The Medley | RAWEEN KANISHKA - NADINI PREMADASA - RAINI CHARUKA [Live]

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии •

  • @freedomworld522
    @freedomworld522 2 года назад +23

    රවින්..මෙිකේ අන්තිම සිංදුවයි...දෙවනි සිංදුවයි.... මගේ ⁣ෙබාකේකටම වැදුනා...සිරා

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද 2 года назад +31

    අද නම් උදේ පාන්දරම ආවෙ මේක Trending කීයද බලන්න😬🙊❤️🔥

  • @hashijayawardane2389
    @hashijayawardane2389 2 года назад +36

    ආයෙත් බලන්න එද්දි trending 10 ත් වෙලා 🙈❤

  • @Anuradha-wd1nz
    @Anuradha-wd1nz 2 года назад +11

    Kee parak beluwada mathaka ne.. thamat balanawa...❤️❤️❤️💐💐💐

  • @sandhyawijesekara1180
    @sandhyawijesekara1180 2 года назад +24

    අපූරු හැකියාවන් ගෙන් හෙබි ඔබගේ අනාගතය ඉතාමත් වාසනාවන්ත වේවායි මන් ප්‍රාර්ථනා කරන්නම්

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 2 года назад +19

    Pleasure ! Pleasing watching the gentle movements on stage while live singing performance ..

  • @lolalalan8269
    @lolalalan8269 2 года назад +36

    පණ්ඩිත් අමරදේවයන් ගේ නිම් හීම් සෙව්වා වැනි පරණ ගීත.. සහ Raween Kanishka අය්යා ගායනා කල අනිත් ගායකයන් ගේ ගීත අපිට නැවත අහන්න ආස හිතෙනවා මෙපමණ ලස්සනට ගායන කරන විදිහට..👍😍
    එකම විදිහට ඉන්නේ නැතිව, දාපු සිම්පල් dance moves නියමයි සින්දු කියන ගමන්ම...😍👍🤭

  • @shiranthimanjula216
    @shiranthimanjula216 2 года назад +15

    Raween aiya oya nm lassanata sing karanawa.acting mara ලස්සනයි oya sing karanakotath...gdk ලස්සනයි aiye...perfect ❤️❤️❤️👌👌👌

  • @thiyasha844
    @thiyasha844 2 года назад +26

    Top 10 trending ඇවිල්ලා 😌🌟🔥

  • @manojdharmawardhane2493
    @manojdharmawardhane2493 2 года назад +10

    Raven.. Raveen... hari rahayi gayuma mithraya!!!!

  • @cutedream9925
    @cutedream9925 2 года назад +36

    ...බෙහෙත් වලට හොඳ කරන්න බැරි දේවල් music වලට පුලුවන් කියපු දේ තේරුම් ගත්තෙ අයියාගේ සින්දු අහලමයී 🥺🙏🙏❤️❤️

  • @wimala5887
    @wimala5887 2 года назад +11

    Raveen puthe oyage kstahada hari lassanai puthta digu gamanakata magen suba pethum

  • @kasunpeiris1186
    @kasunpeiris1186 2 года назад +31

    මෑතකද ලංකාවෙ hit ම වෙච්ච medley එක. අහන්න අහන්න තව අහන්න තව බලන්න හිතෙනවා. පට්ට 👌

  • @nishiniperera856
    @nishiniperera856 2 года назад +56

    මේක කීපාරක් බැලුවද කියලවත් මතක නෑ. ලංකාවේ මෙච්චර ලස්සන unique medley එකක් දැක්කමයි.
    රවීන් ඔයා සැබෑම දක්ශයෙක්. තව තවත් හැම කලා ක්ෂේත්‍රයකම දක්ෂතා දියුණු කරගන්න හැකියාව ලැබිලා මේ වගේම ඉහළින්ම බබලන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @sevinipeiris4943
    @sevinipeiris4943 2 года назад +42

    ලංකාවෙ මතක ඇති කාලෙක දැපු ලස්සන medley එක ❤ මෙච්චර hit වෙලා viral වෙච්ච medley එකකුත් මතක ඇති කාලෙක ලංකාවේ දැක්කමයි ❤

  • @nadeekumari9937
    @nadeekumari9937 2 года назад +32

    සුභ පැතුම් රවීන් අයියේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ උඩට ම යනවා #10 දැන්

  • @nelinevanma6923
    @nelinevanma6923 2 года назад +42

    නිම් හිම් සෙව්වා මා සසරේ 🥺♥️
    කියන්න තෙරෙන්නෙ නැ භාවනාවක් වගේ කටහඩක් 🥺❤️ මාරම විදිහට feel වෙනවා 😘😍

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 2 года назад +32

    Eyes, Face and Body movements to reflect the emotions of the songs⭐️⭐️⭐️ So much connecting to the audience..
    Beautiful production and performance. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද 2 года назад +49

    මුල ද මැද ද අග ද කොතනද ලස්සන කියලා කියන්න බැරි තරම් හැම වචනයකම හැම මිනිත්තුවකම හැම සිංදුවකම තිබ්බෙ මාරම සුන්දරත්වයක්.හැම වචනයකටම රවීන් ඒ දෙන හැගීම් වචනයෙන් කියලා නිම කරන්න බෑ🙈🔥🔥🔥🔥🔥🔥

  • @nethushibandara297
    @nethushibandara297 2 года назад +56

    රවීන් ඔයා නම් හොරෙක්
    හැමෝගෙම හිත් හොරකම් කරපු ආදරනීය හොරෙක් 🥰

    • @mtnmtn67968
      @mtnmtn67968 2 года назад +2

      Anaaa eek adrneey horek ❤️

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 2 года назад +25

    Raween and the two ladies Classy performance ⭐️⭐️⭐️ .

  • @stylish9759
    @stylish9759 2 года назад +14

    බුදු සරනයි රවීන්.....
    ජය වේවා....

  • @ravishi919
    @ravishi919 2 года назад +24

    රවීන්ගෙ භාවනාවක් වගේ කටහඩ අහලා යන්න ආවා. Trending 19 ත් වෙලා 🙈❤

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 года назад +18

    අම්මෝ විනාඩිගානනකට මන් ලෝකෙ වටේම ගියා.නියමයි මගෙ ගායකය රවීන්

  • @sevinipeiris4943
    @sevinipeiris4943 2 года назад +45

    ලස්සනම ලස්සන කටහඩක් එක්ක ලස්සනම ලස්සන රූපයක් ලබලා talents ගොඩක් පිහිටන්න රවීන් මාරම වාසනාවන්තයි ❤ ඒවා බලන්න අහන්න ලැබිච්ච අපිත් වාසනාවන්තයි.

  • @massjazz972
    @massjazz972 2 года назад +51

    රවීන් සහෝදරයා, ඇත්තටම දෙවියො දුන්න හඬක්, දෙවියො දුන්න රුවක්. එතනින් එහාට කියන්න දෙයක් නැ.

  • @noon3818
    @noon3818 2 года назад +26

    රවීන් අයියා හරිම ලස්සනට sing කරනවා.

  • @sureshdias8482
    @sureshdias8482 2 года назад +18

    සුපිරි වැඩක් නම් අනිවා අපේ රවීන් කොල්ලා එතන ඇති 👌👌👌

  • @kusumjayakodi2444
    @kusumjayakodi2444 2 года назад +30

    ආත්මීය ගායනයක් හරිම ලස්සනයි හරිම මිහිරියි ඒක ගායනයනම් උමතුවක්

  • @Udaya780
    @Udaya780 2 года назад +9

    Harima shoook.dannam habai oyage solo concert ekak onimai RK(Mr . handsome)

  • @sithmininavodya7898
    @sithmininavodya7898 2 года назад +27

    දවස තිස්සෙම අහන්න බලන්න බැරි උනාට දවසට කීපපාරක් හරි අනිවාර්යෙන්ම අහන්න බලන්න හිතෙන ආසම medley එකක්. රවීන් අයියා නිසාම තමයි ඉතින් විශේෂයෙන්ම 🖤😘

  • @venurithamashi5377
    @venurithamashi5377 2 года назад +13

    මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ 🤩🤩

  • @nishadifernando4039
    @nishadifernando4039 2 года назад +19

    ENTERTAINING, 👍👍👍QUALITY, PERFORMANCE & SINGING.👍👍👍

  • @tharugamage7176
    @tharugamage7176 2 года назад +15

    ලස්සනම ලස්සනයි !!!

  • @noon3818
    @noon3818 2 года назад +32

    රවීන්ගේ voice එක 😊😊

  • @sherkarunarathna6454
    @sherkarunarathna6454 2 года назад +23

    Super Duper. No words. What a lovely performance Raween. Raini and Nadini did fab singing too. I will call you three as RNR. Classy. 👍

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද 2 года назад +22

    ඔයා වගේ හිත නිවන.....
    භාවනාවක් කොහෙද....🙈🔥
    ❤️RK❤️

  • @asheni1722
    @asheni1722 2 года назад +26

    කාන්දම වගේ මෙතනට ඇදිලා එනවා. රවීන්ගෙ cuteness එක කොච්චර බැලුවත් voice එක කොච්චර ඇහුවත් මදියි 💕🙉

  • @kasunpeiris1186
    @kasunpeiris1186 2 года назад +30

    සුපිරියි රවීන් 👌 රවීන් නදිනි රයිනි combo එකත් සුපිරියි 👌

  • @teshini8
    @teshini8 2 года назад +44

    Top 6 වෙනකං trending ආපු super hit medley එක තාමත් trending 7 views ලක්ශ 2කුත් පැනලා RKගෙ channel එකෙන් විතරක් 🔥

  • @akshanilupul6420
    @akshanilupul6420 2 года назад +25

    අහසේ රජු හිරු ,, ,,,,, රවී ,...... අපේ අහසේ සදාකාලිකව බැබලේවා... ඔයා අති සාර්තකයි රවීන් .. පුදුම සතුටක් දැනෙනවා. ඔයාවන් පුතෙක් බිහිකර අපිට දායාද කලාට ,, ඒ පිනට ඒඅම්මා මතු බුදු වේවි.....

  • @dinarawijesinghe2498
    @dinarawijesinghe2498 2 года назад +22

    10 on trending WOW

  • @slpetworld2897
    @slpetworld2897 2 года назад +23

    Raween ayya ❤️💕🎶😍

  • @kumaridasanayake523
    @kumaridasanayake523 Год назад +4

    රවීන්ට හැම සිංදුවක්ම කීමේ දක්ෂතාවය තියනවා.

  • @nuwanvithanage8872
    @nuwanvithanage8872 2 года назад +24

    ඇත්තමයි රවීන් පට්ටම පට්ට කටහඬක්.

  • @ushani_
    @ushani_ 2 года назад +18

    චූටියාගේ චූටි trending label එක . 🙊♥️ sooo cute

  • @rkrose2288
    @rkrose2288 2 года назад +45

    #9 Trending 🔥
    රවීන්.. රවීන් ...රවීන්... ඔයා නම් පිස්සුවක් 🥺

  • @rnrfan6422
    @rnrfan6422 2 года назад +41

    Still listening 🎧🥺❤️ කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා... පට්ටම ආසයි ඒකටනම්... මාරම ලස්සනයි එතන RK sing කරනවා.. " ටිකිරි කාලේ ගී ගැයූ ඒ වැව් තෙරේ ආයෙ" wooooooow... So proud of you boy 🔥

  • @angie4086
    @angie4086 2 года назад +42

    නිම් හිම් සෙව්වා මා සසරේ..🥺❤️
    කියන්න තේරෙන් නෑ..මාරම feel වෙනවා අයියගේ voice එකෙන් කියද්දි..🥺❤️ ඒ වගේම nadini akka, raini akka ගේ voices එක්ක අයියගේ voice එක මාරට ගැලපෙනවා..😍❤️

  • @nimeshafernando2499
    @nimeshafernando2499 2 года назад +36

    කොච්චරවත් මෙතනටම එවෙනවා 🙈❤

  • @shevinid7652
    @shevinid7652 2 года назад +29

    ටිකිරි කාලේදි ගැයූ ඒ වැව් තෙරේ ආයේ...🎶
    Raween's voice 🤩😭

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද 2 года назад +9

    Ohh noo trending #15🙊🔥🔥🔥

  • @nne7825
    @nne7825 2 года назад +38

    ලස්සනයි අයියේ ❤️❤️ මොන අභියෝග ආවත් නොසැලී ඉස්සරහටම යමු 🔥❤️❤️💖

  • @sugathdhammika5188
    @sugathdhammika5188 2 года назад +15

    Ravin wonderful voice ...මගෙ ආසම voice එක

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 года назад +22

    රවීන් අයියෙ දැං නම් කාලෙ හරි ඔයාගෙම තව music video එකක් කරන්න 🙏❤️

  • @shevinid7652
    @shevinid7652 2 года назад +35

    හැමදාමත් වගේ රවීන් perform කරද්දි එයත් මාරම විදිහට enjoy කරන ගමන් perform කරන නිසා තමයි audience එකට මෙච්චරටම දැනෙන්නෙ 💖

  • @seelaranjani250
    @seelaranjani250 2 года назад +32

    ඇත්තෙන්ම රවින් හරිම දක්ෂයා මොනදේ කලත් අති විශිෂ්ටයි ඇස් වහක් නම් වදින්න එපා බුදු සරනයි

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද 2 года назад +15

    කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා🔥🔥🔥

  • @vismini2378
    @vismini2378 2 года назад +23

    RK හැමදාමත් වගේ කියන්න තියෙන්නෙ ඔයයි ඔයාගෙ කටහඩයි මාරම ලස්සනයි. පැය 24 ම උනත් බලාගෙන අහගෙන ඉන්න පුළුවන් ❤

  • @chapachapa9714
    @chapachapa9714 2 года назад +11

    හරිම ලස්සනයි රවීන් කොව්චර බලුවත් එපා වෙන් නැ

  • @nethumisilva835
    @nethumisilva835 2 года назад +29

    රවීන් මල්ලි ඔයාගෙ කටහඩ නම් කොච්චර අගය කලත් මදියි. එච්චරටම මිහිරියි..කොච්චරවත් මේක අහන්නම එන්න හිතෙනවා.

  • @ppm5036
    @ppm5036 2 года назад +19

    Still cannot get over this. හැමදාම හැමවෙලේම අහනවා

  • @cutedream9925
    @cutedream9925 2 года назад +27

    සුභාවිත ගීතයේ අනාගතය ඔබයි❤❤ආයෙත් අහලා යන්න ආවා.ආවට ආයෙත් යන්න නම් හිතක්.නෑ .අපෙ රටේ සුභාවිත ගීතයේ අනාගතය රැඳී තියෙන්නේ ඔබේ අතේ.රැල්ලට නොයා😉 තමන්ගේ පාඩුවේ යන මේ ගමන නිසාමයි අපි ඔයාට හැමදාම ආදරේ.තවත් ලස්සන 🤗නිර්මාණ කරන්න.පරිස්සමෙන් ඉන්න.ආදරෙයි හැමදාමත්😍😍😍😍

  • @rnrfan6422
    @rnrfan6422 2 года назад +33

    මේ medley එකට කොච්චර ඇබ්බැහි වෙලාද කොච්චර වශී වෙලාද කිව්වොත් දවසකට එක පාරක් හරි ඇහුවෙ නැත්නම් කෑවෙ නෑ වගේ.🥺 ඒ වශිය නම් ඉතින් වෙන මොකුත් නෙවෙයි. 😌 කොල්ලාගෙ රුව, හඬ, පෞරුෂය මේ හැමදෙයක්ම ඉතින් වශියක් තමයි ❤️ ඒ වගේමයි නදිනි - රවීන් - රයිනි combo එක... ඇත්තටම ආකර්ෂණීයයි ❤️🔥
    Good luck and all the best RK 🔥

  • @darshi_6833
    @darshi_6833 2 года назад +45

    කෙනෙක්ගේ හදවත නිවාලිය හැකි හඩක් උරුම වීමත් එක්තරා පිනක්..❤️

  • @a.p.gunaratne.1256
    @a.p.gunaratne.1256 2 года назад +18

    Raween you are such a talented boy. I have no words to say how talented you are 👌

  • @shehani6787
    @shehani6787 2 года назад +20

    රවීන්ගෙ කටහඩ සහ රවීන්
    වහාම ඇබ්බැහි වෙන සුළුයි 🤭❤

  • @senuri2255
    @senuri2255 2 года назад +18

    ටිකිරි කාලේදි ගැයූ ඒ වැව් තෙරේ ආයේ 💆‍♀️😍😭❤💆‍♀️

  • @Malith2948
    @Malith2948 2 года назад +24

    10 on trending 🔥🔥🔥

  • @sithmininavodya7898
    @sithmininavodya7898 2 года назад +30

    ලස්සන රූපයක්, ලස්සන කටහඩක්, ගොඩක් දක්ෂතා එක්ක උපරිමම ජනප්‍රියත්වයක් ලබන්න රවීන් අයියා ගොඩක් වාසනාවන්තයි ❤ මේක පුදුම ලස්සනක්. ඇහැයි කනයි දෙකම උපරිමම පිනවනවා ❤

  • @dp2927
    @dp2927 2 года назад +42

    මතක ඇති කාලෙකට medley එකක් මේ වගේ viral වුනාමයි ❤️🙊, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺

  • @nimeshafernando2499
    @nimeshafernando2499 2 года назад +22

    හැමතැනම viral වෙච්ච රවීන් අයියලගෙ super hit medley එක අන්තිමට රවීන් අයියගෙ channel එකෙන් trending 10 ටත් ආවා 🙈❤

  • @shalani7945
    @shalani7945 2 года назад +22

    ආයෙමත් බලන්න ආවා. Trending උඩටම ඇවිල්ලනෙ 👍 රවීන්ගෙ voice එක නම් ආයෙ ගින්දර 🔥

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 2 года назад +22

    Musical Medley එක උසස් entertaining විදිහට ඉතාමත් හොඳින් ඉදිරිපත් කරනවා .

  • @venurithamashi5377
    @venurithamashi5377 2 года назад +30

    මේ දවස්වල නිකන් ඇවිදෙද්දිත් medley එකේ රවීන් කියන songs ටිකම මිමිණෙනවා. එච්චරටම addict වෙලා 🙉❤

  • @harinjaya6614
    @harinjaya6614 2 года назад +19

    Raween you have the best voice from young generation. So talented in multiple fields. Keep shining Raween. God bless you 🤍

  • @nadeekumari9937
    @nadeekumari9937 2 года назад +35

    අයියේ කවුරු මොන කතා කිවුවත් අපි හැමදාම අයියාගේ ලස්සන සිංදු අහන්න ආසයි අයියා රටට අහිතක් වෙන දෙයක් කොහොමත් කරන්නේ නැ කියලා දන්නවා අයියාගේ ගමන සුභයි.අයියාගේ අලුත් සිංදුව ක් ඉක්මනට ඕනෙ ❤❤❤

  • @sashinigunawardana5183
    @sashinigunawardana5183 2 года назад +10

    Niyamai puthe. Thun denama maara lassanata kivwa. Raini duwa oya mageth ekka katakaralath thiyenawa. Harima lassanai. GB

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 года назад +29

    රවීන් අයියගේම concert එකක් ආයිත් බලන්න ආසයි ❤️ අයියගේ හැම song එකක්‌ම live බලන්න මාරම ආසයි.. මං කැමතිම සින්දුවක් අයියගේ හඩින් අහන්න මාරම ආසයි 🥰🥰☺️ ඒ තරම්ම ඔය හඩට Addicted මං ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎧🎵🎶

  • @deepadikasandamali7079
    @deepadikasandamali7079 2 года назад +14

    Congratulations R. K.
    👌👍💓💖🏆🥇🏅🙋🏼‍♀️

  • @Malshi02
    @Malshi02 2 года назад +45

    RK.... ❤ කැලඔුණු, විසිරුණු සිත් සුවපත් කරන්න දෙවියන් එවූ වටිනා මැණිකක්.😃❤ දවසින් දවස ඒ මැණිකේ ඔපය වැඩි වෙලා දීප්තිමත් ව බබලනවා.🔥😎

  • @amenka321
    @amenka321 2 года назад +19

    Good performance by three of all 😘😘

  • @charuweerasooriya5215
    @charuweerasooriya5215 2 года назад +56

    වනයේ මොනතරම් ගස් තිබුනත් සඳුන් වැනි අති දුර්ලභ ගස් බොහොම විරලයි ..
    රවීන් ඔයාත් මේ රට කියන වනයට වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම කළාතුරකින් පහලවන දුර්ලභ වූ සඳුන් ගසක් වැනිය .. 🎉❤♥️👌
    අතිවිශිෂ්ටයි රවින් ..
    මාගේ හදපිරි සුභාෂිංසන ..💐💐💓💓..

    • @mtnmtn67968
      @mtnmtn67968 2 года назад +2

      Waaw comment ek saahiytht br lasnm lasn supiri comment ekk🔥..agree

  • @harini580
    @harini580 2 года назад +25

    And it's trending in the TOP 10 🔥

  • @Nithniima
    @Nithniima 2 года назад +27

    ඒ වෝයිස් ඒක ❤️❤️❤️හිතම නිවෙන ලස්සන කටහඬක් තියනවා අයියේ ඔයාට ඒක ❤️❤️❤️ RK 💖💖💖

  • @shevinid7652
    @shevinid7652 2 года назад +14

    Top 7 වලටත් trending ඇවිල්ලා 🤩

  • @umejasanmini5993
    @umejasanmini5993 2 года назад +21

    Admin අයියා (Rk)
    Trending label එක ගහමුද🤭😘😍
    27th on trending ❤❤❤

  • @yo67711
    @yo67711 2 года назад +22

    අනේ ඒක නම් හරිම ලස්සනයි🥺❤️රවීන් අයියේ සරලව කිව්වොත් ඔයා නම් මිල කල නොහැකි මැනිකක්.ඔයාගේ ඔය හැකියා දියුණු කර ගනිමින් ඉදිරියටම යන්න ලැබේවා

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 года назад +28

    රවීන් අයියගෙ voice එක ඉතිං හැමදාමත් වගේ සුපිරි මේකට එන වාරයක් ගානෙ මේකත් අහලමයි යන්නෙ🥰🔥

  • @prasadbandara1974
    @prasadbandara1974 2 года назад +15

    Excellent performances by three of you all. All the very best for all.

  • @abcabc-bb9ms
    @abcabc-bb9ms 2 года назад +25

    මොනවා කියන්ද RK🥰
    බුදු සරනයි🙏
    ජයෙන් ජයම වේවා

  • @chathuraperera7942
    @chathuraperera7942 2 года назад +27

    එදා මෙදා තුර හැමෝගෙම හිත් සංවේදී කරපු ගීත ටිකක්
    රවීන් නදිනි රයිනි 👍
    RK 🔥

  • @mtnmtn67968
    @mtnmtn67968 2 года назад +24

    Trending 🤩🤩 රවීන් අයියගෙ offical chanel එකෙන් uplod කරන මේ වගේ සංගීතමය සත්කාර trending එන එකනම් මරු..👍👌 හිමි හිමින් මේ ගමන මේම යමු..සුබ පැතුම් ඔබටත් අක්කිල දෙන්නටත් ..තව තවත් සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..

  • @shevinid7652
    @shevinid7652 2 года назад +10

    උදේ පාන්දරත් රවීන් කොල්ලව බලලා කටහඩ අහන්න ආවා 🙈

  • @සමන්සාරංග
    @සමන්සාරංග 2 года назад +67

    නිම් හිම් සෙව්වා ...❤️
    ඊයේ ඉදලා මේ medley එක අහනවා
    රයනි නදිනි රවීන් 🔥

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 2 года назад +11

    Supiri performance ekka

  • @akshanilupul6420
    @akshanilupul6420 2 года назад +32

    මම කැමති හැම සින්දුවක්ම ඔයාගෙ කට හඩින් අහන්න ඇත්තම් , අනේ රවීන් ඔයාගෙ කටහඩ ඇබ්බැහි යක්.

    • @shevinid7652
      @shevinid7652 2 года назад +9

      අපි හැමෝගෙම වගේ wish එකක් තමා ඒක 🖤

    • @cutedream9925
      @cutedream9925 2 года назад +5

      🙏❤️

    • @yashodyasathsarani984
      @yashodyasathsarani984 2 года назад +5

      😋❤️🔥

    • @darshi_6833
      @darshi_6833 2 года назад +5

      @@shevinid7652 අනේ ඔව්..🥺❤️

    • @mtnmtn67968
      @mtnmtn67968 2 года назад +2

      Rk kiynem thnikrm abahhiyk

  • @nw5079
    @nw5079 2 года назад +44

    රවීන් ❤
    හැමදාමත් කියනවා වගේම ගායනය ඉස්තරම්. ඊට නොදෙවෙනි විදිහට ලස්සනටම ඉදිරිපත් කරනවා ❤

  • @hideandseek6787
    @hideandseek6787 2 года назад +42

    කාලෙකින් රහම රහ සින්දුවක් අහනවා මේ ආදරණීය කටහඬින්.. රවීන් ඔයාගෙ හඬනම් භාවනාවක් ❤️😭...

  • @shalani7945
    @shalani7945 2 года назад +23

    මේක දවසේ කීයට උනත් අහන්නැතුව ඉන්න බැරි තරමට පිස්සුවක් වෙලා. රවීන්ගෙ කටහඩ තනිකරම පිස්සුවක් 🔥