ආර්‍ය සාසනය ගැන භික්ශුවක් කී අපූරු කතාවක්- walasmulle abhaya thero- nirapekshathwaye maga-season 8

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 57

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 3 года назад

    සාදු සාදු සාදු.....🙏

  • @indranidesilva8575
    @indranidesilva8575 4 месяца назад

    ❤❤❤🙏🙏🙏ssasadu ssaadu ssaadu

  • @kumudinijayawardana1182
    @kumudinijayawardana1182 4 года назад +1

    Sadu sadu sadu!

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 3 года назад +1

    🙏🙏🙏.....

  • @rajithakumara3309
    @rajithakumara3309 4 года назад +3

    තෙරුවන් සරණයි 🙏

  • @dulanpiumal
    @dulanpiumal 4 года назад +2

    🙏🙏🙏🙏

  • @nadeerasulthanagoda6997
    @nadeerasulthanagoda6997 3 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @keerthi12345100
    @keerthi12345100 4 года назад +1

    🙏🏼🙏🏼🙏🏼

  • @naturesproducts-srilanka6736
    @naturesproducts-srilanka6736 3 года назад +1

    සාධූ සාධූ සාධූ සාධූ

  • @arwinfernando9760
    @arwinfernando9760 3 года назад

    Sadu ! Sadu ! Sadu !!!

  • @preethikumari9743
    @preethikumari9743 4 года назад +2

    Saadu saadu saadu

  • @SamudraKarunanayake
    @SamudraKarunanayake 3 года назад

    Saadu Saadu Saadu !!!!

  • @bandupalaweerasinghara5778
    @bandupalaweerasinghara5778 3 года назад

    අධිකරණ සංඝනායක කොහෙද ඉන්නේ

  • @hashanmadushanka2786
    @hashanmadushanka2786 3 года назад

    මේ හාමුදුරුවෝ කිව්වා මාර්ගඵල ලබනකොට බඩ බුරුල් වෙලා යනවා කියලා.... ඒ නිසා මට බලන්න හිතෙන්නෙ නැ..... හාමුදුරුවෝ 3ක්4ක් නිසා මම බලනවා.... ව්ශේෂයෙන් අරියඣාන හිම්. සහ හදපාන්ගොඩ අපේ හාමුදුරුවෝ නිසා...... මට ඒ දේ ගැන පහදන්න පුළුවන්ද...? කාට හෝ..?

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 года назад +3

      මේමයි සහෝ ඔයා බලලා තියෙන්නෙ එඩිට් කරපු ක්ලිප් එකක්.මාර්ගඵල ලබන කොට නෙවියි. දැහැන් වැඩන කොට කය ගොඩක් අශුද්ධව වෙලා තියෙන අයගේ කයත් සුද්ධ වෙලා ඇග සැහැල්ලු වෙනවා කියන එක.සමහර අයට ව⁣මනෙ ගිහින් දාඩිය දාලා බඩ බුරුල් වෙලා ඒම වෙනවා.හැමෝටම වෙන්නෙ නැ.ඒක බුදුන්ම කියලා තියෙනවා.ආනන්ද මගෙ කය සුද්ධ වු අවස්ථා දෙකක් තිබේ කියලා.ඒවා නම් ....කියලා විස්තර කරනවා..ඒක නිසා සම්පූර්ණ කතාව බලන්නෙ නැතිව තිරන වලට එන්න එපා.හදපාන්ගොඩ හාමුදුරුවන් ගේත් බණ අපූරුයි.මාත් අහනවා.අභය හිමිගේ බණ හරිම පැහැදිලියි.හරියට a to z පාඩමක් වගේ.මුල මැද අග පැහැදිලියි..නිවන් සැප ලැබේවා...

    • @hashanmadushanka2786
      @hashanmadushanka2786 3 года назад

      @@මනෝද්බණ්ඩාර බොහෝම ස්තුති..සහෝ..

    • @nilankamanoj8781
      @nilankamanoj8781 3 года назад

      @@hashanmadushanka2786 භාවනා කරන කල්හී නාම කාය සංසිදීම සහ රූප කාය ශුද්ධික්‍රියාවකට ලක්වීම සිදුවන්නක්.

    • @nilankamanoj8781
      @nilankamanoj8781 3 года назад

      @@hashanmadushanka2786 ලෞකික දැහැන් වැඩෙන්නෙ නෑ කය සුද්ධ නොවී, එතකොට සෑහෙන කාලයක් ප්‍රශ්වාස වාතයෙන් ටික ටික කය සුද්ධ වෙලා තමයි දැහැන වැඩෙන්නෙ. මාස ගනන් උත්සහ කරන්නොනෙ

    • @nilankamanoj8781
      @nilankamanoj8781 3 года назад

      @@hashanmadushanka2786 ලෝකෝත්තර දැහැන් සෝතාපන්න වෙච්ච කෙනාට පෙර දැහැන් නොවඩා උනත් අසුරුසැනකින් සමවදින්න පුලුවන්. ප්‍රභාශ්වර වර්ගයේ වර්ගයේ මේක තියෙනව. හැබැයි අවුල මේකයි.. කය තාම සුද්ද වෙලා නෑ.. ක්ෂණිකව දැහැන් වැඩිච්ච කම කය සම්පුර්ණයෙන් ම අසමතුලිත වෙනව. ඒක සුද්ද කර ගන්න තියෙන වේගවත්ම ක්‍රම වලින් ඊට පස්සෙ වැඩ කරන්නෙ.

  • @niriellesumanamithreethero8664
    @niriellesumanamithreethero8664 3 года назад

    මේ හාමුදුරුවෝ කරන්නෙත් බුදු සසුන විනාශ කරන එක විතරයි ..
    සසුනක් දන්නේ නෑ....
    බුදු දහමේ තියෙන සමහර සිද්ධි කියන ව...ඒව ඇත්ත කරුණු තමයි ...
    නමුත් ඒව කියන්නෙ කපටි කමට..
    ඒ උනාට මේ කපටි චීවරධාරීයෙක් පමණි ....

    • @nilankamanoj8781
      @nilankamanoj8781 3 года назад +3

      අවසරයි ස්වාමීන් වහන්ස,
      මොකක්ද මේ හාමුදුරුවෝ කරන විනාශය?
      සාසනේට ඇවිල්ල රැකියා කරන එකද? වෙදකං කරන එකද? එහෙමත් නැත්තං දේශපාලනයට සම්බන්ධව කටයුතු කරන එකද? එහෙමත් නැත්තං පන්සල් වලට, තනතුරු වලට රණ්ඩු සරුවල් වෙන එකද? දායක සිව්පසයෙන් යැපෙමින් ලෞකික කරුණු විශ්ව විද්‍යාල වල ඉගෙනීමද?
      අඩුම තරමෙ පිකටින් එකක්වත් කරන එකද?

    • @niriellesumanamithreethero8664
      @niriellesumanamithreethero8664 3 года назад

      @@nilankamanoj8781 ඒ ඔබ කියන වැරදි කරනවනම් ඕනිම මෝඩ මිනිහෙකුටත් පේනවා නේ.....
      බුදුන් ගේ වචන පාවිච්චි කරල දහමේ අරටුව විනාශ කරන එක ඔබට නොපෙනුනාට අපිට පේනවා ...විද්‍යාව තුළ තියෙන වචන පාවිච්චි කරල නිවන් මග කියන්න බෑ....ඒව හොඳයි මේවගේ හාමුදුරුවරු ළඟට පිරිස ගෙන්න ගන්න....
      එහෙම ගෙන්නගෙන තමන්ගේ අදහස් බුද්ධ දේශනා විදිහට ප්‍රකාශ කරනවා..පන්සල් වල ඉන්න හාමුදුරුවරු වර්තමානයේ පවතින සමාජ සංස්කෘතිය තුළ කටයුතු කළාට ඒ අය බුද්ධ භාෂිතයට හානි කරන්නෙ නෑ ...
      අනික මේවගේම පිරිස් අතීතයේ ලංකාවෙ බිහිවෙලා සාසනයට කරපු හානි නිසා තමයි අපේ සසුන පිරිහුනෙත්...පවතින සාසනය පමණක් නොව මෙවැනි කතා නිසා නිවනේ අඩිතාලම නැති වෙලා ම යනවා...එනිසා එක එක පුද්ගලයන් සරණ යන්න හොඳය නෑ ..
      නිවැරැදි ව පාළිය ඉගෙන පිටකය අධ්‍යයනය කළයුතුයි .....
      එහි නිවන් මග ප්‍රකාශිතය .....නිවන තමාතුළින් ලබන අවබෝධයක් මිස කිසිම පුද්ගලයෙක් තුළින් ලබන දෙයක් නොවේ ..පංසලේ ඉන්න හාමුදුරුවරු මේ පොත්ටික පරිස්සම් කරන එකත් අගය කළ යුතුයි ...මොකෝ ඔය රහත්තු කියන හොරු මුල් පිටකය විනාශ කරන එකනේ කරන්නෙ .....

    • @nilankamanoj8781
      @nilankamanoj8781 3 года назад +2

      @@niriellesumanamithreethero8664
      අවසරයි ස්වාමීන් වහන්ස,
      මේ ස්වාමීන් වහන්සේ දහමෙ අරටුව විනාශ කරන්න කියපු, රාග-ද්වේශ-මෝහ විනයට නොගැලපෙන, පටිච්ච සමුප්පාදයට නොගැලපෙන දේ මොකක් ද?

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 года назад

      @@nilankamanoj8781 අභය හාමුදුරුවන් ගේ බණක් වත් අහල නැතිව නිකරුණේ පව් පුරවගන්නවා මේ අය.අභය හාමුදුරුවන් හැම දේම ත්‍රිපිටක සාක්ෂි සහිතව දේශනා කරන බව උන්වහන්සේ ගේ බණ අහන අය දන්නවා.මේ වගේ අයට උත්තරයක් දෙන එකත් තේරුමක් නැති වැඩක් මහත්තයා ..

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 года назад

      @@niriellesumanamithreethero8664 අභය හිමි තමන් රහතෙක් කියලා කියන්නේ නැ.නොදැන අපවාද කරන්න එපා.අනික කවදාවත් කාටවත් ගරහන්නෙ නැ ඔබ වහන්සේලා වගේ..

  • @harshanuwan8529
    @harshanuwan8529 4 года назад +2

    🙏🙏🙏🙏

  • @preethikumari9743
    @preethikumari9743 4 года назад +2

    🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 года назад +2

    🙏🙏🙏🙏🙏

  • @hettiarachchigechamal6346
    @hettiarachchigechamal6346 4 года назад +1

    🙏🙏🙏🙏

  • @malachandani6007
    @malachandani6007 4 года назад +1

    🙏🙏🙏🙏

  • @shainihendeniya5864
    @shainihendeniya5864 3 года назад +1

    🙏🙏🙏

  • @rasikamadhavi3318
    @rasikamadhavi3318 3 года назад +1

    🙏🙏🙏🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 года назад +1

    🙏🙏🙏

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 3 года назад

    🙏🙏🙏