දේවදූත සූත්‍රය | Dewadutha Suthraya | Kinithulagala | Ven. Deniyaye Upasama Thero | FHD Video

Поделиться
HTML-код
  • Опубликовано: 7 мар 2020
  • දේවදූත සූත්‍රය | Dewadutha Suthraya | Kinithulagala | Ven. Deniyaye Upasama Thero | FHD Video
    #දේවදූත සූත්‍රය
    දේවදූත සූත්‍රය | දෙව්දත් තෙරුන් අවීචියේ නිස්චලව සිරවී අපාදුක් විදින සැටි | Dewadutha Suthra
    දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේ
    • දේවදූත සූත්‍රය | Dewa...
    බුදු නෙතින් දුටු නිරයේ තතු | යමරජුගේ විනිශ්චය - Video #දේවුථ සූත්‍රය #Dewadutha suthra
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 4. දේවදූත වර්ගය 3.1.4.6. දේවදූත සූත්‍රය
    (සාවත්‍ථිනිදානං:)
    0:0:35 - නමස්කාරය
    0:1:46 - වීර්යය උපදින්න හේතුවක්.. අපායභය පච්චවෙක්ඛණකතා
    0:2:28 - මජ්ජිම නිකායේ ඇති මේ සූත්‍රය
    0:3:10 - සෑම බුදු රජාණන් වහන්සේ නමක්ම අත්නොහරින සූත්‍රය - දේවදූත සූත්‍රය.
    0:4:10 - #ඒවං #මේසුතං - කිව්වේ කව්ද?
    0:4:50 - පළමු සංගායනාවෙදී ආනන්ද තෙරුන්..
    0:6:40 - #සො #මමච්චයෙව සත්ථා
    0:7:00 - ගුරුවරයෙක් නැති ශාසනයක් නෙවේ මේ සසුන
    0:8:30 - පොතේ ගුරු
    0:10:10 - පෙළ සමගින් දේවූත සූත්‍රය විග්‍රහ කාරීම.
    0:10:20 - #ඒකං #සමයං භගවා පෙ ආරාමේ
    0:11:50 - එතන තැන් තුනයි - බුදුරජුන් වැඩසිටි තැන
    0:14:30 - දේවදූත සූත්‍රය ඉගෙනීම තුලින් ඔබට....
    0:15:13 - සූත්‍ර නිධානය යනු-
    0:15:50 - නිධානයෙන් පසු ආරම්භය උපමාවකින්....
    0:17:40 - සංසාරයේ මුලක්නැ, ඇයි රව්මක්... picture
    0:21:20 - #සර්වඥතා #ඥාණය
    0:21:50 - හේතුව - විග්‍රහය
    0:24:24 -හේතුව එකයි නමුත් උපදින භූමි දෙකයි.
    0:26:00 - මිචාචාදිට්ඨි කම්ම සමාදානා
    0:27:00 - නිරයේ උපදින හේතුව සහිත සත්වයො
    0:29:00 - සංඛාර නිරයට
    0:31:30 - ප්‍රශ්නයක් ..... බුදුරජාණන් වහන්සෙගේ දේශනා විලාශයක් මෙය.
    0:32:00 - සුගතිය ගැන පවසා බුදුරජාණන් වහන්සේ නිරය ගැන විස්තර කලේ ඇයි?
    0:32:55 - නිරයෙන් පටන්ගෙන සුගතියෙන් නිමකරන හැටි - අටුවාවෙන්...
    0:46:00 - යම රජු පින් දුන් අයට නිරයෙන් ගැලවෙන්න උදව්කරන්න තරම් කාරුණිකයි.
    0:48:35 - යම රජු තුසල් සිහිපත් කරවන්නේ මෙහෙමයි.
    0:59:00 - සිහිවීමේ වේගය...
    1:00:00 - #නිරිපල්ලන්ට දෙන මුල් දඩුවම්...
    1:02:25 - #අවීචි #යනු - අතැරක් නැ සත්වයෝ,දුක, ගින්න
    1:29:00 -නිරයේ ගිනි පුපුරකින් අමු දර ගිනි තිබිබ හැටි.
    1:31:28 - මේ පෙල පොතෙන් උපුටා ගත් බුද්ධ වචන.
    1:32:00 යොදුන් 10,000 දුර විහිදෙන ගිනි දල්.
    1:34:15 #නෙළුම් පෙත්තෙන් ගැහුවත් කැඩෙන නිරි සත්ව සිරුර
    1:35:00 - #දෙව්දත් #අපායේ හිරවිලා විදින දුක
    1:38:00 - දෙව්දත් ‌තෙරුන් පසේ බුදු වෙනවා.
    සූත්‍රාන්තපිටකයෙහි
    #මජ්ඣිමනිකායේ_මැඳුම්_සඟියෙහි
    #උපරිපණ්ණාසකයෙහි
    තෙවැනි #සුඤ්ඤත වර්ගය
    3.3.10
    බුදු නෙතින් දුටු නිරයේ තතු | යමරජුගේ විනිශ්චය | #දේවදූත සූත්‍රය (Video)
    #දේවදූත සූත්‍රය.
    දෙණියායේඋ පසම ස්වාමීන්වහන්සේ
    ‌දෙදෙත් තෙරුන් අපාගතවී සිරවීසිටීම රූ සටහන් මගින්.
    ධර්මයයි ගුරු වරයා
    ධර්ම සංගායනාවල නිධානකතාව
    අට්ඨිස්සර නම් පසේබුදුවන #දේවදත්ත ස්වාමීන්වහන්සේ.
    අපේ ශරීර වගේ නෙමේ නිරයේ ශරීර.
    නෙළුම් මල් පෙත්තකින් ගැහුවොත් හැදෙන මට්ටමට සියුම්.
    අපිට තියෙනවා වගේ චූටි ශරීරයකුත් නෙමෙයි.
    දේවදත්ත හාමුදුරුවන් ගේ ශරීරය පමණ දන්නවාද ඔබ ?
    සහ දෙව්දත්තෙරුන්ගේක තා පුවත.
    ©Copyright by
    2018/2021 [ KINITULAGALA - The Buddhist RUclips Channel ]
    Kinithulagala Forest Monastery All rights reserved®
    #දේවදූත_සූත්‍රය

Комментарии • 512

  • @SirimaDissanayake
    @SirimaDissanayake Месяц назад +2

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු බෝධි සත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!
    සෝවාන් සකුර්දගාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල උතුම් නිර්වාණ ශක්තිය පිණිසම මේ කුසල් ඔබ වහන්සේට හේතු වාසනා වේවා !!!
    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු

  • @wasantha19
    @wasantha19 3 года назад +139

    මේ ස්වාමීන් වහන්සේ ඉතා දක්ෂ ලෙස ධර්මය පැහැදිලි කරයි. තවතවත් මෙවන් ධර්ම දේශනා පැවැත්වීමට උන්වහන්සෙට නිරෝගී සුවයම ලැබේවා.

  • @cethanafernando1862
    @cethanafernando1862 2 года назад +8

    අනේ සිරියාවන්ත සිනව ඔබට වහන්සේට පින් අයිති වේවා මේ සැවොටම මෙ උතුම් ධර්මය අවබොධ වේවා

  • @kasunjayaweera6106
    @kasunjayaweera6106 3 года назад +118

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්ස. නිර්මල බුද්ධ ධර්මය නැවත නැවතත් මේ ආකාරයෙන් අපට අනුකම්පාවෙන් දේශනා කර අසරණ අපි වැන්නන් මේ මඩ වගුරෙන් බේරා ගැනීමට මගපෙන්වනු මැනව. මෙවන් දුර්ලභ බුද්ධ පුත්‍රයන් වහන්සේලා වෙහෙස මහන්සියෙන් ලොවට දායාදය කල අප ගුරු දේවෝත්තම තල්ගමුවේ සුදීරානන්ද ලොකු ස්වාමින්වහන්සේ , නාඋයනේ අරියධම්ම නාහිමිපානන් වහන්සේගේ වැනි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා නැවත නැවතත් මේ උතුම් දිවයිනේම පහල වී සසරේ සැරිසරන අපමන සත්වයෝ සන්සාර රෝගයෙන් මුදවා ගෙන පාරමී පුරා බුද්ධත්වය සුවසේ සාක්ශාත් කරගනිත්වා💓.....

  • @ayeshindika7762
    @ayeshindika7762 3 года назад +51

    ස්වාමීනී , ගිහි දවි ගත කරන අපිට අනුකම්පාවෙන් තව තවත් මෙවැනි අකාරයටම ධර්ම අර්ථ විග්‍රහ කරන සේක්වා

  • @buddhikasamarakoon9563
    @buddhikasamarakoon9563 2 года назад +10

    ඔබ වහන්සේගේ දහම් දැනුම වෙනුවෙන් මාගේ ජීවිතය වුව ද පූජා කළ හැක. මේ කරගත්තා වූ ධර්ම දානයේ බලයෙන් ඔබ වහන්සේට වහ වහා ආර්ය මාර්ගය අවබෝධ වේවා. නමෝ සංගාය!

  • @wishvageneva3761
    @wishvageneva3761 2 дня назад

    බුදු සසුනේ අසිරිය බබලන අයුරැ....❤🙏🏻

  • @chamaraprasansamuthukumara8181
    @chamaraprasansamuthukumara8181 Год назад +6

    මමද යම් දිනක උතුම් වූ ඔබ වහන්සේලා සෙවනෙහි පැවිදි වෙමි...මට ඒ වරම ලැබේවා...සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @sanidukrishan7981
    @sanidukrishan7981 3 года назад +25

    නිකන්ම මට suggest වුනා. මගෙ පිනකට වෙන්න ඕනෙ 😮

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs5665 3 года назад +51

    මට අවුරුදු 28 මම යුද හමුදාවේ එත්....... තනිවුන හැම වෙලාවේම දේශනාව අහනවා 🙏.. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා හාමුදුරුවනේ ආසයි ඔබ වහන්සේ ලග පැවිදි වෙන්න 🙏🙏🙏🙏

    • @thusithabsgayanbs5665
      @thusithabsgayanbs5665 3 года назад +4

      @@niwandama bohoma pin labewa🙏

    • @kasunwickramage371
      @kasunwickramage371 Год назад +5

      එය එසේම වේවා....🙏🙏🙏

    • @Matara-Ruwan
      @Matara-Ruwan Год назад +3

      හොඳ අදහසක්. මහත්තයා තෙරුවන් සරණයි

    • @chamithmadusanka2162
      @chamithmadusanka2162 Год назад +3

      ඇත්තම ඇත්ත මටත් ඔය විදියටම හිතිලා තියෙනවා

    • @Matara-Ruwan
      @Matara-Ruwan Год назад +4

      @@chamithmadusanka2162 බොහොම වටිනවා මහත්තයා ..තෙරුවන් සරණයි

  • @ui6379
    @ui6379 3 года назад +76

    අවසරයි ස්වාමීන් වහන්ස, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරපුරෙන් පැවත එන ඔබ වහන්සේ ට පතන්නා වූ බෝධියකින් නිර්වාණය පිණිස ම මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු ගිහි අපිත් පින් කර අති බවක් දැනුනා.

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 3 года назад +1

      හරි ලස්සන comment එකක් ,ඔබත් පතනා සුවයක් ලැබේවා

    • @user-wh3ix5nh2u
      @user-wh3ix5nh2u 3 года назад

      බුදු සරණයි

    • @noname-el5dl
      @noname-el5dl 3 года назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sandeepavishwaka7655
      @sandeepavishwaka7655 8 месяцев назад

      🙏🙏🙏🙏🙏🙏

  • @wimalasenawimalasenamu2189
    @wimalasenawimalasenamu2189 3 года назад +16

    මමත් ප්‍රථම වතාවට මෙවැන්නක් ඇහුවේ. අපි බෞද්ධ උනාට නාමික බෞද්ධ .ඔබ වහන්සේ නොනැවතී තව තවත් බෞද්ධ දර්ශනය ගැන උගන්වන සේක්වා

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Месяц назад +2

    ඔබවහන්සෙට චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධය වේවා පින්වත් ස්වාමින් වහන්ස

  • @wasanthakumarawasanthakuma4325
    @wasanthakumarawasanthakuma4325 Год назад +5

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ සංසාර භය ,දුක පෙන්වා දී මේ සංසාර දුකින් එතෙර වීමට කරන මේ උත්සාහයට මාගේ නමස්කාරය වේවා 🙏🙏ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධම වේවා 🙏🙏

  • @pemantharanasinghe253
    @pemantharanasinghe253 3 года назад +54

    ඔබ වහන්සේ දේශණයට දක්ෂ නැහැ නොවේ... ඉතාම දක්ෂයි... සසර ගැන අපුමාණ බියක් වගේම, එම බියකරු සසරෙන් මිදෙන ක්‍රමය කියා දුන් බුදු පියාණන් ගැන අප්‍රමාණ සද්ධාවක් ඇති වුණා... මම කොතරම් ප්‍රමාදද කියා වැටහුනා... ඉහල ගත් හුස්ම පහලට ගන්නට පෙර අප්‍රමාදී විය යුතු බවට අසා තිබු දේශණාවේ සත්‍ය බව වැටහුණා... ඔබ වහන්සේට බොහොමත් පිං... මට මේ ඇති වු අවබෝධයට හේතුව ඔබ වහන්සේගෙ දේශණ විලාසයයි.. සියලු දෙයට ලෞකික දෙයට ඇති ඇල්ම නැති වී ගියා... මෙතෙක් කල් දහමෙ හැසිරෙනවායි කල කී දෑ වල නිසරු බවත් වැටහුණා.. අනේ ඔබ වහන්සේට බොහොමත්ම පිං.. මේ ඇති වූ අවබෝධය නිසා ඔබ වහන්සේට ලැබෙන පින ඔබ වහන්සේට වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම වේවා... සාධු සාධු සාධු.....

  • @sumitrajayarathna7778
    @sumitrajayarathna7778 Год назад +3

    පලමුව මුල් ගුරු සංග ..පරම්පරාවට
    පසගපිහිටුවා වන්දනාකරමි ..දර්මය දෙන්නා සේම ලබන්නා ත්..
    දාතු සමතාවය
    කොපමන ගලපේද 🙏🙏🙏
    වියපත් මා කලන මිතුරු යක් දුන් දර්ම දානය ක මහිම..
    මුලු කිනිතුලාගල
    අරන බූමිය අප්ප්‍රමාන සත්වයින්ට කෙලෙස්
    මියයන **සොහොන් බූමියක් වේවා ***🙏
    ස්වාමීනී පින්වත් සූදීරා නන්ද..හිමිපාණන් පෙරමග දුන් බුදු පිරිස..මොනතරම් මේ මහපොලව කෙලෙස් දවාලන්නට
    *ගරු දෙනියායේ උතුම් සගරුවන..
    ගන කුමන කතාද?
    ***මේ මගේ සිත තුල නොනිමෙන පහනක්..දල්වුනා..
    මවු සිතක්..ඉර්දිපාද
    බූමියට ලංඋනා..බුදු පුතුනේ....ඔබ වහන්සේගේ..ඒකලාවම..උපදි විවේකයට පත්වෙනවාමයි ..🙏
    🙏🙏🙏🙏🙏🙏🙏
    මහා ආලෝකය ක් මුලු විස්වයටම..🙏

  • @rasikajayamanne2857
    @rasikajayamanne2857 3 года назад +30

    උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්ස මෙවන් අගනා පැහැදිලි කිරීමක් අසන්නට මා කෙතරම් පුණ්‍ය සංස්කාර රැස් කර තිබුනේ දැයි සිතා ගත නොහැක. සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඉදිරියට ද මෙවන් දේශනා ගිහි අපට අසන්නට සලසත්වා මෙපින් චතුරර්‍ය සත්‍ය අවබෝධ ය පිණිසම ඔබ වහන්සේ ට හේතු වේවා

  • @shanakawimalasena5297
    @shanakawimalasena5297 3 года назад +30

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං අාගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදූ සාදූ සාදූ!

  • @nimeshliyanage2578
    @nimeshliyanage2578 3 года назад +96

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ආශ්චර්‍යයි ස්වාමීනී.
    අත්භූතයි ස්වාමීනි.
    යටිකුරු වී තිබූ දෙයක් උඩුකුරු කලා වැනී.
    ඔබවහන්සේ පතනා බෝධියෙන්ම නිවි සැනසෙත්වා!!!
    තෙරුවන් සරණයි

  • @thilinaupeka7794
    @thilinaupeka7794 2 месяца назад +1

    සාදු සාදු ❤

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 3 года назад +16

    අහෝ මාගේ ශාස්තෲන් වහන්සේ ආශ්චර්යය යි ............! අත්භූතයි.......!
    අහෝ ඒ ශ්‍රී සද්ධර්මය ආශ්චර්යය යි ............!
    අහෝ ඒ ශ්‍රාවක සඟ රුවන ආශ්චර්යය යි ............!
    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා .......!

  • @saddha6717
    @saddha6717 Год назад +3

    අති ගාම්භීර නිර්මල උතුම් ශ්‍රී සද්ධර්මය අපට සරලව, නිරවුල්ව පැහැදිලිව වටහාදීමට ගෞරවයණිය ස්වාමීන් වහන්සේ ගන්නා අපමණ උත්සාහය ප්‍රසංසනීයයි. පින්වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට අනේකවාරයක් පින් සිදුවේවා, දීර්ඝායුෂ ලැබේවා, නිදුක් නිරෝගී සුවය සුඛී සුවපත්බාවයම අත් වේවා!!! අති ගෞරවනීය පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේ පැතූ බෝධියකින් අති උතුම් චතුර්‍යසත්‍ය අවබොිධ වේවා !!! තෙරුවන්යි 🙏🙏🙏

  • @kanishkagajaba9898
    @kanishkagajaba9898 3 года назад +4

    මේ භවයෙන් සසර කෙලවර කරන්නට වීරිය ලැබේවා ඔබවහන්සේට මේ පිනෙන්.
    තවත් මේ ලෙස අපට අවබෝධ කරත්වා..

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 11 месяцев назад +1

    Teruwansaranai.....sadu......sadu......sadu......

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 года назад +6

    සිවුර ගලවා ගෙන අදන කඩේ උත්සාගෙන ගෙන මහපාරේ උද්ඝෝෂණ කරන දේශපාලනය කරන චීවරධාරී භික්ෂූන් වහන්සේලා අතර ඔබ වහන්සේ මොන තරම් ශ්‍රේෂ්ඨ ද .....ඉතාමත් ලස්සනට අර්ථවත්ව ධර්මය පහදා දෙනවා ... ඔබ වහන්සේ පතන්නා වූ ඒ උතුම් නිර්මල නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 года назад +5

    ස්වාමීන්වහන්සේ ඉතාම පැහැදිල්ව දේවදූත සූත්‍රය කියල දුන්න,හොදට හිතට දැනුන,සසර ගැන හොදටම බය හිතුන,මාත් යනව භාවනා කරන්ඩ ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා....උතුම් නිවන් මාර්ගය අවබෝද වේවා 🙏🙏🙏

  • @happydreams5325
    @happydreams5325 10 месяцев назад +3

    හරිම දක්ෂ ,සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්.මේ දේශනාව හැමෝම අහන්න ඕනේ.තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @indikakumara5531
    @indikakumara5531 3 года назад +17

    ඔබ වහන්සේ අති දක්ශ දේශකයන් වහන්සේ නමක්..ඔබ වහන්සේ ට..උතුම් වූ නිර්වාණය ..අවබෝධ වේවා

  • @heshanjeewaka8497
    @heshanjeewaka8497 8 месяцев назад +3

    සාදු සාදු සාදු බොහොම පින් ස්වාමීන් වහන්ස .....🌼🌼🌼

  • @nirukshiweerasinghe4723
    @nirukshiweerasinghe4723 Год назад +5

    ඔබ වහන්සේ පැහැදිලි ව උගන්වනවා ඔබ වහන්සේ ගේ උගන්වන ශෛලියට මම බොහොම කැමතියි තවත් මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!

  • @myschool5453
    @myschool5453 4 месяца назад

    මෙන්න නියම බුදුබන. ඉතාම පැහැදිලියි.ඔබවහන්සේට පිංසිදුවේවා!

  • @upulhemantha9402
    @upulhemantha9402 2 года назад +3

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mo2ph8jo1c
    @user-mo2ph8jo1c Год назад +3

    මෙතෙක් කල් ඇසූ වටිනාම දේශනයක්, ඔබවහන්සේ අති දක්ෂ දේශකයන් වහන්සේ නමක්. සසර බිය හොඳ ටම දැනුනා. නිදුක් නිරෝගි වේවා ස්වාමින්වහන්ස .🙏🙏🙏

  • @isurumadusanka7977
    @isurumadusanka7977 3 года назад +30

    ඔබ වහන්සේට නිවන්පල අවබෝදයට මේ පිං අනුමෝදන් වෙවා.! ඔබ වහන්සේගේ පැහැදිළි කිරීම ඉතාමත් අනර්ගයි සසර බිය තවත් ඇතිවූවා තෙරුවන් සරණයි.

    • @jayanthawaidyarathna8222
      @jayanthawaidyarathna8222 2 года назад

      ශිලයේන් ගූනයේන් පිරි ධර්මධර විනයධර සසුන්ලැදි උතුම් ස්වාමින් වහන්සේ නමක් වෙවා. තෙරුවන් සරණයි.!!!

  • @MS-eo6ud
    @MS-eo6ud Год назад +2

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා💛 නීරෝගී වේවා 💙
    මට හැගෙන්නේ. .. 💖
    පින්බර සිනහවෙන් සිත පුරවා දමන
    ඔබ වහන්සේ නම් මහා සෑයක් .. 💚
    ඔබ වහන්සේගේ දැනුම ඤාණය අවබෝධය හැකියාව රනින් නිම කල කොත් කැරැල්ලක් .. ❤
    ඔබ වහන්සේගේ "හඬ " එහි චූඩා මාණික්‍යයි... 💎
    අපගෙ පිනට ඔබ වහන්සේ වෙත ලැබුන ඒ ස්වරය 🔥

  • @lokuaiya9178
    @lokuaiya9178 3 года назад +20

    අවුරැද්දක පරණ ඒකක් උඩට ඇවිත්.... මමටත් අවා අද බොහෝම පිං ඔබ වහන්සේට කියනදේ පැහැදිලිව තේරැම් ගන්න පුලුවන්..🙏🙏🙏

  • @ayeshindika7762
    @ayeshindika7762 3 года назад +19

    මේ වගෙ ධර්ම විග්‍රහ කවදාවක්වත් අසා නොමැත.සාදු සාදු සාදු .අච්ඡරියං භන්තේ , අබ්භූතං භන්තේ

  • @miracletv4019
    @miracletv4019 3 года назад +18

    අනේ පින්වත් හාමුදුරුවනේ.....ඔබ වහන්සේට.....හැම සූත්‍රයක් දේශනා කරන්න වාසනාව ලැබේවා.........

  • @samanthidissanayake3787
    @samanthidissanayake3787 3 года назад +8

    අනුත්තර වූ පිං කෙතක් වු ස්වාමින්වහන්ස මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @actiontv8835
    @actiontv8835 10 месяцев назад +2

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @banishanthabaragamaarachch5146
    @banishanthabaragamaarachch5146 5 месяцев назад +2

    නිරෝගි සුව ඔබ වහන්සේට

  • @sachithishara2718
    @sachithishara2718 Год назад +2

    Mata puduma sahanayak denune.,un wahansege bana , kanata mi peni wage. Puduma daksathawayak. Mage swamin wahanseta mage namaskaraya wewa.

  • @waves545
    @waves545 Год назад +3

    ඔබවහන්සේ දහම් කරුණු පැහැදිලි කරන ආකාරය ඉතාම අණර්ඝයි. ගිහි අපිට ඔබවහන්සේ බුදුන් දුටුවා හා සමානයි
    සාධූ සාධූ සාධූ

  • @ErenYeager99
    @ErenYeager99 2 года назад +4

    හොදට පැහැදිලි කරනවා.ස්වාමීන් වහන්සේට නිර්වාණ අවබෝධය ලැබේවා

  • @dammikamadumali997
    @dammikamadumali997 2 года назад +3

    සාදු සාදු සාදු අයෙත් ඇහුවා ඔබ වහන්සේ මානව පැහැදිලි කරා ඒ උතුම් ධර්මය.

  • @drtvofficialyoutubechannel2365
    @drtvofficialyoutubechannel2365 3 года назад +7

    පෘතග්ජන අපගේ දෙසවන් වලට මේ ධර්මය දේශනා කළ ඔබ වහන්සේට ප්රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Год назад +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @suwije6491
    @suwije6491 2 года назад +2

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා ..නිදුක් නිරෝගී දීර්ඝායුෂම සම්පත්තියම ඔබ වහන්සේට ලැබේවා !!!

  • @thusharanature6979
    @thusharanature6979 2 года назад +2

    සාදු සාදු සාදු, පුදුම කැපකිරීමක්, ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @chandanamaduranga2554
    @chandanamaduranga2554 Год назад +1

    Oba wahanseta uthum chathurarya sathya darmaya awabodawewa apramana pin siduwewa theruwan saranai oba wahanseta...

  • @duleeshasinethra3960
    @duleeshasinethra3960 Год назад +3

    මෙම ධර්ම දානය ලබාදීම නිසා ස්වාමීන් වහන්සේට අනන්ත පින් දහම් අනුමෝදන් වේවා .. සුඛයෙන් සුඛයටම පත්වේවා ..උතුම් වූ මාර්ගඵල ලැබීමට වාසනාව ලැබේවා....🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @malidew1383
    @malidew1383 9 месяцев назад +2

    ඔබ වහන්සේට උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා!!

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 Год назад +2

    අති ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා !
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 2 года назад +2

    පොඩි ස්වාමීන් වහන්සේලාට කරුණාවෙන් ම උගන්වනවා.🙏🏻🙏🏻🙏🏻🌹

  • @padminichandralatha246
    @padminichandralatha246 2 года назад +1

    puduma tharam lassanata dewaduta suththraya oba wahanse desanakala seka

  • @user-su4vp8cc2n
    @user-su4vp8cc2n 2 месяца назад +1

    සාදු සාදු සාදු ..පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබේවා . මෙපින් බලයෙන් උතුම් නිවන් අවබෝධ වේවා .සාදු සාදු සාදු ....

  • @sandun4983
    @sandun4983 3 года назад +16

    අපායභයපච්චවෙක්කනතාව මා තුල ඇතිවිය .ඔබ වහන්සේ මා හට කල්‍යාන මිත්‍ර සත්පුරුෂයන් වහන්සේනමක් විය.
    මාහට වීර්‍ය ඇතිවිය.
    දේශනාව පල සහිතමය.
    සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @tharukarashmi3828
    @tharukarashmi3828 2 года назад +4

    පොඩි ටික් ටොක් එකක් දැකලා හාමුදුරුවොන්ව හෙව්වා අමාරුවෙන් හොයා ගත්තා අනේ අපේ හාමුදුරුවොන්ගේ බණක් අහන්න පිනක් තිබුනා 😊 අපේ හාමුදුරුවොන්ට නිදුක් නිරෝගී සුවයත් තව තවත් අපි වගේ ගිහි ජීවිතයක් ගතකරන අපිට අනුකම්පාවෙන් තව තවත් ධර්මය දීමට හැකියාව ශක්තිය ලැබේවා ....🙏🙏🙏

  • @padminichandralatha246
    @padminichandralatha246 2 года назад

    sadu sadu sadu oba wahanseta niduk nirogi suwa labewa

  • @srimali7136
    @srimali7136 2 года назад +3

    ඔබවහන්සේ පතන්නා වූ ආකාරයෙන් ම උතුම් නිර්වානාවබෝධය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏💐

  • @madugithgayan620
    @madugithgayan620 2 года назад +1

    බුදුරජාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 🌺🌺🌺

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u Год назад +3

    බුදු ගුන අනන්තයි . තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..එ උතුම් ශ්‍රී සත්ධර්මය තව තවත් දෙසනා කල අප සියලු දෙනා මේ සසරෙන් මුදවා ගනු මැනව පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏

  • @utedirisinghe3946
    @utedirisinghe3946 3 года назад +34

    මම ඇසූ ඉතාමත් වටිනා ධර්ම දෙශණාවක්. ඔබවහන්සෙ ඉතාමත් උසස් අයුරින් දෙශණා කලා. ඇත්තටම සසර බිය හොඳටම දැනුනා. තෙරුවන් සරණයි!!!

    • @chalessri9830
      @chalessri9830 3 года назад +1

      suwamin wahansa mama ahapu hodama bana tika ape hamuduruwane budusaranai

    • @subodha2830
      @subodha2830 2 года назад +1

      International institute of therawada

  • @hasithakumara1853
    @hasithakumara1853 Год назад

    සාදු සාදු සාදු

  • @DushyanthaRathnasinghe
    @DushyanthaRathnasinghe 3 года назад +12

    ඉතාමත් පැහැදිලි ගරුතර ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @rashinisingappuli3520
    @rashinisingappuli3520 7 месяцев назад +2

    පින්වත් ස්වාමීන්වහන්ස එක එක සුත්‍ර්‍ර දෙශනා මෙ ආකාරයට පහදා දෙශනා කිරීම අපට අවබෝධය සදහා ඉතා වටිනවා . දිර්ඝායුවෙවා !!
    🙏🙏🙏❤

  • @user-tu4wm6mo6x
    @user-tu4wm6mo6x 2 года назад

    Oba wahanseta,dirgayu labewa,nirogi wethwa,suwapath wethwa !!!

  • @Umeda...840
    @Umeda...840 10 месяцев назад +2

    අහම්බෙන් නෙත ගැටුනෙ මේ වීඩියෝව..පිනකට වෙන්න ඇති..ඉතාමත්ම පැහැදිලිව තේරුම් කර දෙනව..බොහෝමත්ම පින් ..මේ දුක්ඛිත සසරෙන් අපව මුදවන්න උපකාර කරන පිනෙන් ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම සුවසේම නිවේවා ...🙏🙏🙏

  • @pemantharanasinghe253
    @pemantharanasinghe253 3 года назад +4

    ඔබ වහන්සේ පංතියේ උගන්වන ඒවා හෝ සූත්‍ර දේශනා පැහැදිලි කර දෙන පාඩම් මෙහි දමන්න. ඉතා කැමැත්තෙන් ඉගෙනගන්නෙමු
    එසේ දමනවා නම් මහානීය කුසලයක් වනවා අවසර

  • @shiranthamadhushan3297
    @shiranthamadhushan3297 3 года назад +5

    ඔබ වහන්සේලා ධර්ම දානයෙන් ලබා ගන්නා සියලුම පිං ඔබ වහන්සේලා හට නිවන පිනිසම හේතු වේවා. සාධු සාධු සාධු

  • @ErenYeager99
    @ErenYeager99 2 года назад +1

    සාදු..!සාදු..!සාදු..!

  • @brightnessview5643
    @brightnessview5643 3 года назад +3

    සාදු සාදු සාදු නුබ වහන්ෙස් උතුමි නිවනවනම අවෙබා්ෙවිවා. නුබ වහන්ෙස් මාහට උතුමි කල්‍යාන මිත්‍ර ෙයක්. මා නුබ වහන්ෙස්ට නමස්කාර කරමි .
    මා නුබ වහන්ෙස් මුනගැසිමට කැමති පිංවත් ස්වාමින්වහන්ෙස්.

  • @kalummangala6462
    @kalummangala6462 2 года назад +3

    සාධු සාධු සාධු...!! ඔබ වහන්සේට නීරෝගි සුවයම වේවා... ඔබ ව්
    වහන්සේ පතන්නා වූ ධර්ම මාර්ගයේ සියලුම පැතුම් ඉශ්ඨ සිද්ධ වේවා..!❤️

  • @infinitygirl1699
    @infinitygirl1699 3 года назад +6

    බොහොම නිරවුල්ව පැහැදිලි ස්වාමීන්වහන්ස අපට.🙏🙏🌼🌼
    සිනහවකින් තොර තැති ගැන්මකින් බිය වෙලයි අහන් උන්නේ 😓☠️
    ඉදිරියටත් මෙය අපට උරුම නොවේද මේ භවයෙන් නොමිදුණහොත් 😶
    බොහොම පිං ඔබවහන්සේට මේ පැහැදිලි කිරීම සම්බන්ධ ව🙏

  • @kusumalathakusumalatha7993
    @kusumalathakusumalatha7993 3 года назад +7

    තෙරැැවනෙ ආශීර්වාදයෙන් යහපතක්ම වෙිවා අපෙ හාමුරැවනෙ හරිම අපුරැවට ඉගැන්විම සිදුකරනවා....මමත් මෙවැනි දේශනාවක් ඇසිමට තරමි වාසනාවන්තයි..මටද වහ වහා දර්මාවවබෝධය ලැබෙිවා...සාදු සාදු සාදු

  • @sumithekanayake9217
    @sumithekanayake9217 3 года назад +4

    ඉතාම දක්ශ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි... ධර්මය කියා දෙන නිසාවෙන්..🙏🙏🙏

  • @princeisha1234
    @princeisha1234 2 года назад +3

    සාදූ! සාදූ! සාදු! 🙏🙏🙏
    සියලු සත්වයෝ උතුම් ණිර්වාණයම සාක්ශාත් කරත්වා!!!🙏
    සසර දුකින් නිවී සැනසෙත්වා!!! 🙏
    තෙරුවන් සරණයි 🙏

  • @dhanushkasampath8842
    @dhanushkasampath8842 3 года назад +4

    ආර්ය වු මහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා

  • @anurasudarshanase4259
    @anurasudarshanase4259 2 года назад +3

    සියලු සතුන්ට සසර බිය දැනේවා!!!🙏🙏🙏

  • @nimrokrish2025
    @nimrokrish2025 3 года назад +10

    ඉතාමත් පැහැදිලී තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🌸🌼🙏🏻🙏🏻🙏🏻🌼🌸

  • @gimakolla3708
    @gimakolla3708 3 года назад +18

    සිංහලත්වයේ අභිමානය බලන්න..තථාගත වචනය අපට තරම් සමීප වෙනත් පිරිසක් ලෝකයේ තවත් නෑ..

  • @dulajdilshan8582
    @dulajdilshan8582 2 года назад +3

    ඔබ වහන්සේගේ දේශනා විස්තර කිරීම ඉතාමත් පැහැදිලි තව තවත් මෙවැනිම දේශනා කර ලොකයා සුවපත් කිරීමට ශක්තිය ලැබේවා සාදු සාදු සාදු ..

  • @obehadahana-3333
    @obehadahana-3333 3 года назад +5

    ඉතා පැහැදිලියි .ඔබ වහන්සේට කුසල් පිරෙවා

  • @k2deepa
    @k2deepa 3 года назад +4

    ඔබවහන්සේ ට මෙම අත්බැව තුළම නිවන පූර්ණය කරගැනීමට මෙම දහම් දාන කුසලය හේතු වේවා... !!! 🙏🙏🙏🙏🙏

  • @chinthamaninagahawatta
    @chinthamaninagahawatta Год назад

    Swamin wahanse nisa dharmaya ahanna igena ganna loku asawak ati una. Swamin wahanseta godak pin. Theruwan saranai swamin wahansa.

  • @chamindakumara275
    @chamindakumara275 3 года назад +6

    ද්වේතානුපස්ස සූත්‍රයද මේ ආකාරයෙන් දේශනා කරනු මැන..සාදු සාදු සාදු

  • @gamunuranasinghe565
    @gamunuranasinghe565 2 года назад

    Oba wahanse ape pinati pahala wela inne teruwan sarani oba wahanseta

  • @kasunbandara6362
    @kasunbandara6362 2 года назад +1

    වරෙන්තුව ඇත අවිජ්ජාව ඇති කල 🙏.

  • @harshakumara9950
    @harshakumara9950 3 года назад +10

    ආශ්චර්යයි ස්වාමීන් වහන්ස ..
    ඔබ වහන්සේට නිවන් සැප නම් දුර නොවේවා!! බොහොම පින්.. තෙරුවන් සරණයි ..🙏 🙏 🙏

  • @sriyanijayalath8736
    @sriyanijayalath8736 3 месяца назад

    තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @dammikavidyarthi470
    @dammikavidyarthi470 3 года назад +10

    හොද බුද්ධිමත් හාමුදුරැවන් වහන්සේ කෙනෙක්.. හොදින්ම අවබෝධ කර දෙනවා.. 🙏

  • @noname-el5dl
    @noname-el5dl 3 года назад +2

    ඔබ වහන්සේ හිතන පතන පහසුම ආකාරයකින් නිර්වාණය පුර්ණය වේවා 🙏🙏🙏

  • @milindumadhushanka7189
    @milindumadhushanka7189 2 года назад +3

    සාධූ...!සාධූ...!!සාධූ...!!!🙏🏼☸️

  • @ksudeni9673
    @ksudeni9673 24 дня назад

    ඉතා වැදගක් ෙදශනයක්

  • @kanthigodage5348
    @kanthigodage5348 3 года назад +6

    පලවෙනි වතාවට ස්‍රවනය කලේ. ඉතාමත්ම පැදිලියි
    අහගෙන ඉන්න හරිම ආසයි .
    උන්වහන්සේට බොහොම පිං .

  • @silaniakka7051
    @silaniakka7051 3 года назад +4

    පින්වත් ස්වාමින් VAHANවහස ඇති විසිස්ටි මම පලවෙනි වතාවට මෙහෙම දේශනාවක් ඇහුවේ සාදු සාදු සාදු

  • @user-yg4wt6dp1x
    @user-yg4wt6dp1x Год назад +2

    සාධු සාධු සාධු ද්‍රිර්ගායුෂ ලැබෙවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dicksonpremaratne5564
    @dicksonpremaratne5564 Год назад +1

    Theruwan saranai ape hamudurwane

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 2 года назад +1

    ස්වාමීනි නිතැතින්ම සසරට මහා බියක් ඉපදුනා .... අනේ මේ උතුම් සද්ධර්මය තුල එක පියවරකුදු නොහැර හැසිරෙන්න භාග්‍ය උදාවේවා ...!!!

  • @tharinikavindya3296
    @tharinikavindya3296 2 года назад

    Ape hamuduruwanta niduk nirogi suwaya lebewa