Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපිත් අවු ගානක් USA වල පවුල පිටින් USA වල පඩියට සාපේක්ෂව හරි ලාබයි groceries!! අනික හොද nutrition and organic ! Food sanitation standards හරි high!! Varieties ගැන හිතාගන්න් බැහැ!! අනික promotional තියෙනවා!! Whole sale. ! Sam’s club. මෙහෙ USA තමයි!’ එිවගේම ඇදැමි shopping වලට වෙනින් රටවල ඉදන් එන්නේ!! ඒ වගේම ! Whisky මාර ලාබයි!! මෙහෙ කැම වලින් අඩුවක් නැහැ!! !! This is my personal view !! Priyantha N. Wijesuriya - USA_🇱🇰 🇺🇸 🇨🇦 🇨🇭 🇦🇺Texas
අනේ දෙයියනේ අපි මාසෙකට බඩු ගන්න ගියොත් 15 විතර යයි 😮
USA wala clothes item wala price gana video ekk krnnko
All informations you have given are very valuable ....thanks.......But background music is troublesome ......
Minimum wage to purchase alcohol in US is 21yrs and not 18yrs as suggested here!
Thank you akke godak wadagath video ekata
ඇත්තටම ලන්කාවේ කෑම වියදමට වඩා ඇමරිකාවේ කෑම වියදම බොහෝම අඩුයි නෙද .අනික හොදම දේවල් ...බොහෝම ස්තුති
Hi, ඔව් මෙහෙ මීට වඩා අඩුවෙන් කෑම මිලදී ගන්න පුලුවන් තැන් තව තියෙනවා
Mita wada aduwen ganna puluwan than wala video karannako dollar shop wage
Yes, with best quality 👌
Thank you lot💜
Nice video Akkeya
Nice video friend
Travel karanna visa ganna lesiyen be neda, America valata, america valath prantayakin tavath pranthayakata yanna davasakata vediya yayda train akakin, toilet vala toilet paper vitarada bavitha venne
akkige voice eka lassanai. god bless u akki
Great video sis❤️🇺🇲In What state do you live?
Wow....sis
Ada thamayi duwa dakke.
Ela
Lankawata wada mila adui neda
ලන්කාවෙ අද තත්වෙට අනුව ඇමරිකා ජීවන වියදම අඩුයි ..ලන්කාවෙ ආදායම අඩුයි වියදම වැඩ්‍යි..
Hi, ඔව් ඒක නම් ඇත්ත නමුත් මේ දිනවල මෙහෙත් හැම දෙයක්ම වගේ ගණන් ගිහින්
Lankawen USA , Canada walata grocery items courier karana trust kenek innawada
❤️😍❤️🔥
usa giganam hriwage
❤
Thank s for your kindness and regarding my request 🥰lv uu lot akka .i like to know the price of liquor in the us🥰
Hi Anushka, you’re welcome 👍
😮😮😮
Kitchen accessories වල prices ගැන ගෙදරක සාමාන්‍යයෙන් භාවිතා වෙන item වල price ගැන වීඩියෝ එකක් දාන්න 💙
Hi Dinusha, හොද අදහසක් , ඉදිරියේදී ඒ ගැනත් video එකක් කරන්නම්කෝ
Akke usa kiyanne jiwath wenna hoda ratakda.babekta hoda igenimak anagathayak hadaganna puluwanda.jiwath wenna lesida akke 💐❤️Software engineering kenekta salary kohomada akke ohe
Hi achini, මම මේ ගැනත් video එකක් කරන්නම් කෝ
කෑම වලට වැඩි වියදමක් නැහැ වගේ නේද බබාල දෙන්නෙක් ඉන්න පවුලකට හතර දෙනෙක්ට මාසෙකට කොපමණ වියදම් යනවද නංගී රෙන්ට් හව්ස් එකත් එක්කම
Hi Suranji, ඔව් මෙහෙ මීට වඩා අඩුවෙන් කෑම ගන්න තැන් තියෙනවා, family එකකට යන වියදම හරියටම guess කරන්න අමාරුයි dear. Rent house fee එක එක ගනන් වලට තියෙනවා, මෙහෙ earned කරන කෙනෙක්ට balance කරගෙන ජීවත් වෙන්න පුලුවන්,
Thank you Sis,@@usahasayata
ඇමරිකාවෙ වැටුපට සරින විදිහට වියදම අඩුයි...ඒකට ලංකාවෙ
🥲
නෑ බන් ලංකාවෙත් රැපියල් 2500 කින් මාසයක් ජීවත් වෙතැකි, බන්දුල ල ජීවත් වෙන්නේ ඒමනේ.. තව එක හාල් සේරැවක් පවුලකට සතියකට ඇති, බැසිල් ස්ටැටික්ටිස් අනුව.😂😂😂😂
Samanyan okkoma kama bill ekathu unama masekata family ekakata kiyak yanawada
Hi Christeen, ඒක එහෙම කියන්න අමාරුයි dear, family එක අනුව එයාලගේ අවශයතාවය අනුව යන වියදම වෙනස් වෙනව,
Monthly $4000 kiyanne USA wala hoda income ekakda? Rent eka gewala 1 child family ekakata athi da?
Hi Ruchira, මෙහෙ ගොඩක් වියදම් යන්නේ apartment එකක් rent කරන්න, එත් ඔයා තොර ගන්න city එක අනුව state එක අනුව වියදම් ප්‍රමාණය වෙනස් වෙන්න පුලුවන්. එත් සාමානයෙන් මේ මුදල ඇති ජීවත් වෙන්න
@@usahasayata akke me oya inna shop eka mona state ekeda thiyenne?
Normal job ekaka salary kohomada dollars kiyak wage labenawada
Hi Chandana, ඔයා මේ videos බලන්න මේ ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි, ruclips.net/video/ybfxmslGRAU/видео.htmlruclips.net/video/hXdP4Ij4how/видео.html
ලංකාවෙත් පුලුවන් රැපියල් 2500 කින් මාසයක් ජීවත් වෙන්න. ඒකනේ ලංකාව ලෝකේ උතුම් රට වෙන්නේ. 🤣😂🤣😂
💔😂Ammo
🍑 thama😂😂
Haraka😂
අක්කේ ඔයා ඉන්න state,city මොනවද ?
Hi Lasantha, මම ඉන්නේ Dallas, Texas
@@usahasayata Texas appartement එකක rent එක කියක් වගේ වෙනවද dr..two bedroom වගේ
Akke oya inna State eka mokakda 😍
Hi Sashika, මම ඉන්නේ ටෙක්සාස් වල
Masters walata awoth pr ganna bati weida america we
Hi Achini, මේ ගැන නම් හරියටම අදහසක් කියන්න අමාරුයි
Oyatg job karanawada
Akke USA Enakota Genna ona laggage eke weight kohomada
Hi Praboda, එක්කෙනෙක්ට Normally අතේ ගෙනියන්න පුලුවන් 7kg. තව 23kg bags 2ක් ගෙනියන්න පුලුවන්, එත් මේ ප්‍රමාණය airline එකෙන් airline එකට වෙනස් වෙනවා.
California da akke
Hi Kaushalya, මේ ටෙක්සාස්
Akki usa awe green card da student da
Hi Achini, මම green card holder කෙනෙක්
කෑම වලට වැඩි මිලක් යන්නෙ නැහැ වගේ
Hi Roshan , ඔව් මීට වඩා අඩුවෙන් කෑම වර්ග ගන්න පුලුවන් shops තව තියනවා,
Aththatama pudumai akke lankawa e athin baladdi ai mehema kiyala hitenWa. Akke oywa fallow karanna social media wena nadda.fb page wage
Hi my fb page facebook.com/US-අහස-යට-101405722358276
@@usahasayata like kara akkeee
Hello. I have some questions, how contact you?
Hi Udaya , my mail address is usahasayata@gmail.com
@@usahasayata Thank you
Hi
ඔබට විදේශ අධ්‍යාපනය සඳහා $ අවශ්‍යද එසේ නම් බිංදුව,හත,අට නවය, නවය,නවය,හැත්තෑව තුන පහ ට whats appp call ekak දෙන්න
Akke oyge gmail.eka dannako
අපිත් අවු ගානක් USA වල පවුල පිටින්
USA වල පඩියට සාපේක්ෂව හරි ලාබයි groceries!! අනික හොද nutrition and organic ! Food sanitation standards හරි high!! Varieties ගැන හිතාගන්න් බැහැ!!
අනික promotional තියෙනවා!! Whole sale. ! Sam’s club.
මෙහෙ USA තමයි!’ එිවගේම ඇදැමි shopping වලට වෙනින් රටවල ඉදන් එන්නේ!!
ඒ වගේම ! Whisky මාර ලාබයි!! මෙහෙ කැම වලින් අඩුවක් නැහැ!! !!
This is my personal view !!
Priyantha N. Wijesuriya -
USA_🇱🇰 🇺🇸 🇨🇦 🇨🇭 🇦🇺
Texas
අනේ දෙයියනේ අපි මාසෙකට බඩු ගන්න ගියොත් 15 විතර යයි 😮
USA wala clothes item wala price gana video ekk krnnko
All informations you have given are very valuable ....thanks.......But background music is troublesome ......
Minimum wage to purchase alcohol in US is 21yrs and not 18yrs as suggested here!
Thank you akke godak wadagath video ekata
ඇත්තටම ලන්කාවේ කෑම වියදමට වඩා ඇමරිකාවේ කෑම වියදම බොහෝම අඩුයි නෙද .අනික හොදම දේවල් ...බොහෝම ස්තුති
Hi, ඔව් මෙහෙ මීට වඩා අඩුවෙන් කෑම මිලදී ගන්න පුලුවන් තැන් තව තියෙනවා
Mita wada aduwen ganna puluwan than wala video karannako dollar shop wage
Yes, with best quality 👌
Thank you lot💜
Nice video Akkeya
Nice video friend
Travel karanna visa ganna lesiyen be neda, America valata, america valath prantayakin tavath pranthayakata yanna davasakata vediya yayda train akakin, toilet vala toilet paper vitarada bavitha venne
akkige voice eka lassanai. god bless u akki
Great video sis❤️🇺🇲
In What state do you live?
Wow....sis
Ada thamayi duwa dakke.
Ela
Lankawata wada mila adui neda
ලන්කාවෙ අද තත්වෙට අනුව ඇමරිකා ජීවන වියදම අඩුයි ..ලන්කාවෙ ආදායම අඩුයි වියදම වැඩ්‍යි..
Hi, ඔව් ඒක නම් ඇත්ත නමුත් මේ දිනවල මෙහෙත් හැම දෙයක්ම වගේ ගණන් ගිහින්
Lankawen USA , Canada walata grocery items courier karana trust kenek innawada
❤️😍❤️🔥
usa giganam hriwage
❤
Thank s for your kindness and regarding my request 🥰lv uu lot akka .i like to know the price of liquor in the us🥰
Hi Anushka, you’re welcome 👍
😮😮😮
Kitchen accessories වල prices ගැන ගෙදරක සාමාන්‍යයෙන් භාවිතා වෙන item වල price ගැන වීඩියෝ එකක් දාන්න 💙
Hi Dinusha, හොද අදහසක් , ඉදිරියේදී ඒ ගැනත් video එකක් කරන්නම්කෝ
Akke usa kiyanne jiwath wenna hoda ratakda.babekta hoda igenimak anagathayak hadaganna puluwanda.jiwath wenna lesida akke 💐❤️Software engineering kenekta salary kohomada akke ohe
Hi achini, මම මේ ගැනත් video එකක් කරන්නම් කෝ
කෑම වලට වැඩි වියදමක් නැහැ වගේ නේද බබාල දෙන්නෙක් ඉන්න පවුලකට හතර දෙනෙක්ට මාසෙකට කොපමණ වියදම් යනවද නංගී රෙන්ට් හව්ස් එකත් එක්කම
Hi Suranji, ඔව් මෙහෙ මීට වඩා අඩුවෙන් කෑම ගන්න තැන් තියෙනවා, family එකකට යන වියදම හරියටම guess කරන්න අමාරුයි dear. Rent house fee එක එක ගනන් වලට තියෙනවා, මෙහෙ earned කරන කෙනෙක්ට balance කරගෙන ජීවත් වෙන්න පුලුවන්,
Thank you Sis,@@usahasayata
ඇමරිකාවෙ වැටුපට සරින විදිහට වියදම අඩුයි...ඒකට ලංකාවෙ
🥲
නෑ බන් ලංකාවෙත් රැපියල් 2500 කින් මාසයක් ජීවත් වෙතැකි, බන්දුල ල ජීවත් වෙන්නේ ඒමනේ.. තව එක හාල් සේරැවක් පවුලකට සතියකට ඇති, බැසිල් ස්ටැටික්ටිස් අනුව.😂😂😂😂
Samanyan okkoma kama bill ekathu unama masekata family ekakata kiyak yanawada
Hi Christeen, ඒක එහෙම කියන්න අමාරුයි dear, family එක අනුව එයාලගේ අවශයතාවය අනුව යන වියදම වෙනස් වෙනව,
Monthly $4000 kiyanne USA wala hoda income ekakda? Rent eka gewala 1 child family ekakata athi da?
Hi Ruchira, මෙහෙ ගොඩක් වියදම් යන්නේ apartment එකක් rent කරන්න, එත් ඔයා තොර ගන්න city එක අනුව state එක අනුව වියදම් ප්‍රමාණය වෙනස් වෙන්න පුලුවන්. එත් සාමානයෙන් මේ මුදල ඇති ජීවත් වෙන්න
@@usahasayata akke me oya inna shop eka mona state ekeda thiyenne?
Normal job ekaka salary kohomada dollars kiyak wage labenawada
Hi Chandana, ඔයා මේ videos බලන්න මේ ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි, ruclips.net/video/ybfxmslGRAU/видео.html
ruclips.net/video/hXdP4Ij4how/видео.html