Labrador බව්වන්ට වැඩිපුර හැදෙන ලෙඩ ටික.....

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 66

  • @nilanthi22nila93
    @nilanthi22nila93 6 месяцев назад +4

    ඔය ලෙඩ හැදෙන්න හේතු මොනවාද කියලාත් කිව්වානම් හරිම වටිනවා ඩොක්ටර් 🙏🙏🙏🙏🙏🙏

  • @pradeephemantha6997
    @pradeephemantha6997 7 дней назад

    😍

  • @DamayanthiSenanayake
    @DamayanthiSenanayake 6 месяцев назад +1

    Thank you very much Doctor 🙏🏻🙏🏻❤️💐🌸

    • @PetTvSL
      @PetTvSL  3 месяца назад

      Most welcome!

  • @maduramadushanka364
    @maduramadushanka364 19 дней назад

    Bullmastiff breed eka ගෙනත් vidio ekak danna please dr

  • @HithuwakkaraSuduChutikki
    @HithuwakkaraSuduChutikki 2 месяца назад

    Godak pin Dr apiwa danuwath karanawata

  • @RoshellBarthelot
    @RoshellBarthelot 6 месяцев назад +1

    Thank you so much doctor was waiting for your video ❤❤

  • @buddhimethsarani1641
    @buddhimethsarani1641 6 месяцев назад +2

    ඩොක්ටර් ජෙර්මන් ශෙපට්ලා ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.... ❤❤❤❤❤❤

  • @dileepaprabhashwara2667
    @dileepaprabhashwara2667 6 месяцев назад +2

    ❤❤❤

  • @RoshellBarthelot
    @RoshellBarthelot 6 месяцев назад

    Thank you so much doctor ❤was waiting for your video ❤

  • @madhushankhiumesha175
    @madhushankhiumesha175 3 месяца назад

    Thank you doctor

    • @PetTvSL
      @PetTvSL  3 месяца назад

      You're welcome

  • @ChamilaJayamini-d9x
    @ChamilaJayamini-d9x День назад +1

    Doctor mage patiyata thama masayak na..eyata panu beheth ada dunna..eyata dan kiri denna hoda nadda

    • @PetTvSL
      @PetTvSL  День назад

      Kiri denna puluwan eke gataluwak naha

    • @ChamilaJayamini-d9x
      @ChamilaJayamini-d9x День назад

      @@PetTvSL අනෙ එයාට වමනෙ යනවා ඩොක්ටර්

    • @PetTvSL
      @PetTvSL  День назад +1

      @@ChamilaJayamini-d9x ehema gataluwak tiyenawa nam denna epa..

  • @යකඩහීන-ඣ9ළ
    @යකඩහීන-ඣ9ළ Месяц назад +1

    Ane doctor ballage pitipassa ussaganna amrui eyata eya mahathat na godak ekaparatama

  • @NishshankaBandara-z3u
    @NishshankaBandara-z3u Месяц назад

    Atopic crisis ledeta mokadda dhena beheth eka sir ane camet ekak dhannako plzzz 🙏🙏

  • @HKD242
    @HKD242 4 месяца назад +3

    Hi Doctor,
    Godak pin meh videos karala apith ekka share karala apiwa danuwath karanawata! 🙏 Doctor puluwanm video ekak karannako ballanata eyalage age ekath ekka awiddawana eka Kochchara welawak karanna one da kiyala? Mata inne normal dogs la dennek. Age 8 & 10 male and female. Wayasa wadi weddi awiddawanna one time eka adu karanna one da wage dewal thiyena video ekak karanna puluwan godak pin! 🙏

  • @methufamily3428
    @methufamily3428 6 месяцев назад +2

    Doctor shish tzu dog la ganath danath danna puluwanda

    • @PetTvSL
      @PetTvSL  3 месяца назад

      Aniwryen

  • @Piyanka-ej6yh
    @Piyanka-ej6yh 21 день назад

    D.t. Mage Labrador ge padi yanawa masa 7 mokadda hoda de pawichchi karanna d.t

  • @Kira-fj8el
    @Kira-fj8el 4 месяца назад +1

    Doctor photos pennanako me ledak kiyddi google search klt apit adura gnn amarui

  • @gaminglilly4610
    @gaminglilly4610 5 месяцев назад

    .මන් ලග ඉන්නෙ german shepherd වර්ගයේ බල්ලෙක්❤️🐕 එයාට මේ පහු ගිය දවස් වල තිබුනු වැසි තත්වය එක්ක පොඩිඩක් හෙම්බිරිස්සාවක් හැදිල තියනවා .බෙහෙත් ගත්ත ඒත් සුවයක් නෑ .හුස්ම ගන්න අපහසුයි කියල තේරෙනවා නාසය සිර වී ඇති ශබ්දය එහෙම එහෙන නිසා. මෙයට ගෙදරදී කරන්න පුළුවන් දේවල් තියනව නම් කියන්නකො doctor 🙏🙏

  • @sadunsadun1036
    @sadunsadun1036 6 месяцев назад +2

    ඩොක්ට .. please help
    සුනඛයන් බඩ ඉදිමෙන්න බලපාන විශෂ රෝග තියෙනවා ද..?

    • @PetTvSL
      @PetTvSL  6 месяцев назад

      Heart, liver wage wenna puluwan

  • @User-ridmirangana
    @User-ridmirangana 6 месяцев назад +1

    My dream ❤🥹veternary🥰doctor pera wlin igen gen wdidur igen gnn pitrakata ynne komd kyl video ekk dnn puluwnd🥹❤️🙏

  • @DanceStudio-fe4jr
    @DanceStudio-fe4jr 26 дней назад +1

    Doctor mage labrador kenek inne dawas 45 eyage bada tikak idimila wage e අයි

  • @ShanakaHasitha-fg6uc
    @ShanakaHasitha-fg6uc 2 месяца назад

    Doctor koheda inne

  • @RasanjaliPiumika-o1z
    @RasanjaliPiumika-o1z 5 месяцев назад +2

    Doctor අවුරුද්දක් උනාට පස්සේ බල්ලට දෙන එන්නත් වාර දෙකක් දෙන්න ඕනිද.අවුරුද්දක් වෙන්න කලින් දුන්නා වගේම.

    • @PetTvSL
      @PetTvSL  5 месяцев назад +1

      Naha eka warak athi

  • @roshikanadeeshani4008
    @roshikanadeeshani4008 6 месяцев назад +1

    මගෙත් ඉන්නෙ ලැබ් කෙල්ලක් අවුරුදු 5 යි.එයාගෙත් බෙල්ල යට ඉඳලා බඩ යට වෙනක්ම්ම කලුවෙලා තියෙනවා .කසද්දි ඉස් හොරි වගේ හැලෙනවා.කොච්චර බෙහෙත් කරත් අඩුවක් වෙන්නෙ නෑ ඩොක්ටර් ඉන්ජෙක්ෂන් දෙනවා වෙට් ලඟට ගෙනිච්චම රෑශ් කියලා බෙහෙත් විදිනවා ඒත් කැසීම අඩු වෙනවා විතරයි කලු ගතිය අඩු වෙන්නෙ නෑ මොකක්ද කරන්න පුළුවන්

    • @PetTvSL
      @PetTvSL  6 месяцев назад

      0772257303 number ekata call ekak denna ude welawaka

  • @Yashmika_peiris
    @Yashmika_peiris 3 месяца назад +1

    ඩොක්ට අපේ labrador බව්වගෙ ඇගේ තැනින් තැන චූටි ගැටති හව්වෙනවා ඒක සාමාන්‍යද.

    • @GAMINGD4R-t8q
      @GAMINGD4R-t8q 2 месяца назад

      එ අපෙ එක්කෙනාගෙත් එහෙමයි......මෙ මොන හරි බෙහෙතක් කරාද.....වැක්සින් එකක් එම එන්නත් කරාද.....රිප්ලයි එකක් දාංකෝ අනිවාරෙන්...

  • @sadeepamadushan4475
    @sadeepamadushan4475 5 месяцев назад

    Doctor mage balu patiya muhun wechcha kenek thaththa labrador kenek amma normal kenek ethakota meya gana salakilimath wenna one kohomada

    • @PetTvSL
      @PetTvSL  5 месяцев назад

      Me karunu yam pramanayakata eyatath adalai

  • @DarshanaHerath-em9zw
    @DarshanaHerath-em9zw 6 месяцев назад +4

    ඩොක්ටර් මගෙ labrado කෙනෙක් ඉන්නව. එයාට අවුරුදු 3 1/2. එයාගෙ ශිශ්නය ලග සැරව එනව.මොකඩ කරන්න ඕනෙ ඩොක්ටර්....😢😢

  • @X-DAMIYAH
    @X-DAMIYAH 5 месяцев назад +1

    Please docter🥺
    අපේ බලු කුක්කගේ ඇගේ නිකම්ම තැනින් තැන තුවාල වෙනවනෙ 😢

    • @PetTvSL
      @PetTvSL  5 месяцев назад

      Makko innawada

    • @X-DAMIYAH
      @X-DAMIYAH 5 месяцев назад

      @@PetTvSL මැක්කො ඉන්නවා
      සාමාන්‍ය ටිකක් ලොකු තුවල වෙලා තීයෙන්නෙ

  • @samithumethnula998
    @samithumethnula998 5 месяцев назад

    ඩොක්ට මගෙ පාරෙන් ඇහිද ගත්ත සුරතල් සතුන් දෙන්නෙක් ඉන්නවා හමෙ රොගයක් තියෙන වෛද්‍ය වරයෙකුට 2තාවක් පෙන්නවා ෆන්ගා එකක් කියලා තමයි කිව්වේ මාස ගානක් එක දිගට ඇගේ ගාන ක්‍රීම් එක පාවිච්චි කරලා නතර කරලා සතියෙන් දෙකෙන් නැවත මතුවෙනවා ඩොක්ට මට යම් උපදෙසක් දෙන්න මේ දෙන්නා හොදටම හොද කර ගන්න❤🙏

    • @PetTvSL
      @PetTvSL  5 месяцев назад

      Gewal koheda

    • @samithumethnula998
      @samithumethnula998 5 месяцев назад

      @@PetTvSLඩොක්ට මම දෙල්ගොඩ බියගම

  • @vinithadesilva4333
    @vinithadesilva4333 6 месяцев назад +1

    මගෙත් ඉන්නෙ ලැබ් කොල්ලෙක් ඩොක්ටර්.මටග කොල්ලට මහත තමයි ගැටලුව

    • @PetTvSL
      @PetTvSL  3 месяца назад

      Wiyayama karawnna bath adu karnna

  • @chalanimadushani91
    @chalanimadushani91 4 месяца назад

    Doctor wa contact karaganna puluwanda plzz

    • @PetTvSL
      @PetTvSL  4 месяца назад

      0772257303

  • @lahirumadushan3786
    @lahirumadushan3786 Месяц назад

    Doctor mata phone number eka ganna puluwan da?

  • @NipunChandasiri-fr1us
    @NipunChandasiri-fr1us 6 месяцев назад +1

    රොක්වයලට් බල්ලො ඔලුව වනන්නෙ ඇයි ඩොක්ට නිතරම හොලවනවා නහයත් ඔඩපහල යනවා 😢

  • @PahasaraKavindu
    @PahasaraKavindu 5 месяцев назад

    ඩොක්ට මගෙ ගාව German shepherd ගැහැනු සතෙක් ඉන්නව.(වයස අ.වු.2).එයා දැන් තුන් පාරක්ම ක්‍රොසින් දැන්ම තුන් පාරම බොරු ප්‍රෙග්නට් එකක්නෙ පෙන්නන්නෙ.එයාට මොකක් හරි ලෙඩක්ද🥺?අනෙ අයි එහෙම වෙන්නෙ.?😢😢

    • @PetTvSL
      @PetTvSL  3 месяца назад

      Progesterone test ek karnn cross kirimat kalin

  • @darshanimuthulatha9449
    @darshanimuthulatha9449 5 месяцев назад +1

    Gastik rogaya gan katha karannk doctor

  • @UshettigeMayuri
    @UshettigeMayuri 6 месяцев назад +2

    තයිරොක්සින් අඩු උනාම මොනද කරන්නෙ ඩොක්ටර් .මුලු අගේම රැෂ් එකක් ඇවිත් තිය්න්නෙ.

    • @PetTvSL
      @PetTvSL  6 месяцев назад

      TSH, Thyroid Hormone test karanna onee.. nathuwa thyroid kiya

  • @KumariMaheshika-c7i
    @KumariMaheshika-c7i 5 месяцев назад

    ඩොක්ට මගේ බලු පැටියට මාස 4යි එයා ලැබ්‍රො මික්ස් කෙනෙක් එයා පිටුපස කකුල් කොර ගහන නිසා කැල්සියම් අඩුයි කියල ඉන්ජෙක්ශන් එකක් විද්දා.ඒකෙන් පස්සෙ එයාට ඇවිදගන්න බෑ හරිම අපහසුවෙන් තමා ඇවිද්දවන්නේ..වේදනාවෙන් කෑගහනවා..මේකට මොකක්ද ඩොක්ට කරන්න ඕනි

    • @PetTvSL
      @PetTvSL  3 месяца назад

      0772257303 Carefirst animal hospital galagedra padukka