How to repair a picture blur LED TV ( sinhala )

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 102

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 Год назад +2

    අපි දන්න දෙයක් තව කෙනෙක්ට කියලා දෙන එක තමා හොඳ එයා කොස්ට් කළා කියලා කාටත් කියන්න එපා කියනවා යනකොට මොනවද ගෙනියන්නෙ ඉන්න ටික කාලය මනුෂ්‍යත්වයේන් ජිවත් වෙමු ජයෙන් ජය

    • @pushall8331
      @pushall8331  Год назад

      උපරිම අවුරුදු කීයද අපි ඉන්නෙ ඒ කලෙට දන්න දේ අරන් යන්නෙ නෑනෙ 🤔😪🙏💐☝🏅

  • @electronicpower8444
    @electronicpower8444 9 месяцев назад

    සුපිරිම වෑඩ මසි congratulations ❤❤

  • @kasunmalshan6366
    @kasunmalshan6366 3 года назад

    Niyamai aiyee..hari werdi hariyta kiyala dena ekama etii oyta twa igena gnna apita...සුපිරි aiye ❤❤❤☝️☝️🙏🙏🙏👍👍👍

  • @w.k.t.prabuddhikamendis9025
    @w.k.t.prabuddhikamendis9025 Год назад

    Samsung 24" Tv එක on කරල ටික වෙලාවක් යනකං හොඳට වැඩ කරනවා.ටික වෙලාවක් යද්දි ටික ටික ඔය වගේ කෙලින් අතට ඉරි මතුවෙනවා.ඊට පස්සෙ බලන්නම බෑ.Display එක දාන්න වෙයිද? නැත්නම් board එකේ අවුලක්ද?

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 2 года назад +2

    අයියා 6.8uf450v කැප් එකට. 15uf450v කැප් එකක් දැම්මොත් අවුලක් වේවිද ? Lcd සිංගර් TV එකක් අයියා.

    • @pushall8331
      @pushall8331  2 года назад

      වීඩියෝ වල මන් කියලා තියෙනවා ,සමහර තැන් වලට දාන්න පුළුවන්,ඕක uf එක හුගක් වැඩි‍යි ,සමාන එකක්ම දාන්න බලන්න,🤔☝️

  • @vipulakularathne3664
    @vipulakularathne3664 Год назад

    Lg smart TV ekke pannel ekkak ganna thiyennawada....?
    Gaana keeyak withara vevida

  • @thilanka3000
    @thilanka3000 Месяц назад

    Repair shop eke koheda tiyenne

  • @sunilbandara8916
    @sunilbandara8916 3 года назад +1

    Pavichchi karana lens eka kohenda gaththey

    • @pushall8331
      @pushall8331  3 года назад

      කොලබ වීඩියෝ කියලා ඇති විස්තර

  • @amiladanu6545
    @amiladanu6545 Год назад +1

    Oya t con bord eka kiyak wenawada mila

    • @pushall8331
      @pushall8331  Год назад

      දැන්නම් ගනන් දන්නෙ නෑ bro

  • @jaytronics3686
    @jaytronics3686 Месяц назад

    උපාන්ග පරිහරනය කරන අයුරින් සහ අවශ්‍ය උපකරණ වල නමවත් හරියාකාරව නොදන්න ඔබගේ දැනීම ගැන අපිට හිතාගන්න පුලුවන් හරියාකාරව යමක් ඉගෙන ගෙන අන් අයටද හරියාකාරව කයලා දෙන්න නිකම් වල්පල් කියවන්නේ නැතුව.

  • @lowbudget_ideas
    @lowbudget_ideas 3 года назад +1

    IC Mother board එකක් ගහන්නේ කොහෙන්න්ද ?

    • @pushall8331
      @pushall8331  3 года назад

      හොට් ගන් එකෙන් ගහන්න

  • @sunilshantha5986
    @sunilshantha5986 2 года назад +1

    මගෙත් 32 l g t v එකේ ඉරි එනව සහ.කොලපාට වෙනව හදල දෙන්ඩ පුලුවන් ද මල්ලි

    • @pushall8331
      @pushall8331  2 года назад

      පුළුවන් FB පේජ් එකට ජොයිට් වෙලා මැසේජ් එකක් දාන්න

  • @asankananayakkara4268
    @asankananayakkara4268 Год назад +1

    අපේ tv එකත් ඔයවගෙ වෙලා රූප එනව ටික වෙලවකින්.හැබැයි පාටට හුරු පාටක් එන්නේ..එක හදාගන්න ඔනා කොහොමද කන්ටක්ට් කරගන්නේ

    • @pushall8331
      @pushall8331  Год назад

      මම දැන් රට ඉන්නෙ bro ඔයාට පුළුවන් fb ගෲප් එහෙකට දාලා කවුරු හරි සම්බන්ධ කර ගන්න

  • @malithiroshan9791
    @malithiroshan9791 Год назад

    මේක අපි කඩෙන් හැදුවොත් කීයක් විතර යනව ද අයියේ

  • @tharindudulanga7324
    @tharindudulanga7324 3 года назад +1

    නියමයි..නියමයි

  • @aravindasumith8914
    @aravindasumith8914 2 года назад +1

    අයියේ අපේ අගල් 24 lg tv එකට පුතා බෝලේ කින් ගහලා tv එක පේන් නැහැ හදන්න කියක් විතර යයිද?

    • @pushall8331
      @pushall8331  2 года назад

      පැනල් එක දාන්න වෙනවා

  • @Ajith-hl2cq
    @Ajith-hl2cq 2 года назад +1

    Sony double imge hadnn puluwanda, klv lcd model

    • @pushall8331
      @pushall8331  2 года назад

      පුළුවන් 🤔☝️🙏කිටපු ආකාරයට කරන්න දැරදුනොත් පාස්සන්න බලාගෙන 🤔

  • @namalbandara1978
    @namalbandara1978 2 года назад +1

    Laens akak gannei kohomada

    • @pushall8331
      @pushall8331  2 года назад

      ලෙන්ස්ද 🤔 පරන LED පටියකින් ගලවලා ගන්න වෙනස් උනාට කමක් නෑ සුපර් ග්ලූ වලින් අලවන්න

  • @rathnayakasamanthakumara4408
    @rathnayakasamanthakumara4408 3 года назад

    ic 1k gahanne kohomada

  • @k.kalinga9728
    @k.kalinga9728 2 года назад +2

    Good job . nombar one

  • @manjulakumara5812
    @manjulakumara5812 2 года назад +1

    Ayye mata lg 49 4k penal ekak hoyala denna puluwanda. Loku udawuwak.

  • @surangaprsad2603
    @surangaprsad2603 3 года назад

    Aiya e riban sudda kare monava dalada

  • @kyoga2551
    @kyoga2551 2 года назад +1

    How buy board bro

  • @akilasandaru7430
    @akilasandaru7430 3 года назад

    වැඩේ සුපිරි අයියේ ❤️❤️❤️❤️

    • @sunilshantha5986
      @sunilshantha5986 2 года назад

      පෝන් නම්බර් එක දෙන්න

  • @j.w.electronicelectrical2141
    @j.w.electronicelectrical2141 2 года назад +1

    Kohenda Machan brod gaththe....

    • @pushall8331
      @pushall8331  2 года назад

      FB ගෲප් එහෙකට දාන්න හොයාගන්න පුළුවන්

  • @amilanuwan2710
    @amilanuwan2710 3 года назад

    එල එල ජය වේවා..

  • @arunachathuranga7139
    @arunachathuranga7139 3 года назад +1

    2 stroke weel eka gedarata gannakota tv eke iri gihin sound eka nathi wela off wenawa.hethuwa mokakda.tv eka aulak weida

    • @pushall8331
      @pushall8331  3 года назад

      කෝල් එකක් දෙන්න

  • @gaffoorabdul1110
    @gaffoorabdul1110 3 года назад

    Good job. But the advertisement are annoying

  • @prasadinisalgadu8913
    @prasadinisalgadu8913 3 года назад

    Haier TV ekaka T con board ekak aluthin Danna puluwanda.

    • @prasadinisalgadu8913
      @prasadinisalgadu8913 3 года назад

      එයින් එකක් තමයි.එතකොට ඒකෙ තියෙන ic දෙකම replace කර ගන්න පුළුවන්ද

  • @priyanthapathirana3900
    @priyanthapathirana3900 3 года назад +1

    බෝඩ්එක කීයක් වෙනවද

  • @kavishkamaduwantha4925
    @kavishkamaduwantha4925 3 года назад

    ජයවේවා අයියා ❤❤❤

  • @amilanuwan2710
    @amilanuwan2710 3 года назад

    අයියේ ඔය ජාතිය chip ic ගන්න නැද්ද...

  • @emdssampath9688
    @emdssampath9688 3 года назад

    ජයවේවා !

  • @mspjayanath5812
    @mspjayanath5812 3 года назад

    antima tika harima duk baray ayye oya dapu main bord eka kiwwe naha

  • @SLplasmarket946
    @SLplasmarket946 2 года назад +1

    Display eke irk tiynawq neda ayine

    • @pushall8331
      @pushall8331  2 года назад

      සමහර වෙලාවට යනවා ඒවා හදන්න යන්න ඒපා පැනල් ශෝට්

  • @upaliranjith9783
    @upaliranjith9783 Год назад +1

    Good Jobs 👍👍👍

    • @pushall8331
      @pushall8331  Год назад

      Thank s ජයවෙවා 🍻🏅🤗

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 2 года назад +1

    Thank you...

  • @chathurangagunawardana5303
    @chathurangagunawardana5303 3 года назад

    wedenam ala jayawewa

  • @chandanathilakarathna4333
    @chandanathilakarathna4333 Год назад +1

    Oya hthanade kiynna saddeth madi

    • @pushall8331
      @pushall8331  Год назад

      සමාවෙන්න ඊලග වීඩියෝ හොදට කරන්නම්

  • @PramothJayasanka-ho4db
    @PramothJayasanka-ho4db Год назад

    ඔය tv එක ඈතුලට එන කෝල සේට් එක ගන්න තිනවද😢

  • @surangaprsad2603
    @surangaprsad2603 3 года назад

    Aiya etakota saund eka ehennet netuva oya vage dot vage tiyenne ai

  • @chamindaudayakumara4329
    @chamindaudayakumara4329 3 года назад

    Good job

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 года назад

    Niyamai

  • @manjulakumara5812
    @manjulakumara5812 2 года назад +1

    Kawuru hari kamak ne . Pawichchi karapu ekak houala denna.

  • @namalbandara1978
    @namalbandara1978 2 года назад +1

    Oya hodayi

    • @pushall8331
      @pushall8331  2 года назад

      ස්තූතියි 🙏

  • @wasana.thilanka
    @wasana.thilanka 3 года назад

    Bood eka kohenda gaththe

  • @nandanavije4421
    @nandanavije4421 8 месяцев назад

    32 ඩිස්ප්ලේඑකක් කියක්වෙයිද

  • @blackpanther-um1uj
    @blackpanther-um1uj 3 года назад

    ඔය ic එක bga නේ, ඒවා replace කරන්න අමාරුයි නේද?

    • @blackpanther-um1uj
      @blackpanther-um1uj 3 года назад

      @@pushall8331 reballing station ekak oni neda?☺👍

    • @rishanranatunga4851
      @rishanranatunga4851 3 года назад

      BGA වෙන්නෙ කොහොමද ? ඔය වටේට පින් තියෙන්නෙ.

  • @emdssampath9688
    @emdssampath9688 3 года назад

    Good job 👍

  • @thusithajayalath1072
    @thusithajayalath1072 2 года назад +1

    Hodai ala ala godaaaaaak pin

  • @gihansudesh6220
    @gihansudesh6220 3 года назад +1

    මටත් අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා .අසල්වැසියෙක් කිව්වා .එයා ගෙ LED TVඑකක් රුප පෙන් නැහැ කියලා .මොකක්ද සාමාන්‍යයෙන් හේතුව ....

  • @KgsKulasinghe
    @KgsKulasinghe 5 месяцев назад

    ඒක හැදුවෙත් නෑ ඉරක් එනව

  • @gamage9533
    @gamage9533 24 дня назад

    ඔයාකියනදේ පැහැදිලිව ඇහෙන්නෙනෑ ඒනිසාඅපිබලන්නෙනෑ

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 года назад

    Hamadama wage adath supiriyak

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 года назад

      Aiye lait akakata tow wey switch akakui dimmer switch akak haikarana widiha kiyala dennako

  • @kavindudananjaya2896
    @kavindudananjaya2896 3 года назад

    මමත් හිතුවෙ penal එකේ අවුලක් කියල අයිය දැක්ක ගමන්

  • @namalbandara1978
    @namalbandara1978 2 года назад +1

    Ala

  • @sadeeparidmal6775
    @sadeeparidmal6775 3 года назад

    ඒක පට්ට වැඩක් 👍👍👍👍

  • @wasana.thilanka
    @wasana.thilanka 3 года назад

    Ft

  • @Sandunil1994
    @Sandunil1994 3 года назад

    🔥

  • @thusharakodikara5755
    @thusharakodikara5755 Год назад +1

    අන්තිමටත් ඉරක් තියෙනවනෙ

    • @pushall8331
      @pushall8331  Год назад

      කොහෙද මොකේද

    • @thusharakodikara5755
      @thusharakodikara5755 Год назад

      ස්ක්‍රේන් එකේ දකුණු පැත්තට වෙන්න කොලපාට ඉරක් තියෙනවනේ පහලට

  • @krishanthasooriyaarahchi3515
    @krishanthasooriyaarahchi3515 9 месяцев назад

    Ane yakoo

  • @mrsamarakkodi6809
    @mrsamarakkodi6809 Год назад +1

    Number ekak dennako sambanda karaganna

    • @pushall8331
      @pushall8331  Год назад +1

      RUclips එකේ අබවුට් එකේ මගෙ fb පේජ් link එක තියෙනවා ජොයින්ට් වෙලා මැසේජ් එකක් දාන්න මන් දැන් ඉන්නෙ රට

    • @mrsamarakkodi6809
      @mrsamarakkodi6809 Год назад

      @@pushall8331
      Mama innawa eke..❤️

  • @emdssampath9688
    @emdssampath9688 3 года назад

    Good job