MEGA NADHA [Official dance cover] With Santhulith creations

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024
  • Date:2024/04/22
    Subject: Nadihesha dance academy
    මේඝය
    හුදෙකලාව හැසිරෙන සුලග රලු ප්‍රචණ්ඩ හා සුමුදු වේ...සුලගට අවනත මේඝය ඒ ආකරයට හෑසිරෙයි. ත්‍රී නර්තන සමූහයෝ ගොඩ නැගෙන්නේ සුමුදු, ප්‍රචණ්ඩ හා භාවනාවන් විලසයි...
    Santhulith creations අපි අනාගතයට වංක්‍රමණ ය වන්නේ මහා මේඝයක් විලසිනි.....
    ස්‍තුතිය
    ලක්ශ්මන් මංචනායක සර් මෙවන් අවස්තාවක් නිර්මානය කරාට..
    සංතුලිත් අපි
    “නර්තන නිර්මාණය / රංග වස්ත්‍රාභරන නිර්මාණ්ය Santhu Manoj “
    අපගේ හයිය..Malith D. Kumara Ruwan Chamara Navod Ganegoda
    ශිල්පීන්
    මලිත්,රුවන්,නවෝද්,චිරන්ත,දෙනුක,පහන්,පසන්,රෙහන්,ජනිත්,කවිදු, ඩිල්ශාන්
    මහෙශි,කුසල්‍යා,රුසදි,යසිදි,දිසෙනි,සමාදි,හිමාශා,මනීශා,ජනාදි,විහන්ගා,තිහංසා,හිරුනි,නිසුලි,තරුශි
    මඩුල්ල
    ලෝචනා,සදරු,සෞම්‍ය,මලීශ,පමිත්
    විශෙශ ස්තුතිය නදිති නුවන්මි දියනියගේ මව
    හා මගේ ආදරණීය දෙමව්පියන්
    උදව් කරපු හැමෝටම ස්තුති.කකුලෙන් ඇදපු වට්ටපු රිද්දපු හැමෝටම ගොඩාක් ස්තුති...
    ආදරෙයි ඔයාලා හැමෝටම
    ලගදිම තවත් මුහුණුවරකින් හමුවෙමු..
    My Description: 🔴 We are the proud inheritors of the local dance art that runs in the Sri Lankan blood, condensing the three dances of Osse Udarata, Pahatara and Sabaragamu for hundreds of generations, claiming the proud history of Sri Lanka. It is our responsibility to bow down to a wonderful dance art that soothes a world that appreciates it and hand over the local dance art to our new generation. 🎓👑️👍
    🔴 So, to overcome the dance tradition with a new face, connect with Nadihesha dancing academy 💃🕺 and inherit the local dance art.
    🎓 Upland
    🎓 Low country and
    🎓 Moving forward with the trio of Sabaragamu...
    To contact us
    Call 🤳
    0759529471
    To watch our RUclips videos
    nadeehesha dance academy

Комментарии • 4