රසම රස කෑම හදන මගේ කුස්සිය❤️❤️

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 86

  • @virajniroshan4430
    @virajniroshan4430 Месяц назад +2

    ගොඩක් ලස්සන වීඩියෝ එකක් ජයෙන් ජය වේවා.! සම්මා සම්බුදු සරණයි.! නංගි ඇතුළු පවුලේ සියළුම දෙනාට ❤️❤🌻🌻 පරිස්සමින් සතුටින් ඉන්න සැමදාම

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි අයියා අවංක ප්‍රාර්ථනාවට🙏🙏🙏🙏
      තෙරුවන් සරණයි 🙏🌸💮😍

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw Месяц назад +1

    රනු රොසමල ❤❤❤❤ හරියට වැඩ අම්මී එක්ක ආදරෙයි හැමොටම. තවතවත් උතුරන්න හරියන්න ඕන ඔයාලට❤❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මගෙ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි 🙏

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Месяц назад +1

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම ආදරෙයි රනු මැනිකට❤❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ බලනවට❤️❤️❤️❤️❤️😛😛

  • @Nirmala_online
    @Nirmala_online Месяц назад +1

    Video එකක් අරන් එනකම් බලන් හිටියේ.ලස්සනයි වීඩියෝ එක.❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මැණිකේ ❤️
      අාදරෙයි

  • @Ishuwithinarya
    @Ishuwithinarya Месяц назад +1

    රනු බබා හරිම ශෝක්
    ආදරෙයි🌸
    අදත් ලස්සනයි දිල්
    ඔයාගෙ පෝච්චි ගන්න බෑනේ🥹
    තෙරුවන් සරණයි

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      😁😁.
      බුදුසරණයි මැණික ❤️❤️❤️ ගොඩාක් ස්තුතියි මගෙ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️

  • @lankakumari4547
    @lankakumari4547 Месяц назад +1

    ලස්සනයි vdo eka ❤.Koheda aneee ynne. Trip ekakda 🤗

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад +1

      😁😁😁Nethooooo.danayak denna giyaaaaa

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 Месяц назад

    🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ane mage sudu akkiyooo koii taram wadath ekka busy unath ranuu manikawa godakkkk parissamata bala ganna ane eyawa watila tiyanawa dakkama godakkk duka hithuna mama dakina hama mohothakamaaa mage akki aiyaii dennama godakkkk pin daham karanawa attatama sudu akkiyooo kenekuta pin daham karanna hitennath godakkk lassana pinwantha hitak tiyenna one attatama mage akki pinkara pinwanthiyak itin hamadamath satutin parissamata inna mage akkitaii aiyataii ranuu manikataii budu saranaiii dalada samidu pihitaiii adareiii ahasa taram.......🙏🙏🙏🌸🌸🌸😊😊😊😊mama hiru..😍😍😍

  • @RangaRox-eq5cb
    @RangaRox-eq5cb Месяц назад +1

    චූටි දුවට ඉක්මනින් සුව වෙන්න ඔින.දෝණි පැටියට බුදුසරනයි ❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      දැන් හොදයි මැණික ❤️❤️❤️❤️

  • @ChamikaSewwandi-kp8ft
    @ChamikaSewwandi-kp8ft Месяц назад +1

    ❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️

  • @arawindijayawardana8250
    @arawindijayawardana8250 Месяц назад +1

    Ane ranu menika pau ane babalawa kochara parissam kara oyawage wenawa neda? Menika 🥺💔parissamata inna teruwan saranai....! ❤️❤️❤️😘😘😘

  • @hasinthachamani
    @hasinthachamani Месяц назад +1

    Ayiyo babata thuwala wela Dan hodaida nangiii
    Bs patiyoo 🥰🥰🥰

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife Месяц назад +1

    හරිම ලස්සනයි අදත් vlog එක අක්කා❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      ස්තුතියි මැණික ❤️

  • @nuwanweerasingha7604
    @nuwanweerasingha7604 Месяц назад +1

    නංගි නංගි බබාලා වැටුනම ගාන්න බීම් කියල බාම් එකක් තියෙනවා. රතු පාට පොඩි ක්‍රීම් එකක්. ඒක ටිකක් සිංහල බෙහෙතකුත් වගේ ඒක ගාන්නේ මමත් ගෙදර තියාගෙනමයි ඉන්නේ. පුතා වැටුනම ගාන්න ඒක ගොඩක් හොඳයි. තුවාල වලටත් හොඳයි තැල්මටත් හොඳයි

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      අනේ🙏🙏🙏🙏🙏 බොහෝම ස්තුතියි මැණිකේ .මම අයියට කිවුවා මේක දැකලා ගේන්න කියලා❤️❤️❤️❤️

  • @SankaFernando-b5y
    @SankaFernando-b5y Месяц назад +1

    Oya anakan balagana hitiya ranu.♥️♥️♥️♥️♥️♥️

  • @SandaliSulochana-o3b
    @SandaliSulochana-o3b Месяц назад +1

    ❤❤❤❤❤

  • @sakuvlog-official
    @sakuvlog-official Месяц назад +1

    Ane chuti manikata ඉක්මනින් thwale hoda wenn oni ❤
    Ane harima aswen balanne akkage videos ❤
    Me dwaswala ape siyge dane nisa wada godai eth akka video ekk dala thiynw dakkama balalama ynn hithuna 🥰🥰🥰

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      අනේ❤️❤️❤️❤️ දානෙ තිබ්බද.
      පවු කිරි අම්මා

  • @SepalikaKumari-z1b
    @SepalikaKumari-z1b Месяц назад +1

    අදත් ලස්සනයි වීඩියෝ එක❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      Menikeee😘😘😘😘den nama hurui mataa❤️❤️❤️

  • @Gihan-g5p
    @Gihan-g5p Месяц назад +1

    ❤❤❤ බුදු සරණයි අක්කි සතුටින් පරිස්සමින් ඉන්න
    පුංචි බබාටත් බුදු සරණයි❤️🥰❤️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @madushantwologin9905
    @madushantwologin9905 Месяц назад +1

    අයියෝ දොනිගේ ඔලුව පැලිලා පව් පරිස්සමෙන් ඉන්න මැණික ❤❤❤❤ කෑම ටික මරු 😋😋😋

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      අනේ කෑම දකිද්දි ආසයිද😛😛😛😛

    • @madushantwologin9905
      @madushantwologin9905 Месяц назад

      @dilshiekanayaka hmm ආසයි ඒත් කන්න බෑ ඒ උනාට ආසයි

  • @MThilakarathna-m9m
    @MThilakarathna-m9m Месяц назад +2

    😢❤❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      @@MThilakarathna-m9m mokoooooo😢 munak🤔

  • @ganindukanishka
    @ganindukanishka Месяц назад +1

    Chuti menika ranu babata ikmanata sanipa wenna ඔනේ 😍 Thundenatama budusaranai parishshamen inna adarei ❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад +1

      දැන් හොඳයි ගනිදු දුවට😘😘😘

  • @sandurosarelife7438
    @sandurosarelife7438 Месяц назад

    අනේ නන්ග ඔයාගෙ පරණ වීඩියෝ බලාගෙන බලාගෙන යනව 😊❤❤.... අනේ පරිස්සමෙන් රනූ මැනික නන්ගා ...ඔයාගෙ business එක දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනව නන්ගෝ..ආදරෙයි ❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  28 дней назад +1

      ඒකනි මාත් මේ බැලුවේ😁😁😁😁😁

    • @sandurosarelife7438
      @sandurosarelife7438 28 дней назад

      @dilshiekanayaka ඒකනෙ මැනිකෙ....වැඩ නිසා පරක්කු වුනා❤..ඒත් අනිවාර්යයෙන් බලනව 😍

  • @Sandunisdiary
    @Sandunisdiary Месяц назад +1

    අද උදෙන්ම ඔන්න වීඩියෝ එක බලනවා දාපු ගමන්ම ❤
    අනේ දෙයියනේ ඔලුව පැලුනා කිව්වම ගොඩක් දුක හිතුනා😢
    අද රනු රෝස බෑග් එක එල්ලගෙන යනකොට නිකන් preschool යන්න වගේ 🥰🙃💕
    අක්කලාටත් අපි ගොඩක් ආදරෙයි ❤😘

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      😁😁😁අත්තම්මා කඩේ යන් කියද්දි බෑග් දාන්න අම්මා කියනවා මට😁😁

  • @krishanniresh4157
    @krishanniresh4157 Месяц назад +1

    අනේ පැංචි වැටිලා තුවාල වෙලා කියලා පෙන්නුවාම හරි දුක හිතුනා. ඇස් දෙකට කදුලු ආවා. එක තප්පරේට පොඩි බබාල ඉන්න තැන නෙවෙයි ඉන්නේ දුවනවා කොහේට හරි. මගේ පැටියත් එහෙමයි. අපි කොච්චර පරිස්සමින් බලා ගත්තත් පොඩි වෙලාවක් ඇති දෙයක් කර ගන්න. අනේ පැංචිව පරිස්සමින් බලා ගන්න . අපේ බබාවත් ඔය වගේම වැටුනා දවසක්. බබාට වඩා මං ඇඩුවා වැටිලා හිටපු හැටියට. පරිස්සමින් ඉන්න තුන් දෙනාම. ජේසු පිහිටයි. ❤🥰

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      Mamath aduwa anee.mata eka daraganna beri unaaaaa...😞😞😞😞

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs Месяц назад +1

    Ane ranu watuna kiuwama gdk duka hithuna akke.. ape puthatath hembirissawa hadila dan dawas 2k ada matath hadila😢 inne akke.. kohomada ithin akke oyaalata hodin sapen sanipen innawaa neda .. ❤❤❤ ikmanata anik video ekath aran enna

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад +1

      අයියෝ😞😞😞.දැන් ආය තියෙනවා තමයි අනේ හෙම්බිරිස්සාවක් ..අනේ ඉක්මනින් සනීප වෙන්න මැණික 🙏🙏🙏🙏🙏

  • @UmeshSuraweera
    @UmeshSuraweera Месяц назад +2

    ❤❤❤❤🎉🎉🎉

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මැණිකේ එක බැලුවට ❤️

  • @chamindalakmal8180
    @chamindalakmal8180 Месяц назад +1

    😍😍😍❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️

  • @MeandMineFam
    @MeandMineFam Месяц назад +1

    Koheda appeee yanne..love❤

  • @ThilakshiDilhani-k6m
    @ThilakshiDilhani-k6m Месяц назад +1

    Lassanai nangiyo ❤️❤️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️

  • @hasangikathilini5512
    @hasangikathilini5512 Месяц назад

    Akki oyge vedios mn puluwan welwata blnwa.hrima lassanai.hitha niwenwa oyage kathaawata.akki mge babata auruddai maasa 3i.ane eyage kmbul 2e ape baba acnes enwa.mna krth hri yn na..mona krnnda theren na akki.

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      මට පැහැදිලි නෑ ඔයා කියන දේ අනේ

  • @ShaliniSewwandika
    @ShaliniSewwandika Месяц назад +1

    Nangi oyalage shop ake pahan kanu thiyanawada..

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Месяц назад +1

    මටත් ආසයි යුටිබ් චැන්ල් එකක් පටන් ගන්න කොහොමද අක්කි කරන්නේ

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe Месяц назад +1

    Lassni ඔයාගෙ ගෙදර

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️

  • @Nishadikaushalya-r9e
    @Nishadikaushalya-r9e Месяц назад +1

    අක්කේ ඔයා බර්ත් කන්ට්‍රෝල් මොනවද පවිච්චි කරන්නේ කියන්නකෝ

  • @chathurapriShantha
    @chathurapriShantha Месяц назад +1

    Ranu menike ❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️🙏

    • @chathurapriShantha
      @chathurapriShantha Месяц назад

      @@dilshiekanayaka ranu hambavenna kalin edala oyage vidiyo balanne comit nokarata

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 Месяц назад +1

    Ane ranu manika watunada😥😥😥 babawa nawanna epa sudu dawas 3k 4k ynkn..oluwne wadila tynne..

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      නෑවුවෙ නෑ මැණිකේ 😞

  • @Ruwanisiriwardhana-sw4nx
    @Ruwanisiriwardhana-sw4nx Месяц назад +1

    Akk mal dilwary krnne ndd

  • @NilukshiThakshila-y3k
    @NilukshiThakshila-y3k Месяц назад

    Chuti manika pau akke lassanai vidio eka oya mal diliwarry keranawada akke mal wala pphotos tikak balanna barida akke

  • @mydiary8283
    @mydiary8283 Месяц назад +1

    😍

  • @malkiyesmina9787
    @malkiyesmina9787 Месяц назад +1

    ❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @matabebn4469
    @matabebn4469 Месяц назад +1

    ❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️

  • @Sandraarendtsz
    @Sandraarendtsz 18 дней назад +1

    ❤❤