AIye oka software ekak widihata hadala denna puluwan da ee kiyanne ara dan thiye na pencil software eka wage habai ee software eken wada karaddi podak epaa wenawa oka............. software ekak karanna puluwan nam loku udawuwak nikan Helakuruwage habai unicode witharakma nathuwa sinhala font ekak widihata type karanna puluwan wenna one
නියමයි . පට්ට වඩක් කරන්න පුළුවන් සහ ඉතා ඉක්මනින් ටයිප් සෙටිං එකක් කරගන්න පුළුවන්. ස්තූතියි ඔබට සහ ඔබේ ටීම් එකට.
බොහොම වටිනව මේ වැඩේ. බොහොම පින්. මෙහෙම ටයිප් කලෙත් ඒ ඇප් එකෙන් තමයි. ඉදිරියටත් මේ වගේ වටිනා දේවල් නිපදවන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
The result of your immense efforts! best wishes❤🙏
නියමයි පට්ට වටිනවා....සයිට් එකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන්
ඉතාමත් හොඳ රටටම වැඩදායී දෙයක් කරන ඔබට ජය!!!
මේක නියමයි'.....💯
පොඩි suggestion එකක්... හැබැයි ලොකු වැඩක්. ලොකුම වැඩක්
පුළුවන් නම් word/ excel වලට පොඩි plugin එකක් හෝ වෙන ක්රමයකින් sinhala speech to text දෙන්න පුලුවන් නම් ඒක මාරම විදිහට වටීවි.
හැමදාම කරගෙන යන්න අයියේ ලොකු තැනකට අපි ඔයාව ගන්නවා... ඔයත් අපිව තැනකට ගන්න try කරනව වගෙ
හරියටම හොදම ප්‍රතිපලයක් එන්ඩ කරගෙන යමු. සුබපැතුම්!
EXCELLENT PRODUCT...GO AHEAD! ALL THE BEST!
ගොඩක් සතුටුයි සර් congratulations ❤️❤️❤️
හැමදාම වගේ සුපිරියක් ❤
සිංහලෙන් කතා කරලා, ඉංග්‍රීසි script එකක් හදන් RUclips channel එකක් කරන්න නියම solution එකක් ❤
පුතා මේක තව developpe කරන්න… මෙහෙම එකක් ගැන මම කල්පනා කරමින් උන්නේ… දුෂ්කරතා ඇත. ධෛර්ය ගන්න. මේක මට වටිනවා. ජය !
good job, good idea, good path, good investment, good product and good heart
සුපිරි වීඩියෝ එකක් සුපිරි ටූල් එකක් මගේ සුභ පැතුම්.
KDJ නම් සුපිරියක් තමා ඉතින් 😇💪
Thanks bro
@@KDJayakody ඔබතුමාගේ දැනුම සහ කාලය ට වාණිජමය වටිනාකමක් ලැබෙන්න ඇඩ් හෝ වෙන සබ්ස්ක්රිප්ෂන් ෆී එකක් අරගෙන ඔය කරන සේවාව දියුණු කරන්න ප්‍රර්ථනා කරනවා..එහෙම කරලා සල්ලි කාරයෙක් වෙන එකත් කිසිම ලජ්ජාවට කාරණයක් නෙමෙයි...
තමන් වෙන ආදායමක් ලබන ගමන් මේ දේ කරන්නේ විනෝදාංශයක් හෝ ආත්ම තෘප්තිය සහ සමාජ සේවයක් වශයෙන් නම් .. ඒක වෙනම දෙයක්
එකට ගරු කරනවා ..
නමුත් සල්ලි හොයන පරමාර්ථයක් නැහැ කියල නොමිලේ දෙන වා කියල වෙන මනුස්සයෙක් පය දහස් ගානක් මහන්සි වෙලා හදපු ෆොන්ට්ස් හොරෙන් බෙදන එක අර සරදියෙල් ජාතියේ වැඩක්.. (ඔබතුම එහෙම සිංහල ෆොන්ට්ස් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න දෙනවා නෙමෙයි) එහෙම කරලා පොරවල් වෙන එවුන් ගැන කිව්වේ..
Good luck brother !
godak watinawa mewage deyak hadapu aka KDJ නම් සුපිරියක් තමා ඉතින්
Thanks, Good Job Brother, Congratulations ❤
🥰🥰🥰
සුපිරියි අයියේ ❤
Congratulations for 50K SUBSCRIBERS bro 🍾
Thanks brother
සුපිරියක් තමයි ❤️
Niyamay ayye! supiri!
❤
Super. Get well soon bro ❤
Good Job Brother ❤️
Thanks aiye ada dakke. me tool eken mn wada karnwa. Thanks again
Cool bro 🎉, phone app ekak hadanna... Voice typing phone ekata tiyanawanam maru
lagadiima
Great Job. Keep going .Good luck .
Thanks, you too!
Good video
ජය වේවා❤️
Marama widiyata watinwa 😍😍
Thank you!
❤️❤️❤️උපරිම හරියන්න ඕනෙ.🙏
just subscribed. Geat shows good luck. you can be perfect.
Thank u very much
FM සිංහල PDF ගොනුවක් වර්ඩ් ගොනුවත් බවට පත් කරගත හැකි සොෆ්ට්වෙයාර් කොපමණ තිබුණත් බොහෝ අඩුපාඩු පවතී. හැකිනම් ඒ් පිළිබදවත් උත්සාහ කරන්න.
ඔබගේ මෙහෙවරට ස්තුතියි.
සුභ පැතුම් 🎉
🥰
Bro Sinhala Text ekak Sinhala voice ekakin ahanna puluwan TTS ekak hadanna. Thank you
EXCELLENT PRODUCT.
Aiyge video ekk enkn balagenn enne ❤❤❤❤
Great job Srilankan
බොහොම ස්තුතියි ❤❤❤
ela machan........
tamil film ekaka sub eka sinhalen hadaaganna barida sir????
Congratulations ❤
FM ෆොන්ට්ස් හදල තියෙන්නේ පුෂ්පානන්ද ඒකනායක කියල කෙනෙක්.
DL කියල ෆොන්ට්ස් හදපු කෙනෙක් නැහැ... FM ෆොන්ට්ස් කොපි කරලා නම් වෙනස් කරලා ඩවුන්ලෝඩ් කරන්න දෙන හොරු..
සිංහල ෆොන්ට් එකක් හදන එක ලේසි පාසු වැඩක් නෙමෙයි.. ඔය හෙලකුරු වුනත් ෆොන්ට්ස් හදපු අය නෙමෙයි
සොෆ්ට්වෙයාර් කෝඩින් ලියන එක ඕනෑම කෙනෙක්ට කරන්න ..පුළුවන් නමුත් නිවැරදිව ලස්සනට ප්‍රමිතියට ෆොන්ට්ස් හදන අය ඉන්නේ අතලොස්සයි ...
පුෂ්පානන්ද ඒකනායක මහත්තයට පින්සිද්ධ වෙන්න තමා මෙච්චර කල් අපි සිංහල අකුරු ලස්සනට කියවන්න්නේ
ඒ ෆොන්ට්ස් ඔක්කොම UNICODE වෙලා නැහැ තවම... එහෙම කරන්න ලොකු වියදමක් යනවා...
ඒ නිසා නිකං google කරලා FM ෆොන්ට්ස් Free ඩවුන්ලෝඩ් කරගන්න එක වීරකමක් නෙමෙයි බුද්ධිමය දේපොළ හොරකමක්..
ඔබතුමාගෙ කතාවට එකගයි. හැබැයි ඔන්න මිනිස්සුන්ට හොරු කියනවට මම කැමති නැහැ. මනුස්සයෙක්ව හොරෙක්න්විදිහට නම් කරන්න කලින්, මට කියන්න ඕනෙ ෆොන්ට් එක මුදල්න්දීල ගන්න තැනක් තියෙනවද? ඒ වගේම ඔය ගැන ලියවිච්ච දේවල්. මොකද දැන් ඉන්නෙ ඉස්සර ලෝකෙ තුල නෙමෙයි. වෙනස් වෙන ඒකත් පොඩි නෙමෙයි ලොකු වෙනස්වීමක් එක්ක.ඒ වගේම තව දෙයක් Software හදන එක ලේසි වැඩක්නම් න්මෙයි. ඒකට හිතනවට වඩා ලොකු කාලයක්, ශ්‍රමයක් වැය වෙනවා. අනිත් එක අපි ඒවල මහන්සිය නොතකා මිනිස්සුන්ට නොමිලේ භාවිතා කරන්න දෙනව. මුලින්ම සල්ලි බලාගෙන අපි දේවල් කරල නැහැ.ඒත් අවසානෙට සතෙන් සතේ හරි එකතු වෙලා ඒ මහන්සියට මිනිස්සුන්ගෙ නැතුව Ads හින්ද පොඩි ගානක් හම්බෙනව. මේ දේවල් කරන්නෙ සල්ලි කාරයෙක් වෙන්න නෙමෙයි.
@@KDJayakody ඔබතුමාගේ දැනුම සහ කාලය ට වාණිජමය වටිනාකමක් ලැබෙන්න ඇඩ් හෝ වෙන සබ්ස්ක්රිප්ෂන් ෆී එකක් අරගෙන ඔය කරන සේවාව දියුණු කරන්න ප්‍රර්ථනා කරනවා..එහෙම කරලා සල්ලි කාරයෙක් වෙන එකත් කිසිම ලජ්ජාවට කාරණයක් නෙමෙයි...
තමන් වෙන ආදායමක් ලබන ගමන් මේ දේ කරන්නේ විනෝදාංශයක් හෝ ආත්ම තෘප්තිය සහ සමාජ සේවයක් වශයෙන් නම් .. ඒක වෙනම දෙයක්
එකට ගරු කරනවා ..
නමුත් සල්ලි හොයන පරමාර්ථයක් නැහැ කියල නොමිලේ දෙන වා කියල වෙන මනුස්සයෙක් පය දහස් ගානක් මහන්සි වෙලා හදපු ෆොන්ට්ස් හොරෙන් බෙදන එක අර සරදියෙල් ජාතියේ වැඩක්.. (ඔබතුම එහෙම සිංහල ෆොන්ට්ස් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න දෙනවා නෙමෙයි) එහෙම කරලා පොරවල් වෙන එවුන් ගැන කිව්වේ..
මගෙ ආසම චරිතයක් උනා කෙටි කාලෙකින්...
@@ysbro6577 🥰🥰
aiye supiriyak bn ..
niyamai bro digatama mewage dewal karamu
Aniwa bro
announcing වලට ගිහා නම් තව ගානක් හොයා ගන්න පුලුවන් try කරල බලන්න 😁😁😁
Great work brother
Thanks ✌️
❤well done. Supper
Thank you! Cheers!
අයියේ මේක english වලින් කියද්දි english වලින්ම ටයිප් වෙන විදියට හදල දෙන්න බැරි ද ? assigment කරද්දී පට්ට වටිනවා ..ඔයාට ඒක කොහොමත් ලේසියි නේද හදල දෙන්න
grate work.😍😍😍😍
Thanks a lot 😊
KDJ super ❤
Great ❤
oya use karana mic eke brand eka mokakda ?
Gamedias kiyala ekak
Super Sir.....
Thank u verymuch
aiya Robotics and Arduino board gana vedio series ekk one ❤
dENATAMATH GENAWA ARDUIN KIHIPAYAK...THAA DENNAM ISSARAHAI ANIWA
මම youtiube එකේ channel වලට film ලියන කෙනෙක් මට වීඩියෝ එක යනකොට ඔටෝ ටයිප් වෙන මොකක් හරි කියල දෙන්න pliz
KDJ Singlish ekee eka wenawa...try karala balanna
@@KDJayakody mama eka try kara මගෙ ඒක කර ගන්න බෑ මට ඊට වඩා ලේසි විදියක් හොයලාpliz
@@nirashasavinda9324 lesima vidiha eka thamai denata mata set wechcha....eka use karanna balanna...eka godak leeesi
highly appreciated
Thanks
Can we use Google fonts in the app without coping it to word?
I will try that soon
AIye oka software ekak widihata hadala denna puluwan da ee kiyanne ara dan thiye na pencil software eka wage habai ee software eken wada karaddi podak epaa wenawa oka............. software ekak karanna puluwan nam loku udawuwak nikan Helakuruwage habai unicode witharakma nathuwa sinhala font ekak widihata type karanna puluwan wenna one
Me app eka courts walaata bavitha karanna puluwanda Nadu ahana kota
හැමෝටම ඔයා වගේ වෙන්න පුලුවන්නම් මේ රට කොච්චර ලස්සන වෙයිද? budusaranai..
කොල්ල 50 පැන්න congratulations 🎊
FM දෙරණ ඇදයි
Thanks brother
php, MSQL use karala register, Login system ekak hadana vidiha danna barida 😔
sir meka wenama tab ekakin open wenawanam eka watinawa
Aiye english pdf ekak sinhalata translate krnna puluwan d ????
ela ...hoodai....
android app hadana vidiha danna barida.
Phone eken berida.Sinhala english translate nefda
puluwan. habai google chrome browser eka one
@@KDJayakody please sir help me
thank you bro....
macBook එකේ වැඩ කරනවාද?
❤❤❤ superb
Thanks
සිංහලෙන් කතා කරනකොට English වලින් translate වෙන app එකක් තියෙනවද? තියේ නං install කරන විදිය කොහෙමද?
ඔය මොකකින්වත් %100සර්තකව තේරීම එන්නේ නැ?සමහරක් එව හරි .එකනිසා හරියට කියවල තේරැම් ගන්න බැරි කෙනෙක් ඔවයින් හරවල යමක් ලියන්න එපා😢
සර් Python applications free host කරන්න පුළුවන් 24/7 website එකක් කියන්නකෝ
Kdj නියමයි
🎉 Thanks
E kohomadha ?
e kiwwe
sthuthiyi
Sthuuthi obatath
maru👍
❤❤❤
Thank u
Patta
Thanks
Welcome
❤
Thank u
free දෙනව කිව්ව එකත්පස්සෙ කියවිද දන්නෙ නෑ මට කිව්ව දේවල් මතක නෑ කියල හ හා..
ehema mathaka nattan, danuth paid thamai yanne ehenam
mekata paavichchi karanna oni mic eka mokakda.get well soon
ehema mic ekak naha...onama mic ekak wada
❤🔥
supiri
😍😍😍😍😍😍😍😍
👍👍🤛👊❤
ෆිල්ම් එකකට සබ් එකක් දාගන්න පුලුවන් වෙයිද?
try karal balamu...
mulimma dekke tik tok aken
❤❤🎉🎉❤❤
50k 😏😏😏❤❤❤❤❤
Yes bro.,tHANKS
❤❤❤❤❤50k❤❤❤❤❤ 😊
KDJ
නම් සුපිරි අවුරුදු ගානක් use කරා අද නේ
හදපු කෙනාව දැක්කේ
KDJ එක ආවේ හෙළකුරු එන්නත් කලියෙන්
Supiri
❤
❤
❤