Travel With Chatura | Ridee Gama - Ridee Viharaya (Full Episode)

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 320

  • @Tararsupport
    @Tararsupport 5 лет назад +94

    Beautiful your fan from Pakistan 🇵🇰

  • @rangathisaraka5430
    @rangathisaraka5430 5 лет назад +52

    ඒ වගේ ස්වාමින්වහන්සේලා මිලියන ගනණින් අපේ රටට පහල වේවා..කියන්න වචන නැ ලස්සනයි ආඩම්බරයි බෞද්ධයෙකු වීම🙏❤️

  • @bskcreation1888
    @bskcreation1888 5 лет назад +96

    සිහලුනේ බලාපල්ලා අපේ රත්තරන් දේශයේ ලස්සන,, පිට රටවල් දිහා බලලා මේවා වන්සන්න එපා අපේ සින්හල කම රැකගෙන සින්හල ජාතිය ඉහලට ඔසවා තබව්.. දේශපාලකයිනේ තොපට මේ රට අගය නැතිනම් වහා බැස පලයව් සින්හාසන වලින් , අපේ රටට ආදරය ඇති ශක්තිමත් නායකයෙක් අපට ලබා දෙන්න දෙවියනේ මෙවායේ අගය එත්කොට දෙගුන තෙගුන වෙනවා..බුදුසරනයි චතුර ඇතුලු කන්ඩායමට මේවා ලෝකයට පේන්න සලස්සනවාට..

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 5 лет назад +77

    රිදී විහාරය වැදපුදා ගැනීමට සැලැස්වීම පිළිබඳව චතුරට අපගේ ස්තූතිය . 💐💐💐

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 года назад +2

    චතුර මහත්තයො බොහොම ස්තූතියි බොහොම පිං මමත් රිදීගම ප්‍රදේශයේ ඒත් නොදන්නා දේ ගොඩක් දැනගත්තාම මෙම වීඩියෝ එකෙන් රිදීවිහාරයෙ හාස්කම් තියෙනවා දෙඹරු ඉන්නව නාග ගුහාව තියෙනවා ඒගැන කිව්වේ නෑ රිදිවිහාර විහාරාධිපති වහන්සේගේ වැඩ පිළිවෙල ඉතාමත් වටිනවා බොහොම ආදර්ශමත් එවැනි ස්වාමීන් වහන්සේලා තවතවත් බිහිවේවා දීර්ඝායු සම්පත්තිය ලබත්වා තෙරුවන් සරණයි මමකුවෙට් සිට

  • @TravelWeekend
    @TravelWeekend 5 лет назад +42

    ගොඩක් ස්තුතියි අපේ පන්සල වගේම පන්සල අවට සුන්දරත්වය සියලු දෙනාටම පෙන්නුවාට .ලස්සනට තියෙනවා වැඩසටහන චතුර ආයෙත් දවසක මේ පැත්තේ සුන්දර ඉසව්වක ලස්සන වැඩ සටහනක් කරමු . මම අනුර පල්ලමුල්ල. රිදි විහාර තරුණ බෞද්ධ සංගමයේ සභාපති.

    • @chamilvishwa8087
      @chamilvishwa8087 5 лет назад +3

      tharunayo washayen obala pilibadawa apata adambarai....

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 5 лет назад +1

      Very proud of your leadership and inspiration. Keep up the unified effort. You'll are blessed with a beautiful temple and even more breathtaking village.

    • @chanakachanaka1498
      @chanakachanaka1498 3 года назад

      💚❤️💙

    • @cookingfantasise
      @cookingfantasise 7 месяцев назад

      oyth innwa dekkahama sathuti travel weekend ❤❤

    • @TravelWeekend
      @TravelWeekend 7 месяцев назад

      @@cookingfantasise බොහොම ස්තුතියි ❤

  • @tipsgaming8721
    @tipsgaming8721 5 лет назад +23

    රිදී විහාරය වැදපුදා ගැනීමට සැලැස්වීම පිළිබඳව චතුරට අපගේ ස්තූතිය . 💐💐💐Hodai godak -

  • @supunekanayaka7677
    @supunekanayaka7677 5 лет назад +9

    බොහොම පින් චතුර මල්ලි අපේ පන්සල හැමෝටම පෙන්නුවාට තෙරුවන් සරණයි ඔයාට

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 3 года назад +8

    චතුර ඔබ ඉතාම පැහැදිලිව , සාර්ථක ව සහ ආකර්ෂණීය ආකාරයට වැඩ සටහන කරනවා. සුබ පැතුම්!!🙏👍

  • @කුස්සිය-ද1ඞ
    @කුස්සිය-ද1ඞ 5 лет назад +35

    ලංකාව ගැන හිතට දැනෙන්න රිදෙන්න ආසාවෙන බලන වැඩසටහනක්.රිද්දපන් ලෝකෙටම..ලංකාව ගැන දකින්න..ආදරෙයි ❤️

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 года назад +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' RUclips Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉ruclips.net/video/pgKWHOUrFls/видео.html 😋😋

    • @saliyabandara8051
      @saliyabandara8051 3 года назад

      Gale Aruna adi pennuway na

  • @manjukanchana6730
    @manjukanchana6730 5 лет назад +6

    චතුර නිසා කවදාවත් දැකල නැති දේවල් බලා ගන්නවා මල්ලි ඔයාට ගොඩාක් pin බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 года назад +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' RUclips Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉ruclips.net/video/pgKWHOUrFls/видео.html 😋😋

  • @dushyanthidasanayaka
    @dushyanthidasanayaka Месяц назад +1

    බොහොම ස්‍තුතියි චතුර මහත්තය මෙවගෙ වීඩියො නිතර you tube හරහා අප වෙත එවනවට ❤❤ ...

  • @chamarakalo2
    @chamarakalo2 5 лет назад +49

    අපේ උරුමයන් කොච්චර සුන්දර ද ?? පන්සල වටා බැදුණු ගම කොච්චර රමණීයද ?? එක් රොක් වූ තරුණ පිරිස ??? අපේ මහා නායක හාමුදුරුවෝ අප්‍රමාණ පිං ඇති බුද්ධ පුත්‍රයෙක්.. ඇති වූ බුධ්ධාලම්බන ප්‍රීතියට නොදැනීම කදුළුත් වැටුනා.. පිං !!!

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 года назад +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' RUclips Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉ruclips.net/video/pgKWHOUrFls/видео.html 😋😋

  • @sk.kanishka4900
    @sk.kanishka4900 5 лет назад +6

    බොහොම ස්තුති චතුර ඇතුලු tv derana නාලිකාවට.. අපේ ගම පන්සල ගැන වෙනස්ම විදියට ලෝකයට පෙන්නුවාට...

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 года назад +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' RUclips Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉ruclips.net/video/pgKWHOUrFls/видео.html 😋😋

  • @thivankaniroshan9810
    @thivankaniroshan9810 5 лет назад +7

    මෙවන් ස්වාමින් වහන්සේලා දහස් ගණනින් මේ පුණ්‍ය භුමියේ පහල වේවා.බුදු සරණයි හැම දෙනාටම

  • @sankasameerarathnayaka6458
    @sankasameerarathnayaka6458 3 года назад +1

    අපේ ගම අාඩමිබරයි මේ වගේ දකින විට.ඔයාට ගොඩාක් පින් චතුර මල්ලී.මේ වගේ වැඩසටහන් ඉදිරියටත් සාර්ථකව කරන්න ශක්තිය ෛධර්්‍ය ලැබේවා.

  • @Iresh.S
    @Iresh.S 5 лет назад +10

    අපේ ගම අසිරිය රටට පෙන්වන චතුර අයියෙ., ඔයාට බුදුසරණයි!! මගේත් ගම.. ජය ජය ! Travel with chathura...😍😘💟

    • @harshiw86
      @harshiw86 5 лет назад

      Eka ne ape paththe pansal pennadi hithata loku adambarayak danenawa

  • @takedeel
    @takedeel 5 лет назад +12

    Proud to be a srilakan. This is my living area. Our culture our heritage we must protect them as well. Thnx bro your support by that program. ආදරෙයි රිදීගම . අපේකම , අපේ ගම 🥰🥰🥰

  • @sitharasithara3555
    @sitharasithara3555 5 лет назад +7

    චතුර ඔයාට ගොඩාක් පිං අපිටත් ලංකාවෙ අපි නොදැක්ක පරිසරය වටපිටාව අපටත් දැක ගන්න අවස්තාවක් ලබාදෙනව ඔබ.

  • @SAMEECEB
    @SAMEECEB 5 лет назад +8

    රිදී විහාරය වැදපුදා ගැනීමට සිත් පහළ විය. ස්තූතියි චතුර.!

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 года назад +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' RUclips Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉ruclips.net/video/pgKWHOUrFls/видео.html 😋😋

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 лет назад +8

    අපූරුයි චතුර ඔයා පට්ට පින් කාරයෙක් ලන්කාවට ආවහම මමත් ඇවිදිනව උම්බ වාගේ

  • @wasthuamaya4352
    @wasthuamaya4352 4 года назад +4

    යන්න වදින්න පුදන්න...සතුටුවන්න...පා සටහන් පමණක් තබා ඒන්න...මගේ රටේ සුන්දර නවාතැනක් ....තෙරුවන් සරණයි සියළුදෙනාටම ..🙏☸️🙏

  • @anandawijesinghe
    @anandawijesinghe Месяц назад

    ෂා හ්..... ප්ර‍සංශණීය වීඩියෝවක්. මට මතක්වෙනවා 1963 වර්ෂයේ මා මුතූර් හි රාජකාරිය කළ කාලය. සේරුනුවර නිර්මාතෘ හිමියන් ජීවහුන් අතර හිටපු කාලෙ. එකල තිරිකුණාමලේ හිටං මඩකලපුව පාරේ ගියේ ෆෙරි - 5කින් එගොඩවෙලා. ඔය දැං පෙන්වන අනර්ඝ මහා පාලම් එකක්වත් තිබුනේ නැහැ. මූතූර් ගියේ-ආවේ
    තිකුණා,මලයේ හිටං මූදු බොක්ක හරහා "ලෝන්ච්" නම්වූ මූදු යාත්‍රාවේ.✳✳✳

  • @sujasuja3318
    @sujasuja3318 5 лет назад +26

    රිදීගම අපේ ගම ඔයාට ගොඩාක් ඉස්තුතියි

  • @thissathilakarathna2580
    @thissathilakarathna2580 3 года назад +1

    චතුර ඔබට ඉස්තුතියි..අපේ පන්සල රටට ලෝකයට ගෙනයාම

  • @disanthapriyadarshaka9597
    @disanthapriyadarshaka9597 5 лет назад +3

    ANOTHER GOOD JOB YOU DONE CHATHURA .THANKS.

  • @seneni1235
    @seneni1235 3 года назад +1

    හරිම ලස්සන සුන්දර නිස්කලංක පුජනීය ස්තානයක් කුරුණෑගල රිදීවිහාරය

  • @sanduranasinghe1188
    @sanduranasinghe1188 4 года назад +3

    අපි නොදැකපූ ලස්සන ස්ථාන කොච්චනම් ලංකාවේ තියෙනවද😌මේක තමයි අපේ ශ්‍රී ලංකාව..ආඩම්බරයි😌❤️

    • @dilshan8094
      @dilshan8094 3 года назад

      Itin gihin balanna ko kauda apa kive yanna

  • @stardustindigo
    @stardustindigo 5 лет назад +8

    චතුර තමුසේ මාර බඩුවක්! තමුසේ (not (I say ) ok මේ වැඩසටහන දෙනවා ඇට්ටි හැලෙන්ඩ 👍👍 නියමයි!!

  • @dammekabombuwala931
    @dammekabombuwala931 2 года назад +1

    අපේ ගම ච්තුර තෙරුවන් සරනයි

  • @rishadr.m.rishadmohamed3915
    @rishadr.m.rishadmohamed3915 5 лет назад +1

    aadarei lankawata apith Rideegama chathura aiya ... a pahan gala lassana aaye dakinna hambuna sathutui aadambarai jayawewa.... Sri lankan

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 лет назад +2

    Bohoma pin Cthura oba athulu siyaluma denata theruvan saranai

  • @anuradhathennakoon6355
    @anuradhathennakoon6355 5 лет назад +3

    බුදු ධහම වානිජකරණයට ලක් කරන භික්ෂූන් අතරින් රිදි විහාරාධිපති කොතරම් නම් මානව හිතවාදි සංඝයා වහන්සේ නමක්ද ... කොතරම් නිල්ල පිරුණු රටක් අපෙ රට අප සැවොම එක්ව මෙ රට අදුරු දෙශපාලනයන් ආලොකමත් කරමු.... බුදු සරනයි ...!

  • @tharushinavodya505
    @tharushinavodya505 5 лет назад +3

    2009 wasare iskole trip eken ridee wihare gya...a lassana gami parisarayata mn puduma wela htye.adath pansal bima e waagemai...pitatha parawal nm sanwardanaya wela tikk.namuth gami widiha lassanai ...pansala thula nm edaa wagemai..Thnk u derana and Chatura aiya......🌷🌷🌷🌷my favourite programme 🌺🌺🌺❤

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 5 лет назад +1

    අපෙ ගමේ පන්සල .හිතට පුදුම සතුටක් දැනෙනවා .ස්තුති chathura ඔබට ..nodekapu අයට ape පන්සල දැකගන්න selasuwata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @YasithaKasthuri
    @YasithaKasthuri 5 лет назад +15

    Travel with chathura එකේ බලපු හොඳම Episode එක ❤️🙏

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 года назад +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' RUclips Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉ruclips.net/video/pgKWHOUrFls/видео.html 😋😋

  • @chulaniwickramasinghe9043
    @chulaniwickramasinghe9043 5 лет назад +4

    Please - Please - Please...................
    Urgently need English Sub-titles..........
    .so we can show Foreigners.......the Beauty & Culture Of SRI LANKA
    from an ExPat Sri-Lankan-American......retired in Rio De Janeiro, Brazil

  • @deenjamaldeen4181
    @deenjamaldeen4181 5 лет назад +1

    Mr.Chatura
    Good explain i like temple art

  • @GeoGeo-vj4tc
    @GeoGeo-vj4tc 5 лет назад +1

    රිදී විහාරය වැදී මට සැලැසුවාට.ඔබට ගොඩාක් පින්

  • @rasikaasaddumagedara9646
    @rasikaasaddumagedara9646 5 лет назад +4

    Lassanai niyamai...mepara lan kawata giyama yandama one....tx chathura aiya....👍👍👍

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 года назад +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' RUclips Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉ruclips.net/video/pgKWHOUrFls/видео.html 😋😋

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 лет назад +1

    Onna adath ithin apith giya chtura ekka ridigamata vithak nemei ridi viharayath giya. thankyou chtura apiwa aran yana warayak warayk ganee.. 🌹🌹🌹🌹

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 3 года назад +2

    රිදීගම මගේ ගම මම දැන් පදින්චි
    වෙලා ඉන්නේ රත්නපුර කහවත්තේ
    චතූරගෙ මේ වැඩසටහන දැක්කම
    මට පූදූම දුකක් ඇතිවෙන්නෙ කොතරම් සූන්දර පළාතක්ද.

  • @adrianweeratunga3328
    @adrianweeratunga3328 5 лет назад +3

    Amazing episode! Such beauty in Sri Lanka!

  • @kamalrathnayake9000
    @kamalrathnayake9000 4 года назад +6

    වැව බලලා විනෝද වෙලා යන්න . වටපිටාව විනාස කරන්නෙ නැතුව 🙏🏻❤️

  • @lankaminilucky6782
    @lankaminilucky6782 5 лет назад +2

    Lankawe godak than api dakala nea. Eth oba nisa mama s'pore idagena gadak than daka bala gannawa. Thanks chathura. God bless you.

  • @tomyoung1081
    @tomyoung1081 5 лет назад +2

    excellent program. Thank you Chathura. Superb video production

  • @manisteinamrhein3779
    @manisteinamrhein3779 5 лет назад +4

    its a history travel Thanks, i learn with you SL history

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount 5 лет назад +2

    Patta lassanai ape rata mechchara lassan eke minissu ei me lassana widinnethe rata winasa karanne adarei mage ratata ❤️❤️❤️

  • @roshanemessianas9084
    @roshanemessianas9084 5 лет назад +5

    Thanks chathura. Its my village

  • @සමනලිසමනලි-ව1ධ

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷

  • @Tastyforzestbyayesha
    @Tastyforzestbyayesha 5 лет назад +7

    හොද සංකල්පයක් සංස්කෘතියට හානියක් නොකර ඒ සංස්කෘතිය එලෙසම පවත්වගෙන වෙනස්වෙන ලෝකෙ වෙනසත් එක්කම අපූරැ වැඩක්. ලංකාවෙ හැම පංසලක්ම මේ වගේවෙනවනම් කොච්චර දෙයක්ද ? දුරක හිටියත් මාත් වැද පුදාගත්ත හා සමානයි රිදී විහාරය.

  • @UKSriLankanApi
    @UKSriLankanApi 5 лет назад +9

    අපේ උරුමයන් අර්ථාන්විතව සරලව හැමෝටම දැකගන්න ලැබීමට සැලස්සවීම ඉතා අගය කල යුතුයි.....

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 5 лет назад +2

    Ridiwiharayagana Ahathathibunata Daka wandanakaranna Lebilana. Godak pin 🙏 chathura oyata.
    Aththatama Ape Rate Rahathanwahansela wadaHitiyane. Aseddi Aga kilipolayanawa. ( Horarahaththu neweine )
    Nawathath Oyata godak pinsiduwewa.
    Theruwansaranai.🙏

  • @sadufernando8021
    @sadufernando8021 5 лет назад +1

    Ape gam පළාතේ giya kenk ayeth yanawa.thawa lassana than tiyanawa Chathura

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 лет назад +1

    Nicely done as always Chatura.😊 Beautiful drone images. Made me reminisce the Dalada Maaligawa thewawa. You made me go back to Kandy. Miss home too much. 😢

  • @dondilan2563
    @dondilan2563 5 лет назад +1

    Aiye Adath patta 👌👌👍👍 good luck chthura aiya

  • @emamiladilhanekanayake4164
    @emamiladilhanekanayake4164 3 года назад +1

    නියමයි ලස්සන වැඩසටහන

  • @pathmadesilva8636
    @pathmadesilva8636 5 лет назад +1

    හරිම ලස්සනයි බුදු සරණයි

  • @sudeshsandaruwan9663
    @sudeshsandaruwan9663 5 лет назад +6

    තෙරුවන් සරණයි..

  • @anujaprabath4737
    @anujaprabath4737 5 лет назад +5

    Thanks anura pallemulla aiya...thank chathura aiya

  • @chandrachandra1654
    @chandrachandra1654 5 лет назад

    Bohoma sthuthi chatura puthata....bohoma pin.....a wagema ape pinwath hamuduruwanth theruwan saranai..

  • @GrandAvalon
    @GrandAvalon Год назад

    Ambatake..❤budun Rajanan wehensha wedweshaya dawesha kiyapu nema❤ridiviheraya

  • @supunwedasinghe1
    @supunwedasinghe1 5 лет назад +3

    අපේ රටේ ලස්සන ❤️❤️ ස්තුතියි චතුර 🙏🏾🙏🏾

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 года назад +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' RUclips Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉ruclips.net/video/pgKWHOUrFls/видео.html 😋😋

  • @chandieta8043
    @chandieta8043 5 лет назад +2

    ගෙඩක් ලස්සනයි ඒ වගේම ගෙඩක්පිං මල්ලි ඔයාට සැමට සමිමා සමිබුදු සරනයි

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 года назад

    Hathurata.godak.sthuthi.apita.lankave.lassana.places..godak.pennuwa

  • @danushkaarandara4232
    @danushkaarandara4232 5 лет назад

    Asa nogatena than lassanata kamarawata ganna travel with chathura godak uthsaha karanawa....eda wagema adath .....jayawewa....oba samatama...

  • @sarathpathirana7381
    @sarathpathirana7381 5 лет назад +1

    ලස්සනයි thank s broo

  • @namalbandara7245
    @namalbandara7245 3 года назад

    thanks chtura ape gamata awata

  • @Sandella-o4f
    @Sandella-o4f 4 года назад +1

    පිළිමය යට රාම රාවාණා යුද්ධය. එහා පිළිම ගෙයි මෛත්‍රි බෝසතුන්ගේ පින්තූරයක් එහෙම තියෙනවා. කුමාර බණ්ඩර දේව අනුහස්.

  • @sanjeewagunathilaka342
    @sanjeewagunathilaka342 5 лет назад +1

    ලස්සනයි වැඩසටහන

  • @abesinghamudiyanselagethar6656
    @abesinghamudiyanselagethar6656 4 года назад +1

    Yanna asa hithuna tnx

  • @jeewanajeewana2882
    @jeewanajeewana2882 2 года назад

    Adambarai aiye oya apu ekata lassani wadasatahana

  • @roshnimelanmelan7634
    @roshnimelanmelan7634 3 года назад

    The best program in the srilankan television network.

  • @travelller-p9k
    @travelller-p9k 5 лет назад +5

    Still the most interesting travel videos 👌

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 года назад +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' RUclips Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉ruclips.net/video/pgKWHOUrFls/видео.html 😋😋

  • @namimomp5932
    @namimomp5932 3 года назад +1

    Thankyou..Thankyou...Chatura..Malli..💖💖💖💖💖💖💖❤❤❤❤❤❤👍

  • @sarathsarath5643
    @sarathsarath5643 4 года назад

    ගමෙි විහාරය ,සහ දේවාලය කුවෙට් ඉදලත් දැකබලාගන්න ලැබුණ චතුරට ස්තුතියි

  • @nalaka.perera
    @nalaka.perera 5 лет назад +8

    රීදි විහාරයට කිපසැරයක්ම ගිහින් තිබිබත් මෙිවා දැක්කේ නැහැ,

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 года назад +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' RUclips Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉ruclips.net/video/pgKWHOUrFls/видео.html 😋😋

  • @lalithnandana6508
    @lalithnandana6508 3 года назад

    Denthamai ridee viharaye athitha kathawa denagaththe.thenk chathura aiya

  • @deepaliareyasena1921
    @deepaliareyasena1921 5 лет назад

    Balannako ape gam palata...lassana.

  • @helapuraya2071
    @helapuraya2071 4 года назад

    Chathura aiya oya budu dhama wenuwen karana karya barya gena adambarai

  • @CharukaDillshan-jb5ns
    @CharukaDillshan-jb5ns Год назад

    Chathura aiye. niyamai. mage gama ridigama. ada mama na mage game. mn wenath rataka inne ada. mage as dekata kadulu awa me video ekata. thanks aiye me wage wadak karata. ❤❤❤❤❤❤❤❤❤😢

  • @sdrruwani
    @sdrruwani 3 года назад +1

    Ape gama සාදූ ,සාදූ ,සාදූ 🙏🙏🙏🙏 🌹🌹🌹🌹

  • @nilmeneyatawara8991
    @nilmeneyatawara8991 5 лет назад

    mage gema sisira malli .thapulacenha malli.godak satutui mage aya.godak adambarai mama kuwet edala balanne.oyalata budusarani.

  • @RaMa-vw9do
    @RaMa-vw9do 3 года назад

    Lassanai.puduma.hethata.sahalluwak.daneyna.thanak.b.s.chathura..sir.

  • @kuruppurathnapura8231
    @kuruppurathnapura8231 3 года назад

    What is the program starting background music?

  • @adrianweeratunga3328
    @adrianweeratunga3328 5 лет назад +3

    Well done Chatura!

  • @ysltv6470
    @ysltv6470 5 лет назад +1

    Nice broo සුබ පැතුමි මචෝ

  • @Kolabasanni
    @Kolabasanni 5 лет назад +3

    අප උපන් මේ හෙළබිම සියලු බුදුවරැ බුදුවෙන බුමියයි🙏🙏🙏

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 года назад +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' RUclips Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉ruclips.net/video/pgKWHOUrFls/видео.html 😋😋

    • @dilshan8094
      @dilshan8094 3 года назад

      Akenma

  • @AmuthuProductions
    @AmuthuProductions 5 лет назад

    ane chathura aiya ape gamata awith...dawasa dena gattanam apith enawane traval karanna.

  • @BiyaTis1
    @BiyaTis1 4 года назад +1

    අපිත් ගියා මීට අවුරුදු කිහිපයකට කලින්, නමුත් විස්තර කරන්න නම් කවුරුත් හිටියේ නෑ. තරුණ සංගමයේ අය නම් තැන තැන හිටියා.

  • @VA_JI_RA
    @VA_JI_RA 5 лет назад +2

    අපේ රිදී විහාරය..

  • @SaifSaif-fy6xk
    @SaifSaif-fy6xk 5 лет назад +1

    Chathuraoyatagodakpin.malli. jayawewa. Mama.kumari.dubai

  • @anomaanu3587
    @anomaanu3587 3 года назад

    වරක නටිට අල්ලන්න කි පාරක් ඉද පැනලා ඇතිම මමත් 😀😀 මම රිදිගම ස්තුතිය ඔයාට රිදිවිහරේ ගැන වැඩ සටහනක් ගේනාවට 🙏

  • @indukumarisenavirathnaindu7331
    @indukumarisenavirathnaindu7331 3 года назад

    chatura malli weda satahana hodai harima lassanai hebei oya ara gale aine wadi wela innawa aye eahema bayanaka weda karanna eapa

  • @sehd4489
    @sehd4489 5 лет назад

    Edit eka maru lassana frames godaak thibba.

  • @bandagaming7046
    @bandagaming7046 5 лет назад +2

    අපෙ ගම. ❤️. බැලුම් ගල ගැන් වෙලාවට විස්තර කරේ නැත්තේ නැත්නම් ඔතනත් ඉවරයි

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 года назад +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' RUclips Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉ruclips.net/video/pgKWHOUrFls/видео.html 😋😋

  • @pethumsuranjana
    @pethumsuranjana 5 лет назад +2

    නියමෙට video 1ක karala තියෙනවා

  • @sumithradon8917
    @sumithradon8917 5 лет назад

    Sadu sadu sa kochchra lassana budda ratakda ape rata mevage lassana ratkne balagena chatura horurala eida dannenha okthi horaknna

  • @My-Recordings
    @My-Recordings 5 лет назад +4

    මාර ලස්සනක්නෙ. ගියාට ඇවිදල නෑ

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 4 года назад +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' RUclips Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉ruclips.net/video/pgKWHOUrFls/видео.html 😋😋

  • @sarathkumara2948
    @sarathkumara2948 3 года назад

    api hotel eke navathinta giyoth payn hahala elvai