කරගන යන්න, Guide එක මෙතන | Combined maths by Dr.Pantaleon Perera

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 53

  • @mlith
    @mlith Месяц назад +46

    Guid එකක් නැතුව සහ A/L science කරන්වා කියන්නේ...ඇත්තටම කෙලවගන්න ලොකුම හෙතුවක්....මන් මගේ ජිවිතේ අවුරුදු දෙකාමාරක් විනාශ කරගෙන අන්තිමෙට exam එකවත් කරගන්න බැරි මනසිකව වැටිලා නැත්තටම නැතිවුනා....26A/L අයට කියන්ඩ තියෙන්නේ මුල ඉදලම මහන්සි වෙලා focus කරලා මෙක හරියට මේ සර් කියනවා වගේ guide එකක් ඇතිව හරියට වැඩ කරන්න...❤මට උන දෙ කාටවත් වෙන්න එපා...කෙලවගන්නනම් එපා..එක දරාගන්න අමරුයි ටිකක් එකෙන් ජිවිතේට හොද පාඩම් ටිකක් ඉගන ගත්තා මත්.

    • @CyberCampusLK
      @CyberCampusLK  Месяц назад +2

      ❤️

    • @GAYAN889
      @GAYAN889 Месяц назад +3

      Guide එකක් නැතුව කිව්වෙ ක්ලාස් ගියේ නෑද්ද

    • @Vimukthi_Fernandu
      @Vimukthi_Fernandu Месяц назад +2

      Online කරගන්න යන එකත් 1st shy ලමයෙක් හරි fail ලමයෙක් හරි ඒක කරගන්න ලොකුම අපරාදයක්.

    • @barneycasting8331
      @barneycasting8331 Месяц назад +1

      පාසල් වල හොදට ඉගැන්වුවොත් tuition ඕනි නැහැ කියන ගොන් හරක්ට මේ comment පෙන්නේ නැති ද ?? ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියන මායාව නිසා ඇතිවෙලා තියෙන විභාග මුලික අධ්‍යාපනය, තරගය නිසා Dr. ෆැන්ටා හිටන් tuition කඩයක් දාල. අයියෝ සාමි

    • @yasaskalharara
      @yasaskalharara Месяц назад +1

      Addakimen kiynne me comment dakina nangi la ma li I a
      Thaniyama gedrata we la idn karanna nm epa ammooo hodama eken ke I a wenwa
      Me pin Kara la thiyenwa comment eke dema thama matath uneee😢😢😢
      Online karapu nisa thama exam lan wenkamma notherune
      Guidens ekk one one one onemai 😊😊

  • @lolgang908
    @lolgang908 Месяц назад +14

    20:11 " ඔයගොල්ලො, ඔයගොල්ලො ගැන හිතන විදිහයි වැදගත් වෙන්නේ ඔයගොල්ලො ගැන අනිත් අය හිතන විදිහ නෙවේ. "
    ඕනිම දෙයක් කරන්න කලින් තමන් තමන්ව විශ්වාස කල යුතුයි. ❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Месяц назад +1

    සර් මාරම වටිනවා....සර් මේ වීඩියෝස්.......මේ වගේ කතා අහන්න ලැබෙන්නෙ සර්ගෙන් විතරයි

  • @priyankarasri9524
    @priyankarasri9524 8 дней назад

    ❤super ganan karayek ❤

  • @nihalpushpakumara6163
    @nihalpushpakumara6163 Месяц назад +6

    මට මතක් වෙනව campus එකේ sir ගෙන් Maths ඉගෙන ගත් හැටි.. අද මගේ දියණිය,A/L වීඩියෝ බලනවා... ජය...

  • @Lordwayne7
    @Lordwayne7 Месяц назад +2

    21:02 Power of networking🔥

  • @R_icky.19
    @R_icky.19 Месяц назад +5

    මරු සර් මේව දිගටම දාන්න

  • @NorthMavericks-ow7jk
    @NorthMavericks-ow7jk Месяц назад +14

    Adw me sir supiri bn. Mewwa wena guruwaru kiyanne nhne.

    • @R_icky.19
      @R_icky.19 Месяц назад +2

      W sir

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 Месяц назад +1

      ආචාර්ය පැන්ටලියන් පෙරේරා.....අපට න මැත්ස් ලෙජන්ඩ් කෙනෙක් නුවර...

    • @jayasinghabanda5122
      @jayasinghabanda5122 Месяц назад

      Mee sirge බලාපොරොත්තුව sallima newei ,meka sir karanne ara eyage sathutatat wage,eya ee nisa aththama thathwe kiyanw බොහෝවිට

  • @R_icky.19
    @R_icky.19 Месяц назад +3

    ඇත්ත ඇති සැටියෙන් 😅👌👌❤️🔥

  • @sameeramadhusanka5217
    @sameeramadhusanka5217 Месяц назад +5

    *voice* එක මරු

  • @jeewanthagangahagedara3571
    @jeewanthagangahagedara3571 Месяц назад +7

    Learn english not as a subject ,but as a language

  • @H100R-w8n
    @H100R-w8n Месяц назад +5

    සර් කුරුණෑගල එන්න පුලුවන්ද 25 revision එකක් කරන්න

  • @Lordwayne7
    @Lordwayne7 Месяц назад +2

    Thanks sir🫡❤️

  • @kaveenoditha7076
    @kaveenoditha7076 Месяц назад +4

    Ane sir kurunegala rivison ekk krnnk 25 t

  • @thusharikodithuwakku3563
    @thusharikodithuwakku3563 Месяц назад +2

    සර්, අනේ ඊලග video එකේ සර් ගේ අධ්‍යාපනික ජීවිතය ගැන කියන්න

  • @fav6416
    @fav6416 Месяц назад +1

    ❤️❤️❤️

  • @dinushasubhawickrama7478
    @dinushasubhawickrama7478 Месяц назад +1

    ❤️‍🔥💙

  • @MynNeon
    @MynNeon 24 дня назад

    ratak vatina guruvaru sir digtm mehema video one

  • @naveenchathuranga3523
    @naveenchathuranga3523 Месяц назад +1

  • @R_icky.19
    @R_icky.19 Месяц назад

    W sir ❤️❤️

  • @ChamathkaraJayarathna
    @ChamathkaraJayarathna Месяц назад +4

    සර් Engineering කරලා ඉලග degree වලදී Quantum mechanics වගෙ degree කරන්න පුලුවන් ද

    • @अरुण-ड6र
      @अरुण-ड6र 6 часов назад

      Depends on your engineering field and qualifications mchn.

  • @Gigachad13-4fans
    @Gigachad13-4fans Месяц назад

    🎉

  • @Ztvp22
    @Ztvp22 29 дней назад

    2025 එක්සෑම් මොන මාසේ තියෙයිද??

  • @mycf6
    @mycf6 Месяц назад

    Mee 24 last day ekada ? Reply ekk danna.

    • @CyberCampusLK
      @CyberCampusLK  Месяц назад

      Ow

    • @mycf6
      @mycf6 Месяц назад

      @@CyberCampusLK mt kiynna deyk thiyenw, 30n passe reply ekk vatei.

  • @chamodkaran4205
    @chamodkaran4205 Месяц назад +1

  • @HD-xq5dm
    @HD-xq5dm Месяц назад +1