ඔයත් මේ විදියට හිතන්න පුරැදු වෙන්නකෝ ❤️

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 158

  • @virajniroshan4430
    @virajniroshan4430 Месяц назад +2

    ගොඩක් ලස්සන වීඩියෝ එකක්👌
    වාසනාවන්ත සුබ දවසක් වේවා.! නංගිටත්❤දෝණිටත්❤පරිස්සමින් සතුටින් ඉන්න සැමදාම

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      අනේ බොහෝම ස්තුතියි අයියා.අයියත් day vlog එකක් කරන්නකො ❤️

  • @sanduhansika65
    @sanduhansika65 Месяц назад +4

    රනූ බබාගෙ කෝලම් බල බලා ඉන්නකොට දවස ගෙවෙනවා දැනෙන්නෙ නැතිව ඇති අක්කට..😘බුදුසරණයී පුංචි පවුලට 🙏🙏හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි..❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      අම්මෝ ඔව් නංගි😛පේනවා නේද හුරතල්

  • @hasinthachamani
    @hasinthachamani Месяц назад +2

    කෝලම් මල්ලක් චූටි බබා නම්
    ආදරෙයි හැමදාම නංගී ❤❤❤❤❤❤

  • @sandurosarelife7438
    @sandurosarelife7438 Месяц назад +1

    රනූ මැනික.....ආදරෙයි අනේ....ලස්සනයි වීඩියෝ එක නන්ගී......අනේ අපිටත් වැස්ස නන්ගෝ...පරිස්සමෙන් ඉන්න....ජේසු පිහිටයි .තෙරුවන් සරණයි හැමෝටම නන්ගා ❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад +1

      අපිට අදත් වැස්ස අක්කා😘😘😘

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c Месяц назад +1

    නංගීයෝ කඩ කෑම දෙන්න එපා එළු කිරි හොඳද හෙම්බිරිස්සාව කැස්සට දෙන්න පරිස්සමින් ඉන්න ❤❤❤❤❤ බුදුසරණයි

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      හැමදාම දෙන්නෑ අක්කා ඉදලා හිටලා තමයි...ඔව් එළු හොදයි අක්කා සෙමට...❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Месяц назад +1

    හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න රනු මැනිකට ආදරෙයි❤❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️
      ආදරෙයි 😘😘

  • @Nirmala_online
    @Nirmala_online Месяц назад +1

    ගොඩක් ලස්සනයි අක්කි වීඩියෝ එක.දෝණි ආදරෙයි මැණික ❤😍
    පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා ❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️වීඩියෝ එක බැලුවට 😘
      බුදුසරණයි

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 Месяц назад +1

    🌸🌸🌸mage lassanama lassana punchii suranganawi onna sudu bolee vlog eka balanna tikak witara parakku una hondeee dan tiken tika ape chuti suranganawi lokuu wenawa neda akkiyooo eyage daga wada hurathal wachana ekka gewena me lassana kale koii taram nam sundaradaa chutii duwek inna ammi kenekuta eka hodatama danenawa chutii patiyek ekka taniyama wada karaganna ammi kenekuta akki dena adarshayaaa kiyala nima karanna barii taram akkige positive vibes e motivation eka marama watinawa attatama mage akki super mom kenek..ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna mage akkitaii aiyataii chutii suranganawitaiii budu saranaiii dalada samidu pihitaiii adareiii ahasa taram....🙏🙏🙏😍😍😍😊😊😊😊mama hiru...🌸🌸🌸🌸🌸

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      ආදරෙයි මැණික ❤️❤️❤️
      පරිස්සමෙන් ඉන්න බුදුසරණයි පත්තිනි මෑණියන්ගෙම පිහිටයි 🙏

  • @Lifewithkiara23
    @Lifewithkiara23 7 дней назад +1

    ලස්සනයි ❤❤ මාත් එකතු උනා video බලන්න ❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  5 дней назад

      බොහොම ස්තුතියි මගෙ වීඩියෝ බලන්න ආවට😍😍😍😍😍

  • @arawindijayawardana8250
    @arawindijayawardana8250 Месяц назад +1

    Video akak neda ahuwata den tama menike balanna welawak lebune harima lassanai oyage wachana matanam marama shaktiyak parissamin inna teruwan saranai....! ❤️❤️❤️😘😘😘

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      හේ හේ😘😘😘
      වෙනදා වාගේම අපි එක්ක.ඉන්නවට ගොඩාක් ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️

  • @prasadanichamila9638
    @prasadanichamila9638 Месяц назад

    Akkiyoo mage penchitath den masa 7. Thama eya thaniyama edaganne ne.akkiyoo ranu menika edaganna patan gaththe masa kiyenda.

  • @MaduOfficial-rv7iy
    @MaduOfficial-rv7iy Месяц назад +1

    Akki poddk prakku una vidio ek blnn lssni akki ❤❤❤adt wenda wagem 🥰🥰🥰🥰❤️❤️❤️❤️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      අනේ බොහෝම ස්තුතියි මැණිකේ ❤️

  • @Chathuri-i2n
    @Chathuri-i2n Месяц назад +1

    අනේ රනුගේ කෝලම් අපේ කෝලම් මල්ලත් රනු බබා වගේමයි.ආදරෙයි ඉතිම් රනූ බබාට❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      දැන් කෝලම් කතා ගොඩයි අනේ❤️❤️❤️❤️

  • @krishanniresh4157
    @krishanniresh4157 Месяц назад +2

    Aththamai mula idan hamadema thaniyen kara ganna huru wena eka loku haiyak. Babai husband ekka apith thaniyama inna yanna hadanne ge hadala iwara karan. Hithata bayai thaniyen babawa thiyn kohomda wada kra gnne kiyla. Dn inne mage ammala laga. Oyage video balala hithata loku haiyak gnnawa math me widihata wada tika kara gnnawa kiyla babawath balan. Oya wage videos thawa thawa genna. Thaniyen babawath balan gedara wadath karana ammekta eka loku haiyak. Adarei thun denatama..sathutin parissamin inna. ❤ chuti patiyata salli allanna denna epa. Ki denek allanawa athida. Ane tharahata newei kiuwe harida. Eyalata theren nane ewa allala aye agili kate gahanawane. Adarei thun denatama. Parissamin inna. oya Akkekda nangiyekda kiyanna dan na. Kohoma unath oya aththama harima shakthimath. ❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад +2

      Aneeeee❤️.magen suba pethum.thaniyama inna eka marama senasillak menike.eka marama nidahas.mata one vidiyata mn jeewath wenawa.....oyatath puluwan...tika tika huru wei..balannakooooo...mn chutima kaleth babawa balan hemadema kara.mal heduwa iuwa gedara weda kara.....gorcart eke thiyan eyawa huru karagaththa..kohomath mt amma appachchi ne kiyana eka mula idanma mage oluwe thibunani..mulma kale husbandge amma iuwa. .babawa neuwa.echcharai..anith hemadema mn karagaththa😘

    • @krishanniresh4157
      @krishanniresh4157 Месяц назад +1

      ​@@dilshiekanayakadana comment kiywala aniwaryen lassana reply ekak dana ekatamai man oyage kamathi. Gedara idan babawath bln inna videos danna godak. Aththatama watinawa eka. ❤

  • @lankakumari4547
    @lankakumari4547 Месяц назад +1

    Ranu babata රටකජු denakota පරිස්සමෙන් ❤❤
    Vdo eka ලස්සනයි akke 🎉

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      හරේ😘😘😘😘
      බුදුසරණයි මැණික ❤️

  • @ganindukanishka
    @ganindukanishka Месяц назад +1

    Ranu menika good morning petiyo 😍😍 Adarei petiyo ❤️❤️❤️❤️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад +1

      Mt iyeth mathak una oyawa.thama video ekata oyage comment eka awe neni kiyla😁😁.parissamin inna budusaranai ganidu❤️

    • @ganindukanishka
      @ganindukanishka Месяц назад

      @@dilshiekanayaka weda tikak thibba hinda balanna welawak thibbe ne.ada niwadu dawase beluwa

  • @sithudissanayaka6649
    @sithudissanayaka6649 Месяц назад +1

    Akki adat vedeo eka lassani. Ane ape babat asama song ekak tami rani baba balapu eka😊😊😊😊😊

  • @Ishuwithinarya
    @Ishuwithinarya Месяц назад +1

    දිල් ඔයාගේ garden 🪴 එකේ හොදට ඉඩ තීනවා
    ලස්සනයි
    රනු ශෝයි🩵

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      හපොයි ඉඩ වැඩි අනේ..මට එපා වෙලා තියෙන්නෙ😞

  • @Hansi_Liyanaarachchi
    @Hansi_Liyanaarachchi Месяц назад +1

    Nangi tv ekta connect krna gajet eke oy kohenda gatte?kohenda eka ganna tynne ? Ranu babata budusaranai ❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      මැණික මම ගත්තෙ කොබෙයිගනේ phone shop එකකින්❤️...comminication wlath athi akka❤️

  • @shamikadinushanka8871
    @shamikadinushanka8871 Месяц назад +1

    Lassanaii akke vedio eka❤❤ oyge video enknmaii bln innee🥺 ranu manika adareii rosa mala😘😘😘 kolam mallak dan❤❤❤❤

  • @HansikaSenevirathne
    @HansikaSenevirathne Месяц назад

    බබාට කෑම දෙන විදිය වේල් ගානත් එක්ක වීඩියෝ එකක් කරන්නකෝ ☺️☺️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      @@HansikaSenevirathne vishesha dewal video karanna ne .api kana ewa thama denne

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 Месяц назад +1

    Ane ranu manikage kolam ❤❤❤ hri shooi ane eya ❤❤❤ oyage ge wgema garden ekath lassanai dishi ❤❤ mal pala tika ehema marama lassanai ❤❤❤ mth asai gdk roti kanna 😋😋😋harima asawen bluwa adath vlog eka ❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      හේ හේ ඔයත් දැන් මල් වගාව පටන් අරන්නි...කෝමාරිකා ටික ලස්සනයි .අනේ අහන්නකෝ අර බත් මුලට බැන්ද පරිප්පු එක හදන වීඩියෝ එකක් ගේන්නකෝ මැණිකේ .🤔 ඒක මාරම රස පාටයි.

  • @MeandMineFam
    @MeandMineFam Месяц назад +1

    අනේ රුපියල් කිවුව ලස්සන❤...මොනාද අප්පේ මේ රස කර කර බොන්නෙ..එළු කිරි සෙමට ගොඩාඩාක් හොදයි තමා..❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      Wathura ane😛😛😛😛.kolam.kara kara wathura bonawa

  • @sakuvlog-official
    @sakuvlog-official Месяц назад +1

    Apitath wassa akka...
    Ane chuti maikage kolam 😍❤
    Ane ewa harima cute akki ❤🪻🍀
    Akki me elu kiri babat semata hodada mage babata dan masa 9k aulk na neda,
    Man akkige me video eka dakka dakki eka dana gththe...
    Ane akkige mal harima ලස්සනයි 🥰🥰🥰🥰🥰
    Man mara mal pissiyek wela dan harima asa hithenwa mema dakiddi ❤
    Ane harima ලස්සනයි akki vlog eka oya godak hitha hayya kenek patiyath baln thaniyen gedarawath aduwk nathuwa karagnne 🥰🥰🥰🥰
    Matanm mage kiri amma inno help ekata akki thaniyenne hamadema karagnne ❤❤❤❤
    Theruwan sarani akki 😍😍
    Adrei ranu manikata 🥰🥰🥰

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад +1

      මට මේ ලඟදි ඔයාගෙ වීඩියෝ බලලා comment එකක් දාන්න යද්දි දැක්කා ඔයාට බැනලා තිබ්බා.මට මාර කේන්ති ආවා නංගි...ඔයාගෙ කටහඩ අහන් ඉන්න ආසයි අනේ..
      අනික ඔය වයසට ඔයා මාර උතසහ වන්ත කෙනෙක්..
      විල්බැරෝවේ ගල් දාන් වැඩ කරද්දි මට මාවමයි මතක් වුනේ..මම එද්දි අපේ ගෙදර තිබ්බෙ මල් පොච්ච් දෙකයි නංගි...මම ටික.ටික තියෙන විදියට තමයි හැමදේම කරගන්නෙ..ඔයාගෙ උත්සාහය මාර වටිනවා....බබත් බලන් ඔයා වැඩ කරද්දි ආස හිතෙනවා.....කවුරුත් කියන කිසිම දෙයක් ඔලුවට ගන්න එපා.ඔයා ඔයාගෙ ගමන යන්න❤️🙏

    • @sakuvlog-official
      @sakuvlog-official Месяц назад +1

      @@dilshiekanayaka aneee 🥰🥰🥰
      Ow akki eka mata apu palweni bad comment eka
      Eth mata mara sathutak danuna akki ekta comment ekak dala thiynwa dakiddi 🥺🥺🥺
      Godak ස්තුති akki 🙏❤
      Ane godaaak ස්තුති akki 🥰🥰
      Man nrwei oyge hithai marama shakthimath man oyge kathawa ahuwane ethakota mat ema hithune, matanm achi siyai hari hitiya oyata aiya naththm oya koma krgnndaahithuna ❤❤❤

  • @adniroshaniniroshani9173
    @adniroshaniniroshani9173 Месяц назад

    ලස්සනයි අක්කියෝ ❤️❤️❤️

  • @surekasanjeewani7574
    @surekasanjeewani7574 Месяц назад +1

    Ranu babath mage Baba wagemai adarei ranu babo❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      අපිත් ආදරේ මැණික ❤️❤️❤️❤️❤️
      දඟ බෝම්බයක් අනේ නේද දැන්😘😘

  • @Sandunisdiary
    @Sandunisdiary Месяц назад +1

    අනේ ... අපේ රනූ ❤😍
    දැන් කෝලම් මල්ලක් නේද අක්කේ 🫠 හරිම ලස්සනයි අද වීඩියෝ එක
    අද ඉස්කෝලේ දි මාත් රොටි කෑවා ❤

  • @kalpanidilrukshi4727
    @kalpanidilrukshi4727 Месяц назад +1

    Akke oya babage dath madinne kohomada

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      @@kalpanidilrukshi4727 babalata thiyena brash eken nangi...

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife Месяц назад +1

    අනෙ අපෙ රනූ බබාගේ හුරතලේ❤❤❤ 🫶🫶🫶🥰

  • @madushantwologin9905
    @madushantwologin9905 Месяц назад +1

    සනු කොළම ❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      කෝළමක් නේද දැන්😛

    • @madushantwologin9905
      @madushantwologin9905 Месяц назад

      @@dilshiekanayaka ඕව් අනේ හරිම ශෝක් නැන්දි පුතාට ගොඩාක් ආදරෙයි 😘😘😘😘

  • @ranthungaarachhigemadushan5916
    @ranthungaarachhigemadushan5916 Месяц назад +1

    Anee ranuu manika wagemai ape kolamat. Dennm eka wagemai akkee..😘 Mn grp eke madhu akke.😍

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      ආ මැණික ❤️❤️❤️❤️
      ස්තුතියි මැණිකේ වීඩියෝ බලන්න ආවට❤️❤️❤️❤️
      පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 😘

  • @maheshkumara3781
    @maheshkumara3781 Месяц назад +1

    ලස්සනයි ඉතින් අදත්..මටනමි කවුරැත් ම නැ හැමදේම තනියම කරගන්නේ කොහොම හරි කර ගන්නවා .මට දුවලම දෙන්නෙක් ඉන්නවා ..බුදුසරණයි

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      කවුරුත් නැති තරමටම හොදයි අනේ😛😛😛😛
      පාඩුවෙ වැඩ කරගන්න පුලුවන් ❤️❤️

  • @southasia-n4l
    @southasia-n4l Месяц назад +1

    Harima lassnai

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ගොඩාක් අදෙරෙයි ❤️❤️❤️❤️❤️
      පරිස්සමෙන් ඉන්න 🙏🙏බුදුසරණයි

  • @KumaraKumara-i8r
    @KumaraKumara-i8r Месяц назад +1

    Onchillawa kohenda gatte akkoyooo

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      Ane suddiyo meka husbandge akka genapu ekak baba balanna enakota❤️❤️❤️❤️

  • @nalikatharangani1119
    @nalikatharangani1119 Месяц назад +1

    Ada tamai mulinma vidio eka baluwe.❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад +1

      අනේ එහෙමද😛
      බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි .පරිස්සමෙන් ඉන්න

  • @dilkiniraa7583
    @dilkiniraa7583 Месяц назад +1

    මේ ඇවිත් තියෙන්නේ ඉතිම් 😊😊😊😊❤❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      😁😁😁😁😁
      ආවා ආවා කෝච්චියෙන් 💁‍♀️💁‍♀️💁‍♀️

    • @dilkiniraa7583
      @dilkiniraa7583 Месяц назад

      @@dilshiekanayaka 😁😁😁🥰

  • @JayaniNadeeka-t6h
    @JayaniNadeeka-t6h Месяц назад +1

    Thamange wada thamanma karaganna eaka mara motivación ekak.nangiyoooo.mama nam asa eheamai.bs

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад +1

      ❤️❤️❤️❤️ අනිවාර්යයෙන් අක්කා.... මටම කියලා ලැබුණු ජීවිතේ මම උපරිම විදින්න උත්සාහ කරනවා😘😘

  • @gangukaushalya8828
    @gangukaushalya8828 Месяц назад +1

    Baba gedara genapu dawase idala babage wada okkoma kare man. Babata masa 2 idala gedara wadai babage wadai okkoma karagannawa. Hadissiyakatawath kawruwathma na. Ape gee hadanawa, e nisa Api rent ekata inne kisima kenek aduranne nathi thanaka nango. ape ammala, husband ge ammala dura inne. Dan nam huruwela inne. 😊 baba katawathma huru na. Man nathuwa nam innema na. Dawasama mat ekka inna nisa. Husband ude 7.30 gihin raa 8,9 ta enne.
    Thaniyama inna man nam asai. Nidahas. Ranu january , ape baba february. Dan harima dagai nango. Kawadahari kurunegaladi meet wemuko😍

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      Ouni.akka අනුරාධපුර ni....aneeee oy akke.mara nidahas thamai....rent hitiyath kamakne ane..oyalata geyak hadanawani...e ge hadanakala.katta kannakooo...akkala.ge hadanne den inna dihada...baba huru wei..akka eyata podi babalage video dala denna...oya kathandara wage..sellam.gedara,e wage ewa...ethakota lamaige katha huru wenawa.❤️

    • @gangukaushalya8828
      @gangukaushalya8828 Месяц назад

      @@dilshiekanayaka kurunegala ta lagin gee hadanne nango. Babawa school danna. Thama ehe kawruwath aduranne na. Aluth land nisa gewal 3,4 hadala thiyenne. Baba podi aya ekka ekathui. Children park yanawa, peradeniya garden yanawa. E nisa kattiya ekka sellam karanawa. Api weekend eliyata yanawa. Gedara innema na itin. Babata kattiya move karanna oni nisa yanawa.

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi Месяц назад +1

    Mamath.godak.dewal.igenagannawa.vedeo.balala.mama.halawatha.akke.inne.mamath.midula.lassanata.thiyaganna.asai

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      ඔයාට පුලුවන් විදියට හැමදේම කරගන්න මැණික ❤️
      මමත් එහෙමයි කිරි හට්ටිවල පවා මල් හදනවා මම❤️

  • @piyumilasanthika1043
    @piyumilasanthika1043 Месяц назад +1

    Koi wele video danne kiyala mn inne😍

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      Aneeeee😘parakku una me para aneeeeee...gedara sudda karana wadath ekka❤️

  • @NilukshiThakshila-y3k
    @NilukshiThakshila-y3k Месяц назад +1

    ANe akke math hama deyakma kera ganne thaniyama. MTa inne tuinsla dennek akke. Mm Dan e dennath ekka hamadema kera gannawa gedara wada akke thaniyama❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      අනේ❤️❤️❤️ බබාලා දෙන්නෙක්ද.උදව්වට කවුරුත් නැතිද😞
      අම්මා නැද්ද පැටියෝ ... අනේ පැටවු දෙන්නෙක් බලා ගන්නවා කියන්නෙ ඉතින් තනිකරම යුද්දෙ තමයි නේද

  • @RajithaMadushan-o6i
    @RajithaMadushan-o6i Месяц назад +1

    Anne akke mge bbta wenma hadanne kema eya sera knnene aurudai msa 3k weno

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      Eyata sera purudu karanna nangi kema dilama .1 year weddi babata ape kema denna one

    • @RajithaMadushan-o6i
      @RajithaMadushan-o6i Месяц назад

      @@dilshiekanayaka ape kema knwa akke eth godk knne ktawal 4i uptima wenma hdla denne akke godk sera knnwa api enisa bbta knna wenma hadanwa oya kohomda akke bbta sera purudu klle ane kiynnko plz thenktaekka ynnethbe eyta wenma kema hdn ynna oni sera knethi නිසා

  • @chamarimaduushani7519
    @chamarimaduushani7519 Месяц назад +2

    මුලින්ම මම❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      හේ හේ😘😘😘😘 බොහෝම ස්තුතියි මැණිකේ ❤️

  • @Rashani_nav
    @Rashani_nav Месяц назад +1

    Comment නොදැම්මත් වීඩීයෝ නම් මග නොහැර බලනවා හොදේ..දග මල්ලක් එක්ක ඉද්දි දවස ගතවෙනවා තේරෙන්නෙත් නැහැ නේද අක්කේ😊❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      අනේ vlog එකක් කරන්නකෝ ...පුතාගෙ birthday volg එක බැලුවා මම❤️

  • @chathuriwatawala8816
    @chathuriwatawala8816 Месяц назад +2

    ❤❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      මැණික ❤️ දෝණි හොදින් නේද

    • @chathuriwatawala8816
      @chathuriwatawala8816 Месяц назад

      Ow akki ane asai oyge wada hrima piliwelai akki

  • @dumindisanda7962
    @dumindisanda7962 Месяц назад +1

    රනූ මැනික ❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      ස්තුතියි මැණික comment කරාට ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️
      පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏🙏

    • @dumindisanda7962
      @dumindisanda7962 Месяц назад

      @@dilshiekanayaka අනේ thanks කරන්න ඔනී නෑ අපි 24 පැයේම ඔයාගේ group එකේ ඉන්න ප්‍රබල සාමාජිකයොනේ 🤭

  • @VigashaniVigashani-oz3zf
    @VigashaniVigashani-oz3zf Месяц назад +1

    Harima asawen beluwe ❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      අලුතින් නේද මගෙ වීඩියෝ බලන්න ඇවිත් ඉන්නෙ🤔

    • @VigashaniVigashani-oz3zf
      @VigashaniVigashani-oz3zf Месяц назад

      @@dilshiekanayaka ne mn kaleka idala balanawa eda idalama eth comment kare ada matath innawa duwek eyageth name awasaneta ranullaya kiyala thiyenne ithin api gedarata kiyanne ranu eya katha karanna horai aurudu dekatath kittui den

  • @lifestylewithino
    @lifestylewithino Месяц назад +1

    අනේ ලස්සනයි නංගී video එක
    ඔයා ලස්සන වෙලා කෙට්ටු වෙලා....❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      Hitiyatath wada mahath wela akkeee😞.hemoma kiyanawa eka..mt epa wela inne den

  • @sakuvlog-official
    @sakuvlog-official Месяц назад +1

    🥰🥰🥰

  • @Sandunisdiary
    @Sandunisdiary Месяц назад +1

    ❤❤❤🥰

  • @RangaRox-eq5cb
    @RangaRox-eq5cb Месяц назад +1

    නංගි මගෙ බබාගෙ උපන් දිනේ හෙට .ඔක්තෝබර් 26 බබාට දැන් අවුරුද්දයි .

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      අනේ😘😘😘😘😘ශෝයි❤️❤️❤️
      සුභම සුභ උපන්දිනක් වේවා කියලා මම wish කරනවා අක්කා ..😛කලින්ම සුභ පැතුම් ඔන්න❤️❤️❤️
      පාර්ටි එකක් ගන්නවද ඉතින්.පරිස්සමෙන් ඉන්න මැණික ❤️❤️❤️

    • @RangaRox-eq5cb
      @RangaRox-eq5cb Месяц назад

      අපේ ⁣ගෙයි හදන වැඩ කරනවා මේ දවස් වල.ඒ නිසා පාටියක් ගන්නෙ නැහැ .චූටි දුවගෙ අයියටයි අක්කටයි කේක් එකක් ගෙනත් දෙනවා.ඒ දෙන්නගෙන් බේරෙන්න බැහැ පාටියක් ගමුයි කියලා .

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      @@RangaRox-eq5cb aneeee..babala 3kdaaaa.shoiii.ikmanata ge weda krganna lebenna one

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi Месяц назад +1

    Mama.gampaha..marikarala.inne.halawatha.auwa.vadi.

  • @DineshaLakmali-ez7vq
    @DineshaLakmali-ez7vq Месяц назад +1

    ❤️❤️❤️😍😍a

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      ආදරෙයි ❤️❤️❤️❤️❤️
      පරිස්සමෙන් ඉන්න මැණික ❤️❤️❤️

  • @SankaFernando-b5y
    @SankaFernando-b5y Месяц назад +1

    ♥️♥️♥️♥️♥️♥️♥️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      ⁣බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️
      පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ස

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Месяц назад +2

    Udeth mathak una oyalawa❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      හේ හේ😘😘අම්මට මොකෝ දැන්

    • @cheramidealwis1063
      @cheramidealwis1063 Месяц назад +1

      @@dilshiekanayaka අම්මා නැතිවෙලත් මාස 5ක් දිල් ,මට දැන්අම්මත් නැ තාත්තා නැතිවෙලත් අවුරුදු 15ක්🥺

    • @cheramidealwis1063
      @cheramidealwis1063 Месяц назад

      Oshi nangilath awa funeral ekata

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      @@cheramidealwis1063 aiyoooo😞😞😞mn danne.ape nangila awe nedda

    • @cheramidealwis1063
      @cheramidealwis1063 Месяц назад

      Loku mallinm awe na ayath danne nathuwa athi ,eyalge ammala kattiya awa

  • @matabebn4469
    @matabebn4469 Месяц назад +1

    ❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      ස්තුතියි මැණික comment කරාට බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @lifestylewithino
    @lifestylewithino Месяц назад +1

    කෙල්ලේ කොලම් ❤❤❤❤ මල්ලක් දැන් ...video eka balana gaman ❤❤❤

  • @adniroshaniniroshani9173
    @adniroshaniniroshani9173 Месяц назад +1

    අවුරුද්දේ කෙනෙකුට කමක් නැද්ද. සෙම තියෙනවනම්ද දෙන්නේ

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      ඒකනම් මම හරියටම දන්නෑ මැණිකේ

  • @shamikadinushanka8871
    @shamikadinushanka8871 Месяц назад +1

    Ane mn dkkne video eke awasane akka lassana gaumi adn innawa wagee😒😒

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Месяц назад +1

    අනේ කෝලම් මල්ලක්😊

  • @adniroshaniniroshani9173
    @adniroshaniniroshani9173 Месяц назад +1

    අක්කේ අවුරුද්දේ බබාට හොද්දක් හදනකොට කහා තුනපහ විතරද දන්නේ

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      නෑ මැණික ,ලුණු ,සුදු ළුණු ,ගම්මිරිස් ,ළුණු කරපිංචා ,කුරැදු ඒවත් දානවා..අබ එහෙම දාලත් තෙම්පරාදු කරන්න පුලුවන්

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi Месяц назад +1

    Baththuluwa.arachchi.kattuwa.pahukaran.anne.mahaththaya.army.ake.vada.kranne

  • @dumindisanda7962
    @dumindisanda7962 Месяц назад +1

    එලු කිරිවලට සෙම අඩු වෙනවා නංගී.හැබැයි කෙට්ටු වෙනවා 😢

    • @miragehotel7240
      @miragehotel7240 Месяц назад

      Kettu wenne ne.mahathwenawa elukiri wLata

    • @dumindisanda7962
      @dumindisanda7962 Месяц назад

      @@miragehotel7240 ne ape mallige babata dunna.eya bole wage hitiye masa thunak dunne kettu una hodatama

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      🤔🤔🤔🤔hapoiiii

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад +1

      Math ahala thiyenne mahath wenawa kiyla..ara babage sema aga bahinna athi

    • @dumindisanda7962
      @dumindisanda7962 Месяц назад +1

      @@dilshiekanayaka ඔව් නංගී එහෙම වෙනවා ඇත්තේ

  • @chathurapriShantha
    @chathurapriShantha Месяц назад +1

    ❤❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️❤️❤️ budusaranai 🙏

  • @chamindalakmal8180
    @chamindalakmal8180 Месяц назад +1

    ❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි අපිව බලන්න ආවට❤️❤️❤️❤️
      ආදරෙයි 😘

  • @plnimeshamadushanimadushan1974
    @plnimeshamadushanimadushan1974 Месяц назад +1

    ❤❤❤❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      ❤️❤️❤️❤️❤️ බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට 🙏🙏🙏

  • @VishmithaWithanage
    @VishmithaWithanage Месяц назад +1

    ❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️
      බුදුසරණයි 😘😘🙏

  • @nihalnissanka-sn3vx
    @nihalnissanka-sn3vx Месяц назад +1

    ❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Месяц назад

      බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි 🙏

  • @bhagyamuthugala8317
    @bhagyamuthugala8317 Месяц назад +1

    ❤❤❤

  • @Lahi__Prasa
    @Lahi__Prasa Месяц назад

    ❤❤

  • @Lahi__Prasa
    @Lahi__Prasa Месяц назад

    ❤❤