Mamat oya wage tama apita parashna tiyanwa. Et e gena hitananne netuwa satutin inna balanwa den mahathya rata giya den goodk tani wela mamai babai et iwasagana innawa mama kawada hari ikmabata eya lagata yanna maga balan innawa. 😊 parissamen inna akkiyo❤
Aniwarenm akki oya ktw attm tmi api hemotm pshn tynw eth pshn tbb kyl api e pshnm ekk jiwit unt apita kawdwt lssn jiwityak hygnn be akki kwdhri lssn jiwityk labagnnnm aniwarenm duk widinnm ona akki ❤ ❤❤❤ vidio ek lssni akki ❤
Ekmn suwaya prarthana karanawa akkiyoo oyatai babatai.❤❤asanipa welawe mehema ehuwata mokuth hithanna epa akkiyoo.mage penchitath den masa 6.eth akkiyoo eya bara adui.den kawanawa.eth kanna horai.eya akkiyoo bara enne kilo 6 .500k.oyage baba masa 6 weddi bara kiyada akkiyoo.mokada mage penchitath thiyenne oyage duwage shape ekamai❤❤❤
@@ShanthiShanthi-zy6bs ane ou nangi...api he hadanna gaththe 2018 hadala iwara ne thamath..eth ithinme medei kiyla hithenawa ane..til ehema mara ganan den.geta kawadahari ewa allanawa kiyanne hinayak wage ane😞....oyalath tika tika hari hemadema krganna petiyo....😘😘
අක්කායි අයියයි දෝනි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕන. ආදරෙයි මන් ඔයාට ගොඩක් අක්කෙ❤❤❤
ස්තුතියි පැංචි❤️
@@samindijeewanthika4532 ❤️❤️❤️ou ane
අසීමාන්තිකව දුකම විතරක් විඳපු මිනිස්සුන්ට දවසක අනිවාර්යයෙන්ම සතුට ලැබෙන්න ඕනි ඒක අක්කගේ කතාවෙන් තේරෙනවා ❤ මිනිස්සු නිසා බැට කන මිනිස්සු කවදාවත් තව මනුස්සයෙක්ට ඒ දේ කරන්න යන්න නෑ මාත් එක ප්‍රශ්නයක් එක්ක ජීවිතේ ගෙවෙන්නෙ මට ඉන්න මගේ අම්මයි තාත්තා විතරයි මාත් හිතනවා දවසක කරපු හොඳ දේවල් ලැබෙනවා අනිවාර්යයෙන් කියල 🙏 මන් අක්ක දැකලාවත් නැතුව උනත් මන් හරි ආදරේයි මගේ අක්කට 🙏 බුදු සරනයි ඔයාලට 🙏❤
@@saviniimasha2583 අනේ ස්තුතියි පැංචි.ඔයා ගොඩාක් හොද කෙනෙක් මට ඒක ඔයාගෙ.කතාවෙන් දැනෙනවා.ආය කයියික් දාමු free වෙලාවක❤️
@@dilshiekanayaka දාමු දාමූ ❤
@@dilshiekanayakaakki gowrmnt hospital wla baba lbnna admit unta psse epidurl denwda
මම ළඟදී ඉඳන් නංගීගේ video බලන්නේ ඔයා ගොඩක් දුක් විඳලා දැන් ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි නංගී එහෙම තමයි හැමදේම අපිට කර ගන්න පුළුවන් වෙන්න ඕන ඉක්මනටම සනීප වෙන්න සතුටින් ඉන්න ❤❤❤❤❤ බුදුසරණයි
@@GayanKumara-w4c බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ බලන්න ආවට🙏🙏🙏❤️❤️❤️❤️
බුදුසරණයි ඔයාලට😘
ඉක්මනිනම සනීප වෙන්න ඔනි රනු බබාට ආදරෙයි හැමදම සතුටින් ඉන්න❤❤❤❤
ඉක්මනට සනීප වෙන්න ඕනි 3දෙනාම බුදු සරණයි නංගෝ
ස්තුතියි මැණික ❤️
Oya godak hodaaa kamak .....sathiyen ina
Harima lassanai oyage videos ganna gdak dewal tynva. Mat 1st time amma knk une tama babata masa 2i.eth oyage videos blnva babage wadat ekka Harima asawen
අනේ❤️❤️❤️❤️
හරිම සතුටු හිතුන comment එකක් 😘😘😘😘
ගොඩාක් ස්තුතියි මැණිකේ 🙏🙏🙏🙏🙏වීඩියෝ බලනවට වැඩ තියාගෙනත්
ලස්සනයි
අනේ.....ඔයාලා හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. වැඩ කරන ගමන් පොඩ්ඩක් රෙස්ට් කරන්නත් අමතක කරන්න එපා.... take care Dilshi💐♥️
@@adaywithhasini ස්තුතියි මැණිකේ ❤️❤️❤️
අනේ නන්ගා ඉක්මනින් ම සනීප වෙන්න....රනූට කොහොමද ....පරිස්සමෙන් නන්ගා....රනූ ශෝයි අනේ....මගෙ favorite එයා 😍❤.....ජේසු පිහිටයි තෙරුවන් සරනයි නන්ගා❤❤❤❤.ආදරෙයි
@@sandurosarelife7438 ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️වීඩියෝ එක බැලුවට .අපි හොදින්
ඉක්මනින් සනිප වෙන්න බුදු සරණයි 🙏🙏 අක්කි හැමදාම චිකන් හදනවනේ ජිවිතේ හරිම දුශ්කරයි හිතන තරම් ලේසි නැ අක්කි හොද හස්බන් කෙනෙක්, වයිෆ් කෙනෙක් ලැබිනාම ජිවිතේ සතුටින් ආදරෙන් ඉන්න පුලුවන්
@@madushantwologin9905 අනේ ඔව් නංගි❤️❤️❤️❤️❤️
Ape puthatath hembirisawa me tike hoda wennema na akke.ranu babatai,oyatai th ikmnta suwa wenna kiyla mn prarthana karnwa❤
ස්තුතියි මැණික ❤️මේ දවස් වල ලෙඩ හැමතැනම අනේ
Jevite duka apita denne atta apita awaboda wenna oni nisa wenna ati.satutama tibunot sasare tawat yanna wena nisa wenna ati.ada mat innloku peedaneka matat chuti babala 3k innawa.me apu dura ati kiyala hitenawa harima mahansiyak danenawa hitata.oyage wachana tika hitata podi sanaseemak una nangi thank you.budu saranai
@@lasikapriyangani-cf3ln අනේ😞ඇයි එහෙම කියන්නෙ ඉතින්...කොහොමහරි දරන් ඉමු පැටවු වෙනුවෙන් ❤️
අනේ ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා darling... ❤️
ස්තුතියි මැණික ❤️
බලන්න බැරි උනා අක්කේ ඔන්න අද තමයි බලන්නේ
අනේ ඉතින් වැඩ අස්සෙත් එනවා නේද අපිව බලන්න❤️❤️❤️
Mamat oya wage tama apita parashna tiyanwa. Et e gena hitananne netuwa satutin inna balanwa den mahathya rata giya den goodk tani wela mamai babai et iwasagana innawa mama kawada hari ikmabata eya lagata yanna maga balan innawa. 😊 parissamen inna akkiyo❤
අනේ❤️❤️❤️.එි වාසනාව ඉක්මනින් උදාවේවා 🙏🙏🙏🙏🙏🙏
කට්ටක් කෑවොත් සැපක් ලැබෙයි මැණික 😘😘😘😘
Aneeee adarei akkiyooo😍❤️
ස්තුතියි මැණික ❤️
Ane ikmaninma sanipa wenna oni oya 3 denama..me dawas wla hamoma leda wenwa kella..ape gedrth ehemai ❤❤❤❤ prssmn inna..budusaranai ❤❤❤❤
@@Sandurodrigo2900 ane ou 😞Sthuthi video eka eka beluwata❤️
හරිම ලස්සනයි විඩියෝව 💙
අලුත් කෙනෙක් නෙද🤔
බොහෝම ස්තුතියි අපිව බලනවට
Hamoma ikmanin hodawenaoni dilshoyoooo😊😊😊😊😊❤❤❤❤❤.....oyage අවවාද වලට නම් මම ගරැ කරනවා ❤
ස්තුතියි මැණික ❤️
akke oytae de nokiyama be. Mn mula idanma oyage vedio beluwa.mage babawa balagaththe mn oya diha balagena thaniyama wedakaraganna widiya balagena akke. Math babage weda gedara weda hemadema karagaththe thaniyama. Oyage kathawa oyage wachana kenekta hoda motivation ekak.. adarei akke.. oya hithana pathana hemadema ishta wenna kiyala parthana karanawa. Bs
@@ChamikaSewwandi-kp8ft අනේ බොහෝම ස්තුතියි මැණිකේ ඔය වචන මට මාර හයියක්❤️
Ane chuthi menika pau marama amarui tama menika apit asanipen ayemat parissamata inna teruwan saranai....! ❤️❤️❤️😘😘😘
@@arawindijayawardana8250 හපෝයි😞
Man oyage videos balanna patan gatte 2022
Baby shopping vlog ekak thibuna.
Ikmanata sanipa wenna ranu baby and nanga. ❤️❤️
@@gangukaushalya8828 මට මතකයි අනේ.අනුරාධපුර අක්කනි...ගොඩාක් ස්තුතියි මැණිකේ වීඩියෝ බලනවට.අපි එක්ක ඉන්නවට😘
@@dilshiekanayaka dan kurunegala inne nango. Marry karala awa. ❤️❤️
❤❤❤❤❤
Ikman suwaya labewa ❤️❤️❤️budusarni,!
@@DineshaLakmali-ez7vq ❤️❤️❤️
Ekman suwaya prarthana karanawa nanga....oya hoda yahapath kenek nisa oyata kawadawath waradinne neee...hemadama parissamin sathutin enna...❤❤❤
@@ShaliniSewwandika ස්තුතියි 😘
Onna dan thama baluwe dil...oyage katawa harima lassnaiii❤❤kama akanm rasa pataiii❤❤❤
ස්තුතියි අක්කා❤️😘
Budusaranai dil akki oyala thun denatama❤❤
@@Charu-s6h ස්තුතියි මැණිකේ❤️😘
Jiwitheta mona dewal lebunath e dewal sathutin baragena ජීවිතයට muhuna denna one 😊 sathutin inna 😊 thundenatama adarei budusaranai ❤❤❤
@@ganindukanishka 😊😊😊😊😊
Aniwarenm akki oya ktw attm tmi api hemotm pshn tynw eth pshn tbb kyl api e pshnm ekk jiwit unt apita kawdwt lssn jiwityak hygnn be akki kwdhri lssn jiwityk labagnnnm aniwarenm duk widinnm ona akki ❤ ❤❤❤ vidio ek lssni akki ❤
අනිවාර්යයෙන් මැණික ❤️ ඔයාටත් දැන් ලොකු වගකීම් ගොඩාක් තියෙනවා නේද.ඒ හැමදේම හොදින් කරන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️🙏ආදරෙයි
ඉක්මනිනම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤අපිත් අසනීපෙන් දිල්❤බුදුසරණයි තුන්දෙනාටම..❤
@@MeandMineFam ❤️❤️❤️❤️
Anee oyage me vachna marama sahanayak akka apita❤ ikmnta hoda wrnna one akkatai babatai❤❤
@@Sasi_Gurl ස්තුතියි මැණිකේ ❤️
Budu saranin oyalata ikmnin sanipa wenna oni❤❤❤❤
@@chamindalakmal8180 😞
Anee katahadath thama hodaa na neda ikamanata hoda wenna dr.parissamin inna❤budusaranayi
ස්තුතියි මැණික 😘
iye idan mn bala bala hitiye video ekak nene kiyala.... lassanai akkee❤❤❤
@@user-oveeavinya අනේ ඉතින් සුදු මැණික ❤️❤️❤️ ආදරෙයි 😘
Akke,podi prshnyk,oyth kojic soap eka pavichchi krnwa neda,math ekk gattha,bbta feeding krna ekt soap eka prshnyk nh neda
එහෙම දෙයක් නෑ නංගි...බබාට ප්‍රශ්න නෑ ඒකෙන්❤️
@@dilshiekanayaka thanks akke,mn group ekta join una,niyamai group eka paluwak nh,mahansiykuth denenne nh
Ane pahugiya tike ape gedrath emai akka 😥
Satutui akki ඉක්මනින් sanipa una eka gana...
Ane paw ranu manika ♥️
Theruwan sarani 🙏🥰
Ane ehemada akka 😪 samahara online badu wikunana ayanm harima hodai,eth samaharunam ane mnda neda akki ♥️♥️
Ane ලස්සනයි akki e mal pochchiya 😊
Ane matath sathutui mage husband mata godak adre nisa...
Math parthana karanawa hamaotama adraneeya partner kenek labenna kiyla🥰🥰🥰🙏🙏🙏
ස්තුතියි මැණික ❤️
Ekmn suwaya prarthana karanawa akkiyoo oyatai babatai.❤❤asanipa welawe mehema ehuwata mokuth hithanna epa akkiyoo.mage penchitath den masa 6.eth akkiyoo eya bara adui.den kawanawa.eth kanna horai.eya akkiyoo bara enne kilo 6 .500k.oyage baba masa 6 weddi bara kiyada akkiyoo.mokada mage penchitath thiyenne oyage duwage shape ekamai❤❤❤
Petiyooo.mt dennm mathaka ne eka ane...echcharawsth hitiye ne wenna oneee...mn oyata potha balal kiyannam nangi
හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක ❤ දැන් හොදයිද අක්කි 😍 අපේ රනූට අමාරුද තාම 😮 අනේ කොන්ඩේ බැදලා රනූට ගොඩක් ලස්සනයි,අක්කි කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත 😍 ❤ ආදරෙයි තුන්දෙනාටම 😘
@@Sandunisdiary තැන්කු පැටියෝ ❤️❤️❤️
Ikkmanata සනීප wanna akkii..❤❤❤
@@sithudissanayaka6649 ❤️❤️❤️❤️
Mage 1 baba miscarriage wela man godak dukin inna welawaka ahamben mata oyage chanel eka hambune. Nangi clinik yana vedio ekak man dakke.man oyage videos digatama balala hitha hada gatthe. Dan mage masa 9 chuti duwath ekka man otage videos balanawa.😊
අප්පේ🙏🙏🙏🙏🙏🙏 හිත නිවන comment අක්කෙ මේවා😊😊😊🌸🌸🌸🌸ඇත්තමයි අනේ😘😘😘😘
ගොඩාක් පිං අපි එක්ක ඉන්නවට❤️❤️❤️❤️
ආදරෙයි මැණික පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි චුටි මැණිකටයි
@@dilshiekanayaka ❤️
Mn hithuwa akka video ekak daalada danne na kiyala kohomada akke oyaalata hodaida ?? Ranu maniketa kohomada oyala parissamn innawa neda ? Konde badala lassanai kellata maath ape puthaage ohoma konda dekak badala thibba kellek wage 😂😂bath kanna appiriya wage athi neda sanipa nathi nisa.. akkige katha sampurna aththa. Matath akkige kitchan eka dakiddi maara aasai ape gedara thaama hadana gaman maath aasawen innw akkige wage kitchen ekak hadaganna kawadahari ithin himin himin hadagannawa neda akke ❤❤❤❤ sathutin parissamn inna ❤❤❤
@@ShanthiShanthi-zy6bs ane ou nangi...api he hadanna gaththe 2018 hadala iwara ne thamath..eth ithinme medei kiyla hithenawa ane..til ehema mara ganan den.geta kawadahari ewa allanawa kiyanne hinayak wage ane😞....oyalath tika tika hari hemadema krganna petiyo....😘😘
ලස්සනයි දිල්
❤❤❤
@@Ishuwithinarya ස්තුතියි මැණිකේ ❤️
Harima lassani akki video eka
@@thakshilachathura5438 ස්තුතියි මැණිකේ ❤️
Anee akke hitha godaak haduna.. oyta pin ..hithata amutu hayyak awa.qpit oyla wage tmai samanya aya..akke mn madhu.oyge group eke inna.akke mn dawskut ahuw oylge sale lassanai polowa taitanium krld tiyenne
Aaaa.madhu oyada meeee..ne petiyoooo.sudu සිමෙන්ති thiyenne
@@dilshiekanayaka ow akke.mn madhu. Ane harima lassnai sale oya tiyn inna widiha..Mat indoor plant tiyn asai.ane e thrm eka harigiye na akke.😍
Akke දිනපතා සී විටමින් බොන්න ude hwas
Ewa biwa kiyl avulak ne dadiy magin pitawenv ek nis beela blnna mn nam ek tham krnna
@@shalikasajani3894 🤔🤔🤔🤔🤔මම ගෙන්නගන්නමිකෝ
❤🥰
@@nadeekalakmali110 අක්ක❤️
බුදුසරණයි 🙏
Manika❤❤lassanai
@@Nayomiruwanthika ස්තුතියි මැණිකේ ❤️
Godaaak lassanaai
@@matabebn4469 ස්තුතියි ❤️
Wthsapp chnl ake link eka dannako
@@vishmibuddhika4160 0768872202mekata.whatsapp msg ekak danna dr.mn add karannm
Hi dr,baba awidde masa keeyenda
මාස 11 වගේ
Akke oya babata thama feed karanawada.
Ooooo
@@dilshiekanayaka anee mage babath kannema na akke..ayata ona kukku thamai nitharama
අපෙත් හස්බන් විතරයි හම්බ කරන්නේ. පුංචි බබෙක් ඉද්දි ඉතින් කොච්චර සල්ලි අපහසුතා තිබ්බත් පොඩි පැටියාට ඉතින් හොදම දෙන්නයි බලන්නේ. පවුලක් හැටියට හස්බනුයි මමයි පොඩි පැටියායි එකට ඉද්දි වෙන එන ඕනම ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නෙවෙයි. අපිත් පොඩියට ගෙයක් හදන් ඒ ගෙට ලගදිම යන්න ඉන්නේ. ඉතින් මට ඔයාගේ වීඩියෝස් ලොකු හයියක්. දැන් අපි ඉන්නේ මගේ මහ ගෙදර. ඒ නිසා මට පොඩ්ඩාව බලා ගන්න ලේසියි. ඒත් මං කල්පනා කරනවා මන් කොහොමද අපේ ගෙදරට ගිහාම තනියෙන් බබාව බලා ගන්නේ කියලා. එතකොට මං ඔයාගේ වීඩියෝ බලනවා. ඔයා තනියෙන් හැමදේම කර ගන්නවා බලලා මාත් හිත හයිය කර ගන්නවා මටත් පුලුවන් කියලා. මගේ බබාත් රනු මැනිකට වඩා මාස දෙකක් වගේයි බාල. ඉතින් ඔයාගේ වීඩියෝ ලොකු හයියක් මට. ඔයා අක්කා කෙනෙක්ද නංගි කෙනෙක්ද කියන්න මං දන්නේ නෑ. ඒත් ඔයාගේ වීඩියෝ වලින් ලොකු හයියක් ලැබෙනවා. මං රනු ලැබෙන්න කලින් ඉදන්ම ඔයාගේ වීඩියෝ බලනවා. මං මගේ පැටියාව බන්ඩියේ තියන් රනු මැනිකගේ චූටි කාලේ විඩියෝ බැලුවේ. හැමදාමත් සතුටින් ඉන්න. බොරු සෝබන නෑ ඔයාගේ වීඩියෝ වලට. තවත් කෙනෙක්ට හයියක් වෙන ඔයාගේ පවුල් ජීවිතෙත් සතුටින් ගෙවන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව තවත් ලස්සන වීඩියෝ ගෙන්න අපිට.❤❤
අනේ දිගට ලියලා ඔයා❤️❤️
බොහෝම ස්තුතියි මැණිකේ ඔයාගෙ වචන වලට🙏🙏🙏🙏🙏
මම හස්බන්ට ඇහෙන්න මෙික කියෙව්වෙ අනේ.එයාටත් සතුටුයි❤️❤️❤️❤️❤️❤️
මිනිස්සු ඔයාට මාර ආදරෙයි නේදලු....
ඉක්මනින්ම ඔයාලගෙ හීන වලට යන්න ලැබෙන්න ඕන😘😘😘😘
ආදරෙයි ගොඩක්
ගොඩාක් පිං අපිව අගයනවට
❤
ස්තුතියි මැණික ❤️
Nangi e Pele peace lily pelayakda?
මමනම් ඒ ගැන දන්නෑ අක්කා😛
@@dilshiekanayaka 😜
Akke oya tolo car eka gaththe onlinda
🤔🤔Eka appachchi dunne duwata.kohen genawada mnda akke.koheda gihin eddi ara awe.kurunegala da koheda.3750k wage mathaka
Akke baba hodata kata karanwad
Babage wayasa keeyada amma
@@nethmikavindi7455 ඔව් නංගි..
@@thakshilachathura5438 අවුරුදු 1 යි මාස 9 යි❤️
Q and a eka kooo 😫
@@Sasi_Gurl 😞😞😞😞කරගන්න වෙලාවක් නෑ සුදා
ඇත්ත නංගි. අපෙත් හස්බන්ඩ් විතරයි හම්බකරන්නෙ. අපි බබාට විතරයි හොදම දේවල් දෙන්නෙ ඉතින්.
@@mangalamalinda7205 හැමෝම එහෙම වෙන්නැති අක්කා.දරැවා වෙනුවෙන් මාර කැපකිරීම් කරනවා නේද.අක්කා ජොබ් එකක් කරන්නෙ නැද්ද.මට ඉන්නවා ඔයා වගේ නෑදෑ අක්කා කෙනෙක් මම කියන්නමයි හිටියෙ.සදමාලි කියලා..ඔයා සාරි ඇදන් නේද කලින් dp එකේ හිටියෙ.මම ඒක.ලං කරලම බැලුවා දවසක්😁
@@dilshiekanayaka මම ඔයාගෙ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා. සාරියක් ඇදල නම් දාලා හිටියෙ නෑ නංගි.. වෙන කෙනෙක්ද දන්නෙ නෑ.. 😀
@@mangalamalinda7205 hutaaa.ehenm wena kenek😁
@@dilshiekanayaka 😁😁මම ජොබ් එකක් කරනවට හස්බන්ඩ් කැමති නැහැ අනේ. මම කලින් නම් කලා. දැන් නැහැ. දැනටත් කැමති නෑ ජොබ් කරනවට එයා කියන්නෙ බබාලා දෙන්නා බලාගෙන ඉන්න ගෙදර දරුවො ලග අම්මා ඉන්නවා කියලා දන්නවා උනාම එයාට නිදහසේ වැඩ කරන්න පුලුවන් ලු
@@mangalamalinda7205 ekanm aththa ane..
Oya gawa jewethama. you
Subscribe karala math ekathu una❤
බොහෝම ස්තුතියි ❤️❤️❤️
❤❤
@@lifewithdinu1844 😘❤️😘