Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් ලස්සන වීඩියෝ එකක් ජයෙන් ජය වේවා.! සම්මා සම්බුදු සරණයි.! නංගි ඇතුළු පවුලේ සියළුම දෙනාට ❤️❤🌻🌻 පරිස්සමින් සතුටින් ඉන්න සැමදාම
බොහෝම ස්තුතියි අයියා අවංක ප්රාර්ථනාවට🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🌸💮😍
රනු රොසමල ❤❤❤❤ හරියට වැඩ අම්මී එක්ක ආදරෙයි හැමොටම. තවතවත් උතුරන්න හරියන්න ඕන ඔයාලට❤❤❤❤❤
බොහෝම ස්තුතියි මගෙ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි 🙏
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම ආදරෙයි රනු මැනිකට❤❤❤❤❤
බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ බලනවට❤️❤️❤️❤️❤️😛😛
Video එකක් අරන් එනකම් බලන් හිටියේ.ලස්සනයි වීඩියෝ එක.❤❤
බොහෝම ස්තුතියි මැණිකේ ❤️අාදරෙයි
රනු බබා හරිම ශෝක්ආදරෙයි🌸අදත් ලස්සනයි දිල්ඔයාගෙ පෝච්චි ගන්න බෑනේ🥹තෙරුවන් සරණයි
😁😁.බුදුසරණයි මැණික ❤️❤️❤️ ගොඩාක් ස්තුතියි මගෙ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️
ලස්සනයි vdo eka ❤.Koheda aneee ynne. Trip ekakda 🤗
😁😁😁Nethooooo.danayak denna giyaaaaa
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ane mage sudu akkiyooo koii taram wadath ekka busy unath ranuu manikawa godakkkk parissamata bala ganna ane eyawa watila tiyanawa dakkama godakkk duka hithuna mama dakina hama mohothakamaaa mage akki aiyaii dennama godakkkk pin daham karanawa attatama sudu akkiyooo kenekuta pin daham karanna hitennath godakkk lassana pinwantha hitak tiyenna one attatama mage akki pinkara pinwanthiyak itin hamadamath satutin parissamata inna mage akkitaii aiyataii ranuu manikataii budu saranaiii dalada samidu pihitaiii adareiii ahasa taram.......🙏🙏🙏🌸🌸🌸😊😊😊😊mama hiru..😍😍😍
චූටි දුවට ඉක්මනින් සුව වෙන්න ඔින.දෝණි පැටියට බුදුසරනයි ❤
දැන් හොදයි මැණික ❤️❤️❤️❤️
❤❤
බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️
Ane ranu menika pau ane babalawa kochara parissam kara oyawage wenawa neda? Menika 🥺💔parissamata inna teruwan saranai....! ❤️❤️❤️😘😘😘
Ou aneeeee😞😞😞
Ayiyo babata thuwala wela Dan hodaida nangiiiBs patiyoo 🥰🥰🥰
Den hodai suddii😘😘😘😘
@@dilshiekanayaka ane pau kelle 🥰🥰
හරිම ලස්සනයි අදත් vlog එක අක්කා❤
ස්තුතියි මැණික ❤️
නංගි නංගි බබාලා වැටුනම ගාන්න බීම් කියල බාම් එකක් තියෙනවා. රතු පාට පොඩි ක්රීම් එකක්. ඒක ටිකක් සිංහල බෙහෙතකුත් වගේ ඒක ගාන්නේ මමත් ගෙදර තියාගෙනමයි ඉන්නේ. පුතා වැටුනම ගාන්න ඒක ගොඩක් හොඳයි. තුවාල වලටත් හොඳයි තැල්මටත් හොඳයි
අනේ🙏🙏🙏🙏🙏 බොහෝම ස්තුතියි මැණිකේ .මම අයියට කිවුවා මේක දැකලා ගේන්න කියලා❤️❤️❤️❤️
Oya anakan balagana hitiya ranu.♥️♥️♥️♥️♥️♥️
❤❤❤❤❤
Ane chuti manikata ඉක්මනින් thwale hoda wenn oni ❤Ane harima aswen balanne akkage videos ❤Me dwaswala ape siyge dane nisa wada godai eth akka video ekk dala thiynw dakkama balalama ynn hithuna 🥰🥰🥰
අනේ❤️❤️❤️❤️ දානෙ තිබ්බද.පවු කිරි අම්මා
අදත් ලස්සනයි වීඩියෝ එක❤❤❤❤
Menikeee😘😘😘😘den nama hurui mataa❤️❤️❤️
❤❤❤ බුදු සරණයි අක්කි සතුටින් පරිස්සමින් ඉන්නපුංචි බබාටත් බුදු සරණයි❤️🥰❤️
බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️❤️❤️❤️
අයියෝ දොනිගේ ඔලුව පැලිලා පව් පරිස්සමෙන් ඉන්න මැණික ❤❤❤❤ කෑම ටික මරු 😋😋😋
අනේ කෑම දකිද්දි ආසයිද😛😛😛😛
@dilshiekanayaka hmm ආසයි ඒත් කන්න බෑ ඒ උනාට ආසයි
😢❤❤❤❤❤
@@MThilakarathna-m9m mokoooooo😢 munak🤔
Chuti menika ranu babata ikmanata sanipa wenna ඔනේ 😍 Thundenatama budusaranai parishshamen inna adarei ❤❤❤❤
දැන් හොඳයි ගනිදු දුවට😘😘😘
අනේ නන්ග ඔයාගෙ පරණ වීඩියෝ බලාගෙන බලාගෙන යනව 😊❤❤.... අනේ පරිස්සමෙන් රනූ මැනික නන්ගා ...ඔයාගෙ business එක දියුණු වෙන්න ප්රාර්ථනා කරනව නන්ගෝ..ආදරෙයි ❤❤❤
ඒකනි මාත් මේ බැලුවේ😁😁😁😁😁
@dilshiekanayaka ඒකනෙ මැනිකෙ....වැඩ නිසා පරක්කු වුනා❤..ඒත් අනිවාර්යයෙන් බලනව 😍
අද උදෙන්ම ඔන්න වීඩියෝ එක බලනවා දාපු ගමන්ම ❤අනේ දෙයියනේ ඔලුව පැලුනා කිව්වම ගොඩක් දුක හිතුනා😢අද රනු රෝස බෑග් එක එල්ලගෙන යනකොට නිකන් preschool යන්න වගේ 🥰🙃💕අක්කලාටත් අපි ගොඩක් ආදරෙයි ❤😘
😁😁😁අත්තම්මා කඩේ යන් කියද්දි බෑග් දාන්න අම්මා කියනවා මට😁😁
අනේ පැංචි වැටිලා තුවාල වෙලා කියලා පෙන්නුවාම හරි දුක හිතුනා. ඇස් දෙකට කදුලු ආවා. එක තප්පරේට පොඩි බබාල ඉන්න තැන නෙවෙයි ඉන්නේ දුවනවා කොහේට හරි. මගේ පැටියත් එහෙමයි. අපි කොච්චර පරිස්සමින් බලා ගත්තත් පොඩි වෙලාවක් ඇති දෙයක් කර ගන්න. අනේ පැංචිව පරිස්සමින් බලා ගන්න . අපේ බබාවත් ඔය වගේම වැටුනා දවසක්. බබාට වඩා මං ඇඩුවා වැටිලා හිටපු හැටියට. පරිස්සමින් ඉන්න තුන් දෙනාම. ජේසු පිහිටයි. ❤🥰
Mamath aduwa anee.mata eka daraganna beri unaaaaa...😞😞😞😞
Ane ranu watuna kiuwama gdk duka hithuna akke.. ape puthatath hembirissawa hadila dan dawas 2k ada matath hadila😢 inne akke.. kohomada ithin akke oyaalata hodin sapen sanipen innawaa neda .. ❤❤❤ ikmanata anik video ekath aran enna
අයියෝ😞😞😞.දැන් ආය තියෙනවා තමයි අනේ හෙම්බිරිස්සාවක් ..අනේ ඉක්මනින් සනීප වෙන්න මැණික 🙏🙏🙏🙏🙏
❤❤❤❤🎉🎉🎉
බොහෝම ස්තුතියි මැණිකේ එක බැලුවට ❤️
😍😍😍❤
බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️
Koheda appeee yanne..love❤
බලන්නකෝ😁
Lassanai nangiyo ❤️❤️
Akki oyge vedios mn puluwan welwata blnwa.hrima lassanai.hitha niwenwa oyage kathaawata.akki mge babata auruddai maasa 3i.ane eyage kmbul 2e ape baba acnes enwa.mna krth hri yn na..mona krnnda theren na akki.
මට පැහැදිලි නෑ ඔයා කියන දේ අනේ
Nangi oyalage shop ake pahan kanu thiyanawada..
Nethooo
මටත් ආසයි යුටිබ් චැන්ල් එකක් පටන් ගන්න කොහොමද අක්කි කරන්නේ
Mt msg ekak dannko
Lassni ඔයාගෙ ගෙදර
බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️
අක්කේ ඔයා බර්ත් කන්ට්රෝල් මොනවද පවිච්චි කරන්නේ කියන්නකෝ
Dipo nangi😘
Ranu menike ❤❤❤❤
බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️🙏
@@dilshiekanayaka ranu hambavenna kalin edala oyage vidiyo balanne comit nokarata
Ane ranu manika watunada😥😥😥 babawa nawanna epa sudu dawas 3k 4k ynkn..oluwne wadila tynne..
නෑවුවෙ නෑ මැණිකේ 😞
Akk mal dilwary krnne ndd
අනේ නෑ සුද්දෝ 😛
Chuti manika pau akke lassanai vidio eka oya mal diliwarry keranawada akke mal wala pphotos tikak balanna barida akke
අනේ නෑ පැටියෝ😛😛😛😛
Hari akke😢😢
😍
මැණික ❤️❤️❤️
❤❤❤❤
බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️🙏🙏🙏🙏
❤❤❤
බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️
❤️❤️❤️❤️
ගොඩක් ලස්සන වීඩියෝ එකක් ජයෙන් ජය වේවා.! සම්මා සම්බුදු සරණයි.! නංගි ඇතුළු පවුලේ සියළුම දෙනාට ❤️❤🌻🌻 පරිස්සමින් සතුටින් ඉන්න සැමදාම
බොහෝම ස්තුතියි අයියා අවංක ප්රාර්ථනාවට🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🌸💮😍
රනු රොසමල ❤❤❤❤ හරියට වැඩ අම්මී එක්ක ආදරෙයි හැමොටම. තවතවත් උතුරන්න හරියන්න ඕන ඔයාලට❤❤❤❤❤
බොහෝම ස්තුතියි මගෙ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි 🙏
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම ආදරෙයි රනු මැනිකට❤❤❤❤❤
බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ බලනවට❤️❤️❤️❤️❤️😛😛
Video එකක් අරන් එනකම් බලන් හිටියේ.ලස්සනයි වීඩියෝ එක.❤❤
බොහෝම ස්තුතියි මැණිකේ ❤️
අාදරෙයි
රනු බබා හරිම ශෝක්
ආදරෙයි🌸
අදත් ලස්සනයි දිල්
ඔයාගෙ පෝච්චි ගන්න බෑනේ🥹
තෙරුවන් සරණයි
😁😁.
බුදුසරණයි මැණික ❤️❤️❤️ ගොඩාක් ස්තුතියි මගෙ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️
ලස්සනයි vdo eka ❤.Koheda aneee ynne. Trip ekakda 🤗
😁😁😁Nethooooo.danayak denna giyaaaaa
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ane mage sudu akkiyooo koii taram wadath ekka busy unath ranuu manikawa godakkkk parissamata bala ganna ane eyawa watila tiyanawa dakkama godakkk duka hithuna mama dakina hama mohothakamaaa mage akki aiyaii dennama godakkkk pin daham karanawa attatama sudu akkiyooo kenekuta pin daham karanna hitennath godakkk lassana pinwantha hitak tiyenna one attatama mage akki pinkara pinwanthiyak itin hamadamath satutin parissamata inna mage akkitaii aiyataii ranuu manikataii budu saranaiii dalada samidu pihitaiii adareiii ahasa taram.......🙏🙏🙏🌸🌸🌸😊😊😊😊mama hiru..😍😍😍
චූටි දුවට ඉක්මනින් සුව වෙන්න ඔින.දෝණි පැටියට බුදුසරනයි ❤
දැන් හොදයි මැණික ❤️❤️❤️❤️
❤❤
බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️
Ane ranu menika pau ane babalawa kochara parissam kara oyawage wenawa neda? Menika 🥺💔parissamata inna teruwan saranai....! ❤️❤️❤️😘😘😘
Ou aneeeee😞😞😞
Ayiyo babata thuwala wela Dan hodaida nangiii
Bs patiyoo 🥰🥰🥰
Den hodai suddii😘😘😘😘
@@dilshiekanayaka ane pau kelle 🥰🥰
හරිම ලස්සනයි අදත් vlog එක අක්කා❤
ස්තුතියි මැණික ❤️
නංගි නංගි බබාලා වැටුනම ගාන්න බීම් කියල බාම් එකක් තියෙනවා. රතු පාට පොඩි ක්රීම් එකක්. ඒක ටිකක් සිංහල බෙහෙතකුත් වගේ ඒක ගාන්නේ මමත් ගෙදර තියාගෙනමයි ඉන්නේ. පුතා වැටුනම ගාන්න ඒක ගොඩක් හොඳයි. තුවාල වලටත් හොඳයි තැල්මටත් හොඳයි
අනේ🙏🙏🙏🙏🙏 බොහෝම ස්තුතියි මැණිකේ .මම අයියට කිවුවා මේක දැකලා ගේන්න කියලා❤️❤️❤️❤️
Oya anakan balagana hitiya ranu.♥️♥️♥️♥️♥️♥️
❤❤❤❤❤
Ane chuti manikata ඉක්මනින් thwale hoda wenn oni ❤
Ane harima aswen balanne akkage videos ❤
Me dwaswala ape siyge dane nisa wada godai eth akka video ekk dala thiynw dakkama balalama ynn hithuna 🥰🥰🥰
අනේ❤️❤️❤️❤️ දානෙ තිබ්බද.
පවු කිරි අම්මා
අදත් ලස්සනයි වීඩියෝ එක❤❤❤❤
Menikeee😘😘😘😘den nama hurui mataa❤️❤️❤️
❤❤❤ බුදු සරණයි අක්කි සතුටින් පරිස්සමින් ඉන්න
පුංචි බබාටත් බුදු සරණයි❤️🥰❤️
බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️❤️❤️❤️
අයියෝ දොනිගේ ඔලුව පැලිලා පව් පරිස්සමෙන් ඉන්න මැණික ❤❤❤❤ කෑම ටික මරු 😋😋😋
අනේ කෑම දකිද්දි ආසයිද😛😛😛😛
@dilshiekanayaka hmm ආසයි ඒත් කන්න බෑ ඒ උනාට ආසයි
😢❤❤❤❤❤
@@MThilakarathna-m9m mokoooooo😢 munak🤔
Chuti menika ranu babata ikmanata sanipa wenna ඔනේ 😍 Thundenatama budusaranai parishshamen inna adarei ❤❤❤❤
දැන් හොඳයි ගනිදු දුවට😘😘😘
අනේ නන්ග ඔයාගෙ පරණ වීඩියෝ බලාගෙන බලාගෙන යනව 😊❤❤.... අනේ පරිස්සමෙන් රනූ මැනික නන්ගා ...ඔයාගෙ business එක දියුණු වෙන්න ප්රාර්ථනා කරනව නන්ගෝ..ආදරෙයි ❤❤❤
ඒකනි මාත් මේ බැලුවේ😁😁😁😁😁
@dilshiekanayaka ඒකනෙ මැනිකෙ....වැඩ නිසා පරක්කු වුනා❤..ඒත් අනිවාර්යයෙන් බලනව 😍
අද උදෙන්ම ඔන්න වීඩියෝ එක බලනවා දාපු ගමන්ම ❤
අනේ දෙයියනේ ඔලුව පැලුනා කිව්වම ගොඩක් දුක හිතුනා😢
අද රනු රෝස බෑග් එක එල්ලගෙන යනකොට නිකන් preschool යන්න වගේ 🥰🙃💕
අක්කලාටත් අපි ගොඩක් ආදරෙයි ❤😘