Delivery ekata thawa tika kalayai.. Therumak nathuwa hitiye me dewal lasthi kara ganna.. Mage palaweni baba.. Ammo mara useful una me video eka akke godak thanks anee ❤
Mage donit den masa 7k akkiyo mamat hospital bag hada gatte akkage me video eka balala . Godak stuti akke denatat mn me videos balala mage e lassana mataka alut kara gannawa❤❤
Menikoooo කුරුණෑගල mm book shop wala beluwa.thibune ne.පොලිතින් බඩු කඩවල හරි cake badu kadawala hari blannako..supers market walath samahara vita athi.mn gaththe කුරුණෑගල cIB eka issaraha polithin badu kaden.😘😘😘😘ganan ne petiyooi okkotama 490kda koheda giye.mt gana mathaka ne den
Man sathi 29k amma kenek ane matath oni mehema piliwalata bag deka hadan yanna.man ziplog bag nam gaththa ath awa wena wena daganna widiya theren ne plz akke mata oya dapu widihe list aka awannako ❤
@@dilshiekanayaka Mata Taththa inawa.Eth Taththa Man ganna hoyanne na.Eyara Hoyanne Mage Mali Ganna.Amma Nathi una dawase idala Man ganna Eyara heuwe na
Akke Mata Dan masa 5 wenno.Akka kiyanna widihata Badu Tikka Ganna RS 60000 witara yawi neda.Akke Badu Tikka Aragenna tiya ganna onna Mona masse wenakotada.
Anee akke oya mulinma patiyata badu eka parada gatte ane nattan tika tikada lasti kara gatte.masa kiyen wageda oya badu hadanda gatte.mata dan masa paha iwarai man tika tika badu genda haduwe et Samahara aya kiyanawa masa haten hadandalu nattan hoda nahailu.eka para ganda amaruine akke dan badu wala.ganan hatiyata.🤔
@@dilshiekanayaka thanks babi.math ඉස්සෙල්ලා ma amma kenek wenne.ඉතින් dan ne ane.bin nethiwa kiyannako podi nepi mokatada.awada babata andanne.athakota loku nepi chu walata dannada.hina wenna nam apa hodeee.
ruclips.net/video/ggu6yE8zeek/видео.htmlsi=Ppj9RDuAa5uQW6Y_
සිප් ලොක් බෑග් මොනාද කියලා අහපු අයට ඔන්න❤️
මගෙන් අහන්න තියෙනවනම් කරණු මට msg එකක් දන්න අම්මලා
0768872202 whatsapp
Koheda tiyenne eka
@@SmilingAlligator-jx2de කුරුණෑගල cib eka.lassarahama petiyo❤️
හරිම පිලිවෙලයී හරිම ලස්සනයි ඔයාගේ වැඩ... ස්තුති මේ Video එකට. බුදුසරණයී 🙏
🙏🙏🙏🙏🙏🙏ගොඩාක් ස්තුතියි මැණිකේ ඔය ලස්සන comment එකට❤️❤️❤️..
ආදරෙයි හොඳද.😘මගෙන් දෙයක් ඉගෙන ගත්තා කියලා දැනෙද්දි ඒ සතුට කියන්න වචන නෑ මැණික ..ඔන්න බලන්නකෝ.hospital එකට ගියාම පිළිවෙළටම බඩු ටික හදන් ගියාම ඔයාට මාරම ලේසි...😛මාව මතක් වෙයි එතකොට ඔයාට🙏🙏🙏🙏.පරිස්සමෙන් ඉන්න මැණික පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි බන්ඩියටයි 🙏
@@dilshiekanayakaඅනේ බුදුසරණයී ඔයාටයී පැටියටයී දෙන්නාටත්.. පරිස්සමෙන් ඉන්න 🙏
Delivery ekata thawa tika kalayai.. Therumak nathuwa hitiye me dewal lasthi kara ganna.. Mage palaweni baba.. Ammo mara useful una me video eka akke godak thanks anee ❤
අනේ🙏🙏🙏🙏🙏🙏 ගොඩාක් ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️
ඇත්තටම අලුත් අත්දැකීමක් නිසා මමත් වීඩියෝ ගොඩාක් බැලුවා අනේ....පිළිවෙළට හැමදේම හදාගන්න නංගි.....😛ඔයාට ගොඩාක් පහසුයි එතකොට ..බලන්නකෝ hospital ගියාම තේරෙයි.පැනල් වැඩියෙන් ගන්න...ඕන වෙනවා
@@dilshiekanayaka අනේ thanks අක්කේ.. 🥰💓
ඔන්න මමත් සති 34ක අම්මා කෙනෙක්. මං හොස්පිටල් බෑග් එක හදාගන්න අදහස් ගත්තෙත් ඔයාගෙ වීඩියෝ එකෙන්. බබාට අවශ්‍ය ලේබරූම් එකට අරන් යන්න දේවල් අයිඩියාවක් ගත්තෙ ඒකෙන්. අනේ ඉතිං මේ මගේ දෙවෙනි බබා උනාට ඔයාගෙ වීඩියෝ එකෙන් ගොඩාක් අදහස් ගත්තා. 🙏 ස්තූතියි 🙏 🙏 🙏 🙏
❤❤❤❤
අනේ ඔහොම කියද්ද් මාරම සතුටුයි මැණික 🙏🙏🙏🙏🙏🙏 ගොඩාක් ස්තුතියි මගෙ වීඩියෝ එක බැලුවට .😛😛😛😛😛 ලස්සනට බෑග් ටික.හදන් යන්න.එතකොට මාරම පිළ්වෙලයි.ඔයාට hospital ගියාම පහසුයි එතකොට...මහත්තයයි ඔයයි බබයි නේද මේ dp එකේ ඉන්නෙ😛.පරිස්සමෙන් ඉන්න මැණික comment කරාට ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️ පත්තිනි මෑණියන්ගෙම පිහිටයි 🙏🙏🙏
Thank you oya lassanata piliwelata hamadema lasthi karagena thiyenawa.බුදු සරණයි
අනේ ගොඩාක් ස්තුතියි මැණිකේ comment කරාට ❤️❤️❤️❤️❤️❤️....සේරම ok.බබා එන්න තමයි තියෙන්නෙ😁😁😁😁😘😘😘
Mage donit den masa 7k akkiyo mamat hospital bag hada gatte akkage me video eka balala . Godak stuti akke denatat mn me videos balala mage e lassana mataka alut kara gannawa❤❤
Aneeeeee😛😛godak sathutui menike.aththamai.mt marama sathutak oyala ohoma kiyaddi ane.😞mt adenawa welawakata.mt kattiya pin denawa msg krl.aththatama mt pudumai oyalage adare.❤️
Hi akka adane video eka dhekke godaaak lassanata,karala😘😘😘
අනේ තැන්කු සුදිදියෝ❤️❤️❤️❤️❤️...ඔයාගෙනුත් ගොඩාක් දේවල් ඉගෙනගත්තා මම.😘😘😘😘😘ආදරෙයි.
Oyata bs akki...matath den sati 35wenawa ...ath mata nam redi nam.poddamai tiyenne...api etin godak duppath...me dawas wala mahaththayatath weda ne ..wahina nisha...ath etin monawa karannnada budu sarana thama apita pathanna wenne....oyage redi beg aka dekkama matath asaiii.....wasana wanthai oya akki
Aneeee ehema.kiynna epa menike😞..
1k like eka magen😊
Mata sathi 30i aswta me vidio ek balana 5 weni wathawa akkiyo❤❤❤❤❤❤... harima watinawa
Aneeeeeee😘😘😘😘😘😘
Puduma sathutui ehema kiyaddi suddiyooo❤️❤️❤️❤️❤️adarei..parissamin inna .paththini meniyangema pihitai i🙏🙏🙏🙏🙏🙏🙏
Sthuthi mage nangi.hodada❤️
Thanks akki.... adarei
Ochchr godak aran yanna be nda akka labour room ekata... Podi bag ekk tama geniyanna denne..
Ou driling....hospital eke gahala thiyenawa.ethanta gihin hadaganna puluwan apita....anithwa okkoma one wattuwata awata passe...oylage hostpital eke labour room.eke list eka puluwannam.hoyala e vidiyata pack eka hadala thiyaganna sudu❤️
Me video eka nm godk watinawa
අනේ ගොඩාක් ස්තුතියි මගෙ නංගි ❤️❤️❤️❤️❤️comment කරාට මම වෙනුවෙන් .ආදරෙයි 😘😘😘😘
Hi akke ara bag tika koheda gatte ziplog bag koheda ganda puluvan
🤔🤔🤔Super market wala thiyenawa.mn gaththe කුරුණෑගල cIB එක issaraha පොලිතින් බඩු kaden.😘
Akki oya oya shiplok beg wala baud koleka pint karala eke Alawa gather kohomada selo tep gehuwada
@@K.N.Veerasinghe-ym3jt ou nangi
Thenkyou akki
Akke ochara Badu laber room Ekta oni nane suppui cotton burds Anam manam
Laba bag list aka send karanako please
Baby gaum 2
18*18 napi 2
Thoppi 1
Mes 2
Beled 1
Pekani katuwa
Baby ripan
Ammage cheththaya/bed jecat
Koppaya
කිරිපිටි ,සීනි,තේකොල
තුවායක්,සබන් කෑල්ලක්,
Kotteth aran yanna one deliver ekata yaddi
Panawak
Babawa othana panel 1
මගෙ කුසටත් දැන් මාස හයක් වෙනවා මට බඩුට්ක ගන්න ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වට්නවා බුදු සරනයි ❤️❤️❤️
අනේ පත්තිනි මෑණියන්ගෙම පිහිටයි අම්මා..🙏🙏🙏🙏🙏❤️❤️❤️පරිස්සමට ඉන්න මේ ටිකේ.විටමින් අනිවාර්යයෙන් බොන්න .හොදට මස් මාලු කන්න.එළ කිරි බෝන්න.😛😛.18/18 නැපි ගොඩාක් ගන්න එපා..අන්දවන්න බෑ ඒවා පෝඩි වැඩි වෙනවා බබාට.22/22 අවුලක් නෑ.පැනල් ඕන වෙනවා වැඩියෙන් අම්මා .පරිස්සමෙන් ඉන්න මැණික ❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි.
Very useful thank you video ekata ziplock bag size ekai ganna puluvan place monada kiyala reply ekak dannako
මැණික ❤️❤️❤️මම bag ගත්තෙ එතන තිබ්බ ලොකුම size එකෙන් 18/18 වගේ මතක..කුරුණෑගලින් ගත්තෙ .cib එක ඉස්සරහා පොලිතින් බඩු කඩයක් තිබ්බා.ඒකට මෙහා පොඩි කඩේක තිබ්බා.
Dr lupe pad ekata bandge nathuwa radava ganna oya gaththa item eka kohenda gaththe?
Kurunegala mother choices eken menikeee...babalage badu thiyena kadawala balannakooooo❤️
Akke mata hospital list eka ewannko
Mt msg ekak danna drling ❤️
Akki oya giya hospital eka mkdda ❤❤❤❤
කුලියාපිටියේ රජයේ රෝහල❤️
අනේ අක්කේ මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕන.ඔයාව කන්ටෑක් කර ගන්න පුලුවන් විදිහක් කියන්නකෝ
Akke oya gaththa cliplock bag size eka kiyannako...oya ewa hodata sodalada babage adum damme ewa athulata
මැණිකේ මම ඔය ලොකුවට ඇදුමකුති pack හදලා තියෙන්නෙ ඒවා 18/12 size එකෙන්..ආය ඒකට අඩු size වලින් ගත්තා .පොඩිම ඒවත් ගත්තා.shop එකට ගන්න ගියාම තේරේනවා නංගි ඕන විදිය...මන් හේදුවෙනම් නෑ.ඇතුල ඩෙටෝල් චුට්ටක් දාපු වතුරෙන් පිස්සා.❤️❤️❤️❤️❤️❤️
oyge dlvry eka koi maseda nangi..? mage january mul sathiye thiyenne...suba pathum nangi...
හේ හේ මටත් මුලම තමයි අක්කියෝ😛😛😛..බය නැද්ද දැන්😞....මටනම් නින්ද යන්නෙත් නෑ අක්කා දැන්....හරිම අපහසුයි😘😘😘😘😘
@@dilshiekanayaka ane bayai..gdkma bayai..athdakim nane apita.mtath ninda ynne na...baba gdk dagalanawa nangi..baya hithenawa ethkota..oygeth ehemada....?
@@wasananawarathne4100 ouuu...den wateema keraki keraki innawa😁😁......den badu tikath hadan blan inne hospital yannaaaa😛😛
@@dilshiekanayaka aiyooo ou nangi..ridenawa hodatama wadina පාරවල් walata...math oyage vdo eka balala thwa adupadu tikak sampurna karagnna hithgaththa...bag eka barai..ekai aula...word eke ussan ynna giyama hoda pana yai.. 🙈🙈🙈🙈...oyge hosptl eka kokada.....?
@@wasananawarathne4100 අම්මෝ ඔව් මගෙත් එහෙම තමයි..තව අතක් ඕන😁😁😁😁.මම කුලියාපිටියේ hospital අක්කා.
Oyata duwek kiyala kiuwe sathi kiyenda akki
හරියටම කියන්න මාස 7ත් පහු වුණා😁..මාස 4න් වගේ කිවුවා දුවෙක් වගේ කියලා මතක විදියට
Nangi Dan dubal napkin use karanne nedd hospital ekek
N
Oyata kemathinm geniyanna menikooo.mn ganan nisa gaththe neththeeee
@@dilshiekanayaka 🥰
Akke oya me bag hoya gatte kohenda book shop wla tiyanawada ane ganna tiyana thenakui price ekai kiyannako plz mg me
Menikoooo කුරුණෑගල mm book shop wala beluwa.thibune ne.පොලිතින් බඩු කඩවල හරි cake badu kadawala hari blannako..supers market walath samahara vita athi.mn gaththe කුරුණෑගල cIB eka issaraha polithin badu kaden.😘😘😘😘ganan ne petiyooi okkotama 490kda koheda giye.mt gana mathaka ne den
Zip bag kohomd ganne akke
Menikoooo පොලිතින් බඩු කඩවල හරි super market wala hari cake badu kadawala hari athi balannakooooo....❤️❤️
Akke oya කුරුණෑගල kohenda babage badu gaththe
Mother choices ,cib,tiny togs
Thanks 🥰🥰🥰
You’re welcome 😊
Bag size kohamada
18*16wage mathaka chutiii.samanyen bed zet ekak nawala dana size ❤️
අක්කා after delivery video එකක් සහා after delivery hospital bag video එකක් දුන්නොත් අපිට ගොඩාක් වටිනවා. මොකද බබා හම්බෙද්දි ඔයාට දැනුනු හැගීම්, මුහුන දෙන්න වුනු දේවල් වගේම hospital bag එකේ තිබ්බ දේවල් වලින් මොනවද ඕන වුනේ සහා මොනවද ඕන වුනේ නැත්තේ කියලා අපිට අවබෝදයක් ගන්න. ❤
අනේ මැණික මගෙ චැනල් එකට ගිහින් බලන්නකෝ..ඔයාට ඕන හැමදේම වීඩියෝ වල තියෙනවා මැණික ❤️❤️❤️❤️😘......ලස්සන birth story එකක් තියෙනවා මටත්.🌺🌺🌺🌺🧚🧚🧚🧚🤩🤩🤩🤩🌼🌼🌼🌺🌺🌺🌺❤️
දැක්කා අනේ. 😁 මන් අදනේ ඔයාගෙ චැනල් එකට ආවෙ. සොරි හොදේ. ❤️
😍😍😍😍
Akke matath dan sathi 36i hospital ekata adata elanna sudu bed sheet ekak geniyanna oneda
Ou chutiii😘😘
Sound madi dr
Baby bag eka gathe kohenda dr oya?
@@tharukaperera8245 වාරියපොල pemasiri eken❤️
Akke oya chuti babage gdrata andana set eke hat, mittens, gaththe kohenda.
Kurunegala petiyo
Akke hospital list eka oyata dunne kohenda clinik ekenda 🙄plz riply
Neee drling .apita dunne ne.mn ithin eka eka ayagen ahala video godaak balala thamai.mehema hadagaththe❤️
Ane akke Oyage Babbage BADU list ekai,, typing list ekai ewanna ko please
@@Kusumsiri-jn1fv mt whatsapp msg ekak danna
Baby tawall kiwama nepine denne Kaden .ane Mata kiyannako hariyata kohomada hoyanne
Velona eke towel kiynnako ammeee...ethakota hari.oya denne malpees eke panal neda.🤔
Ow
Ziplock bags ganne kohenda akke
Mn gaththe kurunegala cib eka issaraha පොලිතින් බඩු kaden chuti..ewage thiyenawa
Hrim lassanai badu Tika baba hambunam athdkim gana apit kiynna akki
අනේ ගොඩක් ස්තුතියි මැණිකේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️අනිවාර්යෙන්ම මම ගිහින් ඇවිත් කියන්නම්කො....මමත් පළවෙනි අත්දැකීමක් නිසා ටිකක් බයේ ඉන්නෙ මැණික .🙄 😛...
Baya wenna EPA akki bs
@@chathuhashi5567 😘😘😘😘
Ane akke Mata danaganna puluwanda hospital list eka hospital ekenda denne natnam midwife apata denne
Mtanm kohenwath hambune ne petiyooo..mn eka eka ayagen ahagena mt hithuna vidiyata hadagaththa...😛😛😛samahara ayata clinic walin denawa.ape nam ne😘
Akki oya oya pack krna polithin bag ekta mokakda kiyn nama
සිප් ලොක් බෑග් මැණික ..❤️
Marriage certificate eke orijinal ekada geniynna one
Api nam dekama genichcha menikeee.kohomath epei uppenne hadanna😘
Thank you 😊
❤️❤️❤️❤️❤️ lassanata badu tika hadaganna.hospital giyama marama pahasui ehema unama....😘😘😘😘😘
Eka aththa harima piliwelai oya, thanks
Ane akke mata puluwan nam oya bag wala wena wenama alawapu list aka dannako
@@maheshimanishani6727 mt msg ekak danno
@@dilshiekanayakahi
Man sathi 29k amma kenek ane matath oni mehema piliwalata bag deka hadan yanna.man ziplog bag nam gaththa ath awa wena wena daganna widiya theren ne plz akke mata oya dapu widihe list aka awannako ❤
@@maheshimanishani6727 0768872202මට whatsapp number එකට msg එකක් දාන්න නංගි .මම photo එවන්නම් ඔයාට.
Akki mat patiyek balaporothuwen inne akki mtat ආශිර්වාද karnna
අනේ මැණික ..❤️අනිවාර්යෙන්ම ඔයාගෙ බලාපොරොත්තුව ඉටුවෙයි.අංගුලිමාල පිරිත කියන්න...සද්දාසීල හාමුදුරුවන්ගෙ බන අහන්නකෝ.....youtube එකේ යනවා.......බුදුසරණයි මැණික 😘😘😘😘😘
@@dilshiekanayaka thnak you akkiyaaaa oyt patiya lebuna ned oyt patiyt denmm prissmin inna budu saranai
@@charunirathnayaka9573 ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️
Thanks❤
You're welcome 😊❤️❤️❤️
Ammage bag ekata one list eka dannako akka.
ruclips.net/video/DWLVoz0GFTc/видео.html meka balala adahasak ganna meniko❤️❤️❤️❤️❤️❤️❤️
Mokade anne oyage hospital ekke supu kiri Bothal denne
@@niroshani4618 mokadda🤔
List eka wena wenama danna uluwanda
Petiyo mt whatsappe msg ekak dannakooo .0768872202
පරිස්සමින් ඉන්න අක්කේ බුදු සරණයි අඟපසඟින් සම්පූර්ණ ලස්සන චූටි Princess කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම 💙😘😘
ඔයාගේ වීඩියෝ මම බැලුවට මම තාම මැරි කරලත් නෑ 😁😂🙈
හේ හේ 😁😁😁ඔයා තාම school යනවද පැටියෝ.....කොහෙද ගම.😛😛😛😛ඔව් අනේ එයා එනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ නංගියෝ...දැන්නම් මට අමාරැයි අනේ ටිකක්..ලඟ නිසා වෙන්න ඇති..comment කරාට ගොඩාක් ස්තුතියි පැටියෝ❤️❤️❤️❤️❤️🙏
@@dilshiekanayaka අනේ ඔයා හරිම ආදරණීයයි අක්කේ හැමකෙනෙක්ටම වෙනසක් නෑතුව රිප්ලයි කරනවා ❤ මම කැම්පස් යන්න ඉන්නේ අක්කේ 🙈💙 චූටි සුරංගනාවී ඉක්මනට ඔයා ලගට ඒවි දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔයාට ❤❤
@@dewminirishmika5828 අනේ ශෝයිනෙ 😘😘😘..congratulations නංගි❤️❤️❤️.
Akki zip lock bag eka gatta size eka kiyannako
Nanga thibba lokuma size eken thamai godak mn gaththe.18/12 wage mathaka nangi...gihin balannako.ewa athata gaththama therenawa badu daganna vidiya...❤️❤️❤️comment karata thanks menika😘😘😘
Akka zip lock bag cake kadawal wala thiyada akka
Samahara kadawal walansm nethuwa athi suddiyo..godakam shuwer පොලිතින් badu kadawala nm.😘
Polithin badu kadawal oyalaga paththa thiyada
@@indunillassani8928 ou nangiii...mn gaththe nm kurunegalin.❤️
Akke Oya badu tikka ganna kiyak witara giyada
@@DilshanKumara-tx4wz mn godak.ewa tika tika gaththa nangi.kurunegalin gaththa ewata 58k giya hariyatama
@@dilshiekanayaka Mata Taththa inawa.Eth Taththa Man ganna hoyanne na.Eyara Hoyanne Mage Mali Ganna.Amma Nathi una dawase idala Man ganna Eyara heuwe na
@@DilshanKumara-tx4wz 😞 .
Akke Mata Dan masa 5 wenno.Akka kiyanna widihata Badu Tikka Ganna RS 60000 witara yawi neda.Akke Badu Tikka Aragenna tiya ganna onna Mona masse wenakotada.
@@DilshanKumara-tx4wz
Mn gaththa ewa ekakai echchara gann une drling .baba lebunama eyata one ewath masa ganak giyama andana ewa hitan mn gaththa..ochchara yanne nethi wei oyata...balannako.7 weddi complete karanna kiylai kiynnne.mnnm 7 pahu una hadala iwara karanna.
Baby net eka hodanna oneda?
@@gadgetbuddy70 මම නම් හේදුවද කියලා මතක නෑ.හොදට අවුව තියේ නම් හෝදලා ගන්න චූටි
Ane akke sip lok bag wala nam gahala thiyna widiya පැහැදිලිව dannako ee widiyat hadanna
Oya mt msg kara neda sudu
Zip lock bag ekata list paper eka past karagaththe monawaind ane
Selo walin darling ❤️❤️❤️
ඔයා කුලියාපිටිය hospital එකේ නේද පැටියා හම්බුනේ..මාත් ඒ hospital එකේ නිසාම ඔයාගේ vedio බැලුවා..හරිම වැදගත්..පිළිවෙළකට ඔයා බබාගේ බඩු ලෑස්ති කරලා තියනවා..මං අද මගේ දෝනිගේ දේවල් ලෑස්ති කලා..ඔයාගේ vedio එකෙනුත් උදව් අරන්..ඉතින් ගොඩක් ස්තුතියි..ඔයයි පැටියයි husbandnui පරිස්සමෙන් සතුටින් ඉන්න..බුදුසරණයි..🙏❤
අනේ්🙏🙏🙏🙏ගොඩාක් ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️.ඔහොම කියද්දි මට ආසායි.
ගිහින්ම බලන්නකෝ මම කියපු දේවල්.පිළිවෙළට හැමදේම හොදින් කරගන්න ඒක ඔයාට පහසුයි එතකොට😘
Ziplock bag gaththe kohenda
කුරුණෑගල cib එක ඉස්සරහම පොලිතින් බඩු කඩෙන්❤️❤️❤️ ස්තුතියි වීඩියෝ එක බැලුවට 🙏🙏🙏🙏
Bag gatte kohenda akke ❤👍
Ziplog ewada nangiyoooo..ewa kurunegala cib eka issara kaden petiyooooo❤️❤️❤️❤️
🙂❤️anee hrima shoooi akkiyoo anyway congratulations akkiya
අනේ චුටි මැණික ❤️❤️ඒත් මම බැලුවා ඇයි වීඩියෝ පරක්කු කියලා ....හිතුවා exam වැඩ ඇති කියලා ❤️❤️❤️❤️😘😘😘😘ආදරෙයි
🥰🥰🥰
🌸🌸🌸🌹🌹🌹
Oya koheda hospital eka akke
කුලියාපිටියේ නංගියෝ❤️❤️❤️❤️❤️
Akki mta dena gann oni babage edum danna wenama bag ekak ammage edum danna wenama bag ekak onida
@@SenuNimansa-nm4gd oooooo
Ehema thibbama oyata thama pahasu
@@dilshiekanayaka hri akki. Akki athkota ammaga bag eka monwa wage unat kamk ne nada
@@SenuNimansa-nm4gd eka ithin oyage kemeththa nangiyooo.pahasu ekak geniyanna
වටිනා වීඩියෝ එකක් දුව❤අලුත් අම්මලාට.........
අනේ ගොඩාක් ස්තුතියි ඔය ආදරේට අම්මා.❤️❤️❤️❤️❤️Comment එක දැක්කාම ගොඩාක් ආස හිතුනා.😘😘😘😘😘😘
Mata list eka dannako .loku deyak .
Amma කුලියාපිටියේ hospital ekedaaaa🤔🤔🤔🤔
Ne kurunegala
සති කීයෙන් වගෙද අපි බබාගෙ ඇදුම් ලෑස්ති කරගන්න පටන් ගන්න ඔනී
මාස 7 complete වෙද්දි බෑග් හදලා තියෙන්න ඕන කියලා තමයි කියන්නෙ අම්මා ...මොකද 7 න් බබාලා ලැබෙනවනි සමහර අයට.මමනම් pregnant කියලා දැනන් මාස 2/3 වගේ වෙද්දි ටික ටික බඩු ගත්තා අම්මා ..එ නිසා හොඳයි .නැපි එහෙම සෑහෙන්න ගනන් ගියානි.
අක්කෙ හොස්පිටල් එකට යනකොට...බබාගෙ නෙට් එක අරන් යන්ඩ ඕනෙද
@@Nethu_Nethu-2 ou අනිවාර්යයෙන්ම aran yanna onee
@dilshiekanayaka හරි අක්කෙ thank you ඔයාට🙂❤️
අද තමා ඔයාගෙ වීඩියෝ දැක්කෙ...ඔයාගෙ පලවෙනි බබා නේද ??මට පුතයි දුවයි ඉන්නේ ..දැන් මාස 8යි දෝනිට...පරිස්සමෙන් ඉන්න ..ලස්සන රෝස මලක් වගේ දු මැනිකක් ලැබෙයි ඔයාට ...බුදු සරණයි ...
අනේ ශෝයිනෙ .පැටවු දෙන්නෙක් ඉන්නවනම්❤️❤️❤️.මගෙ පළවෙනි බබා අක්කෙ......මාස 8ක් කියන්නෙ හොඳ චන්ඩියා වගේ ඇති දැන්.....මට deliver එක ජනවාරි අක්කා..දැන් ඉතින් නින්ද යන්නෙත් නෑ .අපහසුයි ඇඟට....comment කරාට ගොඩාක් ස්තුතියි මගෙ අක්කා ❤️❤️❤️❤️❤️😘😘😘😘ඔයාලට බුදුසරණයි ..😍😍😍
@@dilshiekanayaka ජනවාරි කියන්නෙ අත ලග නේද ?නංගා මොන හොස්පිටල් එකටද යන්නෙ...අම්මෝ ඔව් මටත් ඔහොම තිබ්බා ...හරි අමාරුයි ...තෙරුවන් සරණයි නංගා පරිස්සමෙන් ඉන්න ..❤️❤️
@@indunilmadusanka7016 කුලියාපිටියේ අක්කා😛😛😛😛...දැන් ඉතින් බයේ බයේ ඉන්නවෝ...එනකල් ඉවසිල්ලක් නෑ ඒත් 😁😁😁😁❤️❤️❤️
😍❤️🥰💗
❤️😘
බබාට pillow ගෙනියන්න ඕනි නැද්ද අක්කේ
@@NimmiNmmi geniyanna one nangiyo.dekak athi
@@dilshiekanayaka ok tnx 💜️
Akke me ziplock bags gatte kohenda?
නංගි මමනම් කුරුණෑගලින් ගත්තෙ...CIb එක ඉස්සරහටම තියෙනවා පොලිතින් කඩයක්...එතනම එහා පැත්තෙ තියෙන්නෙ නංගි....පොඩි කඩයක්....online එහෙමත් නම් තිබ්බා දැක්කා නංගි.ඒත් ගනන් වැඩි......සමහර විට.පොත් කඩවල්වලත් ඇති මැණිකෙ
බලන්නකෝ❤️❤️❤️❤️
@@dilshiekanayaka Thanks akke😘
Anee akke oya mulinma patiyata badu eka parada gatte ane nattan tika tikada lasti kara gatte.masa kiyen wageda oya badu hadanda gatte.mata dan masa paha iwarai man tika tika badu genda haduwe et Samahara aya kiyanawa masa haten hadandalu nattan hoda nahailu.eka para ganda amaruine akke dan badu wala.ganan hatiyata.🤔
Menike mn nam duwa hambenna kiyala denan masa 3, wage idanma gaththa ane....gorcart eka,redi welana rek.napi.pannal gaththa..pata deken.ou matath kattiya ehema kiuwa😁eth eka para ganna salli neni nangi ehema...online ehemath badu gaththa mn....සම්පූර්ණයෙන්ම badu ganna kiyala කුරුණෑගල thamai giye api.adu padu okkoma gaththa..ethskota mt masa 7 medde wage nangi...
Akke masa kiyak wenakotada hospital bag eka hada ganna ona
Clinic එකෙන් කියන්නෙ නම් මාස 7 සම්පූර්ණ වෙනකොට හදලා තියාගන්න කියලා මැණික 😛😛😛😛...මාස 7 න් බබාලා හම්බෙනවනි සුද්දි.ඒකයි....ඒ වෙනකල් නම් ඉන්න එපා පැටියෝ.බඩු ගොඩාක් ගණන් මැණිකේ 😘😘😘😘😘😘....
Ziplock bags ගත්තේ කොහෙන්ද ???😊
Kurunegalin sudu.පොලිතින් බඩු කඩවල තියෙනවා .balannako❤️
sip lock bag gnna kheda thinne
මමනම් ගත්තෙ කුරුණෑගල කේක් බඩු කඩේකින්.
Akki zip lock bags kohenda gatte
කුරුණෑගලින් පැටියෝ❤️❤️❤️❤️
අක්කෙ මටදැනගන්න පුලුවන් ද මල්පීස් පැනල් මොනවද කියලා 😊අනෙ දන්නැති නිසා අහන්නෙ
Baby gaum.ehema thiyena redi warge neda oya.kaden ahanna nangi haraiyatama denaganna.
පැනල් කියන්නෙනම් බබාව ඔතන ගනකම් රෙද්දට නංගි.බබාට සනීප රෙද්දක් ඒක.
@@dilshiekanayaka එවා අරන් යන්න ඔනද අක්කෙ ලේබර් රූම් එකට
@@Ayodya-ps2ls oya mona hospital da petiyoooo ..bbawa othanna panel geniyanna one nangiya..visthara denaganna one mt msg ekak dann.mn list eka ewannm.0768872202
@@dilshiekanayaka හා අක්කෙ හෝමාගම රෝහලට
Akke ship log bags wash karanna onada
පැටියෝ මම ඩෙටොල් වතුර වලින් පොඩි ලේන්සුවකින් ඇතුල ටිකක් පිස්සා නංගියෝ😘 ...බෑග් හොයා ගත්තද නංගි🤔🤔🤔
Ow akke bag nam hambuna...thanks akke
Akke oya babata napi godak gattada 60 vitara gattot madiweida
🤔🤔🤔🤔 mn nam godak gsththe ne chuti..18/18 boruuu wedak ganna eka.eth hospital iddi andanna ganna...22/22 mt 20/30k wage thibbe.mn saram kapala ehemath ewa hadan anduwa.mul kale napi hodanna be visikkanna wenawa.kakki thara wage alena nisa
Akka oya oya iti podi bag gaththe kohenda
Ziplog bag menikoooo😛😛😛😛 mn gaththe කුරුණෑගල cIB එක issarahama පොලිතින් බඩු kaden...oyath balannako.cake badu kadawalath thiyenawa..book shop wala nm mt hambune ne.super market walath thiyenaw chutiyo..490k wage okkotama giye mathaka vidiyata
@@dilshiekanayaka thanks babi.math ඉස්සෙල්ලා ma amma kenek wenne.ඉතින් dan ne ane.bin nethiwa kiyannako podi nepi mokatada.awada babata andanne.athakota loku nepi chu walata dannada.hina wenna nam apa hodeee.
@@dilukumari1889 suddiyooo 18×18 wagema 22×22 napi babata andanawa...loku pannal wala babawa othanawa....36×36 malpees redi walath baba othanawa aya pihannath gannawa.😛😛😛 mage video balanna chutiyoooo.m n kiyanawa ewa gena
@@dilshiekanayaka ane thnks babi.oyage chenel aka dekke අහම්බෙන්.oya su:kala hode.dan ne ඉතින් ඉස්සෙල්ලා ma ne...
❤❤❤❤❤❤
Man mema athdakeemak kiyanna kamathi..... oma wena wenama pack karala geniyana eka godak hodai..habei Nangi godak ussan yanna epa..awashyama dewal poddak aran yanna... hospital ekata okkoma aran yana ekak hoda. Ne... privet ekaka ennawanam oya wage godak aran giyata kamak ne...kamarayak wage hospital eke ennawanam hodai...rajaye ekaka sremitha idak nisa godak badu giniyanna one ne...
අනේ ගොඩාක් ස්තුතියි අක්කා අදහස් වලට සහ comment කරාට ..ටිකක් අරන් යන්නම්කෝ අක්කා මම...❤️❤️❤️❤️
බාබාගෙ බඩු organization vedeos ekakui babage room eka lassana karapu widiye vedeos ekakuth karanna akki
Room එක හදන ගමන් ඉන්නේ සුද්දි....පාට එහෙම ගෑවා..අදත් තොටිල්ලෙ වැඩ...අනිවාර්යයෙන්ම ගේන්නම් නංගි...තැන්කු මැණික comment කරාට ❤️❤️❤️
@@dilshiekanayaka හරි අක්කෙ පරිස්සමින් ඉන්න.බුදුසරණයි
අක්කා වැඩිපුර රෙදි ගෙනියන්න ඕනද අක්කා
Oyata genna ganna puluwanm one ne .eth re iddi one wenawa
මට කියන්න එවන්න පුළුවන්ද ඔයා හරියටම leba karela thiyenne lisateka akka
Kohomada ewanne.nangi.mt mathaka ne.mewa den hariyatama
එහෙමද
තෙරුවන් සරනයි මැනිකේ❤ අනේ ආසයි නේද මැනික් කැටේ හම්බෙනකන්
අනේ කියලා වැඩක් නෑ ඒ ගැන නම් මාස ගානක් බලන් හිටියා😛😛😛ඒත් මේ සති දෙක තුන ඉවසන්න බෑ වගේ😛😛😛😛😛😁😁😁.හැම අම්මෙක්ටම ඒම ඇති❤️❤️❤️
අක්කේ ටූල් කිට් එකක් කියන්නෙ මොකක්ද
මට කියන්නකෝ
නංගි බබාගෙ නියපොතු කපන.ඒවා,ඔලුව පීරන එක,කුණු අතුල්ලන.පනාව.නහය හොටු අයින් කරන එක.ඒ වගේ ඒවා තියෙන එක.
Zip lock bags gaththe kohenda
කුරුණෑගල cib එක ඉස්සර පොලිතින් කඩේට මෙහා කේක් බඩු එකෙන් පැටියෝ❤️❤️❤️❤️
Oye cover bags kohenda gaththe Akka?
මැණිකේ මම ගත්තෙ කුරුණෑගල cIB එක ඉස්සරහා පොලිතින් බඩු කඩේට එහා පැත්තේ කේක් බඩු එකෙන්❤️❤️❤️❤️
@@dilshiekanayaka e shop eken deliver krna ekak ndda? Size keyada panel bath towel walata gatta?
@@thejasewwandhi5658 අනේ deliver නම් නැතුව ඇති පැටියෝ.මැණික මම 36*36ගත්තෙ.ආය වෙලෝනා එකේ ටවල් එකක් ගත්තා.එච්රයි....
👍👍
❤️❤️❤️❤️❤️❤️
අක්කේ ඔයාගේ හොස්පිටල් බෑග් එක පැක් කරපු ටයිප් කරපු ලිස් ටික ගන්න පුලුවන්ද
ටයිප් කරපු කිවුවෙ සුද්දෝ බෑග් වල අලවපුවද🤔 මම අතින් හදපු list එකක් තියෙනවා සේරම බඩු....මට කොහෙන්වත් බඩු list හම්බවුනේ නෑ පැටියෝ...මම ඔයාට විස්තර තියෙන ඒවගේ photo දාන්නම්.ඔයාට ලේසියි එතකොට.0768872202 whatsapp
Akke Oyage hospital bag eka pack karapu list eka ewanna puluwanda
@@Kusumsiri-jn1fv 0778872202msg ekak danna drling
Oya kohenda amma me badu tika gaththe.
Kurunegalin petiyo❤️
Akke soysa hospital ekatada
Neni.kuliyapitiya gavernment hospital ❤️
Akke pregnant kale eyebrows hadanna hoda nadda
Mama nam heduwa. Masa 7n passe hoda ne kiyala thama kiyanne.
Akke ziplock begs ganna thiyenne koheda
🤔🤔🤔Oya koheda inne petiyoooo...mn gaththe kurunegalin nangiyooo..
මට ගොඩාක් වැදගත් අක්කි ..
අනේ ඒකනි පැටියෝ.පිළිවෙළට බඩු ටික හදාගන්න නංගි..එතකොට hospital ගියාම බයක් නෑ.❤️❤️❤️😘😘
@@dilshiekanayaka thanks akki
නංගි පිරිත් කියන්නේ කියෙන්ද.
Apinam 7 n suddiyoooo😘😘😘😘
@@dilshiekanayaka ඒ කියන්නේ 7ලැබුවාට පස්සෙද. පැහැදිලි කරන්නකො.7ඉඳන් මාස කිය ඇතුලත ද
@@සෙංකඩලපුරරූ menike 7 patan aragaththa.itapassee palaweni sathiya arala dewani sathiye kiuwa....mt wenama angulimala piritha dawas thunak kiyala maha pirithak kiyala hamduruwanta ude dane dila iwara kara...mage video ekak thiyena.balannako eka petiyo.ai oyata den 7 lagaida akka
@@සෙංකඩලපුරරූ ruclips.net/video/wFvGHPsnxv8/видео.htmlsi=J1AXC-6izb3GnZZO mekath balannako.oya nuwarada.ohenm kohomada danne ne sudu...me api karana heti.
@@dilshiekanayaka ඔව් ළඟයි. ගොඩක් පිං
අක්කෙ ඔයිට වැඩිය පොඩ්ඩක් ලොකු බෙසින් එකක් හරි බොල් එකක් හරි ගන්න.මොකද බාබාව බස්සන්න බැරි උනොත් බෙසින් එකට ගැටලුවක් වෙනවා.පැටියා හොදට වැඩිලා හිටියොත් ඉතින් බෙසින් එක මදිනෙ.❤❤
අනේ තැන්කු මැණික 😘😘....මම ගත්තා නංගියෝ..ලොකු බේසන් එකක්..ආය සාමාන්‍ය එකකුත් ගත්තා මැණික ...මේ චුටි බෝල් ගත්තෙ hospital ගෙනියන්න ...මදි වෙයිද අනේ මේවා🤔....
@@dilshiekanayaka අනෙ ඔව් අක්කෙ බාබාගෙ නියමිත බරට හිටියොත් මදි වෙනවා.මමත් අරන් ගියෙ ඔය බොල් වලට වැඩිය පොඩ්ඩක් ලොකු බෙසින් එකක් එක මදි වෙලා වෙන අම්මා කෙනෙක්ගෙන් ඉල්ලා ගත්තෙ එ වෙලාවෙ.කාගෙන්වත් ඉල්ලනවට වැඩිය හොදයිනෙ ඉතින් ගෙරින් අරන් යන එක.ඔයා ගත්තු බොල් වගෙ දෙගුනයක් විතර ලොකු බෙසින් එකක් අරන් යන්න
@@chaneeshanethmini9896 ඔයාට බබා හම්බුනාද.අනේ ශෝයිනේ....😘😘😘😘හරි නංගියෝ..මම ලොකු එක අරන් යන්නම්කෝ...❤️
@@dilshiekanayaka පලවෙනි බාබාට එහෙම උනෙ.දැන් දෙවෙනියා ලැබෙන්න ඉන්නෙ.
@@chaneeshanethmini9896 ඔයා කොහෙද නංගි..පරිස්සමෙන් ඉන්න නංගි..❤️
Akki babage bag eka oya gatte kohenda?eka harima cute..❤math sathi 30ka amma kenek.😍
Thanks menikaaaaa...eka gaththe wariyapola pemasiri eken.nangi.1150 wage mathaka.....ida thiyenawa hodata aneee.....aneee ehemada.oya koheda nangi...🤔parissamin inna chuti petiyai oyaiii...budusaranai amma ❤️❤️❤️❤️❤️😘😘
අක්කෙ ඔයා බබාගෙ බඩු ටික ලෑස්ති කර ගත්තෙ මාස කීයෙන්ද?
6/7 athara okkoma hadala iwara ganna oni petiyooo.7 n bbala lebenawa smahara welawat.❤️❤️❤️❤️