Hello, great video! I love Sri Lanka, I have been many times, but I dont now yet Kadadora Viharaya. I would like to go in my next trip, could you please tell me best months to visit it? because I suppose some months could be flodded. Can you park near? Thank you very much
Please don't go crazy on comments for my statement! If this archeological site is going under water when it rains it should move to a museum (In Sri Lanka) for people to admire. This is our heritage. It should be protected.
මේ අපේ අම්මලාගේ ගම එයාලා කියන විදිහට හරි ලස්සන ගමක්.නැයෝ හැමෝම එකට ඉදලා ..මහවැලි කඩිනම් ව්‍යාපාරය නිසා හැමෝටම සීසීකට වෙලා.එයාලා අනුරාධපුර පොලොන්නරුව ගිහින් ටික දෙනෙක් මෙහේ අපි දැන් සමහර නෑදෑයන් දන්නෙත් නැ මෙි මිනිස්සු ගම්බිම් ඉඩකඩම් විතරක් නෙවෙයි තමන්ගේ අයගෙන් ඇත් වුන ලොකු පරිත්‍යාගයක් කල ජාතියක් 💐💐💐
😔😕🙄
😅😅😅😅😅😅😅
⁰
⁰0
කොත්මලේ ජලාශයට යටවුන ඉඩම් වලින් අපේ අච්චිලාගේ ඉඩම් යටවෙලා තියෙනවා ඒ වෙනුවට ඉඩම් හම්බ උනේ ජලාශයට උඩින් ඒත් අපේ සමහර නෑදැයන්ට මහියංගනය ,මාදුරුඔය ප්‍රදේශයේ ඉඩම් හම්බවෙලා ගිහින් තිබුනේ
තුන්ලොවක් සනසා වදාළ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Travel ledgend neh chathura aiya.💫❤ හදවතේ පියසටහන්කරු❤🥰
තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි චතුරට ගොඩක් පිං මේ වීඩියෝ එක හැමෝටම බලන්න යූටියුබ් දැම්මාට
තව වසර 100 කින් මේ video ගනාපු චතුර මහත්තයත් නැ , මමත් නැ මේ comment එක කියවන ඔයත් නැ. තව කොච්චර කල් අපි හැමොම ඉපදි ඉපදි මරනයට
පත්වෙයිද? මනුස්ස බවයක් ලැබෙයිද? මනුස්ස බවයක් ලැබෙනකොට බුදුබණ පදයක්වත් අහන්න ලැබෙයිද? අන්න එකයි මේ සසරේ භයානක කම. ❤
Apoi😂😂😂😂😂😂
Satta oba pevasuve..
Sattayak
දුකයි එත් බුදු දහමට අනුව සියලු දේ අනිත්‍යයි බුදු සරනයි 🙏🙏🙏
Um um very nice ✌️👌
බුදුන්ගේ රට 🇱🇰🇱🇰🇱🇰 හැමදාම රැකදේවා
හරිම ලස්සනයි.. මොන තරම් මනස්කාන්ත දර්ශනයක් ද ❤ අද වැඩසටහන අතිවිශිෂ්ටයි.
🥲
I have been to this temple in 1995,1996 while working at Venture, Kotmale. Thank you for sharing this. It's a beautiful & historical area
Pattama video ekak api kothmale🏡🏡🏡 kothmale kattiya like ekak danna 👍👍👍👍
Chathura aiya mita kalinuth aweth thiyenawa ape paththata .bohoma sthuthi mewani lassana than thiyenawa kiyala pennanawata❤❤❤❤
මේක පරණ බලපු video එකක් කෝ ඒ video එක මේ අපේ පැත්තේ ❤️❤️❤️🙏🙏🙏👍👍👍✌✌
Sundara kanada udarata..❤️❤️🙏🙏🙏
අනේ අපේ ගම 👍👍👍👍
මට දුක ඇයි එච්චර වටිනාකමක් ඇයි වතුරට යට වෙන්න දුන්නේ කියලා ☹️
ඒක වගකිවයුත්තන්ගේ sapayata lakweemakata හේතු උනා කියා සමහර gam වැසියෝ කීව
Hello, great video! I love Sri Lanka, I have been many times, but I dont now yet Kadadora Viharaya. I would like to go in my next trip, could you please tell me best months to visit it? because I suppose some months could be flodded. Can you park near? Thank you very much
Pls visit between January and April.you will be more comfort
@@amaraineurope6888 Thank you!
You are most welcome to our country.
යන්න ආසම තැනක් ❤
කලින් මේක බලලා තියෙනවානෙ.. ලස්සනයි
Teruwan saranai watina video akak
Absolutely beautiful & stunning.
අදුරදර්ශී පාලකයන්ගේ හා මහවැලි සංවර්ධන වැඩසටහනේ තිරසාර නොවන, චිරස්ථිතික නොවන සැලසුම් නිසා සිදුවූ විනාශයක්
Kalakanni pa..kayantama anithya sihiwewa.
බුදු සරනයි 💎
Near kothmale lake there is a modern apparel factory named venture.
බුදුසරණයි ඔබට 🙏🙏🙏🌼💕❤🇶🇦
මම වැඩ කලා කොත්මලේ ව්‍යාපාරයේ දැනට අවුරුදු හතලිහකට විතර ඉස්සර දැන් මට අවුරුදු හැට දෙකක් මම කටුගස්තොට ඉදලා ගියේ හරිම ලස්සන පලාතක් කොත්මලේ කියන්නේ ටවුන් එකේ පොඩි කඩ දෙක තුනක් තිබුනා ඔය පන්සල හරි ලස්සන යි අළුත හැදු පාරවල වැඩ කරන තැනට හරි අපහසුවෙන් අපි ගියේ හවසට කිතුල් රා ටිකක් බිලා කොත්මලේ ඔයෙන් නලා හරි සුන්දර ව හරිම අසාවෙන් අපි වැඩ කලා ලොක්කෝ ඔක්කොම සුද්දෝ අපේ වැඩ කොටස ඉවර කරලා එ කමිිපැනියෙන්ම රට අවා දැන් තාම රට බුදු සරනයි හැමෝටම පරෙස්සමෙන් ඉන්න 🇱🇰🙏
විනාසය කරනකොට දවසක හෙණ ගහයි කියාලාබයක් හිතුනේ නැද්ද ඔබ තුමාට 😢
ඕක දෙවෙනි පාරටත් බලන මම 🙂 ඔය කොරෝනා වලට කලින් එකක් 🙂 ටිකක් පරනයි දැන් ගියා නම් මීට වඩා ඒවා බලන්න තිබ්බා 🙂 අපිත් කොත්මලේ ♥️
@Ridam One - රිදම් වන් යන්න නම් දෙනවා මේ දවස්ලව වැස්ස ආයෙ වතුරනිසා විහාරෙ යටවෙයි.එතකොට බලන්න බෑ
@Ridam One - රිදම් වන් ඕනි වෙලාවක යන්න පුළුවන් වැස්ස වැඩි නිසා වතුරට ඔය විහාරෙ ආයෙ යටයනවා.එහෙම උනොත් බලන්න දෙයක් නැතිවෙනවා
ඔව් චතුර ආපු දවසේ අපිත් හිටියා එතන
@@hima9663😊❤️
ලස්සනයි ගොඩක් ..❤
Video and audio calibrations best🇱🇰😍
මේ අවුරැදු 5 කට විතර කලින් ආපු එකක් නේද ...අපිත් selfi ගත්තා එදා චතුර එක්ක 😁😁😁
Hemadama daam eka gawata giyata thama kadadora vihare balanna yanna beri unane. Yanna asai. Me dawas walanm hodatama balanna puluwan athi
Good luck aiye 😊😊😊
මොණරගල
බුලතා යෝධයාට දුටුගැමුණු රජතුමා රහස් කිව්ව කන්ද කියලා මං හිතන්නේ සැලකෙන්නේ ❤️
බුලතා යෝධයා මොනරාගල නොවේ මහිංගනය අවට තමයි ඉඳ තියෙන්නේ,,බුලතා යෝධයා මාපාකඩට ටිකක් එහායින් වැව බඳින විට බුලතගේ නොනා කෑම ගියවිට බැඳපු පඩිපේළි අදටත් දකින්නට තියෙනවා හුන්නස්ගිරියෙන් පහලට,..
@@ජීවක මොනරගල කන්දේ රහස් කිව්වේ කාටද දුටුගැමුණු රජතුමා 🤔
මාත් ඇත්තටම අහලා තිබ්බ කතාවක් කිව්වේ
යෝදයාගේ නම 100% sure nh
@@nawwatravels2831 මොනරාගල පැත්තට වෙන්න අණසක පවත්වාගෙන ඉඳලා තියෙන්නේ ථේරපුත්තාභය සහ ගෝඨයිම්බර යෝධයෝ දෙදෙනා තමයි,,.සංඛපාල චෛත්‍ය යේ තියෙන්නේ ථේරපුත්තාභය නමින් පැවිදි වී රහත්වු යෝධයාගේ ධාතුන් වහන්සේලා නිධන් කරබඳිනලද චෛත්‍ය යි
දසමහායෝධයන්ට බුලතා නෑ,..බුලතා කියන්නේ මහියංගන ප්‍රදේශයේ දුටුගැමුණු රජතුමාට විශ්වාසී හිටිය ඒ ප්‍රදේශයේ හිටිය කෙනෙක්,.,
@@ජීවක බොහෝම ස්තූතිය ❤️
බලාපොරොත්තු ම උන video එකක් 📹❤️
14:51
haiyoo 😂😂
Wassa nisa dan wathura pirilad?
Namo buddhaya
Sadu Sadu Sadu 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
අපෙ ගම..❤️❤️
අර පොටෝ ගහන්න කතකරපු අක්ක අදුරනවද 😁
👍👍👍
Mr චතුර
මේ place වලට යන විදිහත් කියන්න පුළුවන් නම් ආසයි බලන්න ♥️
Sooc😚💗
අම්බුලුවාවේ ත් ඔනී අය කෝ💫
aiyoooo CHATHURA dutugamunu rajjuruwo naawe ambude gahala...
eyaa gowithan kalee....anee oyath karana WIHILU... .
kalekin balan idiye ....👍👍👍👍👍👍👍👌👌👌👌❤️
අපේ දේවල් මෙි දේශපාලුවො විනාස කරනවා
දැන් travel with chathura කවදා කීයටද TV eke පෙන්වන්නේ?
කොත්මලේ ඩෑම් එකට අපේ අක්කර 3ක ඉඩම් යට උනා 😀
වන්දි ලැබුනද???
පරණ බලපු එකක් ..🥲
ඔව් බන්
නියමයි 👍👍👍👍🍎
.මේ අපේ ගම කොත්මලේ මාවෙල මාවෙල කොල්ලෙක් විමත් ආඩම්බරයක්
Padda
ලස්සන විඩියෝවක්. මාත් බලන්න යන්න හින දකින තැනක් 😍😍😍😍
ruclips.net/video/-zcWVn3kfdI/видео.html
why you publish old video as new one. This video is few years old.
Lassana gamak
Thank you! Chathura
කොත්මලේ ජලාශයේ ඩැම් එක හදලා වතුර අරිද්දි යට උන විහාරයක නටබුන් ජලය අඩු කාලෙට මතුවෙනවා කඩදොර විහරයේ බුදු කුටියේ දැනට තත්වය තාමත් වතුරට යට වෙනවා ඉඩොරයට මතුවෙනවා
😂watura purawaddi
මගේ වීරයා 🤭❤️❤️❤️
මොණරාගල සියබලාන්ඩුවෙ එන්නකෝ ගොවිදුහෙල (පුංචි සිගිරිය) බලන්න
අපි එන්නම්
කොහෙද මචන් තැන විස්තර ටිකක් දෙන්න බැරිද
Siyabalanduva ampara pare 15km ලග තියෙන්නේ. පොලොන්නරුව රාජධානිය බිදවැටුනට පස්සෙ තිබුණු බලකොටු 4න් එකක් ගොවිදුහෙල කියන්නේ.. (යාපහුව,දබදෙනිය,මිනිපෙ,ගොවිදුහෙල) 558m උසයි.නටබුන් තියනවා.පොකුණු 3යි.සදකඩ පහනයි.උඩට ජයන්ති වැව,මුතුකන්ඩිය ජලාශය,සෙනානායක සමුද්‍රය පොතුවිල් මුහුද වගෙ දෙවල් පෙනවා.පුංචි සිගිරිය කියලා කියන්නෙ.උඩටයනකන්ම පාර හොදයි.
@@bhagyasampath8670 පුලුවන් නම් එන්න මෙතන ප්‍රසිද්ධ කරන්න තමා අපිටත් ඔනි
@Harshana Thilanka Thank you for details bro..🙏
Welcome my brother
මත් ගීහින් තියෙනවා හරිම දුකහිතේනවා දකින විට
Thawa kochchra dewal wathuren yatawela athda🙄
මෙි ජලාශයට යට උන ගම මොකක්ද
Ammo patta ❤️❤️
Theruvan saranai devipihitai
Chathurata travel karanna thel na ekai parana ewama ai danne
සාදූ!!! සාදූ!!! ..
Mole nathi harak 😢😢dhukai Hama jalashayakatama budu pilima wathure gilwanawa😢
නියමයි
nyamai
ගෑස් පොලිම්
තෙල් පෝලිම් ලගට යන්නෙ කවද්ද ඔය වගෙම
19:15 api
Mekasanrakshanaya karanm hodai neda. Mokda meka puranika viharayakne. Owa allanna giyama kadan wetunoth ehema aya kaatawath vihare balaganna beri wei.
🙏🙏❤️❤️❤️❤️❤️❤️
Thawa 🌳 gas kapuwama thawath wahi
Watina video ekak 🙏
🙏❤
👍👍👍👍👍❤️❤️❤️❤️💯💯💯💯💯
Hi,comment demmata reply nene oyage. Are you busy?
superb video
සිංහල පුරාණ ඉතිහාසය මකා දැම්ම සඳහා ගත් උත්සාහයක වේදනාකාරී මතකයක එක් සටහනක් .මේ අයුරින් මෑත ඉතිහාසය තුල අපට අහිම්කළ නාලන්දගෙඩිගෙය පුරාවිද්‍යා බිම,තෙල්දෙනිය අයිතිහාසික තෙල් නදිය පුරාවිද්‍යා බිම ඉන් කිහිපයක් .කෝ ඉතින් බලාපොරොත්තු වූ සංවර්ධනය .තවමත් සංවර්ධනය වෙම්න් පවතින රටක්.අපේ අතීත ශ්‍රීව්භූතිය පමණක් ව්නාශකොට ඇත.
මෙතෙන්ට මෙ ළගදී සේලර් අයියත් ආවා නේද 🙄🙄🧐🧐🥰❤️🤗🤗🤗
Me parana ekak neda
Please don't go crazy on comments for my statement! If this archeological site is going under water when it rains it should move to a museum (In Sri Lanka) for people to admire. This is our heritage. It should be protected.
හරිම ලස්සන පැත්තක්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගම්පොළ අපිට පුදුම සතුටක් මේ වගෙ තැන් පෙන්නනවට
Apinam lagama inne 😏
Chathura aiyee
මේ අත්තම්මා travel with chathura ඉස්සර program එකෙත් කතාකරා මතකයි
මේක කලින් දාපු එක නේ....🤔🤔🤔🤔🤔
කලින් ගත්ත එකක් නේද මෙි මොකද කොත්මලේට දැන් වහිනවානේ
Methana thama api inne. Api mawathure...
❤️❤️❤️
❤
👍
මේ විහාරය සංරක්ෂණය කරන්න ඔනා
hoda badamayak yodagena me gal watima nathara kalanam thawa kalayak pawathi
good
14:44
Next time ,. Travel with Chathura, Petrol,Gas,Milk powder Que
😍😍😍😍
Apith Yanna inne 😊❤️
මේ කොරෝනා එන්න කලින් එකක් නේද?
Mama giya sathiye giya Mata mee program aka mathak una
Yana vidiya kiyanna puluwanda plz
මේ දවස්වල පායනවද