Obe Kopule Anatha Wu - ඔබේ කොපුලේ අනාත වූ | Lalantha Nanayakkara | Hiru Star Season 04 | 2nd Round 🌟

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 210

  • @thakshilasenarath4070
    @thakshilasenarath4070 10 месяцев назад +27

    හරිම අසාධාරණයි.මේ සින්දුව ගොඩක් පාරක් ඇහුවා.මෙයා මාරම ලස්ස්නට කියනවා.වොයිස් එකත් ලස්සනයි ගොඩක්.

  • @sureshdissanayaka1914
    @sureshdissanayaka1914 10 месяцев назад +66

    අනෙ මෙම කොල්ල ආපසු ගන්න පුළුවන්ද කැමති අය ලයික් එකක් දාලා යන්න 😢😢

    • @amalinadeeshani7737
      @amalinadeeshani7737 10 месяцев назад +1

      Thank you so much❤

    • @lalanthananayakkara6792
      @lalanthananayakkara6792 10 месяцев назад +2

      Thank you so much❤️

    • @ashsu837
      @ashsu837 10 месяцев назад +1

      ❤❤❤❤අනේ ගන්න ඕනේ..

    • @ShammiNidarsha-xt7rz
      @ShammiNidarsha-xt7rz 9 месяцев назад +1

      Aneeeee ow❤❤❤❤

    • @Shan_one_and_only
      @Shan_one_and_only 9 месяцев назад +1

      තමුන්ට එහෙම ගන්න පුලුවන්ද අපෙ ලයික් ටික පෙන්නල පැලවත්ත ස්ටූඩියො එකට ගිහින් 😂.

  • @cl7312-h8q
    @cl7312-h8q 10 месяцев назад +16

    ඇත්තටම දවසේ හිරු ස්ටා වෙන්න ඕනේ ලලන්ත...හැමදාම අහන්න පුලුවන් සුපිරි ගායනයක්..ජය වේවා කොල්ලො❤❤❤

  • @MsenhhSshwwhw
    @MsenhhSshwwhw 10 месяцев назад +14

    මාර වොඉයිස් එකක් තියෙන්නෙ .ජය වෙවා

  • @thanujalahiru7522
    @thanujalahiru7522 10 месяцев назад +26

    ඔරිජිනල් ගායකයට වැඩිය හොඳට කිව්වා.පට්ටයි❤❤❤❤❤

    • @amalinadeeshani7737
      @amalinadeeshani7737 10 месяцев назад

      බොහෝම ස්තුතියි ❤🙏

    • @RumeshRavindra-uz8yk
      @RumeshRavindra-uz8yk 9 месяцев назад +1

      අනේ ගොන් කතා කියන්න එපා බ්‍රෝ උඹ කිත්සිරි ජයසේකර සිං කරන විදිහ චුට්ටක් අහලා ඉන්දහන් එයාගේ ඕනම සිංදුවක අහපන් මෙ සින්දුව අහලා ඉන්න එකටම වෙනස තේරෙයි ඔයාට

    • @Shan_one_and_only
      @Shan_one_and_only 9 месяцев назад +1

      උඹ original එක ඇහුවෙ බස් එකක යන ගමන් නේද 😂

  • @dreammeaningsj5793
    @dreammeaningsj5793 10 месяцев назад +13

    නියමයි බං උබ ඇත්තමට දවසෙ හිරු ස්ටාර් ගොඩක් ලස්සනයි බං උබට සුපිරි ගමනක් යන්න පුළුවන් මුන්ට රිදෙන්න කරප්න් ලස්සන වැඩක්

    • @amalinadeeshani7737
      @amalinadeeshani7737 10 месяцев назад

      අනේ ගොඩක් ස්තුතියි මේ අගය කිරීමට

  • @sanjeewapriyankara2816
    @sanjeewapriyankara2816 10 месяцев назад +8

    ඇත්තටම හරිම ලස්සනට කිව්වා අයියේ ජය⁣වේවා ඔයාට

  • @geetharts2634
    @geetharts2634 2 месяца назад +2

    මේ සිංදුව අහල එපා නම් වෙන්නේ නෑ අදත් කීපාරක් ඇහුවද මන්දා... එච්චරටම ලස්සනයි මේ ගීතය....... අනේ මන්දා ඔයාට යන්න වුණා..... මට විතරක් නෙවේනේ මේ කමෙට් කීදෙනෙක් හොද කියල තියනවාද එක්කෙනෙක් වත් නරකක් කියල තියනවාද... ඔයා පරාද නෑ... ඔයාට හොද ගමනක් තියනවා සහෝදරයා... හදවතින්මයි මේ කියන්නේ... ඔයාගේ ගමන අතිසාර්ථක වේවේ.. පුළුවන් නම් මේකේ කවර් සෝන්ග් එකක් කරන්න... මේක ඉන්දීය තනුවක්... කාටවත් අයිතියක් නෑ මං හිතන්නේ..... ලංකාවේ.... ලංකාවේ මුල් ගීතයටත් වඩා අකර්ෂණීයයි.... සුබ පැතුම්............🥰😍😍

    • @amalinadeeshani7737
      @amalinadeeshani7737 Месяц назад

      බොහෝම ස්තුතියි මේ අගය කිරීමට❤🙏ඉස්සරහට හොඳ දෙයක් කරමු❤

  • @sanchalasanchala4982
    @sanchalasanchala4982 9 месяцев назад +6

    ඔර්ජිනල් ගායකයට වැඩිය හොදට කිඋවා ❤

  • @chamaranuwan8135
    @chamaranuwan8135 9 месяцев назад +2

    ආසාධාරනයි හිරැ සුපිරි ගායනයක් ස්තුතියි අපව වෙිනම ලොකෙකට අරන් ගියාට❤❤❤❤❤❤

  • @chamijaya6425
    @chamijaya6425 10 месяцев назад +14

    අපරාදේ මේ කොල්ලා අනේ පවු සූපිරී වොයිස් එකක් තියෙන්නේ දවසක ඔබනම් මචෝ ගායකයෙක් වෙනවා බන් බූදූ සරණයි ❤❤❤❤❤ පට්ට සහෝ සූභ පතනවා❤

    • @amalinadeeshani7737
      @amalinadeeshani7737 10 месяцев назад

      මේ වචන පුදුම හයියක් දෙනවා මට ඉදිරියට යන්න ..ආදරෙයි හැමෝටම

    • @amalinadeeshani7737
      @amalinadeeshani7737 10 месяцев назад

    • @lalanthananayakkara6792
      @lalanthananayakkara6792 10 месяцев назад

      Thanks so much❤️

  • @dusmanthaadikari8747
    @dusmanthaadikari8747 2 месяца назад +1

    Wow beautiful song..nice

  • @aruna9222
    @aruna9222 9 месяцев назад +8

    කිත්සිරි ජයසේකර මහත්මයා මේ ගීතයට කොයිතරම් සාධාරණයක් ඉෂ්ඨ කරාද.. ඒ හාසමානවම ලලන්ත ත් මේක හොඳටම ගායනා කලා.. ඊටත් වඩා හොඳට.. ඒත් චීත්ත කෑල්ලක් ඉස්සරහා ඒ දක්ෂතාවය වැහිලා ගියා.. හොඳට මතක තියාගන්න ලලන්ත සහෝදරයා.. වේදිකාවෙ දිලෙන , දිදුලන වැඩ කලේම වේදිකාවෙන් කලින් බැහැල ගිය මිනිස්සු සහ වේදිකාවට ගොඩවෙන්නවත් බැරි උන මිනිස්සු.. ඒනිසා ස්වඋත්සාහයෙන් ගමනක් යමු.. ඔය හඬ අහන්න අපේ කන් ලෑස්තියි...

    • @lalanthananayakkara6792
      @lalanthananayakkara6792 9 месяцев назад +1

      Godaaak sthuthi malli e agaya kirimata .jaya wewa oyatath❤❤❤

  • @gamagews
    @gamagews 9 месяцев назад +4

    Nowadays one of my favourite...good luck saho.❤❤❤

  • @lalanthananayakkara6792
    @lalanthananayakkara6792 9 месяцев назад +2

    Godaaak sthuthi aadaraneeya oyala hema denatama dena shakthiyata❤❤❤❤❤❤❤❤❤

  • @nuwajay3252
    @nuwajay3252 9 месяцев назад +3

    Wow beautiful singing ❤ One day you will win. Keep on singing.

  • @SudathAnura-rz3hr
    @SudathAnura-rz3hr 9 месяцев назад +1

    Nice singing.keep it up

  • @PiyumiMadusani-yf8rx
    @PiyumiMadusani-yf8rx 9 месяцев назад +4

    ඔයා දැනටමත් දිනල ඉවරයි අයියේ,,,,,❤️❤️බුදු සරනයි ,,,,

  • @kamalbandara3564
    @kamalbandara3564 9 месяцев назад +7

    කීවෙනිපාරද මන්ද මේ අහන්නේ 💕

  • @SudathAnura-rz3hr
    @SudathAnura-rz3hr 9 месяцев назад +1

    Niyamai .lassanai

  • @deepalkumara3880
    @deepalkumara3880 7 месяцев назад +1

    ඒ සින්දුව මාරම ලස්සනයී අහන් ඉන්න හිතෙනවා,,,❤

  • @DinethTharusha-lt2wg
    @DinethTharusha-lt2wg 9 месяцев назад +2

    Marama lassanai

  • @Sandalika1
    @Sandalika1 10 месяцев назад +4

    Aththatama harima lassanai denenna gayanaya karanawa…❤😮
    keep it up ❤️‍🔥

  • @dasuntharanga6164
    @dasuntharanga6164 9 месяцев назад +4

    හඬ❤

  • @ashsu837
    @ashsu837 10 месяцев назад +2

    හරිම ලස්සනයි ❤

  • @kamalbandara3564
    @kamalbandara3564 9 месяцев назад +3

    ❤❤ඇහුවට එපාවෙන්නෙත් නෑ...

  • @ForYouResin
    @ForYouResin 10 месяцев назад +4

    Ettatma pattama lassank❤
    Lassna sidu tikak krnna sahodaraya❤
    Api innawa ahanna balan❤

  • @anjana1420
    @anjana1420 9 месяцев назад +3

    සුපිරියටම කිව්ව අයියා ..වොයිස් එක පට්ටම ලස්සනයි💖❤️

  • @dilshanperera5503
    @dilshanperera5503 10 месяцев назад +4

    Patta bn.. uba.. derana palayan.. aththatama maarama lassanai...

  • @MaheshChathu-lm1ff
    @MaheshChathu-lm1ff 10 месяцев назад +18

    🙂 මෙච්චර කාලෙකට අහපු සුපිරි ටිකෙන් එකක්. මුන් පස්සෙ යන්න ඔනෙ නැ බන් සල්ලි ටිකක් එකතු කරන් ලස්සන වැඩක් කරපන්. අපි ඉන්නව උබේ සිංදු අහන්න බලාගෙන. දවසක වෙන චැනල් එකකින් සිංදුව එලියට දල මුන්ට හොද පිලිතුර හරිම තැනදි දියන්

  • @geetharts2634
    @geetharts2634 10 месяцев назад +6

    harima lassanai e gayana man 10 wathawata wada ahuwa thawath ahanwa

  • @nihalembuldeniyage
    @nihalembuldeniyage 10 месяцев назад +4

    Ubata waradinne lalanha.jayawewa

  • @dakshinrajkunar4
    @dakshinrajkunar4 10 месяцев назад +11

    මෙයාට නැවත චාන්ස් එකක් දෙන්න බැයි ද හිරු..🙏😍

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 10 дней назад

    සුපිරි යි කොල්ලො

  • @sureshdissanayaka1914
    @sureshdissanayaka1914 10 месяцев назад +8

    ඇයි අල්ලා මෙච්චර ලස්සනට කියනවා මෙන් තෙරූන් නැත්තෙ😢😢😢

  • @chamaranuwan8135
    @chamaranuwan8135 10 месяцев назад +5

    Adarei ❤❤❤ super idiriya yanna

  • @PadmaSiriwardana-n7y
    @PadmaSiriwardana-n7y 8 месяцев назад +2

    Harima lassanai.asadaranai me theeranaya.ayeth try karanna malli...padma siriwardana-ganegama

  • @anushkafernando7381
    @anushkafernando7381 10 месяцев назад +3

    Lssnata sing karanawa ❤

  • @nadeeranadeera-ws6vz
    @nadeeranadeera-ws6vz 9 месяцев назад +2

    ඒ වොයිස් එක පට්ට බන් අයෙත් චාන්ස් එකක් දෙන්න බෑද හිරු

  • @hasi8056
    @hasi8056 8 месяцев назад +1

    Woow🎉🎉🎉

  • @himali3897
    @himali3897 9 месяцев назад +1

    ❤great

  • @MadishaniAriyathilaka
    @MadishaniAriyathilaka 3 месяца назад +1

    ඇත්තටම හොදයි ගායනය... මුල් ගායනයටත් වඩා හොදින් කිව්වා.. හොද අනාගතයක් තියනවා.. බුදුසරණයි 🌹🌹

  • @NimeshMadhuranga06
    @NimeshMadhuranga06 10 месяцев назад +10

    ඇත්තටම දැනෙන්න කියනවා❤හැබැයි නිරෝශට දැනෙන් නෑලු..😂

    • @ruvindaruvi149
      @ruvindaruvi149 10 месяцев назад +1

      එයැය්ට දනවන්න න්ම් ටිකක් අමාරුවෙයි 💔😂

    • @lalanthananayakkara6792
      @lalanthananayakkara6792 10 месяцев назад

      Thanks so much❤️

    • @thisaranimanthaka
      @thisaranimanthaka 10 месяцев назад +1

      එයාට ලේසියෙන් දැනෙන්නෙ නෑ කොහොමත් 😂

    • @roshanpriyajanaka8603
      @roshanpriyajanaka8603 9 месяцев назад +1

      නිරොශට දන්වන්න ලෙසියෙන් දන්වන්න බැහැ මල්ලි

  • @samithJeewananda
    @samithJeewananda 10 месяцев назад +2

    Aparadayak une supiri kiyanawa

  • @Mystory-d5v
    @Mystory-d5v 10 месяцев назад +4

    Maru

  • @nihalembuldeniyage
    @nihalembuldeniyage 9 месяцев назад +3

    Mm. Me sinduwa ahauwe 10 weni para

  • @ruwantharangaweerathunga6682
    @ruwantharangaweerathunga6682 7 месяцев назад +3

    හාල් කෑලී ෆෝර්ම් නොකර සැබෑම දක්ෂයා ලලා..ඉන්නම ඕන දක්ෂයෙක්.ඒ සින්දු වට උපරිමයෙන් සාධාරණයක් කරනවා.

  • @chandramalani2805
    @chandramalani2805 9 месяцев назад +2

    4:58 m

  • @thisaranimanthaka
    @thisaranimanthaka 10 месяцев назад +6

    ඇත්තටම ලස්සනට කිව්ව කියල හිතෙනව. එක මනාපයක් වත් දෙන්න බැරිද මේ ගායනයට?.
    පව් ඒ කොල්ලා

    • @lalanthananayakkara6792
      @lalanthananayakkara6792 10 месяцев назад

      Thanks so much❤️

    • @thisaranimanthaka
      @thisaranimanthaka 9 месяцев назад

      @@lalanthananayakkara6792 music අතහරින්න එපා මල්ලි. ගායන හැකියාව තව හොදට දියුනු කරගෙන ඉස්සරහට යන්න.
      ඔය අද ඉන්න ජනප්‍රිය ම ගායකයො තරහ වලින් දිනලම ආපු අය නෙමෙයි නෙ.
      ඔයා තෝරගත්ත ගීතය මමත් හරි ආසම එකක්. මුල් වචන 4,5 කියද්දිම මම හිතුවෙ මනාප 3 ම වදියි කියලා.
      ඉදිරිය සුබ වේවා !

  • @chamaranuwan8135
    @chamaranuwan8135 10 месяцев назад +3

    Nice song ❤❤❤❤❤

  • @maduwayt4450
    @maduwayt4450 9 месяцев назад +3

    3:19 eya meki ayin karanna tibbe

  • @MaduLiyanage-ev5xc
    @MaduLiyanage-ev5xc 9 месяцев назад +3

    ❤Supiri

  • @nadunthikshana5808
    @nadunthikshana5808 10 месяцев назад +4

    ❤❤❤❤❤

  • @OshenJayathilaka
    @OshenJayathilaka 9 месяцев назад +2

    මාරම වොයිස් එකක්.🥰මුල් ගායනයටත් වඩා හොදයි මට නම්

  • @kasundevinda4917
    @kasundevinda4917 8 месяцев назад +1

    ❤️💙❤️💙❤️💙💙❤️

  • @anushkafernando7381
    @anushkafernando7381 10 месяцев назад +1

    Supiri ❤

  • @sandamalabeyrathna3231
    @sandamalabeyrathna3231 10 месяцев назад +1

    Super❤️

  • @GayanJayasinghe-l4x
    @GayanJayasinghe-l4x 9 месяцев назад +2

    ලස්සනට ඇහෙන්නෙ ඇයි 😢❤

  • @anushkafernando7381
    @anushkafernando7381 10 месяцев назад +2

  • @vihassayuru4293
    @vihassayuru4293 10 месяцев назад +4

    Kauru monawa qwath eye hodama gayanaya.aru 3 kan ahenne.pattama lassanai malli.oya wenath akarayen ediriyatama yanna.

  • @chamaranuwan8135
    @chamaranuwan8135 10 месяцев назад +1

    😢😢😢😢 aparadayak adariiiiiii❤❤❤❤❤❤

  • @mihirinanayakkara-ki3yr
    @mihirinanayakkara-ki3yr 10 месяцев назад +5

    apitath vote karaganna bari una godak ayata vote karaganna beri wela.

  • @SayuriNimshara
    @SayuriNimshara 10 месяцев назад +8

    දර්ෂි ගේ ගායනය ට වඩා නම් ඉදිරියෙන් තියන්න පුළුවන්

    • @lalanthananayakkara6792
      @lalanthananayakkara6792 10 месяцев назад +1

      Thanks so much

    • @lassanadewal8918
      @lassanadewal8918 10 месяцев назад +2

      Tamil un කොහොමත් ඔහොම තමයි සහොදරයා ඔයා ඇත්තේන්ම දක්ෂයෙක්.❤

    • @nihalembuldeniyage
      @nihalembuldeniyage 10 месяцев назад +2

      Lalantha..methek ahapu. Sinduwalin. Hodatama kiuwe oya

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 10 месяцев назад +1

    👍👍👍👍👍👍

  • @ranaliwimanthi3483
    @ranaliwimanthi3483 10 месяцев назад +2

    👍👍👍

  • @ShammiNidarsha-xt7rz
    @ShammiNidarsha-xt7rz 9 месяцев назад +5

    අම්මෝ පුදුම ලස්සනයි මේ කටහඩ අනේ පව් ඒ ලමයා❤❤❤❤❤❤❤

  • @kasuniperera2640
    @kasuniperera2640 10 месяцев назад +5

    Keep it up aiya oy lssanata kiuwa hemadama oke une asadarana kam😂 araki nm melo rahak na

  • @harshasoysa321
    @harshasoysa321 7 месяцев назад +2

    Ai me manusayata සාධාරණයක් noune. Issaroma para kiuweth kitul mal rana se song aka

  • @asela-re3dm
    @asela-re3dm День назад

    ලලන්තට අසාදාරනයක් උනා😢

  • @nihalembuldeniyage
    @nihalembuldeniyage 9 месяцев назад +2

    Machan darana dreamstar me dawaswala application gannawa. Danna,.. Oyta waradinne...kawadahari hoda gayakayek wenawa.. Bs

  • @mayanthasarathchandra-nq2fe
    @mayanthasarathchandra-nq2fe 10 месяцев назад +4

    Meke cover song ekak one

  • @pathumsandaruwan1905
    @pathumsandaruwan1905 8 месяцев назад +1

    ලස්සනටම කිව්ව⁣ා කොල්ලා....දක්ෂයා මෙ කොල්ලා

  • @kasunsameerajayasinghe4558
    @kasunsameerajayasinghe4558 9 месяцев назад +2

    Talented person, excellent performance❤, but not suitable place....

  • @nihalembuldeniyage
    @nihalembuldeniyage 10 месяцев назад +4

    Saranga ahana prashna walata nirosha mis kata gal gahila..ai bn aa😂😅😮😮

  • @nihalembuldeniyage
    @nihalembuldeniyage 10 месяцев назад +5

    Hiru kiyanne hoda channel ekak,babai dannm kala kirenawa me winishchaya dakkama.. Ohoma winishchaya manda layak danna epa..pls. Hodatama kiynawa me kolla.. Ai mehema karanne..renoda silva mahamaya mewa balanna one...plssss

  • @අටමගලේහන්දිය
    @අටමගලේහන්දිය 9 месяцев назад +1

    Arakige hinawa

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 10 месяцев назад +5

    දර්ශි whutti හිනා උනා 🤮

  • @pathumsandaruwan1905
    @pathumsandaruwan1905 7 месяцев назад +1

    මාරම දක්ෂයෙක් දක්ෂයට තැන නැ

  • @nirangaanuraga4162
    @nirangaanuraga4162 10 месяцев назад +3

    Meyata kale mara asadaranayak. Mewa pahadili karanna lalanthage gayanaye waradda mokadda kiyala. Niyamata pitch ekata sing kala. Mninissunta hadawathata danenna sing kala. Namuth oyala ekathu wela kale marama wadak. Darshi hariyata sing kalada. Song ekakth waradduwa. Pitching out sing kale darshi. Nirosha miss hari. Kata handa lassana una kiyala issrahata geniyana eka harida ???. Pls puluwannam ohu nawatha ganna. Mokada darshita wadi dura yanna wena ekak na. Apita darshi ekka tharahak na. Dakshathawayata ida denna. Hiru star mehema wenne ai....

  • @nihalembuldeniyage
    @nihalembuldeniyage 10 месяцев назад +2

    Niroshata danune nali..habai hdata natanawa

  • @roshansanjeewa1981
    @roshansanjeewa1981 10 месяцев назад +2

    Mokdda me mun karnne lalntha thami me battle eake hirutar

  • @udithalakmal5164
    @udithalakmal5164 4 месяца назад +1

    යකෝ සුපිරියටම කියලත් කැපුනනෙ මාර අසාධාරණයක්

  • @AjithKumarathunga-h6o
    @AjithKumarathunga-h6o 9 месяцев назад +3

    දක්ෂයින්ට අද තැනක් නෑ

  • @buddhimasandamali8161
    @buddhimasandamali8161 10 месяцев назад +6

    මීටවඩා මොනවා කියන්නද සිංදුව .චීත්තයක් වෙනුවෙන් vote block කරන 💩 හිරු .😂

  • @Samanpalitha-si8ws
    @Samanpalitha-si8ws 10 месяцев назад +2

    අන්තිමට මොකෙක් හරි ගොබ්බයෙක් දිනවයි මුන්😂

  • @anjanaweerarathna1534
    @anjanaweerarathna1534 6 месяцев назад +2

    දක්ෂයා කපනවා පව්

  • @pubudulakshan9322
    @pubudulakshan9322 10 месяцев назад +1

    හෙන ගහපන්

  • @ruchirawijesinghe3776
    @ruchirawijesinghe3776 9 месяцев назад +2

    Supiri

  • @amalinadeeshani7737
    @amalinadeeshani7737 9 месяцев назад

    ❤❤❤❤❤❤

  • @manojpriyankara8273
    @manojpriyankara8273 3 месяца назад +1

    ❤❤❤❤❤

  • @princyamadoru8106
    @princyamadoru8106 3 месяца назад

    ❤❤❤❤❤❤❤