Use PayPal to pay online but it will charge you about $1 to $2. But PayPal is the most secured company that will not give our card details to the domain site and pay it successfully...
Malli oyage video godak vatinava.mevage video valin apiva danuvath karanavata oyata isthuthi.malli online badu gennagannakota baduve milata vada gannanakota venama milak aya karanavada.
Register for two factor verification if available or get security device for generates OTP and register to master card secure code or verified by visa services
Brother mn ape ammage debit card eka add kara life 360 app ekata eka dn mge phone eketh na eth maseta 5400 gane kapenawa dn masa 2 una mn mekata mokadda karanna one loku udawwak machan
ඔන්ලයින් ෂොපින් ගැන අනිත් වීඩියෝ මෙතැනින් බලන්න.
ruclips.net/user/results?search_query=Chanux+Online+Shopping
යාලුවෝ වෙනුවෙන් ෂෙයා කරන්න.
Good bro👍👌❤️
Chanux Bro aiie chance dunne katada
Chanux bro RUclips video upload karanna Android app ekenda nattam chrome gihinlada
Chanux Bro aiye math iphone x doller 1 apu ekkt mge debit card eke details dunna apuhu eken ain wenna hari, eka nawaththnna hri krmyak kiyala dennko please...
+Kushan Charuka ammo ow matath awa dollar 1kta dena ekak
මට මෙතෙක් පැන නැඟුනු සියලු ගැටලුවලට පිළිතුරු මෙතන තිබුනා සහො, ගොඩක් පිං...
තෙරුවන් සරණයි☸
Superb advice ✌️✌️✌️
🤪👍🏿
💖
එලමයි...
පාවිච්චි කරන්නෑ.එත් කලින් දැනන් ඉන්න එක වැදගත් ...ස්තූතියි බ්‍රෝ ....
ගොඩක් වෙලාවට online payment එකක් කරද්දි ඒ web site/app වල credit/debit card details save කරන්නද කියල අහනව. ඒ උනාට කවදාවත් save කරන්න එපා කොච්චර trusted site/app එකක් උනත්.
Aiye mn oka add karala thiyenna den niknma Salli kepenawa dennatama mage rs 11000k witara kepila adath 1900 kepuna ane aka cancel karanna mn danne help akak dennako 0782307498
@@superline1457 ado bank ekata katha krla crd eka cancel krahn bn
ගොඩක් පුයෝජනවත් විඩියෝ එකක් ස්තුතියි චනුක්ස් බොු්
ඔන්ලයින් shopping, payments ආරක්ෂා සහිතව කරන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි PREPAID Card. දැනට කොමර්ෂල් බැංකුවෙන් මෙික ගන්න පුලුවන් . Topup කරලා transactions කරන්න පුලුවන් . සමිපත් බැංකුවෙි වෙබි කාඩි එකත් මෙි වගෙ තමා.
ඒකනම් ගොඩක් වටිනව.❤️
Thanks brother.. godak useful me video eka nam.. great work.. keep going.. cheers.. ✌🏾
Use PayPal to pay online but it will charge you about $1 to $2. But PayPal is the most secured company that will not give our card details to the domain site and pay it successfully...
ලේසිම විදිහ මේකයි
පඩිය ආදී වැටෙන ප්‍රධාන 1වෙනි account එකට අමතරව
.
1- තමන්ගේ බැංකුවේ 2 වෙනි account එකක් හදාගන්න
.
2- 2 වෙනි එකටත් online banking ලබාගෙන debit/credit card එකක් ගන්න
.
3- 2 වෙනි එකට රු 10k වගේ පොඩි ගානක් 1 වෙනි එකෙන් online transfer කරගෙන තියාගන්න
.
4- හැම තිස්සේම 2 වෙනි එකේ card details වලින් online purchase කරන්න
ඉවරයි
කෞරු හරි 2 වෙනි එකේ details ඉස්සුවට ලොකු පාඩුවක් වෙන්නෙ නෑ. ඕනෙ නං රු 10k නැති වෙයි.
ඕනෙ වෙලවට 1න් 2ට online සල්ලි දාගෙන හිතූ හිතූ විදිහට shopping කරන්න
ඔය තරම් පරිස්සම් වෙන්න ඕනෙ වෙන්නේ නෑ
නමුත් වීඩීයෝ එක වටිනවා. Thanks (Y) :D
Thank you aiye. godak dewal egena gaththa oyage video eken.😍😀😀😍
Very valuable explanation for this occasion. Thank you very much ! 👍
Very usefull video ! Thank you @Chanuxbro
I recommend PayPal for online transactions rather than doing it directly via Credit/Debit card ✌🏻
Paypal eken kisima dawska hack wenna ba neda
සම්පත් බැංකුවේ වෙබ් කාඩ් එකක් හදාගෙන අවශ්ය වෙලාවට විතරක් අවශ්ය මුදල් ප්‍රමාණය වෙබ් කාඩ් එකට මාරු කරගෙන කරන එක අවදානම අඩුයි. බැරිවෙලා හරි අනවශ්‍ය වෙබ් සයිට් එකකට දුන්නත් කාඩ් එකේ මුදල් නැති නිසා ගැටළුවක් නෑ
First comment.....ෆට්ට වැඩක් අයියෙ..
Very important your video Chanux bro.
Well done chanux useful ✌✔💯
Thanx aiya.godak watina dyak..good luck broo..😊😊😊
USE WEBCARDS FOR ONLINE SHOPPING
You Can Get on Sampath Bank web Card JUST 15sec
thanks bro 👍👍 niyamai video eka
Malli oyage video godak vatinava.mevage video valin apiva danuvath karanavata oyata isthuthi.malli online badu gennagannakota baduve milata vada gannanakota venama milak aya karanavada.
PayPal වලින් ගනුදෙනු කරන හැටි ගැන video එකක් කරන්නකෝ
BOHOMA STHUTHI CHANUX BRO. GODAK STHUTHI
මට එක දෙයක් දැන ගන්න පුලුවන්ද ? Debit or credid card වල තියෙන Number ekata salli danna puluwanda account number ekak nathuwa .
Amazon එකෙන් බඩු ගෙන්නන්නෙ කොහොමද වීඩියෝ එකක් කරන්න
chanux ayye. original samsung gear s3 frontier watch eka anduraganne kohomada? anea video ekak karannako.
Public wifi එකකින් යනවනම් domain එක හරි උනත් විශ්වාස කරන්න බෑ නේද ?
Mara watinawa aiya.thank you.
***NFS***
aiyee binary,forex gana video ekak karannakoo.?
hodata pahadiliwa karanna.?
fatta chanux aiye
aiya bitcoins ganna widiya ganath video ekak daanako
Malliyo kenekge card eke thiyena CVV number eka kenekta dunnoth eyage account eke aethi salli dunnu kenata ganna puluwanda
Alt balaji ඉන්දියන් වෙබ් අඩවිය හරහා ටෙලිනාට්‍ය බලන්න AMX credi card භාවිත කරන්නේ කොහොමද?
මගෙ බැංකුවේ account එකේ සල්ලි අඩු වුනා. ඒ කොහොමද??? හිතාගන්න බෑ. Solution එක කියන්න.
Register for two factor verification if available or get security device for generates OTP and register to master card secure code or verified by visa services
Fb profile එක hack කරල ඒ profile එක යටතේ තියෙන fb page එකේ add කරල තියෙන bank details ඒ hackට අරගෙන bank payment කරන්න පුලුවන් ද
Please help
Patta bro kiyala wadak na..
tnx ayiye apita me dewal kiyala denawata
Kaspersky එයාලගෙම වෙනම option එකක් දීල තියෙනව safe money කියල මං pc එකෙන් ලොග් වෙනව නම් use කරන්නෙ ඒක. ෆට්ට safe තාම කිසිම අවුලක් වෙලා නෑ.
Sajith Perera mobile ekata nadda
Tnz,, superd👍👍 chanux bro
power bank එකක් ගන්නවා නම් මොකද්ද හොද brand එක.rs.4000 විතර??
Thkx aiye.gdk watinawa meka
Do More Like This 👌👌👌
එක නම් වටිනවා😋😋❤️
Very important thanks
අයියේ gtx vga එකක් ලැප් එකකට සෙට් කරන විදිය වීඩියෝ එකක් කරන්නකෝ
Patta bro... 👌👌👌
*Good news 💯✔️✔️✔️👌..!!!*
Thanks. Godak watinawa adahas walata..
iphone R sim ගැන පොඩි විස්තරයක් ඕනේ chanux bro...
Brother mn ape ammage debit card eka add kara life 360 app ekata eka dn mge phone eketh na eth maseta 5400 gane kapenawa dn masa 2 una mn mekata mokadda karanna one loku udawwak machan
Thanks Bro vidio ekk ikmanin genawat.!!! me dawswala msg ekk enwa Deta on karpu gamn...Apple xs,samsung s10 denawa,ship karann 1$.ekt pay krnn card ek illanwa..
Godak watina me vedio eka apita
එක ප්‍රෂ්‍නයක්. Credit card payment කරද්දි එ් payment එකෙන් පස්සෙත් සල්ලි කැපෙනවද???????😕😕😕😕😕
online banking gena video ekak karanna ko...
Mage master card eka add wenne nane export option ekat ayi ee😒 help ekak denna
Thanks chanux bro 👍👍👍
ඔන් ලයින් ගෙවන්න කලින් පාස්කෝඩ් එක ඉල්ලනවා අනිවාර්‍යයිද. ඒක. ලංකවෙ සල්ලි දාල ඒක ඩොලර් වලින් ගෙවන්න බැලු බැංකුවෙ එකෙක් කියනවානෙ . පිලිතුරක් දානවද බ්‍රෝ චානු
Chanux pay pal ekk hada ganna puluwan widiya gana video ekk krannako
වෙනත් එක්කට සල්ලි දානකොට google එකට යන්නෙ.එක වෙනස කරන්නෙ කොහොමද .
aiye mage card eka paypal ekata add karala ebay shoping karaddi pay karanakota card eken salli kapaganna be kiyanawane.card eke sallith thyanawa.please mokada karanna one kyanawada?
Debit card nomber eka bavitha karala ginumata mudal damiya hakida
Windows wlata ena Windows Defender walin hariyata arakshawak labenawada chanuxbro....
චනුක්ස් මහත්තයා people banks වල තියෙන MasterCard මේ ගනුදෙනුවලට සාර්ථකව කරගන්න පුලුවන්ද online payment වලට සාර්ථකව ගන්න පුළුවන්ද අපේ ආරක්ෂා සහිතව සල්ලි ගෙවීම් කරන්න පුලුවන්ද මේ සඳහා ඔන්ලයින් වෙබ් අඩවි මේක බලපානවා ද .
Aliyaexpres eka khomde eka trust karanne puluwande
Chanux bro I phone 5s gena review ekak karannako. Apple iPhone 5s ekata thamath iOS aluth update enawa.
Niyamai ayye
EKANAM patta ela ela me wage video danna
Aiye PayPal ekt connect wela ska haraha payment krn ska safe neda? I think its safe
Aththa samsung galaxy s9 avith kiyanne.e gana video ekak karanna ko.
Aiyo Mata Ehema Wadak Unane Rs 8000.00 Lost
Paypal master debit card ekak hadagena salli withdrawal krna eka hodad narakad?
Ntnm paypal account ekata wena master debit card ekak add krla e card eken salli withdrawal krna ekada hoda?
Mobile 4n eke bank account wla details e wge dewl tya gna eka risk ekak gna wdkd ?
Mkd mn freelancing job ekak ptan gna hithagena ine.eken ena salli control krna wgema withdrawal krna safe wdyta account eka tyn yna wdya gena kyla denako ?
Plz me comment ekta reply krna ?
ayye,macAfree protection eka virus protection walata hoddhda?
අයියෙ ebay න් drone ගෙදරටම ගෙන්වාගන්න පුලුවාන්ද
Subscription remove කරන්නේ කොහොමද
I phone x gift ekata mama debit card detai damma aulak veida? Mama enter karapu data complet kiyala kiuve naha.
Unsure ekakata debit details dunnoth mokakda karanna ona aiye
huawei nova 2i ekada huawei p9 ekada hodama phone eka
Thnx ayye......👍👍👌
#askchanux aiyye VISA card eken online shoping karanna බැරිද
Hi chanux bro.. Oyata deyak miss wuna.. Mn kiwwata taraha wenna epa. Mn danna Taramin denata online shopping krnna wasima card aka NSB debit card. Akay. Ake kisima service charge akak wat annual fee akakwt ne. A it hema card akkama a charges gannawa. NSB wetaray nette.... Akat hoyala. Balala attama kiynnna chanux bro. Thanks
Billing zip code eka kohamada bala ganne visa card eke
superb ..aiye xiaomi redmi 4X gena video ek oni
Chunux ඔයාගෙ video ඉරි වගයක් යන්වා එ ඇයි.?
sampath web cart ekak gaththana online shopping walata hodai. Man use karanne eka...
Aliexpress එක අව්ලක් නැ නෙ 🤔
supiri ayye
Alliexprass එකේ බඩු වගයක් ඔඩර් කරලා දැන් මාස 3ක් වෙනවා තවම අවේ නෑ credit card එකෙන් සල්ලි කැපුනා මේකට මොකක් වෙලා ඇද්ද මම දැන් කලයුතු දේ කුමක්ද.?
A CREATIONZ contact seller
Mama Dina ekak bet keen is at Kara etapasse posed Kuala wetuna etapasse photo ekak pennanne nathuwa giya ekak eida aiye
ela aiya. pohottuwa ta jaya
Ayye api ebay eken monahari oder karala e oder karapu de ave nathi unoth salli apahu labaganne kohimada kiyala video ekak karanna plzzzz
අයියෙ drone වල headless mode එක කියන්නෙ මොකක්ද?
Ayye iq option gana video ekak karannako.
thank you for your video!!!!!!!!
thank you friends
Sampath bank එකෙ web card eken shoping karanna bahane......
Danuwath kalata thank you..
Api use karana debit card ekata amatharawa online shopping karanna thawa card ekak hadaganna puluwanda ema bank ekenma.?