seth pirith (සෙත් පිරිත්) sinhala - මහා බලසම්පන්න ආරක්ෂක සෙත් පිරිත් දේශනාව | pirith sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 565

  • @roshanmadusanka4978
    @roshanmadusanka4978 10 месяцев назад +35

    Mage sudu menikata ikmanin sanipa wewa.teruwan saranai

  • @PamuduThathsara-n9g
    @PamuduThathsara-n9g 10 месяцев назад +20

    මෙම පිරිත් බලයෙන් මම සහ මගේ පවුලේ සැමට ම නිරොගි සුවයෙන් සිටීමට හැකි වෙවා සියලුම දෙනා යම් සෙත් වේවා 🙏

  • @nadunshalinda260
    @nadunshalinda260 4 месяца назад +25

    මේ පිරිතේ බලයෙන් අප හට නීරෝගී දරු පැටියෙක් ලැබේවා.ඒ පාර්තනාව තියන සියලූ දෙනාටම ඒ හීනය ඉක්මනින්ම සැබෑ වේවා❤

    • @nadunshalinda260
      @nadunshalinda260 17 дней назад +1

      ප්‍රාර්ථනා කල විදියටම අපිට පින්වත් පුතු පැටියෙක් ලැබෙන්න ඉන්නවා.දරුවන් පාර්තනා කරන සියලූ දෙනාටම ඒ පාර්තනාව ඉක්මනින් ඉටු වේවා❤

  • @SanjiwaniSanjiwani-n3x
    @SanjiwaniSanjiwani-n3x 10 месяцев назад +36

    මේ පිරිත් බලයෙන් මගේ
    පුතා නිරෝගී වේවා!

  • @WaJanaka
    @WaJanaka 2 месяца назад +12

    මේ බලෙන් සෙත් පිරිත් ආනුබාවයෙන් නිරෝගී වේවා

  • @nethmisupulsara2924
    @nethmisupulsara2924 7 месяцев назад +14

    මෙම සෙත් පිරිත් බලයෙන් මාගේ පුතුගේ සියළු ලෙඩ දුක් දුරුවී නිරෝගී වේවා…

  • @PriyaniSenarathna
    @PriyaniSenarathna 3 месяца назад +12

    මෙම පිරිතෙ බලයෙන් මගේ දුව ශිෂ්‍යත්ව විභාගය සමත් වේවා!සාදු🙏 සාදු🙏🙏 සාදු🙏🙏🙏

  • @manjananuwanthara669
    @manjananuwanthara669 11 месяцев назад +27

    ma pirita balayan api hamogama api hamogama bala porottu ihta wawa hama ladakma suwa wawa 🙏🙏🙏

  • @kumarisenavirathne2367
    @kumarisenavirathne2367 10 месяцев назад +14

    අද පසළොස්වක පෝය දිනයයි සීලයේ පිහිටා සිටමි සියලු සත්වයෝ නිදුක් වෙත්වා.සුවපත් වේවා!!!!!🌼

  • @anurasrinath3787
    @anurasrinath3787 9 месяцев назад +15

    මෙම බලයෙන් මගෙ පුතාගෙන් සියලුම ලෙඩදුක් සුව වේවා adipa dineth thajan

  • @ChandimaRushen-vm5oj
    @ChandimaRushen-vm5oj 8 месяцев назад +13

    Me pirith balayen mage mallige mallitath mage daruwatath niduk neerogi suwa labewa

  • @sachisewwandi1217
    @sachisewwandi1217 8 месяцев назад +13

    බුදුගුණ අනන්තයි 🙏 සෙත් පිරිත් බලයෙන මාගේ දියනියන් දෙදෙනාගෙ මතක ශක්තිය වැඩිදියුණු වේවා 🙏

  • @amashasamarathunga3096
    @amashasamarathunga3096 9 месяцев назад +7

    මේ සෙත් පිරිත් බලයෙන් මගේ සියලු පැතුම් ඉටුවේවා

  • @NilukaSadamali-mt4kc
    @NilukaSadamali-mt4kc 10 месяцев назад +16

    සියලු ප්‍රාර්ථනා ඉටුවෙවා!🙏

  • @indraniperera2983
    @indraniperera2983 Год назад +70

    මම ඇතුළු දරුවන් සහ සියලුම ලොක වාසි සියලුම දෙනා සුවපත් වේවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

  • @ravindrapriyanath1383
    @ravindrapriyanath1383 8 месяцев назад +9

    Mema පිරිත් balayean mage aiyawa siyalu deavoyo ආරක්ෂා karathwa

  • @ParakkramaJayalath-td1ts
    @ParakkramaJayalath-td1ts 11 месяцев назад +34

    Me pirith balayen siyalu sathwayo niduk wethea nerogi wethea budu sranay

  • @Hawaiifnd
    @Hawaiifnd 9 месяцев назад +13

    මේ පිරිත් බලයෙන් අපේ දෝණිව අපි ලගට නැවතත් ලැබේවා !!!!!!🙏🙏🙏බුදු සරණයි

  • @ChamaleeNawarathne
    @ChamaleeNawarathne 9 месяцев назад +6

    මේ පිරිත් බලෙන් මගෙ අප්පච්චි සුව වේවා!සුව වේවා!සුව වේවා!

  • @udarisenanayake3312
    @udarisenanayake3312 9 месяцев назад +8

    මේ පිරිත් බලයෙන් මගේ අම්මට ඉක්මනින් සුවය ලැබේවා

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 3 дня назад +2

    මේ පිරිත් බලයෙන් මගේ සියලු ලෙඩ රෝග දුරු වේවා🙏

  • @K.H.S.Bandara
    @K.H.S.Bandara Год назад +46

    මෙම සෙත් පිරිත් බලයෙන් මගේ දරැවන්ට යහපතක් සහ නිවසේ සියලු දෙනාට සතුට නිරෝගී බව ලැබෙිවා ....🌷🌷🌷🌷

  • @tanuja5634
    @tanuja5634 Год назад +26

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි

  • @skrj7161
    @skrj7161 Год назад +53

    සම්මා සම්බුද්ධ බලෙන්
    ශ්‍රී සද්ධර්මයේ අනුහසින්
    රහතන්වහන්සේ ලාගේ
    තේජසින්,,මෝටර් සයිකල් අනතුරකට පත්වෙලා ප්‍රතිකාර ලබන N P ජයවීර පුතුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. සැමට යහපතක්වේවා.තෙරුවන් සරණයි ❤

  • @slyakamusicIROSHA
    @slyakamusicIROSHA 10 месяцев назад +39

    මෙම සෙත් පිරිත් බලයෙන් මගේ අම්මා ikman suvaya labeva

  • @ayeshamaduwanthi8124
    @ayeshamaduwanthi8124 Год назад +19

    උතුම් වු බුදු ගුණ බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාව ආරක්ෂා වේවා...සාදු සාදු සාදු 🌼🌼🙏🙏

  • @NilukaSadamali-mt4kc
    @NilukaSadamali-mt4kc 9 месяцев назад +10

    මගේ දරුවන් දෙදනාට යහපතක් වෙවා !!

  • @alwisalwis6424
    @alwisalwis6424 11 месяцев назад +12

    උතුම් වූ මෙම මහ පිරිතේ බලයෙන් මාගේ දරුවන්ට හා පවුලේ සැමට සහනයක්ම වේවා!! දියනිගේ පවුලේ සහ පුතා ගේ පවුලේ ආරක්ෂාව නිබඳව
    ලැබේවා.යම් කරදරයක් හිරිහැරයක්,දෝෂයක් වේනම් සියල්ල දුරුවේවා.
    තෙරුවන්සරණයි .

  • @dulipasankafernando1287
    @dulipasankafernando1287 6 дней назад +2

    මේ පිරිත් බලයෙන් මගේ සියලු පැතුම් ඉටුවේවා.යහපතක්ම වේවා මටත් මගේ පවුලේ සැමටත්

  • @kapilameththananda509
    @kapilameththananda509 11 месяцев назад +9

    Semata. Seth wewa

  • @udithalakmal5164
    @udithalakmal5164 9 месяцев назад +37

    මේ පිරිතේ බලයෙන් මගෙ දියනිය සුවපත් වේවා.

  • @sk-hj3nf
    @sk-hj3nf 10 месяцев назад +7

    Paule siyadu dennatama nirogi jivithayak lebeva 💜

  • @chathurkaweerasinghe
    @chathurkaweerasinghe 9 месяцев назад +7

    apa pawle siyalu denata yahapathakma wewa!!!!!!!!!!!!

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 Год назад +9

    Siyalu sathwayoo suwapath wewaa sadu sadu sadu

  • @LakshikaSewwandi-v8u
    @LakshikaSewwandi-v8u Год назад +36

    මගෙ අම්මිගෙයි තාත්තගෙයි ලෙඩ දුක් සුව වේව .පවුලේ හැම දෙනාගෙමත් ලෙඩ දුක් දුරු වෙව

  • @dileepasampath3842
    @dileepasampath3842 Год назад +17

    Loka wasi siyalu denama me pirith balayen arajsha wewa 🙏🙏🙏🙏🙏

  • @ismailnazeer3741
    @ismailnazeer3741 8 месяцев назад +3

    Me seth pirith bilayer mage naya baring ma nidahas wewa!mage puthuta tharaha yang eka newathewa! Sadu sadu sadu

  • @nimalsiribandara1716
    @nimalsiribandara1716 Месяц назад +2

    මෙ පිරිත් බලයෙන් මාගේ කුසෙ නිරොගි දරු සම්පතක් පිළිසිද ගනිත්වා

  • @inokaasanthi2520
    @inokaasanthi2520 5 месяцев назад +9

    මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අප පවුලේ සියලු ම දෙනා ඇතුලු ලෝ වාසි සියලු සත්වයන්ගේ සියලු අපල දුරුවේවා. සියලු දෙනාටම යහපතක් වේවා

  • @akilaniroshan4173
    @akilaniroshan4173 10 месяцев назад +5

    Viswaye piyanani obe pihiten siyalu ledaduk karadara duruvi sethak santhiyak lebewa bs

  • @ShanthiGunarathne-d6y
    @ShanthiGunarathne-d6y Год назад +16

    Àpi. Samage seylu grahaapala duruwewa

  • @munaweeramadusanka8
    @munaweeramadusanka8 Год назад +39

    මෙය ශ්‍රවනය කරන සියලු සත්වයන්ට යහපතක් ම වේවා🙏🙏🙏

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm7852 Год назад +21

    සාදු සාදු ....සාදු

  • @dayadaya8562
    @dayadaya8562 Год назад +15

    සාධු 🌼සා්ධු🌼සාධු🌼👏🌼👏🌼👏🌼මෙම සත් ගායනා කරපු පිරිත් දේශනා බුදුු ගුනබලයේන් මගේ සරිරයේ දිබන සියලුම ලෙඩ රෝක සුවපත් වෙිවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @hemanthigunasekara6385
    @hemanthigunasekara6385 11 месяцев назад +62

    මෙම පිරිත් බලයෙන් මාගේ දියනිය සුවපත් වෙවා

  • @Ashesithumina
    @Ashesithumina 9 месяцев назад +4

    මෙ පිරිත් බලයෙන් මගේ දරුවාට ඉක්මන් සුවය ලැබේවා.

  • @pushpahonor5802
    @pushpahonor5802 Год назад +21

    සුබ උදෑසන ක් සා සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!තෙරැයන් සරනයි 🙏🙏🙏🙏🌺🌺🌺

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 Год назад +8

    Me pirith balayan mage puthage siyaluma lada duk karadara duru wawa sadu sadu sadu

  • @sureshmadusanka5875
    @sureshmadusanka5875 Год назад +76

    මෙම පිරිත අසනා සියලු දෙනාට යහ පතක්ම වෙවා තේරැවන් සරනයි 🙏🙏

    • @kgcpkumara4889
      @kgcpkumara4889 7 месяцев назад

      තෙරුවන් සරණයි

  • @eshmimatheesha3731
    @eshmimatheesha3731 11 месяцев назад +37

    මෙම පිරිත් බලයෙන් ලෝකවාසීන් සහ මාගේ පවුලේ අය්‍යටද නිදුක් නීරෝගි වේවා

  • @munaweeramadusanka8
    @munaweeramadusanka8 Год назад +42

    මේ පිරිතේ ආනුභාවබෙලෙන් ග්‍රහ අපල දුරුවී හැකි ඉක්මනින් විදේශ රැකියාව සඳහා සිහින දේශයට යාමට මංපෙත් විවර වේවා🙏🙏🙏 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @DammlkaSasith
    @DammlkaSasith Год назад +28

    මෙම උතුම් වූ පිරිත් දේශනාවෙ පිහිටින් ණයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙවා. සාදු සාදු සාදු.

  • @MallikaRupasinghe-s4w
    @MallikaRupasinghe-s4w Год назад +14

    Sadu ...sadu sadu.....duk karadara.duru waewa

  • @SudathWeerarathna
    @SudathWeerarathna 5 месяцев назад +3

    වාසනාව උදා වේවා❤

  • @matheeshachamod8352
    @matheeshachamod8352 11 месяцев назад +22

    මම ඇතුළු මාගේ සියලු පවුලම සහ දෙමාපියන් සහොදර සියලු දෙනාටම සෙතක් සාන්තියක්ම වේවා ....

  • @mallikademel6587
    @mallikademel6587 Год назад +14

    මෙපින් balan gayan puta සුවපත් වේවා නිරෝගී වේවා

  • @shanikamadhushani136
    @shanikamadhushani136 Год назад +53

    මේ පිරිත් බලෙන් මගේ දෙමාපියන් හතර දෙනා සුවපත් වේවා.මගේ කුසේ නීරෝගී දරු පැටියෙක් පිලිසිද ගනිත්වා

  • @NadishaNadiya
    @NadishaNadiya Год назад +20

    මේ පිරිතේ ආනුබාවයෙන් මගේ පවුලේ සියලුම දෙනාට යහපතකම වේවා ..මගේ පුතාට.තියෙන කරදර දුරුවේවා .බලාපොරොත්තු ඉෆ්ට සිද්ධ වේවා ..විදේශ ගමන ඉක්මනින් සාර්ථක වේවා ..තෙරුවන් සරනයි .....

  • @ZayedSale7-um8vo
    @ZayedSale7-um8vo Год назад +7

    Me pirith balen mage pule siyaluma.danata satak santiyak wewa lada duk suwa wewa

  • @amithaamitha157
    @amithaamitha157 Год назад +32

    මෙම.පිරිත්.දේසනාවේ.ආනුභාවයෙන්..ලෙඩදුක්කරදරබාධකනැති.සියලුම.පුාර්තනා.ඉෂ්ටසිද්ධවේවා.සාදු.සාදු.සාදු🎉🎉🎉

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Год назад +20

    මෙි උතුම් පිරිත් දේෂනා කරන අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏 මම අසනිපෙන් ඉන්නේ බොහොම කලක සිටමෙි උතුම් පිරිත් දේෂනාවෙන් මටත් සියලුම දෙනාටත් සෙතක් සාන්තියක් වෙිවා .🙏🙏🙏 රැවන්වැලිමහසැරජුන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @easycreations7899
    @easycreations7899 Год назад +9

    මේ උතුම් වූ පිරිත් බලයෙන් මා මේ මොහොතේ පීඩාවට පත්ව අැති ගැටලුවෙන් ජය ගැනීමට මා හට හැකියාව වාසනාව ලැබේවා...🙏🙏🙏

  • @UdayaMadugoda
    @UdayaMadugoda 10 месяцев назад +6

    මේ පිරිත් දේශනා බලයෙන් දුමින්ද පොඩි පුතාගෙ ග්‍රහ අපල දුරු වී නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @chamindhalakmal9324
    @chamindhalakmal9324 9 месяцев назад +5

    මාගේ පව්ලේ සියලුම දෙනා සුවපත් වේවා

  • @slyakamusicIROSHA
    @slyakamusicIROSHA 10 месяцев назад +16

    පවුලේ සියලු දෙනම සුවපත් වේවා

  • @lalithkumara8443
    @lalithkumara8443 10 месяцев назад +12

    Me pirith balayen mage duwa suwapath wewa

  • @samsushsamsdhd4642
    @samsushsamsdhd4642 9 месяцев назад +3

    නීල් මාමාගෙ ලෙඩ දුක් සුව වේවා

  • @dinithijayamali4709
    @dinithijayamali4709 10 месяцев назад +3

    මේ පිරිත් දේශනාවේ අනුහසින් සේතක පුතාගේත් ලිසරි දුවගේත් ලෙඩ දුක් සුවපත් වී ලොවම සුවපත් වේවා. 🙏🙏🙏🙏🙏

  • @nalikakumari1357
    @nalikakumari1357 4 месяца назад +1

    සාදූ සාදූ සාදූ🙏🙏 සියලු දෙනාම සුවපත් වේවා!!!

  • @ravindukavinda4641
    @ravindukavinda4641 Год назад +19

    මේම උතුම් පිරත් බලයෙන් මගේ පුතා ගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා ඔහු ආරක්ෂා වෙතවා අපල දුරුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RasikaDilhani-o6j
    @RasikaDilhani-o6j Год назад +7

    🙏🙏🙏🙏🙏me pirithe anubhawayen mage paulata tibena karadara duru wi siyalu prarthanawan ishta wewa.🙏🙏🙏 mage mahattayage saudi rekiyawata yamata ikmaninma labewa 🙏🙏🙏 saaadu....saaadu.....saaadu.....🙏

  • @neetarajapaksha
    @neetarajapaksha Год назад +18

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු

  • @manjananuwanthara669
    @manjananuwanthara669 10 месяцев назад +3

    ma pirita balayan laga lada roga suwa wawa maga paula hamoma hama partanawakma ishta wawa 🙏🙏🙏

  • @PathminiSamanlatha-w4j
    @PathminiSamanlatha-w4j 9 месяцев назад +234

    මෙ පිරිත් බලයෙන් මගේ කුසෙ නිරොගි දරු පටියෙක් පිලිසිද ගනිත්වා.....!!!!

  • @edirisinghe9159
    @edirisinghe9159 2 месяца назад +1

    sadu sadu sadu kavesha dinudi hansaka mage daruwage apala duru wewadedemapiyanda suwapath wewa paule siyalu denata asrasirwada wewa

  • @chamiladasanayaka1935
    @chamiladasanayaka1935 11 месяцев назад +6

    Ane mage ammatath thaththatath mage mahaththayath siyaluma leda roga nethiwewaa

  • @ckkarunarathna-rp9ks
    @ckkarunarathna-rp9ks Год назад +12

    මෙම පිරිත් දේශනාවේ බලයෙන් මගේ දියණියගේ සියලුම ලෙඩරෝග සුව පත් වේවා !!!.සාදු! සාදු! සාදු! 🌻🌻🌻

  • @janakahasantha8681
    @janakahasantha8681 8 месяцев назад +2

    දියනිය සුවපත් වේවා ..😍

  • @RaniduSewmal-el8xq
    @RaniduSewmal-el8xq Год назад +15

    සාදු සාදු! 🙏🙏

  • @dineshfernando7893
    @dineshfernando7893 10 месяцев назад +5

    මෙ පිරිත් බලයෙන් මගෙ ඇතුලු මගෙ පවුලේ සෑම කෙනෙක් ගෙමද මුලු ලොක වාසි සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉටුවෙවා.........තෙරුවන් සරනයි...

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 Год назад +11

    මේ පිරිත් බලයෙන් මටත් මගේ දූ දරූවන්ටත් සියලූම ලෝ වැසියන්ටත් සෙත් වේවා මට උදව් උපකාර කරනා සියලූම දෙනාටත් සෙත් වේවා🙏🙏🙏💐🌺🌸🌹🌷🌼🌻

  • @ashaadilrukshi7894
    @ashaadilrukshi7894 8 месяцев назад +2

    මගෙ පවුලේ සියළුම දෙනාටම බුදුසරණයි 🥰🥰

  • @MadagedaraNissanka
    @MadagedaraNissanka 8 месяцев назад +5

    Me pirithe බලයෙන් mage පුතාට යහපතක් ma uda වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariDamayanthi-ru1kd
    @KumariDamayanthi-ru1kd Год назад +16

    තෙරුවන් සරණයි

  • @dinushalakmalidinuu8025
    @dinushalakmalidinuu8025 Месяц назад +2

    Me pirith sawanaya kirime pinen mama athulu mage pawule siyalu denamath me lankawasi lokawasi siyalu denamath niduk wewa!!!
    Nirogi wewa!!!
    Suwapath wewa!!!
    Duken midethwa!!!
    Niwan dakithwa!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ErandiErandi-pw1kw
    @ErandiErandi-pw1kw 8 месяцев назад +2

    Me pirit balayen siyalu satwayo suwapat wewa

  • @rohininawalage4507
    @rohininawalage4507 Год назад +25

    උතුම් වූ බුදු ගුණ බලයෙන් දම්ගුන බලයෙන් ඊශ්‍රායල් දේශයේ ඇති වී තිබෙන යුධමය තත්ත්වය නිමා වී සියලුම දෙනාට සාමය උදාවේවා🙏🙏🙏

  • @AnulDimantha-lt5kw
    @AnulDimantha-lt5kw Год назад +2

    Hadawathe gayakaya wana chamara weerasinghe mamata niduk nirogi ikman suwaya lebewa

  • @KapilaweerasoouriyaKapilakurun
    @KapilaweerasoouriyaKapilakurun Год назад +9

    බුදු සරණයි දෙවි පිහිටයි අද දවස වසනාවන්ත දවසක් වෙිවා දෙවියන්ට ලැබේවා සුබ උදෙසක් වෙිවා ❤❤❤❤

  • @ConfusedDancing-uu2zx
    @ConfusedDancing-uu2zx 9 месяцев назад +1

    Budu saranai mGe apala duruwewa 🙏

  • @chapakawshalya3841
    @chapakawshalya3841 Год назад +21

    Mata නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @RaniduSewmal-el8xq
    @RaniduSewmal-el8xq Год назад +15

    සාදූ !!

  • @IsharaMadushani-j5i
    @IsharaMadushani-j5i 10 месяцев назад +2

    Magi pule duk karadara duru wewa.magi suwamiyati magi daruwatai thiyana Lada duk duru wewa.sathuru karadara duru wewa.sathuta uda wewa

  • @DarshanaWidanage
    @DarshanaWidanage Год назад +28

    බුදු ගුන අනන්තයි....බුදුසරණයි

  • @manjulakumarimanjulakumari
    @manjulakumarimanjulakumari 10 месяцев назад +59

    මට මතක ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා

    • @supunsanjeewa6479
      @supunsanjeewa6479 4 месяца назад

      අවැසි යහපත් ඉලක්කයට යාමට හැකි වේවා🙏🙏🙏🙏🙏🙏

  • @GayaniLak
    @GayaniLak Год назад +7

    මේ පිරිත් බලෙන් දිල්කිට ඩෙංගු රෝගයේන් ඉක්මන් සුවය ලැබේ වා

  • @SisiraSenarathna-f4z
    @SisiraSenarathna-f4z 10 месяцев назад +1

    Me prith balayen asanipawa sitina mage Doni suwapath wewa

  • @SenakaAgith-gw6fq
    @SenakaAgith-gw6fq Год назад +19

    Meme pirithe balayen mgee thaththa sepavath jivithayaka siti nam thava thavath sepen sepeetama path vevaa Sadu sadu sadu thaththata theruvan saranai🙏🙏🙏

  • @csathapaththu8635
    @csathapaththu8635 7 месяцев назад +2

    මේ පිරිත් බලයෙන් මට ටිකට් එකක් adewa🎉❤

  • @WaJanaka
    @WaJanaka 2 месяца назад +5

    මගේ හිතේ තියෙන සියලු බලාපොරොත්තු ඉස්ට වේවා!!