Nangi oya puluwan nam oya salli tiken gold monawa hari podi deyak hari ganna.ekath loku investment ekak .eke watinakama thawa awrudu 10kin oyata balaganna puluwan.good luck with your savings,
Harima wadagath vedio ekak nangi. Mamath kalin oya daapu vedio balala meka karala madakadi nawaththuwa.apahu motivation ekak awa dakkahama.thank you very much dr all the best ❤
Ane Ada 2025..1..wenidama Mata video aeka pennuwa harima watinawa Mata ithuru karannama be. Dr ....Hari viyadam godakma aeka aekkena illuwama man denawa ae dipu kisema kenek Mata kawadawat salli dila ne
@scwithlife1486 thanks nangi man aehema karannam man rata inne kuwet wala aurudu dekat iwaray thamat laksha 5. K wat ne..salli walata wena deyak ne....😒😒 K
මත් 2025 පලවෙනි මාසෙ ඉදන් එකතු කරනවා ඔහොම දකිද්දි අසයි එකතු කරන්න බුදුසරණයි ❤
බොහෝම ස්තුතියි ඔයාගෙ comment එකට. 2025 ඉදන් ඔයත් පටන් ගන්න අනිවාර්යයෙන්ම.good luck ❤️😊
අහම්බෙන් හම්බුනු වීඩියෝ එකක් ඇත්තටම සුපිරි 💯🤟💯🤟
බොහෝම ස්තූතියි ඔයාගෙ comment එකට 😊🩷
මමත් මේ දේ අද ඉදන් කරනවා කියලා හිතා ගත්තා. මේක දැක්කම තවත් උනන්දු උනා. බොහොම ස්තූති ❤
බොහෝම ස්තූතියි ඔයාගෙ comment එකට 😊❤️. ඔයත් අනිවාර්යයෙන්ම try krnn 😊😊
ඔයි ඉතුරු කරන සල්ලි වලින් Crypto Buy කරලා තියන්න ලොකු ගානක් කරගන්න පුලුවන්
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..අලුති අවුරුද්දේ හොදම motivation එකක් ලැබුනා.අද ඉදලම පටන් ගන්නවා❤
බොහෝම ස්තූතියි ඔයාගෙ comment එකට 😊🩷
2024 awasana dawase thamai mn meka dakinne...thanks oyata heta idan aluth auruddak ..good idea.
බොහොම ස්තූතියි ඔයාගෙ comment එකට ❤️😊
Harima vatina vedio ekak putha .loku apitath Hoda adahasak 2025 labanna onna menna tiya Meka dakke .thanks oyata math mehema karanava aluth aurudde ❤
බොහෝම ස්තූතියි ඔයාගේ Comment එකට නැන්දේ ❤️😊
Mage raththaran akkiyo oyath man wage hithana kenek.
Oyage jeewithe hemadeema sarthaka weewa kiyala prarthna karanawa.. ❤❤❤ budu saranai akki.... Adarei
බොහෝම ස්තුතියි නංගි ඔයාගේ comment එකට😊❤️.ඒ වගේම ඔයාගෙත් අනාගත බලාපොරොත්තු හැමදෙයක්ම හොදින් වෙන්න කියලා මන් ප්රාර්ථනා කරනවා. 😊
Kauruwath kalin kiyala dipu nethi aluth money saving method ekk meka thank
You nangi ❤
බොහෝම ස්තූතියි අක්කා ඔයාගේ comment එකට 😊❤️
Nangi oya puluwan nam oya salli tiken gold monawa hari podi deyak hari ganna.ekath loku investment ekak .eke watinakama thawa awrudu 10kin oyata balaganna puluwan.good luck with your savings,
අනීවාර්යෙන් අක්කේ.ගොඩාක් ස්තූතියි ඔයාගේ comment ekata. ❤️😊
Onn math oyge channel ekt ekthu una ..mat ketayak aran salli dann gtta 2025 aurudde .dwasakat 100k aniwarenma danwa ...podi pothkakotu rul kolyk aragrna eke eka peththka tiyena kotuwak gane kapnwa 100k keteta daddi ...eka eka digt krddi asa hithenwa ...❤❤ oya kiyla dunnu me methode ekth meth ekkm krnn try krnwa .thank you ❤
බොහෝම ස්තූතියි ඔයාගෙ comment එකට.අනිවාර්යයෙන්ම මේ ක්රමයත් try කරලා බලන්න අලුත් අවුරුද්දේ.ටික දවසක් කරගෙන යනකොට ආස හිතෙනවා දිගටම continue කරගෙන යන්න.🥰🩷 good luck
Video balabala yaddi mata me video eka hamba une matath asawak awa mehema karanna oni kiyla thank me video eka apaitata dunnata❤
බොහෝම ස්තූතියි ඔයාගෙ comment එකට ❤️😊
ගොඩක් වටිනවා❤❤
බොහෝම ස්තූතියි ඔයාගෙ comment එකට 😊❤️
Maath patan gannawa 2025.niyama wedak nangi.thank u apitath idea eka dunnata❤️
බොහෝම ස්තූතියි අක්කා ඔයාගේ comment එකට 😊🩷
සුපිරි 💯🤟
Thank you 😊🩷
Thank you dear.avurudda antima davasa ada.alut avurudde mula idan meka mta karanna puluvan.thank you soo much
බොහොම ස්තූතියි ඔයාගෙ comment එකට ❤️😊
අනේ ඇත්තටම මටත් ආස හිතුනා මේක දකිනකොට මමත් සල්ලි එකතු කරන්න පටන් ගත්තා පොඩි ගානක් එකතු වෙන නිසා අකැමැති උනා එකතු කරන්න ලොකු ගනන් එකතු කරන්න හිතන නිසා තමා බැරි වෙන්නෙ ආයෙනම් පුලුවන් විදිහට එකතු කරනවා ඔයාට බොහෝම ස්තූතියි dr 😊
ඔව්.පොඩි ගාණක් උනාට කමක් නෑ.අන්තිමේදි ටිකක් විතර ගාණක් එකතු උනාම ඒකෙන් මොනවමහරි දෙයක් කරගන්න පුලුවන්නේ.ඒ නිසා පුලුවන් විදියට කරලා බලන්න.good luck
🎉🎉Math karanawa me mase idanm..thanks lot..❤❤❤❤
ඔව් අනිවාර්යයෙන්ම කරන්න.good luck 🩷😊
Good idea. Iam follow next year .thank you very much sitar god bless you 🙏👍👍
thanks for your comment 😊❤️
Thank you so much ♥️
බොහෝම ස්තූතියි ඔයාගෙ comment එකට 😊❤️
ඔයාට සුබ පැතුම් අක්කේ ❤❤
බොහෝම ස්තූතියි ඔයාගෙ comment එකට 🩷😊
Mata itiri karanna adahasak dunnata oyata godak situti doni.aniwaryan man 2025 man oya vidiyata ituru karanna oni
බොහෝම ස්තුතියි ඔයාගෙ comment එකට ❤️😊
මමත් කරනව හොද දෙයක් ❤
ඔව්.ඔයත් 2025 අවුරුද්දේ මේක try කරලා බලන්න.good luck 😊🩷
Thanks akke..mn meka 31 dekke.math aniwarennma karnwa me de....suba pethum akkd
බොහෝම ස්තූතියි නංගා ඔයාගේ comment එකට.අනීවාර්යෙන්ම ඔයත් අද ඉදන් කරන්න පටන් ගන්න.good luck ❤️😊
හොද අදහසක් ❤❤
බොහෝම ස්තූතියි ඔයාගෙ comment එකට ❤️😊
Harima wadagath vedio ekak nangi. Mamath kalin oya daapu vedio balala meka karala madakadi nawaththuwa.apahu motivation ekak awa dakkahama.thank you very much dr all the best ❤
බොහෝම ස්තූතිය අක්කෙ ඔයාගේ comment එකට.අනිවාර්යෙන්ම අයේ ඔයත් කරන්න පටන් ගන්න.මාස කිපයක් කරන් යනකොට ඒකට ඉබේම ආස හිතෙනවා.😊❤️
මමත් කරලා බලන්නම්❤
ඔව්.අනිවාර්යයෙන්ම ඔයත් කරලා බලන්න.😊🩷 good luck
Hi akki happy New year
hi!! Happy new year 😊❤️
Thank u vm for idea god bless u and happy new year
thank a lot of for your comment and happy new year! ❤️😊
Kohomada oya widiyta mese pena vidiyata video karanne. Cam holder ekak use karald
Ow dear 😊❤️
අනේ ශෝයි 🥰
මං ඉස්සර එකතු කරා 10 කාසි වලින් රු.1000ක් 20 කොළ වලින් රු.1000ක් සීයෙ කොළ වලින් රු.2000ක් මට මේ video එක දකින කොට ඒක මතක් උනා...
ඒත් දැන් නම් මට එකතු කරන්න විදියක් නෑ මොකද දැන් මං ගෙදරට වෙලාම ඉන්න නිසා මට සල්ලි ලැබෙන්නෙ නෑ
බොහෝම ස්තූතියි ඔයාගෙ comment එකට.2025 ඉදන් අයේ පොඩියට හරි පටන් ගමු නේද? 🩷🥰
Anivaryen akke man meka karanava thank you ❤
බොහෝම ස්තූතිය ඔයගේ comment එකට ❤️😊
Katekata dala satahan kara gaththa nm lesi neda..suba pathu❤
බොහොම ස්තූතියි ඔයාගෙ comment එකට ❤️😊
ඔන්න මාත් එකතු වුණා ඔයගේ චැනල් එකත් එක්ක❤
බොහෝම ස්තූතියි 😊❤️
Very useful idia. Thank you
Welcome 😊🩷
Happy new year😊❤❤
Happy new year!! 😊🩷
Math try karanva.thanks oyata❤
ඔව්.අනිවාර්යයෙන්ම try කරලා බලන්න 😊🩷
Maru ❤
Thank you ❤️
මේ වගේ වීඩියෝ ගොඩක් බැලුව ..එත් ඔයා ගෙ මේ වීඩියෝ එක බැලුවහම තමා මෝටිවේට් උනේ..ස්තුතියි නංගි ඔයාට ..❤❤❤
බොහෝම ස්තූතියි අක්කේ ඔයාගේ comment එකට 😊🩷
😲😲✌
Math karanawa oyata tnx
ඔව්.අනිවාර්යයෙන්ම ඔයත් try කරන්න.good lock 😊🩷
Great🎉🎉
Thank you ❤️
❤❤❤❤👍👍👍
Thank you ❤️
Super video ❤
Thank you very much!
Ane Ada 2025..1..wenidama Mata video aeka pennuwa harima watinawa Mata ithuru karannama be. Dr ....Hari viyadam godakma aeka aekkena illuwama man denawa ae dipu kisema kenek Mata kawadawat salli dila ne
ලොකු ලොකු ගණන් ඕනී නෑ.මාසේ අන්තිමට ඔයාට පුලුවන් විදියට පුංචිහරි මුදලක් අයින් කරන්න.එක පාර රු.100ක් උනත් ඒක වටිනවා.මාස දෙක තුනක් කරගෙන යනකොට ඔයාට ඔයා ගැනම හොද විශ්වාසයක් එනවා. එහෙම උනාම ඔයාටත් නොදැනිම ඔයා වැඩිපුර මුදලක් එකතු කරන්න ගනි.ඔයාට එකතු කරන්න බෑ කියලා හිතන්න එපා.ඔයාට පුලුවන්.ඒ දේ හොදට හිතට අරන් අපි මේ අවුරුද්දේ මුල ඉදන් වැඩකරමු.2025 අවසානේ ඔයාට ඔයා ගැනම සතුටක් දැනෙයි. 😊😊 good lock ❤️❤️
@scwithlife1486 thanks nangi man aehema karannam man rata inne kuwet wala aurudu dekat iwaray thamat laksha 5. K wat ne..salli walata wena deyak ne....😒😒
K
Monada kale e salli walata😮
ඉස්සරහට වීඩියෝ එකකින් කියන්නම්කෝ ❤️😊
Math karanawa
ඔව් අනිවාර්යයෙන්ම ඔයාටත් පුලුවන්. අද ඉදන් අලුත් අවුරුද්දක් නේ. ඒ නිසා ඔයත් අද ඉදන් පටන් ගන්න 😊❤️
❤❤❤❤
Thank you ❤️
❤🎉
😊❤
Akka mona university ekd , oy 2000he akk kenekd
රුහුණ කැම්පස් එකේ නංගි. මන් 2024 out une.😊
@scwithlife1486 frist shy m giyada.. akki , maat me sere ruhund register wenn tiyenne physical science ❣️
Akkat degree ekt tiyn nisa wen rakt ynn bln tryk karnn ehem idea ekak nedd 🫠
Mmm අලුත්ම kola වලින් ne හදලා තියෙන්නේ 😒
අලුත් ම කොළ ඕනි නෑ. මේකදි වැදගත් සල්ලි එකතු කරගන්න් එකනේ.ඔයා ලග තියෙන කොළවලින් ඔයාට pakets හදාගන්න පුලුවන්.මාත් සමහර මාසවලදී prasthaara kola, liyana pothwala kola එහෙමත් අනිත් පැත්ත හරවල අරන් මේක කරලා තියේනවා.ඔයා වීඩීයෝ එක හොදට බැලුවොත් ඒක පෙනෙයි. ඒ නිසා තියෙන විඩියකට පටන් ගන්න.target eka වෙන්න ඕනි අවුරුද්දේ අවසානයේ අපේ හිතට satis වෙන විදියේ මුදලක් එකතු කරගන්න එක. ඔයාට පුලුවන් විදියකට එකතු කරලා බලන්නකෝ 😊🩷.good luck
❤
Thank you ❤️
❤❤❤❤
❤️
❤❤❤❤
😊🩷
❤
😊❤️