад

      @@isiwaraya මගේ වට්සැප් නම්බර් එක 0779942738

  • @madhuraparanamana5711
    @madhuraparanamana5711 8 месяцев назад +1

    14:26

  • @hansa2001
    @hansa2001 8 месяцев назад +1

    ගැඩවිලුන් ටිකක් ගන්න විදිහක් නැද්ද .කුරියර් එවන්න පුළුවන් ද

    • @isiwaraya
      @isiwaraya  8 месяцев назад

      වට්සැප් පනිවිඩයක් තියන්න. කෙනෙක් සම්බන්ධ කර දෙන්නම්.

    • @hansa2001
      @hansa2001 8 месяцев назад +1

      @@isiwaraya number eka

    • @chithraniabeywardhana1307
      @chithraniabeywardhana1307 8 месяцев назад +1

      මේ දවස් වල ගස් යට කොස් ඉදිල වටෙනවනෙ එව දිරන තැන්වල ගෙඩියට ගැඩ්විලන් එනව ගොඩක් ඇදිල

  • @ජෙප්ප2024
    @ජෙප්ප2024 10 месяцев назад +1

    එක සැරේන අගල 5ක් 6ක තට්ටුවක් දැම්මට කමක් නැද්ද

    • @isiwaraya
      @isiwaraya  10 месяцев назад +1

      මීටරයක් දක්වා උසට ගන්න පුලුවන්

    • @ජෙප්ප2024
      @ජෙප්ප2024 10 месяцев назад

      සත්තු ගන්න තැනක් නැද්ද

  • @jayanthakodippiliarachci858
    @jayanthakodippiliarachci858 10 месяцев назад +2

    Posperus ganne kohenda?

    • @isiwaraya
      @isiwaraya  10 месяцев назад

      ERP කියන්නේ එප්පාවල රොක් පොස්පේට්. ඒවා පොහොර කඩ වල තියෙනවා

  • @chithraniabeywardhana1307
    @chithraniabeywardhana1307 8 месяцев назад +2

    ම්ස් ආයෙ කරල බලන්නකො කොස් දිරා පත්වෙනකොට පනුවො වේගෙන් වැඩි වෙනව

    • @isiwaraya
      @isiwaraya  8 месяцев назад

      අත්දැකීම් බෙදාගත්තාට බොහොමත්ම ස්තූතියි

  • @sisilmanchanayaka3273
    @sisilmanchanayaka3273 Год назад

    ආයුබෝවන්

    • @isiwaraya
      @isiwaraya  Год назад

      ආයුබෝවන්🙏

  • @roshanlakmal4538
    @roshanlakmal4538 Год назад +3

    මානං පදුරු වල මුල් දාන නිසා ඒවා ආයෙම මේ පාත්තිය තුල පැළ වෙන්නෙ නැද්ද ?දන්න කෙනෙක්ගෙන් කාරුණිකව උපදෙසක් පතමි !🙏

    • @isiwaraya
      @isiwaraya  Год назад +3

      එය යෙදීමේදී කැබලි වලට කපි දින 14 ගොඩගසා වසා තැබීමෙන් එය වලකිනවා. වීඩියෝව නැවත බලන්න. වඅටහේවි

    • @dhammikagunawardena9412
      @dhammikagunawardena9412 Год назад +2

      Excellent demontration. Best wishes

    • @jmsjeewandara2496
      @jmsjeewandara2496 11 месяцев назад +1

      Mana mula udellen gasaa mul ketiya bidinna in lasuwa godagasamathupita pas yam pramanayak ekkara ganakama kalu iti reddakin wasa thiyanna sathi 3 k pamana

    • @pradeepkumara9272
      @pradeepkumara9272 9 месяцев назад +1

      Na

  • @dananjayarumesh5437
    @dananjayarumesh5437 10 месяцев назад +1

    Meka rata yawanna barida

    • @isiwaraya
      @isiwaraya  10 месяцев назад

      ඒක නම් සොයා බලන්න වෙනවා.

  • @theeksaaraconstruction8919
    @theeksaaraconstruction8919 10 месяцев назад +1

    Mata wistara danaganna one

    • @isiwaraya
      @isiwaraya  10 месяцев назад

      වීඩියෝ 03ක් ඇති. ඒ ටික බලන්න. ගැටලු විමසන්න

  • @udarasandaruwan7100
    @udarasandaruwan7100 10 месяцев назад +2

    මේකට වෙළෙඳපොළ ඉල්ලුමක් තියෙනවා ද මහත්තයා

    • @isiwaraya
      @isiwaraya  10 месяцев назад +1

      වෙළඳපල හදා ගන්න ඕන.

  • @duminduganganath3897
    @duminduganganath3897 10 месяцев назад +1

    මේ වැඩසටහන කොහෙද තියෙන්නෙ ?
    කොහොමද සම්බන්ධ වෙන්නෙ ?

    • @isiwaraya
      @isiwaraya  10 месяцев назад

      ඔබටගේ නම සහ වට්සැප් අංකයක් මට වට්සැප් කරන්න. ඔබව අදාල ගෘප් එකට ඇඩ් කරවන්නම්

  • @madhuraparanamana5711
    @madhuraparanamana5711 8 месяцев назад +2

    ගැඩවිලි පනුවන් ගන්න පුලුවන් එලිමහනෙ තියෙන වතුර ටැප එකලග සීත්ලයි නම් තෙත මනයතියෙනව නම් ඒතනට පොල් ක්ටුවකට අමු ගොම දාලා පොල් කටුවෙ කට උඩට හිටින්න වලදාන්න .. නිතරම ඒ ස්තානය තෙමන්න මාසෙකට විතර ප්සුව බලන්න දැන් ගැඩවිලන් පොල් කටුව පිරෙන්න ඉන්නවා...............

    • @isiwaraya
      @isiwaraya  8 месяцев назад

      අත්දැකීම් බෙදාගත්තාට බොහොමත්ම ස්තූතියි

  • @lifewithlatha710
    @lifewithlatha710 Год назад +1

    ආයුබෝවන් ආයුබෝවන්

    • @isiwaraya
      @isiwaraya  Год назад

      ආයුබෝවන්🙏

  • @asdfghjkl1624
    @asdfghjkl1624 Год назад +1

    Ppppaa

  • @lasalasa1512
    @lasalasa1512 10 месяцев назад +1

    Aye වැඩසටහන් thiyenne kawadda apita sambanda wenna puluwanda contact number aka thiyeda

    • @isiwaraya
      @isiwaraya  10 месяцев назад

      දැනට දිනයක් තීරණය කර නැහැ. ඉදිරියේදී දැනගන්න ලැබෙයි.

    • @SheshaUdari
      @SheshaUdari 7 месяцев назад

      ​@@isiwarayaසම්භන්ධ වෙන්න නම්බර් එකක් නැද්ද