'' දැන් ඇති මහින්ද ගෙදර පලයන්...''

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 569

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  2 года назад +19

    ruclips.net/video/3MriY_-m6BA/видео.html

  • @kavishalakmal3273
    @kavishalakmal3273 2 года назад +125

    මිනිස්සුන්ට දැනුම බෙදා දෙනවාට ඔබතුමාට බොහෝම ස්තුති

  • @shiranthi2954
    @shiranthi2954 2 года назад +66

    ඔබගේ මේ දැනුවත් කිරීම ගොඩාක් වටිනව. රටේ අසරණ ජනතාව වෙනුවෙන් සටන් කරන නිර්භීත ඔබතුමා ඇතුළු සැම විශ්වයේ දෙවියන් ආරක්ෂා කරත්වා🙏 අරගලයට ජයවේවා! මව්බිම දිනේවා!

  • @asokapanditharatne888
    @asokapanditharatne888 2 года назад +48

    ජයවේවා!අපි මේ අරගලය ජයගනිමු. 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @wajiraperera9196
    @wajiraperera9196 2 года назад +73

    මහින්දයව හෙල්කොප්ටර් එහාට මෙහාට ගෙනියන්න කොච්චර වියදමක්‌ද මුන් විහිළුවට අරන් තියෙන්නේ ජනතාව.. රනිල් ඉන්න හින්දා දැන් වැඩේ හරි කියලා හිතේ.. මේ නිලධාරී ප්‍රතික්ෂේප කරපල්ලා මේවා මේ වැඩ

  • @mahindahewagamage9652
    @mahindahewagamage9652 2 года назад +44

    🤣🤣🤣🤣Patta kathawa. මුහුදට dapalla. වචනෙ තේරුම් ගොඩයි. 🙏
    ජය වේවා.

  • @garminihalage1093
    @garminihalage1093 2 года назад +38

    ඔබතුමා ගේසේවයටත් දෙවිපිහිටයි thanks

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 2 года назад +115

    "අනේ මාව ඉස්පිරිතාලෙට දාන්ඩ අයියෝ "
    මහජන අරගලයට ජයවේවා
    ❤️🇱🇰🍻💪

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 2 года назад +7

      😃😃😃😃...
      අනේ ද කියන්නේ ... අයියෝ කහඳගම නොදුටු මොක්පුර ....🤣🤣🤣🤣..
      අපේ ජන අරගලයට ජයෙන් ජයම වේවා .....
      අන්තරේ කොල්ලො කෙල්ලන්ට ජයවේවා ... ❤️❤️❤️✌✌✌
      වැඩි දිරිය සවිය ශක්තිය නිරතුරුව ලැබේවා ....💪💪💪💪💪💪💪💪.....
      සේපාල් මහත්මාට බොහොමත්ම ස්තූතියි ...
      හැමෝටම තෙරුවන් සරණයි ....

    • @ranjithperera736
      @ranjithperera736 2 года назад +6

      🤣🤣🤣🤣

    • @lifeisbeautifulbehappy4123
      @lifeisbeautifulbehappy4123 2 года назад +5

      🤠👍

    • @_DigitalRemake
      @_DigitalRemake 2 года назад +6

      *හොස්පිටල්

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 года назад +1

      @@lifeisbeautifulbehappy4123 " aa mawa hospital danna aiyoo"

  • @kapilakapila9665
    @kapilakapila9665 2 года назад +51

    බුදු සරනයි සුබම සුබ අනාගතයක් ඔබ අප සැමට ජය අරගලයට ජය වේවා 🙏🙏🙏 සම්මා සම්බුදු සරනයි

  • @ranjithperera736
    @ranjithperera736 2 года назад +29

    නිර්පාක්ෂික ජනතා අරගලයට ජයවේවා 🇱🇰🇮🇹

  • @rasikapriyadarshanie1433
    @rasikapriyadarshanie1433 2 года назад +39

    දැන් මයිනාට පාර්ලිමේන්තුවේ වැඩක් නෑ නේද ?තවමත් අහිංසක මිනිස්සු නේද උන්ට වියදම් කරන්නේ ,,කා⁣ලකන්නි පාලකයිනි ,තොපට සාපවේවා,,අරගලය දිනේවා,,තෙරැවන් සරණයි

  • @jayathmarasanjana9173
    @jayathmarasanjana9173 2 года назад +29

    රේගුව සහ ආගමන විගමන නිළදාරීන් ට අපගේ ප්‍රනාමය✊ අරගලය ට ජය✊🇱🇰🇱🇰 නොනැවතී ඉදිරියට

  • @sampathbandara5721
    @sampathbandara5721 2 года назад +56

    ජන අරගලයට ජය වේවා .. ✊✊✌️✌️✌️

  • @chintasamaranayake933
    @chintasamaranayake933 2 года назад +21

    හැමදාම වගේම වැදගත් කතාවක් ලස්සනට කියනවා හිතට වදින විදියට මම හැමදාම ඔබතුමාගේ කතා අහන්න වැඩට යන ගමන් like එකක දාලම අහන්ඩ පටන් ගන්නේ... නමුත් අද ගෙදර .ඇත්ත ඇති සැටියෙන් විග්‍රහ කරන ඔබට ජය ! ඇමරිකා එක්සත් ජනපදයේ සිට .

  • @kosaladissanayake3005
    @kosaladissanayake3005 2 года назад +48

    එදා මුලු ලංකාවම පාරට ඇවිත් සම ගිවිසුම අත්සන් කළ එකට විරුද්ධ වූ වෙළෙ ,එක වීර යක් හිටියා. සේපාල ඔබ හරි.

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 2 года назад +41

    ඔබගේ අදහස් දැක්වීම අතිවිශිෂ්ඨයි.

  • @onlinefast
    @onlinefast 2 года назад +35

    සියලු හමුදා විරැවනි සියල්ලන් මේ වෙලාවේ රට ගැන සිතා ඔබගේ සහයෝගය ඡනතාවට ලබා දෙන්න!!!! අද හෙට මුලු රටම කොළඹ එනවා එදාට සහයෝගය දී රටේම පිලල ටික එදාට ඉවරයක්ම කරමු!!!!

  • @bandulamanimelwadu
    @bandulamanimelwadu 2 года назад +20

    සේපාල් අමරසිංහ ...
    අද තමයි නියම ගැම්ම දැක්කේ....

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 2 года назад +66

    මේ වෙලාවේ හමුදාවේ කෙනෙකුට අනගි අවස්තාවක් තිබෙනවා පොකුරු වෙඩිල්ලක් මුදා හැර ඉතිහාසය වෙනස් කරන්න... වීරයෙක් සිංහයෙක් වෙයන් මල්ලි

    • @lifeisbeautifulbehappy4123
      @lifeisbeautifulbehappy4123 2 года назад +3

      👍

    • @champaampitiyage6461
      @champaampitiyage6461 2 года назад +8

      Bombayak gahapala

    • @zeinamarkabawi6928
      @zeinamarkabawi6928 2 года назад

      Try to bring a one strong palastenian soldiers. They will finish your darty idiot cabinet border. 😜😜

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 года назад +1

      Mama gamunu hewa regiment 2000.04.20 thuwala una elephant pass

    • @chandrikapeiris629
      @chandrikapeiris629 2 года назад

      මයිනාව එහෙට මෙහෙට ගෙනියන හෙලිකෝප්ටරේට කවුද වියදම් කරන්නෙ පොලිසියෙන්ද ඔකාවත් එක්කම හෙලිකෝප්ටරේ බිමට දාපල්ලා

  • @nethmi.249
    @nethmi.249 2 года назад +32

    අරගලය ජයග්‍රහණයෙන් නිමා වේවා .❤️❤️💌💌
    රාජපස්ස හැතිකරේ තොලොංචි වෙලා පලයවු..😡

    • @tribelife7650
      @tribelife7650 2 года назад +1

      Will no be back soon 😶‍🌫🥵rajapisu nightmare is end 💥💨🕳

  • @inokakumari1
    @inokakumari1 2 года назад +95

    මේ හැම බලයක්ම ජනතාව විසින් රාජපක්ෂලාට දීපු දෙයක්, නිය පොත්තේන් කඩා ගන්න තිබුන දේ දැන පොරවෙන් කඩා ගන්න බැරි තැනට පත් වෙලා.

    • @sandyakumari7862
      @sandyakumari7862 2 года назад +2

      👍

    • @nizrannizar3868
      @nizrannizar3868 2 года назад +2

      Eththa kathaawa.

    • @asoka1516
      @asoka1516 2 года назад +3

      2015 දිත් රනිල්-විජේදාස-වජිර -සාගල රාජපක්ෂලාව බේරෙන්න ඩීල් දැම්ම..2022 දිත් ඒකම තමයි මේ අරගලයේ ජයග්‍රහණය යටපත් කරලා ඩීල් ආණ්ඩුවක් අටවාගෙන කරන්නේත්.

    • @champaperera8487
      @champaperera8487 2 года назад

      ඒක ඇත්ත .සත්‍යය පෙනි පෙනී අපේ රටේ ජනතාව මෝඩතාලයට රාජපක්ෂලට චන්දෙ දුන්නා.ඉන්න රටක් දුන්නා කියලා මිනිස්සුන්ව රැවටුවා 2009ඉදලා.අපේ ජනතාව බුද්දිමත්ව ක්‍රියා කලා නම් අද මේ දුකක් නැහැ

  • @gojerpeeify
    @gojerpeeify 2 года назад +24

    Sepal is a great freedom fighter, take the lead please, we are with u very soon

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 года назад +122

    ත්‍රිවිධ හමුදාවේ සහෝදරවරුන්ට තමයි මේ රට බේරගන්න පුළුවන් දේශපාලුවන්ගෙන්. රණවිරුවන්ට මුවා වෙලා තමයි දේශපාලුවෝ හැම සෙල්ලමක්ම දාන්නේ. කවුරු හරි වීරයෙක් බිහි වෙලා දේශපාලුවන්ව මරලා දානවා නම් ඔහු ජාතික වීරයෙක් වෙනවා නොඅනුමානයි ❤️

    • @sudeshhannadi5139
      @sudeshhannadi5139 2 года назад +6

      මුන් දැම්මම අයින් වුණේ නැත්නම් නැත්තං ඔය ටික වෙන එක වෙනවාම තමයි .

    • @sandamalianuradha878
      @sandamalianuradha878 2 года назад +2

      ඒකතමයි වෙන්නෝනා...

  • @asoka1516
    @asoka1516 2 года назад +84

    රට ගැන කැක්කුමක් ඇති අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලයේ,ජනතාවගේ මෙහෙවර ඉටුකරන ජාතියේ ආදරණීය දූ දරුවන්ට ජයවේවා...!
    (පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට හෙලිකොප්ටර් ගමන් පහසුව නොනිල වියදම් නාස්තියක් නේද...රටේ ඉන්ධන නැහැ
    ඒත් හෙලිකොප්ටරයක් පැයකට ලීටර් 600 වත් අවශ්‍ය වෙයි...! ඉතින්...? )

    • @gayansameera7219
      @gayansameera7219 2 года назад +5

      ~ 1000 Ltr ආසන්න වශයෙන් ..

    • @hectorperera1080
      @hectorperera1080 2 года назад +3

      කාවද මේ රකින්නෙ. මොකටද රකින්නෙ

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 2 года назад +23

    අරගලයට ජයවේවා බුදුසරණයි.!!

  • @sampathhettiarachchi8337
    @sampathhettiarachchi8337 2 года назад +9

    ඉතාම හොද යෝජනාවක් . ඔක මම කිව්වේ ගොඩාක් කල් ඉදන්. එහෙම කරන පුරවැසියෙක් ඉන්නවනම් එතනින් එහා ඔහු හෝ ඇය බෙරා ගැනිමටත් ප්‍රතිපාදන දැන් සිටම ගොඩ නගමු. ජාතියේ විරයෙක් විරවරියක් කරමු

  • @namalranasinghe
    @namalranasinghe 2 года назад +24

    දිනන අරගලයට ජයවේවා!

  • @judegration7298
    @judegration7298 2 года назад +34

    මචන් සෙපාල් අපේ රටෙ ජනතාව නුගත් ඉතාම සංවෙදියි, බුද්ධිමත් සංවෙදි ජනතාවක් නොවෙයි , එ නිසා නැවත වතාවක් රාජපක්ෂලාගෙ කිබුල් කදුලු වලට රැවටෙනවාමයි, ජනතාවගෙ වෙනස් විම පටන් අරන් ඉවරයි .

  • @shiranthi2954
    @shiranthi2954 2 года назад +48

    "People should not be afraid of their government. Corrupted governments should be afraid of their people." GOTA GO HOME 🤛

  • @arachannel5084
    @arachannel5084 2 года назад +17

    මජර වලත්ත දේශපාලනය අවසන් කිරීමට කාලය පැමිණ ඇත. පොදු ජන අරගලයට ජය.

  • @devikamanikpura1964
    @devikamanikpura1964 2 года назад +4

    ඉතා වැදගත් සාකච්ඡාවක් !!!!! ජය වේවා !!!!!!

  • @Sanjanawijewickrama
    @Sanjanawijewickrama 2 года назад +21

    හොරැ රැල එලවීමේ මෙහෙයුමට එක්වී ඔබත් ජාතික වීර්‍.රයෙකු වන්න......ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අයටයි මේ ඇරයුම.....🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @udhitharambadagalla516
    @udhitharambadagalla516 2 года назад +17

    අපිට ජතික වීරවරයෙක් බිහිවේවා බුදුසරනයි

  • @SathyaDharmaya
    @SathyaDharmaya 2 года назад +26

    මුන්ට අපේ ජනතාව විහිළුවක් වෙලා.ජනතාව ගේ දුක පීඩාව විහිළුවක් කරන්.මේ වගේ අසංවේදී දේශපාලුවොන්ට අපි ඇයි මේ පඩි දිදී තියන් ඉන්නෙ?

  • @sakuni1406
    @sakuni1406 2 года назад +54

    ඇයි අප්පා මේ නාකි මයිනව තවත් මෙච්චර වියදම් කරගෙන නඩත්තු කරන්නේ .. මග යන්න පණ නැති උන්ව තියන්න ඕනේ ගෙවල් වල නැත්නම් වැඩිහිටි නිවාසෙකනෙ.. මුන්ව ආරක්ෂා කරන හමුදාවේ අය නැති කරන්නේ තමන්ගේම දරුවන්ගේ අනාගතය ...

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 года назад

      Naaki malakuna 💀

    • @srimamangalika9684
      @srimamangalika9684 2 года назад +1

      මයිනා ගෙ ඇඟ ඇතුලෙ රත්තරන් තියෙනවා
      හ්හ්හ්හ්හාහා🤣🤣🤣🤣🤣

    • @sunilpremadasa3599
      @sunilpremadasa3599 2 года назад +3

      ඔබ හරියටම හරි ඒත්...මෙික අපේ කරැමෙි....අපි අපිටම පවි........

    • @thanushkamanju
      @thanushkamanju 2 года назад

      අනිවා 👍

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 2 года назад +7

    ආදරණීය ගුවන් නියමුවනි, කරුණාකර තල්මසුන් සිටින ගැඹුරු මුහුදට විසි කරන්න.

  • @shyamacooray3422
    @shyamacooray3422 2 года назад +1

    Thank you mr sepala oba karana katava ගැන අපි අඩම් බර යුතු ය
    Very good job and message

  • @merilkurera7815
    @merilkurera7815 2 года назад +7

    ජනතා අරගලයට ජයවේවා.

  • @anushkasaranga4013
    @anushkasaranga4013 2 года назад +14

    ඇත්ත.නාකි නරියා පාර්ලිමේ්තුවේ දවල් කෑම නවත්තන්න කියලා.නාකි මයිනට චොපර් අරන් යන්න දීලා.එකෙන්ම තේරෙනවා රනිල් කරන්නේ රාජ පස්සලා රකින එක කියලා

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 2 года назад +9

    හරියටම හරි. මම නම් හිතන්නෙ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරුවාලීමට බල කරන්න ඕනි මෙම කාලකන්නි 225 නාඩගම් නවත්තලා ඔවුන්ගෙ බලතල නැතිකරන්නත් සාමාන්‍ය මිනිසුන්ට වගේම මෙම ප්‍රශ්න වලට මුහුණ දෙන්නත්.ඔබ ගේ මෙම උත්සහයට ජයෙන් ඡය!

  • @anomawaduge9128
    @anomawaduge9128 2 года назад +4

    අපෙ සහයෝගය මදි බව දැනුවත් කලාට ස්තුති .මයිනා කූඩු කරමු

  • @athulaperera3025
    @athulaperera3025 2 года назад +2

    නියමම දැනුවත් කිරිම ස්තුතියි

  • @pradeepkrishantha2252
    @pradeepkrishantha2252 2 года назад +6

    අරගලයට ජයවේවා ...අපි මේක හරි විදිහට වෙනස් කරමු ...

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 2 года назад +6

    අරගලට, අපේ නිවහල් තරුණ දූ දරුවන්ට ජයවේවා..

  • @user-ku2s
    @user-ku2s 2 года назад +4

    _මේ පාර්ලිමේන්තුව ජනතාව සඳහා නොව උන්ගේ සුභ සාධන කටයුතු සඳහා හදාගත් එකක් !_

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 2 года назад +2

    සේපාල්, කියපු දේ අහගෙන ඉන්න බැරිඋනා. රැවුල දිහා බලන් හිටියෙ.😏😀 අරගලයට ජයවේවා.

  • @sakurajapan6815
    @sakurajapan6815 2 года назад +25

    අම්මෝඕඕඕඔ මේ මහින්ද නම් කවදාවත් මේක දාල යන්නෙ නැහැ ඒ තරම් බල පෙරේතයෙක් . ලංකාවම කන්න ආපු මිනිහෙක්. සේපල් එදා වගේ වීර සෙබලු අද ලන්කාවෙ නැහැ.

    • @chamila8107
      @chamila8107 2 года назад +1

      ඔව් ඔබ හරි,ඒකනම් මටත් හිතෙනවා,මිනිස්සු මෙච්චර කියද්දි,අපිටත් කදුලු එනවා,මේ හමුදාවට,පොලීසියට හදවතක් නැතිද??අරගලයට ජය වේවා.👍👍👍

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 года назад +1

    සුපිරියි . ආඩම්බරයි සේපාල් සහෝදරයා .

  • @priyanthiivon4699
    @priyanthiivon4699 2 года назад

    Obatumata jesu පිහිටයි me karana සේවය ඉතාමත් watinawa

  • @s.m6127
    @s.m6127 2 года назад +4

    ඔබගෙ කතාව සහතික ඇත්ත .උන්ට හුලන් ටිකක් වදින්න එලියට එන්න දැන් බැ.කාලකණ්ණි .මුන්ටික මාලුන්ට කන්න මුහුදටම තමයි දාන්න ඕ්න . මාලු හරි පුියෝජනයක් ගනිිනෙමුන්ගෙන්.

  • @madushandoluweera5226
    @madushandoluweera5226 2 года назад +10

    සේපාල් මහත්මයා නැවතත් ගෝඨා ගෝ ගමේ අරගල භූමියට...
    සාමකාමී පුරවැසි අරගලයට ජය!!

  • @ema.6024
    @ema.6024 2 года назад +6

    අරගලයට ජය වේවා
    අන්තරේ කොල්ලෝ කෙල්ලෝ ටික නැතිනම් මේ රට හිගන රාජපක්ෂලා මේ රට නැත්තටම නැති කරල.

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 2 года назад

    ස්තුතියි සහෝදරයා සටන.කෙසේ.හෝ..ජයගමු

  • @milanmanjula2349
    @milanmanjula2349 2 года назад +3

    නියමයි නියමයි නියමයි 👏👏👏

  • @lakshmanhilmi3144
    @lakshmanhilmi3144 2 года назад +3

    ඔබේ කතාවෙ. සියලු හරයට මා එකගයි

  • @vasanadharmawardane6509
    @vasanadharmawardane6509 2 года назад +3

    Thank you Sepal.Best yet to come

  • @rizwanamith9066
    @rizwanamith9066 2 года назад +16

    චොපර් එකෙන් ඇවිල්ලා ලැජ්ජ නැතිව බහින හැටි.අප්පිරියයි. මුන්ට ලැජ්ජ කියන එක දසමයක්වත් නැද්ද.

  • @manjuladineshkumara6652
    @manjuladineshkumara6652 2 года назад +5

    ඔබ ජාතික සම්පතක් මේ රටට සේපාල් සහෝදරයා

  • @DulajKumarasinghe
    @DulajKumarasinghe 2 года назад +18

    ආදායම් බදු වැඩි කරන්න ආවොත් අපි බලාගමුකො. මයිනන් ව උඩින් යවන්න අපි පඩියෙන් කපාගන්න පළි නෑනෙ සේපාල් අයියෙ

  • @lalindasriperera8324
    @lalindasriperera8324 2 года назад +45

    "Our lives begin to end the day we become silent about things that matter."

    • @fatinaz1191
      @fatinaz1191 2 года назад

      👍

    • @ricvibesinc1
      @ricvibesinc1 2 года назад

      Charity begins @ home ... & silence is golden .. ' empty vessels simply make more noise ...' in SL's case its forever been way too loud...' but no results to show for the costs that its bankrupt... ' already..

  • @somamallika8907
    @somamallika8907 2 года назад +3

    අරගලයෙ රිදී සීනුව ඔබයි, තිස්තුන්කෝටියක් දෙවියෝ ඔබව රෙක දෙත්ව!!!

    • @liveandlearnthelife1637
      @liveandlearnthelife1637 2 года назад

      හොද රිදී.... රත්තරනෙන් වත් හදන්න බැහැ....

  • @prabathchandika6317
    @prabathchandika6317 2 года назад +2

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 года назад +4

    හමුදාවේ කොල්ලන්ට මේ සිස්ටම් එක ඉවරයක් කරන්න ශක්තිය ලැබේවා

  • @gamehacker4272
    @gamehacker4272 2 года назад +2

    ඔබතුමා hariyatama හරි මුන් මහා කරුමයක් රටට මුන්ට ලංකාවේ හැම දෙනාම මූන්ගේ ඉදිරි පරම්පරා 13katama සාප කරමු රාජපක්ෂ ගෑවුණු හැම දෙනාටම සාප සාප වේවා සාප වේවා සාපම වේවා

  • @chitraperera8242
    @chitraperera8242 2 года назад +2

    අරගලයට ජයවේවා ඉදිරියට යමු සහෝදරයා ❤️ ❤️ ❤️

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 года назад +1

    Thank you for your great explanation.

  • @jeewaka1231
    @jeewaka1231 2 года назад +4

    නැවත අරගල භුමිට පැමිනිම ඉතා හොඳයි.එකතු විි පන්නමු.

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 года назад +9

    සාමකාමී ජනතා අරගලයට ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @thusharagunasena5588
    @thusharagunasena5588 2 года назад +1

    We are so pleased to see you back again at GOTAGAMA. TODAYS SPEECH IS EXCELLENT. THIS IS THE REAL TRUTH. GOD BLESS YOU SEPAL.

  • @dilanimuthukudaarachchi5419
    @dilanimuthukudaarachchi5419 2 года назад +7

    සර්වබලධාරී දෙවියන් ,සොබාදහම බලා සිටින්නේ නැවත කවදාවත් මිනිසත් බවක් නොලැබෙන ඒ දුෂ්ටයන්ගේ කර්ම සම්පූර්ණ වන තාක් විය හැකියි.ලෝදිය පැසෙමින් ගත කළ යුතු කාලයක් තවම සම්පූර්ණ වී නැතිව ඇති.ඒ වගේම දුරදිග නො බලා අධිවේගී ජීවන රටාවේ වාසි සඳහා දිවගිය, ඕනෑම හොරෙකුට දාමරිකයකු ට අවස්ථාව දුන් අයගේ සකස් කළ හේතුඵල නිමා විය යුතුයි.වසර හැත්තෑ හතරේ වහල් කමේ නිමාව,පිට දේශයන්ට ගැතිකම් කළ වරදාන වරප්‍රසාද ලබා ගත්, පහත් පෙළේ , බලය ලබාගත් මිනිසුන්ගේ කාලය ද අවසාන වීමට වැඩි කලක් නැත.ඒ සඳහා ස්වභාධහම පරිසරය බොහෝ දුරට සකසා ඇත.

  • @kankanamalagegunapala3493
    @kankanamalagegunapala3493 2 года назад +3

    හසලක වීරයින් වැනි හතර පස් දෙනෙක් බිහී වේවා

  • @pathampathma324
    @pathampathma324 2 года назад

    ඇත්ත කතාව සම්පූර්ණ ස්තුති බුදු සරණයි

  • @renukasisirakumara
    @renukasisirakumara 2 года назад +2

    ජයවේවා අරගලයට👍👍

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 2 года назад +2

    ජනතා අරගලයට ජයවේවා

  • @andyran3735
    @andyran3735 2 года назад +1

    Good to see you back in GGG. Its frustrating to see the Myna in the Parliament. What a waste of energy and resources. Anyway great video keep it up

  • @dilrukprathapasinghe9159
    @dilrukprathapasinghe9159 2 года назад +5

    Aragalayata Jaya wewa!!

  • @chinthakadodampegamage1464
    @chinthakadodampegamage1464 2 года назад

    ඔබේ පැහැදිලි කිරීම ඉතා අගනේය ......❤

  • @ranasinghaarachchilage
    @ranasinghaarachchilage 2 года назад +7

    මට කියන්න ඕන දේ ඔබ තුමා කීවා ස්තුතියි.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 года назад +4

    අරගලයට ජයෙන් ජය වේවා අරගලයට

  • @RogueLegend999
    @RogueLegend999 2 года назад +4

    ශ්‍රී ලංකා මාතාව ඇගේ දරුවන්ට ආශිර්වාද කර අවදි කරලා තියෙනවා. දැන් අපි ඇයව ආරක්ෂා කරනවා.

  • @RoshanRoshan-ej6gw
    @RoshanRoshan-ej6gw 2 года назад +19

    අරගලයට ජයවේවා

  • @mohammedfaisalfaisalfaisal9386
    @mohammedfaisalfaisalfaisal9386 2 года назад

    Supirii kathawa sepal mahathaya. Niyamai 👍

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 года назад +12

    මහත්තයෝ එවුන් ට මොකුත් වෙන්නේ නැ ඒකත් වෙන්නේ දුප්පත් අහිංසක මිනිසුන් ට .

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 года назад +1

    Thank You Your Explain Suvapathweva 🙏🙏🙏 We Need Only NPP Government Congratulations 🙏🙏🙏

  • @sesildayarathna449
    @sesildayarathna449 2 года назад +4

    සේපාල් අමරසිංහ මහතා කියන දේ ඇත්ත. හමුදා සහෝදර වරුනි ඔබ සැම අරගලයට උර දෙන්න . පොලිසිය ගැන විස්වාසයක් නෑ.

  • @isurusrinath9904
    @isurusrinath9904 2 года назад

    අරගලයට ජය❤💪 🇱🇰 #GoHomeGota2022 #GiveUsOurStolenMoneyBack #UN

  • @wmdsweerasooriya9090
    @wmdsweerasooriya9090 2 года назад +4

    Long live the innocent struggle

  • @theniamshri
    @theniamshri 2 года назад

    අපේ රටට යහමග කියාදෙන ඔබගේ සේවයට ස්තුතියි සහෝදරයා.
    ඔබගේ සේවය දිගටම කරගෙන යන්න අපි ඔබ සමගයි!!!
    எங்களுக்கா எமது நாட்டுக்காக சரியான பாதையை கற்று கொடுக்கும் உங்கள் சேவைக்கு நன்றி அண்ணா.
    தொடர்ந்து கொண்டு செல்லுங்கள்உங்கள் சேவையை உங்களுடன் நாமும் இருக்கின்றோம்.ஜெயவேவா !!!

  • @pushpakumara3195
    @pushpakumara3195 2 года назад +4

    අරගලයට ජය වේවා

  • @chintakafernando4745
    @chintakafernando4745 2 года назад +1

    Keep it up students of university 👍👏

  • @Bestrong-TC
    @Bestrong-TC 2 года назад

    Niyamai ..!!!! 👍👍👍

  • @thavachelvykanagaretnam1071
    @thavachelvykanagaretnam1071 2 года назад +1

    Wise elderly gentleman bless you for your opinion and concern for future citizens welfare

  • @indujeevapeiris9744
    @indujeevapeiris9744 2 года назад +2

    අරගලයට ජයවේවා ✌ 👊✌👍

  • @waruvithanage3473
    @waruvithanage3473 2 года назад +8

    මම දැක්ක අද ඔබ අවිල්ල ඉන්නවා ලොක වෙලද මද්‍යස්ථානය ලග

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 года назад +9

    Dear Service men and women of the forces: With 30 years of war you sacrificed your life, parts of your body and your happiness to save this nation from the tigers. Now you can't let this nation perish from the criminals of the government. Please join the protesters while in duty, to save it again, for the sake of your own children.

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 2 года назад

    Thank you,thank you,and thank you so much

  • @gaminijayakody5133
    @gaminijayakody5133 2 года назад

    සේපාල් මහත්මයා ජයවේවා තෙරුවන් සරනයි

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 2 года назад +2

    සහතික ඇත්ත.

  • @MamaIsLovely
    @MamaIsLovely 2 года назад

    අපේ රණවිරුවනෙ අපෙ අරගලයට සම්බන්ධ වෙලා අපේ රටේ අම්මා තාත්තාට නිදහසේ ජීවිතෙ ගෙවන්න ඔවුන්ගේ මුනුබුර මිනිබිරියන් සමග සතුටින් ඉන්න ටික කාලයක් සහ අපෙ අහිංසක දරු දැරියන් වෙනුවෙන් නිදහස් රටක් හදා දෙන්න ඔබත් අත් වැල් බැඳගෙන අපේ අරගලයට සම්බන්ධ වෙන්න අරගලයට ජය වේවා අපේ රටේ අරගල කරන හැමදෙනාම බුදු සරණින් විශ්වයෙ බලයෙන් ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏🙏🙏🙏

  • @meryranjith5270
    @meryranjith5270 2 года назад

    ජයවේවා සේපාල් මහතා👍🏿👍🏿👍🏿👍🏿👍🏿