ලංකාවේ ළමයින්ගේ හොඳම කාලේ නාස්ති වෙනවද? | Dr.Pantaleon Perera

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 10

  • @R_icky.19
    @R_icky.19 17 часов назад +19

    කැම්පස් ගියොත් ගොඩ කියල බයිල කීවෙ නැත්තෙ සරුයි, චරිත සරුයි විතරයි ❤👍

    • @barneycasting8331
      @barneycasting8331 13 часов назад

      මනුස්සයෙකුට ඕන වුණොත් campus ගිහින් වැඩි දුර අධ්‍යාපනය ලබන්න අවස්ථාව තියෙන්න ඕනි. ලංකාවේ එහෙම නැහැ. පට්ට අමාරු exam එකකින් වැඩිම ලකුණු ගන්න ඕනි, ඉතින් එක එක එකා බයිලා කියනවා. දියුණු රටවල ඔය බයිලා කියන්නේ නැහැ. ළමයට හිතුනොත් campus යනවා. සල්ලි තියෙන එකා ගෙවනවා, අනෙක loan එකක් අරගෙන යනවා. අඩුපාඩු තියෙනවා නම් campus එක තුල හදා ගන්නවා.

    • @SasithUdayanga
      @SasithUdayanga 12 часов назад +1

      ඔව් බන් 😕
      එපා වෙනව
      මට රෙජිස්ටේශන් අවුලක් වෙලා තියෙන්නෙ.
      Ugc එකට ලෙටර් දැම්මත් රිප්ලයි නෑ.
      එක්සෑම් කරලත් යන්ඩ බැරිවෙයිද මං ඉන්නෙ 😪💔
      පිටරට වගේ උනා නම් මේම කටු නෑනෙ

    • @ALOKA-873
      @ALOKA-873 10 часов назад

      Ai ajantha dissanayake sir 💀

  • @dilankaherath1388
    @dilankaherath1388 10 часов назад +1

    සම්පූර්ණයෙන්ම ඇත්ත කතාව❤

  • @Valerian_vision
    @Valerian_vision 10 часов назад

    2:58 point❤

  • @RandikaJayasinghe-j1v
    @RandikaJayasinghe-j1v День назад +9

    ඕක කියලා සති 3කින් විතර sir paper class එකක් පටන් ගත්තා

    • @R_icky.19
      @R_icky.19 17 часов назад +1

      Kiyana eka terum gnin

    • @billybutcher6345
      @billybutcher6345 16 часов назад +1

      ඕක පේපරයක්ද. උගන්නපු ඒවගෙන් දෙන ප්‍රශ්ණ ටිකක් විතරයි. උබට ඕනි නැත්තම් එන් නැතුව ඉන්න පුලුවන්. සර් මුකුත් කියන් නෑ.