Labrador food

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии •

  • @gaminidesilva4143
    @gaminidesilva4143 Год назад +35

    Haai Alagoniya, oya supiri kema kewata nam kamak ne. Meva ehema kaala ahuwenna epa therunaada. 1. Onion, garlic & leeks 2. Chocolate 3. Corn on the cob (do not give the cob) 4. Avocado 5. Xylitol (artificial sweetener found in sugar free foods) 6. Alcohol 7. Cooked bones that can splinter when chewed 8. Grapes, raisins & plums 9. Raw bread dough 10. Sugar 11. Coffee & tea 12. Apple seeds 13. Nutmeg 14. Broccoli 15. Mushrooms 16. Tobacco
    Oyage recipe valata daannath epa. Love you Lexa. 😍😍😍❤️❤️❤️

  • @nethushishakya
    @nethushishakya Год назад +138

    🥲 ආදරනීය ලෙක්සා වෙත හරි ආදරෙන් ලියමි………….
    ඔයා මැජික් එකක් පැටියො❤️❤️
    ඔයාගෙ පලවෙනි විඩියො එකෙන්ම හිතුනා හිට් එකක් වෙනවා කියල🔥🔥
    ගිනි ගින්දරටම හිට් බබෝ ඔයා💖💖
    ඔයාට මේ පුංචි හදවතේ ලොකු ඉඩක් ආදරයක් ඇතිවෙලා තියේ පැටියෝව්🥺🥺
    ඔයාගෙ කෝලං පිස්සු වැඩ වාචාල කට🥰මාව පිස්සෙක් කරා ලමයෝ💕💞
    හරි ආදරෙයි ඔයාට මම😘😘
    ඔයා හරි පිංවන්ත බව්වෙක්..ඇයි දන්නවද එහෙම කියන්නෙ …
    ඔයා ගොඩක් දුකින් ඉන්න අයට හිනාවක් ගේනවා🔥💞 ඔයාට තියෙන්නෙ කෙනෙක් සනසන්න පුලුවම් රූපයක් ඒවගේම දුශාන් අයියා හෙවත් මූසලේගෙ ඩබින් අනිවාරෙන් අගය කරන්න ඕනි🙏🙏 අම්මත් ශෝයි
    ආදරෙයි හරිද🥰🥲❤️

    • @Lexa_bea
      @Lexa_bea  Год назад +14

      Thank you so much ❤️❤️ ඔයාලට හුගාක් ස්තූති අපේ වීඩියෝ බලනවට❤️

    • @nethushishakya
      @nethushishakya Год назад +4

      @@Lexa_bea💞 ඔයාලටත් ගොඩක් පිං අපිට හිනාවක් ගේනවට🙏 බුදු සරණයි

    • @thiliniathapattu6549
      @thiliniathapattu6549 Год назад +4

      ​@@nethushishakya ඔයාට හරි ලස්සනට හිතට දැනෙන්න ලියන්න පුළුවන්. දිගටම ලියන්න.

    • @slskrmusic
      @slskrmusic Год назад +3

      ​@@nethushishakyaඕයා කියපු එක හිතට දැනුනා😅😅😅😢😢😢❤❤❤❤

    • @avirathnayake1714
      @avirathnayake1714 Год назад +2

      මේක නම් ඇත්ත 🥺❤

  • @noname-ny9xh
    @noname-ny9xh Год назад +19

    අනේ ඔයා හරි වාසනාවන්තයි පැටියෝ.. නීරෝගීව ආයුශ අරන් හුගක් කල් ජීවත් වෙන්න...බුදුසරණයි මැනික❤

  • @tharukawaldaniya-p1w
    @tharukawaldaniya-p1w Год назад +170

    👇👇ලෙක්සාට අදරේ අය මේ කොනට🐕🐕

  • @ThisuniDanoja
    @ThisuniDanoja Год назад +11

    ආදරෙයි ලෙක්සා බෝලෙ 🥺❤️😘 ඔයාව දැක්කම හිතේ තියන ප්‍රශ්න දුක් ඔක්කොම අමතක වෙනව පැටියෝ 🥺❤️

  • @tharindunijanz800
    @tharindunijanz800 Год назад +30

    කම්මැලිකමත් නැති වෙලා ගියා අනේ මේක බල බල හිනා වෙලාම ඔයා නම් මරු ලෙක්සො ❤❤😘😘😘

  • @GamingbOoti
    @GamingbOoti Год назад +13

    ආදරෙයි lexa මැනික. ඔයාව බලන්න මං කොච්චර වෙලා බලං හිටියද❤❤ ඔයා කවදා හරි මුලු අන්තර් ජාලයේම සුපිරිම සුපිරි hit එකක් වෙනව🎉🎉 good luck lexa මැනික

  • @GayaniLakmali-wl3pv
    @GayaniLakmali-wl3pv Год назад +33

    පැටියො ඔයා දන්නවාද අපෙ ගෙදර දෙන්නෙක් ඉන්නවා එත් මන් ඔයාට පිස්සු වැටිල..අපෙ එක බවුවෙක් ඔයා වගෙමයි.එයා දකින හැමවෙලවෙම ඔයාව මතක් වෙනවා.අපිත් අපෙ බොක්කෙන්ම ඔයාට ආදරෙයි මැනික ❤❤

  • @kamanisilva59
    @kamanisilva59 Год назад +12

    අනේ චුටි මැනික ආදරෙයි ❤❤❤,ඔයාව දැක්කම දුක් සේරම අමතක වෙනවා ,බුදුසරනයි ,

  • @g.uishara5698
    @g.uishara5698 Год назад +24

    අනේ සුදු මැණික රතු පාටින් ඇදලා රෝස මලක් වගේ..❤

  • @ramahinda5825
    @ramahinda5825 Год назад +5

    කෝ බලන්න lexa බෝලෙට ආදරේ යාලුවො ටික 😊😊❤❤❤❤

  • @udenipriyangika8401
    @udenipriyangika8401 Год назад +11

    ඔයගෙ කෑම එක නම් නියමයි Lexa...

  • @rus1097
    @rus1097 Год назад +20

    චාලි කෙල්ල වගේ ලෙක්සා කෙල්ලත් මුළු ලෝකෙම ජනප්‍රිය වෙයී...❤ අල ගෙඩිය..🤗

  • @mashaperera1419
    @mashaperera1419 Год назад +69

    ලෙක්සගෙ උපදේශන සේවාව නම් මරු ඈ..!😂😂❤❤

    • @Lexa_bea
      @Lexa_bea  Год назад +5

      ❤️❤️

    • @surangisurangi507
      @surangisurangi507 Год назад

      🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @NaveenKavinda-q7o
    @NaveenKavinda-q7o 11 месяцев назад +2

    ඔයා සින්හයෙක් වගෙ වුනාට ඔයා හරි ලස්සනයි අදරෙයි ❤❤❤❤❤❤ ලෙක්සා බබා

  • @GanganiPramudika
    @GanganiPramudika Год назад +33

    එකනම් හොදයි.. මමත් ආසාවෙන් ඉන්නේ ඔයලා ගැන දැන ගෙන පැටියෙක් හදන්න.. අපේ ඉතින් පාරේ දාල ගිය අයනම් ඉන්නවා.. එයලට තමා ඔක්කොමටම කලින් කන්න දෙන්නේ.. ❤❤

  • @chandimabandara2138
    @chandimabandara2138 Год назад +14

    මිනිහෙක් උනාම පිනට කන්න එපා. සත්තුන්ට හොයන්න කන්න බෑ එයාලට කන්න දෙන්න ඕනේ අද දවසේ ආදර්ශමත් කතාව . ලෙක්සා සිංහ පැටියට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 සියලුම දෙනාගේ ❤ ආදර බෝල ගෙඩීය ලෙක්සා පැටියා 🐕 බල්ලෙක් ට පිරිසිදු ගුණාත්මක ආහාර පාන සුනඛයන් ට දෙන්න මීට බලු සංගමේ නායීකාව.❤👼🐕ලෙක්සා 💎

  • @dlravishamadushan
    @dlravishamadushan Год назад +7

    Lexa බෝලේ ඔයා හලි හුලතල් අනේ ආදරෙයි ගොඩක් lexa බෝලේ 🤗🤗🤗🤗😚😚❤️❤️❤️❤️❤️❣️❣️

  • @nethudev24
    @nethudev24 Год назад +10

    Lexa ටත් අයියාටත් ගොඩක් ගොඩක් පින් අනේ ❤️ දවස පටන් ගන්නේ ඔයාගේ වීඩියෝ එකක් බලලා, හිනා වෙලා 😁🥺❤️ එක දවසකට හැමදාම වීඩීයෝ එකක් ඕනිමයි අනේ 🥺❤️ ගොඩක් ආදරෙයි lexoooo 💕 අපේ you tube තරුවටත් සම්මානයක් දෙන්නම වටිනෝ ඉතිම් 😁❤️

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Год назад +30

    අනේ මැණික ඔයා කොහොම හිටියත් අපිට ලස්සනයි, වීඩියෝ දානකම් බලන් ඉන්නේ මැණික, හරිම ආසාවෙන් මැණිකගේ වීඩියෝ බලන්න 🙃❤ ආදරෙයි ගොඩක්

  • @shenalipanditha5440
    @shenalipanditha5440 Год назад +16

    ඔයා අපේ මූණට හිනාවක් ගේන සතුටක් ගේන ආදරණීය Lexa බෝලෙ 💖💖🥰🥰 ආදරෙයි පැටියෝ 💖😇

  • @chandimasanjeewani1874
    @chandimasanjeewani1874 Год назад +13

    කීරි සම්බා
    ආදරෙයි ..අපි හැමදාම හිනාවෙනවා video balala

  • @kavindyanilukshi5241
    @kavindyanilukshi5241 Год назад +2

    හරිම වැදගත් වීඩියෝ එකක් .තැන්ක් යූ පැටියෝ ❤️

  • @gayathrilakshani1717
    @gayathrilakshani1717 Год назад +6

    හුරතල් පැටියා ආදරෙයි ඔයාට ගොඩක් ❤

  • @AsankaPradip-s7e
    @AsankaPradip-s7e Год назад +3

    ඇම්මො මෙයාගෙ තියන උජාරුව...ආදරෙඉ පැටියෝ

  • @Nehamenika
    @Nehamenika Год назад +15

    ආදලෙයි ලෙක්සා බෝලේ 🥺❤මගෙ අම්මල නැති උන හින්ද දුකෙන් ඉන්නෙ හැමවෙලේම 🥺 ඔයා බව්වෙක් උනත් මන් ඔය හින්ද සතුටින් හැමවෙලේම ❤🥺ගොඩාලියක් තෑන්ක්ස් ලෙක්සෝ 🥺❤

    • @nethushishakya
      @nethushishakya Год назад

      අනේ💕💞 දුක් වෙන්න එපා කියන්නත් බෑ🥺 ඒත් අපි සතුටු වෙන්න හේතුවක් හොයාගමු❤️ ලෙක්සා වගේ🤝🥲

    • @Nehamenika
      @Nehamenika Год назад

      @@nethushishakya 🤗🥺❤

    • @nethushishakya
      @nethushishakya Год назад

      @@Nehamenika❤️

    • @Lexa_bea
      @Lexa_bea  Год назад

      🥺❤️

  • @Kiushi152
    @Kiushi152 Год назад +11

    අපේ අම්මා බල්ලොන්ට පොඩ්ඩක්වත් ආස නැ හැබැයි lexaගේ video බැලුවට පස්සේ අපේ අම්මා බල්ලොන් ට ටික ටික ආස වෙන්න ගත්තා lexa නිසා තමා ඉතින්😌❤️😍

    • @Lexa_bea
      @Lexa_bea  Год назад +2

      ❤️❤️

    • @vinithadesilva4333
      @vinithadesilva4333 Год назад

      අපේ අම්මා වැඩට යන්නෙත් නෑමගේ මැක්ස් පුතා ලැබ්‍රඩෝ ලෙඩ උනෙත්

  • @NavadyaLakshani
    @NavadyaLakshani Год назад +21

    අනේ හැමදාම video දාන්නකෝ lexa මනික🤗❤

  • @shanukeeimasha6060
    @shanukeeimasha6060 Год назад +1

    Oyata ala gediya kiyn aya alayakma vennoni patiyoo . Oyage hama video ekkma mn blnw . Oya cute . Oya mahatha na . Oya musalaya thama oyata knn deel bolayak krl thiyenne . Bole wage nisa oyawa dakkama adare hithenw❤❤❤

  • @nethushishakya
    @nethushishakya Год назад +24

    අඩේ බල්ලො😌 අපි දෙන්නා එකම දවසෙ ඉපදිලා තියෙන්නෙ😚🥰

  • @kaveevlogs1
    @kaveevlogs1 Год назад +16

    මේ දවස් වල cooking clz දාන්න පුලුවන් වාතාවරණයක් දැන් නෑ කොයි වෙලාවෙ අපේ අම්මා ටිපර් වෙද දන්නේ ඈ 😂😂😂 ඒ නිසා පරිස්සමෙන් inn 😅😅 ලෙක්සෝ ❤

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Год назад +19

    පුළුවන්නම් හැමදාම වගේ වීඩියෝ ගේන්න මැණික 🙃❤️ ගොඩක් ආදරෙයි

  • @budarisiwanniarachchi5811
    @budarisiwanniarachchi5811 Год назад +1

    gammak lexa................

  • @nethushishakya
    @nethushishakya Год назад +5

    10:42 එයාගෙ ලස්සන😘😘😘😘

  • @rukaa767
    @rukaa767 Год назад +2

    Oyge ammi oyt gdk adarei lexaaa ape ammith apit wada adarei ape gdr inn neo, tomi, leo bola gedi tikata😘😘😘

  • @TecklaPriyani
    @TecklaPriyani Год назад +4

    ඔක්කොමත් හරි මේ කෙල්ල වාඩි වෙන කැත ආදරේ අනේ ❤❤❤❤

  • @SujeewaGunarathna-k4j
    @SujeewaGunarathna-k4j Год назад +2

    අනේ මෙයා ව හැමදාම ආදරෙන් බලා ගන්න.හොදෙු් .ආදරෙයි . බවිවො ඔයාට ❤❤❤❤❤.

  • @harshanijayathunga6250
    @harshanijayathunga6250 Год назад +28

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ❤❤❤❤❤❤❤❤❤❤ හැමදාම පරිස්සමින් ඉන්න lexa babo❤

  • @KumalyaSesathri
    @KumalyaSesathri Год назад

    Lexa oya harima හොඳයි ❤️💘❤️💘

  • @sudumanika3136
    @sudumanika3136 Год назад +6

    අපි අහනවා ඔයා කියන එක ඔයා තමා අපි කියන එක අහන්නේ නැත්තේ.සිංදුවක් කියන්නේ නැනේ ඔයා....😒. සෝයි ඔයා ❤️❤️❤️❤️❤️❤️😍

  • @SSD2012-p1g
    @SSD2012-p1g Год назад +1

    Adarei lexa

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 Год назад +29

    ලෙක්සා මැනික පටිට ම ආදරෙයි හොදේ අනේ හරි හරිවට ඉදගන්න විදිය හරිම සෝක් මැනික ආදරෙයි ලෙක්සෝ❤❤❤❤මුසලයා හරියට හදලා දිපං කැම එක

    • @Blinks-j5t
      @Blinks-j5t Год назад

      උබ එවාත් බැලුවාද?😂😂😂

    • @ashathusharika9417
      @ashathusharika9417 11 месяцев назад

      ❤❤❤😮😮ලෙක්සාමලුකනවද
      6:31 ,

  • @dilankasadaruwan-qe2wf
    @dilankasadaruwan-qe2wf Год назад +4

    ❤ඔයා නම් සෝක් අප්ප🤩

  • @SadiniFernando-e2o
    @SadiniFernando-e2o Год назад +9

    අනේ ඔයා මරු ලේක්සා❤❤❤😊

  • @RithmaRavishan
    @RithmaRavishan 2 месяца назад +1

    සුපිරි බං සුපිරි මම ලයිට් කරක් කමෙන්ට් කරා සබ් එකක් කරා ඔක්කොම කරා

  • @NirupaVaz
    @NirupaVaz Год назад +11

    Shaaaaa.... නියම කෑම වේල සුපිරි ආ. ...❤❤😂😂😂😂

  • @renukarasquin3926
    @renukarasquin3926 Год назад +4

    අනේ කෙල්ලයි අම්මයි දැක්කාම සතුටුයි ❤❤❤❤😊😊😊😊😊

  • @ගයාත්රිශානිකාදිල්හානි

    අනේ කීරි සම්බා මිටිය බොක්කෙන්ම ආදරෙයි.🥰🥰🥰

  • @PawaniImesha-cy1nd
    @PawaniImesha-cy1nd Год назад +3

    අ නේ හරිම ලස්සනයි අපේ ලෙක්සා හරි හුරතල් අතන නම් නිකන් සිංහ look එකක් තියෙනවා තමයි 😂😂❤❤❤❤❤❤

  • @dilinitharuka5160
    @dilinitharuka5160 Год назад +33

    ලෙක්සා වැඩි දවසක් නොගිහින් අපේ අම්මාගෙන් බැනුම් අහයි වගේ .බල්ලෙක්ටවත් කෑම හදන්න බෑ එයා එක්ක 🤭🤣🥰

    • @nethushishakya
      @nethushishakya Год назад +2

      ඔව් හැබැයි එක්තරා පිරිසක් යූ ටියුබ් ආයතනය……….See more😹💔😊

    • @Lexa_bea
      @Lexa_bea  Год назад +3

      🤭❤️

  • @SadaniSadani-i9p
    @SadaniSadani-i9p Год назад +2

    හරිම ලස්සනයි ඔයාගෙ වීඩියෝ lexa ❤🎉🎉

  • @NirupaVaz
    @NirupaVaz Год назад +9

    අදත් taniyen හිනා..... ♥️♥️♥️❤️❤️😍😍

  • @RisaraLakdil-ni9bg
    @RisaraLakdil-ni9bg Год назад +2

    ඔයා හරි ලස්සනයි LEXA 🥰😍

  • @g.uishara5698
    @g.uishara5698 Год назад +4

    ඔයා මොනවා දැම්මත් අපි බලනවා මැණික .....

  • @buddikaperera280
    @buddikaperera280 Год назад

    කෑම එකට පොල් තෙල් ටිකක් දාන්න ඕන ලෙක්සෝ. ඒක ඔයාගේ පෝෂණයට ගොඩක් වටිනවා

  • @virajsampath6395
    @virajsampath6395 Год назад +7

    ලෙක්සා මැණික❤❤❤ පරිස්සමෙන් ඉන්න චූටි මැණික❤❤❤

  • @NethmiTharushika-n6n
    @NethmiTharushika-n6n Год назад

    Lexa ge video ekak enakan balan inne.tibuna ewa okkoma baluwa.ඇත්තටම harima shoke meya nm❤❤

  • @shenukarunathilaka5880
    @shenukarunathilaka5880 Год назад +7

    ඔයා වගේම මැණිකක් අපේ ගෙදරත් ඉන්නවා පුතෙ.ආදරෙයි මැණික

  • @inupama.
    @inupama. Год назад +10

    මූණට හිනාවක් වගේම හදවතට පණිවිඩයක් දෙනවට Respect 💗ලෙක්සාටයි අයියේ ඔයාටයි🙏❤.....ඒ දේ නම් නවත්තන්න එපා🥺🙏මොකද බල්ලෝ 10ක් ගත්තොත් 9ක් දුක් විදිනවා...ඒක මම ඇස් දෙකෙන්ම දකිනවා.....මොකද අපේ පැත්තේ ගොඩක් ගෙවල් වල සත්තු ,,,,වත්තේ කොනේ හදපු පුංචි කූඩුවක සදාකල් සිරකාරයො වෙලා ඉවරයි .....ගෙදර මුරකාරයා විතරයි එතනින් එහාට බැඳීමක් නෑ බල්ලත් එක්ක ඒ මිනිස්සුන්ට😔....ඉතින් ආදරෙන් ඉල්ලනවා හැමෝගෙන්ම එයාලා අපිව දාලා ගිය දවසට දුක් වෙන්න නෙවෙයි....එදාට සතුටින් සමු දෙන්න පුලුවන් විදියට එයාලව බලා ගන්න කියලා🥺🙏🙏🙏

    • @nethushishakya
      @nethushishakya Год назад +2

      හ්ම් ඕ
      බව්වො කියන්නෙ මුරකාරයො විතරක් නෙවෙයි නෙ 🥺 එයාලටත් අපිට වගේ ආදරේ ආරක්ශාව රැකවරනය ඕනි❤️❤️ අපේ මිනිස්සු හැමෝම ඒක තේරුම් ගත්තොත් ශෝයි නේද🥺

    • @inupama.
      @inupama. Год назад +3

      ​@@nethushishakya❤

    • @Lexa_bea
      @Lexa_bea  Год назад +2

      😘❤️

    • @vinithadesilva4333
      @vinithadesilva4333 Год назад +1

      අනිවාර්යයෙන් .මමත් හදනවා වැරදිලාවත් කූඩුවක දාලා නෑ.ලැබ්‍රඩෝ කියන්නේ එහෙම හදන කෙනෙක් නෙමෙයි .සතුටින් ඉන්න හදන ⁣කෙනෙක්...❤❤

  • @RiduhasIyomal
    @RiduhasIyomal Год назад +19

    1:49 කිරි සම්බා හාල් උරයක් පුටුව උඩින් තියලා වගේ ❤❤😂 .ආදරෙයි ලේක්සෝ.

  • @nilushapriyajalee6498
    @nilushapriyajalee6498 Год назад +2

    ආදරෙයි lexa ❤️❤️❤️

  • @Mr.vihaga
    @Mr.vihaga Год назад +5

    අන කිරිසම් බොලේ කන ලස්සන❤

  • @kalani9266
    @kalani9266 Год назад +3

    අනෙ අද හරිම ලස්සනයි ❤ දැන්නම් ලස්සන කෙල්ලෙක්❤❤❤

  • @sahan-o5o
    @sahan-o5o Год назад +5

    අදරෙයි කිරි සම්බා මිටිය ❤❤❤හැමදාමvideo දන්න කො❤❤

  • @sithunnimdinu
    @sithunnimdinu Год назад +10

    Lexa hari cute

  • @jayaniperera1952
    @jayaniperera1952 Год назад +17

    අපි ඔයත් එක්ක තරහ වෙන්නෑ lexa.. love you❤️❤️❤️❤️

  • @tharindusankalpa7251
    @tharindusankalpa7251 Год назад

    මරු ආතල් එක හොදේ......🤪🤪🤪❤️❤️❤️❤️❤️❤️

  • @SadeeraVichakshani-pi7js
    @SadeeraVichakshani-pi7js Год назад +9

    බලු බොක්කෙන් ආදරෙයි ❤❤❤

  • @sweety124.
    @sweety124. Год назад

    Oya nam harima shook oyge video balal mage balu patiyth mn ee widhtamai hadanne🥰❤️

  • @dinugamage1724
    @dinugamage1724 Год назад +8

    අනේ ලෙක්සා ඔයානම් පිස්සුවක් දැන්නම් 🙉❤️

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 Год назад +2

    Lexa bole ♥️🎀 අදත් හරිම ලස්සනයි 🤗😋💝💞

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Год назад +9

    ආදරෙයි Lexa මැණික ❤❤😍😍

  • @KavindiPiumikarathnayaka-zg7kn
    @KavindiPiumikarathnayaka-zg7kn Год назад +6

    Lexa හැමදාමත් වගේ අදත් ලස්සනයි 😁😍😍 මූසලයටනම් හැමදාමත් බයිනවා නේද පව් මූසලයා 😁😁🥲 ආදරෙයි ලෙක්සෝ 😍😘

  • @maduaththanangimadu3332
    @maduaththanangimadu3332 Год назад +5

    අනෙ විඩියො දනකම් බලන් හිටියේ ලෙක්සා මැණිකේ ඔයා ශොක් පැටියෙක් පරෙස්සම් ඉන්න මැණිකේ ❤❤❤❤❤

  • @ruwanimenaka1690
    @ruwanimenaka1690 Год назад +1

    Ane eya lassanai ❤😢 😮

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 Год назад +31

    බතලී ඔයා නම් හරිම වාසනාවන්තයි. ඔයවගේ අම්මා කෙනෙක් ලබන්න. අද ඔයාගේ ඇඳුම ලස්සනයි. අම්ම ද මහල දුන්නේ. ❤❤❤❤❤❤❤😂

  • @Junglesrilanka
    @Junglesrilanka 10 месяцев назад

    සුපිරි වැඩක්

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 Год назад +4

    අනේ මැණික ඇවිල්ලා......ඉන්න ලස්සන සූටි බෝලෙ.....😍 මිනිස්සු කියන කතා අහන්න එපා පැටියො....හැම මනුස්සයා ගාවම මනුස්සකම නෑ.....අරයට කන්න දෙන්න මෙයාට කන්න දෙන්න කියන ඈයො තමන්ගෙ අම්මා, අප්පටවත් කන්න දෙනවද දන්නෑ....🙂 බෝලකැටේ පරිස්සමින් ඉන්න හොඳට කාලා බීලා....❤😘

  • @MTUBER88
    @MTUBER88 Год назад +1

    #1 fan here

  • @harshahimali1830
    @harshahimali1830 Год назад +4

    අනේ ලෙක්සා මැනික..❤️ ආදරෙයි පැටියෝ ❤️

  • @dumindakumara878
    @dumindakumara878 Год назад

    Adarei sudu menikooooo... Oya shoi aneee... den loku chef kenekneeee ape suddiiii.. Adarei godak mage sudu menikeeeee

  • @Tharushi24
    @Tharushi24 Год назад +8

    Lexa babaa ehem සිංහ look එකක් තියනවා තමා 🥰🫶🏻

  • @BhagyaDasanayakage
    @BhagyaDasanayakage 4 месяца назад

    අනේ මගෙ මැනික ඔයාට මම ගොඩක් ආදරෙයි ❤❤❤මහෙLex මැනික අනේ Lexa මැනික ඔයා පරිස්සමින් ඉන්න ❤❤❤

  • @Udashchanaka-jq3yb
    @Udashchanaka-jq3yb Год назад +8

    ආදරේ හාල් උරේ. කිරි සම්බ😅😂❤

  • @SachiniNayananjali-xp7ek
    @SachiniNayananjali-xp7ek Год назад +1

    Hithata ena hema prashnaykma amataka wnw Lexa Menikage video dekkma 😊❤😢 Ane adrei godak😊❤galmusalayata godk thanks video dnwta😊❤

  • @hasinihewawassm2430
    @hasinihewawassm2430 Год назад +8

    ආදරෙයි හැමදාමත් 😍😍

  • @anuwijayarathna98
    @anuwijayarathna98 Год назад +2

    අපේ සිංහ පැටියා... 🥰♥️😘

  • @TnkHerath-it1bx
    @TnkHerath-it1bx Год назад +5

    😁😁😁මුලින්ම ඉඳගන්න විදිහ❤❤🐶❤❤

  • @chutiDoni-l9m
    @chutiDoni-l9m Год назад +1

    So cute menika adarei patiyo❤😘

  • @sadinidewmini9442
    @sadinidewmini9442 Год назад +7

    අනේ.. කාලෙකින් මැණික ❤

  • @GameSudda2013
    @GameSudda2013 3 месяца назад

    අනේ ආයෙ තව වීඩියෝ එකක් දාගනකං බලන් ඉන්නවා. ආදරෙයි හොදේ

  • @ranganasandipani9996
    @ranganasandipani9996 Год назад +8

    කිරි සම්බා මිටිය ආදරේයි ❤❤❤

  • @Kiushi152
    @Kiushi152 Год назад +1

    Tik tok එකේත් ඔයාගේ videos තමා බලන්නේ youtube එකෙන් අම්මා එක්ක බලනෝ🌝❤️ආදරෙයි කිරි සම්බා මිටිය ❤️😚

  • @g.uishara5698
    @g.uishara5698 Год назад +21

    බන්ඩිය පිරෙන්න බත් කාලා චන්ඩියෙක් වගේ ඉන්න ලෙක්සා...😊

  • @mangalikabandara8262
    @mangalikabandara8262 Год назад

    උම්ම😘😘 lexa ආදරෙයි ඈ.අපිත් බොක්කෙම්ම ආදරෙයි.

  • @g.uishara5698
    @g.uishara5698 Год назад +15

    අපි ඔයාට මිනිස් බොක්කෙන් ආදරෙයි පැටියෝ 😊😊😊.බුදු සරණයි, දෙවි පිහිටයි .

  • @AsankaSenanayake-l4z
    @AsankaSenanayake-l4z 11 месяцев назад +1

    niyamayi

  • @sheanwijesuriya3207
    @sheanwijesuriya3207 Год назад +24

    ලගදීම කුහකම්මා බනි , දැන් අර බල්ලොත් උයන්න පටන් අරන් කියලා 😂😂❤

    • @nethushishakya
      @nethushishakya Год назад +2

      😹💔දවසේ කමෙන්ට් එක

  • @wenushiparindya
    @wenushiparindya 11 месяцев назад +1

    oyanam hari cute😍😍🥰🥰🥰

  • @priyankarajapaksha754
    @priyankarajapaksha754 Год назад +4

    ආදරෙයි ලෙක්සා බෝලේ❤❤❤