Walasmulle Abhaya Thero වලස්මුල්ලේ අභය හිමි නිරපේක්ෂත්වයේ මග NirapekshathwayeMaga

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 65

  • @Neranjala-wk1mg
    @Neranjala-wk1mg 4 месяца назад

    sadu,sadu,sadu පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukhskalpage1335
    @dilrukhskalpage1335 3 года назад +9

    සාදු සාදු සාදු උතුම් අර්‍ය් උත්තමයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මමද සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුකයෙන් සුකිත තරවෙත්වා 🙏🙏🙏

  • @supunsandika5455
    @supunsandika5455 3 года назад +10

    තෙරුවන් සරණින් අපේ ස්වාමීන්වහන්සේටත් කල්‍යාන මිත්‍ර ඔබ සැමටත් සියලු දෙනාටමත් උතුම් නිර්වාණ අවබෝදයම වෙත්වා !

  • @chamildiss
    @chamildiss 4 года назад +29

    දහසක් දොම්නස් දුක් ගිනි අතරේ .. .
    දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ .. .
    හිමියනි ඔබෙ දම් හඬ ඇසූ පමණින් .. .
    නිවී නිවී යන අරුමය දුටුවෙම් .. .

    • @upalidhanapala9040
      @upalidhanapala9040 3 года назад +2

      Wales mulle abenayaka him

    • @dharmagawesekadarma7424
      @dharmagawesekadarma7424 2 года назад

      දුක නම් වු අරිය සත්‍ය නම් ජාතිය ජරාව, වයාදිය,මරනය ,අප්පියයන් හා එක්වීම ,ප්‍රියයන් ගෙන් වෙන්වීම,කැමති දේ නොලැබීම යන මේවා ය මේ දුක නම්වු සත්‍යයේ එක කොටසක් පමනක් ගෙනහහැර දක්වා විකුර්ති දහමක් දෙසන්නේ ඇයි ?අනිච්ච යන බුදු වදන වැරැදි බව දැක්වීමට කරන වංචාව ඉතාමත් බරපලයි . අනිච්ච /අස්ථිර /impermnance යන්න අනිච්ජ්ජ/අකමැති /dislike යන වචනය සමග පටලවමින් කරන්නේ බුදු දහම විකුර්ති කිරීමකි සච්ච විබංග සූත්‍රය කැමති දේ හෙවත් පැතීමෙන් ලබාගත නොහැකි දේ මෙ සේ දක්වයි.ජාතිය,ජරාවට පත් නොවීම ,ලෙඩවීම නොවිම,මරනයට පත් නොවිම ,සෝක දුක් වැලපීම් වේ. මේ දර්මය විකුර්ති කිරීම හා බුදුන් ලංකාවේ ඉපදී ඇති බව කීම ඉතාමත් රහසේ බුද්ද සාසනය වැනසීමේ පියවරකි වචන වලට කටට එන අරැත් දීම සමාව දිය නොහැකි වරදකි. (තරහා=තරයේ *හාවීම) (පටිච්ච=පටි*ඉච්ච පටියෙන් බැදුනා) මේ විහිලු වලින් කිහිපයක් පමනි ඉන්දියාවේ බුද්ද දර්මය වැනසීමේ පුරෝගාමීන් වන පුස්‍යමිත්‍ර,බ්‍රාහ්මණ බක්ති මූමන්ට්,මොහොමඩ් බින් කාසිම්, සහ අවසන් ලෙස බක්තියාර් කාලිජි නාලන්දා විදුහල 30000 අවිහිංසක නිරායුද සංඝයා සමග ගිනිබත් කිරීම ඉන්දියාවේ බ්ක්ශුවකගෙ හිසකට රන් කාසි 10දී බික්සුන් මැරූ බව ඔබ දන්නවද? ඉන්දියාවේ සසුන වැනසීම කල්‍රේ එසේය .නමුත් ඔවුන්ට දර්මය වෙනස් කිරීමට බැරිවුණා .ඔවුන් විනාශ කලේ බාහිර දේ පමනි .පිරිසිදු දර්මය රැකුනා. නමුත් දැන් සිදුවන මේ දර්මය විකුර්ති කිරීමක ඉතා කනගාටුදායක මෙන්ම බයානකද වේ.අනිච්ච යන වචනය අප සිංහලයා යෙදුවේ නිත්‍ය නොවිම හැදින්වීමටයි.මෙයද ඉතාමත් වැරැදි ලෙස අර්ථ දක්වයි . ඇමරිකන් ජර්මන් ප්‍ර්ංශ ආදීන් පිරිසිදු බුදු දර්මය කියවා ඉන් වශීකෘත වී අනිත්‍ය දුක්ක අනාත්ම ස්වභාව දැකීමට උත්සාහ කරන මේ අවදියේ සිංහල බික්සුන් කොටසක් කටයුතු කරන්නේ දර්මය විනාශ කිරීමටයි . උදයවය දැකීමෙන් ඔබටත් මේ දහමෙහි සත්‍ය අත්විඳීමට පුලුවන . දම්මපද පාලියේ 110 සිට 115 දක්වා බලන්න උදයවය දකිමින් එක් දිනක් ජීවත්වීම උදයවය නොදැක සියක් අවුරුදු ජීවත්වීමට වඩා උතුම් වේ. සීලය,සමාධිය ,ප්‍රක්නාව ,නිවන,ගැනද මෙලෙසින්ම දක්වා ඇත
      .තුන් පිටකය ඉතාමත් නිවැරදි බව ද දර්මය මුල මැද අග පිරිසිදු බවත් නුවනැති අය දනිති BLACK HOLES කලු කුහර ගැන අවුරුදු 2600කට පෙර සාක්‍යමුනීද්‍ර්‍ර්‍යානන් කල හෙලිකිරීම නවීන විද්‍යාවත් විශ්මයට පත් කරයි .(සං නිකාය/පපාත වග්ග) බුදුන් වහන්සේ කලු කුහර උපමා කලේ අවිද්‍යාව පිරුණු මේ නිරන්තරයෙන්ම වෙනස් වන ලෝකය නිත්‍ය සුක ආත්ම ලෙස ගත් අන්ද බාලයින්ටයි ක්වොන්ටම් විද්‍යාවදියුනුවීම සමග ලොව ඉතිරි වන්නේ පිරිසිදු බුදු දර්මය පමනක් බව ඇල්බර්ට් අයින්ස්ටයින් වැනි අයත් පිලිගෙන හමාරය . මහානායක හිමිවරු ඇතුලු සියලු සත්පුරුශයන් මෙම විනාශය වැලක්වීමට පියවර ගනිමු sadu sadu sadu 🧡☸️

  • @Vhjjnbhh
    @Vhjjnbhh 6 месяцев назад +1

    සියලු දෙනාට නිවන ම අවබෝධ වේවා....🙏🙏🙏

  • @Umesh_perera
    @Umesh_perera 4 года назад +11

    සාදු සාදු සාදු

  • @monishanindrajith1987
    @monishanindrajith1987 3 года назад +6

    සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @udayasandakelum5686
    @udayasandakelum5686 8 месяцев назад +2

    සාදු සාදු සාදු නිවනම නාතයි නිවනම වෙත්වා

  • @raniperera2056
    @raniperera2056 8 месяцев назад +3

    මීටත් වඩා මොනව පැහැදිලි කරන්නද ඔබ වහන්සේ නිවනින්ම නිවේවා

  • @indranidesilva8575
    @indranidesilva8575 6 месяцев назад +1

    ❤❤❤🙏🙏🙏sadu sadu saadu

  • @maheshsuranga4474
    @maheshsuranga4474 Год назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sumudunisilva
    @sumudunisilva 4 года назад +13

    ❤️❤️❤️

  • @maduwick
    @maduwick 4 года назад +13

    🙏🙏🙏🙏🙏

  • @sithumkaushalya1901
    @sithumkaushalya1901 2 года назад +4

    බුදු සරණයි සාධු සාධු සාධු

  • @h.h.mramya4589
    @h.h.mramya4589 2 года назад +2

    මට මේ දැනුවත් කිරීම කල කල්‍යාණ මිත්‍රයා රම්‍යා වික්‍රමාරච්චි බුදුසරණයි වසර පනහකට පමණ පසු ඔබ හමුවීම සැපතකි

    • @h.h.mramya4589
      @h.h.mramya4589 2 года назад +1

      ස්වාමින් වහන්සේට මාගේ ප්‍රණාමය වේවා 🙏🙏🙏🙏🙏

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 3 года назад +5

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ !!!

  • @priyankajayaratne4914
    @priyankajayaratne4914 3 года назад +6

    Deergau wewa, Swaminwahansa,

  • @kiddyanddaddy
    @kiddyanddaddy 4 года назад +12

    🙏🙏🙏

  • @kidscreativeactivitiesbyumesh
    @kidscreativeactivitiesbyumesh 3 года назад +6

    තෙරුවන් සරණයි

  • @anomaheenpendala4451
    @anomaheenpendala4451 3 года назад +5

    Waha waha niwanin sanasethwa sadu sadu

  • @michealwickramage6594
    @michealwickramage6594 4 года назад +10

    බුදු සරණයි

  • @lakmali813
    @lakmali813 4 года назад +6

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rukashalpriyangani5082
    @rukashalpriyangani5082 3 года назад +6

    Niwanama nathai niwanama Wethwa!!!

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 3 года назад +5

    🙏🏿🙏🏿🙏🏿

  • @MilindaCaldera
    @MilindaCaldera 3 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 2 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mtmmahir4511
    @mtmmahir4511 Месяц назад

    ❤❤❤❤❤❤❤

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 2 года назад +2

    🙏🙏...🙏!!!

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ Год назад +2

    niwan maga pahada dena pinwath swamin wahanse

  • @gayansanjeewa2653
    @gayansanjeewa2653 2 года назад +3

    බඩගින්න පෙළෙන සුළු යි.පිනවීම කැමති සේ na.

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 Год назад +1

    Sadu sadu sadu

  • @LakmalVithanage-mr9ss
    @LakmalVithanage-mr9ss Год назад +2

    නිබ්බානං පරමං සුකං !

  • @henryperera1998
    @henryperera1998 2 года назад +6

    කැමැත්ත ඉෂ්ට නොවීම දුකයි.දුකමත ලෝකය පිහිටා ඇත.ලොකයෙන් මිදීම නිවනයි.

  • @samanlokuge7339
    @samanlokuge7339 5 месяцев назад

    Mu thamai comments danne

  • @enakamendis1210
    @enakamendis1210 3 года назад +4

    Darmaya hariyata demu neds

  • @samanlokuge7339
    @samanlokuge7339 5 месяцев назад

    Maranne jalin Badu gahapan athi wenna.

  • @ketakelebandara2604
    @ketakelebandara2604 10 месяцев назад +1

    😂😂😂

  • @upalidhanapala9040
    @upalidhanapala9040 3 года назад +4

    Wales mulle abenayaka himi

    • @iceice5753
      @iceice5753 11 месяцев назад +1

      ඔයාගේ නම දැම්ම දෙමව්පියන්ගෙන් අැහුවද නමෙ තේරැම?

    • @iceice5753
      @iceice5753 11 месяцев назад

      මුගලන් හාමුදැරැවන් එකභවයක ගිහිකල තම දෙමව්පියන් මැරැවා.එය දැකපු පිරිසක් එම හාමුදරැවන්ට වෙෙර බැන්දා.තෙරැන් රහත් වුනා.හොරැ රැල තවම නිරයෙ.ඔබත් වචන හසුරැවන්න පෙර සිතා විමසා කරන්න.නැත්නම් කෙලෙස් මාරයා විසින් සිත මෙහෙයවා නිරයට දක්කවයි.

  • @samanlokuge7339
    @samanlokuge7339 5 месяцев назад

    Mage boru bana moda upasaka Mmalata hodai

  • @ayushwickramage5964
    @ayushwickramage5964 3 года назад +10

    සාදු සාදු සාදු

  • @michealwickramage6594
    @michealwickramage6594 3 года назад +6

    සාදු සාදු සාදු

  • @michealwickramage9777
    @michealwickramage9777 3 года назад +9

    🙏🙏

  • @SameeraJayasinghe-o8h
    @SameeraJayasinghe-o8h 10 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @iresha3710
    @iresha3710 3 года назад +8

    🙏🙏🙏🙏

  • @SampathWijesekaraw
    @SampathWijesekaraw 3 года назад +3

    🙏🙏🙏

  • @janakaathukorala4732
    @janakaathukorala4732 3 года назад +4

    🙏🙏🙏

  • @manoricooray9899
    @manoricooray9899 3 года назад +4

    🙏🙏🙏

  • @himaliihalagama892
    @himaliihalagama892 3 года назад +5

    🙏🙏🙏

  • @nibbananthi
    @nibbananthi 3 года назад +4

    🙏🙏🙏

  • @prassannapradeep6307
    @prassannapradeep6307 3 года назад +4

    🙏🙏🙏

  • @spm8427
    @spm8427 3 года назад +3

    🙏🙏🙏

  • @chamaniweerasingha371
    @chamaniweerasingha371 2 года назад +2

    🙏🙏🙏

  • @silvakalinganishantha3194
    @silvakalinganishantha3194 Год назад +1

    🙏🙏🙏

  • @udayakumara3753
    @udayakumara3753 Год назад +1

    🙏🙏🙏

  • @isuruashan1322
    @isuruashan1322 Год назад +1

    🙏🙏🙏