Neth Bodhiya, Kandy || නෙත් බෝධීන් වහන්සේ, මහනුවර

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 11

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 4 месяца назад

    🙏🙏🙏මතු බුදුවන් සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. උතුම් නෙත් බෝධීන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබී ලක්‌ මාතාව සුරකේවා. දළඳා සමිදු පිහිටයි. 🙏🙏🙏PKGPS. රාජපක්ෂ. කොත්මලේ / කොළඹ

  • @RuwankumaraWakamaarche-ji4vm
    @RuwankumaraWakamaarche-ji4vm Год назад +3

    ලස්සනට පැහැදිලි කරල දෙනවා අහගන ඉන්න ආසයි

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 5 месяцев назад

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷teruwan saranai🌷🌷🌷🌷🌷

  • @WimalaRupasinghe-q3p
    @WimalaRupasinghe-q3p 6 месяцев назад

    ඉතාමත්ම ආශීර්වාද ලබාදෙන උත්තම බෝධිය ඉතා මත් බුද්ධ ශක්තිය ක් ඇතී බව අත්දැකීම ඇතිව සදහන් කරමී

  • @kanthibalasuriya3547
    @kanthibalasuriya3547 6 месяцев назад

    Sadu Sadu Sadu. Ethama hondin pehedili kala. Budusaranai obata. Jayawewa.
    Neth Bodeen Wahansa mage hithe hema welawakama thiyena yahapath prarthanawa itha ekmanin ma balaporoththwana lesinma yahapath ayurinma ituwewa Neth Bodeen wahansege pihita ashirwadayenma. Mema video balana hemotama Neth Bodeen Wahansege pihita lebewa. Budusaranai.

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Год назад +1

    Namo buddaya sadu sadu sadu theruvan saranai 🙏🙏🙏

  • @heshanrandika-u9c
    @heshanrandika-u9c 6 месяцев назад

    මහනුවර රාජදානිය වටා මෙවැනි ජනප්‍රවාද ඕනෑ තරම්.අපට කිව්වාට බොහොම ස්තුතියි !💐 💐 💐

  • @RuwankumaraWakamaarche-ji4vm
    @RuwankumaraWakamaarche-ji4vm Год назад

    අහගන ඉන්න ආසයි. ලස්සනට විස්තර කරල දෙනවා. තවත් මේ වගේ වැඩ සටහන් කරන්න හැකි වේවා

  • @OnlineRRR
    @OnlineRRR 10 месяцев назад

    ස්තුතියි ඔබට මේ විස්තර අදයි දැන ගත්තෙ 🙏🙏

  • @maalaherath8954
    @maalaherath8954 Год назад

    Sadu sadu sadu.🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад

    Ganu set ekama indiyawen thama awe apoooooooo ape rate pirimi