Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒ දරුව හරිම හොද ලමයෙක් හැසිරෙන හිදිහෙන් කියන්න පුළුවන් ලොකු ගමනක් යන්න පුතා,,,,❤ ❤
Ammage pakak yanoo😂
menn guu gode wahana massek@pubuduwijesooriya92
@@AnjukaPraboth-qe4ge උබේ දරුව තුනවසරෙදි ඔච්චර ඇට්ටිව්ද ,බලපන් ඒ ලමය කතා කන්න විදිහ , හැසිරෙන ව්දිහ ,පිරිසිදුකම ,විනය
මෙච්චර රටේ වැරදි කරන උන් ඉන්නවා මේ පොඩි ළමයෙක් ට බනින උන් නම් ane මන්ද 😂👍
මොකා මොක කිව්වත් ඕගොල්ලො දිගටම කරමු බුදු සරණයී!!!☸🤩☸ බුදු පිහිටයී!!!තව තව හරියනවා
මේ ගෑනු කෙනා කතා කරන විදියෙන්ම තේරෙනවා ලොකු තේරුමක් තියන කෙනෙක් නෙමෙයි කියලා.අැත්තටම අනුකම්පා කරන්නෝන..එහෙමයි කියල මුන්ගෙ හැම කෝලමම බලන්නත් බෑනෙ එ්ක නිසා තමයි මිනිස්සු බනින්නෙ
Therum athi kenek uba😅😅
@@ShiranLiyanage-w4g උබ නම් පුක දෙන එකෙක්😂😂
නොබලා ඉන්නකෝ අනේ ඉවරනෙ 😅
බලන් ගියාම මම විතරයි මෙයාලට බැනපු කෙනෙක් ට ඉන්නේ...😂❤
Mn thama baninwa 😂👍
මාත් බැන්න තාමත් බනිනව. අනිත් අය හෙන ආදරෙයි වගේ නේ 😂
Banina tho happila mariyan
@@pabasara2634 😅
මාත් ඉන්නවා💔😂
හොද දේට මිනිස්සු කැමති නැහැ ජරා වැඩ කරනවානමි ඒවට කැමතියි මොඩ මිනිස්සු මෙ දරුවන්ත් අමිමත් කොච්චර හොද දෙයක් කරන්නේ ❤❤❤❤❤ ජයවේවා ජයවේවා
ඒක ඇත්ත .🤝👍💐
අහිංසක අම්මෙකුයි දරුවෙකුයි...! හැමදාම ඔහොම හිනාවෙලා ඉන්න හැමදාම. අහිංසක හිනාවකින් කතා කළාට දෙපළටම ස්තුතියි... දරුවාට හොදින් උගන්වන්න මේ අතරේ. ජයවේවා...🙏
මේ වගේ විව්ස් ලයික් නිසා බෙරේකට තට්ටු දදා මිනිස්සුන්ට විහිලුවක් වෙන්නෙ නැතුව අඩුම ගානේ දරුවට සංගීතය පැත්තෙන් වත් හරි අද්‍යාපනයක් දීලා මේක මීට වඩා හොදට කරන්න. අම්මා කතා කරන විදිහෙන් තේරේනවා අම්මට උනත් හරි හමන් දැනුම් තේරුම් නෑ කියලා. 🥲
සිරා කතාව...😂
Anuge adupadu hoyanne ube gedara un balapan puluwannam dapan ube gedara ekek motawta hari daksha thawyk thiyenawnam ane nikan palayan ban minisunta bainna kalin balapan thamange adu padu hadaganna
අනේ හරිම අහිංසක අම්මෙක් පුතෙක් ❤️❤️💖💖❤️❤️ මේකේ ඉන්නවා කුහක හැත්තක් බලන්න බැරි උන් නොබලා ඉදහං මේ බනින උන්ටත් ගෑනු දරුවෝ ඉන්නවා ඇතිනේ..කෝනාරටත් පිස්සු මේ ඉන්නේ පුතෙක් ඇයි ගායකයෙක් වෙන්න තමයි කැමති කියලා කිව්වේ
හරි අහිංසක පැටියෙක් අම්මගේ මූණ බල බල ඉන්නවා🥳
මේ පොඩි එකා ලොකු වෙලා මේව දකිද්දි මාර සතුටක් ඒවි 😂😂😂
ගොඩක් ආදරෙයි පුතේ. අම්මත් සංවරයි ඒක ගොඩක් වටිනවා. ගමන නවත්තන්න එපා. ❤❤
මේ අහිංසක දරුවටයි අම්මාටයි බනින්න එපා පවු රටේ වැරදි කරන මිනිස්සු ඔනතරම් මෙ වැරද්දක් නෙවෙ කරන්නෙ කාටවත් හනියක් නැ මෙයලාගෙන් 😢
අනිවා.හෙලුවෙන් ඇවිත් නැටුවනම් මිනිස්සු කැමති වෙයි,අහිංසක විදියට වැඩක් කරන මිනිස්සුන්ට තමයි හැමෝම ගල් ගහන්නෙ
ඒක ඇත්ත brother ❤ මේ වගේ අහින්සකයෙකුට බනින් උන් සත්තු ලන්කාවේ හැටි තමයි ඉතින් තව කවුරු හරි දියුණු වෙනවට අපහාස කරන එක වැඩක් නෑ ඕවා කතා කරලා ❤❤❤
මුව පැටියෙක් වගේ පුන්චි පුතා.අම්මගෙයි,කෝනාරගෙයි මූනු දිහා විටින් විට බලමින් සිනාසෙමින් ඉන්නවා.පට්ට පුතේ පට්ට ඔයාටයි අම්මටයි සුබ අනාගතයක්.ඉදිරියටම යන්න.බාදක මැදින් ජය වෙවා❤❤❤❤ ජය වෙවා❤❤❤❤ ඔයාලට.🙏🙏
අම්මටයි පුතාටයි සුබම සුබ අනාගතයක් බුදු සරණයි
කොහොම උනත් අපිව හිනස්සලා හරි සතුටු කරනවා එයාලා පවු ජෝක් එකට ගන්න එපා🥹
ඇයි.කවුරුවත්.බනින්නෙ.කාටවත්.ආමාරුවක්.තියෙනවද.මමනම්.ආදරෙයි.සල්ලි.ලැබුනාදෙන්.එයා.පැරනි.සිංදු.කියනවා.හරිම.ලස්සනයි
අනේ කොලුපැටියා හරි ලස්සනයි හරි හුරතල් ඔයාගේ බලාපොරොත්තු සිතුම්පැතුම් ඉටුකර ගන්න ලැබේවා
ෙමි.දරැවා.පිරිමි.පු.ෙතක්.ඉදිරියටම.යන්න..සුබගමන්😊😅😅😮😮
💖💖💖💖💖💖💖🍀🍀🍀🍀🍀
Kelllek me
Niwan suwa
අනේ ඒ අම්මා කොච්චර හොදයි දළමයත් එක්ක ගායනයෙන් දිගු ගමනක් යන්න ලැබේවා 🙏🙏🙏🙏
අනේ මේ අම්මටයි පුතාටයි බනින්න එපා 😢😢😢.... මොකක් හරි මානසික ලෙඩක් වෙන්න ඇති. අපි ඔක්කොම උදව් කරමු😢😢
Ammo yko 😂😂😂😂
ලොල්😂
😅😅😅😅😅😅😅😅😅😅
කෝණාර මේකට like 100ක් අරන් දියම් 😂🫰
Mgen 100 bn 12.40 a.m 😅💔
@nethu mn aran dennada 100ya
😂😂
Ehm kiynnep pwne 😅
like kannada😂
ඇයියේ මිනිස්සු එහෙම බනින්නේතව කෙනෙක් ගේ හැකියාව කුහකයෝ තමා බනින්නේ ඉහලටම යන්න තෙරැවන්සරනයි
අනේ ඒ පුංචි වයසට දරු පැටියගේ තියෙන කීකරුකම , බලන් ඉන්න ලස්සනයි , කිසිම දඟක් නෑ. හිතේ සැහැල්ලුව සතුට මූනෙන් පේනවා හිනා ව පිරිලා .. අද කාලේ හැටියට මේ දෙමාපිය දරු සබඳතාව අනාගතයට වටිනවා.. බොරු පොශ් නැති අම්මෙක් ලොකූ කතා නෑ අතිශය සරලයි. අහිංසක අම්මෙක් පුතෙක්... ❤❤
හරිම ලස්සනයි පොඩි ළමයා අමිමත් ශොක් ඉදිරියටම එන්න ගහන ගල්වලින් මාලිගාවක් හදන්න බුදුසරණයි ❤❤🎉🎉
මගේ වචනේ,'ඔබේ ගල් මට ගෙවල් '🤝💐👍
ඒ දෙන්නා වගේම තමයි කෝනාරත් 😂 ගහන ගහන ගූ වලින් ලැට් වලවල් හදනවා ජය වේවා ගූනාර ❤
Comnt athara suprima cmnt eka😂😂😂😂
😂😂😂
අම්මෝහ්🤣🤣
අපෝයි
යූ ටුයුබ් චැනලේ ඉන්න හොදම කෙනයි මේ කෝණාර අයියට අපි ආදරෙයි හොදේ කෝණාර ආ ආ කෝණාර ❤😊😂
ammo eka😂
නියමයි අම්මායි දුවයි හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
කෝනාර මගෙත් වීඩියෝ එකක් කරපන්කො. මටත් විශේෂ හැකියාවන් තියනවා. මට නහයෙ එක හිලක් වහගෙන හුස්ම ගන්න පුලුවන්. නහයෙ වම් හිල වැහුවම දකුනු හිලෙන් හුස්ම ගන්න පුලුවන්. දකුනු හිල වහගෙන වම් හිලෙන් හුස්ම ගන්න පුලුවන්. හිල් දෙකම වැහුවම කටින් හුස්ම ගන්න පුලුවන්. මට මෙච්චර හැකියාවක් තිබිලත් කවෘත් අපේ වීඩියෝ කරන්නෑ කවෘත්😢
ado puken husma gannabarida ban 😊
Puluwan ban. Konara avith msge video ekk krnw nam ekath krl penwnw
ඒත් බැලුවා ඇයි පරක්කු කියලා හදවතේ ගූ නාර ❤🥰
😂
😂😂😂😂❤️
කෝ යකෝ දැන් බැනපු අය .හැමෝම හොදනේ කියන්නේ
ඔයත් බැනපු කෙනෙක් නේද 😂
@@udayakumara-tj5bk😹
යකෝ. මොන. සක්කිලි අමන පාදඩයා ද දැනුමක්. නැ. කියන්නේ. මේ. බූද්ධිමත් උගත්. නිසා. තමයි මේ. වගේ. දෙයක් කරන්නේ. අම්මායි. පූතාටයි. ඉදිරියට යාමට අනිවාර්යෙන්ම ධෛර්යය. ශක්තිය. දුන්. කොණාරටත්. තුනුරුවන් සරණයි සතර වරම් දෙවි පිහිටයි ජය වේවා !❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤
කකුලෙන් අදින්න. අදින්න පුලුවන් තරම්. ඉහළටම. යන්න. පුතේ ❤❤❤
ට්‍රැක් ලන්තයේ තවත් සාමාන්‍ය දවසක්😂👍
ඩෝ ඔව් බන්.. අනික මෙලෝම රහක් නෑනෙ බ්න්.. මුන් හිතුවෙ නැති උනාට සමාජෙට විහිලුවක් වෙනව..😂😂
අම්මාටයි දරුවන්ටයි දෙන්නටම බුදු සරණයි!!!
මෙච්චර කාලයක් හිතන් හිටියෙ ගෑණුළමයෙක් කියලා 🥲🥲
Math ehemai hithuwe😄
මෙච්චර කල් ගැණු ළමයෙක් කියලා හිතන් හිටපු මම 😶😶
සිරාවටම මමත් බං 😂
Mamath😢
මමත් 🥲
Mamath 😂
මමත් බං
ලස්සනයි රත්තරං පුතේ. බුදු සරනයි ඔයාලට
මෙච්චර දවස් හිතපු විදිහ නෙවෙයි ඇත්තටම. ඇත්තටම සුපිරි..
මේ අම්මා එක්ක කතා කරද්දී පේනවා එයාගේ කතා බහෙන් තේරෙනවා එයාට සමාජ දැනුම අඩුයි කියලා
අපේ මිනිස්සුන්ට මේ child abusing කියලවත් තෙරෙන්නෙ නෑ. නූගත් අම්ම එයාගෙ ආසවල් ඉශ්ට කරගන්න නොතේරෙන පොඩි දරුවව use කරනවා. මේ පරපෝශිතයා එකෙන් හම්බකරන් කනවා. මේ දරුවට පුළුවන් තෙරෙන වයසකදි මෙ ඔක්කොටම නඩු දාන්න. ඉස්කොල වල basic law syllabus එකට එන්න ඕන මේ නිසා .
පව් ගොඩක් අහිංසක ළමයෙකුඉ අම්මා කෙනෙකුඉ බුදුසරණයි රත්තරනේ ❤❤
Both mom and child have great and innocent souls ❤❤
ලමා ගීත විකෘති කරලා අනේමන්දා මේවට හොදයි කිව්වේත් තවත් මේව කරනවා වැඩියි තරහක් නෑ විනෝද උනාට සින්දු කිව්වට කමක් නෑ ඒවා සමාජගත කරලා නිකන් විහිලුවක් වෙනවා ලමයිත් එක්ක. එයාලට ඕන ජනප්‍රිය ත්වය විතරයි ලැජ්ජ උනත් ගානක් නෑ මේවට හොද කියන අයත් ඔය ඉන්නේ 🤔🤔
නිකන් හිතන්න ඔය ළමට ලොකු වෙලා මේව දකිද්දි කොහොම ඉදීවිද කියල 😂
කෝනාර තමා හොඳම ඕන ගූ ගොඩක් කනවා..❤ ඕවා විසික්කන්න එපා කෝනාරට කන්න දෙන්න ❤❤
මේ වගේ කෙනෙක්ට අත දෙනවා වෙනුවට කකුලෙන් අදින කුහක සමාජය ඔහොම තමයි සැලෙන්න එපා ඉදිරියට යන්න බුදුසරණයි
RUclips එකටත් හාහා reaction දීපල්ලා.........👍
මන් දන්නව අම්මයි පුතයි මේ කොමෙන්ට්ස් බලනවා කියලා...❤ මන් හරිම ආදරෙයි ඔය දෙන්නට ඒ වගේම කට්ටිය බනින්නෙ ඇයි කියල තේරෙන් නැහැ මට....පොඩි දරුවෙක් වෙලත් සබකෝලයක් නැතුව මෙහෙම ඉදිරිපත් වෙන එක නම් හරිම හොදයි අම්මටයි පුතාටයි දෙන්නම හොදින් ඉදිරි වැඩ කරගන්න කියල මම සුබ පතනවා....බුදුසරණයි ❤❤❤❤❤
me dennage youtube eka kiyannako
Hey මහ හට්ටි and පොඩි හට්ටි උබලා මේ comments බලනවා නම් දැනගනින්, ගූ කෝනාර ගේ interview එකක් කරා කියලා මිනිස්සු උබලාට කැමති වෙන්නේ නෑ, මේකේ filtered comments ටිකක් තමයි තියෙන්නේ උබලාගේ හොන්ද කියලා. මහ හට්ටි උබ කරන්නේ ලමයාව සමාජයේ විහිලුවක් කරලා සල්ලි, ප්‍ර්සිද්දිය ලබා ගන්න....🤮🤮🤮
අනේ මන්දා ඉතිං අපි නොදන්න ලයිව් බැලුවා වගේ තමයි මේක 😂😂නරක දෙයක් නෙමෙයි නේ මේ කරන්නේ එ හින්දා අනවශ්‍ය විදිහට බනින්න එපා
අනෙ සොක් පුතාට අම්මට ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤❤
ඔයාල.දිගටම.වැඩසටහන.කරන්න.ආදරෙන්.බලන.අය.ඉන්නවා
ඇයි බන් අපෙ උන් මෙච්චර තරහ මෙ පොඩි එකයි අම්මයි එක්ක මෙ මිනිස්සු මොනා කරලද බන් ආ දෙයක් කරලා ඉස්සරහාට එන්න හදන කොට ඇයි බන් එහෙම කරන්නෙ ආ...😮😮😮
👍🤝💐
මේ දරුවා අහිංසකයි පව්, සර්කස් රිලවෙක් වගේ අම්ම කියන දේ කරනවා. දෙමව්පියොන්ගේ ගුරුවරුන්ගේ හරි මඟපෙන්වීමක් නැතිකම. 😥
අන්න නියම වචනය..රිලවෙක් වගේ
ඔය දෙන්නට බුදු සඅරනඅඉ...❤❤❤...
9:42 අපිත් කැමති 😅 Normal day in trackland
කෝණාර මල්ලී බබාගේ අමිමෙ ඔය දූවක් නේමෙ රටක් වටිණා😂❤පූතෙක්අනේ බූදූසරණයී පුතේ....😊❤❤❤❤❤❤❤❤🙏🦄💏
" කෝ කෝ කෝක් කෝණාර, හෙට වෙද්දි ඒකත් meme එකක තියේව්, ගේම අතාරින්න එපා, 💪❤️💯
මම නම් මේ දරුවට දැක්ක දවසේ ඉදලම කැමතියි
හොද පුතා❤❤❤❤❤❤
Ammata අධ්‍යාපනය දෙන්න ඕනී මුලින්ම....tarckland 😂😂
Amuka dumuka ponna dial ekata wada hodai habai
තනිවම සතුටු විය හැකි පුද්ගලයා සැබවින්ම නිදහස් පුද්ගලයෙකි. ඔබේ සතුට අනෙකා මත රඳා පවතී නම්, ඔබ වහලෙකි; ඔබ තවමත් නිදහස් නැත, ඔබ සිටින්නේ වහල්භාවයේ ය.🍃💚
අනිවාර්යයෙන් ❤
අම්මටයි පුතාටයි බුදු සරණයි ඉදිරි ගමනක් යන්න ජය ලැබේවා පුතේ
ඉස්කෝලේ ගිහින් වැඩි ලකුණු ගත්ත වැඩි දෙනෙක් අද වයසට යනකම් නොනවත්වා වැඩ ජීවත් වෙන්න, තමන්ගේ හැකියාවෙන් තමන් වැඩක් ගන්න ඕනි, මේ ළමයාගේ හා අම්මගේ වැරැද්දක් නැහැ. හොද තැනකට එන්න පුළුවන් කවද හරි. අනෙක් අය මොනවා කිව්වත් තමන් වරදක් නොකර ඉදිරියට යනවනම් එක තමයි වටින්නේ. සල්ලි හම්බ කරන්න ඉගෙන ගෙන වැඩ කරන්න ඕනි කියන එක දුප්පත් අදහසක් මේ කාලේ
ඉගෙන ගන්න ඕනෙ සල්ලි හම්බකරන්න විතරයි කියන එකෙන්ම ඔයාලගෙ දැනුම මට්ටම තෙරෙනවා, මේත් ඔයා වගෙ මිනිස්සු තමයි තමන්ගෙ නොතෙරෙන දරුවව සමාජය ඉස්සරහ විහිලුවක් කරල හම්බකරන නූගත් අම්ම කෙනෙකුයි , එහෙම නූගත් මිනිස්සු ව්කුනන් කන පරපෝශිතයෙකුයි...
@@yomalthilakawardana8708 මං කියන දේ තෙරුම් අරන් නැති පාටයි.
@@yomalthilakawardana8708 මං කියපු එක හරියට අවබෝධ කරගන නෑ වගේ
මේ දරුවට බනින අය බැනපුවාවේ ඒක ශක්තියක් කර ගන්න .
ගල් ඔබට මල් වේ. 💐
me dennawa daketha ada. podiyata gemak dena daksha ape kale ammek sha daruwek jaya wewa!!!!!!💚💚💚💚💚💚💚💚
Paw aneh ahinsaka ammakui puthakui . Ai minissu baninne meyalata❤ adaraniya ammai puthai ❤
බුදුසරණයි මැණික ❤
Daksha daruwek...budu saranai puthe oyata...❤
Ponnayek mu😅
මේ රටට ඕනෙ වෙන්නෙ මේ වගේ අය තමයි කාටත් ආදර්ශයක් 😊
ඔව් බ්න් .මුන්ට ඨ්‍රැක් හොදටම😢😢
Budu saranai phuthe oyalata jayawewa edere gamana
මිනිස්සු කොච්චර ඔයාලට බැන්නත් ඒකෙන් එයාල රසවින්දනයක් ලබනව නෙ.ඒක තමා වටින්නෙ❤️
ගහන මඩ වලින් ලැට් හදන දෙන්නෙක් ජය වේවා! ✌😊
කෝනරය කැරි ආතල් එකක් ගන්නෙ මුන් දෙන්නගෙන්😂😂😂😂
මොනවත් කරගන්න බැරි අය තමයි බනින්නෙ ඔයාලා දෙන්නටම ජය වේවා ❤
අඩේ මං හිතන් හිටියෙ ගෑණු ළමයෙක් කියලා❤😊
අධ්‍යාපනයක් නැති නම් lamainut iwari😢
ඇත්ත
Adarei patiyo...oyata man wish karanawa idiriyatama yanna...❤❤
හරිම ලස්සනයි පුතා 👍🥰 අනාගතය සුභ වේවා බුදු සරණයි
අන්තිමෙට තාත්තා හම්බුනා 🙂💔
සරල මිනිසුන් ❤ අපේ රටේ විවේචනය නැ ත්තේ මොනාටද
ඇයි. ඉතින්. මෙයලට. බන්නිනේ. කට වරදක්. කරලා. නැනේ. බුදුසරණයි. 🌹👌
බැනපු මිනිස්සුන්ටයි පිස්සු ඉතින් ආදරෙයි ❤
තෙරුවන් සරණයි දෙන්නාටම !❤️🙏
කියක් හරි දිලා උන්වත් උඔ විකුනන් කැවා නේ එහෙනම් 🤣😂
දරුව campus යන වයසෙදි කෝටිපතියෙක්. ජයෙන් ජය!!!!!
අශ්නික සිල්වාවත් ගෙන්නමු ගැම්මට ❤️
කෝණාර මාමේ ඔයා කවද්ද මාත් එක්ක ඔහොම සම්මුක සකාච්චාව ක් යන්නෙ 😢😄
සුපිරි ❤❤❤
තෙරුවන් සරණයි අම්මටයි පුතාටයි .
මන් රස්සාවක් කරලා හම්බකරන ගමන් මුන්ට බනින්නෙ😹😹😹ඒක අවුල්ද😹😹මට අත්පුඩි ඕන තාලෙකට ගහන්න පුලුවන්😫😫
හානාට වඩා ආශාන්‍යාට වඩානම් මේ අම්ම ගොඩක් හොඳයි ❤
පොඩි හට්ටි කියලා බැන්නට පොඩි හට්ටෙක්නේ
ලස්සන.අමිම.පුතා.❤❤❤❤
සුබ පැතුම් හරි ම ලස්සනයි අම්මා ට සහ පුතා ට සිරිමා බෝ සමිඳුන් ගේ පිහිටයි සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ පැතුම්
අම්මයි පුතයි හරිම අහිංසකයි වගේ. සංගීත පැත්තෙන් ඉස්සරහට යන්න දෙන්නටම අදහසක් තියෙනවා නම් විහිලුවක් වෙන්නෙ නැතුව ඒ වැඩේ හරි විදිහට ඉස්සරහට කරගෙන ගියා නම් බනින්නෙ නෑ කිසිම කෙනෙක් සුබ පතනවා මිස... ❤
මම කවදා වත් මෙයාලා ට බැනලා නෑ සත්තය් ❤❤
suba gaman puthaman hitanna oya puthakyhpatak ma wa idiriyatama yanna❤
ඊළඟ පාර ඉනෝකක්කව ගෙන්නන්න
මම නම් බනින්නෑ කවදාවත් 🥰 පොඩි වෙලාවකට හරි අපිටත් සතුටු වෙන්න පුලුවන්නේ
අඩේ ඒ.. අද දැනග්ත්තෙ මේ පොඩි එකා කෙල්ලෙක් නෙවෙයි....කොල්ලෙක් කියල ලෝකෙම......හොඳයි හොඳයි කෝණාර........
Akane.math hithuwe duwek kiyala
Habai konarayata puduma hakiyawak rhiyenne mechchra wikara godak balagena inna 😂🫠
මං මුලින් හිතන්හිටියෙ අම්ම තාලයක් නැතුව බෙරේකට තට්ටුකරන්න විතරයි දන්නෙ කියල.බැලින්නම් හොද කටහඩකුත් තියෙනව..වගේම බොංගො එකෙත් තාලෙ අහුවෙල වගෙ.මෙතනදිනම් හොදයි.පොඩිඑකානමි දක්ෂයෙක් වගේ 3 වසරෙ සමහර ළමයි ඉන්නව කටඇරල වචනයක් කතාකරන්නැති
RUclips eke ‘ha ha’ 😂😂 danna thibbanam maru hebei 😊😅
ඒ දරුව හරිම හොද ලමයෙක් හැසිරෙන හිදිහෙන් කියන්න පුළුවන් ලොකු ගමනක් යන්න පුතා,,,,❤ ❤
Ammage pakak yanoo😂
menn guu gode wahana massek@pubuduwijesooriya92
@@AnjukaPraboth-qe4ge උබේ දරුව තුනවසරෙදි ඔච්චර ඇට්ටිව්ද ,බලපන් ඒ ලමය කතා කන්න විදිහ , හැසිරෙන ව්දිහ ,පිරිසිදුකම ,විනය
මෙච්චර රටේ වැරදි කරන උන් ඉන්නවා මේ පොඩි ළමයෙක් ට බනින උන් නම් ane මන්ද 😂👍
මොකා මොක කිව්වත් ඕගොල්ලො දිගටම කරමු
බුදු සරණයී!!!☸🤩☸ බුදු පිහිටයී!!!
තව තව හරියනවා
මේ ගෑනු කෙනා කතා කරන විදියෙන්ම තේරෙනවා ලොකු තේරුමක් තියන කෙනෙක් නෙමෙයි කියලා.අැත්තටම අනුකම්පා කරන්නෝන..එහෙමයි කියල මුන්ගෙ හැම කෝලමම බලන්නත් බෑනෙ එ්ක නිසා තමයි මිනිස්සු බනින්නෙ
Therum athi kenek uba😅😅
@@ShiranLiyanage-w4g උබ නම් පුක දෙන එකෙක්😂😂
නොබලා ඉන්නකෝ අනේ ඉවරනෙ 😅
බලන් ගියාම මම විතරයි මෙයාලට බැනපු කෙනෙක් ට ඉන්නේ...😂❤
Mn thama baninwa 😂👍
මාත් බැන්න තාමත් බනිනව. අනිත් අය හෙන ආදරෙයි වගේ නේ 😂
Banina tho happila mariyan
@@pabasara2634 😅
මාත් ඉන්නවා💔😂
හොද දේට මිනිස්සු කැමති නැහැ ජරා වැඩ කරනවානමි ඒවට කැමතියි මොඩ මිනිස්සු මෙ දරුවන්ත් අමිමත් කොච්චර හොද දෙයක් කරන්නේ ❤❤❤❤❤ ජයවේවා ජයවේවා
ඒක ඇත්ත .🤝👍💐
අහිංසක අම්මෙකුයි දරුවෙකුයි...! හැමදාම ඔහොම හිනාවෙලා ඉන්න හැමදාම. අහිංසක හිනාවකින් කතා කළාට දෙපළටම ස්තුතියි... දරුවාට හොදින් උගන්වන්න මේ අතරේ. ජයවේවා...🙏
මේ වගේ විව්ස් ලයික් නිසා බෙරේකට තට්ටු දදා මිනිස්සුන්ට විහිලුවක් වෙන්නෙ නැතුව අඩුම ගානේ දරුවට සංගීතය පැත්තෙන් වත් හරි අද්‍යාපනයක් දීලා මේක මීට වඩා හොදට කරන්න. අම්මා කතා කරන විදිහෙන් තේරේනවා අම්මට උනත් හරි හමන් දැනුම් තේරුම් නෑ කියලා. 🥲
සිරා කතාව...😂
Anuge adupadu hoyanne ube gedara un balapan puluwannam dapan ube gedara ekek motawta hari daksha thawyk thiyenawnam ane nikan palayan ban minisunta bainna kalin balapan thamange adu padu hadaganna
අනේ හරිම අහිංසක අම්මෙක් පුතෙක් ❤️❤️💖💖❤️❤️ මේකේ ඉන්නවා කුහක හැත්තක් බලන්න බැරි උන් නොබලා ඉදහං මේ බනින උන්ටත් ගෑනු දරුවෝ ඉන්නවා ඇතිනේ..කෝනාරටත් පිස්සු මේ ඉන්නේ පුතෙක් ඇයි ගායකයෙක් වෙන්න තමයි කැමති කියලා කිව්වේ
හරි අහිංසක පැටියෙක් අම්මගේ මූණ බල බල ඉන්නවා🥳
මේ පොඩි එකා ලොකු වෙලා මේව දකිද්දි මාර සතුටක් ඒවි 😂😂😂
ගොඩක් ආදරෙයි පුතේ. අම්මත් සංවරයි ඒක ගොඩක් වටිනවා. ගමන නවත්තන්න එපා. ❤❤
මේ අහිංසක දරුවටයි අම්මාටයි බනින්න එපා පවු රටේ වැරදි කරන මිනිස්සු ඔනතරම් මෙ වැරද්දක් නෙවෙ කරන්නෙ කාටවත් හනියක් නැ මෙයලාගෙන් 😢
අනිවා.හෙලුවෙන් ඇවිත් නැටුවනම් මිනිස්සු කැමති වෙයි,අහිංසක විදියට වැඩක් කරන මිනිස්සුන්ට තමයි හැමෝම ගල් ගහන්නෙ
ඒක ඇත්ත brother ❤ මේ වගේ අහින්සකයෙකුට බනින් උන් සත්තු ලන්කාවේ හැටි තමයි ඉතින් තව කවුරු හරි දියුණු වෙනවට අපහාස කරන එක වැඩක් නෑ ඕවා කතා කරලා ❤❤❤
මුව පැටියෙක් වගේ පුන්චි පුතා.අම්මගෙයි,කෝනාරගෙයි මූනු දිහා විටින් විට බලමින් සිනාසෙමින් ඉන්නවා.පට්ට පුතේ පට්ට ඔයාටයි අම්මටයි සුබ අනාගතයක්.ඉදිරියටම යන්න.බාදක මැදින් ජය වෙවා❤❤❤❤ ජය වෙවා❤❤❤❤ ඔයාලට.🙏🙏
අම්මටයි පුතාටයි සුබම සුබ අනාගතයක් බුදු සරණයි
කොහොම උනත් අපිව හිනස්සලා හරි සතුටු කරනවා එයාලා පවු ජෝක් එකට ගන්න එපා🥹
ඇයි.කවුරුවත්.බනින්නෙ.කාටවත්.ආමාරුවක්.තියෙනවද.මමනම්.ආදරෙයි.සල්ලි.ලැබුනාදෙන්.එයා.පැරනි.සිංදු.කියනවා.හරිම.ලස්සනයි
අනේ කොලුපැටියා හරි ලස්සනයි හරි හුරතල් ඔයාගේ බලාපොරොත්තු සිතුම්පැතුම් ඉටුකර ගන්න ලැබේවා
ෙමි.දරැවා.පිරිමි.පු.ෙතක්.ඉදිරියටම.යන්න..සුබගමන්😊😅😅😮😮
💖💖💖💖💖💖💖🍀🍀🍀🍀🍀
Kelllek me
Niwan suwa
අනේ ඒ අම්මා කොච්චර හොදයි ද
ළමයත් එක්ක ගායනයෙන් දිගු ගමනක් යන්න ලැබේවා 🙏🙏🙏🙏
අනේ මේ අම්මටයි පුතාටයි බනින්න එපා 😢😢😢.... මොකක් හරි මානසික ලෙඩක් වෙන්න ඇති. අපි ඔක්කොම උදව් කරමු😢😢
Ammo yko 😂😂😂😂
ලොල්😂
😅😅😅😅😅😅😅😅😅😅
කෝණාර මේකට like 100ක් අරන් දියම් 😂🫰
Mgen 100 bn 12.40 a.m 😅💔
@nethu mn aran dennada 100ya
😂😂
Ehm kiynnep pwne 😅
like kannada😂
ඇයියේ මිනිස්සු එහෙම බනින්නේතව කෙනෙක් ගේ හැකියාව කුහකයෝ තමා බනින්නේ ඉහලටම යන්න තෙරැවන්සරනයි
අනේ ඒ පුංචි වයසට දරු පැටියගේ තියෙන කීකරුකම , බලන් ඉන්න ලස්සනයි , කිසිම දඟක් නෑ. හිතේ සැහැල්ලුව සතුට මූනෙන් පේනවා හිනා ව පිරිලා ..
අද කාලේ හැටියට මේ දෙමාපිය දරු සබඳතාව අනාගතයට වටිනවා.. බොරු පොශ් නැති අම්මෙක් ලොකූ කතා නෑ අතිශය සරලයි.
අහිංසක අම්මෙක් පුතෙක්... ❤❤
හරිම ලස්සනයි පොඩි ළමයා අමිමත් ශොක් ඉදිරියටම එන්න ගහන ගල්වලින් මාලිගාවක් හදන්න බුදුසරණයි ❤❤🎉🎉
මගේ වචනේ,'ඔබේ ගල් මට ගෙවල් '🤝💐👍
ඒ දෙන්නා වගේම තමයි කෝනාරත් 😂 ගහන ගහන ගූ වලින් ලැට් වලවල් හදනවා ජය වේවා ගූනාර ❤
Comnt athara suprima cmnt eka😂😂😂😂
😂😂😂
අම්මෝහ්🤣🤣
අපෝයි
යූ ටුයුබ් චැනලේ ඉන්න හොදම කෙනයි මේ කෝණාර අයියට අපි ආදරෙයි හොදේ කෝණාර ආ ආ කෝණාර ❤😊😂
ammo eka😂
නියමයි අම්මායි දුවයි හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
කෝනාර මගෙත් වීඩියෝ එකක් කරපන්කො. මටත් විශේෂ හැකියාවන් තියනවා. මට නහයෙ එක හිලක් වහගෙන හුස්ම ගන්න පුලුවන්. නහයෙ වම් හිල වැහුවම දකුනු හිලෙන් හුස්ම ගන්න පුලුවන්. දකුනු හිල වහගෙන වම් හිලෙන් හුස්ම ගන්න පුලුවන්. හිල් දෙකම වැහුවම කටින් හුස්ම ගන්න පුලුවන්. මට මෙච්චර හැකියාවක් තිබිලත් කවෘත් අපේ වීඩියෝ කරන්නෑ කවෘත්😢
ado puken husma gannabarida ban 😊
Puluwan ban. Konara avith msge video ekk krnw nam ekath krl penwnw
ඒත් බැලුවා ඇයි පරක්කු කියලා
හදවතේ ගූ නාර ❤🥰
😂
😂😂😂😂❤️
කෝ යකෝ දැන් බැනපු අය .හැමෝම හොදනේ කියන්නේ
ඔයත් බැනපු කෙනෙක් නේද 😂
@@udayakumara-tj5bk😹
යකෝ. මොන. සක්කිලි අමන පාදඩයා ද දැනුමක්. නැ. කියන්නේ. මේ. බූද්ධිමත් උගත්. නිසා. තමයි මේ. වගේ. දෙයක් කරන්නේ. අම්මායි. පූතාටයි. ඉදිරියට යාමට අනිවාර්යෙන්ම ධෛර්යය. ශක්තිය. දුන්. කොණාරටත්. තුනුරුවන් සරණයි සතර වරම් දෙවි පිහිටයි ජය වේවා !❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤
කකුලෙන් අදින්න. අදින්න පුලුවන් තරම්. ඉහළටම. යන්න. පුතේ ❤❤❤
ට්‍රැක් ලන්තයේ තවත් සාමාන්‍ය දවසක්😂👍
ඩෝ ඔව් බන්.. අනික මෙලෝම රහක් නෑනෙ බ්න්.. මුන් හිතුවෙ නැති උනාට සමාජෙට විහිලුවක් වෙනව..😂😂
අම්මාටයි දරුවන්ටයි දෙන්නටම බුදු සරණයි!!!
මෙච්චර කාලයක් හිතන් හිටියෙ ගෑණුළමයෙක් කියලා 🥲🥲
Math ehemai hithuwe😄
මෙච්චර කල් ගැණු ළමයෙක් කියලා හිතන් හිටපු මම 😶😶
සිරාවටම මමත් බං 😂
Mamath😢
මමත් 🥲
Mamath 😂
මමත් බං
ලස්සනයි රත්තරං පුතේ. බුදු සරනයි ඔයාලට
මෙච්චර දවස් හිතපු විදිහ නෙවෙයි ඇත්තටම. ඇත්තටම සුපිරි..
මේ අම්මා එක්ක කතා කරද්දී පේනවා එයාගේ කතා බහෙන් තේරෙනවා එයාට සමාජ දැනුම අඩුයි කියලා
අපේ මිනිස්සුන්ට මේ child abusing කියලවත් තෙරෙන්නෙ නෑ. නූගත් අම්ම එයාගෙ ආසවල් ඉශ්ට කරගන්න නොතේරෙන පොඩි දරුවව use කරනවා. මේ පරපෝශිතයා එකෙන් හම්බකරන් කනවා. මේ දරුවට පුළුවන් තෙරෙන වයසකදි මෙ ඔක්කොටම නඩු දාන්න. ඉස්කොල වල basic law syllabus එකට එන්න ඕන මේ නිසා .
පව් ගොඩක් අහිංසක ළමයෙකුඉ අම්මා කෙනෙකුඉ බුදුසරණයි රත්තරනේ ❤❤
😂😂
😂😂
Both mom and child have great and innocent souls ❤❤
ලමා ගීත විකෘති කරලා අනේමන්දා මේවට හොදයි කිව්වේත් තවත් මේව කරනවා වැඩියි තරහක් නෑ විනෝද උනාට සින්දු කිව්වට කමක් නෑ ඒවා සමාජගත කරලා නිකන් විහිලුවක් වෙනවා ලමයිත් එක්ක. එයාලට ඕන ජනප්‍රිය ත්වය විතරයි ලැජ්ජ උනත් ගානක් නෑ මේවට හොද කියන අයත් ඔය ඉන්නේ 🤔🤔
නිකන් හිතන්න ඔය ළමට ලොකු වෙලා මේව දකිද්දි කොහොම ඉදීවිද කියල 😂
කෝනාර තමා හොඳම ඕන ගූ ගොඩක් කනවා..❤ ඕවා විසික්කන්න එපා කෝනාරට කන්න දෙන්න ❤❤
මේ වගේ කෙනෙක්ට අත දෙනවා වෙනුවට කකුලෙන් අදින කුහක සමාජය ඔහොම තමයි සැලෙන්න එපා ඉදිරියට යන්න බුදුසරණයි
RUclips එකටත් හාහා reaction දීපල්ලා.........👍
මන් දන්නව අම්මයි පුතයි මේ කොමෙන්ට්ස් බලනවා කියලා...❤ මන් හරිම ආදරෙයි ඔය දෙන්නට ඒ වගේම කට්ටිය බනින්නෙ ඇයි කියල තේරෙන් නැහැ මට....පොඩි දරුවෙක් වෙලත් සබකෝලයක් නැතුව මෙහෙම ඉදිරිපත් වෙන එක නම් හරිම හොදයි අම්මටයි පුතාටයි දෙන්නම හොදින් ඉදිරි වැඩ කරගන්න කියල මම සුබ පතනවා....බුදුසරණයි ❤❤❤❤❤
me dennage youtube eka kiyannako
Hey මහ හට්ටි and පොඩි හට්ටි උබලා මේ comments බලනවා නම් දැනගනින්, ගූ කෝනාර ගේ interview එකක් කරා කියලා මිනිස්සු උබලාට කැමති වෙන්නේ නෑ, මේකේ filtered comments ටිකක් තමයි තියෙන්නේ උබලාගේ හොන්ද කියලා. මහ හට්ටි උබ කරන්නේ ලමයාව සමාජයේ විහිලුවක් කරලා සල්ලි, ප්‍ර්සිද්දිය ලබා ගන්න....🤮🤮🤮
අනේ මන්දා ඉතිං අපි නොදන්න ලයිව් බැලුවා වගේ තමයි මේක 😂😂
නරක දෙයක් නෙමෙයි නේ මේ කරන්නේ එ හින්දා අනවශ්‍ය විදිහට බනින්න එපා
අනෙ සොක් පුතාට අම්මට ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤❤
ඔයාල.දිගටම.වැඩසටහන.කරන්න.ආදරෙන්.බලන.අය.ඉන්නවා
ඇයි බන් අපෙ උන් මෙච්චර තරහ මෙ පොඩි එකයි අම්මයි එක්ක මෙ මිනිස්සු මොනා කරලද බන් ආ දෙයක් කරලා ඉස්සරහාට එන්න හදන කොට ඇයි බන් එහෙම කරන්නෙ ආ...😮😮😮
👍🤝💐
මේ දරුවා අහිංසකයි පව්, සර්කස් රිලවෙක් වගේ අම්ම කියන දේ කරනවා. දෙමව්පියොන්ගේ ගුරුවරුන්ගේ හරි මඟපෙන්වීමක් නැතිකම. 😥
අන්න නියම වචනය..රිලවෙක් වගේ
ඔය දෙන්නට බුදු සඅරනඅඉ...❤❤❤...
9:42 අපිත් කැමති 😅 Normal day in trackland
කෝණාර මල්ලී බබාගේ අමිමෙ ඔය දූවක් නේමෙ රටක් වටිණා😂❤පූතෙක්අනේ බූදූසරණයී පුතේ....😊❤❤❤❤❤❤❤❤🙏🦄💏
" කෝ කෝ කෝක් කෝණාර,
හෙට වෙද්දි ඒකත් meme එකක තියේව්,
ගේම අතාරින්න එපා, 💪❤️💯
මම නම් මේ දරුවට දැක්ක දවසේ ඉදලම කැමතියි
හොද පුතා❤❤❤❤❤❤
Ammata අධ්‍යාපනය දෙන්න ඕනී මුලින්ම....tarckland 😂😂
Amuka dumuka ponna dial ekata wada hodai habai
තනිවම සතුටු විය හැකි පුද්ගලයා සැබවින්ම නිදහස් පුද්ගලයෙකි. ඔබේ සතුට අනෙකා මත රඳා පවතී නම්, ඔබ වහලෙකි; ඔබ තවමත් නිදහස් නැත, ඔබ සිටින්නේ වහල්භාවයේ ය.🍃💚
අනිවාර්යයෙන් ❤
අම්මටයි පුතාටයි බුදු සරණයි ඉදිරි ගමනක් යන්න ජය ලැබේවා පුතේ
ඉස්කෝලේ ගිහින් වැඩි ලකුණු ගත්ත වැඩි දෙනෙක් අද වයසට යනකම් නොනවත්වා වැඩ ජීවත් වෙන්න, තමන්ගේ හැකියාවෙන් තමන් වැඩක් ගන්න ඕනි, මේ ළමයාගේ හා අම්මගේ වැරැද්දක් නැහැ. හොද තැනකට එන්න පුළුවන් කවද හරි. අනෙක් අය මොනවා කිව්වත් තමන් වරදක් නොකර ඉදිරියට යනවනම් එක තමයි වටින්නේ. සල්ලි හම්බ කරන්න ඉගෙන ගෙන වැඩ කරන්න ඕනි කියන එක දුප්පත් අදහසක් මේ කාලේ
ඉගෙන ගන්න ඕනෙ සල්ලි හම්බකරන්න විතරයි කියන එකෙන්ම ඔයාලගෙ දැනුම මට්ටම තෙරෙනවා, මේත් ඔයා වගෙ මිනිස්සු තමයි තමන්ගෙ නොතෙරෙන දරුවව සමාජය ඉස්සරහ විහිලුවක් කරල හම්බකරන නූගත් අම්ම කෙනෙකුයි , එහෙම නූගත් මිනිස්සු ව්කුනන් කන පරපෝශිතයෙකුයි...
@@yomalthilakawardana8708 මං කියන දේ තෙරුම් අරන් නැති පාටයි.
@@yomalthilakawardana8708 මං කියපු එක හරියට අවබෝධ කරගන නෑ වගේ
මේ දරුවට බනින අය බැනපුවාවේ ඒක ශක්තියක් කර ගන්න .
ගල් ඔබට මල් වේ. 💐
me dennawa daketha ada. podiyata gemak dena daksha ape kale ammek sha daruwek jaya wewa!!!!!!💚💚💚💚💚💚💚💚
Paw aneh ahinsaka ammakui puthakui . Ai minissu baninne meyalata❤ adaraniya ammai puthai ❤
බුදුසරණයි මැණික ❤
Daksha daruwek...budu saranai puthe oyata...❤
Ponnayek mu😅
මේ රටට ඕනෙ වෙන්නෙ මේ වගේ අය තමයි කාටත් ආදර්ශයක් 😊
ඔව් බ්න් .මුන්ට ඨ්‍රැක් හොදටම😢😢
😂😂
Budu saranai phuthe oyalata jayawewa edere gamana
මිනිස්සු කොච්චර ඔයාලට බැන්නත් ඒකෙන් එයාල රසවින්දනයක් ලබනව නෙ.ඒක තමා වටින්නෙ❤️
ගහන මඩ වලින් ලැට් හදන දෙන්නෙක් ජය වේවා! ✌😊
කෝනරය කැරි ආතල් එකක් ගන්නෙ මුන් දෙන්නගෙන්😂😂😂😂
මොනවත් කරගන්න බැරි අය තමයි බනින්නෙ ඔයාලා දෙන්නටම ජය වේවා ❤
අඩේ මං හිතන් හිටියෙ ගෑණු ළමයෙක් කියලා❤😊
අධ්‍යාපනයක් නැති නම් lamainut iwari😢
ඇත්ත
Adarei patiyo...oyata man wish karanawa idiriyatama yanna...❤❤
හරිම ලස්සනයි පුතා 👍🥰 අනාගතය සුභ වේවා බුදු සරණයි
අන්තිමෙට තාත්තා හම්බුනා 🙂💔
සරල මිනිසුන් ❤ අපේ රටේ විවේචනය නැ ත්තේ මොනාටද
ඇයි. ඉතින්. මෙයලට. බන්නිනේ. කට වරදක්. කරලා. නැනේ. බුදුසරණයි. 🌹👌
බැනපු මිනිස්සුන්ටයි පිස්සු ඉතින් ආදරෙයි ❤
තෙරුවන් සරණයි දෙන්නාටම !❤️🙏
කියක් හරි දිලා උන්වත් උඔ විකුනන් කැවා නේ එහෙනම් 🤣😂
දරුව campus යන වයසෙදි කෝටිපතියෙක්. ජයෙන් ජය!!!!!
😂
අශ්නික සිල්වාවත් ගෙන්නමු ගැම්මට ❤️
කෝණාර මාමේ ඔයා කවද්ද මාත් එක්ක ඔහොම සම්මුක සකාච්චාව ක් යන්නෙ 😢😄
සුපිරි ❤❤❤
තෙරුවන් සරණයි අම්මටයි පුතාටයි .
මන් රස්සාවක් කරලා හම්බකරන ගමන් මුන්ට බනින්නෙ😹😹😹ඒක අවුල්ද😹😹මට අත්පුඩි ඕන තාලෙකට ගහන්න පුලුවන්😫😫
හානාට වඩා ආශාන්‍යාට වඩානම් මේ අම්ම ගොඩක් හොඳයි ❤
පොඩි හට්ටි කියලා බැන්නට පොඩි හට්ටෙක්නේ
ලස්සන.අමිම.පුතා.❤❤❤❤
සුබ පැතුම් හරි ම ලස්සනයි අම්මා ට සහ පුතා ට සිරිමා බෝ සමිඳුන් ගේ පිහිටයි සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ පැතුම්
අම්මයි පුතයි හරිම අහිංසකයි වගේ. සංගීත පැත්තෙන් ඉස්සරහට යන්න දෙන්නටම අදහසක් තියෙනවා නම් විහිලුවක් වෙන්නෙ නැතුව ඒ වැඩේ හරි විදිහට ඉස්සරහට කරගෙන ගියා නම් බනින්නෙ නෑ කිසිම කෙනෙක් සුබ පතනවා මිස... ❤
මම කවදා වත් මෙයාලා ට බැනලා නෑ සත්තය් ❤❤
suba gaman putha
man hitanna oya
puthak
yhpatak ma wa idiriyatama yanna❤