FB මැසේජ් එකක් නිසා මෑත කාලයේ සිදුවූ දරුණුම ගණයේ අපරාධය 😱 Full Movie in Sinhala | Inside Cinema

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 252

  • @chamodiudara8579
    @chamodiudara8579 7 месяцев назад +50

    මේක තමයි මෑතකදි දැකපු ලස්සනම film එක්...❤❤❤❤

  • @ThePhoneshop-eb6rk
    @ThePhoneshop-eb6rk 6 месяцев назад +12

    ඇත්තටම ගොඩාක් ලස්සනයි ෆිල්ම් එක ,ආලීන්ගේ ආදරය අවංක ආදරයක්😊

  • @ayeshadsp2962
    @ayeshadsp2962 7 месяцев назад +23

    කියාගන්න බැරිතරම් සන්වේදී ආදර කතාවක්.දුර ඉදන් ආදරය කරන අපිට මේ කතාව දැනෙනව වැඩියි.දුරකතනයෙන් රූපය විතරක් දැකල දවසේවැඩකරගෙන,දුර රටක ඉන්න අපි වගේ අයට මේ film එක දැනේවි.thanks for your effort Inside cinama❤

  • @ThiliniMendis
    @ThiliniMendis 7 месяцев назад +32

    හරිම සංවේදී කතාවක් .ආලීම් වගෙ කොල්ලෝ අද ලෝකයේ ණැහැ

  • @vjedits4032
    @vjedits4032 7 месяцев назад +17

    ඒ වගේ අවංක කොල්ලො නෑ ඉන්නෙ ශරීරයට ආස අය 😊 ආදරේ කියන්නෙ ගොඩක් ලස්සන හැගීමක් 😊❤ ඒ ලස්සන හැගීම එක්ක එක්ක ජීවත් වෙන්න ඒ ලස්සන හැගීම හදවතේ උතුරන්න තියෙන හොද කොල්ලෙක් මට ඉන්නවා 😊❤ ඇත්තටම එහෙම අය අඩුයි 😊

  • @user-io3be1qx9osasini
    @user-io3be1qx9osasini 7 месяцев назад +25

    අන්තිම ටික බලද්දී මට න්ස්ම් ඇඩුනා ඒ අදරේනම් හරි ලස්සනයි එ වගෙම දුකයි එයාලට එකතු වෙන්න බැරි වුන එකට😢

  • @SLvishwa9999
    @SLvishwa9999 7 месяцев назад +89

    ෆිල්ම් රිවීවු චැනෙල් එකක් උනාම අනිවාරෙන් දෙන්න ඕන ෆිල්ම් එක තමයි 𝗞𝗚𝗙 කියන්නෙ අනිවාරෙන්ම ඒක දෙන්නකො ඒක ඕන අය ලයික් කරන්න ❤❤❤❤❤

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  7 месяцев назад +5

    • @SLvishwa9999
      @SLvishwa9999 7 месяцев назад

      @@InsideCinemaOfficial අනිවාරෙන් දෙන්න❤️

    • @nuwanprdeep2819
      @nuwanprdeep2819 7 месяцев назад +2

      රත්නෙ බලා ජොයිදී දෙන්නකො ශාරුක්ගෙ

    • @judkamilas6661
      @judkamilas6661 7 месяцев назад +2

      Oya pukaval reviw gehin godak kal ban

    • @NadeeraVijayani-ot3wk
      @NadeeraVijayani-ot3wk 7 месяцев назад +1

      ව්ශාල්ගේ රත්නම් ෆිල්ම් රීවීව් ගේන්න.......හාද

  • @SureniSandamali
    @SureniSandamali 7 месяцев назад +18

    මම ජීවිතේ බලුව ලස්සන ම පිල්ම් එක ❤❤

  • @PurnimaMaduwanthi
    @PurnimaMaduwanthi 7 месяцев назад +3

    ඇත්තටම ගොඩක් සංවේදී ලස්සන ම ලස්සන ආදර කතාවක්.ආලිම් වගේ කෙනෙක්ගේ ආදරේ හැබෑ ජීවිතේදීත් හම්බ වුනා නම් හුගක් තැන් ලස්සන විදියටම වෙනස් වෙන්න තිබුණා...

  • @buddiniimesha857
    @buddiniimesha857 9 дней назад +2

    අනේ ඒ film එක.මං ගොඩක් ආසයි අනේ...ආලිම් වගේ කොල්ලෙක් මට ඕනේ🥺♥️🌏

  • @amashasadathi2393
    @amashasadathi2393 11 дней назад +2

    අලිම් සුස්මිතා එක්වුනා නම් ගොඩක් හොඳයි ❤

  • @Imashayasanjali
    @Imashayasanjali 6 месяцев назад +2

    අනෙ ඒ දෙන්නට ආදරෙ කරලා එකතු වෙන අවසානයක් තිබ්නම්😢 💔 හැම ආදර කාතාවම සුන්දර විදියට ඉවර වෙන්නෙ නැති උනත් 🥀 ඒ ආදරෙ තමා මං දැකපු සුන්දරම ආදර කතාව❤

  • @Madarathisari1
    @Madarathisari1 3 месяца назад +1

    මං කවදාවත් ෆිල්ම් එකක් බලල. කමෙන්ට් කරන කෙනෙක් නෙවෙයි. ඒත් මේක තමයි මං බලපු සංවේදීම ෆිල්ම් එක සහ හොදම ෆිල්ම් එක.... මට අවසනෙදි හොදටම ඇඩුනා.. ආලීම් වගේ හැමෝටම මුන ගැහෙන්න ඕන😢

  • @liya7091
    @liya7091 7 месяцев назад +7

    කොච්චර පාරක් බලල තිබ්බත් දකිද්දින් නොබලා ඉන්න බෑ ❤ ආසම ෆිල්ම් එකක් 💗

  • @nilangagayashan5650
    @nilangagayashan5650 7 месяцев назад +21

    අවංක නිසාම කෙලවෙලා මුල්ලකට වෙලා ඉන්න මෝඩ මම 😅😅😅❤❤

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 7 месяцев назад +1

    ආදරය කරන්න තව කෙනෙක්ට කිසිදෙයක් එයාගෙන් බලාපොරොත්තු නොවී අඩුම ගානෙ එයාගෙ ආදරේවත් බලාපොරොත්තු නොවී.ඒකයි ඇත්ත ආදරය.

  • @AmashaSanduni-lo1th
    @AmashaSanduni-lo1th 5 месяцев назад +2

    එයා හරිම අවංක පිරිමි ළමයෙක් 🥺❤️

  • @Waik-o7b
    @Waik-o7b 7 месяцев назад +17

    ඔයා අන්තිමට ආදරය ගැන කිව්ව ඇත්තම කතාව මම හදවතින්ම පීළීගන්නවා. මම හැමදාම හොයන්නෙත් හෙව්වේත් හොයමින් ඉන්නෙත් ඒ වගේ පිරිසිදු හදවතක පිරිසිදු ආදරයක්. එත් මගේ පවටද දන්නේ නැහැ ආදරය කියන්නේ කාමය රාගය කියලා හිතන විකෘති අදහස් දරණ අය තමයි වැඩිපුර ඉන්නේ. ඇත්තම ආදරය ගැන තේරුම් ගත්ත කෙනෙක් හොයාගන්න ලැබෙන එකත් සංසාරගත බැඳීමක් පිනක් තමයි. මමත් මගේ පිරිසිදු ආදරය ලැබෙන තුරු බලන් ඉන්නවා. ලස්සන ආදරණීය ආදර කතාවක් වගේම හිතට දැනුන ඇසට කදුළුත් ආවා.සුපිරි ෆිල්ම් එකක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chanu.Madu6482
    @Chanu.Madu6482 7 месяцев назад +1

    මේක තමයි මම බලපු ලස්සනම film එක. ආලිම්ගේ ඒ ආදරේ.. ❤😢

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 6 месяцев назад +1

    ලස්සනම ආදර කතාවක්❤
    ආලීන් ආදරය කරේ සුෂ්මිතාට ...
    ඒත්,ඒ ආදරය දැනුනෙ නාගින්ට❤

  • @dinithisathsarani4982
    @dinithisathsarani4982 20 дней назад

    මේ වාගේ අවංක ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනි🥺❤️‍🩹

  • @KapilaGunarathna-h6j
    @KapilaGunarathna-h6j 7 месяцев назад +1

    ෂා මරු ආ..නියම ෆිල්ම් එකක් .ආදරය..වෛර ..රාගය..ඊර්ෂ්‍යාව ..ජාත්‍යාලය මේ හැමදේම හදවතටම දැනෙන සුපිරි ෆිල්ම් එකක් ..සුශ්මිතාට ඉන්න නිලිය කවුද ..මං එයාව දැකල තියෙනවා

    • @semiii2
      @semiii2 7 месяцев назад

      Anaswara rajan

  • @yashoo7734
    @yashoo7734 5 дней назад

    ඊයේ රෑ ස්වර්ණවාහිනි නාලිකාවේ මේක දුන්නා ,මට කවදාවත් මේක ඉවර වෙනකම් බලන්න වෙලා නෑ හැමදාම බාගයක් බලද්දී මොකක් හරි බාධාවක් මම එතකොට නමවත් හරියට දන්නෑ බලලා තියෙනවා කියන හැගීමෙන් බැලුවේ...ඒකත් ටීවී එකෙන් පෝන් එකෙන් නෙවේ.exam එකත් ඉවර නිසා ඊයේ රෑ වෙනකම් මේක බැලුවා අන්තිම ටිකත්, ඇත්තටම මට හරි දුකයි මම දැනටත් කල්පනා කරනවා ඇයි මම මේක බැලුවේ කියල ඒ තරම් ලොකු කම්පනයක් මට මේකෙන් ඇති උනේ..😣මම හරි දුර්වල කෙනෙක් කියල ඊයේයි තේරුනේ මට😢💔 ආලිම් මැරෙන්නෙ නැති වෙයි කියල අන්තිම මොහොත වෙනකම්ම හිතුවා😢ඇත්තමයි මතක් වෙන සැරයක් ගානේ කදුලු වැටෙනවා,නිදාගන්න ගිහිල්ලත් නින්ද යන්නෑ හිත අහනවා ඇයි ආලිම්ට එහෙම උනේ කියල, ඒක ෆිල්ම් එකක් තමයි ඒත් එහෙම අවසානයක් බලාපොරොත්තු උනේ නැහැ😣ඉතින් ලස්සනයි කතාව ඒත් මම වගේ අය නොබලන එක හොදයි.❤❤❤

  • @NadeeshaMadushani-o8d
    @NadeeshaMadushani-o8d 2 месяца назад +1

    අනේ‍හ්‍ එකටනම්‍ අවසානේ‍ දන්‍නේ‍ නැතිවම කදුළු අවා🥺

  • @UdeshMadushan-bt6oc
    @UdeshMadushan-bt6oc 7 месяцев назад +4

    මන් දැකපු ලස්සනම ෆිල්ම් එකක්...❤️❤️❤️❤️❤️

  • @indunilyohan3855
    @indunilyohan3855 7 месяцев назад +3

    ෆිල්ම් එක ෆොටෝස් දානවා වගේ දාන්නේ නැතුව රිවීව් එක දැම්මා නම් බලන්න කම්මැලි නෑ 🤨😒🤨😊 ලස්සන ෆිල්ම් එකක් ❤❤❤❤

  • @madhavinisansala6914
    @madhavinisansala6914 2 месяца назад +1

    ආලින් එයා බේරුනනම් ෆිල්ම් එක තවත් ලස්සනයි 😢😢😢

  • @Heartless__Girl28
    @Heartless__Girl28 7 месяцев назад +8

    ආසම ෆිල්ම් එක කොච්චර බැලුවත් කවදාවත් එපා වෙලා නෑ 🥺❤️‍🩹

  • @SehanduGeemeth
    @SehanduGeemeth 7 месяцев назад +9

    Notification ආපු ගමන් බලන්න ආපු අය මේ කෙනාට❤🎉

  • @nagasenaparanawithana275
    @nagasenaparanawithana275 6 месяцев назад

    සුපිරිම film ek ඇත්තට අවසනේ දුක හිතුන..... film ek උනත් එහෙම අවසනයක් තියෙන්න හොද .. සමජයේ ඔනි තරම් පෙන්වතුන් සිටයත් කායිකව එකතුන්විම විතරයි කියල හිතන් ඉන්නෙහ් එත් මේඑ කතව සමජ්‍යට ඉතා හොද පනිවිඩයක් . තමන් අදරේ කරන කෙන අයිතිවෙන්නෙ නැ කියල දැන දැනත් අදරේ කිරිම සෑබ අදරේ බං.. ❤😊 අවසනෙට ඇඩුන ඇත්තට 😔💗 තවත් මේ වගේ film ගෙන්න.. හමදම ඔයගේ චැනල් එකේ film ek බලනවයි ❤

  • @maliniitaly8860
    @maliniitaly8860 7 месяцев назад

    ලස්සන කතාවකඅද කාලේ කොහේදමල්ලි අවංක ආදරේ හොයන්නෙ තනිකර අවස්ථාවාදී අය ජයවෙිවා 😘😘❤

  • @charuwijekoon5775
    @charuwijekoon5775 4 месяца назад

    මගෙ ජිවිතේ බැලුව ආදරනීයම film එක..❤

  • @thurekawelivitathurekaprab4954
    @thurekawelivitathurekaprab4954 7 месяцев назад +1

    ගොඩක් සංවේදී ලස්සන කතාවක්....

  • @sujanisandhyachamali
    @sujanisandhyachamali 7 месяцев назад +3

    ආදරෙයි Inside Cinema 😘😘😘

  • @DilhaniJayakodi-xo9lo
    @DilhaniJayakodi-xo9lo 6 месяцев назад

    හිතට දැනුනු ලස්සන ෆිල්ම් එකක් ❤❤ ආවසානය ගොඩාක් දුකයි 😢😢

  • @MesidiMonadi
    @MesidiMonadi Месяц назад

    Film එකේ අන්තිම හරියෙ දි ගොඩක්ම දුක හිතුනා. 🥺

  • @thilinimadushani7561
    @thilinimadushani7561 6 месяцев назад

    හරිම ලස්සන ෆිල්ම් එකක් ❤ ආසාවෙන් බැලුවා

  • @deshanimithumi875
    @deshanimithumi875 7 месяцев назад

    හොය හොය හිටිය ෆිල්ම් එකක්.ගොඩක් ලස්සනයි.❤🥺

  • @IshaRanathunga
    @IshaRanathunga 6 месяцев назад

    හරිම ලස්සන ආදරනීය කතාවක් ❤

  • @TharuHiru-j9m
    @TharuHiru-j9m 15 дней назад

    එක කාතව්නම් මාරම ලස්සනයී❤

  • @rnjayaweera3
    @rnjayaweera3 5 дней назад

    අනේ ඊයේ ස්වර්ණවාහිනී නාලිකාවේ මේක ගියා.අන්තිම වෙනක්ම් හිතුවා ආලිම් ජීවත් වෙයි කියලා..අනේ ඇඩුවා මේක බලලා මට තාමත් මතක් වෙන්නෙම ආලිම්..හිතෙන්නෙම ආලිම් බේරිලා සුස්මිතාගේ ආදරේ එයාට ලැබුනනම් කියලා 😢

  • @snehawawegama1183
    @snehawawegama1183 7 месяцев назад +5

    අනේ දෙයියනේ 🥺 අන්තිමේට නම් ඇස් වලට නොදැනිම කදුලු ආවා 🥺🥺

  • @ThePhoneshop-eb6rk
    @ThePhoneshop-eb6rk 6 месяцев назад

    බලපු ලස්සනම ෆිල්ම් එකක් ,😢😢😢

  • @Nethmi1234Lakshika-br8vo
    @Nethmi1234Lakshika-br8vo 5 месяцев назад

    ඒකටනම් ඇඩුණා ....😢 ලස්සන film එකක් ❤

  • @IshaniMadu-c3u
    @IshaniMadu-c3u 6 месяцев назад

    ඇත්තටම මාරම ලස්සන ෆිල්ම් එකක් ඒක❤

  • @chaminda451
    @chaminda451 7 месяцев назад

    කතාව අවසන් වෙනතුරු බැලුවා 👍❤️

  • @DineshMadushanka-p5r
    @DineshMadushanka-p5r 7 месяцев назад

    හරිම ලස්සන ෆිල්ම් එකක් ගොඩක් දුක හිතෙනවා

  • @ChamilaWasantha-t8m
    @ChamilaWasantha-t8m 7 месяцев назад +1

    හරිම ලස්සනයි වගේම දුකයි

  • @TheArtisticmind389
    @TheArtisticmind389 7 месяцев назад

    මම් හොය හොය ඉදිය film ekk thnks you inside සිනමා❤

  • @Nimandshavi4321
    @Nimandshavi4321 4 месяца назад

    මම බලපු ලස්සනම film එකක් මේක

  • @KrishaniAnjali
    @KrishaniAnjali 7 месяцев назад

    හිතට දැනුන ෆිල්ම් එකක් ❤️

  • @sudharikagg8312
    @sudharikagg8312 11 дней назад

    Aththata adare karanawanm swabhawadarmaya kawadama hari eyalawa munagaswanawa.❤

  • @MaleeshParindi
    @MaleeshParindi 2 месяца назад

    මාරම ආදරයක් එක ❤

  • @shashikasrimalitilakarathn5074
    @shashikasrimalitilakarathn5074 Месяц назад

    Godak lassana film Akak. Harima dukai.😢

  • @ramyasriy4146
    @ramyasriy4146 Месяц назад

    අනිවාර්යෙන්ම ආදරය කියන්නේ නිකම්ම නිකම් වචනයක් ව්තරක් නේවේයි එකේ ඇතුලේ ගෝඩාක් දේවල් ගබ්වේලා තියේනවා ඒ උනාට පවු ආලිම් මැරුනනේ😢😢😢

  • @supunwedasinghe1
    @supunwedasinghe1 7 месяцев назад

    දුක හිතෙන කථාවක්‌ 😢

  • @AmaDisanayaka
    @AmaDisanayaka 7 месяцев назад

    අම්මෝ 🥺❤️‍🔥 ඇඩුනත් එක්ක

  • @SarangaDimuthu-i9c
    @SarangaDimuthu-i9c 7 месяцев назад

    මේකනම් සුපිරියක්. ❤️❤️❤️

  • @NilukaRangana
    @NilukaRangana 6 месяцев назад

    Pattama patta macho...

  • @helloworld1292
    @helloworld1292 4 месяца назад

    මෙන්න ෆිල්ම් ❤️❤️

  • @AnuuAnuradika
    @AnuuAnuradika 7 месяцев назад

    අනේ අන්තිමට ගොඩක් දුක හිතුනා. 🥹😔😔

  • @Hotandsweetfoodie
    @Hotandsweetfoodie Месяц назад

    I'm crying 😭😭😭😭😭

  • @thilinasenarathne3008
    @thilinasenarathne3008 7 месяцев назад

    24 (fox tv, jack bauer) දෙන්න බැරිද..?

  • @madushanisamaravitharana663
    @madushanisamaravitharana663 7 месяцев назад

    Anthimata aththatama godak duka hithuna lassanama lassana kathawak 😭❤

  • @NishadiHarshani-jt7bf
    @NishadiHarshani-jt7bf 2 месяца назад

    Baak tamil move එක දෙන්නකො

  • @chamodidilhara7292
    @chamodidilhara7292 7 месяцев назад

    Kalekata passe balapu hithata denuna supirima film eka ❤️❤️❤️

  • @janakasanjeewa7001
    @janakasanjeewa7001 6 месяцев назад

    English film එහෙමත් දාන්න ..
    Mokada ewage thamai supiri dewal thiyenne

  • @Rockyeditz10
    @Rockyeditz10 7 месяцев назад +12

    අද දවසෙම ඔයාගේ වීඩියෝ බලපු එකමයි කරේ 😩

  • @vijinipriyarajika6619
    @vijinipriyarajika6619 12 дней назад

    Wow❤️

  • @dilinisandeepika6394
    @dilinisandeepika6394 7 месяцев назад

    ලස්සනයි ❤

  • @narthanakrishanthi6035
    @narthanakrishanthi6035 7 месяцев назад

    අනේ ඒ ආදරෙ 🥺❤️

  • @PubuduLakshitha-d5z
    @PubuduLakshitha-d5z 3 месяца назад

    Mata am eduna ei sebe adareeta akathu wenda beri une❤😢

  • @semiii2
    @semiii2 7 месяцев назад

    අයියේ මේ movie එක කලින් බැලුවා...මේකට වඩා love story එකක් දැකලා නෑ ඇත්තටම ...ඒ නිසා මීට වඩා ලස්සන caption එකක් එන්න ඕනේ ...

  • @sithuminisawbhagya6020
    @sithuminisawbhagya6020 6 месяцев назад

    Aka lassanai a wagema godak duka hithena film akak 😢😢

  • @sriyanilmini5163
    @sriyanilmini5163 7 месяцев назад

    Thanks dear

  • @niwanthakaabeywardana8126
    @niwanthakaabeywardana8126 7 месяцев назад

    සුපිරි Film1k❤

  • @NirashaSiwminie
    @NirashaSiwminie 6 месяцев назад

    Lassanama film ekak,eka maru

  • @upekshasamarakoon6287
    @upekshasamarakoon6287 7 месяцев назад

    Film eken Ganna puluwan adarsha godaaai Thank you❤

  • @GayanSenanayake-oj6kp
    @GayanSenanayake-oj6kp 6 месяцев назад

    ඇත්තටම ඇඩුනා ඒකට නම් 😢😢😢😢😢

  • @chandanakarunasena8432
    @chandanakarunasena8432 6 месяцев назад

    එ ආදරෙ 🥺

  • @nagasenaparanawithana275
    @nagasenaparanawithana275 6 месяцев назад

    සුපිරිම film ek ඇත්තට දුක හිතුන අවසනේ.. film ek උනත් මේ වගේ අවසනයක් තියෙන්නේ හොද නැ........ මේ සමජයේ කොයි තරම් පෙන්වතුන් සිටියත් sex කියල හිතන් ඉන්නෙ එත් එහෙම නැ අයිති නැ කියල දැන දැනත් අදරේ කරනව කියන්නේ එක තම සෑබ අදරේ .. ම film ek සමජයට ඉත හොද පනිවිඩයක් ඉතුරුව ලස්සන අවනයක් නොවුනත් ... දුක හිතිනේ අවසනයක් තියෙනවා .❤... අනිවාර්යයෙන් තවත් ලස්සන film ek oni ❤

  • @janakasanjeewa7001
    @janakasanjeewa7001 6 месяцев назад

    Technology piruna film දාන්න

  • @dumirazz
    @dumirazz 2 месяца назад

    Lassanama film eka adare kiyanna adaraniya minissu laga witharak thiyana sabam adarayak withramai 😢

  • @DMRider725
    @DMRider725 7 месяцев назад

    ඒ ආදරේ🥺❤️‍🩹

  • @Theviolinist-ti3np
    @Theviolinist-ti3np 6 месяцев назад

    mn balapu adaraniyama film ekak ❤❤❤ 💖AALIM💖

  • @madushikaheshani7536
    @madushikaheshani7536 7 месяцев назад

    හරිම ලස්සන ෆිල්ම් එකක්💜

  • @Cuteoders123x
    @Cuteoders123x 7 месяцев назад

    සුපිරි ❤

  • @anushaperera8830
    @anushaperera8830 6 месяцев назад

    ආලිම් වගේ ඇත්තටම ආදරේ කරන අය .......

  • @AmarakeerthiKonarage
    @AmarakeerthiKonarage 7 месяцев назад

    ❤❤❤❤
    Thanks..

  • @sumudulakshika8411
    @sumudulakshika8411 7 месяцев назад

    Sanwedi kathawak lassanai aththatama mata dukai 😢😢

  • @poornawasana9063
    @poornawasana9063 6 месяцев назад

    Superb

  • @priyangikasamanthi9083
    @priyangikasamanthi9083 7 месяцев назад

    ඇසට කදුලක් ගෙනාපු කතාවක් බලවත්තු ඉදිරියෙ දුබලයා තවතවත් පගලා දාලා රජ කරන කලයක් මෙක දුකයි ගොඩාක් 😒😒😒😒

  • @YamunaSubhashini
    @YamunaSubhashini 7 месяцев назад

    Harima sanwedi
    Godak lassanai
    ❤❤❤❤❤

  • @ruwinisandamali9676
    @ruwinisandamali9676 7 месяцев назад

    Kiyanna wachana ne... e tharam lassanai...❤

  • @SithmaNiwithigala-fi6yg
    @SithmaNiwithigala-fi6yg 7 месяцев назад

    Web sereis ඕන ❤️‍🔥

  • @sampathsadaruwanDarshana
    @sampathsadaruwanDarshana 7 месяцев назад

    ❤❤❤❤❤❤❤ meka thama mn balapu lassanama , hithata danunu akama film aka.

  • @mudithagayanigamage4780
    @mudithagayanigamage4780 7 месяцев назад +2

    බලන ගමන් 😊

  • @BudhdiniTheekshana
    @BudhdiniTheekshana 7 месяцев назад

    Mn me wenakam balapu aththatama adare kiyana de theruma hariyatma therun karana film ekak adare hithuna 💖🫶😥

  • @AnuradhaNishamani-bq2su
    @AnuradhaNishamani-bq2su 6 месяцев назад

    Good

  • @sudarshanisudarshani3300
    @sudarshanisudarshani3300 7 месяцев назад

    Godak lassana film ekak duka hithuna awasaneya godak dukai😔😔